මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් - ජනපති අනුර සහන මල්ල ලිහයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2024
  • ජනපති අනුර සහන මල්ල ලිහයි
    පළමු සහනය මෙන්න
    නොසිතූ ගණනකින් ඉහළට
    ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මකයි
    #Lka

ความคิดเห็น • 322

  • @hildachar
    @hildachar 9 ชั่วโมงที่ผ่านมา +206

    නියමයි කියුවොත් කරා.බොරු පොරොන්දු නැ අපේ ජනාදිපති ලග waw❤❤❤❤❤

    • @Madu-cc3kr
      @Madu-cc3kr 6 ชั่วโมงที่ผ่านมา +2

      Aniwarayenma etuma api araksha Kara ganna ona

    • @chathurikakalpani1426
      @chathurikakalpani1426 5 ชั่วโมงที่ผ่านมา +2

      ​@@Madu-cc3krAniwaaryenma ❤

  • @kumudinieviolet3719
    @kumudinieviolet3719 10 ชั่วโมงที่ผ่านมา +165

    සියලූම පුරන් වී ගිය කුඹුරු අස්වැද්දිය යුතුය .ගොවීන් ඉන්නවා බිම් අගලක් නැති. මොනවා හෝ නීති සම්පාදනය කර මේවා ගොවීන් අතට පත් කල යුතුය

  • @god8014
    @god8014 9 ชั่วโมงที่ผ่านมา +134

    AKD 🇱🇰🙏🇱🇰🙏🫂👑👈 හැමදාම දුක නෑ කන්දක් නැග්ගොත් පල්ලමක් බහිනව අපේ ජනාධිපතිතුමාට යෝද බල යෝධ ශක්තිය යෝද ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 10 ชั่วโมงที่ผ่านมา +138

    ජය වේවා කල්පනාවෙන් හොදේ අාදරෙයි ජනපති තුමනි❤ මහනුවර හාරිස්පත්තුව මොරන්කන්ද ඔබ සමගයි❤❤❤❤අපි ගොවි තැන කරන්නෑ එ්ත් කලයුතු දේ මෙයයි😢

    • @Moonmobile-m9l
      @Moonmobile-m9l 9 ชั่วโมงที่ผ่านมา +1

      oba saata devi pihitayi

    • @selinann6844
      @selinann6844 7 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

    • @SaveeSavee-j7m
      @SaveeSavee-j7m ชั่วโมงที่ผ่านมา

      බොක්කාවල අපිත් ඉන්නවෝ❤❤❤🧭🔥💪

    • @minupaPalathage-f9c
      @minupaPalathage-f9c ชั่วโมงที่ผ่านมา +1

      මමත හා .ප තමා අපි හැමෝම.. මාලිමාව ඉහලින්ම දිනවා.. හොද මොලගෙඩි ටිකක්.. පාර්ලිමන්ට් යවමු. එ් සදහා නොවැම්.14. ඡන්දෙට පෙර පරිදිම අැප කැප වෙලා .
      උපරමයෙන් වැඩ කරමු.. සහෝදරය... ..අනේ.. විදේශ ගත සිට.. පැමිනි... අාදරනීය සොයරනි... ඔබ සැමදෙනාත් මේ මහගුු. පින්කමට දායක්වය දෙන්න.. තවදුරටත්... මුස්ලම් සොයුරනි.. ඔබ සැම.. දැක්වු සහයෝගයද ඉතාම අගය කරමු ,, ඉදිරියටත් එය ලබාදෙන්න..

  • @SampathKumara-x1q
    @SampathKumara-x1q 9 ชั่วโมงที่ผ่านมา +456

    ගොව්යා රැකුනොත් අපිත් රැකෙයි බඩත් පිරෙයි නැත්නම් නැව් එනතුරු හූලන්න වෙයි.කෘෂිකර්මාන්තයට 1 දෙමුද කො බලමු කැමති අය

    • @Moonmobile-m9l
      @Moonmobile-m9l 9 ชั่วโมงที่ผ่านมา +4

      apieeeeee

    • @induganga-h4k
      @induganga-h4k 9 ชั่วโมงที่ผ่านมา +2

      Mama udimma mokada api nathi wela ewarai

    • @manjuarun1550
      @manjuarun1550 8 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම අපි මුල් තැන දියයුත්තේ එයටයි

    • @gianniboy796
      @gianniboy796 8 ชั่วโมงที่ผ่านมา +2

      මන් චන්දේ දුන්නේ නැති උනාට අනුට ගෝඩාක් 😘😘😘

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 7 ชั่วโมงที่ผ่านมา +2

      අපේ akd❤❤❤❤

  • @Jaanu-h4p
    @Jaanu-h4p 10 ชั่วโมงที่ผ่านมา +55

    ඉතාමත් අගය කළ යුතු දෙයක්..❤

  • @AnushaPArachchige
    @AnushaPArachchige 10 ชั่วโมงที่ผ่านมา +112

    ඉතාම හොද වැඩක්! අගය කළ යුතුමයි👏👏

  • @Black_Whole2325
    @Black_Whole2325 9 ชั่วโมงที่ผ่านมา +51

    ගොවිතැන නම් අත් අරින්න හොඳ නෑ කොහොමවත්,රටේ හදවත් තමයි මෙවා,🎉

  • @Nirosh1992
    @Nirosh1992 9 ชั่วโมงที่ผ่านมา +47

    දුප්පතුන්ට සහනය දෙන්න පුලුවන් තරමටම ❤

  • @ajchandima5845
    @ajchandima5845 8 ชั่วโมงที่ผ่านมา +56

    ජනාධිපති තුමනි ඔක්කොම එකපාරටම බැ හෙමිට හෙමිට රට ගොඩ ගමු. ඔබ තුමා තමයි අපේ අන්තිම ගැලවුම්කාරයා. ඔබ තුමාට සියලුම දෙවිවරුන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව ලැබේවා !!! 🙏🙏🙏 බුදුසරණයි ❤❤❤ 👍💐👌

    • @taberathnathissa6935
      @taberathnathissa6935 3 ชั่วโมงที่ผ่านมา +2

      mata me comment aka dekkama marama adambarayak denuna mokada kiyanawanam denata masa ganakata udadi man mewagema comment akak demma ape akama gelaum karaya anura sahodaraya vitharai kiyala .obath hariyatama aka dala tebenawa obata sthuthi ❤

  • @SureshDanushka-w6z
    @SureshDanushka-w6z 9 ชั่วโมงที่ผ่านมา +34

    ජනතාව ජනාධිපති කරේ රටට අවශ්‍යම මොහොතේ හරිම කෙනා. මේපාර අපේ පවුලේ හැමෝම මාලිමාවට දුන්නේ. හරිම සතුටුයි 💪

  • @shanthadias7764
    @shanthadias7764 10 ชั่วโมงที่ผ่านมา +56

    තේ පොහොරත් අඩු කරමු

    • @Janithprsanna
      @Janithprsanna 8 ชั่วโมงที่ผ่านมา +2

      අඩු කරයි 👍

    • @Denuwanprebodh
      @Denuwanprebodh 7 ชั่วโมงที่ผ่านมา +1

      හැමදේම අඩුවෙයි යාලුවා බය වෙන්න එපා ❤

    • @brexitisland39
      @brexitisland39 5 ชั่วโมงที่ผ่านมา +2

      ඉවසන්න මිත්‍රයා හෙමින් හෙමින් පදිමු

  • @maliniwickramasinghe2427
    @maliniwickramasinghe2427 10 ชั่วโมงที่ผ่านมา +77

    ජයෙවිවා ඒක ෙහාදයි ඔය වාහන වලට ගිය වියදම නැති කරලා ෙගාවියන්ට සහනක් දුන් එක

  • @damithSusantha-pm7uc
    @damithSusantha-pm7uc 9 ชั่วโมงที่ผ่านมา +25

    ගොවියට හොද කලක්

  • @sevanawenasa2370
    @sevanawenasa2370 9 ชั่วโมงที่ผ่านมา +21

    බොක්කටම වදිනවා අපි සන්වේදි ම්නිස්සු අහින්සක ම්නිස්සු වෙනුවෙන් කරන කටයුතුවල ප්‍ර්‍ර්තිපල අපේ රටට යහපතක් වේවා ජයවේවා සතුටුයි හොදේ

  • @sureshnishanthaliyanage3617
    @sureshnishanthaliyanage3617 8 ชั่วโมงที่ผ่านมา +18

    විය යුතු දේ වෙමින් පවතී..
    අපිට දුකයි පිටරටවල අපේ චන්දය ඔබ තුමාට දෙන්න බැරි වීම ගැන එයටත් ක්‍රමවේදයක් හදන්න ..

    • @Madu-cc3kr
      @Madu-cc3kr 6 ชั่วโมงที่ผ่านมา +1

      Etta sampurna

  • @prasadindika7652
    @prasadindika7652 6 ชั่วโมงที่ผ่านมา +13

    ❤අපේ කතිරය කාලය ශ්‍රමය හරිතැනට දුන්න් කියල මාර සතුටක් අපිට ඇස්වලට කදුලුඑන්නෙ ඒ ආදරයට ඒබැදීමට

  • @miuripigera2091
    @miuripigera2091 7 ชั่วโมงที่ผ่านมา +9

    අම්මෝ මුළු රටම සහලින් ස්වයංපෝෂිත කරන්න ඕනෑ . ගොවියා රජ වෙන දවසක් එනවා.👍👍👍👍👍👍😍😍😍😍😍😍😍

  • @Saveenagamage
    @Saveenagamage 9 ชั่วโมงที่ผ่านมา +52

    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.රාජිත සේනාරත්න
    34.අජිත් මාන්නප්පෙරුම
    35.ඉන්දික අනුරුද්ධ
    36.හරීන්
    37.වෙල්ගම
    38.මහින්ද යාපා
    39.මනූෂ නානායක්කාර
    40.රාවුෆ් හකීම්
    41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා
    43.සංජීව එදිරිමාන්න
    44.තොණ්ඩමන්
    45.නාමල්
    46.ගෙවිඳු
    47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර
    49.සමන් ප්‍රිය හේරත්
    50.Maithree Pala sirisena
    51.රංගේ බන්ඩාර
    52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා
    54.සුසන්ත පුංචිනිලමේ
    55.ඩයනා ගමගේ
    56.කනක හේරත්
    57.තාරක බාලසූරිය
    58.කබීර් හෂීම්
    59.රාධිකා වික්‍රමසිංහ
    60.උදයකාන්ත ගුණතිලක
    61.සුජිත් සංජය පෙරේරා
    62.දුෂ්මන්ත මිත්‍රපාල
    63.ශෙහාන් සේමසිංහ
    64.අජිත් පී පෙරේරා
    65.ගාමිණී ලොකුගේ
    66.දිලිත් ජයවීර
    67. වේලු කුමාර්
    68.දිගම්බරම්
    69.කෙහෙලිය රබුක්වැල්ල
    70.මහින්ද රාජපක්ෂ
    71.රවි කරුනානායක
    72.අකිල විරජ්
    73.තලතා අතුකෝරල
    74.චම්පික රනවක
    75.සජිත් ප්‍ර්‍රේමදාස
    76.නාමල් රාජපක්ෂ
    77.අජිත් රාජපක්ෂ
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා...... ( උපුටා ගන්නා ලද්දකී ) තව මතක් උනොත් add කරන්න

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 9 ชั่วโมงที่ผ่านมา

      OYA..ALA...MUN...ALAWANNAMA...ONA...HORA...PAKKU.......

    • @kusumtenakoon3724
      @kusumtenakoon3724 9 ชั่วโมงที่ผ่านมา

      Obaellapan.chadeta

    • @anandawimal-js5by
      @anandawimal-js5by 9 ชั่วโมงที่ผ่านมา

      Wd weerasingha wisesayenma

    • @Saveenagamage
      @Saveenagamage 8 ชั่วโมงที่ผ่านมา

      @@kusumtenakoon3724 ridunada hora kanna bari wena nisa

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 8 ชั่วโมงที่ผ่านมา

      me wena thenaka yana post ekkata uththradeela neda oya..

  • @Jayatissa-i7p
    @Jayatissa-i7p 8 ชั่วโมงที่ผ่านมา +9

    හරියට හරි. අපි ඡන්දය දුන්නේ ඔය වගේ හොඳ වැඩ කරන්න තමා. ඒ ගැන සතුටුයි. ඒත් මේ රටට මහා සාපයක් උන හොරු තවම නිදැල්ලේ. ඒ හොර හැත්ත දැන් සන්ධාන ගත වෙන්නයි හදන්නේ. ජනාධිපතිතුමනි, ඔබතුමා දිවුරුම්දී දීපු වහාම හොරු අල්ලනවා කීව්වා නේද?. ඇයි ප්‍රමාද?.

  • @javijerathna4188
    @javijerathna4188 9 ชั่วโมงที่ผ่านมา +9

    පුනරුදයේ ...බලාපොරොත්තු ....යුගයක ඇරඹුම....❤❤❤❤

  • @Athula12165
    @Athula12165 10 ชั่วโมงที่ผ่านมา +30

    කොහොමද ජනතා රජය 💪🙏🌹

  • @yugandhara-os6jz
    @yugandhara-os6jz 8 ชั่วโมงที่ผ่านมา +9

    ආදරෙයි හොදේ ජනාධිපති තුමනි

  • @Thushara65523
    @Thushara65523 7 ชั่วโมงที่ผ่านมา +7

    ඡංදය දිපු එක ගැන පට්ට අඩම්බරයක් තියෙන්නේ ❤❤

  • @Kalu5447
    @Kalu5447 9 ชั่วโมงที่ผ่านมา +8

    ජනතාව වෙනුවෙන් කැප වූ කෙනෙක් ජයවේවා තෙරුවන් සරණයි හැමදෙනාටම ❤❤❤🎉🎉🎉

  • @shammicoorey1137
    @shammicoorey1137 10 ชั่วโมงที่ผ่านมา +8

    Great AKD We respect you!

  • @newnn1268
    @newnn1268 8 ชั่วโมงที่ผ่านมา +6

    රටේ කෘෂිකර්මාන්තය නිෂ්පාදනය වැඩි කරන්න උපරිම සහනය ගොවියට ලබාදිය යුතුයි!!!

  • @sujathasamarasinghe734
    @sujathasamarasinghe734 9 ชั่วโมงที่ผ่านมา +7

    හොද පොහොර වර්ග දෙන්න එකපාරක් රටවල් වලින් ඉවත් කරන පොහොර ගෙනල්ල 350 දුන්නා එදා ඉදල තමයි මෙි ලෙඩ ඊට කලින් පොහොර දැමිමෙි හොද පොහොර එ්නිසා මිග කොහොම වඅනත් අාහාර සදහා ගන්න එ්වාට හොද පොහොර දෙන්න

  • @Janithprsanna
    @Janithprsanna 8 ชั่วโมงที่ผ่านมา +8

    ඒවා තමයි මුලින්ම කල යුත්තේ ♥️

  • @Denuwanprebodh
    @Denuwanprebodh 7 ชั่วโมงที่ผ่านมา +8

    විය යුතු දේ හිමීට වෙනවා ❤

  • @SandyaKrishani
    @SandyaKrishani 6 ชั่วโมงที่ผ่านมา +5

    මේවා බලාගෙන ඉන්න බැරි කට්ටියකුත් ඉන්නවා.ඔබ තුමාගෙන් වැදල ඉල්ලන්නෙ මීට වැඩිය ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න.ඔබ තුමාව අපිට හුගක් වටිනව.

  • @KbJayathissa
    @KbJayathissa 9 ชั่วโมงที่ผ่านมา +5

    ජනපති thumani ඔබ වැඩිහිටි අයට උදව් කරන්න .ewa දෙමව්පියන් හැටියට කරන සමාජ මෙහෙවර .ඔබ thumata සියලු කටයුතු සාර්ථක කරගන්න ශක්තිය සියලුම දෙවි පිහිට ලැබේවා .arachchikattuwa වැඩිහිටි balamandalye සභාපති .

  • @thusithahashan803
    @thusithahashan803 8 ชั่วโมงที่ผ่านมา +5

    මේ රට බංකලොත් වෙනකන් අනිත් උන්ට කතිර ගහල අපි දැනුයි හරි කෙනාව තෝරගත්තෙ

  • @kiaranawarathna3320
    @kiaranawarathna3320 8 ชั่วโมงที่ผ่านมา +9

    කාබනික පොහොර වගාවට මුල් තැන දෙන්න. පිලිකා රෝග අඩු කරමු

    • @Denuwanprebodh
      @Denuwanprebodh 7 ชั่วโมงที่ผ่านมา

      පොහොර වලට නෙමේ වැඩියෙන්ම පිලිකා හැදෙන්නෙ පිටරටින් එන කෑම වලට,හොයන්නෙ බලන්නෙ නැතුව හැම ජරාවම ගෙනාවනෙ ඉස්සර

    • @Denuwanprebodh
      @Denuwanprebodh 7 ชั่วโมงที่ผ่านมา

      අනික පිලිකා වලට බෙහෙත් තිබ්බෙත් නෑ වතුරනෙ විද්දේ

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 9 ชั่วโมงที่ผ่านมา +6

    ඡන්ද ගුණ්ඩු කියලා හැමෙනෙන වල්ලු කෝ..ඉතිරි කරපු සල්ලි වලින් ඔවා තමා❤❤❤❤❤

    • @Janithprsanna
      @Janithprsanna 8 ชั่วโมงที่ผ่านมา +2

      බොරු වියදම් අයින් කරාම නිකන්ම සල්ලී ඉතුරුයි. ♥️

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 9 ชั่วโมงที่ผ่านมา +6

    සතුටුදායක ආරන්චියක් අපේ ගොවි සහෝදරයන්ට ස්තුති ජනපතිතුමනි ❤

    • @udenichandrika1398
      @udenichandrika1398 8 ชั่วโมงที่ผ่านมา

      පුරන් කුබුරු අස්වද්දන රටේ තරුණ ප්‍රජාව එක් වෙන්න රටේ සියලු කුබුරු හදන්න ක්‍රියාත්මක වෙන්න දරුවනේ

  • @KanthiKanthi-yh2fr
    @KanthiKanthi-yh2fr 9 ชั่วโมงที่ผ่านมา +4

    පලමූව ගොවිතැනට සහන සලස්වන්න රට ගොඩගන්න ඔබටසක්තියලැබෙවා

  • @SamanthikaKumari-m2i
    @SamanthikaKumari-m2i 7 ชั่วโมงที่ผ่านมา +5

    ඔබට මාගෙ උත්තමාචාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Pr-h1x
    @Pr-h1x 5 ชั่วโมงที่ผ่านมา +5

    අපේ ලස්සන රට දිගටම "මාලිමා"රජයක තියමු..
    රුසියාවේ,චීනයේ වගේ..
    ආයෙ කවදාවත් පල් හොරුන්ගෙ අතට මේ රට පත්නොකිරීමට අපි වගබලා ගමු..
    එතකොට අපේ රට රුසියාව ,චීනය වගේ ඉක්මනට දියුණු වෙයි..
    මාලිමාව ගැන විශ්වාසය තියාගමු..
    එයාලා රටට අවංකවම ආදරෙයි..ප්‍රතිපත්ති ගරුකයි..
    පල් හොරු වගේ අවස්තාවාදීව ලාභ ප්‍රයෝජන වලට ගෙම්බො වගේ දෙපැත්තට පනින්නේ නෑ.. මාලිමාව අපේ රට දියුණු කරනවා අනිවාර්යයෙන්ම...
    රටේ දූෂණයයි,වන්චාවයි බින්දුවට බැස්සුවොත් අපේ රට පොඩි රටක් නිසා ඉක්මනට දියුණු කරන්න පුලුවන්...
    අමතක කරන්න එපා අපට ඉන්නෙ Physics degree එකක් තියන ජනාධිපති කෙනෙක්...Maths වලින් උපාධියක් තියන කෙනෙක්ගේ බුද්දිය ගැන ආයෙ කියන්න දෙයක් නෑනෙ..ඔහුගේ වැඩ පිලිවෙලයි..
    නාස්තිය අවමයි..ඔහු සුපිරියටම මේ රට දියුණු කරයි...
    අපේ ගෙවල්වල හැම චන්දයක්ම මාලිමාවට අරන් දෙන්න පුලුවන් උපරිමයෙන් කැප වෙමු..
    එයාලව දැනුවත් කරමු..
    පල් හොරු ගොන් කතා කිය කිය අන්දන්න හැදුවට ඇදගන්නෙ නැතුව ඉමු ඉස්සර වගේ.. අපි අපේ රට ගොඩ ගමු...
    මාලිමාව දිනවලා රටට අවංකවම ආදරය කරන පුරවැසියකු ලෙස අපේ යුතුකම ඉටු කරමු..පල් හොරුන්ගෙ ආන්ඩුවක් ආයෙ කවදාවත් එන්න බැරි විදියට පරද්දමු...මාලු කඩේ වගේ අශීලාචාරව කෑ ගහන නූගත් මැරයන් නැති උගතුන් ,බුද්දිමතුන් සිටින සුපිරි ,වැදගත් ලස්සන පාර්ලිමේන්තුක් හදමු...අපි දිනමූ...🇱🇰🧭🧭🧭🇱🇰

    • @wajiradesilva9441
      @wajiradesilva9441 2 ชั่วโมงที่ผ่านมา

      Oba gana attatama sathutui me wage adahasak tiyenne attatama ratata adere kenekta witharai attatama api malimawe bale wadikaranna one mahamathiwaranen

  • @thanabaddegamsumedhathero7803
    @thanabaddegamsumedhathero7803 8 ชั่วโมงที่ผ่านมา +6

    හොද ආරම්භයක්

  • @shamalimaduka2981
    @shamalimaduka2981 8 ชั่วโมงที่ผ่านมา +5

    තේ පොහොරත් අඩු කරන්න

  • @ThusithaAbhayawardhana
    @ThusithaAbhayawardhana 7 ชั่วโมงที่ผ่านมา +3

    රුපියල් 25000 වියදම් කරලා මිලදීගන්න නියමිත ප්‍රමිතියෙන් යුතු පොහොර ගෙන්වන ලෙස ඉල්ලා සිටිමු. දැනට ශ්‍රී ලංකාවේ වෙළඳපළේ ප්‍රමිතියෙන් තොර පොහොර, ප්‍රමිතියෙන් තොර කෘෂි රසායන, සහ ප්‍රමිතියෙන් තොර බීජ තිබේ.

  • @priyanthikavirathna4932
    @priyanthikavirathna4932 10 ชั่วโมงที่ผ่านมา +5

    Niyamai

  • @sardha4632
    @sardha4632 6 ชั่วโมงที่ผ่านมา +3

    නයමයි ජනාධිපති තුමනි රටටම සෙතක්වේවා ‍,බුදුසරණයි! ඔබ තුමාට🙏🙏🙏👍👍👍

  • @nelkaperera4045
    @nelkaperera4045 8 ชั่วโมงที่ผ่านมา +5

    ඒක හොඳයි

  • @KandeSiriyawathi
    @KandeSiriyawathi 9 ชั่วโมงที่ผ่านมา +5

    ජයවෙිවා❤❤❤❤❤❤

  • @damecafiris5703
    @damecafiris5703 8 ชั่วโมงที่ผ่านมา +3

    අපේ නව ජනාධිපති දිර්ගායුසම ලැබෙවා යොද බලය ලැබෙවා මාර සතුටක් පොල් පෙහොර ගාන අඩු කරන්න අපිත් පොල් වැවලා තියෙන්නෙ පදියතාලා වෙ ඉඩමක් ඇරන්

  • @deepikashyamali5005
    @deepikashyamali5005 8 ชั่วโมงที่ผ่านมา +3

    කෘෂිකාර්මික පැත්ත ඉහල දාන්නම ඕනි.ගොඩාක් ස්තුති ජනපතිතුමනි

  • @SriyaniChandralatha-hw3hb
    @SriyaniChandralatha-hw3hb 8 ชั่วโมงที่ผ่านมา +3

    අපේ ගොවි මාහතුන්ට සාදාරනයක් ,වියයුතුයි,,,,👌👌👌

  • @kalumsenawirathna3479
    @kalumsenawirathna3479 9 ชั่วโมงที่ผ่านมา +4

    සියලු පුරන් කුබුරු අස්වැද්දිය යුතුයි

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 9 ชั่วโมงที่ผ่านมา +3

    දැන් ඉරිසියාවේ පැලේයි.කට්ටිය මේවත් සිඟිති ආතල්ද..😟

  • @amalkasurangi8340
    @amalkasurangi8340 8 ชั่วโมงที่ผ่านมา +3

    අනේ දෙයියනේ ගොඩක් වටින දෙයක් අපේ ගොවියන් සඳහා

  • @nilukamorin5086
    @nilukamorin5086 7 ชั่วโมงที่ผ่านมา +4

    ඔහොම හිමින් යං

  • @mahindpathmasiri6329
    @mahindpathmasiri6329 8 ชั่วโมงที่ผ่านมา +3

    ඉතාම හොඳ වැඩක් ඔබතුමා අගය කළ යුතුයි

  • @KumariySandiya
    @KumariySandiya 10 ชั่วโมงที่ผ่านมา +4

    කොහොමද waenasa

  • @thilinamadusanka7185
    @thilinamadusanka7185 8 ชั่วโมงที่ผ่านมา +2

    දැන් තමයි රටට නියම ජනාධිපති කෙනෙක් ලැබුනේ...මාලිමාවට ගහපු කතිරෙ ගැන සතුටුයි ඇත්තටම....👍🙏❤️

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 9 ชั่วโมงที่ผ่านมา +4

    සුපිරිම තමයි

  • @JJK451
    @JJK451 7 ชั่วโมงที่ผ่านมา +2

    ඒක තමයි මුලින්ම කරන්න ඕනෙ දේ සතුටුයි ගොඩක් අපේ කතිරෙ ගැන .ඔබට ජයන් ජයම ප්‍රාර්ථනා කරනවා❤

  • @ruwanthikasandamali4543
    @ruwanthikasandamali4543 7 ชั่วโมงที่ผ่านมา +2

    අනේ අපිට scooty ඵකක් ගන්න වත් අඩු කරලා දෙන්න

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 8 ชั่วโมงที่ผ่านมา +2

    අපේ ජනාධිපති තුමා රට සහලින් ස්වයංපෝෂිත කරනවා සත්‍ය යි... ❤

  • @madusankakurera1218
    @madusankakurera1218 9 ชั่วโมงที่ผ่านมา +3

    සුබ ආ‍රන්චියක් ❤❤❤❤❤

  • @bandaraupul1657
    @bandaraupul1657 9 ชั่วโมงที่ผ่านมา +2

    Dan wadi karann ba mathiwaranayak kadawala thiyanne

  • @PushpalathaGedara-uk6xz
    @PushpalathaGedara-uk6xz 9 ชั่วโมงที่ผ่านมา +3

    ඔබනසාටපිංසදවෙියි

  • @UpaliSiril
    @UpaliSiril 7 ชั่วโมงที่ผ่านมา +2

    බඩු මිලත් අඩුකරයි ලගදීම ජය වෙිවා

  • @Okkthi
    @Okkthi 9 ชั่วโมงที่ผ่านมา +3

    AKD සහෝදරයා ❤❤❤❤.

  • @RenukaSudarshani-s1t
    @RenukaSudarshani-s1t 9 ชั่วโมงที่ผ่านมา +2

    Diwarayoo ganath salaka balanna😢

  • @haymaranwaka2899
    @haymaranwaka2899 7 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි . මෙන්න අපේ ජනාධිපති තුමා.

  • @kumaribandara2442
    @kumaribandara2442 ชั่วโมงที่ผ่านมา +1

    පොහොර සහනාධාරය අරගෙන සජියට ඡන්දය දීපල්ල පියාණෝට කළගුණ සමරන්න ඕන කියලා පුළුවන් නම් . ඒ වගේ කාලකන්නි හැතිරියකුත් ඉන්නවා මේ රටේ බුද්ධිමත් මිනිස්සු ටික දෙනා මැද්දෙ . නොවැම්බර් මාසෙ හරියට වැඩේ නොකරොත් ආපහු අර කාලකන්නි දේශපාලකයන්ට පාර්ලිමේන්තුවට රිංගල මිනිස්සුන්ගෙ ජීවිතය විනාශ කරලා ආතල් ගන්න පුළුවන් හොදේ 😮😮😮.....

  • @manikabahrain4678
    @manikabahrain4678 2 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තෙන්ම චන්දය දීපු එක ගැන මට ආඩම්බරයි ඔබට අප සැමගේ උත්තමාචාරය ❤❤

  • @dhineshakumari3306
    @dhineshakumari3306 8 ชั่วโมงที่ผ่านมา +2

    ගොවි තැන නගාසිටුවීම පලමු තැන.නිකන් කන්න දෙන දේවල් හදන්න එපා.ආධාර දෙන ඒවගෙන් අපි මිදෙන්න ඕන.හැමෝම වැඩ කරන පුන්චි ජපානයක් හදන්න ජනාධිපති තුමනි..අලුත් ව්‍යාපෘති හදුන්වලා ව්‍යාපාර කරන්න ඉඩ හදලා මාකට් කරන්න හැකි වටපිටාවක් හදමු .ජය මාලිමාවට එකෙන්ම ❤❤❤❤❤❤❤නැගිටිමු හැමෝම නිදියන හිටියා ඇති..❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 7 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක්ම සතුතියි අපේ ජනාධිපතිතුමෙනි.
    ගොවියාට සහනයක්.

  • @dulachsenura6080
    @dulachsenura6080 6 ชั่วโมงที่ผ่านมา +1

    මන්නම් කියන්නේ සල්ලි නොදී අදාළ පොහොර තෙල් ටික අවශ්‍ය ප්‍රමාණයට දුන්නනම් හරි.මොකද හොදට තියෙන එකාටත් යනවා ඔය සල්ලි ඒ නිසා ඒ සල්ලි වලින් රටට හොද දෙයක් කරන්න පුළුවන්.මොකද මන් කිව්වේ අපේ පැත්තේ ඉන්නවා සමහර අය ගිය කන්නේ ලැබෙන පොහොර කන්න එකකට පාවිච්චි කරලා වෙනම ලැබෙන සල්ලි උන්ගේ දේවල් වලට පාවිච්චි කරනවා 😁

  • @aselasuranga8099
    @aselasuranga8099 9 ชั่วโมงที่ผ่านมา +2

    බිලියන හය ඉවර වෙනකන්

  • @pali516
    @pali516 7 ชั่วโมงที่ผ่านมา +1

    මහඡනයාගේ ඡනතාවාදී ඡනාධිපතිතුමාට සැමගේ ආචාරය.

  • @KrishanthiPathiraja-u1r
    @KrishanthiPathiraja-u1r 7 ชั่วโมงที่ผ่านมา +1

    ජනාදිපතිතුමණී රට රැකියා කරන මිනිස්සුන්ටත් සාධාරණයක්කර දෙන්න රුපියල ශක්තිමත් කර

  • @Userleo-messi
    @Userleo-messi 8 ชั่วโมงที่ผ่านมา +2

    මෙයයි විය යුත්තේ ❤

  • @deepikanishanthi5597
    @deepikanishanthi5597 8 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරියක්❤️🌹

  • @OpSmoki
    @OpSmoki 7 ชั่วโมงที่ผ่านมา +1

    සතුටු යි සියට 3 ඉදන් ඔබ තුමා එක්ක..උන්න අපිට ගොඩක්..❤❤

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g 7 ชั่วโมงที่ผ่านมา +1

    අත්‍යාවශ්‍ය දේට නිසි පරිදි මුදල් යෙදෙව්වාට ස්තූතියි .

  • @RuwanSampath-nv9iq
    @RuwanSampath-nv9iq 9 ชั่วโมงที่ผ่านมา +2

    ජය වේවා

  • @bossedbossr8149
    @bossedbossr8149 ชั่วโมงที่ผ่านมา +1

    Jayawawa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤jayawawa Npp 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SamanKumara-hw6pz
    @SamanKumara-hw6pz 9 ชั่วโมงที่ผ่านมา +1

    Great sir congratulations 🎉🎉

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP 9 ชั่วโมงที่ผ่านมา +5

    පරිස්සමින් නායකතුමනි කොහොමත් අපිමාලිමාවට❤❤❤❤

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 9 ชั่วโมงที่ผ่านมา +1

    Very good Anura sahodaraya ❤❤

  • @naturelove757
    @naturelove757 8 ชั่วโมงที่ผ่านมา +1

    Polonnaruwe apith malimawata thamai

  • @milhanmilhan4486
    @milhanmilhan4486 8 ชั่วโมงที่ผ่านมา +1

    මුලින් සහනාදාරය කීයද???

  • @nishanthilanka6237
    @nishanthilanka6237 9 ชั่วโมงที่ผ่านมา +2

    🎉🎉🎉❤❤❤

  • @nethyajanithma325
    @nethyajanithma325 8 ชั่วโมงที่ผ่านมา +1

    Respect sir💯💯💯💯💯

  • @HagnaHema-yb6xb
    @HagnaHema-yb6xb 9 ชั่วโมงที่ผ่านมา +1

    Jayaveeva....jadipati.thumani

  • @sujithgaspe380
    @sujithgaspe380 8 ชั่วโมงที่ผ่านมา +1

    Hariyatama hari patan Ganna onema thanin patan gannwa 🧭💪

  • @OwalaRathnasiri
    @OwalaRathnasiri 8 ชั่วโมงที่ผ่านมา +1

    තේ වලට නැතිද මචෝ

  • @nisansalasomawardhane4909
    @nisansalasomawardhane4909 9 ชั่วโมงที่ผ่านมา +2

    සහන මල්ලක් කියලා දාලා තිබුනේ 😂😂😂😂

    • @NayanaDilanka
      @NayanaDilanka 9 ชั่วโมงที่ผ่านมา +2

      තෝ ලංකාවෙ නෙමෙයිද හිටියේ😂😂

    • @RathnayakeJegath-gu8zc
      @RathnayakeJegath-gu8zc 9 ชั่วโมงที่ผ่านมา +2

      ඒකා.නිකන්.කන්නබලන්.ඉන්නේ ....

  • @inokapriyanthi8832
    @inokapriyanthi8832 9 ชั่วโมงที่ผ่านมา

    Gowiyata wotharak neme mulu ratatama sahana lebenawa. Baya nethiwa MALIMAWA gena wiswasayen inna....... RATATA JAYA..
    .

  • @XChaminda
    @XChaminda 6 ชั่วโมงที่ผ่านมา

    සමාහාර පවුල් වලට අස්වැසුම 4250 සල්ලි පොහර සල්ලි 7000 දෙකම ලැබෙන්නේ . ...කුබුරැ නැති දුක්පත් අයට 4250 විතරයි ලැබෙන්නෙ

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 2 ชั่วโมงที่ผ่านมา

    එතුමට මගේ අායුෂ දෙන්න පුලුවන්නමි මමමගේ අායුෂ එතුමා වෙනුවෙන්පූජා කරනවා.සහතිත අැත්ත.මගේ රටේ අනා ගත පැටවුන්නිසා.ජනාදිපති තුමාට දීරිඝයුෂ පතනවා.තෙරැවන් සරණයි.සතරවරම් දෙවිරැක වරණයි.

  • @sumisumi6512
    @sumisumi6512 8 ชั่วโมงที่ผ่านมา +1

    Eka dunne eyage gama gana hitala 😂😂😂

    • @Denuwanprebodh
      @Denuwanprebodh 7 ชั่วโมงที่ผ่านมา

      රට ගැන

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 9 ชั่วโมงที่ผ่านมา

    Uthum Theruwan Saranayi... Satharawaram deviyo obwa rakiya yuthuyai...

  • @XChaminda
    @XChaminda 6 ชั่วโมงที่ผ่านมา

    කුබුර තියන ගෙදර වි මිටි 30_40 අයට රජයෙන් හල් සමග පොහොර සල්ලිත් ලැබෙන්නෙ

  • @manelpedige1775
    @manelpedige1775 4 ชั่วโมงที่ผ่านมา

    💞💞💞🙏🙏🙏🙏💞💞💞 කියපු විදිහට වැඩක් කරන්නේ නියම ජනාධිපති තුමා ඔබට 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️ ජයවේවා 🔥🔥

  • @dewminisalochana9067
    @dewminisalochana9067 8 ชั่วโมงที่ผ่านมา

    Magenam.මතය .phora.mila.adu.කළොත් .hodai