How to repair Torch.UPS motor bike and all Battery බැටරි අලුත් වැඩියා කරමු Electronic sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 327

  • @nadunasanka6708
    @nadunasanka6708 2 ปีที่แล้ว +93

    ඔයා කියන ක්‍රමය හරි. හැබැයි බැටරියේ සෙල් හොඳනැත්නම් ඇසිඩ් දාල චාජ් කරාම වෝල්ට් පෙන්නනවා නමුත් ඇම්පියර් මදි... සමහර බැටරිවල ඔය ක්‍රමයට V.සහA.යන දෙකම හොඳයි නමුත් පොඩ් වෙලාවකින් බැහැල යනවා.. අනික සම්පුර්ණයෙන් බැහැපු 12vබැටරියක්‌ චාජ් කිරීමේදී 9v.වගේ අඩු විදුලියක් විනාඩි 5ක්‌ පමණ ලබාදී පසුව 12v.වලට යන්න.මොකද මුල් අවස්ථාවේදී බැටරියවිසින් තරමක වැඩි ඇම්පියර් ප්‍රමාණයක් ගන්න නිසා චාජරයට හානියක් වෙන්න පුළුවන්.. හරි චාජ් එකකදී DC13v. විය යුතුයි...බොහොම ඉස්තුතියි. ඔයාගෙ වීඩියෝඑක හොඳයි.. බුදුසරණයි....

    • @vihangaweerasinghe9812
      @vihangaweerasinghe9812 2 ปีที่แล้ว +1

      කතාව ඇත්ත

    • @fenix7578
      @fenix7578 2 ปีที่แล้ว

      ow

    • @vihangaweerasinghe9812
      @vihangaweerasinghe9812 2 ปีที่แล้ว +2

      @@DULA_SL tikak kal battery ekak use krddi athule acid tiken tika adu wenawa godak welawata hoda aluth battery ekk nam battery acid adu wenawath ekka ma boho wita athule cells sauththu wenawa ethakot acid dammath wdk na

    • @ashanmadusanka518
      @ashanmadusanka518 2 ปีที่แล้ว +6

      බැටරි ඇසිඩ් දාලා චාජ් කලාට වැඩක් නෑ චාජින් තියෙන්නෙ නෑ නිකන් බොරු නොදා ඉන්න

    • @udithdulanga4932
      @udithdulanga4932 2 ปีที่แล้ว

      3 years wage use karapu car battery ekak home backup system ekakata ganna aulak nadda???

  • @jayalathprasanna4781
    @jayalathprasanna4781 ปีที่แล้ว

    ගොඩාක් හොඳ වටිනා vido akk අයියා

  • @vishvasamarasinghe3676
    @vishvasamarasinghe3676 2 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් ස්තූතියි නොදන්න දෙයක් පැහැදිලිව කියල දුන්නට!

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว +2

    නියමයිනේ ගොඩක්ම හොඳ වැදගත් වීඩියෝ එකක් ස්තූතී යාළුවා සුභ සැන්දෑවක් වේවා

  • @bimsaraprojectsproduction5878
    @bimsaraprojectsproduction5878 3 ปีที่แล้ว +13

    මේකනම් ගොඩක් වටිනවා 👌👌

  • @mapalagamakarunarathna3674
    @mapalagamakarunarathna3674 2 ปีที่แล้ว +11

    ඔබට බොහොම ස්තුතියි මේ වගේ දෙයක් ගැන දැනුවත් කිරීම පිළිබඳව. ඔබට තෙරුවන් සරණයි! ! !

  • @susantharanasinghe8870
    @susantharanasinghe8870 ปีที่แล้ว +1

    හරිම වටිනවා

  • @nirmalmadusanka5682
    @nirmalmadusanka5682 2 ปีที่แล้ว

    බොහොම වටින දෙයක් voice eka godak hodai

  • @nalakawijesingha9046
    @nalakawijesingha9046 2 ปีที่แล้ว

    Hoday Malli budusaranay

  • @gunapala3669
    @gunapala3669 2 ปีที่แล้ว +1

    ඔබගේ වැඩසටහන්වල හොඳින් කරුණු කියාදෙමින් සරලව කරනවා ඉතාම හොඳයි""""""ඔබට ජයවෙවා ස්තුති ගරුතුමනි"""";;;;;;;;******😍😍😍😍😍👍👍👍👍👍💖💖💖💖💖👑️👑️👑️👑️👑️✡️✡️✡️✡️✡️

  • @prabhathsandaruwan910
    @prabhathsandaruwan910 2 ปีที่แล้ว +2

    අසාර්ථකයි.

  • @udakandagedanushka5873
    @udakandagedanushka5873 ปีที่แล้ว

    Jaya wewa malli 👍

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +2

    එල ගොඩාක් වටින විඩියෝ එකක්.. 😍😍😍

    • @electronicsdoctor1981
      @electronicsdoctor1981 2 ปีที่แล้ว

      Amila දැක්ක කල්

    • @amilanuwan2710
      @amilanuwan2710 2 ปีที่แล้ว

      @@electronicsdoctor1981 මේ දවස් ටිකේ ටිකක් විතර වැඩ වැඩිවුනා.

    • @amilanuwan2710
      @amilanuwan2710 2 ปีที่แล้ว

      @@electronicsdoctor1981 ඔයාගේ චැනල් එක අලුතින් හැදුවද...

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 3 ปีที่แล้ว +2

    හොද ඉදිරිපත් කිරිමක් ස්තුතියි. සුබ අනාගතයක් වේවා.

  • @sethminmenujabandara
    @sethminmenujabandara 8 หลายเดือนก่อน

    Batry charge karanna puluwan podi converters thiyenawa neda hardwera wala ara uda hil thiyena ka ekakin charge karanne kohomada

  • @yfhfuvjgjgu4555
    @yfhfuvjgjgu4555 3 ปีที่แล้ว

    Supiri malli budu saranai

  • @udakandagedanushka5873
    @udakandagedanushka5873 ปีที่แล้ว

    Watinawa kollo

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว +4

    බොහෝම වටිනවා .... බුදුසරණයි ....๬

  • @fathip01
    @fathip01 11 หลายเดือนก่อน

    😊 supiry

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว +2

    ජයවේවා 👍👍👍

  • @rohanmadusanka3312
    @rohanmadusanka3312 2 ปีที่แล้ว

    පුලුවන්නම් වීඩියෝ එකක් දාන්න rechargeable led බල්බ හදන විදිහ ගැන විදුලිය ගිය පසු දැල්වෙන්න. බල්බයටම සුව්චයක් සවි නොකර මේන් සුවිචයෙන්ම දාන්න පුළුවන් එකක්

  • @ishanshanakaathulathmudali6810
    @ishanshanakaathulathmudali6810 2 ปีที่แล้ว +8

    ආතල් දෙන්න එපා ඕයි වෝල්ටේජ් පෙන්නුවට ඕකෙ ඇම්පියර් නෑ

  • @lahirushanaka4611
    @lahirushanaka4611 2 ปีที่แล้ว

    වටිනම එකක්

  • @upulb6930
    @upulb6930 3 ปีที่แล้ว +23

    බැටරි සවුත්තු වෙන්නේ අනිවා cell දිරුවාම හරි නඩත්තු නොකර ඉඳීමෙනුයි.ඇසිඩ් බැටරි වතුර දාල cell දිරුව බැටරියක් නම් ගොඩගන්න බෑ.

  • @BPHLakmal
    @BPHLakmal 2 ปีที่แล้ว

    Video එක හොඳයි. ජයවේවා

  • @thanujathanuja2235
    @thanujathanuja2235 2 ปีที่แล้ว

    Aiye me podi taktor eken 12batary charge wenawada ane aniwaren reply karanna

  • @dhammikaprabhathbandara7198
    @dhammikaprabhathbandara7198 2 ปีที่แล้ว

    Mewa lankabell 4n wlata ena 12v chager eka use karnna bada

  • @antaboytv3164
    @antaboytv3164 2 ปีที่แล้ว +4

    හැම බයික් බැට්‍රියටම ඔක කරන්න යන්න එපා මොකද කිව්වොත් ගොඩක් බයික් බැට්ටියටම ඔහොම උඩ මූඩි අරින්න බෑ ඒවගෙ do not open කියල ගහල තියනවා ඒව ඇරියොත් ඇතුලෙ තියන ජෙල් එක ගල් වෙලා චාර්ජ් කරලා ගොඩගන්න පුලුවන් උනත් කෙල වෙලාම යනවා

  • @nuwansandaruwan4334
    @nuwansandaruwan4334 2 ปีที่แล้ว

    Malli battery kada karoyo kiyannema battery acid dala goda ganna bamai kiyanne, malli oya kiyanne mage eka shel ekai ghilla thiyenne mata puluwanda ekata battery acid dala pavichi karanna

  • @kapilsds7
    @kapilsds7 2 ปีที่แล้ว +7

    ත්‍රිවිල් බැටරියකට නම් එප්සම් සෝල්ට් තේ හැදි 2ක් උනුකරලා බාගෙට නිවාගත් වතුර අඩුකොප්පෙකට දියකරලා එක සෙල් 6ට බෙදලා දාන්න. එප්සම් සෝල්ට් ෆාමසි වල ගන්න තියෙනවා. එකෙන් බැටරියේ සෙල් ප්ලේට් අතර ලුණු බැදිච්ච ඒවා කැඩෙනවා (රසායනික ප්‍රතික්‍රියවකින්)එකෙන් බැටරියේ CCA වැඩිවෙනවා.

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว +2

      ස්තුතියි කියලා දුන්නට කීයක් වගේ වෙනවද මොනවා කියලද ඉල්ලන්නෙ

    • @kapilsds7
      @kapilsds7 2 ปีที่แล้ว

      @@sinhalaelectronicclass1724 එප්සම් සෝල්ට් epsom salt pharmacy walin ganna puluwan. Rs.50-100 wage wewi.

    • @buddhimanivantha6719
      @buddhimanivantha6719 2 ปีที่แล้ว +1

      එප්සම් සෝල්ට් දාල බැට්‍රියට ඒව ආය අයින් කරන්න ඕනද? Ups බැට්‍රි වලටත් හරියයිද?

    • @nilangarukshan8464
      @nilangarukshan8464 2 ปีที่แล้ว

      Rechargeable torch ekaks tikak loku battery ekakta eka kranna berida 3k thiyenawa hole

    • @kapilsds7
      @kapilsds7 2 ปีที่แล้ว

      @@nilangarukshan8464 පුළුවන්, 4Ah 4.5Ah 6Ah බැටරි වලටත් පුළුවන්, ප්‍රමානෙ අඩු කරන්න.සෙල් එකකට 10-5ml වගේ දාන්න.

  • @giyarman6699
    @giyarman6699 2 ปีที่แล้ว

    සුපිරියිනේ

  • @anushkafernando1907
    @anushkafernando1907 2 ปีที่แล้ว +1

    021-Aug DCP 1200 UPS එකක් ගත්‍තා. මේකට LAP 1 + FIBER SLT router එකක් use කලා පැය 5ක් පමන. Lap එක සැම විටම 100% bettry charge එකේ තියෙද්දි UPS එක සමග සම්බන්ද කර වැඩ කලේ.
    2021-march (within 6months) Bettery buckup time එක 20min වලට අඩු වුනා. Warrenty තිබ්බ නිසා warrenty දැම්මාම battery replaced කලා කියලා repire කරලා දුන්නා.
    නැවත 2022-may (used around 1month after repaired) වෙනකොට battery backup time එක පෙර සේම 10-15min අඩු උන නිසා නැවත repire කරන්න දුන්නා. නැවත battery 2ම මාරු කාලා කියලා Debug එකෙන් repire කරලා දුන්නා.
    නැවත 2022-june (used 1day after 2nd repaired) දෙවන repire එකෙන් පසුව දවසක් ඇතුලට පාවිච්චි කර බැලිමේදි එහි backup time එක 30min විතරයි තිබ්බේ..
    නැවත repire කිර්‍ර්මට දැම්මා. තාම DEBUG ආයතනය repire කරමින් සිටි.
    1. DCP 1200 UPS එකක් අවුරුද්දක් යෑමට පෙර මෙසේ සිදු වීමට කුමක් බලපායි ද?
    2. මෙය battery මාරු කලානම් නැවත නැවත backup time එක අඩු වීමට හේතුවක් තිබේද?
    3. Debug ආයතනය අදහස පරිදි capcitors issue එකක් වෙන්න පුලුවන්ලු. මේයට විසදුමක් තිබේද?

    • @srilankatube3166
      @srilankatube3166 2 ปีที่แล้ว

      පුලුවන්නම් මට හෙට කතා කරන්න.මම UPS එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. ඒ වුනාට පැහැදිලි කරන්න පුළුවන්. DCP බ්‍රෑන්ඩ් එක හොඳයි. capacitors අවුලක් වෙන්න පුළුවන් අඩු වශයෙන්. බොහොම හේතුව.කොලිටි බැටරි ලංකාවට ගන්න බැරිකම. අවුල තමා ඇයි නෝට් බූක් කොම්ප්යුටර් එකක් 100% බැටරි තියෙන කොටත් කොන්වෙන්ෂනල් පවර් භාවිතා කරන එක. මම හිතන්නේ ඔයා පාවිච්චි කරන්නේ off ලයින් UPS එකක්. ඔකේ පියෝ සයින් වෙව් නෑ . කෘතීම AC කරන්ට් එකක් තියෙන්නේ. මගේ යාලුවෙක් ඉන්නවා ප්රෝලින්ක් බ්‍රෑන්ඩ් එකේ UPS expert කෙනෙක්. එයාගෙන් අහගන්න පුළුවන් වෙයි.මට ඔය ගැන ප්‍රැක්ටිකල් දැනුම අඩුයි.

    • @anushkafernando1907
      @anushkafernando1907 2 ปีที่แล้ว

      @@srilankatube3166 oyawa contact karaganna puluwan widiyak thiynawada?

  • @viseekiy3971
    @viseekiy3971 3 ปีที่แล้ว +12

    මල්ලි විකිණීමට සඳහා බැටරි චාජරයක් හදන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න. තෙරුවන් සරණයි මල්ලි.

    • @harshasampath4746
      @harshasampath4746 3 ปีที่แล้ว +1

      බැටරි කීයක් ගහන්න පුළුවන් එකක් ද

    • @aroshaarosha4352
      @aroshaarosha4352 2 ปีที่แล้ว

      1ක්

    • @harshasampath4746
      @harshasampath4746 2 ปีที่แล้ว

      Ups එකක ට්‍රාන්ස්ෆෝමර් එකකින් පුළුවන්

    • @harshasampath4746
      @harshasampath4746 2 ปีที่แล้ว

      පරන යකඩ කාරයින්ගෙන් ගන්න පුළුවන් 500ක් වගේ දෙනකොට.

    • @harshasampath4746
      @harshasampath4746 2 ปีที่แล้ว +1

      @@aroshaarosha4352 තවත් විස්තර ඕන නම් whats app no එවන්න.

  • @markyleon9846
    @markyleon9846 2 ปีที่แล้ว +4

    අයියෙ,කලින් battery jel තිබුන battery එකක් ඔය විදිහට හදාගන්න පුළුවන්ද?එහෙම නම් දාන්න ඕනි battery acid ද?

    • @sanjusadaru8790
      @sanjusadaru8790 2 ปีที่แล้ว

      එව්ව තමයි මෙ

  • @jehanharshana6826
    @jehanharshana6826 ปีที่แล้ว

    Mage fz v3 ekak තියෙන්නේ aulak nadda

  • @nipunmax
    @nipunmax 2 ปีที่แล้ว +2

    සම්පුර්ණ වැරදි තොරතුරක්
    මේ බැටරි ඇසිඩ් නෙමෙයි බැටරි වතුර දැම්මේ..
    බෝතලේ ගහලත් තියෙනවා බැටරි වතුර කියල එත් ඇසිඩ් ඇසිඩ් ලු

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      ඇසිඩ් වතුර සෙඩ් වල තියෙනවා වතුර කියලා වෙනම ගන්න තියනවා ඔය දැම්මෙ ඇසිඩ් වතුර

    • @nipunmax
      @nipunmax 2 ปีที่แล้ว

      @@sinhalaelectronicclass1724 බෝතලේ ලේබලේම ප්‍රින්ට් කරලා තියෙනවා බැටරි වතුර කියල
      ආයේ කියනවා ඇසිඩ් ලු :P

  • @wimalkanankage8395
    @wimalkanankage8395 2 ปีที่แล้ว +2

    සීල් බැටරි එකකට මෙහෙම කරන්න පුළුවන් ද

  • @senadeeranuwan1719
    @senadeeranuwan1719 2 ปีที่แล้ว

    Acid vitharak daala wedi kal duwanna be kiyala ahala thiyanawa bettry wathura mix karala damanna onilu danna kenek kiyanna.ahala thiyana de kiuwe saho.didatama wede karagena yanna budu saranayi

    • @senadeeranuwan1719
      @senadeeranuwan1719 2 ปีที่แล้ว

      Digatama wede karagena yanna budu saranayi

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා දීර්ඝ ආයුෂ ලැබේවා

  • @nuwansampath4514
    @nuwansampath4514 2 ปีที่แล้ว +26

    ඔය බැටරිය බැටරි කඩේට දුන්නම පොඩි ගානක් අඩුකරල වෙන එකක් ගන්න පුලුවන. ඔය වැඩේ මම මීට අවුරුදු 15කට කලින් කරල තියෙනව. Led බල්බ් ටිකක් වැඩ කරන්න වගෙනම් හොඳයි. ඇම්පියර ප්‍රමාණය ගොඩක්ම අඩුයි. ඕක බොරු වැඩක්. ඹොහොම කලාතුරකින් බැටරියක් තමයි ටිකක් හරි හරියන්නෙ. ඒත් maintainless බැටරි අවුල් යනව. ඕව දාන්න එපා. මිනිස්සු ඕව කරන්න යනව. පව් බන්.

    • @vimukthi8285
      @vimukthi8285 2 ปีที่แล้ว

      Ow ade

    • @gayandareeju1565
      @gayandareeju1565 2 ปีที่แล้ว

      Ow eka atta

    • @priyadarshanipriya7559
      @priyadarshanipriya7559 2 ปีที่แล้ว +1

      Muta pissu minissuge kalee kanawa

    • @jayarathnajayarathna786
      @jayarathnajayarathna786 2 ปีที่แล้ว

      අමාරුවෙ වැටෙන්න කලින් දැනුවත් කලාට ස්තූතියි මිත්‍රයා. 👍

    • @gulavitagemadhuranga3515
      @gulavitagemadhuranga3515 2 ปีที่แล้ว

      මචෝ මේ ජාතියෙ බැටරි එකක් තියනව අවුරුදු ගානක් පරණ එකක් led පත්තු කරන්න ගන්න පුලුවන්ද ඒක

  • @Footy634
    @Footy634 2 ปีที่แล้ว

    Kohenda battery acid ganne

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +1

    තෑන්ක්ස් අයියේ 🙏

  • @dnautopaint402
    @dnautopaint402 2 ปีที่แล้ว

    Watinawa godak 💚💚

  • @d.j.asirijayathunga2105
    @d.j.asirijayathunga2105 2 ปีที่แล้ว +2

    🙏බොහොම ස්තුතියි!😊😊😊

  • @nakutasuppa9213
    @nakutasuppa9213 ปีที่แล้ว

    Batari kanuwak kadunama hadanna barida

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว

    නියමයි

  • @ajithdharmaratne4592
    @ajithdharmaratne4592 ปีที่แล้ว

    charge කලේ මොකෙන්ද , බැරිද laptop charge cable එකෙන් charge කරන්න\
    ups Battery charge කරන video එකකුත් දාන්න

  • @wijayakumara9927
    @wijayakumara9927 2 ปีที่แล้ว

    Hodai

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว

    Good job

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 2 ปีที่แล้ว

    Hariyanne neha bro

  • @pubudurangana8011
    @pubudurangana8011 2 ปีที่แล้ว

    Mm oya wade kala.chaj ekata gahuwa.chajer eka pichchuna.ai e?

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      මෙහෙම කලා කියලා චාජර් එක පිච්චෙන්නෙ නෑ වෙන හේතුවක් ඇති බලන්න

  • @lalithnandana5924
    @lalithnandana5924 2 ปีที่แล้ว +3

    ඔය විදියට බැටරියක් ගොඩ ගන්න බෑ . අනිවාර්යයෙන් cells අලුතින් දන්න ඔනේ. ඔය විදියට හදලා ඇම්පියර් අඩුවෙන් එන්නේ . Owa හොඳයි ළමයින්ට led පත්තු කරන්න .

  • @mobitelsrilanka1527
    @mobitelsrilanka1527 2 ปีที่แล้ว

    12V amp kiya ekakinda denna oni

  • @anuralenora7027
    @anuralenora7027 2 ปีที่แล้ว

    Ampier ihala yane netha. Start karana beah neda.bulb pattu venwa

  • @kavindulakshan6062
    @kavindulakshan6062 2 ปีที่แล้ว

    Wolt 12 betariyakda

  • @radros2256
    @radros2256 2 ปีที่แล้ว

    Super 👌👌👌👌👌

  • @mohomadiqbal3190
    @mohomadiqbal3190 3 ปีที่แล้ว

    Saamaya battry acit akai seel karapu awata tiyenne wena acit waragayak. Aka kohomada hariyanne

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu 2 ปีที่แล้ว +1

    එතකොට අයියේ බැටරි වතුර දාන්නෙ කොතනටද ඔය බැටරිවල
    Plz reply me

  • @tiktoklovers1912
    @tiktoklovers1912 2 ปีที่แล้ว

    වටිනවා අය්යෙ

  • @techguidetriks3010
    @techguidetriks3010 2 ปีที่แล้ว

    Mage laga tiyena battery eka 12v pennanawa eth battrry eka bike eka start wenne ne hadanna puluwan weida

  • @හසිදුමදුසන්ක
    @හසිදුමදුසන්ක 2 ปีที่แล้ว

    අයියෙ බැටරි ඇසිට් මොනවගෙ තැනකින්ද ගන්න පුලුවන්ද විඩියො එක 👍

  • @bigbossvlogs6378
    @bigbossvlogs6378 2 ปีที่แล้ว

    Salom

  • @srilankatube3166
    @srilankatube3166 2 ปีที่แล้ว

    හැමෝම කියවන්න . වගකීම තමන් සතුයි. අඩුගානේ සාමන්‍ය පෙළ රසායන විද්‍යාව නෑනේ. කමක් නෑ .පරිස්සමින්. ඇස් දෙක මුහුණ අම්මා තාත්තා ඉන්න ගෙදර ගැන හිතලා control සර්කිට් එකක් හරහා කරන බම්බුවක් කරපල්ලා

  • @pradeepjayasiri7035
    @pradeepjayasiri7035 ปีที่แล้ว +1

    12v supply දෙද්දි පවර් පැක් එකකින් දුන්නට කමක් නැද්ද...

  • @janaka6616
    @janaka6616 2 ปีที่แล้ว +1

    අයියේ 12v100Ah බැටරියට output 14.4v චාජරයක් හරියන්නේ නැද්ද

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว +1

      Hari

    • @janaka6616
      @janaka6616 2 ปีที่แล้ว

      ඒත් අයියේ දවසම charj කරලත් විනාඩි 10ක් විතර යනකොට බහිනවා

  • @hashanchathuranga9494
    @hashanchathuranga9494 2 ปีที่แล้ว

    Acid uthuranawa neda

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว

    අයියා 50/ tibunoth hriyannne නැද්ද

  • @ravinduchathuranga82
    @ravinduchathuranga82 4 หลายเดือนก่อน

    අයියෙ බයික් බැට්‍රිය දැන් අවුරුද්දක් විතර වෙනව අයින් කරල ඒක හදන්න පුලුවන්ද ආඅයෙ

  • @kaveeshadeshan373
    @kaveeshadeshan373 2 ปีที่แล้ว +5

    ඇසිඩ් දාන්න කලින් උණුවතුරෙන් හෝදන්න ඕන නේද?

  • @gayanipriyangani3340
    @gayanipriyangani3340 ปีที่แล้ว

    12v battery charge karana ekak gennakoo...pplzz

  • @kasunthilakarathna2636
    @kasunthilakarathna2636 2 ปีที่แล้ว

    jell Bike battery ekak kohomada hadanne

  • @anushkasenevirathna2444
    @anushkasenevirathna2444 2 ปีที่แล้ว

    Wahana walata horn hai karana widiye video ekaak dannako

  • @NilangaSalpitikorala
    @NilangaSalpitikorala ปีที่แล้ว

    Batary kanuwa ghn nm moko karanne

  • @dinesh1st809
    @dinesh1st809 3 ปีที่แล้ว +1

    වතුර නම් දාන්න එපා. මාත් වීඩියෝ බලල වතුර දාල හැදුව. ටිකක් වැඩ කරනව ඒත් වයර් වල ලුණු බැදිල වයර් සවුත්තු වෙනව. වතුර දාලනම් කවදාවත් බයික් එකට දාන්න එපා

  • @malithakash901
    @malithakash901 3 ปีที่แล้ว +5

    මොන විහිලුවක්ද මෙ 😂

  • @sharlysuranga9125
    @sharlysuranga9125 2 ปีที่แล้ว

    Mokkuda ban mewa danne? Ehema charge Eka hitinawanam oka visikaraiyaaa..

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      100% නිවැරදි නෑ බං ඒ වුනාට යම් වැඩක් ගන්න පුලුවන්

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 ปีที่แล้ว

    Distil wathura damme nadda ?👍

  • @Deshantha1996
    @Deshantha1996 19 วันที่ผ่านมา

    බැට්ටියේ බැටලි වතුර හා ඇසිඩ් සෙරම ඉවත් කරලා ආයේ අලුතෙන් බැටලි වතුර හා ඇසිඩ් දාන අනුපාතය කීයද

  • @sajithlakmal2630
    @sajithlakmal2630 3 ปีที่แล้ว

    Betari asit dala solar akakin unath chach karanna puluwanda

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว

    Thank you

  • @thiwankamadusanka2786
    @thiwankamadusanka2786 2 ปีที่แล้ว

    Yako kiyanna danne naththao nokiya nikao edapao oka egena ganna puluvan batrie kadeka vada karana akekta vitharae

  • @s.bchandika7245
    @s.bchandika7245 2 ปีที่แล้ว

    Chaj eke tiyenne nene

  • @sakunth
    @sakunth 3 ปีที่แล้ว

    Ayia higa dawasakin

  • @harshakumarawidanagamage7264
    @harshakumarawidanagamage7264 2 ปีที่แล้ว

    ඔබට බොහොම සතුතියි ....

  • @lasanthafernando9598
    @lasanthafernando9598 2 ปีที่แล้ว +3

    Rechagable torch එකේ පරීපථය පිලිබදව හැදින්වීමක් කරන්න.

  • @ravindraperera6078
    @ravindraperera6078 2 ปีที่แล้ว

    Electric moter bick එකක බැටරිය නැවත යතා තත්වයට හද⁣ා ගන්න පුලුවන්ද

  • @sureshsanjeewa4799
    @sureshsanjeewa4799 2 ปีที่แล้ว +2

    චාර්ජරේ ඇම්පියර් ගාන කීයද

  • @uvnalinda67
    @uvnalinda67 2 ปีที่แล้ว

    මේ අයියේ ස්කුටර් බැට්රි චාජ් කරන්න පුළුවන්ද

  • @sivhelawasiyo
    @sivhelawasiyo 2 ปีที่แล้ว +1

    ජෙල් battery හදන්න berida

  • @shiransandun9569
    @shiransandun9569 3 ปีที่แล้ว +1

    Voltage awata amp gannakota voltage drop wenava

  • @harshakajagodaarachchi5022
    @harshakajagodaarachchi5022 2 ปีที่แล้ว

    Brother Charge karddi moodi tika galawalada charge karanna one?

  • @worldfunny3093
    @worldfunny3093 2 ปีที่แล้ว

    Battery vathura neweda danne

  • @sahankuppadiya730
    @sahankuppadiya730 2 ปีที่แล้ว

    Ee bn uba 200V dalane check kale battery eke voltage eka

  • @maheshgamage1584
    @maheshgamage1584 3 ปีที่แล้ว

    Super

  • @chathurangasanjeewa4508
    @chathurangasanjeewa4508 2 ปีที่แล้ว

    Shel sauththu unama oya magulawal karala hariyanne na. Mama ithuwa shel gahanowath pennanna hadanawa kiyala. Monawahari pennuwoth ubalata. Harideyak pennapan

  • @t.g.s.pkumara8118
    @t.g.s.pkumara8118 2 ปีที่แล้ว +3

    බැටරි ඇසිඩ් කවදාවත් අඩුවෙන්නෙ නෑ.. බැටරි වතුර තමයි අඩු වෙන්නෙ. බැටරි මුඩි ඇරිලා ඇලවුනොත් තමයි ඇසිඩ් අයින් වෙන්නෙ. ඒම වුනොත් ඇසිඩ් දාන්න වෙනවා.. රීචාජබල් ටෝර්ච් බැටරි වලට නම් ගොඩක් වෙලාවට ඇසිඩ් දාන්න වෙනවා..

  • @sunilsantha7135
    @sunilsantha7135 2 ปีที่แล้ว

    යාලුඑතකොට ඩිස්ටිල් වෝටර් දාන්ඩ එපාද

  • @supunrodrigo
    @supunrodrigo 2 ปีที่แล้ว

    බලන කෙනෙක්ට කියන්නේ කිසිම වෙලවක මේ වැඩේ කරන්න යන්න එපා කරුණාකරලා බැටරිය සවුත්තු වෙලා නම් වෙන එකක් මිලදී ගන්න මෙහෙම කරාට මේක සාර්ථක විසදුමක් නෙමෙයි තමන්ට වැඩක් කරගන්න පුලුවන් තරමක ධාරාවක් බැටරියේ හිටින්නේ නැහැ ඒ නිසා මෙහෙම කරන එක බොරු වැඩක්

  • @CBTechKubukgete
    @CBTechKubukgete 2 ปีที่แล้ว +5

    ඔහොම බැටරි අලුත් වැඩියා කරන්ඩ බැ දරැවො,pbo plate අලුතින් දාන්ඩ ඕනැ

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว +1

      ඔව් ඇත්ත 100% සාර්ථක නෑ හැබැයි යම් වැඩක් ගන්න පුලුවන්

  • @dumindaweerasinghe5004
    @dumindaweerasinghe5004 2 ปีที่แล้ว

    Battery acid danne nathi battery walata walata me widihata karala hadanna puluwanda

  • @srilankatube3166
    @srilankatube3166 2 ปีที่แล้ว

    බැටරි එකේ සෙල් ටික කැඩිලා දිරලා නම් ඕක වැඩක් නෑ නේ සහෝදරයා. ඔයා කියන්නේ බැටරි මේන්ටෙනස් කතාවක් නේද?