Windows 11 - TPM Compatibility Fix

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 782

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 ปีที่แล้ว +258

    කබ්බො Windows 11 අරකයි මේකයි කිය කිය උඩ පයිනකොට හරියට ඕන Details ඔක්කොම එක්ක කරපු සුපිරි Video එකක් අයියෙ. Thank you ayye ඔක්කොම Details වලට. ❤️🙂👍

    • @pasindumatheesha3614
      @pasindumatheesha3614 3 ปีที่แล้ว +9

      Chanux brota නෙවෙයි නේ ඔය කිව්වේ😂😂

    • @saseeka-weerasinghe
      @saseeka-weerasinghe 3 ปีที่แล้ว +4

      @@pasindumatheesha3614 එයත් ඉතින් එච්චරම තමයි ඉතින් 😅✋ සිගිති Detail ටිකක් කියනවා. ඒවා හොදයි පොඩි ලමයින්ට 😅

    • @pasindumatheesha3614
      @pasindumatheesha3614 3 ปีที่แล้ว +3

      @@saseeka-weerasinghe උබ ඕක දාපන්කෝ චනුක්ස්ගේ comment section එකේ..😂😂😂 හොදට අහගන්න පුලුවන් fans ල ගෙන්

    • @saseeka-weerasinghe
      @saseeka-weerasinghe 3 ปีที่แล้ว +6

      @@pasindumatheesha3614 😂ඔව් ඔවි එ්වා දාන්න ගියෙ නෑ එයාගෙ Video එකේ 😂 එහෙම එයා හොද නෑ කියනවා නෙමෙයි. එයානෙ ලංකාවෙ පලවෙනි ලංකාවෙ TH-camr. එ්කට Respect කරන්න ඕනෙ. එයාගෙ විතරක් windows 11 Video එක නිකං බැලුවා 2X Speed එකෙන්. ඒත් හොදට තේරෙනවා මොකක්ද මේ කියන්නෙ කියලා. ඒත් ප්‍රියදර්ශන අයිය කියන සමහර Detail ගන්න Backward කර කර බලන්න වෙනවා. ඒකෙන් කියන්නෙ නෑ Chanux වැරදියි කියලා. ඒත් එයාගෙ Detail ලාමක වැඩියි😅
      ඒකයි ඉතින් වෙනස 😀❤️

    • @pasindumatheesha3614
      @pasindumatheesha3614 3 ปีที่แล้ว

      @@saseeka-weerasinghe ඉතින් බන් එහෙම හරි සරලව කියලා දෙන එක නේද කරන්න ඕන.මේවා බොරුවට ලොකු කරලා කියන දෙන එකට වඩා....ඉතින් බන් හොදට තේරෙන එකනේ හොද.😂

  • @RandomGuy-ws8cy
    @RandomGuy-ws8cy 3 ปีที่แล้ว +95

    Windows announce කරපු වෙලේ ඉදන් අනිත් TH-camrsල කියපු option ටිකම අය repeat කරපු අය අතර වැදගත්ම දේවල් කීවේ මේ Video එකේ.. Thankyou aiye

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +123

    වින්ඩෝස් 11 ගැන මං අහපු හොඳ ම - ඉතා ම හොඳ ම වීඩියෝව.

  • @imankakavinda7264
    @imankakavinda7264 3 ปีที่แล้ว +42

    ප්‍රියා අයියගෙන් මේ Video එක එනකල් මඟ බලාගෙන හිටියේ.. 😍

  • @sanuuff8306
    @sanuuff8306 3 ปีที่แล้ว +8

    නියමයි අයියේ..❤️ windows 11 ගැන vedio එකක් ගේනකම් බලන් හිටිය අය කෝ...❤️❤️❤️

  • @SenalEvans
    @SenalEvans 3 ปีที่แล้ว +13

    2018 ට කලින් ආපු (Intel 7th or පල්ලෙහා, AMD 1st gen or එයින් පල්ලෙහා Series එකේ) හැම එකටම මේක Compatible නෑ කියලනේ කියන්නේ. RIP then 😅😂
    මට හිතෙනවා අර "Success - Fail - Success - Fail" pattern එක බිඳෙන්නැතුව ලස්සනට මෙදාපාර එක Fail වෙයි කියලා. කට්ටිය මොකෝ හිතන්නේ. අපි හිතුවට මේ ටිකක් පරන CPUs use කරන්නේ ආසියාතික රටවල් දුප්පත් රටවල් විතරයි, US, UK වගේ රටවල් එන එන අළුත්ම එක දානවා කියලා කියලා ඒක එහෙම නෑ.

    • @pasinduudara7212
      @pasinduudara7212 3 ปีที่แล้ว +1

      mage lap eka 2018 mula gatte. 7th gen -_-

  • @sellingfreefire4183
    @sellingfreefire4183 3 ปีที่แล้ว +1

    Anith TH-camrsla ekkala baladdi poddak iwasala harima thorathuru denawata bohoma thanks🙏🙏

  • @punchiapatananagunadam8512
    @punchiapatananagunadam8512 3 ปีที่แล้ว +39

    ඉතාමත්ම වැදගත් මෙවැනි අළුත්ම දේ අපිවැනි පුංචි පුතාලට ඔන්ලයින් උගන්වන ගුරුවරුන් හැටියට දැනුවත් කිරීම...! බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි !

  • @sandungunathilake
    @sandungunathilake 3 ปีที่แล้ว +4

    මේක තමයි bestම windows 11 review video එක.තිබ්බ ඔක්කොම ප්‍රශ්න විසඳුනා

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 3 ปีที่แล้ว +6

    කියලා නිම කරන්න බැරි සුපිරිම පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තූතියි අයියේ..❤️ මම 2018 ඉදන් windows 10 license version එකක්ම පාවිච්චි කරන්නෙ. ඒ නිසා දැන්ම Windows 11 ට මාරු වෙන්න අදහසක් නැහැ. ඒත් මම පාවිච්චි කරන Desktop එක PC Health Check හරහා පරික්ෂා කරලා බැලුවා Windows 11 ට සූදානම් වෙලාද ඉන්නෙ කියලා. නමුත් එයා සූදානම් නෑ කියලා තමයි කිව්වෙ.😕 දැන් මේ වීඩියෝවේ ඔයා කියන විදිහට windows 10 license version පාවිච්චි කරන අයට අප්ඩේට් එකක් විදිහට Windows 11 ලැබුණොත් Bios Setting වෙනස් කරන්නෙ නැතුව ඒ ආපූ අප්ඩේට් එක ලබා ගන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න අවශ්‍යයි. 👀

  • @RuvinPro
    @RuvinPro 3 ปีที่แล้ว +30

    Community post එකේ කියපු විදියටම වීඩියෝ එක දැම්මා නේ අයියා❤❤

  • @musiclanka3108
    @musiclanka3108 3 ปีที่แล้ว +24

    අයියා තමයී හොදටම කරේ.. 😍😍

    • @pcguidelk
      @pcguidelk  3 ปีที่แล้ว +10

      😁😁

    • @danu3313
      @danu3313 3 ปีที่แล้ว +1

      sirawata

    • @indigo3210
      @indigo3210 3 ปีที่แล้ว +1

      අපි තමා හොදටම කලේ

  • @sameerabalawardana
    @sameerabalawardana 3 ปีที่แล้ว +1

    Thanks brother. ඔයා නම් සුපිරිම වැඩ්ඩෙක් .. හොඳට research කරලා නියමටම present කරා.
    👍 🇱🇰 🇱🇰

  • @prasadchandima710
    @prasadchandima710 3 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක අරන් ආවට ගොඩක්ම ස්තුතියි ප්‍රියා අයියේ...කියන්න ඕන කරුණු සේරම වගේ කිය උනා වීඩියෝ එකෙන්..නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා අදත් හැමදාම වගේ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @dude2759
    @dude2759 3 ปีที่แล้ว +10

    මෙන්න මචන් explanation පට්ට අයිය ගොඩක් දේවල් දැනගත්තා.. ❤️

  • @mithilakaushalya8826
    @mithilakaushalya8826 3 ปีที่แล้ว +8

    😎 ප්‍රියා අයියගෙ video එකක්නම් ඉතින් ගැම්මක් තමා 😎

  • @sphettige2855
    @sphettige2855 3 ปีที่แล้ว +27

    තාම මම windows10 පාවිච්චියට අරන් මාස හතරක් නෑ......මොන 11 ද ශවුඩී 😎😎

  • @veba771
    @veba771 3 ปีที่แล้ว +12

    දැන් නම් windows 11 ගැන u tube video සේරම බලලා තියෙන න්නේ 🙈

  • @navojith3055
    @navojith3055 3 ปีที่แล้ว +17

    කොහොමෙන් හරි මෙච්චර කල් i5 4gen අහින්සක විදිහට පාවිච්චි කරන අපි වගේ අයට දීපු කනේ පාරක් තමා windows 11 න් කියන්නෙ.

    • @LEON-ee7ur
      @LEON-ee7ur 3 ปีที่แล้ว +3

      මගෙත් i5 4gen😐

    • @gahasitha
      @gahasitha 3 ปีที่แล้ว +4

      වැඩක් නෑ කතා කරලා. මේක අපිට ආදරේට රිලීස් කරන එකක් නෙමෙයි. උන්ට 💸💸 හම්බ කරගන්න ගහන ගේමක්.

    • @siththam646
      @siththam646 3 ปีที่แล้ว +1

      dukai ban apitamai wenne

    • @sameenransara4077
      @sameenransara4077 3 ปีที่แล้ว +2

      i5 4th gen windos 11 එන්නෙ නැද්ද බන් 🥺

    • @gahasitha
      @gahasitha 3 ปีที่แล้ว +1

      @@sameenransara4077 TPM 2.00 Support කරන්නේ 7th generation upwards. ඒ නිසා දාන්න බෑ.

  • @ravindumelinton421
    @ravindumelinton421 3 ปีที่แล้ว +4

    අනිත් හැමෝම කරනවා වගේ.. මතුපිට අයිසින් එක අතගාගෙන යන්නේ නැතුව.. අඩියකට යනකං ... ගුණ අගුණ එක්ක මේ වගේ දිගටම කරගෙන යන්න 👌

  • @chanushkageeshanuduwana2603
    @chanushkageeshanuduwana2603 3 ปีที่แล้ว

    TH-cam channel hama ekama Windows 11 gana video kr kr dammata harima deails hodatama oya dunna aiye. Balapu hdma video eka. Supiriyak tama.

  • @nisithanemjith4291
    @nisithanemjith4291 3 ปีที่แล้ว

    නියම descriptive video එකක්...දැන් හැම එකාම එකම දේ කිය කිය වින්ඩෝන් 11 ඇවිත් කිය කිය දාන පොඩි පොඩි ගොන් වීඩියෝස් එක්ක බැලුවම පට්ට වීඩියෝ එකක්..thanks PC GuideLk 🙏 දිගටම මේ වගෙ common youtubersla එකම දේ කිය කිය ගේන වීඩියෝස් වලට වඩා වෙනස් advance දේවල් පැහදිලිව explain කරපු වීඩියෝස් දාමු..good luck !

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +2

    Thanks brother denuwath kalata...aneble kala hari giya oya kiyapu vidiyata...Thanks..👍👍👍❤❤❤

  • @nisaldinethrandeniya5994
    @nisaldinethrandeniya5994 3 ปีที่แล้ว +2

    'TPM 2.0" ekkama "SecureBootCapable support" kiyala thiyenawane." SecureBootCapable support" kiyanne mokakda

  • @NadishanMaduranga
    @NadishanMaduranga 3 ปีที่แล้ว

    වැඩේ ලස්සනට explain කරා. Priya තමයි හොදටම කරේ😍

  • @sandamix9546
    @sandamix9546 3 ปีที่แล้ว

    Mm kamathima supirima youtuber kenek thamay!!👊

  • @avishadadigamuwa4153
    @avishadadigamuwa4153 3 ปีที่แล้ว +1

    One of the best and informative vedios ever seen. Keep it up ayya

  • @thilinathineth21
    @thilinathineth21 3 ปีที่แล้ว

    වෙන youtubersලා නොකියපු කතා ගොඩාක් තිබ්බා.Thank you අයියෙ

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 3 ปีที่แล้ว +1

    හොද වෙලාවට බැලුවෙ නැත්තන් ගිහින් දානාවනේ 7th gen Pros එකකට 😂 thanks ප්‍රියදර්ශන අයියා 🙏 ❤️

  • @anuruddhaperera8919
    @anuruddhaperera8919 3 ปีที่แล้ว

    Windows 11 ගැන සිංහලෙන් හැදුන හොදම විඩියෝ එක.

  • @SachithThennakoon
    @SachithThennakoon 3 ปีที่แล้ว +66

    Graphic card price down එක ගැන දැනගන්න ඕනෙ අයියා

  • @kusalmadusanka5233
    @kusalmadusanka5233 3 ปีที่แล้ว

    godak wedagath dewal kiyala dunna thank you aiyye

  • @Heshan_GDZ
    @Heshan_GDZ 3 ปีที่แล้ว +4

    අම්මෝ අයියේ ගොඩාක් වටිනවා Video එක 😄🤟
    Tnx අයියෙ 😄❤...

  • @muthukumara7007
    @muthukumara7007 3 ปีที่แล้ว

    Mama asama youtube channel aka.lassanata hodata therenna kiyadenna puluwan hakiyawak thinawa.good luck

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 3 ปีที่แล้ว

    videos godak baluwa oya wage pahadili karana ekakwath hambunna mata supiri ayya jaya wewa❤❤❤❤

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +3

    ෆට්ටම Thank you අයියේ.❤️🤙

  • @VihangaDananjaya1214
    @VihangaDananjaya1214 3 ปีที่แล้ว

    Patta Video eka ayye. LTT and their TechLinked channel wala Linus pahadili krata wda godak hondta ayya kiyla dunna.
    Edit: Lankawe ekama REAL Tech TH-cam channel eka thmai pcguide lk

  • @chrishenperera
    @chrishenperera 3 ปีที่แล้ว +1

    Windows 11, Windows 10 තරම් Hit වෙන්නෑ කියන අය කවුද?
    මටනම් හිතෙන්නෙ මේක Flop එකක්ම තමයි.

  • @hasindujayarathna6710
    @hasindujayarathna6710 3 ปีที่แล้ว +4

    කොච්චර windows 11 ගැන video තිබ්බත් විස්තරාත්මකව කීවෙ අයියා විතරයි

  • @cockitty3344
    @cockitty3344 3 ปีที่แล้ว +5

    ඔය වගේම තමයි vista ආවෙත්.හරිගියේ නෑනේ ඉතින්.මිනිස්සු කැමති simple දේවල් වලට....

    • @Shawenx
      @Shawenx 3 ปีที่แล้ว +1

      Old people waste eka nisa. Win 11 loweth patta. Simple life is good but technology must improve as best

    • @MH117Vista
      @MH117Vista 3 ปีที่แล้ว

      මම windows Vista business sp2 32bit Windows 8.0 64bit phoenix os 2.2.1 br mod 32bit ඔය os තුනම use කරනව
      Core 2 duo 3.00 ghz 6mb
      4gb ram 800mhz
      Nvidia geforce 9500 gt 512vram
      Windows 11 මරු

  • @upulshantha4524
    @upulshantha4524 3 ปีที่แล้ว

    ගොඩක් අය මේක හතර අත කරකවන කොට ඔයා තමය් ඒක පහසුම විදිහට කරන විදිහ කිව්වෙ.ගොඩක් ස්තුතිය්...

  • @hass9956
    @hass9956 3 ปีที่แล้ว

    Oya thama hariyatama kiyala dunna...thanks aiya

  • @rasikagaming6426
    @rasikagaming6426 3 ปีที่แล้ว +22

    තාම windows 7 use කරන මට
    ඕක දාන්න පුලුවන් උනත් එකයි නැතත් එකයි

    • @Mcc2024AL
      @Mcc2024AL 3 ปีที่แล้ว +1

      මගෙ 8 එත් රැම් එක 2 😐

    • @MH117Vista
      @MH117Vista 3 ปีที่แล้ว +1

      මම windows Vista business sp2 32bit Windows 8.0 64bit phoenix os br mod 32bit එකයි use කරන්නෙ
      Core 2 duo 3.00 ghz 6mb cache
      4gb ram 800mhz
      Nvidia geforce 9500 gt 512vram

    • @BitsandBytes_
      @BitsandBytes_ 3 ปีที่แล้ว

      @@MH117Vista RASPAT brother

    • @MH117Vista
      @MH117Vista 3 ปีที่แล้ว

      @@BitsandBytes_ 🌹❤️

    • @lssitestudio
      @lssitestudio 3 ปีที่แล้ว +1

      mamath 7 n

  • @kanchanarajapaksha8006
    @kanchanarajapaksha8006 3 ปีที่แล้ว

    Niyamai bro. Oya pahadiliwa kiwwa. Chanux ge video balala meeka baluwama teerune...

  • @punsaranethadun1571
    @punsaranethadun1571 3 ปีที่แล้ว +2

    Core 2 duo එකකුයි 3GB RAM එකකුයි තියන අවුරුදු 12ක් පරණ PC එකක් තියාගෙන Windows 11 දාන්න බලාගෙන හිටපු අසරණ මම😭😭😭😓

    • @aseniyalochana3679
      @aseniyalochana3679 3 ปีที่แล้ว

      dapu aya innawa..shure na oya tool ekaintall karad

  • @CSTechWay
    @CSTechWay 3 ปีที่แล้ว +1

    Priya ayye goda kalekin awe oyawa balanna niyamai video eka ❤️❤️❤️
    PC guide lk ❤️👌👏

  • @DinethDharmasena
    @DinethDharmasena 3 ปีที่แล้ว +4

    මට තියෙන්නෙ 6 gen I5 , 8 GB RAM එකක් තියෙන Lap එකක් , ඒකට Windows 11 Support කරන්නෙ නෑ 😢😢😢
    MAC වලට යන්න කාලෙ හරි

  • @hasith8647
    @hasith8647 3 ปีที่แล้ว +7

    monawa unath asama win 7 walata mama run kare 512mb ram ekakin

  • @RIcreator
    @RIcreator 3 ปีที่แล้ว +1

    Intel(R) Core(TM) i5-7200U CPU @ 2.50GHz 2.71 GHz mekata bereda

  • @dulinanimadith7067
    @dulinanimadith7067 3 ปีที่แล้ว +5

    අයියාගේ video එකෙන් මට පෙනී යන්නේ..මගේ pc එකට windows 11 දාගන්න නොහැකි බවටයි..🙂...(😖)

    • @pcguidelk
      @pcguidelk  3 ปีที่แล้ว +1

      😔

    • @dulinanimadith7067
      @dulinanimadith7067 3 ปีที่แล้ว +2

      @@pcguidelk අනේ අයියේ..windows 11 ආවහම 8th gen වඩා අඩු gen වලට දාගන්න පුළුවන් ක්‍රමයක් තිබ්බොත් ගේන්න අයියේ...🥺❤️😖

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +4

    නියමයි ප්‍රියා අයියේ වීඩියෝ එක 😀😀😀❤️❤️❤️👍👍👍

  • @shehanrashmika6147
    @shehanrashmika6147 3 ปีที่แล้ว +1

    මගේ device manger eke thiynne TPM 1.2 kohomda 2.0 krnne please Help !!!!

    • @chanakalakmal51
      @chanakalakmal51 3 ปีที่แล้ว

      TPM naththan... TPM eka bypass krala daganna puluwan machan.. Mn dev build eke dagaththa ehema...

  • @shehangovinda5826
    @shehangovinda5826 3 ปีที่แล้ว +3

    Thank you ප්‍රියා අයියේ..❤️❤️

  • @lakshan3222
    @lakshan3222 3 ปีที่แล้ว +15

    සෑහෙන දේවල් ටිකක් ඉගන ගත්ත ❤️

  • @SasiruNemitha
    @SasiruNemitha 3 ปีที่แล้ว

    niyamai aiye balapu supirima video eka

  • @dimuthulakmal3015
    @dimuthulakmal3015 3 ปีที่แล้ว

    Windows 11 ගැන මන් බලපු අහපු හොදම වීඩියෝ එක.හොදම පැහැදිලි කිරීම.නියමයි අයිය.අනේ අපිට ඔෆීශියල් එකක් ආවම දාගන්න හැටි කියල වීඩියෝ එකක් දාන්න

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +14

    තාම windows 10 use කරන මට
    ඕක දාන්න පුලුවන් උනත් එකයි නැතත් එකයි 🤕🤕..

  • @HTVcricket_14
    @HTVcricket_14 3 ปีที่แล้ว

    ඇත්තටම හොද වීඩියෝ එකක්! මම ලංකාවෙ කැමතිම tech youtuber ඔයා තමයි අයියෙ!!!! හැබැයි අයියෙ windows 11 use කරන්න ඉල්ලන්නෙ 4 GB ram නිසා 4Gb RAM එකක් තියන අයට PC performance slow වෙයිද?

  • @LuxeEvolution
    @LuxeEvolution 3 ปีที่แล้ว

    Win11 ගැන බලපු හොදම explain එක. 😍 සුපිරි

  • @sanuga__xx
    @sanuga__xx 2 ปีที่แล้ว +2

    Aiye mage pc eke TPM kiyala option ekak පෙන්නන්නේ නෑ නේ BIOS setting eke

  • @kasunsanjaya5627
    @kasunsanjaya5627 3 ปีที่แล้ว

    පැහැදිලි කිරීම සුපිරියටම කියනව අයියෙ thank you 💪💪💪

  • @sachinvinodlk
    @sachinvinodlk 3 ปีที่แล้ว +14

    os එක දාන්නම අලුතෙන් pc එකක් ගන්න වෙන කාලයක් ඉස්සරහට එන්න තියෙන්නෙ.. 😂

    • @sachinvinodlk
      @sachinvinodlk 3 ปีที่แล้ว

      @@1600_vault 8gb ram wage thiynawa nan wada karai bro..gen eka mokak unath..ssd ekak thiynawa nan tawath hodata wada karai

  • @chandupathidas3036
    @chandupathidas3036 3 ปีที่แล้ว +3

    අනේ අයියේ මාරම ප්‍රශ්නයක් අවා .ඔයාව contact කරගන්න විදිහක් නැද්ද.මට ලොකු උදවුවක් එක.

  • @sl_beast5672
    @sl_beast5672 3 ปีที่แล้ว

    Thanks aiyye wena kisima kenek mecchara hodata explain kale naha❤

  • @lasithchamara6854
    @lasithchamara6854 3 ปีที่แล้ว

    අන්තිමට කියපු වචන ටිකනම් ඇත්ත. Aiya තමා වටිනාම video එක දැම්මේ.

  • @tharusha872
    @tharusha872 3 ปีที่แล้ว +3

    ඕක ගහන්න හිතාගෙන හරකා වගේ pc එක Restore කරලා. Cpu එක 7gen වලින් උඩ විතරයි සපොට් කරන්නේ කියලා දැන ගත්තම මම ! 😭😭😭😭😭

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 3 ปีที่แล้ว

    විස්තර ටික ඔක්කොම පැහැදිලිව කියපු එක හොඳයි.. 👌

  • @exoticcarlovers6820
    @exoticcarlovers6820 3 ปีที่แล้ว

    Niyamai review ekanm ❤️❤️🙏🙏🙏thanks ayya ❤️❤️stay safe

  • @sltechgaming2330
    @sltechgaming2330 3 ปีที่แล้ว +1

    Very usefully video ekak

  • @tharangalakmal9659
    @tharangalakmal9659 3 ปีที่แล้ว +1

    Samsung h61 bord eke TPM tiyada

  • @nalinniranjan8696
    @nalinniranjan8696 3 ปีที่แล้ว

    Thank you you are a good adviser and pc builder

  • @ramiruanusara3449
    @ramiruanusara3449 3 ปีที่แล้ว +7

    මන් Use කරන්නේ 😘Windows 11 Dev Build එක සුපිරියට වැඩ😀 😃 😄

    • @cristiano-1-e4m
      @cristiano-1-e4m 3 ปีที่แล้ว +1

      kisima awlk enne ndd

    • @sandeepawijesinghe
      @sandeepawijesinghe 3 ปีที่แล้ว +1

      Oyge spec khmd

    • @ramiruanusara3449
      @ramiruanusara3449 3 ปีที่แล้ว

      @@cristiano-1-e4m Na Bruh 👍🏻 Kisi awlak na

    • @ramiruanusara3449
      @ramiruanusara3449 3 ปีที่แล้ว

      @@sandeepawijesinghe Hp Probook 450 G2( Intel i5 5200U, 4GB Ram, Intel HD 5500, 180GB SSD)🖐🏻🖐🏻

    • @sandeepawijesinghe
      @sandeepawijesinghe 3 ปีที่แล้ว +2

      @@ramiruanusara3449 mcn math ehenm me dev windows 11 eka danw bn active karanne khmd

  • @d.b.g.abeysekera829
    @d.b.g.abeysekera829 3 ปีที่แล้ว +1

    ලංකාව වැනි රටවල පාලකයෝ අනිවාර්යයෙන්ම නොමිලේ දෙන ඔප්රෙට්ං සිස්ටම් එකකට නොයන්නේ ඇයි?

  • @dulanhansaja
    @dulanhansaja 3 ปีที่แล้ว

    Best video about all thing in Windows 11

  • @supunnnadeesha73
    @supunnnadeesha73 3 ปีที่แล้ว

    Ayiyage video kohomanth supiriyatama pahadili

  • @thikmemes5169
    @thikmemes5169 3 ปีที่แล้ว +1

    Thank you aiye

  • @GeneralAI0510
    @GeneralAI0510 3 ปีที่แล้ว +1

    Very helpful video 👍👍👍👍

  • @isuru7209
    @isuru7209 3 ปีที่แล้ว +1

    pc health check app eka ayin karalane😢😭😭 mokada karanne

  • @isharadhanushan2002
    @isharadhanushan2002 3 ปีที่แล้ว +4

    mage motherboard eka gigabyte Z170X gaming 7 ekak.
    Motherboard eke tpm header ekak thiyenawa front panel connectors ekka. Gigabyte website eke tpm 2.0 module ekak thiyenawa 100, 200 chipset motherboard walata support karana. Ekak purchase karala plug karoth hariyanawa needa. mn use karanne 6700k i7 unlocked ekak.

    • @rohanathilakasiri280
      @rohanathilakasiri280 3 ปีที่แล้ว +2

      Puluwn weiii. Habaii 100 series motherboard walata adala gigabyte tpm 2.0 module eka amazon eke out of stock.

  • @combo9650
    @combo9650 2 ปีที่แล้ว +1

    Processor eke genaration eka balaganne කොහොමද

  • @kavishkahiroshana3767
    @kavishkahiroshana3767 3 ปีที่แล้ว +1

    Windows 10 activate කරපු නැති අයට windows 11 අප්ඩේට් එක එන්නෙ නැද්ද

  • @MUFFINPRODUCTION2944
    @MUFFINPRODUCTION2944 11 หลายเดือนก่อน +1

    Thanks aiye ♥️

  • @brosd2612
    @brosd2612 3 ปีที่แล้ว

    near 200k congrags ❤️🙂👍

  • @slnerogaming2854
    @slnerogaming2854 3 ปีที่แล้ว

    Thanks 👍👍👍 matath kiyapu widihata karats passe Hari giya

  • @rusirusasmitha
    @rusirusasmitha 3 ปีที่แล้ว +4

    ape data nathi veid meke mokakhari aulk awoth

  • @madhavagamini3226
    @madhavagamini3226 3 ปีที่แล้ว +1

    Helo aiye....Aiye Gigabyte H81m-ds2/H81-s2pv me matherborad dekama tpm 2.0 mode aka tiyanawda..

  • @heliyax
    @heliyax 3 ปีที่แล้ว

    මං නං ඊයේ දාගත්තා..ඒකනම් සුපිරි

  • @chandupathidas3036
    @chandupathidas3036 3 ปีที่แล้ว +1

    අයියට නම් පින් අයියේ. ඔය ප්‍රශ්න මටත් 🙏 🙏🙏 ආවා උදව් කරා තෑන්ක්යූ

  • @ranjithdilshan5373
    @ranjithdilshan5373 3 ปีที่แล้ว +1

    Patta ela suppa

  • @studiosewinra4507
    @studiosewinra4507 3 ปีที่แล้ว

    Niyamai Piya !!!

  • @AmalIndika
    @AmalIndika 3 ปีที่แล้ว

    ස්තුතියි! ගොඩක් වටිනව වීඩියෝ එක

  • @ItsArunShan
    @ItsArunShan 3 ปีที่แล้ว +1

    Awesome video and great presentation

  • @nidula_yasan
    @nidula_yasan 3 ปีที่แล้ว

    Windows 11 ගැන දැකපු හොඳම Video එක ❤️❤️❤️...අයියෙ මේකෙ windows Activate කරන්න කිව්වට අපි OEM Key එකක් දාල activate කලත් අපිට Free හම්බවෙනවද?🤔නැත්නම් retail key එකක්ම තියෙන්න ඕනෙද🤔🤔..

  • @dulanhansaja
    @dulanhansaja 3 ปีที่แล้ว +1

    Brother mage pc eka 8gen nemei..ethakota ekata Windows 11 danna barida

  • @judenishal9020
    @judenishal9020 3 ปีที่แล้ว

    Niyama video ekak.

  • @vikumadithya5302
    @vikumadithya5302 3 ปีที่แล้ว +2

    Hp Probook 555 G7 eka Windows 11 boot karnnh puluwnd

  • @harshanasrimal8620
    @harshanasrimal8620 3 ปีที่แล้ว +2

    Latest Windows 10 iso ekak pen ekakata mount karala windows 11 iso eke install.wim file eka pen eke source folder ekata replace krnna.. tpm issue ekak wenne ne etakota..

  • @slnerogaming2854
    @slnerogaming2854 3 ปีที่แล้ว

    මම උදේ ඉඳන් බලන් හිටියා ඔයාගේ video eka දානකන්. ඔය error ekata ඔයා අනිවා අපිට විසදුමක් දෙනවනේ,😍😍😍😍😍😍😍😍👍💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @chamilapriyanthi9648
    @chamilapriyanthi9648 3 ปีที่แล้ว +1

    අයියේ intel i5 3rd gen වලට windows 11 install කරන්න පුලුවන්ද ???

    • @CRAF_T
      @CRAF_T 3 ปีที่แล้ว +1

      Bari wei wage.

  • @vishalkavinda2592
    @vishalkavinda2592 3 ปีที่แล้ว +1

    අයියෙ 2015 uefi bios වලට tpm 2.0 ghanna pluwandaa