මානසික ආතතිය නැති කර ගැනීමට කරුනු 10 ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 139

  • @shanyt2337
    @shanyt2337 ปีที่แล้ว +32

    1=නින්ද
    2=බාවනාව
    3=සුරතල් සතුන් ඇතිකිරීම
    4=සංගීතය
    5=සංචරනය
    6=ඇවිදීම
    7=ගෙවතු වගාව
    8=හාස්‍ය ජනක චිත්‍රප්ටි නැරඹීම
    9=යෝග
    10=නිල ප්‍රතිකාර
    👌👌

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 2 หลายเดือนก่อน +3

    ඔබ ප්‍රතමයෙන් සන්සුන් වෙන්න ,වේගය වැඩි කියලා දෙනවා ,ගුරුවරුන් ආදර්ශ විය යුතුයි ,බොහෝ ස්තුති .

  • @malkiapsara732
    @malkiapsara732 2 ปีที่แล้ว +3

    Godak pin sir mage manasika athathiya suwa wewaa

  • @udeshaimanjali7718
    @udeshaimanjali7718 ปีที่แล้ว +3

    සර්,මම ලේන් පැටියෙක් හැදුවා මාස තුනහමාරක් විතර එයා මගෙ ළඟ හිටියා.පෙරේදා පාන්දර එය නැති උනා.අනේ මට ඒක දරාගන්න බෑ ඩොක්ටර් .නැති උන දවසෙ උදෙත් මාත් එක්ක සෙල්ලම් කරා.එයා හරිම හුරතල්.කවදාවත් මාව හපලවත් නෑ .හරිම අහිංසකයි.එයාව අපේ ගෙදරට ගේනකොට එයාට දවස් ගානක් වගෙ ඉපදිලා.ඇස් ඇරියෙත් ගෙනත් සති දෙකකට පස්සෙ.මට එයාව හැමතැනම මැවිලා පේනවා.මම මොකක්ද කරන්න ඕනෙ.මට හරිම පාලුයි.එදා මාත් එක්ක සෙල්ලම් කරලා මම එයාව කූඩුවට දාලා වෙන වැඩක හිටියෙ.පැය භාගෙකින් වගේ මම ඇවිත් එයාව අතට ගත්තෙ .අනේ ඊට පස්සෙ බලනකොට කකුල් දෙක පන නෑ .කකුල් කඩන් වැටෙනවා.ඩොක්ටර් කෙනෙක් ගාවට ගියානම් බෙහෙත් විදින්න වෙනවා.එතකොට ඒ වේදනාව ලේනුන්ට දරාගන්න බෑලු කොහොමත් මැරෙනවලු.මට මගෙ පැටියගෙ හුරතල් හැමතැනම මැවිලා පේනවා.මං කරන්න ඕනෙ මොකකද?.එයාට මම ලේන්නු කියන ගෲප් එකේ ඒ සම්බන්ද අයගෙන් බෙහෙත් අහලා දුන්නෙ.ඒ බෙහෙත් වලට නිදාගෙනමයි හිටියෙ.පාන්දර දෙකට බෙහෙත් පොවන්න එනකොට එයා මාව දාලම ගිහින්.අනේ මට විසඳුමක් දෙන්න මට දරාගන්න බෑ මේ වේදනාව .🙏මගෙ පැටියා වෙනුවෙන් මන් පින් දුන්නා.අනේ එයා මගෙ දරුවෙක් වෙලා මගේ ළඟට එන්න කියලා.මට හිත නිදහස් කරගන්න මොකක්ද මන් කරන්නෙ.මට මතක් වෙන වෙන සැරේට කඳුලු එනවා.එයා මගෙ අතේමයි කොයි වෙලාවෙත්

  • @cloudstory7329
    @cloudstory7329 ปีที่แล้ว +4

    කියපු දේවල් ගොඩක් වටිනවා ❤️thank you

  • @Ravindra1975-w7d
    @Ravindra1975-w7d ปีที่แล้ว

    ඉතාමත් වටිනා විස්තරයක්...... ස්තුතියි ඔබ‍ට 🙏

  • @sasindumalwahtha9064
    @sasindumalwahtha9064 3 ปีที่แล้ว +1

    Mobile phone පාවිච්චි කරන එක ප්‍රශ්නයක්ද?

  • @රොබින්
    @රොබින් 4 หลายเดือนก่อน +3

    මට අමුතු දෙයක් තියනවා.නිකන් වරදකාරී හැගීමක් , මම හොදින් ම දන්නා යම් කරුණක් ගැන නැවත නැවත සිතන එක එහෙම හිතුව නැත්තන් මගේ හිතට මාර අවුල් ඇයි එහෙම වෙන්නෙ ප්‍රතිකාර මොනවද මම කරන්න ඕනි.මම තාම ඉගෙන ගන්නවා..ඒකයි ඉක්මනට කියන්නකෝ...

    • @මදුරංගසේනාල්
      @මදුරංගසේනාල් 21 วันที่ผ่านมา

      ඉක්මන් ප්‍රතිකාර ගන්න

    • @sampathranasinghe9422
      @sampathranasinghe9422 9 วันที่ผ่านมา

      @@රොබින්ඔය පුරුදු පමණ යි ඇති දෙයක් නැහැ ,,සුලු දෙයක් එක සිතුවිල්ලෙන් හොඳ කරන්න පුළුවන් ,මෙහෙම කරන්න ඒ වැඩෙ බුදු හාමුදුරුවන් ට බාර දෙන්න ,බුදු න් වහන්සේ මට කරදර ක් කරන්න දෙන්නෙ නැහැ කිසිම දෙකට කියලා ලොකු විශ්වාස යක් හදා ගන්න ,ආයෙත් ඔයා හිතන්න එපා බුදු න් වහන්සේ ඔයා වෙනුවෙන් ඒක කරයි .බුදු සරණ යි

  • @sirilpiyathissa8697
    @sirilpiyathissa8697 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා. යහපතක් ම වේවා

  • @RavindraFarnando-en6ct
    @RavindraFarnando-en6ct 4 หลายเดือนก่อน

    සර් මගේ දුවගේ වයස අවු 14 ඇයට මානසික පීඩනය තියෙනවා න කළුබෝවිල O රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා හොදවෙලා හිටියේ නැවත ඇයට කකුල කැත්තුව හා ඔලුවේ කැක්කුම එයාට හොදට විභාග වලට ලකුණු තියෙනවා ලමයි එයාව කොත් කරනවා ඒවා දරන්න බැ තව න විභාග ලං වෙනකොට හා මෙවැනි අවස්ථා වලදී මෙම රෝග ලක්ෂන එනවා බෙහෙත් තියෙනවා දුන්නට අඩුන ~ දිගටම බෙහෙත් දෙන්න හොඳයිද

    • @msfoundation4928
      @msfoundation4928  3 หลายเดือนก่อน

      යටතේ ප්‍රතිකාර ලබනවා නම් එම මනෝවෛද්‍යවරයා නිර්දේශ කරන තුරුම එක දිගටම බෙහෙත් තබා ගැනීම සිදු කරගෙන යන්න ඊට අමතරව මනෝ උපදේශකවරයෙක් හමු වී උපදේශනය ලබාගත හැකිදැයි විමසා බලන්න හොඳ උපදේශනයක් ලබා ගැනීම තුළින්ද මෙවැනි ලක්ෂණ සියයට පනහකින් පමණ අඩු කරගත හැකියි

  • @DinuMadushani-k6z
    @DinuMadushani-k6z 5 หลายเดือนก่อน

    Godaak isthuthie sir me advice walata mama godak pidanayen unne den tikak senasimai

  • @sadunprasad4116
    @sadunprasad4116 8 หลายเดือนก่อน

    ඔබ කියපු මේ සියලුම රෝගයන් මට තියෙනවා මට වෙලාවකට හාට්‍රේට් එක වැඩිවෙලා hospital යන්ඩ වෙනවා තාම ලෙඩේ මොකක්ද කියලා හොයාගන්න බැරි උනා

    • @sampathranasinghe9422
      @sampathranasinghe9422 9 วันที่ผ่านมา

      @@sadunprasad4116 පැනික් අට්ටක් ඕකට කියන්නෙ අත්ලෙ දාඩිය දා නවා ලේ ගමනෙ වැඩි වෙනවා භය වෙනකොට තවත් වැඩි වෙනවා යුරෝපයෙ කරන්නෙ ඇදට ගිහින් හාන්සි වෙලා ශරීරය සැහැල්ලු කරලා ලොකු හුස්ම ක් හිමින් අරන් තත්පර 5 විතර තියාගෙන ඉඳලා හිමින් හුස්ම එලියට යවන්න විනාඩි 5 කරනකොටඅඩු වෙයි ,නින්දට පෙර විනාඩි 20 ක් නොකඩවා ආනාපානා සති භාවනා කරන්න සෑම දීනය ක ම මාස 6 ක් විතර යනකොට ආයෙ එන්නෙ නැහැ නමුත් දීගටම කරන්න ,බුදු සරණ යි

  • @munchkin75
    @munchkin75 3 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි!❤

  • @dulanjanaamarasooriya6896
    @dulanjanaamarasooriya6896 2 ปีที่แล้ว +5

    මට කිසි දෙයක් කරන්න හිතෙන්නෑ exam එකක් තියෙනවා පාඩම් කරන්නත් මට ඒක කොහොම හරි කරගන්නත් ඕන ඒත් මට ඒක එහෙම කරන්න හිතෙන්නෑ මට මොකක් හරි දෙයක් වෙලා මට තේරෙන්නෑ ඒක. මට එක දෙයක් අරමුනු කරගන්න බෑ පුලුවන්නම් උදවු කරන්න ප්ල්ස්

    • @dulanjanaamarasooriya6896
      @dulanjanaamarasooriya6896 2 ปีที่แล้ว

      දාලා තියන ගොඩක් කමේන්ට්වලට උත්තර හම්බෙලා නෑ වගේ

    • @divyanjalifernando1390
      @divyanjalifernando1390 ปีที่แล้ว +1

      Oya prashnem matath tiyenw Mt depression tibuna klim dn wada wlt forcus krgnn ba

    • @dulanjanaamarasooriya6896
      @dulanjanaamarasooriya6896 ปีที่แล้ว

      @@divyanjalifernando1390 mata dan depression. Mata jivithe epa wela inne ammai thaththai hinda mm mehema hari inne. Mona karannada kiyala hithaganna ba dan

    • @divyanjalifernando1390
      @divyanjalifernando1390 ปีที่แล้ว

      Beheth gnn consultant kenekgen . Mt hodai dn. Eth e beheth wlt tikk side effects wadi Mt weight gain una 20kg wlim

    • @dulanjanaamarasooriya6896
      @dulanjanaamarasooriya6896 ปีที่แล้ว

      @@divyanjalifernando1390 මට එපා වෙලා ඉන්නේ හලො ඕවා ගෙදර අයට කියලා ඒ අයවත් අවුල් කරන්න මට බෑ මං වෙනුවෙන් ගොඩක් දෙවල් ඒ අය කරා තවත් දෙවල් කියන්න මට බෑ.

  • @yondara8773
    @yondara8773 ปีที่แล้ว +1

    Thank you so much 🥰 best video

  • @jeewanidissanayaka1512
    @jeewanidissanayaka1512 3 ปีที่แล้ว +38

    හැමවෙලාවෙම පාඩම් කරද්දි නිකන්ම වෙන වෙන දේවල් කල්පනා වෙනවා ඔලුව හොඩටම රිදෙනවා ඒක නැති කරගන්න මොකක්ද කරන්න ඕනෙ කියල වීඩියෝ එකක් කරන්නකො

    • @sathsaraninayanathara8360
      @sathsaraninayanathara8360 3 ปีที่แล้ว +2

      ane ow matath eka loku prashnayak ekata wisadumk dennko

    • @kumarasusa5787
      @kumarasusa5787 3 ปีที่แล้ว +1

      Relax your mind by Mind Relaxing Fresh Music
      th-cam.com/video/jG_Cbrh6OdY/w-d-xo.html

    • @dehamisamarakoon1806
      @dehamisamarakoon1806 ปีที่แล้ว

      Download

    • @nadeeshabanuka4245
      @nadeeshabanuka4245 ปีที่แล้ว

      අනේ ඔවු මටත් එක ලෝකු පස්නයක් එකට වඩියියෝඑකක් කරන්න 🙏🙏🙏

    • @dananjayaperera803
      @dananjayaperera803 ปีที่แล้ว

      Ow kiyanna

  • @gossipworldof8317
    @gossipworldof8317 2 ปีที่แล้ว +3

    ස්තුති🙏

  • @nadeeshabanuka4245
    @nadeeshabanuka4245 ปีที่แล้ว +3

    මන් ඔකේන් 5ක් කරනවා
    1=නින්ද
    2=භාවනාව
    3=යොගා
    4=ඇවිදිම
    5=සන්ගිතය
    6=සන්චාරනය
    7=ගේවතු වගාව
    මෙ 7ම මම කරනවා
    මට කොහෙමත් විස්වාසයි
    නින්ද
    භාවනාව
    යොගා මගින් මනසික ආතතිය දුරැකර ගත හැකියි කියලා

  • @dinukarunatathne7053
    @dinukarunatathne7053 2 ปีที่แล้ว +1

    Godk sthutui. Gewathu waga krmaya sarthkai.

  • @malibh7896
    @malibh7896 ปีที่แล้ว +1

    බුදුසරණයි ❤

  • @uzmanoo1
    @uzmanoo1 6 หลายเดือนก่อน

    Iam a born muslim but I know only the budhdhas way of living is the best way to make mind peaceful

  • @supunneranja3768
    @supunneranja3768 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති සර්

  • @sathishgimhan6468
    @sathishgimhan6468 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං 🙏🙏🙏

  • @rupacover8916
    @rupacover8916 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතිය අයියා ❤️❤️❤️

  • @dilshanchandimal3244
    @dilshanchandimal3244 3 ปีที่แล้ว +1

    ඔබට පින්

  • @kasunlk9072
    @kasunlk9072 11 หลายเดือนก่อน

    ස්තූතියි සර්....💪💪

  • @ChampaHawpeLiyanage-ml3lx
    @ChampaHawpeLiyanage-ml3lx ปีที่แล้ว

    nice explain
    Thank you very much

  • @amashapushpakumara7360
    @amashapushpakumara7360 2 ปีที่แล้ว

    Sir,,,, mata nathi roga gana mata hithenawa...... mat chuti ledak hadunath mama baya wenawa....... me dewal kaloth hari yaid🙏🙏🙏🙏🙏🙏plz reply

    • @MangalaWijerathne
      @MangalaWijerathne 9 หลายเดือนก่อน

      Oyta dn hodaida mtath me prasnema thiyenawa plz reply

  • @SithumSathsara-wu3ms
    @SithumSathsara-wu3ms 4 หลายเดือนก่อน

    ඩොක්ටර් තනියම ඉද්දි තනියෙන් කතා කරන්න හිතනෙවා තනියෙන් හින මවනවා තනියෙන් පාරෙ යද්දි එහෙම කට්ටිය ලග නැතිවුනා ම එහෙම තනියෙන් කතා කරන්න එකක ඉස්සරහ වෙන දෙවල් ගැන හින මවනවා මට හිතලා එවෙලෙට නවත්තන්න පුළුවන් එත් අයෙත් නොදනුවත්ම එ දෙ වෙනවා
    එ වගෙ එකකට ඩොක්ටර් විඩියෝ එකක් කරලා තියෙද
    මොකද්ද ඩොක්ටර් එකට කරන්න ඔනෙ
    තව එකක් ඔනෙම දෙයක් ගැන ගොඩක් හිතෙනවා
    තව එකක් පව පින ගැනත් ගොඩක් හිතෙනවා අපෙ ආගම ගැන මාහා ජාරා දෙවල් හිතට එන්නෙ
    එපා වෙලා ඉන්නෙ
    බෙහෙත් බොන්නෙ නැතිව මෙක නැති කරන්න විදියක් නැද්ද

  • @malkanthirar7689
    @malkanthirar7689 ปีที่แล้ว +1

    මමත් තද හිසේ වේදනාවකින් පෙලෙන කෙනෙක් .සමහර වෙලාවට හදෙන හිසේ වේදනාව කිසිසේත්ම දරා ගන්න බැ..ඒ වෙලාවට රෙදි පටියකින් ඔලුව තදට වෙලා ගන්නව.ජිවිතේ ගොඩක් ප්‍රශ්න වලට මුන දෙන කෙනෙක්. ජිවිතේ නැතිකරගන්න හිතුන වෙලාවල් බෝහෝයි.මදුරුවෙක්වත් මරන්න හිත නැනි මම එහෙම කරන්නෙ කොහොමද කියල හිත හදාගන්න වාර අනන්තයි .මට කතා කල හකි වෛද්‍යවරයකු කියන්න. ගොඩක් පිං.

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 3 ปีที่แล้ว +2

    බුදුසරණයි 🙏🙏🙏

    • @nathanaelmario2728
      @nathanaelmario2728 3 ปีที่แล้ว

      dont know if you guys gives a shit but if you are stoned like me atm then you can stream all the new movies and series on InstaFlixxer. I've been watching with my brother during the lockdown xD

    • @jesusrodrigo9827
      @jesusrodrigo9827 3 ปีที่แล้ว

      @Nathanael Mario Yea, I have been watching on InstaFlixxer for since december myself =)

  • @prabhathmadhushanka9272
    @prabhathmadhushanka9272 2 ปีที่แล้ว +1

    Godak pin budu saranai

  • @devindakanishka8763
    @devindakanishka8763 3 ปีที่แล้ว +1

    ගොඩක් පින්

  • @subashwb9332
    @subashwb9332 2 ปีที่แล้ว +2

    Today ,many people in this country do not make an effort to keep their body and surrounding environment clean ,in my opinion this situation can be caused by the lack of mental care ,I think it is very important to train chidren about cleaniness and cleaniness of their surrounding from a young age

  • @ruwandanushka1183
    @ruwandanushka1183 ปีที่แล้ว

    Matath husma ganna amarui husma udata ganna be behwthuth bonawa .oya kisi deyak karaganna be den masayak wenawa .ega danawa .masekata wedi beheth bonna aran

  • @janakaprasad9520
    @janakaprasad9520 ปีที่แล้ว

    Thanks.

  • @raveenakavindi5372
    @raveenakavindi5372 3 ปีที่แล้ว +1

    An godk pin.watina video ekk

  • @sumeerakasun8245
    @sumeerakasun8245 ปีที่แล้ว

    ජීවිතයට වැදගත්

  • @sanjukuruppu2749
    @sanjukuruppu2749 3 ปีที่แล้ว +6

    ඇගිලි දෙකෙන් තෙරපන්න ඕන නිල කොහෙද තියෙන්නේ කිව්වේ නෑනේ

    • @Hello-vn8vy
      @Hello-vn8vy 3 ปีที่แล้ว +1

      එකනේ...😥😲

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว +1

    Ane matath ninda yanne .puduma dukak vidinne ,,sir,

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

  • @shahanikularathna5533
    @shahanikularathna5533 3 ปีที่แล้ว +1

    Thank you so much sir..

  • @anurudhdhikapriyani5019
    @anurudhdhikapriyani5019 3 ปีที่แล้ว

    Godak sthuthiy,♥️

  • @judeprasanna1806
    @judeprasanna1806 ปีที่แล้ว

    Godak watina vedeyo akak bhoma stuti

  • @menukamax5371
    @menukamax5371 ปีที่แล้ว

    Bohoma sthuthi

  • @GraphicWithPV
    @GraphicWithPV 10 หลายเดือนก่อน

    Thank you sir

  • @ravivishwanath4658
    @ravivishwanath4658 5 หลายเดือนก่อน

    Thank you

  • @akalankaWeerasekara-n7h
    @akalankaWeerasekara-n7h 7 หลายเดือนก่อน

    Thanks 🎉🎉🎉🎉🎉🎉

  • @videosongs3678
    @videosongs3678 3 ปีที่แล้ว

    Thanks for the reply

  • @sadunprasad4116
    @sadunprasad4116 8 หลายเดือนก่อน

    මානසික ආතතිය අඩුවෙන්න බෙහෙත්කුත් නැද්ද

  • @kumudukumari9242
    @kumudukumari9242 3 ปีที่แล้ว

    Obata godak thanka.

  • @GDKM173
    @GDKM173 3 ปีที่แล้ว

    Thank you 🙏

  • @royalenglishacademy6135
    @royalenglishacademy6135 8 หลายเดือนก่อน

    👍👍👍

  • @sonurasanjana7607
    @sonurasanjana7607 2 ปีที่แล้ว

    ❤ thank you very much sir

  • @dileemanayanajith5919
    @dileemanayanajith5919 3 หลายเดือนก่อน

    Good

  • @fhdjhdjdhdjrjdj1784
    @fhdjhdjdhdjrjdj1784 ปีที่แล้ว

    Good.bus...

  • @gayanisudeepa5885
    @gayanisudeepa5885 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @teshanvishma2767
    @teshanvishma2767 3 ปีที่แล้ว +2

    Thank you sir ❤️

  • @sunilawaleboda1728
    @sunilawaleboda1728 5 หลายเดือนก่อน

    Thankyou

  • @VijayaSamaranayake
    @VijayaSamaranayake 5 หลายเดือนก่อน

    Thanks

  • @sanulakakavisha7079
    @sanulakakavisha7079 ปีที่แล้ว

    සර් මට සර් no dendako hasaban rata inne eyage hita hari wehesak dennwa

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nethmisehansa4482
    @nethmisehansa4482 ปีที่แล้ว

    Thanks sir

  • @documentry5916
    @documentry5916 2 ปีที่แล้ว

    Thanks ❤️❤️❤️😄😊😊😊

  • @nimeshachamindi5343
    @nimeshachamindi5343 2 ปีที่แล้ว +2

    💞♥️♥️💞

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nadeekawasala6897
    @nadeekawasala6897 ปีที่แล้ว

    Godak pin 🙏🙏

  • @kavidahana9372
    @kavidahana9372 3 ปีที่แล้ว

    godak sthuthii

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 ปีที่แล้ว

    👍🙏🙏🙏💐

  • @MethushaBihansa
    @MethushaBihansa 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @chathumividurangi1393
    @chathumividurangi1393 2 ปีที่แล้ว

    tnq☺

  • @maravikumara246
    @maravikumara246 10 หลายเดือนก่อน +1

    නින්ද යන්නේ නැනේ එකට මොකද කරන්නේ

  • @chalinishalini7450
    @chalinishalini7450 ปีที่แล้ว +2

    අනේ මට නම්බර් එක ගන්න පුලුවන්ද🥺

    • @dananjayaperera803
      @dananjayaperera803 ปีที่แล้ว

      Ow

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

  • @nalindammika6308
    @nalindammika6308 3 ปีที่แล้ว

    Sir best

  • @IsuruNimes300
    @IsuruNimes300 ปีที่แล้ว

    Watinaa wedasatahanak

  • @LAKSHANIRL
    @LAKSHANIRL 5 หลายเดือนก่อน

    කන්ටැක් නම්බර් එකක් ගන්න පුළුවන් ද whatsapp රට‍ ඉන්න කෙනෙකුට උපදෙස් ගන්න

  • @chinthakaweerasingha8759
    @chinthakaweerasingha8759 ปีที่แล้ว

    Sthuthi obata

  • @chandragamlath4316
    @chandragamlath4316 3 ปีที่แล้ว

    Thanx.

  • @dulithabimsara6839
    @dulithabimsara6839 3 ปีที่แล้ว

    Sthuthi ,

  • @documentry5916
    @documentry5916 2 ปีที่แล้ว

    Daham

  • @dilhaniiroshika7345
    @dilhaniiroshika7345 5 หลายเดือนก่อน

    අනේ මං ඉන්නේ සව්දී වල..මමත් මේ දවස් වල මානසිකව වැටිලා ඉන්නේ..මට පුළුවන් නම් දන්න කෙනෙක් හොස්පිටල් එක්ක වත්සැප් නම්බර් එකක් එවන්න...

    • @samanthi16
      @samanthi16 11 วันที่ผ่านมา

      Oyata hodaida

    • @samanthi16
      @samanthi16 11 วันที่ผ่านมา

      Mamath saudi

  • @chithragayani4028
    @chithragayani4028 3 ปีที่แล้ว

    Sthuthi

  • @poddi8360
    @poddi8360 4 หลายเดือนก่อน

    හෙමින් කතා කරා නම් හොදයි 😢

  • @sunilperera2643
    @sunilperera2643 2 ปีที่แล้ว

    Pbbperera

  • @lasanthasujith1849
    @lasanthasujith1849 2 ปีที่แล้ว

    ගොඩක් පින්

  • @hemanthakumara8886
    @hemanthakumara8886 2 ปีที่แล้ว

    Thanks.

  • @dr.liyanage5924
    @dr.liyanage5924 ปีที่แล้ว

    Thank you Sir

  • @mohamedrazik1685
    @mohamedrazik1685 ปีที่แล้ว

    Thankyou

  • @sadad.s7525
    @sadad.s7525 2 ปีที่แล้ว

    Thank you sir