Learn Korean in Sinhala - කොරියානු භාෂා විභාගය සහ තවත් විස්තර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @sudammalakmali395
    @sudammalakmali395 2 ปีที่แล้ว +9

    සර්, මම 2013 මුලින්ම විභාගය ලියන්න admission ගත්තෙ .ඒත් මගෙ පුතාගෙ අසනීප තත්ත්වයක් නිසා මට විභාගය ලියන්න බැරි උනා .එතකොට පුතාට අවුරුදු 5යි.දැන් එයාගෙ ගොඩක් ප්‍රශ්න ඉවරයි.මට ආපහු විභාගය ලියලා කොහොම හරි කොරියාවේ රැකියාවකට යන්න ඕනෙ .මම class යන්නෙ නෑ .සර්ගෙ vedio වලින් ඉගෙන ගන්නෙ .ගොඩක් හොදට තේරෙනවා.සර්ට ගොඩක් ස්තූතියි !.මගෙ පුතා වෙනුවෙන් එයාගෙ අනාගතය වෙනුවෙන් මගෙ අරමුණු වලට යන්න පුලුවන් එකම මග කොරියාවේ රැකියාවකට යන එක.සර් මට ලියන්න වෙන්නෙ 2023 නේ.මගෙ උපන් දිනේ 1984.2.7. මස් දැනගන්න ඕනෙ

  • @sayurangi9010
    @sayurangi9010 3 ปีที่แล้ว +81

    මම තවම 7වසරේ මට හරි ආසයි කොරියාවට යන්න මට‍ tikak වචනත් පුළුවන් sir aka මගෙ හිනය ක්‌ sir මම කොහොම හරි යනවා මයි 😭😭😭

    • @MinzzaEDIT
      @MinzzaEDIT ปีที่แล้ว +2

    • @ShanZer
      @ShanZer ปีที่แล้ว +3

    • @ashokaashoka6678
      @ashokaashoka6678 ปีที่แล้ว +3

      මත් යනවා ලොකු වෙලා18දි

  • @piyumibuddikakalhari3098
    @piyumibuddikakalhari3098 5 ปีที่แล้ว +26

    ගොඩාක් ස්තූතියි ගුරුතුමනි.අපට හොඳට පැහැදිලි වන ලෙස පාඩම් සරලව කියාදුන්නා.

    • @ThehanSarasavi
      @ThehanSarasavi  5 ปีที่แล้ว +7

      ස්තුතියි පුතා 💜

    • @ashen9160
      @ashen9160 2 ปีที่แล้ว +3

      @@ThehanSarasavi badulle class krnne nadda sr🙏🏼

  • @udayashantha679
    @udayashantha679 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි සර් ලොකු ආසාවක් තියෙනවා කොරියාවට යන්න ඔබ කරන මේ සේවයට ගොඩක් පින් දුප්පත් අපි කොරියාව ගැන නොදන්න හැම දේම කියලා දෙනවා

  • @sudammalakmali395
    @sudammalakmali395 2 ปีที่แล้ว +5

    සර්.බැරි වෙලා හරි රටේ තිබුන ප්‍රශ්න එක්ක admission ගන්න බැරි උන අයට 2022 නැවත අවස්ථාවක් දුන්නොත් අනේ අපිව දැනුවත් කරන්න .සර්ට ගොඩක් පිං.සර්ගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා !!!!

  • @tharushirasadhika5134
    @tharushirasadhika5134 3 ปีที่แล้ว +33

    කොරියන් යන්න තියෙන ආසාව තවත් වැඩි උනා සර් කියලා දුන්න දෙවලුත් එක්ක

  • @weerawanniweerawanni9074
    @weerawanniweerawanni9074 4 ปีที่แล้ว +18

    ගොඩාක් පින් සර්.හොදට පැහැදිලව මේ හැමදේම කියලා දෙනවට.ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @ayeshapiumipiumi4274
    @ayeshapiumipiumi4274 2 ปีที่แล้ว +4

    ගොඩක් දෙවල් දැන ගත්තා සර්. සර්ට ගොඩක් පිං සර් මෙි දෙවල් අපිට දැනුවත් කරනවට ❤

  • @chamithdeshan4145
    @chamithdeshan4145 3 ปีที่แล้ว +17

    ලොකු උදවුවක් සර් මෙහෙම හැම දෙයක්ම කියලා දෙන එක 🙏

  • @MaxWell-oe1tv
    @MaxWell-oe1tv 4 ปีที่แล้ว +30

    ඇත්තටම සර් ශිෂ්‍යයන්ට වැදගත් දෙයක් පැහැදිලි කර දුන්නෙ.සර්ට බොහොම ස්තුති.ජය වෙවා 🙏

  • @dilshanmadushanka5303
    @dilshanmadushanka5303 5 ปีที่แล้ว +20

    환영....සර්ගෙන් මං clz එකට වඩා දේවල් ඉගන ගනී වගේ ....ගොඩක් පින් සර්

    • @ThehanSarasavi
      @ThehanSarasavi  5 ปีที่แล้ว +1

      තැන්ක්ස් පුතා 😊

    • @ravithdenuka3722
      @ravithdenuka3722 2 ปีที่แล้ว

      ඔයා කොරියන් අකුරු ටයිප් කොරේ කොහොමද 🤔

  • @skfort
    @skfort 2 ปีที่แล้ว +19

    මාරම වැදගත් වචන ටිකක් ..ඇත්තටම ..❤️❤️❤️🙏🙏🙏🙏

  • @dinukirathnayake7035
    @dinukirathnayake7035 3 ปีที่แล้ว +10

    ලස්සනට පැහැදිලි කරනවා, කියන වචන හරිම පැහැදිලියි , ජය වේවා.!

  • @sampathpremathilaka9235
    @sampathpremathilaka9235 2 ปีที่แล้ว +1

    jiweta eliya karanawata godak pin sarta godak dea denagatta sar mn sarge video balanawa godak hodai sarta bs🙏

  • @venuhimariaiko8767
    @venuhimariaiko8767 3 ปีที่แล้ว +10

    Sir කොරියාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න යන්න කරන්න ඕන දේවල් ගැනත් වීඩියෝ එකක් කලොත් ලොකු උදව්වක්❤🍓

  • @production6347
    @production6347 ปีที่แล้ว +1

    බොහෝම පින් 🙏සර් සර්ගෙන් තමා මං අද කරුණු නිවැරැදිව දැනගත්තේ ❤️❤️❤️

  • @nishadjanitha
    @nishadjanitha ปีที่แล้ว +17

    ලොකු පිනක් සර් කොරියාවේ යන විදිය අහලා තිබුනට හරියටම ව්ස්තරේ දැන ගන්න ලැබුනේ සර් ගෙන් ❤

  • @Dahamichamodya55
    @Dahamichamodya55 ปีที่แล้ว +1

    අනේ බොහොම පිං සර් කරුණු වලට♥️🙏

  • @astoriamalfoy9311
    @astoriamalfoy9311 3 ปีที่แล้ว +13

    බොහොම ස්තූතියි සර් ❤ ගොඩක් දේවල් දැනගත්තා.

  • @samankumara-md3ee
    @samankumara-md3ee ปีที่แล้ว +1

    ස්තූති සර්.පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි❤

  • @sadevsamarakoon2182
    @sadevsamarakoon2182 6 ปีที่แล้ว +26

    ගොඩක් ස්තුතියි සර් හොදට පැහැදිලියි

  • @nilurasanjali9353
    @nilurasanjali9353 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින පණිවිඩයක් බොහොම ස්තුතිය සර් තෙරැවන් සරණයි ...🙏🙏🙏🙏🙏🙏❤️

  • @devidrafayel7188
    @devidrafayel7188 6 ปีที่แล้ว +112

    ගොඩාක් පින් sir කොරියාවේ යන කතාව අහලා තිබුනට විස්තර මුකුත්ම දැනන් හිටියේ නෑ මට කවුරුත් විස්තර කිව්වෙත් නෑ 💓

    • @kavindumalinga2380
      @kavindumalinga2380 5 ปีที่แล้ว +5

      ATHATHA KATHAWA MCN.

    • @ThehanSarasavi
      @ThehanSarasavi  5 ปีที่แล้ว +24

      071 300 7807 call me putha

    • @kavindumalinga2380
      @kavindumalinga2380 5 ปีที่แล้ว +4

      @@ThehanSarasavi thank you sir

    • @nalinthusahara3157
      @nalinthusahara3157 4 ปีที่แล้ว +2

      Korean gen vistharayak dennko haso plzzz

    • @user-ej9du8tv9q
      @user-ej9du8tv9q 3 ปีที่แล้ว +5

      @@ThehanSarasavi sir A/L valata passe course 1k karala koreave university ekkata aethul wenda puluwandha 🤔🤔🤔

  • @ParkJimin-dl6nk
    @ParkJimin-dl6nk 4 ปีที่แล้ว +26

    අනේ සර් සර්ට පිං....ඇත්තටම මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..

  • @KoreanwithSLRusachi
    @KoreanwithSLRusachi 2 ปีที่แล้ว +21

    ඉලග අවුරුදු 2 තුල දකුණු කොරියාවට එනෝ.. විභාග ගොඩ දාගෙන ❤✈️✈️

  • @sujithkumara9597
    @sujithkumara9597 3 ปีที่แล้ว +14

    ගොඩක් දේවල් දැනගත්තා සර් ස්තුති !!!!!!!

  • @bhagyaadikari8163
    @bhagyaadikari8163 4 ปีที่แล้ว +24

    සර් KGSP ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා

  • @nadeeshadulari9231
    @nadeeshadulari9231 6 ปีที่แล้ว +15

    it''s a motivated introduction.Thank You

  • @shanlakmal4492
    @shanlakmal4492 ปีที่แล้ว

    ගොඩක් දෙවල් දැන ගත්තා සර් ..මාර විදියට වටිනවා .....

  • @chethankaushalya1192
    @chethankaushalya1192 4 ปีที่แล้ว +11

    Sir නිශ්පාදන අන්ශය ගැනත් පැහැදිලි කරන්නකෝ sir ගොඩාක් පින්

  • @pradeemahe5566
    @pradeemahe5566 2 ปีที่แล้ว +1

    Godak pin sir danuwath karata.budu saranai!

  • @umeshkavindya1203
    @umeshkavindya1203 2 ปีที่แล้ว +15

    කියලා දෙන හැම දේම හොදට තේරෙනවා...thanks sir..🌝♥️

  • @madumalaviarachchi3234
    @madumalaviarachchi3234 2 ปีที่แล้ว +1

    Kisima deyak danagena hitiye na.e danuwath kirima godak watinawa. 👍

  • @omalwijerathne8505
    @omalwijerathne8505 3 ปีที่แล้ว +13

    මම ස්ර්ගෙ ක්ලාස් එකට ආවෙ 2007 ,හලාවත වේක් එකට ආවෙ..2010 ගිහින් 2014 ආවෙ..ගොඩාක් පින් සර්ට..

    • @sadunisaduni3161
      @sadunisaduni3161 3 ปีที่แล้ว

      මේ සර් දැන් ක්ලාස් කරන්නේ නැද්ද 🙄🙄

    • @vihagilakshika3145
      @vihagilakshika3145 ปีที่แล้ว

      Karano

  • @nipunikasandaruwani9945
    @nipunikasandaruwani9945 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් සර් මේ ගැන හරියට විස්තරයක් ගන්න විදියක් නැතුව හිටියේ දැන් නම් ප්‍රශ්න ඔක්කොම විසදුනා වගේ
    ගොඩක් ස්තුති සර්

  • @mavindiranahansika9231
    @mavindiranahansika9231 3 ปีที่แล้ว +6

    Sir ඔයාට නම් ගොඩක් පින්🙏😘😘😘

  • @pasidumalshan4897
    @pasidumalshan4897 ปีที่แล้ว +1

    ඒ හීනෙට යනවාමයි.. thanks sir 💓

  • @nipunneranjan3715
    @nipunneranjan3715 4 ปีที่แล้ว +31

    ඇත්තටම ගොඩක් හොද විස්තර කිරීමක්....🖤💪

  • @worldwideupdats
    @worldwideupdats ปีที่แล้ว +1

    ස්තූතියි සර් ගොඩක් දේවල් දැන ගත්තා ❤

  • @nelumdissanayaka
    @nelumdissanayaka 4 ปีที่แล้ว +12

    Thank you that was really an inspiring clarification

  • @shanashana2
    @shanashana2 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් sir අපිට කියල දුන්නු දේවල් වලට ☺️😘

  • @ashanjock4948
    @ashanjock4948 4 ปีที่แล้ว +6

    සර්ට ගොඩක් පින් 💗

  • @uhclub7239
    @uhclub7239 2 ปีที่แล้ว

    bohoma sthuthi sar hemadema pehediliwa kiyala denawata

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් මේ අවුරුද්දේ භාෂාව ඉගෙන ගන්නවා අනිවාර්යයෙන් 😀

  • @hashajayasekara5742
    @hashajayasekara5742 2 ปีที่แล้ว +1

    Good good ..aehuwa watinama video 1. විස්තර ....කිරීම සුපිරි ......

  • @dilrukshisomarathna678
    @dilrukshisomarathna678 2 ปีที่แล้ว

    Aththatama sir kiyala dena dewal hodatama therenawa godak pin sir ada thamai sirge vedio ekak baluwe palaweni wathawata theruwan saranai ..

  • @chandanapradeep7900
    @chandanapradeep7900 6 ปีที่แล้ว +16

    පැහැදිලි...❤️

  • @smkw438
    @smkw438 2 ปีที่แล้ว

    Thanku sar. Api godak duppath paulak a. Maga duwa2023 axsam liyanna hithan inna. Man kasa ho naya wala hari maga daruwa ga as awa ista karanawa sar. Mata apahasu wala thina ayata hoda calas akak hoya ganna akai sar

  • @tharindudananjaya7047
    @tharindudananjaya7047 5 ปีที่แล้ว +7

    ගොඩාක් පිං සර්. කොරියන් යන්න ආසාව හිතේ තිබුනට ගොඩාක් දේවල් දැනගෙන හිටියේ නෑ.. ඒක බොහොම පැහැදිලිව දැනුවත් උනා මේ විනාඩි කීපයෙන්.. පුලුවන් නම් ගුරැතුමනි මට පුංචි උදව්වක් කරන්න. කොරියානු විභහගය සදහා ඉල්ලුම් කරන්න එන්නේ මොන කාලවකවානු⁣වකද? ඒ සදහා ඔබතුමා අමතර පන්ති කරනවද? එහෙම කරනවනම් ඔබතුමාගෙ පන්තියට සම්බන්ද විය හැක්කෙ කෙසේද? මට ඒ ගැන දැනුවත් කරනවද ගුරැතුමනි 🙏

  • @INGxRAN
    @INGxRAN ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා sir ♥️😊

  • @thereader1621
    @thereader1621 6 ปีที่แล้ว +15

    සර් බොහෝම ස්තුති පැහැදිලි කිරිමට

  • @electromax3728
    @electromax3728 2 ปีที่แล้ว +1

    Urahisa panima (shoulder dislocation) thibima getaluvak venavada

  • @mihiraweerasinghe590
    @mihiraweerasinghe590 4 ปีที่แล้ว +59

    Sir මෙ වෙනකන් නිශ්පාදන ක්ශේස්ත්‍රයට ඉල්ලපු වැඩිම ලකුනු ගාන කීයද ..... කියන්න පුලුවන්ද

  • @niroshanbandara2416
    @niroshanbandara2416 ปีที่แล้ว +1

    Excellent explanation

  • @kawishaniranjana2829
    @kawishaniranjana2829 3 ปีที่แล้ว +17

    සර් කොරියාවට ඉගෙනගන්න වගේම ..ඒ රටේ පුරවැසි බාවය ලබා ගෙන ජීවත් වෙන විදිය ගැන පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න

  • @btsjankook1989
    @btsjankook1989 ปีที่แล้ว +1

    සර් කෘෂිකර්මාන්තය ගැන වීඩියො එකක් දාන්නකෝ plz🥺

  • @krishanthapremalal8957
    @krishanthapremalal8957 5 ปีที่แล้ว +3

    ගොඩාක් පින් ඔබතුමාට

    • @krishanthapremalal8957
      @krishanthapremalal8957 5 ปีที่แล้ว +1

      අපි නොදන්න සියලු දේ ඔබතුමා කියල දුන්නට ගොඩක් පින් සර්

    • @ThehanSarasavi
      @ThehanSarasavi  5 ปีที่แล้ว

      ස්තූතියි පුතා

  • @dulik587
    @dulik587 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව සර් මේ වැඩේ ❤️🙏

  • @nethmisadunika6263
    @nethmisadunika6263 4 ปีที่แล้ว +9

    සර් කොරියාවෙ දිගටම ඉන්න පුලුවන් examඑක ගැනත් විස්තරයක් කරන්නකො

  • @Gaming_SL_11
    @Gaming_SL_11 ปีที่แล้ว

    thankyou sir හොදටම තේරුනා ගොඩක් වටිනවා උපදෙස් ටික 🙏

  • @udithmadushan9039
    @udithmadushan9039 3 ปีที่แล้ว +6

    සර් මමත් කොරියන් රැකියාවක් සදහා ඉල්ලුම් කරන්න බලාපොරොත්තුව වෙනවා.
    සර් මම මේ කොරියන් විභාගයට ඉල්ලුම් කරන්නේ කොහොමද ,
    ඒ පිළිබඳ විස්තර දැන ගන්නේ කොහොමද ..

  • @shamilapriyadarshani4326
    @shamilapriyadarshani4326 4 ปีที่แล้ว +6

    පැහැදිලි සර්❤️

  • @yasirushalinda3549
    @yasirushalinda3549 11 หลายเดือนก่อน +1

    අගනා පැහැදිලි කිරීමක්❤

  • @ප්රබාදිසානායක
    @ප්රබාදිසානායක 6 ปีที่แล้ว +3

    ගොඩාක් පින් සර් තෙරුම් කලාට

  • @piyumi..
    @piyumi.. 3 ปีที่แล้ว +1

    Thnks sir.godak,dewal igena gaththa.sir agri paththen yanna hithan innawann apita kochchara kalunu pramanayak ganna,weida,sir

  • @champikawerasinha8109
    @champikawerasinha8109 6 ปีที่แล้ว +3

    Thanks for explaining everything

  • @dilrukshichandri3662
    @dilrukshichandri3662 3 ปีที่แล้ว +1

    Sir, mat sirge class ekata sambanda wenna one..sir, hodata පැහැදිලි kala..godak pin sir, plz sir, mt class ekaka visthara kiyanna..

  • @manishadewwandi7207
    @manishadewwandi7207 3 ปีที่แล้ว +6

    සර්, ඒ ක්ෂේත්‍ර 4 ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් ද?? ගෑනු ලමයෙක්ට යන්න සුදුසු අංශේ මොකද්ද?? කෘෂිකාර්මාන්තය පැත්තෙන් මොන වගේ දේවල්ද කරන්න තියෙන්නෙ??

  • @samansaman8754
    @samansaman8754 2 ปีที่แล้ว +1

    බොහොම වැදගත් විඩියෝ එකක්.බොහොම ස්තුතියි සර්

  • @nadunoshandika7805
    @nadunoshandika7805 4 ปีที่แล้ว +4

    අකුරැ ගලපන විදිය විඩියොවක් කරනවනමි ගෙඩාක් වටිනවා සර්.

  • @iranganimax3165
    @iranganimax3165 2 ปีที่แล้ว +1

    ඇත්තටම sir කියලා දුන්න හැම දෙයකටමත් දැනුවත් කරපු හැම තොරතුරකටමත් ස්තුතියි. මම ආසයි sirගෙ පන්තියට සම්බන්ද වෙන්න මට කොහොමද පුලවන් සම්බන්ද වෙන්න

  • @pathumlakshan8474
    @pathumlakshan8474 3 ปีที่แล้ว +5

    Korean හීනය දෙගුණ තෙගුණ වුනා සර් කියපූ දේවල් දැකලා

  • @lahirumadhushan4028
    @lahirumadhushan4028 4 ปีที่แล้ว +1

    ගොඩක් පින් sir. ඉක්මනින් ඉතුරු video ටිකත් දාන්න. Sir කොහෙද class කරන්නෙ.

  • @asankaindrajith9301
    @asankaindrajith9301 2 ปีที่แล้ว +16

    너무 감사합니다 교사님 😊

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර් 🙏🇰🇷

  • @renukawasanthi113
    @renukawasanthi113 3 ปีที่แล้ว +6

    සර් කොරියන් අධ්‍යාපන ය ගැන විස්තර ටිකක් දැනගන්න කැමති .. උසස් අධ්‍යාපනය සදහා කෙසේද අපි පියවර ගන්නෙ කියලා පැහැදිලි කිරිමක් දෙන්නකො සර් ....

    • @champajanaki675
      @champajanaki675 3 ปีที่แล้ว

      Godak thorathuru dana gaththa sir obata godak sthuthiyi sir

  • @madumalipiyarathna5264
    @madumalipiyarathna5264 ปีที่แล้ว +1

    මාරම වටිනවා සර්

  • @oshanekanayake4495
    @oshanekanayake4495 6 ปีที่แล้ว +9

    වටිනවා ගුරුතුමන්,💥👑 digatama padam karala danna.harima pehedilie.💥🔥☸

  • @madhurangividyarathna8759
    @madhurangividyarathna8759 3 ปีที่แล้ว +1

    සර් ගොඩාක් වැදගත් විස්තර කිරීමක්.. සර් ඇප්ලයී කරන්න ඕනේ මොන ආයතනය්ක් මගින්ද.. විභාගයට ඇප්ලයි කරන්නෙ මොන ආයතනය මගින්ද.. සර් පැහැදිලි කරන්න්න පුලුවන්ද ඒ ප්‍රොසෙස් එක

  • @hirunisadamila5890
    @hirunisadamila5890 3 ปีที่แล้ว +7

    ගොඩක් වටිනව සර් බොහොම ස්තුති 🙏

  • @arunacostha1265
    @arunacostha1265 5 ปีที่แล้ว +2

    Oba bohoma hodin hemadema pehedili kara. Obata bohoma sthuthi sir ...!!! Eth sir apita kiynna puluwnda e ksheshtra 4 ekin ekata pehedili karala ewage swabawaya Mona wageda kiyalath. Loku pinak sir ehema puluwn nm .eka hemomtama prayojnwth wewi ...monawage dewal da karanna tyene kyla.example kushikarmanthaya thoragattot monawage dewal da karanna tyene kiyala wage ...sthuthi obata!!!

  • @busses78
    @busses78 2 ปีที่แล้ว +6

    Exam එක ගැන බය හිතෙනවනෙ ඔහොම කියද්දි 🥺🥺

  • @amilagamage9191
    @amilagamage9191 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති.. සර්

  • @chamilapiya910
    @chamilapiya910 3 ปีที่แล้ว +3

    Sir මට කොරියාවෙ accountant කෙනෙක් වෙන්න ඕනා.මම මොනාද කරන්න ඕනා.please help me sir🙏🙏🙏

  • @rumusic103
    @rumusic103 3 ปีที่แล้ว +1

    ගොඩක් පිං සර් මේ ටික කියල දුන්නට

  • @nimanthamalagekubura7448
    @nimanthamalagekubura7448 4 ปีที่แล้ว +41

    සර්.කොරියන් යන්න ශිෂ්‍ය වීස ගන්නහැටි විස්තරයක් දාන්න.....ශිෂ්‍ය වීසවලට ලන්කවෙදි කොරියන් වෙනම විබගයක් ලියන්න ඔනිද??

    • @sunilshantha4642
      @sunilshantha4642 4 ปีที่แล้ว +2

      ඒක ඇත්ත.

    • @roshinikawya2895
      @roshinikawya2895 4 ปีที่แล้ว

      Sir megana mona hari kiwwada

    • @Indunil83
      @Indunil83 4 ปีที่แล้ว

      Oww ekagana video ekk one sir..

    • @barbiedoll3929
      @barbiedoll3929 3 ปีที่แล้ว

      Anee ow sir ee gana visthara kiyanna

  • @wimukthigayan9468
    @wimukthigayan9468 3 ปีที่แล้ว

    harima pahadiliwa kiyanawa,,, jayawewa

  • @maleeshasandaruwan3799
    @maleeshasandaruwan3799 5 ปีที่แล้ว +6

    ❤❤ Thanks sir godak pin

  • @a.mdombagammana4479
    @a.mdombagammana4479 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් මේ දැනුම ලබාදෙනවට .
    සර් මම අහල තියනවා අවුරුදු 55 වෙනකල් යන්න පුලුවන් කියලා ඒ ගැන දැනගන්න පුලුවන්න්ද ? ගොවිපලකට හෝ කර්මාන්ත ශලාවල හෝ

  • @d.h3448
    @d.h3448 4 ปีที่แล้ว +8

    සර්, වසරකට කොපමණ වරක් විභාග පැවැත් වෙනවාද?
    එම මාස මොනවාද??

  • @rebekaiwon8416
    @rebekaiwon8416 ปีที่แล้ว

    තිබුනු හැම ප්‍රශ්නෙකට පිලිතුරු ලැබුනා සර්..සර්ට ගොඩක් පිං.සර් එ වගෙම මට දැන ගන්න පුලුවන්ද දිවර හෝ කෘශී කාර්මාන්තය ගැහැනු ලමයෙක්ට අයදුම් කරන්න පුලුවන්ද.දිවර කාර්මාන්තය අයදුම් කරොත් මොන වගේ රැකියාවක්ද ගැහැනු ලමයෙක්ට ලැබෙන්නේ වගේ දේයක් සර්ට විස්තර කරන්න පුලුවන්ද.

  • @sampathnamalinda9923
    @sampathnamalinda9923 5 ปีที่แล้ว +8

    මගේ වයස 36.දැන් මේ සඳහා උත්සහ කිරීම කාලෝචිතද

    • @ThehanSarasavi
      @ThehanSarasavi  5 ปีที่แล้ว +3

      මේ මොහොතේදි හො උත්සහා කිරිම වටිනවා ඒ නිසා උත්සාහය අත් නොහැර හොදින් වැඩ කර විබ්හාගය සමත් වෙන්න. 😊

    • @sampathnamalinda9923
      @sampathnamalinda9923 5 ปีที่แล้ว +1

      @@ThehanSarasavi thank you sir

    • @isurianuradha5047
      @isurianuradha5047 4 ปีที่แล้ว

      මටත් තිබුන ප්‍රශ්නයක් මේක..

  • @gaiya748
    @gaiya748 ปีที่แล้ว

    Godak dewal igena gaththa sirte pin

  • @pasinduproduction588
    @pasinduproduction588 4 ปีที่แล้ว +6

    ගෝඩක් පින් සර්

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว +2

    Budusaranai obatumata jaya wewa

  • @baborachasleader6826
    @baborachasleader6826 6 ปีที่แล้ว +4

    Sir study walt Korean yana ek hodaid? E gana kiyann puluwand?

  • @2_psychos
    @2_psychos 3 ปีที่แล้ว +2

    Sir apita kisima wadak kerenathuwa koreaweta yana barida

  • @Nextstudiomaster
    @Nextstudiomaster 6 ปีที่แล้ว +7

    sir i want to contat you about other information and i have lot of question
    plz reply me

    • @ThehanSarasavi
      @ThehanSarasavi  6 ปีที่แล้ว +1

      0713007807 Lakshman Siriwardhana

    • @sithuminadinel8602
      @sithuminadinel8602 4 ปีที่แล้ว

      @@ThehanSarasavi sir can you explane about gks.and how do we apply and what should we do?

  • @skydoctor9999
    @skydoctor9999 ปีที่แล้ว +1

    මාරයි සර්❤✊

  • @venuhimariaiko8767
    @venuhimariaiko8767 3 ปีที่แล้ว +4

    සර් කොරියාවේ පුරවැසිභාවය ලබා ගන්නා ආකාරයත් පැහැදිලි කරන්න