How to chose spray gun-ස්ප්‍රේගන් නොසල් සයිස් වලින් වෙන්නෙ මොනවද?|@ShalithaAutoPainting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Spray gun එකක් තෝරගන්න කලින් සැලකිලිමත් විය යුතු කරුණු දැනගමු.
    Fb page:www.facebook.c...
    ‪@ShalithaAutoPainting‬
    #spraygun #sinhala

ความคิดเห็น • 114

  • @ShalithaAutoPainting
    @ShalithaAutoPainting  ปีที่แล้ว +10

    1.4mm nozzle size එකෙන් primer,filler ගහන්නත් හොදයි.වීඩියෝ එකේදි කියන්න බැරි උනා

    • @aselaasela8036
      @aselaasela8036 ปีที่แล้ว

      1.3 hoda spray gun model ekak brand ekak kiyanna... Thank you brother

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +2

      @@aselaasela8036 voylet ,sata,devillbiss ,Ntools, මේ වගේ තව ගොඩක් ඒවා තියෙනවා

    • @aselaasela8036
      @aselaasela8036 ปีที่แล้ว

      Thank you brother ❤

  • @thedesignerd7295
    @thedesignerd7295 8 หลายเดือนก่อน +4

    හොද ගුරුවරයෙක්..
    ජීවිතයක් ගොඩදැමීමට වෘත්තියක් ඉගැන්වීම ඉතා උතුම් ක්‍රියාවක්....ස්තූතියි සහෝදරයා ...🙏🙏

  • @dharmeayya8377
    @dharmeayya8377 7 หลายเดือนก่อน

    ගොඩක් හොදට පැහැදිලි කරනවා❤❤❤❤ ජයෙන් ජය ✌

  • @aaindians
    @aaindians 2 หลายเดือนก่อน +1

    සර් මම ගන් එකක් ගත්තා.. රු 7000/= මිලි මීටර් ගනන හෙව්වේ නෑ එක 1.5 mm ...
    මම ශීතකරණ අලුත් වැඩිව තමයි කරන්නේ... අද dep freezer එකක් තිතන්ත හා ලැකර් ගාලා ඉවර කලා... ඒ කොලටිය ශීතකරණයට ඇති වාහන යකට නම් ගොඩක් මදි තින්ත ලීටර් තුන් කාලයි ලැකර් කාලෙකින් වැඩේ කලා... මට තියෙන ගැටළු මගේ මොටර් සයිකල් එක තීන්ත ආලේප කරන්න අදහසක් තියෙනවා... 1.5 ගන් එකෙන් කරන්න පුළුවන් ද...?
    සර් මගේ ලග කලින් තිබුනේ f75 ගන් එක.. එක මගේ යාලුවෙක් ඉල්ලගෙන ගියා...ආපහු ගෙනල්ලා දුන්නා...මට පේන්ට් වැඩක් ලැබුනේ නෑ මාස ගනනකින්... මට අලුත් වැඩක් ලැබුණු නිසා ගන් එක පිරිසිදු කරන්න කියලා හිතාගෙන ඉදිරි පස නොසල් f75 ගලවන්න හැදුවත් ගලවන්න බැරි වුනා... පස්සේ පට්ටලේට ගෙනිහිලා රත්කරලා ගලවන්න හැදුවත් ගලවන්න බැරි වුනා... ඒ හේතුව නිසාම තමයි ...ලොකු නොසල් එකක් තියෙන ගන් එක ගලවන්න පහසු නිසා තමයි මම මේ ගන් එක ගන්න යොමු උනේ...
    1. පැරණි ගන්එක හදාගන්න පුළුවන් වෙයි ද? අමතර කොටස් කොහෙද ගන්න තියෙන්නේ
    2. 1.5 මට වැඩක් කරගත හැකි වෙයි.ද?..
    ස්තුතියි සර් පිලිතුරු බලාපොරොත්තු වෙමි ❤❤

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 3 หลายเดือนก่อน

    මල්ලි බොහොම ස්තූතියි ..ගොඩක් නොදන්න දේ ඉගෙනගත්ත ඔයා නිසා..❤

  • @sinharajarainforestsrilank2211
    @sinharajarainforestsrilank2211 ปีที่แล้ว +1

    ඉතා වටිනා වීඩියෝ වක්..මල්ලී..ජය වේවා..

  • @amithsamantha7300
    @amithsamantha7300 ปีที่แล้ว +1

    Machan ube pahedirli kirima hoda ath samaharak dewal veradi bro.
    Standed akak vidiyata 1.3 for paint
    1.4 for clear
    1.1/1.2 small repayar
    1.5/1.6/1.7/1.8for primer and filers
    More details plese contact me .

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      මම වැරදි දෙයක් කියලා තියෙනවනම් සමාවන්න. නමුත් 1.4 එකට වඩා 1.3 එකෙන් clear laquer එක smooth සහ තින්තත් ඉතුරු කරගෙන ගහන්න පුලුවන් .ඒ දෙකෙන්ම spray කරලා බලන්න practically වෙනසක් දකින්න පුලුවන් වෙයි 🙂❤

    • @amithsamantha7300
      @amithsamantha7300 ปีที่แล้ว +1

      Obathuma hari .namuth man kathakaranne standed aka gena ahema balanakota clear akaka niyamitha micron gana gannanam ayata adala gan wargayama bavitha kala uthue.

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 5 หลายเดือนก่อน

    ස්තූතියි දැනුමට

  • @gayashanmaduranga58
    @gayashanmaduranga58 7 หลายเดือนก่อน

    බොඩි අඩුපාඩු ගහද්දි හොද මොකක්ද?

  • @express6468
    @express6468 4 หลายเดือนก่อน

    ස්පීකර් බොක්ස් වල කැට කැට පේන්ට් එක කොහොමද ගහගන්න පුලුවන් ?

  • @niroshamilan8073
    @niroshamilan8073 ปีที่แล้ว +1

    Aiye 1.2 eken වාහනේක fender wage podi podi parts gahannath avlak nne

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      අවුලක් නෑ ගහන්න පුලුවන්

  • @ros1420
    @ros1420 ปีที่แล้ว

    Pilar ,teentha .... .... sprey karaddi thahaduva atara sprey gun eka tiya ganna ona dura pramane gena denuvat karanna puluvanda karunakarala

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      අඟල් 6ක්(වියතක දුරක්)

    • @ros1420
      @ros1420 ปีที่แล้ว

      Subha pethum. Thanks 👍

  • @ranjuautopaint2743
    @ranjuautopaint2743 ปีที่แล้ว

    Harima kathawak qwa oyaa ❤

  • @RampeKarapincha.5708
    @RampeKarapincha.5708 ปีที่แล้ว

    Super explain bro. Wish you

  • @modifymaniaSL
    @modifymaniaSL ปีที่แล้ว

    Watina video ekak aiye. mage gawa tiyanawa kremling made in german 1.0mm gun ekak. eke dalla palal wenne natte ai kiyala mata loku awlak tibba. dan e gataluwa wisaduna. thank u aiye

  • @randilukavinakasavinakaabe1020
    @randilukavinakasavinakaabe1020 10 หลายเดือนก่อน

    1.2 koheda ganna tiyenne

  • @lahiruavishka8638
    @lahiruavishka8638 6 หลายเดือนก่อน

    aiye gedara biththi walata rabar paint ekata honda gun eka mokadd?

  • @AnomaPriyadharashani
    @AnomaPriyadharashani หลายเดือนก่อน

    Nozlle wenam ganna thyeda

  • @samithmadushan450
    @samithmadushan450 9 หลายเดือนก่อน

    එහෙම බැලුවම හැම දේකටම ගැලපෙන්න වගේ ගන්නවනම් වන්පොයින් ත්‍රී ගත්තොත් හරිද

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  8 หลายเดือนก่อน

      ඔව්.පුලුවන්නම් ප්‍රයිමර්,ෆිලර් ගහන්න එකයි පේන්ට,ලැකර් ගහන්න වෙනම එකයි තියාගන්න බලන්න

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 6 หลายเดือนก่อน


    Supiri.💥💯🙋🔥

  • @express6468
    @express6468 4 หลายเดือนก่อน

    ඉතින් 1.8 mm එක අරන් ඕක එජස් කරගන්න බැරිද 1.2 mm වෙනකන්?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  4 หลายเดือนก่อน

      එහෙම adjust කරන්න බෑ මහත්තයෝ..
      ගන් එක ඇතුලෙ තියෙන කෑලි,මැසිමන්ට්, හුලන් කවුලු හදල තියෙන්නෙ ඒ nozzle size වලට අදාලව,

    • @express6468
      @express6468 4 หลายเดือนก่อน

      @@ShalithaAutoPainting ස්පීකර් බොක්ස් පේන්ට් කරන විදිය කියලා දෙන්නකෝ

  • @XTurbo-c8j
    @XTurbo-c8j 8 หลายเดือนก่อน

    1.4 gun eken metalic gahanakota walakulu hitin nedda

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  8 หลายเดือนก่อน

      මොන ගන් එකකින් ගැහුවත් හරි ක්‍රමේට ස්ප්‍රේ කරේ නැති උනොත් වලාකුලු හිටිනවා.වාහන පේන්ට් කරන වීඩියෝ දාලා තියෙනවා ඒවා බලන්න මෙටලික් ස්ප්‍රේ කරගන්න විදිය

  • @NipunHirantha-yd6hd
    @NipunHirantha-yd6hd ปีที่แล้ว

    1.5mm ගන් එක පාවිච්චියට වැඩිය හොද නැද්ද?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      අවුලක් නෑ .ලැකර් ගහන්න ගන්න එක එච්චර සාර්ථක නෑ

  • @sanjuautohub9713
    @sanjuautohub9713 ปีที่แล้ว

    Thawa gun dekk tye e deke 3 vitharai gahala thiyenne

  • @lakmalsiriwantha5187
    @lakmalsiriwantha5187 ปีที่แล้ว

    podi dewal tikak tiyenawa aha ganna.pls .... number 1 dennako aiye .....
    .

  • @rajithalakshan8042
    @rajithalakshan8042 ปีที่แล้ว +1

    වැරදියට හිතන්න එපා මේක අමතර ප්‍රශ්නයක් .
    බිත්තියට ගෙයක් පේන්ට් කරනවානම් රබර් පෙන්ට් එකක් ගහන්න නම් මොන ගන් එකද හොද..?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      ඒකටනම් ලොකුවට nozzle size එකක් අදාල වෙන්නෙ නෑ .1.4mm,1.5mm වගේ එකකින් ගහන්න බලන්න.ඒවගේ තින්ත දැල්ල හොදට පලල් වෙලා වදිනවා

    • @enigmagermany2303
      @enigmagermany2303 10 หลายเดือนก่อน +1

      Video ekkak hadanna wall painting spay gun ekka. Godak hoda prasnayak ahuwee. Thank you 👍

  • @asankapradeep3222
    @asankapradeep3222 ปีที่แล้ว

    👍👍 air brush video ekak karannko bro,puluvannm

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Ait brush මම කරන්නෙනම් නෑ .උත්සහ කරන්නම් වීඩියෝ එකක් දාන්න❤

  • @SimpleThoughts12-x8n
    @SimpleThoughts12-x8n ปีที่แล้ว

    Nozzle size එක 1.4 mm හොද branded gun එකත් උනත් අවුල්ද clearcoat ගහන්න?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      මොන බ්‍රෑන්ඩ් එකකින් ගත්තත් මම වීඩියෝ එකේ කියපු කාරණාව තමා වෙන්නේ.ඔයා ගාව එහෙම 1.4 ගන් එකක් තියෙවනම් clear coat කරලා බලන්න අවුලක් නෑ වගෙනම් ප්‍රශ්නයක් නෑ

    • @SimpleThoughts12-x8n
      @SimpleThoughts12-x8n ปีที่แล้ว

      @@ShalithaAutoPainting 1.4 Basecoat ගහන්න ප්‍රශ්නයක් නෑද. Ex - metlic , pearl

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      @@SimpleThoughts12-x8n ow base coat ගහන්න හොදයි.මෙටලික් පේන්ට් එක හොදට ගහගන්න පුලුවන්

  • @pramilarathnayaka6257
    @pramilarathnayaka6257 ปีที่แล้ว +1

    එක gun එකකට nozel size ගන්න නැද්ද?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      එහෙම ගන්නත් පුලුවන් .හැබැයි ඇතුලේ තියෙන කූරයි,Nozzle cap එකයි,nozzle එකයි(nozzle cap එක ගලවපුවාම පේන එක) ඔක්කොම මාරුකරන්න ඕනෙ

  • @dharmeayya8377
    @dharmeayya8377 7 หลายเดือนก่อน

    Videos කරන එක නතර කරාද

  • @nimalshantha4305
    @nimalshantha4305 ปีที่แล้ว

    නියමයි ..

  • @Isurugajanayake
    @Isurugajanayake ปีที่แล้ว

    1.5 mm nozzle size eka awulda ayye ? mama danne nathuwa genawe..

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      ලැකර් ගහන්න තමා ටිකක් අවුල්.අනිත් තින්ත ගහන්නම් අවුලක් නෑ ..ඔරේන්ජ් පීල් එක හිටින්න බලනවා වැඩී ටිකක්

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER7014 3 หลายเดือนก่อน

    1.3 eka thintha gahanna awlak nadda

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  3 หลายเดือนก่อน +1

      @@FFGRANDMASTER7014 දෙකටම හොදයි

    • @FFGRANDMASTER7014
      @FFGRANDMASTER7014 3 หลายเดือนก่อน

      @@ShalithaAutoPainting ❤

  • @pasansandeepa3024
    @pasansandeepa3024 16 วันที่ผ่านมา

    1.3 eken 2k paint gahanna puluwan da

  • @hussainshameer7324
    @hussainshameer7324 17 วันที่ผ่านมา

    Marine paint gahanne monewada nozile size akada bro?

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  16 วันที่ผ่านมา +1

      @@hussainshameer7324 1.4 ,1.5 වගේ ඒවගෙන් පුලුවන්

    • @hussainshameer7324
      @hussainshameer7324 10 วันที่ผ่านมา

      ​@@ShalithaAutoPaintingThanks. ❤

  • @nuwanrukshan9610
    @nuwanrukshan9610 ปีที่แล้ว +1

    Oil spray karanna hoda mokakda

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      Oil spray gun වෙනම එනවා.oil spray gun කියලා ඉල්ලන්න එතකොට හරි.tools කඩවල,හාඩ්වෙයාර් වල ඇති

    • @nuwanrukshan9610
      @nuwanrukshan9610 ปีที่แล้ว

      @@ShalithaAutoPainting මම ඕක හදලා තීන්ත වලට ගන්න ගන් එකකින් ඔයිල් ගහුවා.එක දවසයි වැඩ කලේ. නිකන්ම හුලන් යන්න ගත්තා ගන් එකෙන්😞

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      @@nuwanrukshan9610 ඒ ගන් වලින් oil ගහන්නෙ නෑනෙ අපි.ඔයා මොනවටද oil spray කරන්නේ?

    • @nuwanrukshan9610
      @nuwanrukshan9610 ปีที่แล้ว

      @@ShalithaAutoPainting bike eka wash kalama oil spray karanna body ekata

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      @@nuwanrukshan9610 ආ ඒකට පේන්ට් ගහන gun එකක් හරියන්නෙ නෑ. oil spray කරන්න වෙනම ගන් එකක් එනවා.fb page එකට ඇවිත් මැසේජ් එකක් දාන්න.මම photo එකක් එවන්නම් ඒ ගන් එකේ

  • @sanjuautohub9713
    @sanjuautohub9713 ปีที่แล้ว

    1.5 ekk mn gawa thiye eken hifiller ekk gahuwata kmk nadd

  • @dharmeayya8377
    @dharmeayya8377 7 หลายเดือนก่อน

    වාහන තහඩුව ඇද හරි ගස්සන video එකක් කරන්න

  • @lakpiumrajinda2449
    @lakpiumrajinda2449 ปีที่แล้ว

    Silver gahanna puluwan mokenda

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      1.2 ,1.3 ,1.4 වගේ ගන් වලින් ගහන්න පුලුවන්

  • @iranthamadusanka6054
    @iranthamadusanka6054 ปีที่แล้ว

    aiye Nozel marukrann puluwnd ekm gun ekt

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      ඔව් මාරු කරන්න පුලුවන් ..එතකොට nozzle cap එකයි ,nozzle එකයි, ඇතුලේ තියෙන කූරයි ඔක්කොම මාරු කරන්න ඕනේ..ඊට වඩා හොදයි වෙනම gun එකක් ගන්න එක

  • @dilharaautopaint9347
    @dilharaautopaint9347 ปีที่แล้ว

    Aiye teak paint ekk gennako 😣

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว

      මම teak paint කරන්නෙනම් නෑ.ඒත් කරන තැනකට ගිහින් හරි වීඩියෝ එකක් දාන්න බලන්නම්♥️

  • @udarapabasara5929
    @udarapabasara5929 ปีที่แล้ว

    Go ahed ❤️

  • @wedithalasadara
    @wedithalasadara 2 หลายเดือนก่อน

    ❤❤

  • @upaliranjithanthonyperera4148
    @upaliranjithanthonyperera4148 ปีที่แล้ว

    Thank

  • @AmalMd-oe9rk
    @AmalMd-oe9rk 8 หลายเดือนก่อน

    👌

  • @fanonly6668
    @fanonly6668 ปีที่แล้ว

    Suppr bro

  • @ranshaniinduranga1800
    @ranshaniinduranga1800 ปีที่แล้ว

    75th enwada1.3

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    අපි පාවිච්චි කරන හැම ගන් එකම කැඩෙන්නේ බොතලේ කරෙන් නැත්නම් අවුරුදු බරගනක් පාවිච්චි කරතැහැකි. 🤒✌️❤️

    • @sajithnuwan3689
      @sajithnuwan3689 ปีที่แล้ว

      මගේ එකේ පොට සවුත්තු උනා

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 ปีที่แล้ว

      @@sajithnuwan3689 😉👍🏻

    • @ShalithaAutoPainting
      @ShalithaAutoPainting  ปีที่แล้ว +1

      එහෙම කරෙන් කැඩෙන්නේ සමහර විට කප් එක උඩින් අල්ලලා තද කරන නිසා වෙන්න පුලුවන් .කප් එකේ යටින් පොට තද කරන තැන නට් එකක් එනවා ඒකට ගන් එක එන බොක්ස් එකේම යතුරක් එනවා ඒකෙන් තදකරගන පුලුවන්.නැත්නම් ඒ නට් එකට හරියන යතුරකින් පුලුවන්.අනික පේන්ට් කප් එක කැඩුනොත් ඒකට අලුත් කප් කඩවල් වල ගන්නත් තියෙනවා

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 ปีที่แล้ว

      @@ShalithaAutoPainting ඔවු බං කම්මැලි කම බං.

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    ❤❤❤💥👍

  • @tharusha561
    @tharusha561 ปีที่แล้ว

    ඔයාගෙ ගැරජ් එක කොහෙද... number you

  • @ChamaraLakshitha-e5w
    @ChamaraLakshitha-e5w ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @PubuduSuranga-p3n
    @PubuduSuranga-p3n ปีที่แล้ว

    🙏❤

  • @buddikakakarunarathna
    @buddikakakarunarathna ปีที่แล้ว

    Mage eka,❤️

  • @AshanLiyange-hk5qb
    @AshanLiyange-hk5qb 10 หลายเดือนก่อน

    ❤❤

  • @sahanml6390
    @sahanml6390 ปีที่แล้ว

    ❤️❤️

  • @gayansamitha1985
    @gayansamitha1985 ปีที่แล้ว