රොටි කඩේ නිධන් ගොඩ දැමු රුවත්තියෝ (Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • රොටි කඩේ නිධන් ගොඩ දැමු රුවත්තියෝ (Video)
    Neth Fm Balumgala Presents
    Film By - Dilshan Sandakakulu Madawala
    Edited & Visual Efects By - Dilina Sathsara
    Executive Producers - Chiran darmasena
    #Nethfm_Balumgala
    #Subscribe us on TH-cam - / @nethfmbalumgala
    #Like Us on Facebook - / nethfmbalumgala
    #Follow us on Twitter - / nethfmbalumgala

ความคิดเห็น • 238

  • @hansiniwickramasinghe1838
    @hansiniwickramasinghe1838 3 ปีที่แล้ว +9

    Thankyou Neth FM for the greatest opportunity that you've given to me. That experience was a lot to me. And thanks a bunch for all your comments. My gratitude knows no bounds!

  • @hashinithilakarathna416
    @hashinithilakarathna416 3 ปีที่แล้ว +23

    තවත් දියුණු වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා. බුදු සරණයි ඔයාල හැමෝටම

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 3 ปีที่แล้ว +13

    ඔබලාගේ වයාපාරයක් දියනුවෙ ගිනිපෙත්තටම දියුනු වෙිවා .බුදු සරණයි ඔබලාට

  • @manjula969
    @manjula969 ปีที่แล้ว +7

    මෙ වගේ නිරහංකාර මිනිසුන් ට හරියන්න ඕනේ .මෙ වගේ මිනිස්සුන්ට වරදිනෙ නැහැ බුදු සරණයි.

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +4

    හරිම උත්සාහ වන්ත දහිරියමත් ඔයාලගෙ ආදරණීය පවුලේ සැමටම තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා!!!🙏 දවසින් දවස දියුණු වේවා 🙏!!! අද ඔබලා හැමෝගෙම උත්සාහය නිසාම දවසක සතුටු කඳුලු හෙලන්නට දවසක් උදා වෙනවාමයි දුවේ ,,,හරිම ආදර්ශමත් හරිම ආඩම්බරයක්💪😍☺️👏👏👏 ඔබලා හැමෝටම තෙරුවන් සරණයි 🙏

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 3 ปีที่แล้ว +6

    දිරිය දියනියන් දිරිය මවකගේ සහ දිරිය පියෙකුගේ ආඩම්බරයක් හැමෝටම නිදුක් නිරේගි සුවය ලැබෙිවා කියලා ප්‍රර්ථනා කරනවා තවත් ශක්තිය ධෛර්යය ලැබෙිවා ඔයලා හැමෝටම 👌

  • @kaveeshfernando2222
    @kaveeshfernando2222 3 ปีที่แล้ว +10

    A good entrepreneur. A good example for people trying to improve... that girl presents the program with good energy... keep up the good work like this... 👌❤

  • @ritafernando179
    @ritafernando179 ปีที่แล้ว +4

    හරිම සතුටුයි දරුවනේ ,ජයවේවා ඔබ සැමට වාසනා වන්ත අනාගතයක් වේවා කියලා පතනවා ජෙසුපිහිටයි 🙏🙏

  • @modelkaythiwanka4543
    @modelkaythiwanka4543 3 ปีที่แล้ว +4

    ඇස් දෙකට කදුලක් ආව.තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න වාසනාව , ශක්තිය ලැබේවා. බුදු සරණයි☸️ දෙවි පිහිටයි 🕉️

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +3

    වාසනාවන්ත දිරිය දියණියන්!!!😥🌷🌷 👌☺️👏👏👏වාසනාවන්ත පින්වත් දරුවන් ලොකු ආදර්ශයක් පුතේ ඔයාල මේ රටේ දරුවන්ට 💪😍☺️සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ඔබලා සැමටම සතුටින් පිරුණු වාසනාවන්ත කාලයක්ම උදාවේවා !!!🙏

  • @lankaha5341
    @lankaha5341 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි බුදු සරණායි සියලුම දෙනාටම ජෙසු පිහිටයි

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 3 ปีที่แล้ว +2

    වැඩි වැඩියෙන් ලැබේවා දියුණුවෙන් දියුණුවට පත්වේවා තෙරුන් සරණ හා සියලුම දෙවි රැකවරණ පිහිට ආරක්ෂාව ලැබ දරුවන්ගේ අනාගතය වාසනාව සතුට සැමදා ලැබේවා මා මෙය බලන්නේ ද යුරෝපා රටක සිටයි.ඉතින් කවදාහෝ ඇල්ල යන අතර ඇවිත් යන්න එනවා.අපටත් හරි ආසයි අලකොළ ඇඹුල සමග රොටී කන්න කටට තෙලත් උනනවා.ජයෙන් ජය ලැබේවා.

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +2

    ෂා මරැ ඔය ගොල්ලන් ගෙ වියාපාරය දියුණු වේවායි ප්‍රර්ථනා කරනව අම්මේ බුදු සරණයි

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +4

    සම්පූර්ණයෙන් ව්ඩ්යො එක ඇහුවා ඇත්තටම හරිම සන්තොසයි දියුණු වෙන්න මහස්සි වෙනවා දැක්කාම තව තවත් දියුණු වෙන්න ශක්තිය දහිරය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සියලුම දෙනාට !!❤️

  • @kithsirirubesinghe9202
    @kithsirirubesinghe9202 3 ปีที่แล้ว +4

    බොහොම හොඳයි. අපේ ලංකාවේ අපේම මිනිසුන්ට තිබෙන සම්පත් තේරුම්ගත් නැති නායකයෝ ඉන්නේ. උන් දන්නේ කොමිස් වලට ඕනෑම දෙයක් කරන්න. රට විකුණලා කන්න. දැන්වත් තේරුම් අරන් ලංකාවට යහපතක්ම කරන පරපුරක් සහ සැබෑ ලෙස නායකයන් බිහිවේවා!!

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි සියලුදෙනාටම පරිස්සමෙන් ඉන්න දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි 🙏🙏🙏

  • @නීලුනීලු-බ1ෆ
    @නීලුනීලු-බ1ෆ 3 ปีที่แล้ว +2

    සියලුම දෙනා ට සියලුම දෙවියන්ගේ පිහිටයි ඔබලාට ඉදිරියට යන්න මම සුභ පතනවා ඒ වගේම දීර්ඝායුෂ ලැබේවා හරිම ලස්සනයි පිරිසිදුව ලස්සන ට තියාගන ඉන්නවා

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔයාලා සියලු දෙනාටම!!!!!!❤❤❤❤

  • @sepalikanadeeshani9846
    @sepalikanadeeshani9846 3 ปีที่แล้ว +5

    ඇත්තටම අඩම්බරයි මාර සතුටුයි

  • @wwf.58
    @wwf.58 3 ปีที่แล้ว +4

    කන්න පුළුවන් උපරිම කට්ටක් කාලා අද මෙහෙම ජීවිතේ හදාගෙන ජීවත් වෙන මෙයාලගෙ වෙළඳ ාම සර්ව ප්‍රකාරයෙන්ම වැඩි දියුණුවෙන්න කියා අල්ලාහ් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරමි..

  • @seelawathikodithuwakku8127
    @seelawathikodithuwakku8127 3 ปีที่แล้ว +4

    හරි සතුටුයි දරුවනේ ඔයාලාට සුභ. පත්වනවා

  • @countryfirst3235
    @countryfirst3235 3 ปีที่แล้ว +7

    _💖💘💞 දිරිය දියණියෝ 💞💘💖_

  • @thanujagamage1966
    @thanujagamage1966 3 ปีที่แล้ว +7

    උත්සහයෙන් අදිශ්ටානයෙන් වැඩ කරන ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් දිනෙන් දින දියුණුවට පත්වේවා තෙරුවන් සරණයි !!!

  • @manelperera6312
    @manelperera6312 2 ปีที่แล้ว +7

    පාරවල් ගානේ බාගෙට ඇදගෙන විප්ලව කරන්ඩ හදන නැහැදිච්ච එවුන්ට පෙන්වන්ඩ ඕනේ අද සීලාචාර වියට දෑතේ රස්සාව කරගෙන දෙමව්පියන්ට හයියක් වෙන රත්තරන් දරුවෝ තෙරුවන් සරණයි

    • @songmusicprabash1856
      @songmusicprabash1856 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඇත්ත කතාව

    • @senakajayasooriya2
      @senakajayasooriya2 ปีที่แล้ว

      එක ඇත්ත

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว

      විප්ලව කරන එකට කෑගහන්න එපා.උන් විප්ලව කරන්නෙ රාජපක්ෂලා,රනිල්ලා, මයිත්‍රී ලා, චන්ද්‍රිකා ලා විශාල කාලයක සිට කරගෙන යන මංකොල්ලකෑමට විරුදිධවයි..

    • @senakajayasooriya2
      @senakajayasooriya2 ปีที่แล้ว

      තෝ ව්ප්ලව කරයේක්ද පුක දේන්නැතුව හිටපන්

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว

      @@senakajayasooriya2 තොට රනිල් අඩුවට ගෑස්, පැට්‍රොල්,හාල්,දෙනවද ? යකෝ මුන් රට හොරා කනවා කාලකණ්නියෝ.ඒකයි කොල්ලො නැගිටින්නෙ.

  • @wajirarathna3609
    @wajirarathna3609 3 ปีที่แล้ว +3

    ලස්සන ෆැමිලි එකක් තව තවත් සාර්ථක වේවා

  • @a2z380
    @a2z380 3 ปีที่แล้ว +3

    ඌව වෙල්ලස්සේ අපේ ගමේගොඩේ මේ දියුණු වෙන්න උත්සාහ කරන පවුලට කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් උනුසුම් සුභ පැතුම් 🇱🇰🇰🇷💪👊🌎

  • @channabuwanaka5885
    @channabuwanaka5885 ปีที่แล้ว +4

    මේ මාර්ගයේ මමත් නිතරම ආව ගියා. රොටි උනු උනුවෙන් කන්න හම්බ වෙනවා. මේ අයත් බොහොම සුහදයි...

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි... සියලු දෙනාටම...සාර්තක වේවා...

  • @sathsarabandara4160
    @sathsarabandara4160 3 ปีที่แล้ว +5

    අපේ හංසිනී🖤❤.මරු වැඩක් ආ...
    (සත්සර )

  • @chathurawickramasinghe2502
    @chathurawickramasinghe2502 3 ปีที่แล้ว +5

    Congratulations akkaaa..... Keep it up!

  • @sarnamaliariyarathna7888
    @sarnamaliariyarathna7888 ปีที่แล้ว +2

    ඔයාලට ලස්සන අනාගතයක් ....හදවතින් ම.......සුභ පතනවා...🤗🤗❣️❣️❣️🤗🤗🤗

  • @nishanthawanasinha3266
    @nishanthawanasinha3266 2 ปีที่แล้ว +2

    හරිම ආදර්ශමත් ලස්සන වැඩසටහනක් .

  • @nethmineth7175
    @nethmineth7175 3 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔබලාට .ජය වේවා ...❤❤

  • @manojchamara7864
    @manojchamara7864 3 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @udenidilrukshi9221
    @udenidilrukshi9221 3 ปีที่แล้ว +2

    Thank you very much all and thank you neth fm

  • @emcekanayakaekanayaka5582
    @emcekanayakaekanayaka5582 ปีที่แล้ว +2

    බුදු සරනයි.ජය වෙවා.

  • @susantanamili4753
    @susantanamili4753 3 ปีที่แล้ว +6

    ඔයාලටවරදින්නෑසාදරනවඡිවත්වෙන්නෙහර්මරහඇතිනෙද

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +2

    Attatama amma godakhodai hodai wadi diunu waewa❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍

  • @dineshpriyankara1189
    @dineshpriyankara1189 ปีที่แล้ว +2

    සුපිරි

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว +2

    Harima dukaiy 😢 but Harima satutui😮😊 😊 OYAWAGE life store's apith godak godak duk winda. Nunge oyage Demapiyo duk winda kiyana Atara 😢 😅😢 kaduluth ekka gewapu jivith hawada ho Jaya gannawa 100/%suer ❤❤ God blessed all the best

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +2

    Adereneeya DARUPAULE, UTHSAHAWANTHEYA JAYEGANEE, MAGE Esweleta Kandulu Ava😢 Oyalate SUBE Prarthena Kerenewa👏👏👏❤❤❤❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌻🌻

  • @thilinagajasingha4132
    @thilinagajasingha4132 3 ปีที่แล้ว +2

    Wish your all the best හංසි,... keep it up

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว +1

    Theruwan saranai hemotama jaya wewa 💗🌷💗🌷

  • @lahiruamarasingha1769
    @lahiruamarasingha1769 3 ปีที่แล้ว +2

    Ohoma thamai inna ona shok පවුලක් දුප්පත් kama hodata danna පවුලක්

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr ปีที่แล้ว +1

    Amo puthe kaduluth awa bs oyalata mage duladenath sarasawi waram labala dennama oyala okotama jayawewa bs

  • @kaveenranathunga4396
    @kaveenranathunga4396 3 ปีที่แล้ว +4

    Good luck Hansini❤

  • @saddabadda7921
    @saddabadda7921 3 ปีที่แล้ว +1

    ☺😊😀😁😂😃😃😄😆😑
    THERUWAN saranai ape ..
    Nangilaata.....

  • @mallikasamasundara2582
    @mallikasamasundara2582 3 ปีที่แล้ว +3

    Aththatm lassna wadak Hansa👍♥️

  • @osadathushara1545
    @osadathushara1545 3 ปีที่แล้ว +3

    Teruwan saranai jayawewa 🙏🙏🙏

  • @dharmapala4759
    @dharmapala4759 2 ปีที่แล้ว

    සියලු දෙනාටම බුදු සරණයි මෙම ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා 💐💐💐

  • @chandranimaputugala5695
    @chandranimaputugala5695 3 ปีที่แล้ว +1

    Theruwan saranai පුතේ හැමදාමත් සතුටින් inna

  • @himeshkawshalya3631
    @himeshkawshalya3631 3 ปีที่แล้ว +2

    මේ වගේ වීඩියෝ දාන ඔයාට ගොඩාක් පින්

  • @sanitasanita7662
    @sanitasanita7662 3 ปีที่แล้ว +4

    😭😭ඇඩුනා..මටක්

  • @bandara.s7433
    @bandara.s7433 ปีที่แล้ว +1

    dulata hariyanawa dawasaka saththaie jayamawewa bs

  • @ruwansalinda8023
    @ruwansalinda8023 ปีที่แล้ว +1

    මල්කාන්ති අක්කගේ රොටී කඩේ. රොටී සුපිරි මේකේ💥❤️

  • @anuradharuwan9266
    @anuradharuwan9266 ปีที่แล้ว +1

    Great තව තවත් දියුණු වෙන්න ඕන

  • @kuwaitkuwsit7194
    @kuwaitkuwsit7194 3 ปีที่แล้ว +3

    අමිමාට සහ දුලාට දිවුනු ඉදිරියටම ගෙනයන්න දෙවියාන් වහන්සෙගෙන් ඉල්ලා සිටිමි

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාලා හැමෝටම

  • @samanlathamenika5410
    @samanlathamenika5410 ปีที่แล้ว +1

    බුදු සරණයි .💗💗

  • @dilshanmendis5319
    @dilshanmendis5319 3 ปีที่แล้ว +1

    Budusaranai ❤️👍

  • @Chamiladulanjani7
    @Chamiladulanjani7 ปีที่แล้ว +1

    Highly recommended... Best ever rotee.. ❤️

  • @sumedhasumedha1581
    @sumedhasumedha1581 3 ปีที่แล้ว +1

    බුදුසරණයි දිවුනුවේන් දිවුනුව⁣ට පත් වේවා

  • @Itsch23
    @Itsch23 3 ปีที่แล้ว +2

    Great work keep it up 👍

  • @sugathjayantha9704
    @sugathjayantha9704 3 ปีที่แล้ว +1

    Try and try and try ..
    One day you can fly ... congratulations.. good luck...
    Better future...

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 ปีที่แล้ว +1

    මෙ tvchanal එක කරන දුවට thank u

  • @mahindarathna7135
    @mahindarathna7135 3 ปีที่แล้ว +3

    සැමටම තිසරණ සරණින් ඉසුරුමත් අනාගතයක්.උදාවේවා.....

  • @kuwaitkuwait6118
    @kuwaitkuwait6118 3 ปีที่แล้ว +2

    වාසනාවන් 👌👌👌👌

  • @shanali.rajapaksha
    @shanali.rajapaksha 3 ปีที่แล้ว +3

    🔥💯

  • @bhbahrain3009
    @bhbahrain3009 3 ปีที่แล้ว +1

    Budu saranayi oyalata

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 3 ปีที่แล้ว +1

    Mawani❤️ daruwan❤️age ❤️Kal❤️ uthui❤️ ithamath❤️ sathutuii 👸duk KaradRa 👸mAda👸 jiwitha👸 a gath 👸hatiyata👸 Idiriya 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹wasanawatha 🙏wawa🙏 oba siyalu danatama budusaranaiii🙏

  • @නීලුනීලු-බ1ෆ
    @නීලුනීලු-බ1ෆ 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන පවුලක්

  • @kennathfernando4420
    @kennathfernando4420 3 ปีที่แล้ว +5

    රුවැත්තියෝ කියලා අගට දැම්ම එකට බැලුම්ගලට පින්, මෙයාලා තමා අපේ රටේ ඇත්ත ලස්සන​, නැතුව කලව තුන් කාලයි, පියයුරු යට බාගෙයි පෙන්වලා සල්ලි හොයන අහිඝුණ්ඨක වෛශ්‍යාවන් නෙවේ, සතුටුයි, හැබැයි මෙහෙම දිරිය මිනිසුන් ඉන්න ර්ට බංකලොත් තත්වෙටම ආව එක ගැන දුකයි ☹☹
    කාලකන්ණි දේශපාලනය​ 😡😡

  • @dhltuidhltui7946
    @dhltuidhltui7946 3 ปีที่แล้ว +3

    Great Sister keep it up we are also visit soon ASAP

  • @imhansaja7922
    @imhansaja7922 3 ปีที่แล้ว +3

    Gd luck akki😘

  • @florenceiayakody6370
    @florenceiayakody6370 3 ปีที่แล้ว

    excelante .super .great .and brave .may.god bless .your family watching .from .italy 😍👍👌🙏🙏

  • @yuki-nl1bz
    @yuki-nl1bz 3 ปีที่แล้ว +1

    Congrats hansini😊❤❤ proud to have a bestie like uuu.. keep going !!

  • @priyankaasha931
    @priyankaasha931 3 ปีที่แล้ว +1

    Puthe mama Asha tea.oyala gana mata adambarai.tharuka podi kale indala dakshai gayanayatmama sathutui pputhe.mama suba pathanawa oyalata honde.

  • @mangalikarajapaksha9021
    @mangalikarajapaksha9021 ปีที่แล้ว +1

    ඔයාලගෙ සියලු කටයුතු සාර්ථක වේවා ..ජයෙන් ජයම වේවා ..❤❤

  • @jokingwithhi7981
    @jokingwithhi7981 3 ปีที่แล้ว +1

    Budusaranai oyalata

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 3 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @kumarimuhindralaji1844
    @kumarimuhindralaji1844 ปีที่แล้ว

    Siyaluma deviyange pihitai oba siyalu denatama diriya daruwo nubala .wasanawantha demapiyo.thawa thawath wadi diunu wewa...

  • @sisirapriyakantha628
    @sisirapriyakantha628 3 ปีที่แล้ว +1

    Wish all the best 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @muhammadyaseem706
    @muhammadyaseem706 2 ปีที่แล้ว +1

    Budu saranai

  • @ipadmyipad2260
    @ipadmyipad2260 3 ปีที่แล้ว +1

    Good luck 😀😀👍

  • @kasundeshappriya554
    @kasundeshappriya554 ปีที่แล้ว

    Hedenam loku deyak mekathawee thiye..budu saranai..jayawewa😍😍

  • @reethamalaniehalwathurage6357
    @reethamalaniehalwathurage6357 3 ปีที่แล้ว +3

    Apith enawa polosabula kanna

  • @janu5077
    @janu5077 ปีที่แล้ว

    very peautiful 👍 from Europe,, jaffna,

  • @komarikomari5098
    @komarikomari5098 3 ปีที่แล้ว +1

    Dukvindoth.sealagmi.budusrani.hemotama.mamadubai

  • @lperera1995
    @lperera1995 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @SriCricketer
    @SriCricketer 3 ปีที่แล้ว +1

    නියමයි 👏👏❤

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 3 ปีที่แล้ว

    Positive thinking...good motivation...for all srilankan....good luck...presenter...kunu gidawal athara valuable programme ekak

  • @pradeepcooraycoorayw2684
    @pradeepcooraycoorayw2684 ปีที่แล้ว

    Ape game aya kohomath dakshai.godak sathutui kanthi nande,wish you all the best,,,,sriyani manathunga,puluhanna mawa hoyaganna,

  • @shashakitchen123.
    @shashakitchen123. 3 ปีที่แล้ว +2

    Tharukaa.. ❤️❤️❤️..

  • @priyanthaperera7965
    @priyanthaperera7965 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @anupamateron8634
    @anupamateron8634 ปีที่แล้ว

    බුදුසරණයි

  • @leokingston7208
    @leokingston7208 3 ปีที่แล้ว

    Theruwan saranai oyala demadama sathutin inna bs dp

  • @lathikapriyadarshani9038
    @lathikapriyadarshani9038 3 ปีที่แล้ว +1

    oyala wadagood hodai 😷

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 3 ปีที่แล้ว

    Budusaranai devipihitai,thawath diyunuwewaaa

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 3 ปีที่แล้ว +1

    😍😍😍❤️❤️❤️❤️

  • @anisius1
    @anisius1 3 ปีที่แล้ว

    God bless this family