බිම්මල් ඇති තරම් කාලා යන්න මට සල්ලි එපා | බිම්මල් සමග පොල් රොටී| bimmal samaga pol roti| hirun hotel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 112

  • @MahesikaSampath
    @MahesikaSampath 7 หลายเดือนก่อน +5

    අපි කැවා මාරම රසයි බිම්මල් එකනම් මාරම සුවදයි එ වගෙම රසයි මරු ඉදිරියටත් රස කැම හදන්න ජය වෙිවා ❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට සහෝ 😍😍😍

  • @dilushipeiris7319
    @dilushipeiris7319 7 หลายเดือนก่อน +7

    වැඩිකල් යන්න කලින් පුංචි හෝටලයක් ඔතන දාන්න පුලුවන් වෙයි.. උතුරන්න ඕන හොදටම....ජයෙන් ජය....ජේසු පිහිටයි

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      එක ඇත්ත හදවතින්ම ස්තූතියි ඔබට 😍😍

  • @shinestar1589
    @shinestar1589 7 หลายเดือนก่อน +8

    අන්න ඒවගේ වීඩියෝ බලන්න ආසයි බුදුසරණයි

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @chathuralakshika9334
    @chathuralakshika9334 7 หลายเดือนก่อน +3

    කන්න දිල කිය ගත්තා පඩු නැ දියුණු වෙන්න දියුණු වෙන්න ඔන ...

  • @Maduhansi465
    @Maduhansi465 7 หลายเดือนก่อน +3

    Oyage video hari lassanai aiya ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි නංගි 😍😍

  • @isiwaraya
    @isiwaraya 7 หลายเดือนก่อน +3

    සුපිරි සහෝ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි දිලීප් සහෝ 😍😍

  • @wasantakumara5770
    @wasantakumara5770 7 หลายเดือนก่อน +3

    නියමයි කොහෙද තැන 👌👌👌❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน +1

      ගම්පොළ ඉදලා නුවරඑළිය පැත්තට යද්දි අටභාගේ පහුවෙලා දකුණු පැත්තෙ 😍😍

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 7 หลายเดือนก่อน +3

    👍💪 ජයවේවා ❤️❤️❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි තිවංක මල්ලි 😍😍😍

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 3 หลายเดือนก่อน +2

    🥰🥰😊

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 7 หลายเดือนก่อน +2

    ස්තූතියි මෙ වගේ අයව සොයාගෙන ගිහින් රටට පෙන්වන එකට ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

  • @ashanpathirana-ob2fp
    @ashanpathirana-ob2fp 7 หลายเดือนก่อน +3

    නියමයි සුපිරි

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @saas179
    @saas179 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏 දියුණු wennama ona jayawewa

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි 😍😍

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 7 หลายเดือนก่อน +2

    Wede thiyenne sink ekak hoda ekak dala ..gas lipak set kara gatta nam hari

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍

  • @madhuramallika9828
    @madhuramallika9828 7 หลายเดือนก่อน +17

    අල කොල කාලම නැහැ ..ආසයි..කන්න..දවසක එන්නම්..උතුරන්න හරියන්න ඕනෙ..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      නුවරඑළිය යන ගමන් කන්න රොටියට විතරයි සල්ලි ඕනී ව්‍යාංජනයක් නොමිලේ

    • @prabathchaminda5422
      @prabathchaminda5422 7 หลายเดือนก่อน

      එංගලන්තයේ ද ඉන්නේ

    • @chathurasrinayaka2745
      @chathurasrinayaka2745 7 หลายเดือนก่อน

      @@prabathchaminda5422 ඔයානම් අනිවා සබරගමුවේ කෙනෙක්

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 7 หลายเดือนก่อน +3

    එලම 👍👌

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ 😍😍

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 7 หลายเดือนก่อน +3

    Mushroom + Rottie + tomato sauce = perfect combination ❤

  • @kanti7069
    @kanti7069 7 หลายเดือนก่อน +2

    Koheda me theruwan saranai

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      ගම්පොළ ඉදලා නුවරඑළිය පැත්තට යද්දි අටභාගේ පහුවෙලා දකුණු පැත්තෙ තියෙන්නේ 😍😍

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 7 หลายเดือนก่อน +1

    Jayenma jayaweewa sahoodarayaaa ❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි දිගටම ඉන්න අපිත් ඒක්ක 😍😍❤

  • @florenceherath3732
    @florenceherath3732 7 หลายเดือนก่อน +16

    වැඩෙනම් නියමයි කනබොන කැම හදනකොට පිරිසිදුතාවය
    ගැනත් බැලුවනම් නියමයි🤔 අත් ආවරනයක් දමාගෙන එවගෙම කැම හදනවිට කතාකර කර වඩකිරිම සුදුසු නොවෙ එසෙනම් මුකආවරනය කලයුයි🤔🤷‍♂️

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

    • @bad-325
      @bad-325 7 หลายเดือนก่อน +2

      අත් ආවරණ දාන එක ප්‍රායෝගික නෑ , එහෙනම් රොටියෙන් රොටියට දාන්න වෙයි

    • @shamyadesilva
      @shamyadesilva 7 หลายเดือนก่อน

      tho nam jvp ballekma thamai,,hema ekema weradi dakina jvp balla

    • @sluturn
      @sluturn 7 หลายเดือนก่อน

      Monawada yko hema magulatama jvp ganne weraffak pennuwoth narakada? Me manussaya aththane kiyanne. Wahal heththa gon sajiyage boru petaw

    • @kanti7069
      @kanti7069 7 หลายเดือนก่อน

      Ekagai ❤

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 7 หลายเดือนก่อน +2

    Minisungana hithana sundara minisun lankwe thawa thawa boweeaa satuta udawewaaa🇨🇾🇱🇰🇱🇰🇱🇰🕉🕉🕉🕉🕉🕉🕉👍💐

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @CeylonTast
    @CeylonTast 7 หลายเดือนก่อน +4

    රසකාරක දාන්නේ නැතලු, එතකොට ඔය ළිප ළඟ තියන රතු පාට පියන තියන කහපාට පෙට්ටිය මොකද්ද ? කියලත් කියනවා සරලව, සරලව.😊

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน +1

      එතන අයිස් පෙට්ටිත් තිබුනා තවත් පෙට්ටි තිබුණා ඒවගේ මොනවා තියෙනවද බැලුවේ නම් නෑ ගිය වෙලාවක පියනත් ඇරලම බලන්න , එයා නම් කියන්නේ දාන්නේ නෑ කියලා 😃😃

  • @charithakelum1792
    @charithakelum1792 7 หลายเดือนก่อน +2

    rotiyaka mila kiyak wage wewida?

  • @b.k.hmadushani4883
    @b.k.hmadushani4883 21 วันที่ผ่านมา +1

    Aiye ethkota bimmal naikochchi pelet ekk kiyd

    • @lakshithavlogs
      @lakshithavlogs  21 วันที่ผ่านมา

      රොටී වලට විතරයි ගන්නෙ

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 7 หลายเดือนก่อน +3

    Oya resturent eka karana kenata lucky face ekak thiyenne..

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @fernandosarath4694
    @fernandosarath4694 7 หลายเดือนก่อน +1

    👍👍👍👍♥️♥️ From Italy

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි සරත් අයියා 🙏🙏😍😍

  • @Travel360Ceylonofficial
    @Travel360Ceylonofficial 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @santhivitharana2341
    @santhivitharana2341 7 หลายเดือนก่อน +1

    Theruwan saranin thawath haroyanna one me wage ayata.

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @ShashikaSamod
    @ShashikaSamod 7 หลายเดือนก่อน

    Jaya wewa sahodaraya❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @aywlifestyle
    @aywlifestyle 7 หลายเดือนก่อน +1

    Location pls love to visit this place

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน +1

      ගම්පොළ සිට නුවරඑළිය පැත්තට යද්දි අටභාගේ පහුවෙලා දකුණු පැත්තෙ 😍😍

  • @TravelwithCnk
    @TravelwithCnk 7 หลายเดือนก่อน +2

    ලක්ශිත අයියා ❤ සුපිරියක් 😊

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි චතුරංග මල්ලි 😍😍

  • @IndikaNewzealand
    @IndikaNewzealand 7 หลายเดือนก่อน +1

    Supirima thana❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @NesanduBandara-xk1zi
    @NesanduBandara-xk1zi 7 หลายเดือนก่อน +2

    ❤❤😊👌

  • @DarazMyone
    @DarazMyone 7 หลายเดือนก่อน +1

    Cam eka update karanna

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      ඉදිරියේදී කරන්න ඉන්නෙ සහෝ හදවතින්ම ස්තූතියි 😍😍

    • @DarazMyone
      @DarazMyone 7 หลายเดือนก่อน +1

      @@lakshithavlogs ❤️‍🩹💪

  • @chinthakachris8827
    @chinthakachris8827 7 หลายเดือนก่อน +1

    Jaya veva

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 7 หลายเดือนก่อน +1

    👍

  • @greshank3695
    @greshank3695 7 หลายเดือนก่อน +1

    ❤️👍👍👍👌👌

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 🙏🙏😍

  • @darshiliyanage9429
    @darshiliyanage9429 7 หลายเดือนก่อน +1

    Very good Do i

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 😍😍

  • @manojsampath927
    @manojsampath927 7 หลายเดือนก่อน +1

    කොහෙද තියෙන්නේ මේක

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน +2

      ගම්පොළ ඉදලා නුවරඑළිය පැත්තට යද්දි අටභාගේ පහුවෙලා දකුණු පැත්තෙ 😍😍

    • @lahiruchanaka3699
      @lahiruchanaka3699 6 หลายเดือนก่อน

      Video eka balanna hariyata, plase eka kiyanawa.
      Tital eka balala nikam comment dhanna epa bosaaa

  • @sunethrajayasingha2520
    @sunethrajayasingha2520 7 หลายเดือนก่อน +1

    Koheda thiyenne

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      ගම්පොළ ඉදලා නුවරඑළිය පැත්තෙ යද්දී අටභාගේ පහුවෙලා දකුණු පැත්තෙ 😍😍

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 7 หลายเดือนก่อน +1

    Thawa pireseda wa ath meas ahema danna

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @p.asrangith1570
    @p.asrangith1570 7 หลายเดือนก่อน +1

    දියුනුවෙන් දියුනුවට පත්වෙවා

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍

  • @chamarajayanath1711
    @chamarajayanath1711 7 หลายเดือนก่อน +5

    සංඝ කැරියො බ්ලැක් පෝක් කන්න පුරුදු කරද්දි,පොල් රොටි කන්න කොච්චර දේවල් තියේද. දවසින් දවස දියුණු වේවා.

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍

    • @danuka0
      @danuka0 7 หลายเดือนก่อน +1

      උබ දන්න පකක් නෑ බන් 😂

    • @chamarajayanath1711
      @chamarajayanath1711 7 หลายเดือนก่อน

      @@danuka0 උබෙ අම්මද දන්නෙ පොන්නයගෙ

    • @bad-325
      @bad-325 7 หลายเดือนก่อน +1

      කාදිනල් කැරියෝ මාලු කද්දී උබ හිටියේ ජේසුගේ pake ද 😂😂

    • @chamarajayanath1711
      @chamarajayanath1711 7 หลายเดือนก่อน

      @@bad-325 උබගෙ අම්මට දිව දාන ගමන් හිටියෙ

  • @ChandanaRasika
    @ChandanaRasika 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @wajirarathna3609
    @wajirarathna3609 2 หลายเดือนก่อน +1

    💖💖💖💖💖💖

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖💖