කැහි පිත්තං කොළ යුෂ ජෙලි Kahi Piththan Leaf Juice Jelly

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • කැහි පිත්තං කොළ යුෂ ජෙලි Kahi Piththan Leaf Juice Jelly‪@HadaRadiGee-z3n‬ @g
    #Cooking#GamiRasa#KahiPiththanLeaf#cookery recipes in sinhalasa
    කැහි පිත්තං KAHIPITHTHAN
    කැහි පිත්තං කොළ යුෂ ජෙලි සදහා යොදා ගන්නා ගන්වල මිනිසුන් එය ඉතාම රසයකින් යුත් වටිනා ශාකයකි හෙළ ඔසුවක් බදු කැහිපිත්තන් කොළ උදරාබාද ලෙඩ රෝග ගණනක් සුව කරයි .විශේෂයෙන්ම ගැස්රිටිස් නිට්ටාවටම සුව කරයි ...ගැමි රස ගමේ අපි
    කැහි පිත්තං, KAHIPITHTHAN දේශීය ඖෂධ අතුරින් බොහෝ වටිනා ශාකයකි.
    බොහෝ පළාත් වල හිරු එළියට නිරාවරණය වන තැන් වල, සීග්‍රයෙන් වැඩෙයි. කුඩා පඳුරු සහ වැටවල් අශ්‍රිතව, කැහි පිත්තන් දක්නට ලැබෙන අතර, අඟල් 1 සිට 5 දක්වා දිග කොළ සහිත වැල් විශේෂයකි. මෙහි සම්පුණ ශාකයම ඖෂධ ප්‍රතිකාර සඳහාද යොදාගනු ලබයි. ඉතාමත් වටිනා ශාකයකි.
    COOKERY CHEF - Chandrika Nilmini
    VOICE SamanthaBalasuriya
    / @gamirasa
    Join our channel
    Visit our TH-cam channel to enjoy a tasty meal in the village
    We will tell you to make village food

ความคิดเห็น • 195

  • @bhagyasewmini4413
    @bhagyasewmini4413 2 ปีที่แล้ว +17

    මම නන්ගි ලා මල්ලි ලාට හදලා දෙනව නිතරම අත්තම්මගෙ ගෙදරින් කඩන් ඇවිත් . ඇත්තටම ගොඩක් ස්භාවික ජෙලි එකක් 😍

    • @indunildissanayake1516
      @indunildissanayake1516 ปีที่แล้ว

      පැලයක් දෙන්න පුලුවන් ද 🙏

    • @thanujafernando5618
      @thanujafernando5618 ปีที่แล้ว

      Ape gedara thiyanwa

    • @hansikasadamali4982
      @hansikasadamali4982 ปีที่แล้ว

      මට දුරකථන අන්කයක් දෙන්න පුලුවන්ද?

    • @ruvi4538
      @ruvi4538 ปีที่แล้ว

      මොන රසක් වගේද තිත්තද ගොඩාක්

    • @dynamicholdings3865
      @dynamicholdings3865 11 หลายเดือนก่อน

      Kola ganna thiyenawada

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki 27 วันที่ผ่านมา +2

    රසයි මත් අද hduwa

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +6

    ඔබතුමාණන්ට බොහොමත්ම ස්තූතියි . විස්තර කිරීම හරිම අපූරුයි . මෙවැනි දේශීය වශයෙන් වටිනා සිරුරට හිතකර ආහාර වර්ග ගැන ඉදිරියටත් තොරතුරු අපවෙත ගෙන එන්න .

    • @GAMIRASA
      @GAMIRASA  3 ปีที่แล้ว

      STHUTHI OBTA

  • @mdsik7525
    @mdsik7525 ปีที่แล้ว +4

    සුපිරි කෑමක් මේක සීනි දාලා පොල් කිරි එක්කත් කන්න පුළුවන් 😋😋😋 මම අද කනවා කැහිපිත්තං වැල් කිහිපයක් තියෙනවා දැක්කා මේ පැත්තේ ⁣තියෙනවා.. කෘතිම ජෙලි එන්න කලින් අපේ මිනිස්සු කාපු සුපරි ජෙලි...😍😍😍❤️❤️❤️

  • @littleangel1555
    @littleangel1555 2 ปีที่แล้ว +6

    අපි සෙල්ලම් ගෙදරට දොදෝල් හැදුවේ ඔහොම.නිතරම හැදුවා.අපි කියුවේදොදොල් කොළ කියලා.හරිම සිතලයි මිදුනම.ගොඩක් ස්තූතියි .හදලා කාලම බලන්නම්.👍

    • @GAMIRASA
      @GAMIRASA  2 ปีที่แล้ว +1

      ස්තුතිය ❤️❤️❤️😍

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 26 วันที่ผ่านมา +2

    👍

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 7 หลายเดือนก่อน +3

    බොහෝ මයක් ස්තුතියි..🙏💯❤️

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 ปีที่แล้ว +2

    Godak ස්තුතිවන්ත venawa

  • @renukadamayanthi2308
    @renukadamayanthi2308 4 ปีที่แล้ว +2

    Owuu mewa rasai. Api issara nitharama hadala kanawa. Amma awuwe kumburu weda karala enakota man hadala thiyenawa.

  • @gorthamora
    @gorthamora หลายเดือนก่อน +1

    Pin Sidda wenawwa. Please grow these medicinal plants. These are God given plants. God bless you!

    • @GAMIRASA
      @GAMIRASA  หลายเดือนก่อน

      Thank you 🙏

  • @fathimanufla4285
    @fathimanufla4285 2 ปีที่แล้ว +3

    අපි මෙ ජෙලි කන්නෙ පොල්කිර්‍ර සිනි එක්ක හරි රසයි

  • @janakaranaweera9591
    @janakaranaweera9591 3 ปีที่แล้ว +1

    Niyamae

  • @Amaranganiperera
    @Amaranganiperera 4 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @rukmalvidura8970
    @rukmalvidura8970 3 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍

  • @amaasongs5129
    @amaasongs5129 2 ปีที่แล้ว +3

    Bohoma sthuthi mame 🙋🙂🙂🙂

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +2

    නියමයිනෙ ඔයාලගෙ මේ විඩියො එක මට බලන්න බැරිවෙලා තියනවා බොහොම ස්තුති

    • @GAMIRASA
      @GAMIRASA  3 ปีที่แล้ว +1

      thwa bari una video okkoma balanna

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +1

      @@GAMIRASA අනිවාර්යයෙන්

    • @GAMIRASA
      @GAMIRASA  3 ปีที่แล้ว

      stuthi

  • @dumibro1116
    @dumibro1116 4 ปีที่แล้ว +2

    එල

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 3 ปีที่แล้ว +2

    mamath kala thiyenawa

  • @ධනා
    @ධනා หลายเดือนก่อน +1

    පිං ගොඩක්

  • @ravindrarathnabandara143
    @ravindrarathnabandara143 2 ปีที่แล้ว +1

    👍

  • @Chamathsadaranga
    @Chamathsadaranga 10 หลายเดือนก่อน +1

    Nice

    • @GAMIRASA
      @GAMIRASA  10 หลายเดือนก่อน

      Thanks

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 3 ปีที่แล้ว +1

    Natural dessert

    • @kusumdisanayaka1212
      @kusumdisanayaka1212 2 ปีที่แล้ว

      දන්නකෙනෙක් ඉන්නවනම් බිජ ටිකක්දෙන්න

  • @theekshananethmini7385
    @theekshananethmini7385 3 ปีที่แล้ว +1

    Hmmm podi kale kala thiye amuthuma rasak thieyenne

  • @asanthisilva1073
    @asanthisilva1073 4 ปีที่แล้ว +1

    සුපර්

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +1

    ජයවෙවා 🙏🙏

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +1

    Bohoma sthuti ❤

  • @katunayakagepriyantha2036
    @katunayakagepriyantha2036 2 ปีที่แล้ว +1

    ❤️

  • @RasikaMaduranga-wx4po
    @RasikaMaduranga-wx4po ปีที่แล้ว +1

    Ape peththe thiyenne oya wagema raum hedaye ewa ewath hodaida

  • @lakmali1928
    @lakmali1928 ปีที่แล้ว +2

    ඉස්සර මේවා අපි සෙල්ලම් කරන්න ගන්නවා දොදොල් කියලා කැලේ ඕනි තරම් තියනවා හදල බලන්ඩ ඕනි

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @user-ex8vr6qq1y
    @user-ex8vr6qq1y ปีที่แล้ว +4

    මේ ජෙලි එක කොච්චර කාලයක් fridge එකේ තිබ්බොත් තියාගන්න පුලුවන් වෙයිද දන්නෑ හොද ව්‍යාපාරයක් පේනව 😊

    • @GAMIRASA
      @GAMIRASA  ปีที่แล้ว +1

      sathi dekak

    • @randisehansa3694
      @randisehansa3694 5 หลายเดือนก่อน

      Sathiyata Davis kiyakda. Davasata kannada ona Koch hardcase, ingrisi beheth billion kavata kamak nadda

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 2 ปีที่แล้ว +2

    Mawa suwapath karpu 1 betha mage thuwala thibuna gastric hadila mewata tmai Hoda une ada nomari berune

  • @slmaduproduction4403
    @slmaduproduction4403 ปีที่แล้ว +1

    Thanks

  • @IndrawansaRa-ot1rw
    @IndrawansaRa-ot1rw ปีที่แล้ว +2

    Mona palatha walada thiyenne

  • @nimanthi.chandralatha3454
    @nimanthi.chandralatha3454 4 ปีที่แล้ว +1

    ඔබ හර්..මම හදලා කාල තියෙනවා ....

  • @iusk7062
    @iusk7062 2 ปีที่แล้ว +1

    Where can we get these jlly leaves pls

  • @sepalikafernando3681
    @sepalikafernando3681 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏

  • @nimanthi.chandralatha3454
    @nimanthi.chandralatha3454 4 ปีที่แล้ว +4

    බඩ ද්විල්ලට ග්ස්ට්ක්වලට හොඳයි

  • @samanwaduge67
    @samanwaduge67 8 หลายเดือนก่อน +2

    "මේවා තමයි...ඉස්සර, වස කන්න කලින් අපේ අය කාපු ජෙලි...!"

    • @GAMIRASA
      @GAMIRASA  8 หลายเดือนก่อน

      ඇත්තටම ඔවු සර්

  • @AmaraTennakoon
    @AmaraTennakoon 23 วันที่ผ่านมา +1

    දියමිත්ත කොල කි‍යන්නෙත් මේවටමද.?

    • @GAMIRASA
      @GAMIRASA  22 วันที่ผ่านมา

      Na

  • @nalanimatara1449
    @nalanimatara1449 4 ปีที่แล้ว +1

    Tinkiri ekkath rasaylu..hebey mn kalanam nehe rasa ethi neda.lankawata awama hadhala balannamko

  • @indunilkumari1387
    @indunilkumari1387 3 ปีที่แล้ว +1

    Api podi kale amma gedhara nathi welawata hadanawa.apinam pol kiri sini ekata dala lipe lthiyala rath karala oya jele eka wage hadapu ekath ekka kanawa marama rasi.

  • @A_B_C_D_E_F_G797
    @A_B_C_D_E_F_G797 9 หลายเดือนก่อน +1

    දුඹුරු සීනි හරි පොල් පැණි හරි එක්ක කන්න.

  • @rmdasanayake304
    @rmdasanayake304 ปีที่แล้ว +1

    semata agunada

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 หลายเดือนก่อน +2

    Suwapathweva

    • @GAMIRASA
      @GAMIRASA  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @jppriyashan2187
    @jppriyashan2187 3 ปีที่แล้ว +1

    Mehe thiyena ewa digin auii ewage namam kahipththan

  • @Manu-g3o4l
    @Manu-g3o4l 6 หลายเดือนก่อน +2

    කැහිපිත්තන් මල් මඤ්ඤොක්කා තම්බන ගද එන්නේ. ඒ මල් පිපෙන කාලෙට ඒ ගදට තමයි පෙරේත ගදයි කියල බයේ ඉන්නේ.මිදි පොකුරු වාගේ චූටි ගෙඩි

  • @tharindulakshan1360
    @tharindulakshan1360 2 ปีที่แล้ว +1

    udetada kanna one

  • @kumaridissanayake2414
    @kumaridissanayake2414 4 ปีที่แล้ว +10

    ගැසට්‍රයිටික්ස් වලට දිව ඔසුව.අත්දැකීමෙන් කියන්නෙ

    • @sanjulasandarenu5591
      @sanjulasandarenu5591 3 ปีที่แล้ว +2

      කැහි පිත්තන් වලින් ගෑස් හොද උනාද

    • @shamilashamila5354
      @shamilashamila5354 3 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත

    • @kumaridissanayake2414
      @kumaridissanayake2414 3 ปีที่แล้ว +3

      @@sanjulasandarenu5591 ඔව්.බ්ලෙන්ඩර්කරන්න වතුර පොඩ්ඩක් දාල අවස්‍ය නම් සීනි එකතුකරන්න පෙරල බාගනයකට දාල මිදෙන්න තියන්න ජෙලි එකක් වගේමයි .ඒක කන්න ගෑස් වලට වුන දෙයක් නෑ 😂😂😂😂

    • @dinukapushpakumara7185
      @dinukapushpakumara7185 2 ปีที่แล้ว +1

      @@kumaridissanayake2414 thiyanawada kola

    • @indunildissanayake1516
      @indunildissanayake1516 ปีที่แล้ว +1

      පැලයක් හොයල දෙන්න පුලුවන් ද

  • @thanujafernando5618
    @thanujafernando5618 ปีที่แล้ว +1

    Ane math haduwa

  • @himansamadushani7970
    @himansamadushani7970 3 ปีที่แล้ว +1

    Hawasa hadala udet ganna berida

    • @GAMIRASA
      @GAMIRASA  3 ปีที่แล้ว

      puluwan niyamai

  • @nadeeanu9539
    @nadeeanu9539 3 ปีที่แล้ว +3

    Ane,oya,kola,apita,hoyanna,nene,

  • @madupeiris9613
    @madupeiris9613 ปีที่แล้ว +1

    එතකොට කොල කොටල මිරිකල ගන්න.අවස්තාවේ.සිනි.දාලා.මිදෙන්න.තියන්න බැරිද

    • @GAMIRASA
      @GAMIRASA  ปีที่แล้ว +1

      සීනි දාන්න එපා මිදුනට පස්සේ සිනි ටිකක් උඩින් ඉහලා කන්න

    • @ruvi4538
      @ruvi4538 ปีที่แล้ว

      @@GAMIRASA අනේ තිත්තද කියන්නකෝ

  • @s.mchandrawansha6520
    @s.mchandrawansha6520 ปีที่แล้ว +1

    Mata palayak gannam kramayak kiyanna puluwanda

    • @GAMIRASA
      @GAMIRASA  ปีที่แล้ว

      දෙන්නම්

  • @janithilesingha8850
    @janithilesingha8850 ปีที่แล้ว +1

    Mewata katilege wardanaya wenawada

    • @GAMIRASA
      @GAMIRASA  ปีที่แล้ว

      එක නම් දන්නේ නෑ බඩ පපුව දැවිල්ල නම් සුටුස් ගාල හොද වෙනවා

  • @s-razes-sasi-3472
    @s-razes-sasi-3472 8 หลายเดือนก่อน +1

    Kola kadan awa den hadanna yanne palaweni parata

  • @tharindulakshan1360
    @tharindulakshan1360 2 ปีที่แล้ว +1

    aka දිගටම kewata kamak nadda?

    • @GAMIRASA
      @GAMIRASA  2 ปีที่แล้ว

      sathiyata deparak

  • @kanchanak7096
    @kanchanak7096 4 ปีที่แล้ว +1

    Mewa dimithada api podi kale sellam karanna ganne kola thala mirikala podi podi cap wala dala auwe thinwa athkota.awa jel wage anwa val thamai yanne aki koli digin aduda manda kurunagala haritata thinwa mata kiyannko me awada

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697 2 หลายเดือนก่อน

    අපේ අම්මට gastritis තියෙනවා. පැලයක් ගන්නේ කොහොමද?

    • @GAMIRASA
      @GAMIRASA  2 หลายเดือนก่อน

      avith ගෙනියන්න

    • @GAMIRASA
      @GAMIRASA  2 หลายเดือนก่อน

      පැලයක් හොයලා දෙන්නම් wahtsapp 0720596026

  • @malkimalki7360
    @malkimalki7360 4 ปีที่แล้ว +1

    Jelly wage

  • @MFernando-yv6ti
    @MFernando-yv6ti 4 หลายเดือนก่อน +1

    කැහිපිත්තන් පැළ ලබා දෙන්න පුලුවන්ද

    • @GAMIRASA
      @GAMIRASA  4 หลายเดือนก่อน

      Puluwan

  • @umeshashehani5658
    @umeshashehani5658 3 ปีที่แล้ว +5

    මේ කොළ හොයාගන්න පුලුවන් වෙයි ද අපේ අම්මට බදුල්ලට ඕන...

    • @ajithkumara-vq3vu
      @ajithkumara-vq3vu 3 ปีที่แล้ว

      Tiyanawa man bandarawela wallawaya buttala patte tiynawa mekata suwa wenawa

    • @punyasamaraweera3364
      @punyasamaraweera3364 2 ปีที่แล้ว

      @@ajithkumara-vq3vu matath tikak genna ganna beri weida

    • @kasundissanayake9035
      @kasundissanayake9035 2 ปีที่แล้ว

      Badulle tiynawa

  • @ashanina7486
    @ashanina7486 4 ปีที่แล้ว +1

    Kahabiliyy a.kiyanne meewatada

    • @GAMIRASA
      @GAMIRASA  4 ปีที่แล้ว +1

      🤣🤣🤣na

    • @amig4732
      @amig4732 4 ปีที่แล้ว

      Kahambiliya ange gawunahama anga kahanna gannawa.

    • @ashanina7486
      @ashanina7486 4 ปีที่แล้ว +1

      @@amig4732 thanks kiyala dunnata

  • @PredipPriyantha
    @PredipPriyantha 10 หลายเดือนก่อน +1

    මටත් පැලයක් දෙන්න බැරිද

  • @sagarikaaruna7596
    @sagarikaaruna7596 3 ปีที่แล้ว +1

    Me jeli beheth කඩවල ganna නැද්ද

    • @GAMIRASA
      @GAMIRASA  3 ปีที่แล้ว +2

      ammo na

  • @kaushikahawitage6914
    @kaushikahawitage6914 2 ปีที่แล้ว +1

    Meka ගර්භණීය කාලෙ කන්න හොද නැද්ද ?

    • @GAMIRASA
      @GAMIRASA  2 ปีที่แล้ว

      එහෙම දෙයක් නෑ

  • @himansamadushani7970
    @himansamadushani7970 3 ปีที่แล้ว +1

    Meka hadala kochchara u dawas tiyagann puluwand

    • @GAMIRASA
      @GAMIRASA  3 ปีที่แล้ว

      fij eke dala sthiyak pamana thiyaganna puluwan

    • @himansamadushani7970
      @himansamadushani7970 3 ปีที่แล้ว +1

      @@GAMIRASA thanks godak wadagath vedio ekak digatam karann hadawathinm suba pathanawa

    • @GAMIRASA
      @GAMIRASA  3 ปีที่แล้ว

      @@himansamadushani7970 sambudu saranai mis

  • @madhuramallika9828
    @madhuramallika9828 ปีที่แล้ว +1

    Mee. Kola. Hugak. Puncjli. Anuradha pura. Pathte.

  • @nalanimatara1449
    @nalanimatara1449 4 ปีที่แล้ว +1

    Esala maluth pipila.....

  • @desilvageethanjali573
    @desilvageethanjali573 ปีที่แล้ว +1

    me palayak mal ekkama daanna barida?

  • @user-uw4zl4yj7i
    @user-uw4zl4yj7i 2 หลายเดือนก่อน

    මට කැහි පිත්තන් කොළ ටිකක් එවන්න පුලුවන්ද පිං සිද්ධ වෙනවා මම ගෙවලා ගන්නම්

    • @GAMIRASA
      @GAMIRASA  2 หลายเดือนก่อน

      පුලුවන්

  • @PredipPriyantha
    @PredipPriyantha 10 หลายเดือนก่อน +1

    අපිට පැලයක් ගන්න බැරිද

    • @shehanikoshila893
      @shehanikoshila893 8 หลายเดือนก่อน

      තියෙනව දෙන්නම්

  • @sanjuruwan6153
    @sanjuruwan6153 4 ปีที่แล้ว +1

    me wageane api podikale owa kewa.dan ape gam wala kolayakwath hoya ganna ne.me wage guna dewal hoya gena gedara wawa gaththath padu ne.

  • @kavishkaachin8543
    @kavishkaachin8543 3 ปีที่แล้ว +4

    Okata sugar tikak dala midewwoth midenne nathi weida 🤔😁❤

    • @GAMIRASA
      @GAMIRASA  3 ปีที่แล้ว

      Midenawa👍

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 3 ปีที่แล้ว +3

    අපි මේවා ජෙලි හදලා සෙල්ලම් කරනවා. මෙහෙනන් මන් දැක්කෙ නෑ .මෙහෙ කැහිපිත්තන් කියන්නේ වෙන කොළ වර්ගයකට.

  • @kavishkaachin8543
    @kavishkaachin8543 3 ปีที่แล้ว +1

    Hiyo dan koheda anee wangedi thiyenne onna oka blender ekaka hadanna koo 😒😒

    • @GAMIRASA
      @GAMIRASA  3 ปีที่แล้ว

      පුළුවන් 👍

  • @padmaabeykoonkudaralalekam2652
    @padmaabeykoonkudaralalekam2652 3 ปีที่แล้ว +2

    Ane ape pethiwala nehe

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 ปีที่แล้ว +3

    දැන් ඉන්න.කොත්ත පීසා.සෝටිස්.නොනලට.මෙවැනි.කෑම දිරවන්නෙ..නැහ

  • @thilinamadushan235
    @thilinamadushan235 2 ปีที่แล้ว +1

    Bandari karala ganna barida

  • @nsbonsai3000
    @nsbonsai3000 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මගෙ විඩියෝ ත් බලලා යන්න

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 2 ปีที่แล้ว +3

    ඇත්තටම මේක මන් හිතුවෙ නෑ යූ ටියුබ් එකේ ඇති කිය්ල අපේ අම්මා තුන් දෙතුම් පාරකම හදලා දීල තියෙනවා මේක අපි කන්නෙ කිරි පිටි එක්ක

    • @HomesSH
      @HomesSH ปีที่แล้ว +1

      ඕකනෙ අපෙ අය අනික් පැත්තටමයි වැඩ කරන්නෙ.ගුණ දෙයක් අගුන දෙයක් එක්ක පාවිච්චි කරනවා.මේක සෙම නසන බෙහෙතක්.කිරිපිටි කියන්නෙ සෙම වැඩි කරන දෙයක්.

    • @mickeypullicreation2009
      @mickeypullicreation2009 ปีที่แล้ว +1

      @@HomesSH නෑ නෑ මන් කිව්වෙ මේක රහයි කිරිපිටි එක්ක හැමෝටම කිරිවලට සෙම එන්නැ සමහරුන් ට එනවා 😊

  • @user-lb4eu7qf5w
    @user-lb4eu7qf5w ปีที่แล้ว +1

    ඔබ තුමාට පුලුවන්නම් මට මේ කොල වර්ගය එවන්න මං සල්ලී දෙන්නම් මට ගොඩාක් ගෑස්ටික් තියෙන කෙනෙක් මෙහෙ ඒ කොල වර්ගේ නෑ හොයාගන්න

    • @GAMIRASA
      @GAMIRASA  ปีที่แล้ว

      පුළුවන් ewanna kuriyar karala whtsapp msg ekak danna visthra ඇතුව

    • @user-lb4eu7qf5w
      @user-lb4eu7qf5w ปีที่แล้ว +1

      @@GAMIRASA ඔබ තුමාගේ නම්බර් එක දෙන්න පුලුවන්ද

    • @GAMIRASA
      @GAMIRASA  ปีที่แล้ว

      0720596026

  • @asanthisilva1073
    @asanthisilva1073 4 ปีที่แล้ว +1

    කලින් සීනි දාලාම තියන්න බැරි ද මිදෙන්න

    • @GAMIRASA
      @GAMIRASA  4 ปีที่แล้ว

      Jelly wenna wela yanawa

  • @lavenderwithme
    @lavenderwithme 2 ปีที่แล้ว +1

    මන් දැන් ඒව හදන්නයි යන්නේ. තැන්කයූ

    • @GAMIRASA
      @GAMIRASA  2 ปีที่แล้ว

      නියමයි මිස් රසයි ගුනයි

  • @user-sz2wp5yt1z
    @user-sz2wp5yt1z 4 ปีที่แล้ว +1

    Mewa kemata sudusuda api podi kale sellam karapu kola me🙄🤔😮

    • @GAMIRASA
      @GAMIRASA  4 ปีที่แล้ว

      Hods guna lada suwakari

    • @kanchanak7096
      @kanchanak7096 4 ปีที่แล้ว

      Api සෙල්ලම් kare dimittha kiyala.kiyan kolin mewa awa nemai. Mewa wens koli digai neda mewa

  • @himansamadushani7970
    @himansamadushani7970 3 ปีที่แล้ว +1

    Meka hadala paya 8k elimahane tibunat.kamk nedd

    • @himansamadushani7970
      @himansamadushani7970 3 ปีที่แล้ว +1

      Pilithurak denn puluwand

    • @GAMIRASA
      @GAMIRASA  3 ปีที่แล้ว

      Eliye thiyanna dij eke thiyanna awasha na paya dekak thibuna nam athi hodata ukuwata hadaganna wadiya wathura danna epa wathura wadi unoth jeli wenna parakku wenawa

    • @himansamadushani7970
      @himansamadushani7970 3 ปีที่แล้ว

      @@GAMIRASA thank you

    • @malakachathula6135
      @malakachathula6135 2 ปีที่แล้ว

      Ane matath thiyanawanam hoyala.dennako ledwkuta denna pinsidda wenawa

  • @PredipPriyantha
    @PredipPriyantha 10 หลายเดือนก่อน +2

    ඔබ තුමාට පිං සිද්ද වෙනව අපේ ගෙදර 3න් දෙනෙකුට ගැස්රයිටිස් ලෙඩේ තියනව එ් නිසා එ් අයට මේ දේ මහගු ඔසුවක්

    • @GAMIRASA
      @GAMIRASA  10 หลายเดือนก่อน

      දෙන්නම්

    • @GAMIRASA
      @GAMIRASA  10 หลายเดือนก่อน

      0720596026 whatsapp

  • @peelto
    @peelto 2 ปีที่แล้ว

    මගේ තාත්තට බෙහෙත් කරන්න අවශ්‍යයි. අපි ඉන්නේ dehiwala. පොඩ්ඩක් උදව් කරන්න. ගොඩාක් පින්

    • @GAMIRASA
      @GAMIRASA  2 ปีที่แล้ว

      මොනවද අවශ්‍ය

  • @PredipPriyantha
    @PredipPriyantha 10 หลายเดือนก่อน +1

    අපි එන්න කොහේද කියන්න නම්බරේ දෙන්න

  • @Trips_With_Dulan
    @Trips_With_Dulan ปีที่แล้ว +1

    මේ කොල වේලල කුඩු කරල පසුව මේ විදියට ජෙලි හදාලන්න පුලුවන්ද

    • @GAMIRASA
      @GAMIRASA  ปีที่แล้ว

      Ba

    • @Trips_With_Dulan
      @Trips_With_Dulan ปีที่แล้ว

      මම දැනට රට ඉන්නෙ මට මේක ලංකාවෙන් එවාගන්න විදියක් නැහැ.මට මේවා රටට එවාගන්න විදියක් නැද්ද

  • @sopnaaktar9704
    @sopnaaktar9704 3 ปีที่แล้ว +2

    Ane manda rata man kawada kanada pissu wage mata

  • @amig4732
    @amig4732 4 ปีที่แล้ว +1

    Prashnayak ahuwa danne nathi nisa , pilithurak dunna nam thamai honda.

    • @GAMIRASA
      @GAMIRASA  4 ปีที่แล้ว

      ane mewage mal nam man dakala na moko mal pipenakan api thiyanne naha kola tika kadanawane

    • @amig4732
      @amig4732 4 ปีที่แล้ว

      Mata kenek waradi palayak thamai pennala thiyenne.

    • @GAMIRASA
      @GAMIRASA  4 ปีที่แล้ว

      @@amig4732 facebook.com/181420175832858/photos/pcb.621312748510263/621312421843629/?type=3&theater

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 4 ปีที่แล้ว +6

    අනේ මට පිස්සු වගේ ඒක දැකලා..කොහෙන් හරි කැහිපිත්තන් කොල හොයා ගන්නවා..

    • @gayanpradeep9803
      @gayanpradeep9803 3 ปีที่แล้ว

      දදන්නමි ඕන තරම්

    • @malakachathula6135
      @malakachathula6135 2 ปีที่แล้ว +1

      @@gayanpradeep9803 ane matath dennako ledek ta denna pin sidda wenawa

    • @punyasamaraweera3364
      @punyasamaraweera3364 2 ปีที่แล้ว +1

      @@gayanpradeep9803 matath tikak denna beri weida

    • @user-lb4eu7qf5w
      @user-lb4eu7qf5w ปีที่แล้ว

      @@gayanpradeep9803 අනේ මටත් දෙන්නකෝ

  • @Ruwanpura.k.
    @Ruwanpura.k. ปีที่แล้ว +1

    අනේ පුලුවන්නං ඔබතුමාට මේ ඖෂධීය ශාකය කැහිපිත්තන් ඩිලවරි කරන්න පුලුවන්ද මම ඒ සඳහා මුදලක් දෙන්නම්

    • @GAMIRASA
      @GAMIRASA  ปีที่แล้ว

      කොහෙටද එවන්න ඔන

    • @ashansamira1283
      @ashansamira1283 ปีที่แล้ว

      @@GAMIRASA ඔබ තුමාට මෙම ශාකය එවන්න පුලුවන්ද මට කොහොමද විස්තර දැන ගන්නෙ පිලිතුරක් ලබා දෙන්න

    • @dynamicholdings3865
      @dynamicholdings3865 11 หลายเดือนก่อน

      ​@@GAMIRASA matath kola ganna pukuwanda

  • @wdsomasiri7803
    @wdsomasiri7803 ปีที่แล้ว +1

    අනේ ඔබතුමාට පුළුවන්නම් මට ඇට ටිකක් එවන්න මම යන වියදම දෙන්නම්

    • @GAMIRASA
      @GAMIRASA  ปีที่แล้ว +1

      මෙවගේ වැල් තමා තියෙන්නෙ ලැබුනාම කියන්නම් නම්බරය දීල තියන්න

  • @sriyasriya9042
    @sriyasriya9042 4 ปีที่แล้ว +1

    කාලා නැහැ

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +2

    දියමිත්ත කියන්නෙ මේ කොල වලටමද?

  • @kusumgunawardena1904
    @kusumgunawardena1904 4 ปีที่แล้ว +1

    කොවක්කා කොල කැහිපිතිතං කොල වෙනස් ම ජාති දෙකක්ද..⁣කැහිපිතිතං කොල ගැන පැහැදිලි කිරීමක් කරන්න කරැනාකර .

    • @GAMIRASA
      @GAMIRASA  4 ปีที่แล้ว

      කැහිපිත්තන් කොල වල බූව තියනවා කොවක්ක කොලවල එහෙම නෑ තව විස්තර ඩිස්ක්‍රිප්සන් එකෙ ඇත

  • @shadowfax7066
    @shadowfax7066 3 ปีที่แล้ว +2

    katahari onenam e-mail me

    • @peelto
      @peelto 2 ปีที่แล้ว

      මගේ තාත්තට බෙහෙත් කරන්න අවශ්‍යයි. අපි ඉන්නේ dehiwala. පොඩ්ඩක් උදව් කරන්න. ගොඩාක් පින්

  • @user-jl2fz6ek4s
    @user-jl2fz6ek4s 7 หลายเดือนก่อน +1

    මේක බබාලා හම්බෙන්න ඉන්න අය කෑවට කමක් නැද්ද

    • @GAMIRASA
      @GAMIRASA  7 หลายเดือนก่อน

      හොදයි