How to paint petrol tank(Honda Jade)| පෙට්‍රල් ටැංකියක් පේන්ට් කරන විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2023
  • ⭕my social media👇
    🎨Shalitha Auto Painting Facebook page👇
    profile.php?...
    ‪@ShalithaAutoPainting‬
    #bike #painting #sinhala
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 118

  • @nuwandewinda28
    @nuwandewinda28 ปีที่แล้ว

    ela niyamai supiri

  • @nirmalfernando9229
    @nirmalfernando9229 ปีที่แล้ว +1

    Supiri 👍👍

  • @warenyanna-9830
    @warenyanna-9830 ปีที่แล้ว +1

    Supiri machan❤❤

  • @nilantharathnayake1968
    @nilantharathnayake1968 ปีที่แล้ว

    Excellent

  • @danushkagayashan4850
    @danushkagayashan4850 ปีที่แล้ว

    Superb ..❤

  • @ravindudananjaya8048
    @ravindudananjaya8048 ปีที่แล้ว

    supiri ❤️❤️❤️👌

  • @indikaruwan5775
    @indikaruwan5775 3 หลายเดือนก่อน

  • @nimalshantha4305
    @nimalshantha4305 ปีที่แล้ว

    නියමයි ..

  • @sudeshlakshan5098
    @sudeshlakshan5098 ปีที่แล้ว

    Supiri.thawa ona.

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      තව වීඩියෝ ගේන්නම් අනිවා♥️

  • @nedomotors7018
    @nedomotors7018 ปีที่แล้ว +1

    නියමයි සහෝ... 💙👌

  • @TravelwithAsithaa
    @TravelwithAsithaa ปีที่แล้ว

    Super

  • @keerthirathna3489
    @keerthirathna3489 6 หลายเดือนก่อน +1

    මල්ලි මැටිි පිනිස් එකට තින්ත සදා ගන්නෙ කොහොමද කියලා දේන්න පුලුවන්ද

  • @udyanga875
    @udyanga875 ปีที่แล้ว

    1 St viwe boss😘😘

  • @etalksl
    @etalksl ปีที่แล้ว

    Thankyou

  • @062indrajith4
    @062indrajith4 ปีที่แล้ว

    Ayye solid, metalic ,candy,pearl paint ගැන video ekak oneh.

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      මම තින්ත වර්ග ගැන වීඩියෝ වගයක් දාලා තියෙනවා.මගේ චැනල් එකට ගිහින් බලන්න.ඔය කියපු වර්ග ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම්❤

  • @arunakumara6357
    @arunakumara6357 7 หลายเดือนก่อน

    Mata cantrac number eka danawada mage car eka plent karaganna on .

  • @user-ev2pq7vf7l
    @user-ev2pq7vf7l ปีที่แล้ว

    2k filler kiyala illuwama eyala danneth na mokkd eka kiyala..clear coat eka denwa 2k filer kiwwama 😢

  • @mohottiarachchilagadhammik2095
    @mohottiarachchilagadhammik2095 ปีที่แล้ว +1

    Thank you so much, brother 🙏

  • @chamoddilshan8581
    @chamoddilshan8581 ปีที่แล้ว

    Metallic keta wtenn ghn widiy wenm video ekk dnn bro❤

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      අනිවාරෙන් දාන්නම්.මේකෙදි කියලා තියෙන විදියට තමා ගහන්නේ හැබැයි .car එකක් ගහන එකක වීඩියෝ එකක් කරා.ලගදිම දාන්නම් ඒකත්♥️

  • @suniljayawanshe
    @suniljayawanshe ปีที่แล้ว

    Mhattaya khat polish karna akaraya widiyo ekak dannko teru wan saranai

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      ලගදීම ඒ සම්බන්ධ වීඩියෝ එකක් ගේන්නම්

  • @lahirukarunasena9904
    @lahirukarunasena9904 11 หลายเดือนก่อน

    Aiye me silver eka normal silver ekak dala base eka 2k dala gahuwata awulak nadda

  • @sachitec7879
    @sachitec7879 ปีที่แล้ว

    Yalu suny 1k paint aekak gahala hoda lacur aekak gehuwoth awlda parana car aekakata shine finishing aekak ganna beri weida?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      එහෙම කරන්න පුලුවන් අවුලක් නෑ.හොද ලැකර් එකක් ගහන්න.හොද finishing එකක් ගන්න පුලුවන්

    • @sachitec7879
      @sachitec7879 ปีที่แล้ว

      Debeer hodaida?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      @@sachitec7879 ඔව් හොදයි👌

    • @sachitec7879
      @sachitec7879 ปีที่แล้ว

      Thank yalu 2k filar gahala suny gahala debeer gahanna hitan inne

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      @@sachitec7879 එහෙම කරන්න👌

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    බුමිතෙල්, පෙට්‍රල් , බ්‍රාසෝ ගැවහම ඉස්ටිකර් ගම්පාර යනවා. 😉❤️

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +3

      ඔව්.ඒත් silicon remover එක ගම් පාරවල් යවන්න විතරක්ම නෙවේ යොදාගන්නේ.පේන්ට් එකක් ස්ප්‍රේ කරන්න්න කලින් බොඩි එක පිරිසිදු කරගන්න ගොඩක්ම භාවිතා කරන්නේ.ඒකෙන් පිස්සහම නිකන්ම වාශ්ප වෙලා යනවා බොඩි එකේ රැඳෙන්නෙ නෑ ♥️

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 ปีที่แล้ว +1

      @@ShalithaAutoPainting ඔවු 👍🏻

    • @hansajithhansajith5475
      @hansajithhansajith5475 ปีที่แล้ว +1

      mara gam supiri wadak

  • @sachithakasun4889
    @sachithakasun4889 ปีที่แล้ว

    Mage petrol tank 1th oya vidihata paint karala denna puluwanda

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Ow puluwan .facebook page එකට ඇවිත් message එකක් දාන්න(shalitha auto painting )

  • @LakshanLakshan-li4tw
    @LakshanLakshan-li4tw 4 หลายเดือนก่อน

    Lekar aka kepun neththam wena haniya mokadda????

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  3 หลายเดือนก่อน +1

      පේන්ට් එකේ පොතු ගැලවෙනවා

  • @maliya6577
    @maliya6577 ปีที่แล้ว

    plastic fairings paint karana hati pennannako

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්නම් ❤

  • @user-ev2pq7vf7l
    @user-ev2pq7vf7l ปีที่แล้ว

    Nc primer eka thaduwata allanne na ned.

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Thahaduwa kapala gahann.eth echchara sarthaka ne brother th-cam.com/video/fMZaaHy1e0k/w-d-xo.html me video eka balanna

  • @ishanmadusanka6163
    @ishanmadusanka6163 ปีที่แล้ว

    Bike paint krwada bro.. full pain .. pulsar 135

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Ow karanawa brother .call me 0702624546(whatsapp available)

  • @aadSampath
    @aadSampath ปีที่แล้ว

    Gun ekata hikarala thiyana miter eka kohenda gatte?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      ඒකන්ම් online order කරලා ගෙන්නුවේ

    • @aadSampath
      @aadSampath ปีที่แล้ว

      @@ShalithaAutoPainting mokenda

    • @aadSampath
      @aadSampath ปีที่แล้ว

      @@ShalithaAutoPainting link ekak denna oyagatta thana

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      @@aadSampath aliexpress gennuwe brother

  • @malinthaherath1338
    @malinthaherath1338 3 หลายเดือนก่อน

    නිල්පාට ct100 එකකට අන්ඩ කෝඩ් ගහන්නැතුව පේන්ට් කරොත් පාට අවුල් යනවද

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  3 หลายเดือนก่อน

      එහෙම නෑ.ටිකක් වැඩිපුර කෝඩ් ගානක් ගහන්න වෙයි

  • @techcom9020
    @techcom9020 ปีที่แล้ว

    over lap 1 tiyagannawa kiyanne mokakkda?.

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      th-cam.com/video/Dmg1TZZ7AoI/w-d-xo.html
      ඔය ලින්ක් එකෙන් ගිහින් බලන්න.ඒ වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා ඒ ගැන

  • @nimanthakapumulla1024
    @nimanthakapumulla1024 ปีที่แล้ว

    Bandit tank ek paint krnn kiyak withar ynwd

  • @sajithasanjeewa9772
    @sajithasanjeewa9772 ปีที่แล้ว

    aiya mge bike eketh plent eka gahala denna barid

  • @harshaathukorala6765
    @harshaathukorala6765 หลายเดือนก่อน

    Clear කෝට් එක පැය දෙකක් විතර වේලුනාට පස්සේ ඒක උඩින් ආයෙ දෙවෙනි Clear coat එක ගැහුවට කමක් නැද්ද..?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  หลายเดือนก่อน +1

      එහෙම කරන එකනම් එච්චර සාර්ථක නෑ.පුලුවන්නම් දැනට තියෙන එක හොදට වේලුනාට පස්සේ ආයේ 2000 කොලෙන් වගේ කපලා නැවත clear coat කරන්න

  • @niroshamilan8073
    @niroshamilan8073 ปีที่แล้ว

    320 wenkn dry sand krl 400n 600n wet sand d krnne dry d

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      320 dry sand karala 2k filler karanawanm ita passe 400,600 wet sand karaganna puluwan .dry sand paper thiyenawanm dry sand karagannat puluwan

    • @niroshamilan8073
      @niroshamilan8073 ปีที่แล้ว

      @@ShalithaAutoPainting 320 dry sand karahama athda filler eka apply karanna...තවත් smooth වෙන්න 600

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      @@niroshamilan8073 2k filler karanawanm 320 athi

  • @deshirasanjanapulasinhe9986
    @deshirasanjanapulasinhe9986 ปีที่แล้ว

    සුපිරි සහෝදරයා.
    ප්ලාස්ටික් කෑලි පේන්ට් කරනකොට කැට්ලොයි දැම්මට පස්සෙද ප්ලාස්ටිකපයිමර් එක ගහන්නෙ

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      ප්ලාස්ටික් ප්‍රයිමර් එකක් ගහන්නේ අමු ප්ලාස්ටික් එකකට විතරයි .පේන්ට් කරලා තියෙන එකක් උඩින් හෝ කැටලොයි (body filler)උඩින් ගහන්නෙ නෑ ඒවා

    • @deshirasanjanapulasinhe9986
      @deshirasanjanapulasinhe9986 ปีที่แล้ว

      @@ShalithaAutoPainting බොහොම ස්තූති...

  • @tharakasilva1441
    @tharakasilva1441 3 หลายเดือนก่อน

    Aiya nu eka dennako

  • @ranasinghe6399
    @ranasinghe6399 8 หลายเดือนก่อน

    Piller ekai primer ekai dekama ekaid

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  8 หลายเดือนก่อน

      Nc වලදී primer, filler කියලා දෙකක් එනවා,2k වලදී primer විතරයි එන්නේ, මම primer ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්න

  • @chochvix
    @chochvix ปีที่แล้ว

    Oya koheda

  • @roshankarunanayaka2146
    @roshankarunanayaka2146 ปีที่แล้ว

    Aiye koheda me

  • @user-madmusic4badlife
    @user-madmusic4badlife ชั่วโมงที่ผ่านมา

    ප්‍රයිමර් එක ගහලා වේලුනාට පස්සෙ වතුර දාලා ද කපනවවනම් කපන්න ඕනේ?

  • @user-uq9qp3pl1g
    @user-uq9qp3pl1g ปีที่แล้ว

    mage hornet ekth paint krna one contact kara gnne khohma

  • @ruwanchamara1148
    @ruwanchamara1148 5 หลายเดือนก่อน

    LOCATION

  • @chutichuti3558
    @chutichuti3558 ปีที่แล้ว +1

    • @samanjayasekara4707
      @samanjayasekara4707 ปีที่แล้ว

      Pach vithrak polar karapuwama adda nathnam sampurna ekama polar karana eka hodada mahaththaya

  • @chutichuti3558
    @chutichuti3558 ปีที่แล้ว

    අන්ඩ කොඩි ගැන කියල දෙන්නේ යාලුවො පාට වලට ගැලපන

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +4

      අපි තින්ත කඩෙන් color code එකකට පාට හදාගද්දී ඒ color code එකට අදාල under coat එකක් computer එකේ පෙන්නනවා..සාමාන්‍යයෙන් රතු,නිල්,පාට වලට එහෙම silver under coat එකක් ගහන්න ඕනේ

    • @hashanshanuka3126
      @hashanshanuka3126 ปีที่แล้ว

      kaha patata gahanne mona uder cord ekada

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      @@hashanshanuka3126 කලු පාට වගේ

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    ලැකර් වලට මොනවද මන්දා කුඩු කලවම් කරලා පාට හදනවා නේද ඒ ගැන විඩීයෝ එකකින් විස්තර කරන්නකෝ. 🙏🏻👍🏻

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      ඒ flake paint.අපි කියනේ ගෝල්ඩස් කුඩු කියලා..ඒ වගේ කුඩු එකක් තමා ඒ.මන් වීඩියෝ එකක් ගේන්නම් ඒ ගැන

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 ปีที่แล้ว

      @@ShalithaAutoPainting ඒ වා පෙන්ට් බඩු කඩවල ගන්න තියෙනවා ද කොහොම ද ඉල්ලන්නේ ගොල්ඩස් කුඩු කියලද?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Flake(ෆ්ලේක්) ඩස්ට් තියෙනවද කියලා අහන්න .තේරුනේ නැත්නම් දිලිසෙන කුඩු කියලා හරි අහන්න

  • @RollerGuideX
    @RollerGuideX ปีที่แล้ว

    ඔබතුමා පාවිච්චි කරන ස්ප්‍රේ ගන් එක මොකද්ද
    ක්ලිය කොට් එක ගහන සහ බේස් හරි ෆිලර් හරි ගහන නොසල් නම්බර් කොහොමද
    සහ සාමාන්‍ය එයා ප්‍රේසර් එක කොහොමද?
    මම ගෙදර පොඩි වැඩ ස්ප්‍රේ කරලා තියෙනවා
    මේ දවස්වල මගේ බයික් එකක් පේන්ට් කරන්න තමයි අදහස
    ඔබතුමාගේ වීඩියෝ ටික එකට ලොකු උදව්වක්

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      මගේ මුල් වීඩියෝ වල ඉදන් බලන්න.ඔබතුමාට අවශ්‍ය ස්ප්‍රේ ගන් ගැන,නොසල් සයිස් ගැන,එයා ප්‍රෙශර් එක ගැන යනාදී සියලු දේවල් මම වෙන වෙනම කියලා දීලා තියෙනවා

  • @rmtechshow2358
    @rmtechshow2358 ปีที่แล้ว +1

    කන්ටැක් නම්බර් එකක් දෙන්න පුලුවන්ද

  • @chanakadhananjaya8887
    @chanakadhananjaya8887 ปีที่แล้ว

    Aiye number eka denba

  • @motorclinic2319
    @motorclinic2319 4 หลายเดือนก่อน

    Phone number eka danna

  • @shehanchinthaka-5919
    @shehanchinthaka-5919 ปีที่แล้ว +1

    අයියා ඔයාගෙ watsapp nmber එකක් දෙන්නකෝ

  • @user-om1on5qi8t
    @user-om1on5qi8t ปีที่แล้ว

    Excellent