කොරියානු භාෂාව සරලව කතා කරමු/Korean class Sinhala/Korean jobs life
ฝัง
- เผยแพร่เมื่อ 4 เม.ย. 2022
- Hello friends
This video is about කොරියානු භාෂාව සරලව කතා කරමු/Korean class Sinhala/Korean jobs life
This video includes
ආයතනයක් තුල කොරියානු භාෂාව සරලව හසුරවන ආකාරය
ආයතනයක් තුල අපට හමුවන චරිත
පුද්ගලයකුගෙ අයිතිය හගවන ආකරය
my other videos :- • කොරියාවෙ ආයතනයක භාවිතා...
Facebook page :- / janaka-warnakulasooriy...
key words:-
Korean class Sinhala, Korean jobs, Korean life,
#Koreanclasssinhala #lifeinkorea #Howtokoreanjobs
Thank you for watching the video. please like, comment and share with your loved ones
මාරම, සුපිරි✨ඒ හීනෙට අයියව ආදර්ශෙට අරගෙන යන්න මටත් ලැබේවා!
සුපිරි සහෝදරයා ගොඩක් වටිනවා අලුතින් එන අයට දිගටම කරන්න ජය වේවා! 🇰🇷
Thank you💞
මේක ගොඩක් වටින වීඩියෝ එකක් අපට සමහර අලුත් වචන සබ්ද වෙන දිග වැකි කොරියන් වලින් ලියල දානවනම් නිවරදි උච්චාරනය කරන්න පුලුවන්
ඒකනම් වටිනවා අයියේ.ජය වේවා❤️💪🤘
නියමයි යාලුවා.දිගටම කරගෙන යන්න.
ඒකනං ගොඩාක් වටිනවා...ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️
මම අදමයි අයියගෙ වීඩියෝ එක බැලුවෙ.හොදට කියල දෙනව.තෑන්ක්ස් අයියෙ.හොදට තේරෙනව දිගටම මේවගේ වීඩියෝ දාන්න.ගොඩක්ම ගොඩක් වටිනව 🥰❤️
Niyamayi hodata therenava.thanks ayye.🌺
ගොඩක් වැදගත්..ස්තුතී
Thawa karanna aiya digatama
Marama watinawa digatama karanna ❤
Godak watinawa aiye 💪💪💪 kiyala dena ewa liyalath pennuwanam godak watinawa aiyee
ගොඩක් ස්තුතියි අයියෙ අපි එන්න ඉන්නෙ ගොඩක් වැදගත් දිගටම කරන් යන් ❤️😍
Exam karada halo
සුපිරියට තේරෙනවා🙏🙏🙏ගොඩක් පිං අයියේ.තව එකක් කරමු❤
කොරියන් ආපු හැමෝම කතාකරන්නේ ආපු විදියයි පඩියයි,ඔයා ජීවත් වෙන විදිය කියලා දෙනවා ela bro❤
godakma watinawa aiye thx ❤❤❤
ගොඩක් වටිනව අයියෙ
Eththatama watina video ekak
Tanx ayye...
අත්තටම වටිනවා.බුදු සරණයි
Good job 👍
Aiye ela
ගොඩක් පැහැදිලි ..❤ ස්තූතියි
බොසා❤️
Supar aiye
Thank you Maliyo😊
Thank You. Aiye
Good 👍
❤ supiriiii
Aiye oya kiyana koriyan wakya pena vidiyata danna puluwanda
ජයවේවා
Aiye samyen kriyapadayk ekka isthana yak ekka pana nethi deyak ekka komada ට kiyana eka yedenne komada
Saralai hodata teruna vatina video ekak godak sthuti jana aiyya. Keep it up. video set ekak vidihata me video tikak digatama karanna. Mepara exam face karanna inna apita wagema korea wata job karanna lagadi enna inna hamotama meka waitnawa.
Hamoma korean Liyana vidiha gana teach kalata korean speek karana vidiha uganwanawa adui. Korean gihin likitha words walin katha karanna bane e gana hithla video ekak kalata many many thanks.
God bless n triple gem bless you too♥️♥️♥️♥️👏👏👏🙏🙏🙏😇😇😇
ඔබෙ අදහසට බොහොමත්ම ස්තුතියි 🙏 සුභ දවසක් ඔබට
Subama subha dawasak jana aiyya God bless n triple gem bless you too
Good job
Thank you 🙏
බුදු සරණයි!
👍👍
එක පාරටම කැරකිල්ලක් වගේ ආවා❤️😂
aiya ඉල්ලීමක් kla me de gana ❤️
Ane aiye mm exam thiyenne march 14. Eth wiyakarana tika therenne ne
Subscribe done 😎
💛💫
💙❤️💖
Ayye me wage thawa ona kohomada wada karankota katha karana videos korean yana ayata loku udawwak
Janaka warnakulasooriya ,mage youtube eke balanna thawa thiyenawa
Sathiyata eka Gane dannako
❤
❤️❤️
👍👍👍
정말 감사합니다 형님
Jana aiyya puluwanda video ekakin pahadili karala denna korea job eka karanna first time korea awama kohomada mul masa 6 ho mul warshaya Korea wala survive (jeewath) wenne kiyala. Mona wage dewalda mulinma karanna oni (nawathan /ahara /adum /prawahana gana /yana viyadan gana wagema) mona ganada wadipura salakili mat wenna oni wage dewal gana video ekak karanna. Eka first time korean enna inna ayata menma exam ekata face karanna inna api hamotama eka loku help ekak wevi.
God bless you and triple gem bless you too jana aiyya 🙏🙏🙏😇😇😇💐💐💐
මෙ සම්බන්දව ඉදිරියෙදි පැහැදිලි කිරිමක් කරන්නම් කොටස් වශයෙන් වෙන වෙනම 🙏
Godak sthutiiii korea enna inna hamotama e video pela hugak wativi. 👍
👍
😎
❤❤❤🎉
Wate ynnethiwa kelin kiyanna
මචන් වචනත් එක්කම දාන්න ..
aiye mte deyak danaganne tiyenawa oyawe sambanda karaganna widiyak tiyada
Facebook page eka haraha msg ekak danna
Teruwnsaranai
අපිත් ඇවිත් මාස 5 ක් වෙනව 2018 xzam කලාට දැන් ගොඩක් අව්ල් භාශාව. උදව් කරන්න
මගෙ youtube එකට ගිහින් භාෂාව සම්බන්දව තියෙන්නෙ videos බලන්න ඔයට ලොකු අවබෝධයක් ගන්න පුලුවන් .
කම්සාහම්නිදා❤️❤️🇰🇷
ජානක අයියේ ඔයාගෙ වීඩීයෝ මාර ආසවෙන් අපි බලන්නේ ඉදිරි වැඩ ජයවෙන්න ඕනී පරිස්සමට වැඩ කරන්න අයියේ අපිට තව තව වීඩීයෝ දාන්න ..කොරියන් ක්ලාස් නම් යන්නේ නෑ මාත් ටික ටික ඔයාගෙන් ඉගෙන ගන්නවා ගොඩක් තෑන්ක් අයියේ 🙏🙏
මෙතන පංජන්නිම් කියනකොට පන්ජන්නිමි වෙන්නෙ නැද්ද ඉ එකතුවෙලා උක්තෙට?
5parak peluva me vidio eka maru eka padam kara
❤️❤️❤️
🇰🇷🥰
අයියේ මම කොරියාවේ ඉන්නේ මට කතා කරන්න එච්චර බැහැ කොහොමද ඉගෙන ගන්නේ කොරියෝ කතා කරන ඒවා තේරෙන්නෙත් නැහැ මොකද කරන්නේ අයියේ
Language baruwa komada giye😹🥲
උබ මරු. ඒත් පොඩි දෙයක් සරලව කියන්නැතුව වටේ යනවා
කම්සහම්නිදා හෙයා දේයෝ නෙවේනෙ
කම්සා හෙයා දේයෝනෙ
사장님 에게 ,
Kiyanna puluwndaa aiyaa
Welakata padam karanna epa wenawa Ai a
godak watinawa aiyee kiyala dena eka hodata therenawa, aiyge grup ekak mukuth nadda watsapp wage
Naura hethsayo kiyanne mokada aiye
Enna kiyanna kohomada kore walin liyanne
අයියා ඔයාගෙ නම්බර් එක දෙන්න
👍👍
❤
❤