ඉංග්‍රීසි කොරියානු වචන - 영한 단어

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 289

  • @LKDesign-s6m
    @LKDesign-s6m ปีที่แล้ว +4

    සර්ට පිංසිද්ධ වෙන්න අපි කොරියාවට ආවා❤

  • @tharindusuranjith6028
    @tharindusuranjith6028 ปีที่แล้ว +55

    මම ඉස්සෙල්ලාම අකුරු ලියන්න පටන්ගත්තේ sirge channel eken.. ❤❤

  • @Sharikagamage-j5q
    @Sharikagamage-j5q หลายเดือนก่อน

    මමත් මුලින්ම සර් ගෙන් තමයි හෝඩියේ ඉද්ල ඉගෙන ගත්ත වචන කියන්න ගත්තෙ.ගොඩක් පිං සර්.

  • @NewToTikTok6002
    @NewToTikTok6002 ปีที่แล้ว +15

    සර් 🥺❤️ අදටත් ආසාවෙන් කොරියන් ඉගෙනගන්න සර් ලොකු හේතුවක් ❤️❤️

  • @DanuAdasuriya-vf2nd
    @DanuAdasuriya-vf2nd ปีที่แล้ว

    සර්ගේ වීඩියෝ බලලා තමා මන් අකුරු ටික ඉගෙන ගත්තේ...සර් ඒ දේවල් ගොඩක් හොදට කියලා දෙනවා..ඇත්තටම සර්ට ගොඩක් පිං 🙏❤😍

  • @IamIndika
    @IamIndika ปีที่แล้ว +40

    කොරියන් පිස්සුව පටන් ගත්තේ සර්ගෙන්🙏🤟 ජය වේවා සර්💌🙏

    • @ww-sv2ut
      @ww-sv2ut ปีที่แล้ว

      Me sir online clz karanawada bro

  • @Beautifulstatus5717
    @Beautifulstatus5717 ปีที่แล้ว +1

    සර් ට පිං සිද්ද වෙන්න ලියන්නයි කිය වන්නයි පුළුවන් සර්.මේ හැමදේම ඉගෙන ගත්තෙ සර්ගෙ videos වලින්.ඇත්තටම ගොඩාක් ස්තූති සර්.❤

  • @udaradananjaya7505
    @udaradananjaya7505 ปีที่แล้ว +2

    මම කොරියන් යිගනගන්න යුටියුබ් එකෙ කොරියන් හොඩිය යියලා .සච් කරාම අවෙ සර්ගෙ හොඩිය වුගන්නන විඩියොඑක .මම සර්ගෙන් තමා හොඩිය යිගන ගත්තෙ 💙💙

  • @sisiraudayanga9695
    @sisiraudayanga9695 ปีที่แล้ว +3

    කොරියන් භාෂාව ඉගෙන ගැනීමේ මුල්ම ගුරුවරයා සර් තාම ඉතින්..බොහොම පිං සර්..♥️♥️

  • @25dfanchZF45-
    @25dfanchZF45- 10 หลายเดือนก่อน

    Sir Nisa Ada Mata Korean fluent thank you very much❤❤❤❤😊😊😊

  • @nirmanitheekshana3532
    @nirmanitheekshana3532 ปีที่แล้ว +5

    සර් 🙏 .. ආයුබෝ වේවා !!!🙏... සර්ගෙන් තමා මමත් මුලින්ම අකුරු ඉගෙන ගත්තේ .❤️. තාමත් ඉගෙන ගන්නවා .. ✌️.. ජීවිතේට ඕනකරන ගොඩාක් ඉගෙන ගත්තා කියලාදෙන පාඩම්වලට අමතරව .. වෙහෙසක් දැනෙන ඕනම වෙලාවක අහන්නේ , බලන්නේ සර්ගේ වීඩියෝ .. ඒ කඩඬ 😍 .... ස්තුතියි සර් .. 🙏 .......

  • @sankasanka7352
    @sankasanka7352 ปีที่แล้ว +16

    || ලස්සන දවස් එන්නෙ නෑ _____🍂🍃🙋 || එන දවස් ලස්සන කර ගන්න ඕන ________😌💞🌻

  • @imasha-uo7ue
    @imasha-uo7ue ปีที่แล้ว +2

    මාත් ඉන්නෙ කොරියාවෙ මට තාම හරියට කොරියන් බැ.සර්ගෙ වීඩියො බලල තමයි ඉගෙන ගන්නෙ.මම ඇවිත් මාස 4❤

    • @With_Nishi
      @With_Nishi ปีที่แล้ว +1

      dear oya Web eke kochchara kal hitiyada

  • @sachiyah408
    @sachiyah408 ปีที่แล้ว +17

    많이 감사합니다 선생님 😍❤

  • @malkiimalsha2231
    @malkiimalsha2231 ปีที่แล้ว +19

    ලස්සනයි සර් අපිටත් ආස හිතෙනවා ❤😘 දෝණිත් සර් වගේම දක්ශයි

  • @vajirakarunarathne5541
    @vajirakarunarathne5541 ปีที่แล้ว +18

    මගේ ගුරුතුමා...ආයූශ බොහෝ වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dlakmini338
    @dlakmini338 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගුරුපියානණි.. දීර්ඝායුෂ ලැබේවා 🙏❤️

  • @dilinihim1250
    @dilinihim1250 ปีที่แล้ว

    Sirge video walin thama hodiya mulinma igena gaththe. Dennatama budusaranai

  • @satisfyingdreams702
    @satisfyingdreams702 ปีที่แล้ว +3

    දුව ගොඩක් ලස්සනයි ❤️

  • @sandaru59
    @sandaru59 ปีที่แล้ว

    Sir gen thama igena gaththe, hodiya idala, ❤️❤️adarei sir, jaya veeva,

  • @IreshaSadamali-s2s
    @IreshaSadamali-s2s ปีที่แล้ว

    සර්ගෙ විඩිඔ බලලා තමා මන් ඉගනගන්න පටන් ගත්තෙ සර්ගෙ විඩිඔ බලද්දින් ඉගන ගන්න අසා හිතෙනවා .

  • @dinushanethmina7012
    @dinushanethmina7012 ปีที่แล้ว

    Lassanai eya💗🥰

  • @ayeshchathu9679
    @ayeshchathu9679 ปีที่แล้ว +4

    කොරියන් නම් සර් තමයි❤
    ජය වේවා .🎉

  • @Ayuli.Kenaya
    @Ayuli.Kenaya ปีที่แล้ว

    Please sir. Digatama videos upload karanna. Man korean language eka mula idanma igenagaththe sir ge channel eken. Eka nisa thawa igeneema sambanda videos dannako

  • @SPMGS
    @SPMGS ปีที่แล้ว

    Sir sanyuktha swara nitharama mathakaye thiyaganna kramYak danawada we wa wo wage swara

  • @sandunperera424
    @sandunperera424 ปีที่แล้ว

    hodiye idalama sir gen igena gaththe ❤️

  • @ruwantv1955
    @ruwantv1955 ปีที่แล้ว

    Super sar,, theruwan saranai ❤🙏🙏🙏

  • @muthusenanayaka7929
    @muthusenanayaka7929 ปีที่แล้ว +2

    සර්
    සුභ වෙන්න ඕන හැමදාම්.🙏❤️

  • @neelpriyantha5057
    @neelpriyantha5057 ปีที่แล้ว +1

    Sir nisa thama korean walata asa une thank you sir ..😇

  • @sandunperera424
    @sandunperera424 ปีที่แล้ว

    sir hinda class yannath kalin padam dahayaka vachana padam Kara thanks sir ❤️

  • @عبدالوهاب-ج8ت5ر
    @عبدالوهاب-ج8ت5ر ปีที่แล้ว

    Budu saranai sir mat asai koriyan yanna mata udau karannako sir pizzz...mn denata inne saudi rate.

  • @tharangaperera223
    @tharangaperera223 ปีที่แล้ว +2

    අපේ සර් බුදු සරණයී දෙදෙනාටම

  • @ashankg6896
    @ashankg6896 ปีที่แล้ว +7

    කොරියන් ඉදගෙන සර්ගේ වීඩියෝ බලන මම

  • @udayangapushpakumara
    @udayangapushpakumara ปีที่แล้ว

    සර් කියල දෙන විදිහ හොදටම තේරෙනව. තව තවත් මේ වගේ වීඩියෝ දාන්න සර්.

  • @shihanchanaka9898
    @shihanchanaka9898 8 หลายเดือนก่อน

    මමත් සර්ගෙන් තමයි ගොඩක් ඉගෙන ගත්තෙ

  • @niyokrishteen2739
    @niyokrishteen2739 ปีที่แล้ว +1

    감사 합니다 선생님 🤩😍❤❤!.

  • @Nethuki-vz7uv
    @Nethuki-vz7uv ปีที่แล้ว +21

    සර් දෙවෙනි පොතේ වචන ටිකත් word bank එකක් විදිහට දාන්නකෝ..... ගොඩක් වටිනවා.....🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @thisarudilshan7993
      @thisarudilshan7993 ปีที่แล้ว +1

      Plaweni pothe wachana tika thiyenawada

    • @dileepharshana9328
      @dileepharshana9328 ปีที่แล้ว +1

      පලවෙනි එකත් ඕන

    • @Nethuki-vz7uv
      @Nethuki-vz7uv ปีที่แล้ว

      @@thisarudilshan7993thehan sarasavi page එකේ playlist එකේ eps කියලා තියෙන එකේ wordbank කියන video ටිකේ තියෙන්නේ පළවෙනි පොතේ වචන ටික

    • @thushinagaraja2716
      @thushinagaraja2716 ปีที่แล้ว

      Ane ow e tikath dannako 🥲

    • @damithpriyankara2085
      @damithpriyankara2085 ปีที่แล้ว

      Ou sir

  • @tharindudilshan8340
    @tharindudilshan8340 ปีที่แล้ว +3

    ලස්සන දුවෙක් ඉන්නෙ ❤️

  • @DEXTERHESH
    @DEXTERHESH ปีที่แล้ว

    Godak watina video ekak.

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka5229 ปีที่แล้ว +4

    감사함니다 😘

  • @ayonidesilva2996
    @ayonidesilva2996 ปีที่แล้ว +5

    감사합니다 🙏

  • @susanthapradeep1612
    @susanthapradeep1612 ปีที่แล้ว

    Godak pin sir

  • @SPMGS
    @SPMGS ปีที่แล้ว

    Sir thama mata udyogaya athi kare isthuthi Jayaweera Sir

  • @niroshakumudinimeththasing2584
    @niroshakumudinimeththasing2584 ปีที่แล้ว

    ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @nxtsl7512
    @nxtsl7512 ปีที่แล้ว +1

    감사합니다 선생님❤️

  • @RiverSideCook
    @RiverSideCook ปีที่แล้ว

    Sir ge clz ekak koed thiyenne. Khmd sambanda wenne. පුළුවන් kenek uththara dennako

  • @dhanushkabandara7525
    @dhanushkabandara7525 ปีที่แล้ว

    Sr digatama me wage video dannakooo

  • @ashenrodrigo2850
    @ashenrodrigo2850 ปีที่แล้ว

    sir digatama karan yannako please 🙏

  • @slnovaboyi6055
    @slnovaboyi6055 ปีที่แล้ว

    Sar mata oyage zoom kalssekata anna barida mage vayasa 14 puluvanneda sar❤

  • @pathumwijayananda6311
    @pathumwijayananda6311 ปีที่แล้ว

    Sargen thamai mulinma koriyan igena gththe.ane sar man 2023 .3.27 wibahagaya liuwa lakunu 155 k gaththa.eth mata skill ekata inna bariwena thathwayakata nosithu lesa munadila inne.mata labana aurudde skill ekata inna widiyak nadda sar

  • @himeshaamandi5688
    @himeshaamandi5688 ปีที่แล้ว

    Sir mge bade oparation ekk krala thiyenwa appendicitis wlt podi kle mt korean ynn berid me hethuwa hnd

  • @saviboysl2405
    @saviboysl2405 ปีที่แล้ว

    බොහොම ස්තුතිය සර් ❤️🙏

  • @hirunichagitha-ys9kh
    @hirunichagitha-ys9kh ปีที่แล้ว

    Ape sir ❤️❤️❤️..budu saranai ....

  • @djasiwithfiredj1242
    @djasiwithfiredj1242 ปีที่แล้ว

    Superb 👍

  • @samadisathsarani
    @samadisathsarani ปีที่แล้ว +5

    මගේ මුල් ගුරු තුමා ❤️

  • @productions2102
    @productions2102 ปีที่แล้ว +1

    아주 감사합니다 저희 선생님. 그리고 선생님에 아들이 축하해요 와 감사해요.

    • @Korean919
      @Korean919 ปีที่แล้ว

      🤣🤣🤣

  • @chanakalakshan4457
    @chanakalakshan4457 ปีที่แล้ว

    Thank you sr......❤️🙏

  • @kokilakumara3203
    @kokilakumara3203 ปีที่แล้ว +3

    감사합니다❤

  • @Dexterpanda.
    @Dexterpanda. ปีที่แล้ว +1

    😍❤

  • @dilabro2356
    @dilabro2356 ปีที่แล้ว +1

    කොරියන් ඉගෙන ගන්නවනම් මුලින්ම අකුරු දැනගෙන වචන වලට එන්න ඔනානේ , පුළුවන් කෙනෙක් කිය්න්න...exm එකට යනවා නම් වචන කියක් පාඩම් කරන්න ඔනාද අඩුම සහ වැඩිම ❤👉
    😇

  • @pranalilanka361
    @pranalilanka361 ปีที่แล้ว

    සර් ගිහින් කොරියන් ගිහින් නිකක් ඉඳලම නෑ..එහේ කාන්තාවකගෙන් ලොකුම වත්කම අරන් ඇවිත්..❤❤

  • @daraPriyadarshani
    @daraPriyadarshani 8 หลายเดือนก่อน

    ❤️🙏

  • @dilan2412
    @dilan2412 ปีที่แล้ว

    Sirge video ekak danakal maga balan hitiye balanna

  • @nikinidananjana8684
    @nikinidananjana8684 ปีที่แล้ว

    Sarge physycle class koheda thiyenne

    • @ThehanSarasavi
      @ThehanSarasavi  ปีที่แล้ว

      th-cam.com/video/NkJtahgapHs/w-d-xo.html

  • @niroshan3198
    @niroshan3198 ปีที่แล้ว

    My sir..😍

  • @dilanthaniroshan4315
    @dilanthaniroshan4315 ปีที่แล้ว

    Labana aurudde class akakata akathu venne kohomada

  • @sanjeewajayakodi9887
    @sanjeewajayakodi9887 ปีที่แล้ว +1

    Sir mata EPS topik book eka ganna oni sir gen
    Kohomada ganna ganne

  • @samansehas4283
    @samansehas4283 ปีที่แล้ว

    Oni dekata ape sir thamai...🎉

  • @조화-t1y
    @조화-t1y ปีที่แล้ว

    감사합니다

  • @shez1706
    @shez1706 ปีที่แล้ว

    Sir 2024 AL korean subject eka thiyenawada?

  • @shashikalaranathunga4466
    @shashikalaranathunga4466 ปีที่แล้ว

    Koriyan hineta para pennapu mage mulma guruthuma💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @nimalpradeepjayathilaka4407
    @nimalpradeepjayathilaka4407 ปีที่แล้ว

    සර්ගෙ පන්තියට ගොඩාක් පින් ආසයි ඉගෙන ගන්න

  • @KelumPradeep-od8po
    @KelumPradeep-od8po ปีที่แล้ว

    සර් මන් පොඩි කාලේ ඇක්සිඩන්ට් එකක් වෙලා අතෙයි කකුලෙයි පිටෙයි තුවාල කැලැල් තියෙනවා කැඩිලා බිදිලා නෑ ඒ කැලැල් මෙඩිකල් එකට ප්‍රශ්නයක් වෙනවද

  • @deshanganganath10
    @deshanganganath10 ปีที่แล้ว

    සර් ❤️❤️

  • @isurubudidhika2175
    @isurubudidhika2175 ปีที่แล้ว

    Sar clz karanne koheda

  • @ANIMALPLANET-bw4be
    @ANIMALPLANET-bw4be ปีที่แล้ว

    sir topic level 3 da me work visa aran yana aya karanne

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 ปีที่แล้ว

    감사함니다 선생님♡♡

  • @CeylonEyeCatcher
    @CeylonEyeCatcher ปีที่แล้ว +1

    Sir i can I join with physical class for 2024 examination, please give me a answer

  • @whitewolfSL
    @whitewolfSL ปีที่แล้ว

    Goddamn

  • @chandimajayasinghe8043
    @chandimajayasinghe8043 ปีที่แล้ว +2

    👌👌

  • @shanuka5019
    @shanuka5019 ปีที่แล้ว

    ආදරනීය අපේ සර්❤️

  • @shanidhilanka1291
    @shanidhilanka1291 ปีที่แล้ว

    සර් මම දැන් ඉන්නෙ මැලේසියා .අවුරුදු 2කට වීසා ගහලා ආවේ .මට 28යි .ඒත් මම කොරියා exam කරන්න ආසාවෙන් ඉන්නෙ . Malayasiya visa ඉවර වෙන්න කලින් මම ලංකාවට ආවොත් මට korea යන්න ඒක ප්‍රශ්නයක් වෙයිද?

  • @nuwan50cent
    @nuwan50cent ปีที่แล้ว

    감사합니다😍

  • @Jithmi708
    @Jithmi708 ปีที่แล้ว +2

    Sir මම තාම ඉස්කෝලේ යන කෙනෙක් Sir Class කරන්නේ නැද්ද 😢 මට කොරියන් භාෂාව හොදට ඉගෙන ගන්න ඕනේ 😢❤

    • @ThehanSarasavi
      @ThehanSarasavi  ปีที่แล้ว +2

      Contact : 071 305 2010

    • @Jithmi708
      @Jithmi708 ปีที่แล้ว +2

      Hari thanks you sir 😃🤗❤️🌹

  • @csgunasekara7912
    @csgunasekara7912 ปีที่แล้ว +4

    여동생 정말 예뻐요 😍

  • @nilandilrangarathnaweera305
    @nilandilrangarathnaweera305 ปีที่แล้ว

    Sr tawa me wage vedio ekk dandako

  • @naduniediriweera1553
    @naduniediriweera1553 ปีที่แล้ว

    සර් මං ගෑනු ලමයෙක් ලකුනු 200 වයස 22 එන්ගේජ් වෙලා ඉන්නේ... මැරි කරපු ගෑනු ලමයින්ට ඇග්‍රිමන්ට් එනවා අඩුයිද 😢😢😢

  • @nipunvidurantha5327
    @nipunvidurantha5327 ปีที่แล้ว +1

    Sir❤️🙏🙏

  • @pdkasunchathurangapdkasunc4438
    @pdkasunchathurangapdkasunc4438 ปีที่แล้ว

    Me taram pahadiliwa video dana sirta pin sidda wenna ona.

  • @udayasampath5492
    @udayasampath5492 ปีที่แล้ว

    Sir online class nadda

  • @tharindukaluarachchiofficial
    @tharindukaluarachchiofficial ปีที่แล้ว

    Sir ge pepar clz thiyeda??

  • @shanbroo....
    @shanbroo.... ปีที่แล้ว

    සර් ගේ ක්ලාස් එකට සම්බන්ද වෙන්නේ කොහොමද
    please reply

  • @nimeshmadusanka8074
    @nimeshmadusanka8074 ปีที่แล้ว

    Ape sir 190 බුදුසරණ

  • @dumindashan6585
    @dumindashan6585 ปีที่แล้ว

    I have ever seen Very attraction teaching
    @thehansarasavi ❤

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 ปีที่แล้ว +2

    සර්" ව" අක්ශරය හැදෙන ව්දිය ගැන කියන්නකෝ,,,🤔🤔🤔

  • @tharindukaluarachchiofficial
    @tharindukaluarachchiofficial ปีที่แล้ว

    මගේ මුල් ගුරුතුමා මම හෝඩිය ඉගෙන ගත්ත තැන❤❤,, sir ge clz walata sambanda wenne kohomada ??

  • @damithsanjaya4299
    @damithsanjaya4299 ปีที่แล้ว

    Ape sir❤️❤️❤️🙏💐

  • @visankasanjeewa2767
    @visankasanjeewa2767 ปีที่แล้ว

    තැනක් you sir

  • @chandimachandima4582
    @chandimachandima4582 ปีที่แล้ว +3

    මේ දවස් වල මම සර්ගෙ වීඩියෝ බලලා කොරියන් ඉගෙන ගන්න වා...2024 විභාග ය ලියන්න ඉන්නෙ ..මේ අවුරුද්දෙ ක්ලාස් කවදා ද පටන් ගන්නෙ ..

    • @hgwplivestream1334
      @hgwplivestream1334 ปีที่แล้ว +3

      මාත්🤧

    • @chandimachandima4582
      @chandimachandima4582 ปีที่แล้ว +1

      @@hgwplivestream1334 පාඩම් වැඩ හොඳ ට කරලා ..exm eka khoma hari goda dagamu.bs..

    • @hgwplivestream1334
      @hgwplivestream1334 ปีที่แล้ว +2

      @@chandimachandima4582 එකෙන්ම🙏

    • @ThehanSarasavi
      @ThehanSarasavi  ปีที่แล้ว +2

      Contact : 071 305 2010

  • @darkworld7603
    @darkworld7603 ปีที่แล้ว

    Sir ge class thiyenne koheda number eka danna puluwan da