Neth Fm Balumgala | මෑණි රම්‍යලතා බැලුම්ගල අමාලි - චාමික වශී කරයිද? | 2020-01-22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • වීඩියෝව නැරබීම සදහා මෙතනින් පිවිසෙන්න - • රම්‍ය ලතා ලීක් කල වශී ...
    #Nethfm_Balumgala
    #Subscribe us on TH-cam - / @nethfmbalumgala
    #Like Us on Facebook - / nethfmbalumgala
    #Follow us on Twitter - / nethfmbalumgala

ความคิดเห็น • 221

  • @shiromiefernando2255
    @shiromiefernando2255 2 ปีที่แล้ว +12

    නියමයි මේවාගේ වැඩ රට ඉන්න අහින්සක මිනිස්සුන්ව රවට්ටලා සල්ලි ගන්නවා තවත් හොරෙක් ඉන්නවා රත්න සාමි කියලා හරිම හොරෙක් ඔයාලාට ,,,ජය

  • @shawneeshawnee4666
    @shawneeshawnee4666 3 ปีที่แล้ว +8

    තවකේනේක් ඉන්නවා අනුරාධපුර ජයකෝඩි ගරැන්නාන්සේත් බෝරැකාරයේක් මමත් හෝරැට අහුවුනා

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว

    කොයි කාලෙ සිටද මේව අහන්නෙ
    දැන් ඉන්න අය මේවට අහුවෙනව නෙ
    උන්ට මොලෙ නැද්ද
    ස්තුතියි නෙත් ෆ්ම් බැලුම්ගල කාර්ය මංඩලය ට

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 ปีที่แล้ว +6

    මේවා අහන්න දකින්න ඕන සමාජෙ ඉන්න මෝඩ මිනිස්සු ... ඕනම කෙනෙක්ට විරහ දුක කියන්නෙ දරාගන්න අමාරු දෙයක්.. ආදරේ කරන කෙනෙක් දාල ගියාම ඒ දුක විදලම බලන්න ඕන..ඒ වෙලාවට මිනිස්සු තමන්වත් නොදැනම මානසිකව වැටෙනවනෙ.. දන්නෙම නැතිව වැටෙනව වැටෙන්නෙ කොහෙටද කියලවත් තේරුමක් නෑ සමහරුන්ට... අන්න ඒ පොයින්ට් එක බලලම ගහන ගැහිල්ල මේ තිරිසන් ගෑනු,හොර කපුවො.. මේව පොඩි දේවල් නෙවෙයි ...මනුස්සයෙක් වැටෙනකන් ඉදල එතනටම ගහල රවට්ටල සල්ලි ගරාගන්න මේ වගේ තිරිසන් හැත්තගෙ හෙලුව එලි කරපු එක නම් ලොකු දෙයක්... බූට් කාලා බේබද්දෙක් 😂උනත් බූට් කාලා දේවාල කෝවිල් ගානෙ නම් යන්න එපා 😂😂😂 රම්‍යලතා හොර හුත්ති...

  • @malanujitha515
    @malanujitha515 2 ปีที่แล้ว +1

    මෙකි ට. මේ ලෝකේ. නෙවෙයි. දඩුවම ලැබෙන්නේ. Bro. මැරුණම. මේක. තමයි🙏. දේව . ඇත්ත.....ඔයාලට. බුදුසරණයි. 🙏♥️.

  • @ChamariHarshani-d1t
    @ChamariHarshani-d1t 2 หลายเดือนก่อน +1

    බැලුම් ගලට බුදු සරනයි

  • @lasanthailuksooriya2450
    @lasanthailuksooriya2450 หลายเดือนก่อน

    බැලුම් ගල...Whatsapp නම්බරේ දෙන්න පුළුවන් ද ..

  • @bandara3758
    @bandara3758 4 ปีที่แล้ว +3

    නියමයි වැඩේ ඔහොම කරගෙන යන්න නමෝ බුද්ධාය

    • @ramijwxbwdvhwdu9vu937
      @ramijwxbwdvhwdu9vu937 2 ปีที่แล้ว

      අර අයියා නංගී තවමත් බාධා ගෙනද

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 4 ปีที่แล้ว +8

    ඔයාලගෙ වැඩ සටහන් ආසාවෙන් බලන්නේ උගත යුතු දේ බෝහෝයි ඒ වගේම විනෝදාත්මකයි 21ශතවර්සෙත් මේ වගේ නොදියුනු මෝඩ මිනිස්සුත් ඉන්න එක ගැනනම් හිතට දුකකුත් දැනෙනෙව

  • @SinethraSinethra
    @SinethraSinethra 2 หลายเดือนก่อน

    Oyalata ☸️ බුදුසරණ

  • @Isuru9611
    @Isuru9611 4 ปีที่แล้ว +3

    වශී කතන්දර ඇත්‍තක් තියනවා මන් හිතන්නේ ඒත් මේ උන් බොරුවක් දාන්නෙ පාරම්පරිකව කරන මිනිස්සු ඉන්නවා මන් දන්න තරමින් සූනියම් වශී බන්ඨන කට්ටියයගේ අදහස් දාමූ බලන්න

    • @lara7447
      @lara7447 4 ปีที่แล้ว

      @@pathum.lakmal පලයං පොන්නයෝ යන්න

    • @BeatWine
      @BeatWine 2 หลายเดือนก่อน

      පක තමයි ඇත්ත

  • @TharinduDhanushka
    @TharinduDhanushka 3 ปีที่แล้ว +4

    මේ අමාලි අක්කා නම් ෂෝක් අනේ.... ඒ කතා කරන විදිහට නම් මාත් වශී උනා....

  • @RaniRani-vm6yj
    @RaniRani-vm6yj 2 ปีที่แล้ว

    taruwan.saranai oyala.හැමෝටම .

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 4 ปีที่แล้ว +9

    ඇත්තටම බැලුම්ගල කරන වැඩ සටහන් වලට එක සිතින් ඉස්තුති කරනවා .ඒත් ඔබ තුමන්ලා ගෙ නෙත් නාලිකාවෙන් ඉරු දින උදේ වරුවේ නක්ශාස්ත්‍ර කරුවෙක් එක්ක කරන වැඩ සටහන ගැන ඔබ තුමන්ලා රම්‍යලතා මැණි වගේ හිතෙන්නේ නැද්ද ?

  • @mandaracreations817
    @mandaracreations817 4 ปีที่แล้ว +28

    බැරිවෙයිද මෑනියන්ට කියලා ඩොනල්ඩ් ට්‍ර්ම්ප් වගේ කෙනෙක්ව මෙහේ කෙනෙක්ට වශීකරගන්න.... අපිට ණය නැතිව මූලය ආධාර ටිකක් ගන්න...😂😂😂

    • @Ravy.G
      @Ravy.G 4 ปีที่แล้ว +1

      Mandara Creations
      Heta aniddata godak adara USA 🇺🇸 walin oyalata hambawenawa!
      Gota Donald Trump wa washi karan inne !

    • @janathmendis
      @janathmendis 4 ปีที่แล้ว

      @@Ravy.G oyalata kiyanne ban ethakota uba lankawe ekek nemeda 😁😁

    • @Ravy.G
      @Ravy.G 4 ปีที่แล้ว

      DJ Mendis
      LoLzzz
      Kemati widiyata terum ganin

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 6 หลายเดือนก่อน

    නියමයි නියමයි ඇත්තමයි මේකේ වීඩියෝ එකනම් බලන්නම ඕන

  • @pahanpiyasa5638
    @pahanpiyasa5638 3 ปีที่แล้ว

    Thawa godak meni warun innawa. Ewath hoyanna puluwannam ratatama karan hodama deyak. Neth fm walata thanks.

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 4 ปีที่แล้ว +5

    Neth.Fm.Tanks.balumgalata.💐💐💐💐💐💐💐

  • @niceokok1250
    @niceokok1250 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම

  • @ronialexan
    @ronialexan 3 หลายเดือนก่อน

    Anee Aieya paww ?

  • @kuruvitasampath5246
    @kuruvitasampath5246 2 ปีที่แล้ว

    Aiyo අමාලි nangiyo oya meniyanta katha karana vidiyata mama nikanma wasi una boruwata meniyanta salli denna aepa apo aye aehema adanna aepa wasi wela iwarai niyameta wede kara harima ලස්සනයි තෙරුවන් සරණයි

  • @dilshancreation4172
    @dilshancreation4172 4 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් දෙයක් නෙත් FM

  • @amilakarunarathne9768
    @amilakarunarathne9768 2 ปีที่แล้ว +1

    එක නමි ඇත්ත
    අද වෙිනකොට මම එක දෙවාල යකට සල්ලි දිලා තියේනවා ද
    ලක්ෂ 4ක් ඇත්තටම
    හරිම බොරු කාරයෝ

  • @shawneeshawnee4666
    @shawneeshawnee4666 3 ปีที่แล้ว +4

    තවකේනේක් ඉන්නවානුවර රන්ජනි මැනියෝකේනේක් පටිට හේරක් පුලුවන්නමි ඔය ගැනිත් කෝටුකරගන්න

  • @suchirasandaruwan9633
    @suchirasandaruwan9633 4 ปีที่แล้ว +14

    ඩිස්ලයික් 2ක් තියෙනවා, අනේ මන්දා අර අයියයි, නන්ගියි ඩිස්ලයික් කරලද මන්දා...

  • @suharmasuharma3976
    @suharmasuharma3976 2 ปีที่แล้ว

    Thawayh patta herak innawa nuwara manik inna ariyawathi kiyala patta herak allanna okuth puluwannam oyalata pin

  • @kusumlathairangani9910
    @kusumlathairangani9910 4 ปีที่แล้ว

    ඔබ තුමා ලාට පින්

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว

    බැලුන්ගල කරන කෙනෙක්ව
    Phone එකෙන් සම්බන්ධ කර ගන්න no එක දානවද 🙏🏼

  • @dhammikaperera4302
    @dhammikaperera4302 4 หลายเดือนก่อน

    පල්ලට බෝම්බ ගහල කලයක්වනවා ලංකවෙ අංජනන් කාරායාට කිඋවාම ටාර්ගාල පෙන්නුම් කරය් Neth F.M.ඔයාල ඉක්මනින් යන්න

  • @yghyff4216
    @yghyff4216 3 ปีที่แล้ว +3

    මට.මැනියො.සෙට්
    .කරල.දෙන්න.බැරිද.බබො.සියලු.සැප.සහිතයි

  • @nimmiahinsa3784
    @nimmiahinsa3784 3 ปีที่แล้ว +4

    මෙහෙම හිනවෙවී කලාට වැඩක් නෑ හරියට කරන්න ඕනෙ

  • @shantasunil1835
    @shantasunil1835 2 ปีที่แล้ว

    කුරුණෑගල Trico කාගෝ එකට යන්න ......රට ඉදලා එන අයගේ බඩු පෙටිටි ගන්න ගියාම......හැම තැනින්ම පගාව ගන්න බව හැම කෙනාම කතා වෙන රහසක් හොයලා බලන්න මෙි වාගේම

  • @shanukinehahara3101
    @shanukinehahara3101 3 ปีที่แล้ว +2

    අනේ චාමික සර් මගේ යාලුවෙක්ට ලොකු කරදයක් උනා. අර අනුර සාමි කියලා කෙනක් ඉන්නේ එයාට ලක්ෂ 4 දීලා වැඩක් කර ගන්න. සල්ලි දාපු දවසේ ඉදලා ෆෝන් ඒක වැඩ නැහැ මගේ යාළුවා 15% ගානේ පොලියට අරගෙන තියන්නේ සර්

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 ปีที่แล้ว +1

      මොඩකමට බෙහෙත් තවමහොයාගනනැ

  • @ManikeDisanayake-cg9xb
    @ManikeDisanayake-cg9xb 2 หลายเดือนก่อน

    Ane me gaanuth me vage patta pal boru karanava ne meken venne hari kenatah tank nati aka oyalata godak pin

  • @Nirosha-iu8ni
    @Nirosha-iu8ni 2 หลายเดือนก่อน

    Shan with mashee u tuberta daduwam denna ona ratema inna hora kapuwo, guru maniyoo kiya ganna hora gaanu ayawa karaliyata genath ahinsaka minissunge salli hura kanna udaw karanawata

  • @ashokadayarathne7918
    @ashokadayarathne7918 2 ปีที่แล้ว +1

    රමිය මැනියො මට වසි කරගන්න බැරි වෙයිද

  • @nimalgunatunga961
    @nimalgunatunga961 2 ปีที่แล้ว +1

    අබගෙඩි.තුන.ල,ක්ස.10.යට.යන.රට
    මෙතරමි.බුරුවො.තමයි.තාම.ඉන්නේ
    නොදකින් .හරක්.බුදුසරණයි

  • @dharmasiriwathukaarage6190
    @dharmasiriwathukaarage6190 4 ปีที่แล้ว +1

    Nice work for nath

  • @pamodachamali8918
    @pamodachamali8918 2 ปีที่แล้ว

    මමත් අහුවුනා බදුල්ලේ ජයසිංහ ගුරුන්නාන්සේ කියලා හොර තක්කඩියෙකුට 160000ක් ගත්තා..අහුවෙන්නේ එපා ඕකටනම්

  • @saman..........6901
    @saman..........6901 3 ปีที่แล้ว +2

    අර රාජිනී කියන කට්ටඩ් ගෑනි, පණ්ඩිත්, කියන නම්බු නාමය භාවිතා කරන්නෙ කොහොමද, උදා,,, පණ්ඩිත් අමරදේව .... ඕව නීති විරෝධීයි. අනෙක කොමන්ස් බ්ලොක් කරලා තියෙන්නෙ, කපටි කමට......

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 2 หลายเดือนก่อน

    අයියාව ලබාගන්න ..හැමදේම නැති කරගත්තාලු...🤣🤣🤣🤣..එයා අයියාව ලබාගත්තා....අයියා බලාපොරොත්තු වෙච්චි දේවල් ..අයියාට ලැබුණාද..සැකයි ........

  • @dhammikaperera4302
    @dhammikaperera4302 4 หลายเดือนก่อน

    පල්ලි වලට බෝබ ගහල මෙපමණ කාලයක් ගියා රටඉන්න අජ්නන් කාරායාන්ට පුලුවන් බොම්බ තිබ්බෙ එඋන්සොයාගන්න

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +1

    really great program many thanks take care 😍

  • @puspaperera1647
    @puspaperera1647 4 ปีที่แล้ว +2

    මාත් රැවටුනා මං කතා කල කෙනා නුවර දිගන මං පිටරට ඉන්නේ මං නමි ගෙදර කරදර රස්සාව නැති වෙින්න ගියපු නිසයි රැ18000 ඒකවුන්ට දැමිමා වැඩ කලා කියනවා පස්සේ පොන් අාන්සර් කරන්නේත් නැ මං නමි කියන්නේ කවදාවත් පිටරට ඉන්න අය මෙි වාගේ මිනිස්සුන්ට රැවටෙිනවා ඒපා

    • @janathmendis
      @janathmendis 4 ปีที่แล้ว

      😂😂😂🤣🤣🤣👌

    • @dinushkadinushka4151
      @dinushkadinushka4151 3 ปีที่แล้ว

      එක ඇත්ත මට ත් එම උන මම දුන්න 25000

  • @asankichaya5006
    @asankichaya5006 2 ปีที่แล้ว

    Number eka ewannako

  • @PriyanthaHinatigaia
    @PriyanthaHinatigaia 11 หลายเดือนก่อน

    මහත්තයෝ ඔයාලට පින් සිද්ධ වෙනවා මහත්තයෝ ඔය වගේ වැඩ කරලා ඔවුන්ට අහු වෙනවා මාධ්‍ය අහිංසක මිනිස්සු පව් කරලා බේරගන්න අහිංසක මිනිස්සු

  • @nimalgunatunga961
    @nimalgunatunga961 2 ปีที่แล้ว

    මම .කැගල්ලෙ .පුතේ
    දෙවාල.වලට.ගුමුටිටි.වලින්.සන්ගුුහ
    කරලා.තියනවා .අනේ.අපේ.රටෙ
    මොනතරමි.හරක්.ඉන්නවාද
    මම.ලියනවා.යකො.ලැලුන්ගල
    අහපිය.යකො.නදකින්
    බුදුසරණයි සියලුදෙනාට මමකටාර්

  • @SANOJAL.B
    @SANOJAL.B 2 หลายเดือนก่อน

    හරිනෙ ඉතින් චාමික කිවිවට..චාමික ගෙ හරි නම දෙන්න ඵපැයි 😁😁😁 ඔය දැන් චාමික ලග ඉන්නෙ ලංකාවෙ දේවාල ටිකත් පාතාල වගේ..ඛේදවාචකයක්

  • @SajiwaKumara-q4y
    @SajiwaKumara-q4y 11 หลายเดือนก่อน

    Hadawatin..adri.oyalata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dushanthamenaka768
    @dushanthamenaka768 4 ปีที่แล้ว +5

    මැණික්හීන්න ..guro godai..fb eke විසේකරි..kiyana page eka mekata sambandaiwage..eke thama me video yanne

  • @nimmiahinsa3784
    @nimmiahinsa3784 3 ปีที่แล้ว +3

    රාජිනී කිය්න කෙනත් බොරුලු කරන්නෙ එයාවත් ඔහොම කතා කරලා බලන්න

  • @vimalathinnkoon4469
    @vimalathinnkoon4469 ปีที่แล้ว

    Apooi fb waewahla tiyanna oya dan vim samsara aya van vans danna❤

  • @rosiancharee8597
    @rosiancharee8597 2 ปีที่แล้ว

    ඔබලා මේ කල සේවය බොහොමත්ම අගය කරමි. දුකට පත් මිනිස්සුන්ව තවත් දුකට පත් කරමින් ලේ උරා බොන මේ වගේ තිරිසන්නු මේ විදිහට නැති බන්ගස්තාන කරලා දාන්න ඕනි.
    මේ වගේම තව හොරෙක් ඉන්නවා කුරුණෑගල මාවතගම පිලැස්ස දේවාලයක්‌ තියෙන office එක කුරුණෑගල උයන්දන තියෙන. ආර්. පී.ජේ. සීලරතන වෙදගුරු කියලා ඌම හදා ගත්තු නමක් දාගෙන ඉන්න හොර තක්කඩියෙක්. අනේ හැමෝගෙන්ම මම ඉල්ලන්නේ මේ වගේ ලියන්න. මුන්ව නැති බංගස්තාන කරලා දාන්න ඕනි. මිනිස්සුන්ව දැනුවත් කරලා.

  • @SinethmaSanesi
    @SinethmaSanesi 2 หลายเดือนก่อน

    මල්ලී ආනමඩුවෙී නාගපත්තිනි දේවි ය කියන දෙවියන්ට මනුස්සයන් ලග හත්ගවිවක් ගදඑනවලු එහූමනුස්සයන්ට දේව වරමි දෙනවලු මමදැක්කමයි දෙවියාන්ගනාවෝ නර්තනයේ යෙදෙනවා

  • @mangalikaperera1393
    @mangalikaperera1393 2 หลายเดือนก่อน

    අනේ මටත් අයිය කෙනෙක් නෑ. අයිය කෙනෙක් ගෙනත් දෙන්නකෝ.😂😂😂😂

  • @ramsrak1317
    @ramsrak1317 4 ปีที่แล้ว

    Thaks .eyh me wedi godak rawtuna

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 4 ปีที่แล้ว +3

    මුන්ට මැනියෝ කියන නම විනාශ කරන් නැතිව ඔකට නැන්දා හරි වෙන මොකක් හරි නමක් ගන්න බැරිද?

  • @rajalanka5830
    @rajalanka5830 3 ปีที่แล้ว +1

    මෙ වගෙම ගැනු කෙනෙක් ඉන්නවා .077.9713434නමබර් ඵකෙන් ගුරුකමි ඇඩි දාන .දැන් ⁣⁣මෙ නමිබර් ඵක අයින් කරලා ඉ ලගට වෙන නමිබර් ඵකක් දාල ැඇඩි දානවා කතාකරන කියන්නෙ කැකිරාවේ න් කියල නියම ගම මිගලැවෙ බොරැ කරන්නෙ

    • @rajalanka5830
      @rajalanka5830 3 ปีที่แล้ว

      මෙ යාගෙ නියම නම මහෙෂි.

  • @indikarathnayaka8728
    @indikarathnayaka8728 4 ปีที่แล้ว +1

    Elakiri neth fm wedagana kiyannadeyakne supiri

  • @ShamaliShamali-r1m
    @ShamaliShamali-r1m 5 หลายเดือนก่อน

    මේ ganita මාත් අහුඋන 😂20ක්‌ ගත්ත 2017😂

  • @Bejiya
    @Bejiya 4 ปีที่แล้ว +2

    hello hello channel eke voice eka ahuna

  • @shashisureni9501
    @shashisureni9501 ปีที่แล้ว

    😂 මටත් අයියා කෙනෙක් වශී කරගන්න බැරිද....😂😂😂ලතාවකට ....වශී කරලා ඕනි..

  • @Ahkm4jAhmeud
    @Ahkm4jAhmeud 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anusaranga2404
    @anusaranga2404 3 ปีที่แล้ว

    තනිකර බොරැ....ස්තුතියි ංඔබට

  • @vimalathinnkoon4469
    @vimalathinnkoon4469 ปีที่แล้ว

    Man baluma gaĺa bakanwa harima hoda wedak oyalat pin math dan balan gaman innawa bkna

  • @charith3892
    @charith3892 2 ปีที่แล้ว

    පැතුම් අයියායායා .......

  • @virajmadusanka6556
    @virajmadusanka6556 4 ปีที่แล้ว +2

    bagira kiyanne hello hello channel eke owner neda

  • @pahanpiyasa5638
    @pahanpiyasa5638 3 ปีที่แล้ว

    Amaliwa film ekakata gaththanam marune. Lassanata adanawane

  • @pelendapelenda1467
    @pelendapelenda1467 2 ปีที่แล้ว

    and hoda vada satahanak mm palavanivathavatai meka baluve

  • @NooraNoora-jc3vb
    @NooraNoora-jc3vb 2 หลายเดือนก่อน

    මටත් ඔබට කියන්න දෙයක් තියනවා මෙයාගෙ බොරු කාර් ස්වල්පයක් තියනවා මෙරට ඉන්නෙමෙගදර අයට කරදරයක් උනා මම යලූවෙක් මාර්ගයෙන් මෙම දවලෙට කතාකලා මගෙන් ලොකු මුදලක් ගත්තා ඒත් එයාලා අපිට බොරු කලා ඔයාලට පූලූවන්නම් මෙගැනටිකක් හොයලාබලන්න

  • @lilysingapore
    @lilysingapore ปีที่แล้ว +1

    😂😂😂

  • @yehansilva2008
    @yehansilva2008 3 ปีที่แล้ว

    👍👍👍👍🌹🌹💓බැලුමි ගල

  • @guruguru5035
    @guruguru5035 4 ปีที่แล้ว +2

    සීයට සීයක්ම මේ වගේ හොරැ ඉන්නේ මේ කුවේට්වල හරියට ඉන්නවා ඕවාට අහු උන කට්ට්‍ ය හෙනගහන වැඩ ඕවා

  • @Niroshfootage
    @Niroshfootage 4 ปีที่แล้ว +2

    අයියෙ බැරිද මේ වලස්මුල්ල පැත්තෙ කුඩු අයිස් විකුනන උන් ටික අල්ලල දෙන්න...

    • @pasantharuka5798
      @pasantharuka5798 3 ปีที่แล้ว

      එව්වා කරොත් මුංව මරලා බැලුම්ගල නෑ 😂

  • @indraniindrani1818
    @indraniindrani1818 4 ปีที่แล้ว +2

    අම්පාර පැත්තේ මේ යන වලිනවත්තල දෙන්න ඉමෝ ලයිව්

  • @amalperera8225
    @amalperera8225 3 ปีที่แล้ว +1

    ගුරුකම් ඇත්ත බං.
    හැබැයි හොරු තමයි වැඩියෙන්ම ඉන්නේ. මේ කරන කෙනා ගැනනම් දන්නේ නෑ. මේ වගේ අර ෆාස්ටර් ලගටත් ගිහින් වොයිස් රෙකෝඩ් කලානම් අන්න උබලා තමයි බැලුම්ගල... සිංහලයගේ දේම බොරුයි කිය කිය යන එකමනේ තොපි කරන්නේ..

  • @manjukanchana6730
    @manjukanchana6730 4 ปีที่แล้ว

    නියමයි wada satahan

  • @PriyanthaHinatigaia
    @PriyanthaHinatigaia 11 หลายเดือนก่อน

    ඔක්කොම සක්කිලි හක්ක සල්ලි කඩා ගන්න මිනිස්සු ගේ මහත්තයෝ අවම තමයි කරන්න ඕන

  • @swarnaswarna8710
    @swarnaswarna8710 2 ปีที่แล้ว

    Mat ma vidiyo aka bluwa munta karanna. On kibulanta kanna danna ona

  • @niceokok1250
    @niceokok1250 4 ปีที่แล้ว +1

    අනේ මට නම් එහෙම එපා මට මගේ මැඩම්ව වාසි කරලා දෙන්න බැරිද පඩිය ටිකක් වැඩිකර ගන්න මෑණියනි පිං සිද්ද වෙයි

  • @rajapaksharaju4359
    @rajapaksharaju4359 4 ปีที่แล้ว +2

    මට හෙරොයින් ව්‍යාපාර්ය ගැන. හෙලිදරවුවක් කරන්න ඔින. ඔයාලා උදවු කරනවද. නැත්නමි පාදඩ දේශපාලනය ඉදිරියෙ. අනෙකුත් මාධ්‍යන් වගේ. නිහඩ වෙනවාද.

  • @Jagath-tj9xd
    @Jagath-tj9xd ปีที่แล้ว

    Me inne niyama wesiyo.dimigotta okige kimba athulatama kiynna amali miss.

  • @tarusihimaya2421
    @tarusihimaya2421 4 ปีที่แล้ว

    Me wada sata hana godak watinawa nodanna dewal athta monada boruwa monada kiyla dana ganna terun ganna puluwan man godak asawen neth fm eke jok ahanne wada karna gman hina wevi ahanne

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว

    වැඩිපුරම අපරාධ කෙරෙන්නේ වියළි කලාපයේ. ඒකතමයි. පුදුමෙ

  • @nethmineth7175
    @nethmineth7175 4 ปีที่แล้ว

    Athatama danuwath karanawa. Athatama doru karayo un okkoma.nuwara ගොඩාක් innawa.unnge atha hoyala .unge hora allada denna policiyata.

  • @shenanravindu3580
    @shenanravindu3580 ปีที่แล้ว

    bagirata voice karanne aththanayaka lokka

  • @thilakrathnayake1745
    @thilakrathnayake1745 4 ปีที่แล้ว

    We must respect our mother "maniyan" and they disgrace their own mother saying themselves.
    Our poor young people doesn't know which century they live in.
    Thilak from China

  • @janidunirwan1352
    @janidunirwan1352 ปีที่แล้ว

    Aththa nm nodi boru nm upan dina dunnama kawuda danne aththa nm gam wasagam akka dila aththa poto dila balanna kenekta wasi karanne ayage upan welawa anuwa aka borun am komada wasi wenne puluwan nm aththa nm gam dila balanna kiyala chelenj akak bara denawa mn mewa karana kenek neme ath mn me gena tikak dannawa

  • @lingeshwaranlingesh7831
    @lingeshwaranlingesh7831 4 ปีที่แล้ว +1

    Super

  • @sriyalathammw2673
    @sriyalathammw2673 4 ปีที่แล้ว +4

    පොඩි දරුවන් මෙවා අහලා අම්මාලගෙන් ඉල්ලයි ද දන්නේ නැහැ අය්යව බදින්න ඔනි කියලා (😀 දැන් කාලෙ අලුත් එකනෙ නාකි උන්ගෙත් සහොදර love

  • @manusatha
    @manusatha 4 ปีที่แล้ว +4

    Chamika gedara gihin හමාරයි 😂😂

  • @falvlogs6799
    @falvlogs6799 4 ปีที่แล้ว +4

    “Hello hello” TH-cam channel aka karana aka neda???

  • @shiromiherath1409
    @shiromiherath1409 2 ปีที่แล้ว +1

    තවත් කෙනෙක් eannawa borukariyak giwarani කියලා guru mani කෙනෙක් ai mehama boru කියලා dalli ganne

  • @chandimapriyadarashani5862
    @chandimapriyadarashani5862 3 ปีที่แล้ว

    Kuwaitwala hitiya ganjyak akka akatuwala vidiyo akak karanna kaka dewala kapuwa magsn salli aran p. Akawat answer kala na. Mama banala cament kala. Dan vidiyo aka ien karala. Henama gahapan okata.

  • @slimsheydy8850
    @slimsheydy8850 4 ปีที่แล้ว +5

    කොහොමත් ලංකාවෙ මෝඩ හරක්ට මේ වගේ ගොං මෑණියො දෙවිවරු තමයි. 😆😆

  • @sandeepperera3552
    @sandeepperera3552 4 ปีที่แล้ว +7

    අයියා පස්සේ ගියාද නංගි

  • @chadaihstsu
    @chadaihstsu 3 ปีที่แล้ว

    Lankawe, Rata palanaya karana ewinuth, oyawage mithywal passe, yanawanam, samanya minissu gana mona kathrada..

  • @malanujitha515
    @malanujitha515 2 ปีที่แล้ว

    පට්ට. බ්‍රෝ. 😂😂😂😂🤣

  • @dileeshadinali2585
    @dileeshadinali2585 2 หลายเดือนก่อน

    Oya kiyana nangita aiya පල්ලම් බස්සා thiyenne. Oya මෑණියන් kiya හඳුන්වා ගන්නා unmara badu.

  • @fathimacool7097
    @fathimacool7097 3 ปีที่แล้ว +1

    මේකිගෙ කකුල් දෙක අස්සට තමයි ගැට දාන්න ඕනේ