විශ්වයේ සොඳුරුතම නිර්මාණය ආදරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 78

  • @IsharaIsharasandamali
    @IsharaIsharasandamali หลายเดือนก่อน +9

    ඇත්ත මිස්.මිනිස්සුන්ට ආදරේ කරන්වට වඩා හොදයි ස්භාව ධර්මයට ආදරේ කරන එක❤❤

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 19 วันที่ผ่านมา

    හැමදාම හිත හදපු ඔබතුමියට ගොඩක් පිං. විශ්වමාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .ඔබතුමියට නිදුක් නිරෝගි දිර්ගායු සුව වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @upekshadisanayaka272
    @upekshadisanayaka272 หลายเดือนก่อน +5

    ඔබතුමිය ලස්සන වෙනවා හැමදාම ❤️🙏බොහොම ස්තුතියි❤️ හිත නිවෙනවා අදහස් වලට❤️🙏

  • @malmichathurangika8947
    @malmichathurangika8947 หลายเดือนก่อน +4

    ඔබතුමියටත් මේ ලෝකයේ සියලූම මනුෂ්‍ය යන්ටත් සියලූම සත්වයින්ටත් මට ත් මගෙ ආදණීය පවුලේ සැමටත් විශ්ව මාතව ගේ පිහිට ආශිර්වාදය ලැබේවා !!! විශ්ව මාතවටත් අනේ ක වාරයක් ස්තූති වේවා 🙏❤️💐!!!

  • @kumudinideepika1027
    @kumudinideepika1027 หลายเดือนก่อน +5

    නිවැරැදි දේම දෙන්න ඔබට ශක්තිය ලැබේවා !!!

  • @VindyaMadushani-w3t
    @VindyaMadushani-w3t หลายเดือนก่อน +8

    ඔබතුමියට මං ඉතාමත් ගෞරව කරනවා ඔබතුමියගේ සියලු කටයුතු සාර්ථක වේවා විශ්වය ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබට ලැබේවා

    • @telenachamindhi529
      @telenachamindhi529 หลายเดือนก่อน +2

      මාත් ප්‍රාර්ථනා කරනවා !!😊

  • @ParthanaSabi
    @ParthanaSabi หลายเดือนก่อน +1

    ඔබතුමිය අද හරිම ලස්සනයි..මේ ලෝකේ හැම ගැනියෙක්ම අාදරේට ලෝබයි...හැමෝටම අාදරේ ලැබේවා ...❤❤❤

  • @deepadammika9446
    @deepadammika9446 หลายเดือนก่อน +2

    ඔබතුමියත් අපට ආදරණිය .කෙනෙක් මමත් ඔබට ආදරණිය කෙනෙක් බොහොම ස්තුතියි ඔබට ඔබේ ආදරය වැඩි වැඩියෙන් අපට ලැබේවාඔබ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ❤❤❤❤❤💕💕💕🙏🙏🙏

  • @dulannisala6587
    @dulannisala6587 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔව් මිස් විශ්වයේ දෙන ආදරය සුන්දරව දකින්න හැමෝටම බැහැ විශ්වය එක්ක ආදරය විඳින්න මටනම් ඕන 💙💚 මිස් අද හරිම ආදරනියයි 💙🌹

  • @maduhasi1
    @maduhasi1 หลายเดือนก่อน +2

    ඔයාගේ videos ඔක්කොම කෙටියි පැහැදිලි, නිරවුල්ව කියන්න ඕන ටික කියනවා. බලන්න ආස හිතෙනවා. එකක් ඉවරවෙන්න එකක් ඔක්කොම වගේ බැලුව, ගොඩක් ඒවා මටම කියනවා වගේ. පින්❤.

  • @user-kq8im1cz2o
    @user-kq8im1cz2o หลายเดือนก่อน +1

    මාගේ ජීවිතයේ ඉහලින්ම ගෞරව කරන චරිතයක් වූ ඔබතුමිය, ඔබතුමිය දෙන උපදෙස් අපගේ ජීවිතයට ඉතාමත් වැදගත් , ඔබතුමියගේ සහ පවුලේ අයගේ සියලු කටයුතු සාර්ථක වේවා. Triple Gem Bless you and your family, Thank you universe and Miss 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anandalalithrathenatilake8920
    @anandalalithrathenatilake8920 หลายเดือนก่อน +1

    කියපු හැමදේම ඇත්ත මිස්.දුෂ්ටකම,කුහක කම,ඊර්ෂ්‍යාව පිරැණු සමාජයක මේවගේ වචනයක් දෙයක් අහන්න ලැබේන එකත් සතුටක්.මිස් කියන දේවල් අහපුවම සතුට ලැබෙනවා.හැමවෙලේම සතුටක් හිතේ පවතිනවා.ඒක මං හැමදාම අත්විදින දෙයක්.දිර්ඝායු වේවා මිස්.

  • @user-xw8pp1fk9k
    @user-xw8pp1fk9k หลายเดือนก่อน +1

    මිස් හැමදාමත් ජීවිතේ යථාර්ථය කියලදීල සිත් සුවපත්කරනවාට ස්තුතියි බුදුසරනයි මල්වානේ අක්කා

  • @chamindasenarathna159
    @chamindasenarathna159 หลายเดือนก่อน +1

    "ආයුබෝවන් "
    තෙරුවන් සරණයි
    බොහොම ස්තුති ඔබතුමියට සහතික ඇත්ත මේ වටිනා ධනාත්මක සිතුවිල්ල "ආදරය" කියන අකුරු හතරේ මහා ගැබුරු අර්ථයක් තියෙනවා ....
    ඒ ගැබුරු අදහස තේරුම් කර දුන් ඔබ තුමියට අනේක වාරයක් ස්තූති ....ස්තූති ....ස්තූති
    ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා ....
    දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ....
    විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය සහ ආදරය ඔබ අප සියලු දෙනාටම ලැබේවා .....
    අනේක වාරයක් විශ්ව මාතාවට ස්තූති ...ස්තූති ...ස්තූති
    බුදු සරණයි

  • @user-gx5be9mb2k
    @user-gx5be9mb2k หลายเดือนก่อน +1

    ස්තුතියි ම්ස් වට්නා කතාවක් 💐 ආදරණිය ව්ශ්වයට මම ගොඩක් ආදරෙයි ව්ශ්වයේ ආදරය මට ලැබුනට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @BalasuriyaRanjith
    @BalasuriyaRanjith หลายเดือนก่อน

    මෙවැනි වැඩසටහන් තව තවත් ගෙන ඒමට ඔබ තුමියට ශක්තිය දෛර්‍ය ලැබේවා ❤❤❤

  • @user-yu3im4si1w
    @user-yu3im4si1w หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි කාංචනා සුදු මැණිකේ ...ආදරණිය ආදරය හරිම සුන්දරයි ..ලෝකයටම ස්වභාව ධර්මයටත් ආදරය කරන අයට තමන් කැමති ආදරණිය බව ලැබෙනවා ...නමුත් බොහොමයක් අය ආදරය කියන්නේ එකම දෙයකට ..නමුත් ආදරය කියන්නේ හරිම සංකිර්න සංකල්පනා වක්...
    මම දන්නා අයුරින් ආදරණිය වු තරමටම ආදරය ලැබෙනවා ....

  • @sujeewjayasekara3228
    @sujeewjayasekara3228 หลายเดือนก่อน

    සහෝදරී.....ඔයාගේ වීඩියෝ මට බලන්න ලැබුනේ මම හොඳටම දුකෙන් ඉන්න වෙල්ලාවක.මේ වචනවලට පුලුවන් වුනා මාව සතුටු කරන්න.....ඇත්තටම ඒකත් විශ්වයේ ප්‍රාතිහාර්‍යක්....ස්තූතියි 🙏ආදරෙයි❤

  • @lilashidevindi222
    @lilashidevindi222 หลายเดือนก่อน +1

    මේ වචන වලින් පුදුම සැනසීමක් දැනෙනවා Aunty මේ වෙලාවෙත් මට 333 angel number එක පෙනුනා විශ්වය හැම මොහොතෙම අපි එක්ක ඉන්නවා thank you aunty & universe❤❤

  • @WAJIRAMadarasinha
    @WAJIRAMadarasinha หลายเดือนก่อน +2

    ස්තූතීයී

  • @mgsbandara8988
    @mgsbandara8988 หลายเดือนก่อน +1

    Miss obathumiyata ගොඩක් adarei obathumiya oba ape සමාජයට godak watinawa bs

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි අද

  • @dhammikawelagedara-lf4wb
    @dhammikawelagedara-lf4wb หลายเดือนก่อน +1

    Mista godak isthuthi mewage dewal adarayenma nirlobiwa kiyala denawata siyalu sathwayanta adaraya labewa ❤️‍🩹❤️‍🩹❤️‍🩹ආදරනීය ව්ශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @HarshaniKaushalya-cy9by
    @HarshaniKaushalya-cy9by หลายเดือนก่อน

    Thank you so much mother universe ☺️🙏

  • @buddhiattanayake6488
    @buddhiattanayake6488 หลายเดือนก่อน +1

    Thanks. Do a video on unconditional love and unconditional happiness. Keep on posting. Wish you all the best. May the blessings of noble triple gem be with you.

  • @jankitennakoon189
    @jankitennakoon189 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමදාමත් ....❤❤❤❤ budusarani miss❤❤❤❤

  • @gimhanipeiris8348
    @gimhanipeiris8348 หลายเดือนก่อน +1

    මන් කෙනෙක්ට ආදරේ කරනව මන් ඒ මනුස්සය ට ගොඩක් ආදරෙයි, ඒත් එයා දැනටමත් වෙන කෙනෙක් ගේ මට කිසිම හිතක් නෑ එයාගේ බිරිඳ ගෙන් එයාව උදුරගන්න, හෝ එයාව ඒ කෙනා කෙරෙහි බීඳවන්න
    . මන් උත්සාහ කරා එයාට ආදරේ නොකර ඉන්න ඒත් මට ඒක නවත්තන්න බෑ. මන් එයාව දැක්ක මුල් දවසේ ඉදන්ම මට හිත ඇතුලේ කියාගන්න බැරි හැඟීමක් දැනෙනවා. එයා දන්නවා එයා දැනටමත් වෙන කෙනෙක් ගේ නිසා එයා ආදරේ කරන්න බයයි නමුත් එයා දන්නවා මන් ආදරෙයි කියලා, එයා සංස්කෘතිය නිසා මගේ ආදරේට නොසෑහෙන්න බනිනවා යාලුවෙක් විදිහට ඉන්න කියලා. ඒත් මට එයාට ආදරේ කරන එක නවත්තන්න බෑ. ඒත් මට පවක් කරන්න ඕන නෑ. මන් ඒ පවුල කඩන්න හිතන්නේ නෑ ඇත්තෙන්ම . ඒත් මන් දුකින් ඉන්නේ මගේ අදරෙට එයා බණිද්දී 😢.

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 หลายเดือนก่อน +1

    ඔබතුමියට මම සුබ පතනවා ඔබතුමියගේ උපදෙස්වලට මම ගරැ කරනවා

  • @jagathkalugampitiya8231
    @jagathkalugampitiya8231 หลายเดือนก่อน +1

    Thank you miss thank you universe ❤❤🎉

  • @nayanaChampika-ho4vy
    @nayanaChampika-ho4vy หลายเดือนก่อน +2

    Thank you miss❤

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි mis🙏🙏🙏❤️❤️❤️💫✨️💚❤️💫✨️💚

  • @manojanijayasinghe3179
    @manojanijayasinghe3179 หลายเดือนก่อน +1

    අපි අද ආවා ආදරණීය miss බලන්න ❤❤❤❤

  • @user-qn3ct4sn5x
    @user-qn3ct4sn5x 17 วันที่ผ่านมา

    ස්තුතියි miss

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 หลายเดือนก่อน +1

    ❤❤ ආදරෙයි හැමදාටම

  • @MsKumari-ip2ht
    @MsKumari-ip2ht หลายเดือนก่อน +1

    හදවතින්ම ස්තුති

  • @dammikamanel9147
    @dammikamanel9147 หลายเดือนก่อน

    ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි🙏🪷

  • @narmadakarunasena8890
    @narmadakarunasena8890 หลายเดือนก่อน

    Thank you very much❤❤❤❤love tou all

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d หลายเดือนก่อน

    සුන්දර ආදරණීය කාන්තාවක් 😍♥️

  • @anjaleemadhushani9820
    @anjaleemadhushani9820 หลายเดือนก่อน +2

    ❤❤

  • @NilukshiPriyalanka
    @NilukshiPriyalanka หลายเดือนก่อน

    Theruwan saranai mis❤❤

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට ❤

  • @achaladesilva6132
    @achaladesilva6132 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි මිස් ❤❤

  • @dilhanidharmasena9757
    @dilhanidharmasena9757 หลายเดือนก่อน +1

    Sthuthi mis❤🙏

  • @udayanganimalkanthihaliyad256
    @udayanganimalkanthihaliyad256 หลายเดือนก่อน +2

    ❤️❤️❤️🙏🙏🙏💐💐💐

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 หลายเดือนก่อน +1

    BS 🙏❤️❤️

  • @shashinilakshani6528
    @shashinilakshani6528 หลายเดือนก่อน +1

    Sthuthi❤

  • @PasiduPiyumal-f6u
    @PasiduPiyumal-f6u หลายเดือนก่อน

    මිස් මට දෙයක් දැන ගන්න තියෙනවා අනිවාර්යයෙන් මට මේකට පිළිතුරක් ලබා දෙන්න....මම දැන් ටික කාලෙක ඉදන් විශ්වයෙන් දෙයක් ඉල්ලනවා manifestation කරනවා visualize කරනවා method කරනවා හැමදාම ඒව කරද්දී මම angel number සමනලුන් එහෙම දකිනවා හැමදාම වගේ විශේෂයෙන්ම 11:11 angel number එක හැමදාම දකිනවා.. මගේ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන්න තිබුන ලොකුම බාධාවක් ඉවත් උනා නමුත් ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන එකට ඉවත් උන බාධකයට වඩා වැඩි තවත් බාධකයන් ගොඩාක් දැන් ඇවිල්ලා තියෙනවා අනේ මිස් මට කියන්නකෝ එහෙම වෙන්නෙ ඇයිද කියලා 😢🙏

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @user-jz7vf3jc5f
    @user-jz7vf3jc5f หลายเดือนก่อน

    Mama harima asay mis Katha karana widiyata.ane mis mama mage hadahana balala godak manasikawa watila Inne.pissu wage.mata hadahana balaganna one kohomada mama eka karanne.

  • @sulakshiprathibha8680
    @sulakshiprathibha8680 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @user-jg9md8ve8j
    @user-jg9md8ve8j หลายเดือนก่อน +2

    මම නම් ඉතින් අදරය එකෙනම ෆෙල් ඇ 🤣

  • @chithrakumari1395
    @chithrakumari1395 หลายเดือนก่อน +1

    හොඳ දේවල් හොඳම welwata apeta දෙන mis ta godariyk estutiyi

  • @malanipathirana8278
    @malanipathirana8278 หลายเดือนก่อน

    Theruwansaranai

  • @TharushiPoornima-sm4uj
    @TharushiPoornima-sm4uj หลายเดือนก่อน

    මිස් මුණගැසී කතාකිරීමට දිනයක් වේලාවක් වෙන් කරගන්න පුලුවන්ද ?

  • @shanika875
    @shanika875 27 วันที่ผ่านมา

    Yoni porondam nogalapunoth aedenna galapenne nadda,wife-sinha,husband -ath yoni

  • @Upeksha-ts2pf
    @Upeksha-ts2pf หลายเดือนก่อน +1

    මිස්ව මුණ ගැහෙන්න ලගදිම එන්න ඉන්නේ 😊

  • @nimashajayathilaka6065
    @nimashajayathilaka6065 หลายเดือนก่อน

    අනේ මිස් ප්‍රියමුර්ත දෝෂය කියන්නේ මොකද්ද.... පිළිතුරක් දෙන්න😢🙏🙏🙏🙏

  • @rasithasirimewan889
    @rasithasirimewan889 7 วันที่ผ่านมา

    26 angel number aka mening aka mokakda kiyela dannawada?

  • @gshshggs1133
    @gshshggs1133 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @chathurinijayoda4550
    @chathurinijayoda4550 หลายเดือนก่อน

  • @NilanthaBalasuriya-ry3pe
    @NilanthaBalasuriya-ry3pe หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @InokaLakmali-ii4jx
    @InokaLakmali-ii4jx หลายเดือนก่อน +1

    Mis mista call gaththama rongnambar kiyanawane.

  • @IreshaLakmini-m5h
    @IreshaLakmini-m5h หลายเดือนก่อน

    Missing oyatath kathawa karanna oni
    Please nambar ekak denna

  • @KumuduRenuka-cj1rx
    @KumuduRenuka-cj1rx หลายเดือนก่อน

    Miss mata misge t.p no danna ❤

  • @ChandrikaPriyadarshani-n7r
    @ChandrikaPriyadarshani-n7r หลายเดือนก่อน

    ❤❤❤️❤️❤️❤️❤💓💓💓🥰🥰🥰🎉

  • @sewwandi6415
    @sewwandi6415 หลายเดือนก่อน

    Miss contact no ekak dannako

  • @ruwanidasanayaka1756
    @ruwanidasanayaka1756 หลายเดือนก่อน

    Oyage phone number weda krnne miss..weda karana number akak denna.

  • @user-yo5kn7xo9k
    @user-yo5kn7xo9k หลายเดือนก่อน

    Thank you miss ❤❤❤

  • @sadnaperera3570
    @sadnaperera3570 หลายเดือนก่อน

  • @ChampaSenanayaka
    @ChampaSenanayaka หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @pilipsangeewa5776
    @pilipsangeewa5776 หลายเดือนก่อน +1

    ❤❤

  • @thisaranabookcenter318
    @thisaranabookcenter318 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @IreshaLakmini-m5h
    @IreshaLakmini-m5h หลายเดือนก่อน

    ❤❤❤

  • @IreshaLakmini-m5h
    @IreshaLakmini-m5h หลายเดือนก่อน

    ❤❤❤

  • @NuwanBuddhika-m6p
    @NuwanBuddhika-m6p หลายเดือนก่อน

    ❤❤❤

  • @asankaalahakoon6528
    @asankaalahakoon6528 หลายเดือนก่อน +1