ඔබ වාසනාවන්තද කියල ඔබම බලාගන්න / See for yourself if you are lucky

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 320

  • @ranjanidias6196
    @ranjanidias6196 ปีที่แล้ว +5

    ඔබට තෙරුවන් සරණේ ආශිර්වාදය ලැබේවා...මිස් හරියටම හරි ජ්‍යෝතිශය අපිට හරිදේ කියනවා..මගේ ගුරු..9 වැන්නෙ ඔය කියන විදියටම මගේ හඳහන බලන කවුරුත් කිව්වා..මම සසරෙ ගොඩක් පිං කරල තියනවා.ඒ නිසා මට ලැබෙන එක නවත්තන්න බෑ.මේ ආත්මෙත් කරන නිසා මට නෑයි බෑයි කියන්න වෙන්නෙ නෑ.පිං කරන්න දුර බැහැර නිතර යන්න බැරි නිසා මට පුදුම සහගත විදියට මම හොයන විදියට අසරණ ගැහැණු ගැහැණු දරුවො විශ්වාසවන්ත අය මුණගැහෙනවා එයාලට මට තියන දෙයින් සළකන්නෙ හදවතින්මයි...

  • @Princeh4578
    @Princeh4578 ปีที่แล้ว +1

    මෙතුමිය හරිම කරුණාවන්ත කෙනෙක්. ඔබ තුමිය අවංක සිතින් කරන මේ සේවාවට නිදුක් නීරෝගී සුවය ලැබේවා. දළදා සමිඳු පිහිටඛ

    • @chandrachandra8128
      @chandrachandra8128 ปีที่แล้ว

      Maga rahu 9 enna oba keuwa hri tharuwan sarsnsi🙏❤️

  • @nishara5650
    @nishara5650 2 ปีที่แล้ว +6

    මිස් මගෙත් රාහු 9 තියෙන්නේ..මිස් කිව්ව විදියටම ආස දේවල් ගන්න කොච්චර අමාරු උනත් ඒ දේවල් ලැබිලා තියෙනවා මිස් ගොඩක් ..ඒක කලින් දැනන් හිටියෙ නැ..හරිම සතුටුයි එ වචන ටිකට..මන් මිස් ගෙ හැම වීඩියෝ එකක්ම බලලා එ විදියටම වැඩ කරන කෙනෙක්..මම A/L කරන්නෙ..විශ්ව ශක්තියෙ බලයෙන් මගෙ වැඩ වගේම මිස්ගෙ වැඩත් දිනෙන් දින සාර්ථක වේවා..ගොඩක් පින් වගෙම ගොඩක් ස්තුති මිස්

  • @lcharlysgrill3906
    @lcharlysgrill3906 2 ปีที่แล้ว +1

    මගේ රාහු නමවැන්න ඉන්නේ නමවැන්න ඉන්නේ නිරායාසයෙන්ම සියලුම දේවල් ලැබෙනවා ඒ වගේම මගේ දුවගේ බුද්ධ එකොළොස්වැන්න තනියෙන් ඉන්නේ එයා කැලණි කැම්පස් එකේ ඉගෙන ගන්න ඔයා හරිම දක්ෂයි මම විදේශගත වෙලා ඉඳලා ආවා

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว +3

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...ස්තුති ඔබ තුමියට .මගෙ ලග්නය කුම්න ගූ 9 වැන්නෙ තියෙන්නෙ.ඔබ තුමිය කිවෙ සත්‍යයක් .මගෙ සංසාර හමන කෙටි කරගන්න පෙර පින ඉස්මතු වෙලා තියෙන කාලයක් මෙක .තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏.ගු 9 වැන්නෙ ර සමග ඉන්නෙ

  • @KanthiLathaWeerakkody
    @KanthiLathaWeerakkody ปีที่แล้ว

    මගේ කේන්දරයේ4 කොටු වේ ච අක්ෂරය තියෙනවා ඔබ තුමිය කීවා හරි මට සෑහෙන දේපලක් තියෙනවා. ඒත් මේදිනවල විකුණන්න උත්සාහ කළා .විශ්වයඑයමට විකුණා මුදල්ලබා දුන්නා ස්තූතියි

  • @subodhasewwandhi8900
    @subodhasewwandhi8900 2 ปีที่แล้ว +4

    ඔබතුමිය හරි.මගේ බුද 4 ,රාහු 9 පොඩි පොඩි දේවල් ඔනි කියල හිතුනොත් සතියක් ඇතුලත ගන්න සල්ලි හරි ලැබෙනව.බුදු සරණයි

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 ปีที่แล้ว +3

    මගේ චූටි දූගේ කේන්දරේ. බුධ
    තනියම 1 ඉන්නවා .. ගුරු 9 ඉන්නවා ..

  • @harichandaniindrajidassana3851
    @harichandaniindrajidassana3851 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක් පින්. මගේ ජීවිතයේ එන ප්‍රශ්නවලට සාර්තකව මුහුන දෙන්න ඔබතුමියගෙ චැනල් එක ගොඩක් උපකාර උනා. හැකි ඉක්මනින් ඔබතුමිය මුනගැහෙන්න කැමතියි

  • @Diltwin
    @Diltwin 3 ปีที่แล้ว +20

    මට හමුවුන හොදම ජ්‍යොතිෂය චැනල් එකක් 🤗❤️

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 ปีที่แล้ว +5

      ස්තුතියි ඒ විශ්වාසය හැමදාම රකින්න උත්සහ කරනවා

    • @Diltwin
      @Diltwin 3 ปีที่แล้ว +1

      @@kanchanapethiyagodaslt.v.1041 😊

    • @Diltwin
      @Diltwin 2 ปีที่แล้ว +1

      @@kk-xf5rg 😊

    • @gairukasulakshana1702
      @gairukasulakshana1702 2 ปีที่แล้ว +1

      @@kanchanapethiyagodaslt.v.1041 ස්තුතියි ම්ස් මට මේ ඔකොම තියෙන්වා 😊

    • @pavithrakumari3281
      @pavithrakumari3281 ปีที่แล้ว +1

      Matath

  • @Manahara30
    @Manahara30 2 ปีที่แล้ว +2

    රාහු 7 තනියම සහ බුධ තනිවම ඉන්නව..(9) සතුටුයි තොරතුරු දැන ගත්තාට...ස්තුතියි ඔබතුමියට..නිවරදි තොරතුරු ලබා දෙනවාට....👍👍🙏🙏

  • @inokajeewani4920
    @inokajeewani4920 ปีที่แล้ว +1

    මගේ පොඩි දුවගේ කේන්ද්‍රය බුද තනිව 8වෙනි කොටුවේ පිහිටා තියෙනවා ..එයා හොඳ ට තනියම පාඩම් වැඩ කරනවා ..හරිම වාසනාවන්ත දරුවෙක්

  • @Mrambepussa
    @Mrambepussa 2 ปีที่แล้ว

    ඔබ තුමිය කිව්වා හරි.
    මගෙ සෙනසුරු 1 ඉන්නවා, සස යෝගය තියනවා. ඒ වගෙමයි ස්නායු රොග සදහාද බෙහෙත් බොනවා.
    රබුච 4 තියනවා කියපුවා හරි.
    ස්තුතියි
    නීරෝගී සුවය පතමි.

  • @thanujapriyadarashani6542
    @thanujapriyadarashani6542 7 หลายเดือนก่อน

    ඔබ කියන දේවල් ඉතාමත්ම පැහැදිලියි නිවැරදියි කියල හිතෙනව ස්තුතිවන්ත වෙනවා දැනුවත් කිරීම ගැන. මගේ සඳු 4

  • @niroshikadamayanthi8611
    @niroshikadamayanthi8611 ปีที่แล้ว

    1. mokuth ne.2.chandrata,kuja.3.raahu.4.mokuth ne.5.yansaya wage akurak thiye.6.mokuth ne.7.yurenas,guru,nepchun.8.mokuth ne.9.shani,kethu.10.ravi,buda,sikuru.11.mokuth ne.12 mokuth ne.lagnaya kataka,nawansakayath kataka.1997.04.17.paswaru 12.15 . Oba thumuyata godak pin.

  • @thanujapriyadarashani6542
    @thanujapriyadarashani6542 7 หลายเดือนก่อน

    මගේ රාහු 1 නමුත් ඔබ කියනව වගේ කන්න ආසයි කියල හිතෙන දෙයක් කවුරු හරි ගෙනත් දෙනවා...

  • @ජෝතිශ්යදිදුල්
    @ජෝතිශ්යදිදුල් 2 ปีที่แล้ว +1

    මගේ බලන්න පුළුවන්ද?
    ගුරු 2, රාහු 11, සිකුරු, 9, කුජ 9, රවි 8, බුධ,8, ශනි 8, චන්ද්‍ර 5, කේතු 5, ලග්නය කුම්භ
    ඊලගට යන්නෙ කේතු අන්තර් දසාව එ් කාලෙදි මොනවද වෙන්නෙ කියන්න පුළුවන්ද?

  • @lcharlysgrill3906
    @lcharlysgrill3906 2 ปีที่แล้ว +6

    මගේ චූටි දුව ගුරු නමවැනි භාවයේ තනියම ආගම දහමට හරිම ලැදියි

  • @randyrandy791
    @randyrandy791 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමියට
    මගේ(.ගු...3)( ර....ච..5)(බු..ශු 6) වාසනාවන්ත කාළයක් නැද්ද

  • @thanuweerasekara953
    @thanuweerasekara953 ปีที่แล้ว

    Oba thumiyage hinawa dakkath hitha pirenawa..teruwansaranai ...dinen dina diyunu wenna one..amathara dena awawaadath godak watinawa

  • @niroshadilrukshi1256
    @niroshadilrukshi1256 2 ปีที่แล้ว +3

    මිස් ඔබ හරහරිම පරිස්සමින් තෙරුම් කරන්නේ ගොඩාක් පින්.කේන්ද්‍රය බලන්න කොහොමද අය කරන්නේ ,බුදු සරනයි ඔබට .

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว

      අයකිරීම් මෙච්චරයි කියන්නෙ නෑ .තමන්ට කැමති විදියක්

    • @niroshadilrukshi1256
      @niroshadilrukshi1256 2 ปีที่แล้ว

      මිස් මම මගේම පුංචි ස්වං රැකියාවක් කරන්නේ ,2021 A/L කරන්නේ මට රුපියල් 2000/= වගේ මුදලක් ගෙවීමට පුළුවන් කමක් නැතිද .

    • @niroshadilrukshi1256
      @niroshadilrukshi1256 2 ปีที่แล้ว

      මගේ duwa

  • @devikanamal2681
    @devikanamal2681 ปีที่แล้ว +1

    ස්තුතියි ..ඔබට

  • @dinushapethiyagoda2945
    @dinushapethiyagoda2945 3 ปีที่แล้ว +3

    I think this subject is most popular. Wish you all the best Kanchana

  • @sandyaekanayake8098
    @sandyaekanayake8098 2 ปีที่แล้ว +2

    ඔබ තුමිය කිව්ව වගේ මගෙ කේනදරෙ බුධ තනි කොටුවක ඉන්නෙ..9 වැනි කොටුවේ..

  • @Armygirl71159
    @Armygirl71159 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි 🙏මිස්..මගෙත් බුධ තනියෙන් ඉන්නෙ ...කියපු හැම දෙයක් ම ඇත්ත 🌹🌹🌹

  • @neluniherath4421
    @neluniherath4421 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් අලුත් කරන ගොඩක් අද දැනගත්තා.සිංහ ලග්නෙ ට බුධ තනිව දොළොස් වැන්නේ පිහිටීම කොහොමද ?

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 ปีที่แล้ว +1

      දොළහ කියන්නෙ වැයස්ථානය නමුත් බුධ තනිව කොතන හිටියත් දක්ෂයෙක් කරනවා .ඔබ ලියකියවිලි ,මුදල්,ගිවිසුම්,අත්සන් සම්බන්ධ දේවලදි ප්‍රවේශම් වෙන්න ඕන

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 ปีที่แล้ว +2

    👍 ගරැ ග්‍රහයා නමයේ ඉන්නවා
    කියපු දේ නමි ? සහතික ඇත්ත
    මට දැන් අවුරැදු හැටයි ? මම කි
    පාරක් මගේ ජිවිතේ නැති වෙන්න
    ගියාද ? හැම අවස්ඵාවෙදිම මගේ
    ජිවිතේ ? බෙරැවා බෙර ගත්තා ?
    🌹 ඔබතුමිය කියපු දේ ගැණ මම
    පුදුම හිතුණා හිතෙනවා ?
    ♥ බුදුසරණයි ♥ ජෙසුපිහිටයි ♥
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SithuminiamashaGamage
    @SithuminiamashaGamage 2 หลายเดือนก่อน

    Guru 9 ❤️👍.aththaa

  • @diyathatv1208
    @diyathatv1208 3 ปีที่แล้ว +4

    බුද තනිව පිහිටීමේ විස්තරය හරියටම හරි අක්කේ ❤️❤️❤️❤️

  • @rushiniscreations9268
    @rushiniscreations9268 2 ปีที่แล้ว

    Mama dhanu lagne..4-guru,sikuru,raahu
    5-ravi,buddha
    6-kuja
    8-chandra
    10-kethu
    12-shani
    Kohomada kiyala kiyanna miss?

  • @wasanakodithuwakku8278
    @wasanakodithuwakku8278 2 ปีที่แล้ว +1

    මගේ සිකුරු 1..සිකුරා නළලෙ කියන්නෙ සිකුරු 1 ඉන්න එකට නේද මිස්..
    මගෙ බුධ 4 තනියම..

  • @dilrukshipriyangani1185
    @dilrukshipriyangani1185 3 ปีที่แล้ว +7

    පැහැදිලි කිරීම අති විශිෂ්ටයි 👍👍👍

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +1

    මිස් උපන් වෙලාවයි උපන් දිනයයි ලග්නෙයි තිබුනොත් කේන්දරේ බලන්න පුලුවන්ද මම දැනට ඉන්නෙ පිටරට මාර්තු මාසේ වගේ ලන්කාවට එන්න ඉන්නේ එතකොට කේන්දරේ බලාගන්න ඇහුවේ දැන් මෙහෙ ඉද්දි පුලුවන් කමක් නෑ නෙ මිස් නේද?මිස් මට පිලිතුරක් ලබා දෙන්න

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe ปีที่แล้ว

    ඔබ තුමිය ට බොහොම ස්තුතිය යි එක නන් ඇත්ත (කු, ,9)මම සවුදි අරාබියේ සිට❤❤

  • @thanujakumari9212
    @thanujakumari9212 2 ปีที่แล้ว +1

    Mage chandraya 4 innawa mis .. mata godak sathuTui. attama mn wasanawantai kiyala hithenawa. Mage amma ekka mn lagin innawa godak .. 😊

  • @chamanthijayawardena6011
    @chamanthijayawardena6011 ปีที่แล้ว

    ඔබ තුමිය කියපු දෙවල් හරි. ස්තුතියි ව්ෂ්වයේ ආශිර්වාදය ඔබතුමියට ලැබේවා .

  • @udenipereraperera8763
    @udenipereraperera8763 4 หลายเดือนก่อน

    ස්තුති ස්තුති ස්තුති

  • @lasanthihimalika3675
    @lasanthihimalika3675 6 หลายเดือนก่อน

    Mage rahu 9. Sikuru 4 kataka lagnaye. Kuja 7. Kiyapu ewa hariyatama hari

  • @owensathsihadesilva8739
    @owensathsihadesilva8739 14 วันที่ผ่านมา

    මගෙ ලොකු පුතාගේ 4 කොටුවෙ ච ර . 9 කොටුවේ තනිවම ගු. 5 කොටුවේ බු තනිවම. 10 කොටුවේ ශ කේ. මිස් මටත් පහදන්න ...

  • @chandaniperera7645
    @chandaniperera7645 2 ปีที่แล้ว

    Obathumiyata ගොඩාක් පින් මගේ 4 කොටුවේ බුද,සිකුරු ,ගුරු ඉන්නේ 10 සෙනසුරු , 1 සඳු 3 රවි, 7 කූජ 6 රාහු 12 කේතු lagnaya සිංහ තාමත් යහපතක් වෙලා නැහැ

  • @anthonyatapattu8626
    @anthonyatapattu8626 ปีที่แล้ว

    මගේ 4කොටුවෙ ච තියෙනවා. ශ 10 තියෙනවා. බු 10 තියෙනවා. මටනම් අස්ටි රෝග ,ස්න්යු රෝග දෙකම තියෙනවා. මගේ ලග්නය කුම්බ. ම්ස්ට තෙරුවන් සරනඉ .

  • @maheshirajakaruna6528
    @maheshirajakaruna6528 หลายเดือนก่อน

    Miss kiwa Buda 7 mama hama deyakma wage thaniyama Kara Ganna puluwan igana Gatha gewal haduwa car Gatha mudal hewwa athamai oba thumiyage kathawa

  • @thilakasarojani7632
    @thilakasarojani7632 2 ปีที่แล้ว +1

    මං පිට ඉන්න නිසා මගේ කේන්දරේ නම් ලග එත් ඔබ තුමියගේ ගොඩක් වැඩ සටහන් මං නිතරම බලනවා ගොඩක් හොදයි ඒවා බුදුසරණයි 🙏♥️♥️

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 ปีที่แล้ว +1

    👍👍 මෙතුමිය ගැණ කියන්න
    👍👍👍👍👍 වදන්ම නැ ? 🌹🌹
    🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @malikacaldera1415
    @malikacaldera1415 ปีที่แล้ว +1

    මිථුන ශු 5 හිටියම මාලවි යෝගය පිහිටනවාද

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 🙏🙏🌹🌹🌹

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว

    බොහොමත් ස්තුති ඔබතුමියට තෙරුවන් සරනයි 🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @sampathpushpakumara5952
    @sampathpushpakumara5952 ปีที่แล้ว

    Miss kiwwa hari mage sadu sikuru 4. Maalavi yogaya yedila thiyenawa . ඇත්තටම mata lebim thiyenawa

  • @damindahemantha2898
    @damindahemantha2898 2 ปีที่แล้ว +1

    ස්තූතියි මිස් විශ්වයේ ආශිර්වාදය ඔබතුමිය ට ලැබේවා!!!!!!!!!!

  • @sukumalanthony8552
    @sukumalanthony8552 6 หลายเดือนก่อน

    කුම්භ ලග්නය හයවෙනි කොටුවේ සඳු ඉන්නේ හය හැබැයි සඳුගේ කොටුව එය හොඳයිද

  • @priyaperera4787
    @priyaperera4787 2 ปีที่แล้ว +2

    Ane madam oyage kathawa nam harima lassanayi..ahagena inna harima aàsa hithenawa..madam kiwwa kathawa nam hariyatama hari.mage budha inne thaniyama 6veni kotuwe..àunata mama ikmaninma mage wada kotasa ikmaninma karanawa..oba thumiyata godak sthuthyi.wisthara godak danagaththa..sthuthi madam oyata..theruvan saranayi.godaàk pin.🙏🙏👍👌👏👏👏🙋🌷🌹🌟

  • @chathurikashilpani6383
    @chathurikashilpani6383 2 ปีที่แล้ว +1

    Honda pahadili kireemak..sthuthi miss....sikuru,shani 4 wanne inne..mithuna lagne...mage mahansiyen hadagaththu ge nam ahimi una...eth sathutin kiyanawa demawpiya urumen loku geyak thiyenawa....

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว

      කමක් නෑ එකක් හරි තියෙනවනෙ

    • @chathurikashilpani6383
      @chathurikashilpani6383 2 ปีที่แล้ว

      @@kanchanapethiyagodaslt.v.1041 habai miss sikuru maha dasawemai mage dewal nathi une...kamak naa miss kiyanawa wage swabawa darmayen apita labena de labenawa...nolabena de nolabenawa...pothe thiyariyatama seema nowee yathartha wadeewa miss karana sewayata missta godaak pin ❤❤❤

  • @nadeekasurendra4418
    @nadeekasurendra4418 2 ปีที่แล้ว +2

    Miss mage duwage kanya lagne Rahu uchchawa Inna wrushamba Rashiye thankyou

  • @chandimalakmali9577
    @chandimalakmali9577 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤4 cha mage....aththa..

  • @ayachana3734
    @ayachana3734 3 ปีที่แล้ว +1

    හරිම වටිනවා. කුජ බුද රාහු එකට තිබීමෙන් ඇති බලපෑම කියන්න පුලුවන්ද?

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 ปีที่แล้ว

      අනිත් පිහිටීම් බලන්න ඕන මේ කතා කරේ වෙනත් නරක තත්ව නැති පිහිටීම් ගැන

  • @saumya3407
    @saumya3407 ปีที่แล้ว

    මිස් ඔය කියන පිහිටීම් බලන්න නවාංශ්ක කේන්දරය කියන එකේද ? නැත්නම් ලග්න කේන්දරය කියන එකද ? උත්තයක් බලාපොරොත්තු වෙනව මිස්ගෙන්...✌️

  • @jinadari4730
    @jinadari4730 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමියට

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 ปีที่แล้ว +1

    බුධ ගැන කිව්ව ඒවනම් හරියට හරි.මගේ බුධ තනියම ඉන්නෙ.

  • @sakurakumara782
    @sakurakumara782 2 ปีที่แล้ว +2

    Lassana kathawak ahanna asai ahuwamai mehema budusaranai mis

  • @asankaanthony5115
    @asankaanthony5115 2 ปีที่แล้ว +1

    ඔබතුමිය කියපු දේවල් හරියටම හරි 👍❤️❤️❤️

    • @chandrachandra8128
      @chandrachandra8128 2 ปีที่แล้ว

      Maga Buda grhaya enna dolls wanna thaneyama tharuwan sarana6🙏🙏🙏🙏

    • @chandrachandra8128
      @chandrachandra8128 2 ปีที่แล้ว

      A. Kanam athths thamai obathumaya kuwa dawal 🙏

  • @dhananjanigunarathna2816
    @dhananjanigunarathna2816 ปีที่แล้ว

    සඳු 4..තාම නෑ මිස් හැබයි💜️

  • @sandasandasanda9480
    @sandasandasanda9480 21 วันที่ผ่านมา +1

    මිස් මගේ බු 4 කොටුවේ ඉන්නේ

  • @seethairanganie2235
    @seethairanganie2235 2 ปีที่แล้ว +2

    Thanks so much, God bless you and your family

  • @jason3157
    @jason3157 3 ปีที่แล้ว +1

    මේ කරන දේ ඉතාමත් හොඳයි.! ඉදිරියටත් කරගෙන යන්න සුබ පතනවා.🙏 බුධ 9 ඉන්නේ හැබැයි කුජත් එක්ක - එතකොට බුධ තනියෙන්ද ඉන්නේ නැත්නම් ග්‍රහයෙක් එක්කද..? [ කුජ කියන්නේ ග්‍රහයෙක් නෙමිනේ.. චායා ග්‍රහයෙක්නේ..? ඒක තමයි මට තියෙන ප්‍රශ්නෙ - මම අහල තියෙන්නෙ රාහු 3 ඉන්න එක හොඳයි කියල - විරුද්ධ අදහසක් නෙමෙයි මේ ]

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 ปีที่แล้ว +1

      රාහු තුනට හොඳයි .මම ඒ ගැන කිව්වෙ නැත්තෙ ඒකෙත් හොඳ නැති පැත්තකුත් තියෙනවා .මේ කතා කරපු පිහිටීම් හොඳ මිසක් නරක නැහැ .බුධ තනිව සිටිය යුතුයි .කුජ චායා ග්‍රහයෙක් නොවේ .රාහු කේතු චායා ග්‍රහයින් .

    • @jason3157
      @jason3157 3 ปีที่แล้ว +1

      @@kanchanapethiyagodaslt.v.1041 sorry..! මට වැරදිලා කුජ කියල type උනේ..🙄 කේතු ගැන තමයි මම ඇහුවේ. කේතුයි බුධයි තමයි 9 ඉන්නේ.. thanks🙏

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 ปีที่แล้ว +1

      @@jason3157 බුධ සමග කේතු යෝග වුනාම බුධ ලඟින්ම ඉන්න ග්‍රහයගෙ ස්වභාවය ගන්නවා

    • @jason3157
      @jason3157 3 ปีที่แล้ว

      @@kanchanapethiyagodaslt.v.1041 thanks 🙏🙏🙏

  • @niroshanirosha4678
    @niroshanirosha4678 7 หลายเดือนก่อน

    මම ආසාවෙන් බලන විඩියෝව❤❤❤❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว

    රා akura 9 enne nangi...me akura neda...hebey math oya kiwwa wage anith ayage jeevithe gada ganna kemathiy..

  • @chandaniperera7645
    @chandaniperera7645 2 ปีที่แล้ว +1

    Mage puthage ච, හතරේ ,රා,නමයේ බුද තනිවම 12 ඉන්නව රවි,සිකුරු 1 කොටුවේ

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว

      බුධ තනිවීම හොඳයි .දොළොස්වැන්නේ වීම නිසා සුළු ගැටළු ඇති වෙයි

  • @himaliwarnasooriya2651
    @himaliwarnasooriya2651 2 ปีที่แล้ว +1

    මම මිතු න ලග්නය. ර,ගු, _7 ඉන්නෙ.. ඒ පිහිටීම හොඳ නෑ නේද මිස්

  • @matheeshanethmal9286
    @matheeshanethmal9286 3 ปีที่แล้ว +1

    මකර ලග්නේ බුද සිකුරු 1කේ ,ශනි රාහු 5හේ ගුරු 7තේ රවි 2කේ , කේතු 11හේ සදු කුජ 12හේ හොද ඇති නේද 🙂🙂

  • @nishadyachamodi4596
    @nishadyachamodi4596 2 ปีที่แล้ว +1

    මිස් මගේ සිකුරු 1, කේතු සදු 2,ගුරු ශනි 7, රාහු 8, කුජ 11, රවි බුධ 12 ඒ පිහිටීම කොහොමද මිස්..

  • @priyanthapadmakumara8945
    @priyanthapadmakumara8945 ปีที่แล้ว +1

    රාහු 9 වැන්නේ තිබෙනවා ❤️

  • @githminikularathna1114
    @githminikularathna1114 2 ปีที่แล้ว

    Miss mage guru,raahu 2ma tiyenne 9 kotuwe.ehema ekata tibbama hoda nedda?

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 ปีที่แล้ว

    එකේ සිකුරු නම් රාහු එක්ක හිටියොත් මිස් මිතුන ලග්න ඇති කෙනෙකුට ඒක ගැටලුවක්ද මට පිලිතුරක් දෙන්නකො

  • @subasuba8230
    @subasuba8230 2 ปีที่แล้ว

    Hastha reka,kendare balaganne one kohomada oba thumiyawa sambanda karaganne puluwan.

  • @UdayanganiWasanthi-c4m
    @UdayanganiWasanthi-c4m ปีที่แล้ว

    Mage sadu hathare buda 12 thaniyama mis oya harima hoda pinwantha kenek

  • @kasunrathnayaka6522
    @kasunrathnayaka6522 2 ปีที่แล้ว +1

    Mis maga g akura 9 thiyanawa a wagama b akura 11 thiyanawa hodaida mis budu saranai

  • @sithuramathew8145
    @sithuramathew8145 2 ปีที่แล้ว +2

    mage daruwage buda 7 hi thiyanawa. subada mis.

  • @priyaperera4787
    @priyaperera4787 2 ปีที่แล้ว +1

    Madam mage kenderye cha akura thiyenne 4 veni kotuwe .hureeeee ehenam maàth waàsanawanthayi. Teruvan saranayi oba thumiyata 🙏👍👏👌🌷sthuthyi. 👍🌷🌷🌹🙋

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว

    Miss kendraya malaga ne kohomada eka balaganne miss plz mata kiyanna miss

  • @rizvijumadin1130
    @rizvijumadin1130 2 ปีที่แล้ว

    මිස් මගේ උපන්දිනය 4/5/1975. වේලාව රාත්‍රි 11.51. මගේ මහත්තයා උපන්නේ 11/5/1974. වේලාව. රාත්‍රි 9.46 ට අප. දෙදෙනාගේ කේන්ද්‍රය හදලා දෙන්නකො අප මුස්ලිම් අපට දියුණුව කවදාද. හොදම නිවසක් යාන් වාහන ගන්නෙ කවදාද කියාදෙන්න

  • @imashanuwangi6255
    @imashanuwangi6255 2 ปีที่แล้ว

    මගේ ගූරු 5,රාහු 9,සෙනසුරු10 කියපු දේවල් ඇත්ත මිස

  • @diyathatv1208
    @diyathatv1208 3 ปีที่แล้ว +3

    ඉදිරියටම යන්න අක්කේ ජය ශ්‍රි 🙏🙏🌷🌷

  • @sumanwathikumarihami4067
    @sumanwathikumarihami4067 ปีที่แล้ว

    Ane miss mama enne rata ලංකාවට enne laghai ath mama loku වේදනාවක් enne mama අවුරුදු හතරක් adare කරපු kena mama ලංකාවට enne punchi කාලයක් thiyeddi ජීවිතේ dala ගියා meka mage kendaraye බලපෑමක් da mama පුදුම වේදනාවක් enne mage kendaraye miss ta කියලා බලාගන්න පුළුවන් da මට පිස්සු wage

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka 8 หลายเดือนก่อน

    සස යෝගය ඇයි කියන්නෙ නැත්තෙ?

  • @කේසර
    @කේසර 3 ปีที่แล้ว +2

    රාහු ස්වක්ෂේතව ලග්නයේ හිටිම මොකද වෙන්නේ නමවැන්නට විතරයිද

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 ปีที่แล้ว

      රාහු නවයෙදි වාසනාව ඉස්මතු කරනවා .එකේ ස්වක්ශේත්‍රව ඉන්නව නම් ඔබ සත්තුන්ගෙන් පරිස්සම් වෙන්න .විශේශයෙන් කෘමි සතුන් සර්පයින් බල්ලන් ඔබට අපල කරනව .ඔබේ හම සංවේදී සමක් නිසා මඳුරුවෙක් වුනත් විෂ වෙන්න පුළුවන්

    • @කේසර
      @කේසර 3 ปีที่แล้ว +1

      @@kanchanapethiyagodaslt.v.1041 ස්තුති මිස්

  • @binarajayatissa9397
    @binarajayatissa9397 10 หลายเดือนก่อน

    A theme
    Thamai
    Mate
    Heme
    Deyakme
    Game sampathkme
    Demapiyangen
    Newei
    Hambune
    Mage
    Mahaththeyagen
    One
    Kiyene
    Get
    Aaathe

  • @dil569
    @dil569 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි මිස්. ❤️

  • @wijewirawijewira3328
    @wijewirawijewira3328 ปีที่แล้ว

    මිස් මගෙ බුඩ ඉන්නෙ 10ලග්නය ඩනු මගෙ නවන්සකය තුල ඉන්නෙ 11 සිකුරු සමග ඔය කියන ප්‍රතිඵල ගන්න පුළුවන් ඩ

  • @nilakshikashalani6312
    @nilakshikashalani6312 ปีที่แล้ว +1

    mama sinha lagnaye. maget sikuru 10 wanne.😀

  • @hirunigamage5067
    @hirunigamage5067 2 ปีที่แล้ว

    9 wanne rahu buda සංයෝගය ganath kiyala dennko miss bs

  • @Liyange686
    @Liyange686 2 ปีที่แล้ว

    අනේ මිස් මගේ උපන් වේලාවක් දන්නේ නැහැ මම උපන් දිනය විතරයි දන්න මම පොඩි කලේ මගේ අම්මා තාත්තා නැහැ ඉතින් එ දෙවල් දන්න නැහැ එ නිසා .හැම දෙකින්ම මම අසරණ වෙන්නවා 😢😢

    • @poorniraj2288
      @poorniraj2288 2 ปีที่แล้ว

      උපන් දිනය හා ලග්නය දන්නවද??මම බලල කියන්නම්

  • @kottagepra4534
    @kottagepra4534 ปีที่แล้ว

    Obathumiya Hari.mage buda kethu ekka inne.mata thniyen onama deyak kragnna puluwan

  • @sajeewanipriyangika2982
    @sajeewanipriyangika2982 2 ปีที่แล้ว

    Oba hari miss mage buda thaniyamai. Mamath. Oyawage

  • @jsjhsbdhd1087
    @jsjhsbdhd1087 2 ปีที่แล้ว

    හරිම පැහැදිලි ස්තුති mage සෙනසුරු 4 guru samaga පරණ hadapu ගෙයක් ගත්හ අලුත් වැඩිය kala 4 guru samaga නිසා කොහොමද kiya පැහැදිලි kara denn ස්තුති

  • @ShiraniNanayakkara-kg7wb
    @ShiraniNanayakkara-kg7wb 4 หลายเดือนก่อน

    Mage puthage rahu 9 eya iskole AL kalema pitarata yanda labuna tharanga vibaga valata

  • @binarajayatissa9397
    @binarajayatissa9397 10 หลายเดือนก่อน

    Oby
    Adume
    Ade
    Obwe
    Ithamath
    Wedegath
    Saha
    Lassene
    Penumaobete
    Gene dei

  • @tharushisadaruwani7679
    @tharushisadaruwani7679 2 ปีที่แล้ว +1

    රාහු 3 තනියෙන්
    සදු 7 තනියෙන්
    ගුරු 11 තනියෙන්
    ශනි 12 තනියෙන්
    මිස් මෙි පිහිටිමි කොහොමද

  • @mawanguruge5418
    @mawanguruge5418 2 ปีที่แล้ว +1

    Mage buda.guru chandra 10. Mokada wemne miss.

  • @odeshisachethana965
    @odeshisachethana965 ปีที่แล้ว

    මම මීන ලග්නයේ ශු පලවෙනි කොටුවෙ

  • @piyanlathamallika257
    @piyanlathamallika257 2 ปีที่แล้ว +2

    ඔබතුමී නම් පුදුම කෙනෙක් වාසනාවන් අපි වාසනාවන් අපිව ධනාත්මක පැත්තටමයි දාන්නෙ