ඇයි දිනක්ෂි එහෙම කිවුවේ ? | Champion Stars Unlimited

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Full Program 👉 • Champion Stars Unlimit...
    ඇයි දිනක්ෂි එහෙම කිවුවේ ? | Champion Stars Unlimited
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #championstarsunlimited
  • บันเทิง

ความคิดเห็น • 146

  • @punyajayasundara4613
    @punyajayasundara4613 3 หลายเดือนก่อน +181

    😢 අවුරුදු 18 ට වඩා පොඩි අයව ගෙන්නුවට කමක් නෑ ඒත් ළමයින්ව විහිළුවට ලක් නොකර ප්‍රෝග්‍රෑම් එක කරන්න . ඇත්තටම හිනා වෙන්න ඕනෙ තරම් දේවල් වෙන කතා කරන්න පුලුවන්නෙ. දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් එහෙම අනිත් ලමයෙක් ව සමච්චලේට ගන්න එක වැරදී.දින්ක්ෂි විහිළුවෙන් හරි කීව එක හොදම හොදයි . නැත්තං ඒ ලමයව තව මඩවනවා

  • @amashanethmini5463
    @amashanethmini5463 3 หลายเดือนก่อน +18

    දිනක්ශි ඇත්තටම ගොඩක් හොද කෙනෙක් එයා අර ළමයා ලැජ්ජා වෙන එක නැවැත්තුව respect 🎉

  • @MadushaMangali
    @MadushaMangali 3 หลายเดือนก่อน +25

    පෙශලයාට හොදට ටොක්ක ඇන්නා මරු මරු .උවම බයිට් උනා😂😂😂

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 3 หลายเดือนก่อน +253

    දිනක්ශි තමයි හොදටම කලේ 😅😅😅

  • @chanakamadushanka1457
    @chanakamadushanka1457 3 หลายเดือนก่อน +110

    පේශලට කුකුළා කියපු එකට මාධවට රිදිලා හොදටම😂😂😂😂

  • @dulakshi5135
    @dulakshi5135 3 หลายเดือนก่อน +71

    අද තමා දිනක්ෂිට ගොඩක්ම ආදරේ හිතුනේ 🥲.. මරු වැඩේ

  • @sppereira224
    @sppereira224 3 หลายเดือนก่อน +178

    හොද වැඩේ අර පොඩි එකාව චාටර් කරාට.පව් ඒ කොල්ලා descent එකට ඇවිල්ලා

  • @jananiaberathna7375
    @jananiaberathna7375 3 หลายเดือนก่อน +391

    එ ළමයා tv එකට එනවා කියලා ලස්සනට ඇදුමක් ඇදන් ආවම ඒකට වේටර් කිව්ව නිසා හොද වැඩේ කුකුළා කියපු එක😌

    • @mohamednaflan7222
      @mohamednaflan7222 3 หลายเดือนก่อน +5

      Eka aththane...othanata eddi coat dagena enna ona na ne...habai kukula.kiwwa eka hoda

    • @jananiaberathna7375
      @jananiaberathna7375 3 หลายเดือนก่อน

      @@mohamednaflan7222 ඔයා ඇදුම් අදින්නෙ ඔයාට හොදයි කියලා දැනෙන විදියට නෙ. හැමකෙනාම ඔයා වගෙ හිතන් නෑ. ඇදුමේ නෙමෙයි නෙ ප්‍රශ්නෙ තියෙන්නෙ අනවශ්‍ය විදියට කෙනෙක් විහිලු කරන එකෙ🙂

    • @sib1212
      @sib1212 3 หลายเดือนก่อน +1

      eww joke terennati ganune inne meke🥴🤣💔 pattam boring ganu inne

    • @jananiaberathna7375
      @jananiaberathna7375 3 หลายเดือนก่อน +2

      ​@@sib1212😂හා. හොදේ 😂

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 3 หลายเดือนก่อน +3

      Jaraama මනුස්සයෙක් මනුස්සයෙක් කියන්න baa..sakkiliyek...මිනිස්සුන්ට හරියට apahasa karanawapahath karanawa

  • @chamikaweerasingha
    @chamikaweerasingha 3 หลายเดือนก่อน +143

    මෙච්චර කාලයක් පේෂල අනිත් අයව නෝන්ඩි කලා,
    අද එයා නෝන්ඩි උනා,
    මම ආය ඔයා ඉන්න වීඩියෝ බලන්නේ නෑ.

  • @RiseAndShine-4721
    @RiseAndShine-4721 3 หลายเดือนก่อน +17

    ඒ වගේ දේවල් අනුමත කරන්න බෑ තමයි . හැබැයි පේශල අනිත් අයට කරන දේ එයා අද වින්දා . Nice work dinakshi😅

  • @TRAVEL12AMA
    @TRAVEL12AMA 3 หลายเดือนก่อน +28

    පේෂල අනිත් එවුන් චාටර් කරද්දී හොදයි 😂ඌ චාටර් උනාම උට අවුල් 😅😅😅😅😅😅

  • @sakisasnika9900
    @sakisasnika9900 3 หลายเดือนก่อน +88

    දිනක්ෂි සාරංග කියන්නෙ වැදගත් ගතිගුණ තියන කපල් එකක්. දිනක්ෂි අර ළමය අපහසුතාවට පත්වෙන්න කියපුව කනට ගන් නැතුව එහෙම කිවුවෙ අර ළමයව මඩවන එක වලක්වන්න වෙන්න ඕන. ඇත්තටම දිනක්ෂිට respect.🫡. පේශලගෙ කට වාචාලයි වගේම 3rd class ගතිගුණ තියන්නෙ. විහිළුවට ගන්න ඕන දේවල් තියනව. නැති දේවල් තියනව. අර ළමයගෙ දෙමාපියො කොච්චර අපහසුතාවට පත්වෙන්න ඇතිද ඒ කිවුව කතා නිසා

    • @ivanrodrigo1160
      @ivanrodrigo1160 3 หลายเดือนก่อน +1

      Goda un. Kalakanni hatha.

  • @menakabands9536
    @menakabands9536 3 หลายเดือนก่อน +257

    පේශල පලවෙනි වතාවට හොදටම අහගත්තා 😂😂😂

  • @AnjaliVisuddika
    @AnjaliVisuddika 3 หลายเดือนก่อน +162

    පට්ට කතාව දිනක්ෂි❤😂😂😂

  • @madushikaluarachchi7561
    @madushikaluarachchi7561 3 หลายเดือนก่อน +56

    ඇඩෙනවා අප්පා 😂😂 පේශලට කරගෙන දෙයක් නෑ. මූන සම්පූර්ණයෙන් වෙනස් උනා.😂😂😂

  • @vindyarandeniya
    @vindyarandeniya 3 หลายเดือนก่อน +72

    දිනක්ශි ❤🎉😍😘😘😘😘

  • @Sathsarani.Ranaweera
    @Sathsarani.Ranaweera 3 หลายเดือนก่อน +182

    පේශලට ඔහොම වෙනකන් අපි බලන් හිටියේ😂

    • @ivanrodrigo1160
      @ivanrodrigo1160 3 หลายเดือนก่อน

      Gahanawa thoga dattika pukata bahinna.

    • @68785
      @68785 3 หลายเดือนก่อน

      @@ivanrodrigo1160 oya peshalage baldiyak da 😂

  • @Ashani855
    @Ashani855 3 หลายเดือนก่อน +26

    මාධව අනෙක් කුකුළා 😂👍😆

  • @Eshi302
    @Eshi302 3 หลายเดือนก่อน +87

    කොච්චර ආතල් වුනත් ඔය විදියට කෙනෙක්ගෙ ආත්ම ගරුත්වයට හානි වෙන විදියට හැසිරෙන එක කතා කරන එක මම පව්ද්ගලිකව නම් අනුමත කරන්නෙ නෑ😢මේක මගේ මතේ කෙනෙක්ව අපහසුතාවයට පත් කරලා හිනා වෙන එක එච්චර හොද වැඩක් නෙමේ මම හිතන විදියට😊කෙනෙක්ව අපහසුතාවයට පත් නොකර හිනාවෙන්න පුලුවන් ආත්ල් ගන්න පුලුවන් දේවල් කොච්චර තියෙනවද❤😊අනෙ මන්දා පේශල අයියා😢දැන් මේ කමෙන්ට් එකට අරකයි මේකයි එහෙම තමයි ආත්ල්නෙ කියා ගෙන එන්න එපා ඉතින්😊❤ආයේ මන් කියන්නෙ ඒක මගේ මතේ😊❤

    • @NayanaChamilani-qd5bg
      @NayanaChamilani-qd5bg 3 หลายเดือนก่อน +11

      අනිවාර්යයෙන් ම ඔයා හරි , මගේ මතෙත් ඒකම තමා දවසක් එක ප්‍රෝග්‍රෑම් එකක පේශල , මනීශට විහිලු කරනවා කසාදේ කියන්නේ ඇනුවල් ඉවෙන්ට් එකක් නෙවේ කියලා.. ඉතින් පේශලගේ දැන් වයිෆ් ටත් ඒක කිව්වා නම් හරි කියලා මට ඒ වෙලේ හිතුනා. එයා අනිත් මිනිස්සුන්ව නෝන්ඩි කරන්න ගිහින් එයාම නා ගන්නවා..

    • @sithaginimnaya
      @sithaginimnaya 3 หลายเดือนก่อน +2

      ඇත්ත ඔයා කියන්නේ .... මම ඉන්නෙත් ඒ මතයෙ.... මමත් කැමති නෑ කිසිම කෙනෙක් කිසිම හේතුවකට අපහසුතාවයකට පත් කරනවට ඒක අපේ මනුස්සකමට ගැලපෙන දෙයක් නෙමෙයි.....

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 3 หลายเดือนก่อน +2

      මෙයා හැමදාම එහෙමයි . හරියට අනිත් අයව let down කරනවා.

  • @sanjeewaprasanna2457
    @sanjeewaprasanna2457 3 หลายเดือนก่อน +26

    Maru kathawa. Hodata ahagaththa ada nm

  • @vasanthakumara1974
    @vasanthakumara1974 3 หลายเดือนก่อน +139

    පේශලයා හොදටම නාවල ගියේ කව්ද කියහල්ල පුලුවන්නම්.....😂

    • @wilsonkolla
      @wilsonkolla 3 หลายเดือนก่อน +1

      Iraj 😂

    • @vasanthakumara1974
      @vasanthakumara1974 3 หลายเดือนก่อน +1

      @@wilsonkolla nope....😁😁😁

    • @limashasewwandi3840
      @limashasewwandi3840 3 หลายเดือนก่อน

      Sanjana neda

    • @vasanthakumara1974
      @vasanthakumara1974 3 หลายเดือนก่อน

      @@limashasewwandi3840
      නෑ අනේ..... පේශල ව නාවපු අය අහන්නෙ...

  • @ruwandibhagya7216
    @ruwandibhagya7216 3 หลายเดือนก่อน +62

    අම්බෝ අම්බෝ දිනක්ෂි අක්කෙ👌😂💔

  • @nipunethranjali9383
    @nipunethranjali9383 3 หลายเดือนก่อน +11

    Good job දිනක්ශි😂❤️

  • @දුරුතු
    @දුරුතු 3 หลายเดือนก่อน +28

    හොදවැඩේ ඔය පේෂල කියන නෝන්ජල් මිනිහට. ඕකා ජෝක් කරන මුවාවෙන් ගෙස්ට්ලා විදිහට එන කෙල්ලො කොල්ලන්ව දාගෙන මඩවන එකමයි කරන්නෙ. හොදම වැඩේ. 😂😂😂😂😂

  • @ireshasandamali576
    @ireshasandamali576 3 หลายเดือนก่อน +19

    දිනක්ෂි නියමයි

  • @praveensam9723
    @praveensam9723 3 หลายเดือนก่อน +23

    මාධව නං මහා දෙපැත්ත කන චීත්තයක්. එයාට දිනක්ෂිගේ කතාවට එකඟ වෙන්නත් ඕනේ, එත් ඒක පෙන්නනත් බෑ පේෂල තරහා කරගත්තොත් එයාටම බැක් ෆයර් වෙන නිසා

  • @jeewanthisandareka1533
    @jeewanthisandareka1533 3 หลายเดือนก่อน +30

    Adoo dina😂😂

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 3 หลายเดือนก่อน +96

    කුකුළා 😂😂😂😂😂 හොද වැඩේ 😂😂😂😂

    • @ivanrodrigo1160
      @ivanrodrigo1160 3 หลายเดือนก่อน

      Haluwa wahaganin. Para gani .

  • @DinithiNimesha-j3s
    @DinithiNimesha-j3s 3 หลายเดือนก่อน +36

    Aiyo anna kathawa😂 kukula kiyla danno nennam okkoma😅

  • @ruwanikadilanka
    @ruwanikadilanka 3 หลายเดือนก่อน +12

    දිනක්ෂි නැත්නම් අර ළමයා තව චාටර් කරනවා

  • @thaweeshadilini6312
    @thaweeshadilini6312 3 หลายเดือนก่อน +64

    Dinakshi tama hodatama kare

  • @ruchisalga
    @ruchisalga 3 หลายเดือนก่อน +37

    Maru dinakshi❤️

  • @dananjaleeudari231
    @dananjaleeudari231 3 หลายเดือนก่อน +4

    Niyamai Dinakshi akki 😂🎉❤ respect ❤

  • @Flyinggirl893
    @Flyinggirl893 3 หลายเดือนก่อน +3

    ඉස්සර අපිත් එක්ක වැඩ කරපු එකියක් හිටියා ඒ කි හැමෝටම විහිලු නම් දානවා චාටර්ම විදිහේ විහිලුත් කරනවා අනිත් අයට 😏 ඒ කිට කව්රැහරි විහිලුවක් කලොත් ඒක මාරම සීරියස් අරගෙන දවසම කතා නොකර පුලුවන්නම් දේවාලෙකට ගිහිල්ලා පොලුත් ගාන scene එකේ ඉන්නෙ 😂😂😂 ඒ තරම් අනුන්ව අපහසෙට පත්කරලා ලකුණු දාගන්න චරිත තමන්ට විහිලුවක් කලාම තද තද 😅🤬 මනුස්ස කද මලපෙරේත ආත්ම

  • @TharushiNimhara
    @TharushiNimhara 3 หลายเดือนก่อน +7

    Hoda wade peshalayat dinakshi always best❤❤❤❤❤❤

  • @crtech3687
    @crtech3687 3 หลายเดือนก่อน +2

    දිට්ටදම්ම වේදනීය කර්ම කියන්නෙ මේවට...ඒව මේ ආත්මෙම ලැබෙන එක පේශලගෙ ඊලග ආත්මෙට හොදියි 😊

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 3 หลายเดือนก่อน +10

    Good one dinakshi

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt 3 หลายเดือนก่อน +15

    Niyamai dinakshi ❤️🌹

  • @IsuriTharushika
    @IsuriTharushika 3 หลายเดือนก่อน +9

    Dinakshi❤

  • @landofsakura5190
    @landofsakura5190 3 หลายเดือนก่อน +3

    Hats off Dinakshie.👏👏👏. Peshala anith ayata kiyana ewa jokes widiyata hithanna one but Dinakshie eyata kiyapu ekata hitha ridila hodatama.😅

  • @SheZ_TV_3
    @SheZ_TV_3 3 หลายเดือนก่อน +14

    😂අයියෝ අයියෝ

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 3 หลายเดือนก่อน +8

    Dinakshita sammanayak denna oni e katawata 🎉🎉😂😂

  • @EarnthiUmayangani
    @EarnthiUmayangani 3 หลายเดือนก่อน +8

    පේෂල නම් අනේ මන්දා

  • @saumyaranahansala5451
    @saumyaranahansala5451 3 หลายเดือนก่อน +2

    හොදට අහගත්තා
    😂😂😂

  • @annfernando5438
    @annfernando5438 3 หลายเดือนก่อน +9

    Niyamai dinakshi ara ahimsaka lamaya pau lassanata adan an ne aka vishesha hinda ne mun ta koheda awa theren ne gon joker

  • @ashawanithunga4151
    @ashawanithunga4151 3 หลายเดือนก่อน +6

    පේෂල 😅😅😅

  • @JagathSanjeewa-o6o
    @JagathSanjeewa-o6o 3 หลายเดือนก่อน

    නියමයි දිනක්ෂි එහෙම තමයි කරන්න ඕන.හැමදේම හැමෝමවම සමච්චල් කරන්න හොද නැ තමන්ටත් එ්ක වෙන්න ඕන...යසයි..😂😂😂😂 පේෂල

  • @RasanjayaanuruddhaRasanj-dy6lm
    @RasanjayaanuruddhaRasanj-dy6lm 3 หลายเดือนก่อน +2

    හොඳ වැඩේ පේෂලට😆😆

  • @Mahikoongahawaththa.2002
    @Mahikoongahawaththa.2002 3 หลายเดือนก่อน +19

    හොදවැඩේ😂

  • @AshaniAyodya
    @AshaniAyodya 3 หลายเดือนก่อน +23

    ugathek wennn athi ….hasirima nugath….godak than waladi minissu aphasuthwayt path kral eken kalalen kaleta mokk hri trend ekak hadanwa…pilikul..me mona kiuwath peshala ho anith presenters lata mewa wadak nati wei..mokad athma gaurawetath wada e aya prasiddiya blaporoththu wenne 🤢🤮

  • @RumeshWeerasinghe-d7y
    @RumeshWeerasinghe-d7y 3 หลายเดือนก่อน +6

    පේෂලට වඩනේ අවා හැබැයි ගිල්ල කියල දැක්කෙ කවුද? රෙස්පෙක්ට් පේෂල 🙏

    • @TravelMagnet-fb7uf
      @TravelMagnet-fb7uf 3 หลายเดือนก่อน +1

      පේෂල දිනක්ෂිට මොනා කියන්නද, ඌත් කරගැහුවෙ 3 වෙනි කසාදෙකට. අනික ඒක උගෙත් දෙවනි එක. ඒ නිසා කට වහගෙනම ඉන්න තමයි වෙන්නෙ

  • @dulaniamisha1349
    @dulaniamisha1349 3 หลายเดือนก่อน

    දිනක්ශි මරු..❤

  • @Ashani855
    @Ashani855 3 หลายเดือนก่อน +5

    දිනක්ෂි සුපිරි. යසයි පේෂලයට 😂👍😆

  • @UdeshLahiru-fr8my
    @UdeshLahiru-fr8my 3 หลายเดือนก่อน

    Hats off for dinakshi ❤❤

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 3 หลายเดือนก่อน +22

    පේෂල මහා ගොනා

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 3 หลายเดือนก่อน +16

    දිනක්ශි සුපිරි ආ

    • @ivanrodrigo1160
      @ivanrodrigo1160 3 หลายเดือนก่อน

      Pra hatha . Palyana yanna ou.

  • @kalanisilva4266
    @kalanisilva4266 3 หลายเดือนก่อน +3

    දැන් අපේ රටේ පිරිහීම පටන් ගෙන. මොකද, පේෂලා කියපු වේටර් කතාව නරකයි. දිනක්ෂි කියපු කුකුළා කතාව හොදයි... මේක තමයි ලංකාව, පොඩි අවස්ථාව ක්‌ ආවම බලන්න පුළුවන් මිනිස්සු තුල තියෙන ප්‍රසාදය. දැන් නිරුවත සුදු චරිත ගොඩ නැගීම ලෙසත්, නිරහන් කාර හා පිලිවලට ලංකික බව කළු චරිත ලෙසත්, මිනිස් සිත් හුරුකරමින් සිටින්නේ. මෙවැනි අවස්ථාව හොදයි සමාජය හරස් කඩක් අවබෝධ කරගැනීමට...... 👍නිතරම බලන වැඩසටහනක්. ඉදිරියට ත් එහෙමයි.

  • @ChandanaRuchira
    @ChandanaRuchira 3 หลายเดือนก่อน +2

    Peshala thama visharada manojwath nondi karala a manussayage thana nathie kale ඉස්සෙල්ලා garu karanna igena ganna.

  • @apekshakodippli2949
    @apekshakodippli2949 3 หลายเดือนก่อน +1

    Hoda wade..well done dinaaa😂😂😂

  • @ede3010
    @ede3010 3 หลายเดือนก่อน

    බාලවයස්කරුවන් සම්බන්ධ වැඩසටහන් නීතියෙන් නියාමනය කළ යුතුය.

  • @SIX-T
    @SIX-T 22 วันที่ผ่านมา

    ඒ කොල්ලව විහිලුවට ගත්ත එක එ කොල්ලට ගානක් නැ මේකෙ ඉන්න උන්ටනෙ අමාරුව😂

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 3 หลายเดือนก่อน +8

    ඉල්ලන් කනවා කියන්නෙ ඕවට අනේ පේසලයෝ කලිසම ලෙෆ්ට් 😂😂

    • @ivanrodrigo1160
      @ivanrodrigo1160 3 หลายเดือนก่อน

      Pala uba kalisama left kara ganni.

    • @nuwandanushkabandarajayasu4506
      @nuwandanushkabandarajayasu4506 3 หลายเดือนก่อน

      මල් පොන්සියා මොකෝ නයට කහින්නෙ😂😂

  • @sithuweerasekara5936
    @sithuweerasekara5936 3 หลายเดือนก่อน +5

    Hoda වැඩේ peshalayata

  • @IshanmadusankaMahadewa
    @IshanmadusankaMahadewa 3 หลายเดือนก่อน +1

    Hoda wade peshalata Hoda hotel ehekin kawada hari kana lakunu thibbe ekath hari Dan kellekgenma ahagathha

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +9

    😊😊😊😊😊😊

  • @sureshikagunawardhana1942
    @sureshikagunawardhana1942 3 หลายเดือนก่อน

    Dinakshi akki niyamai........👍👍

  • @MaheshikaMadhushani-zn8cv
    @MaheshikaMadhushani-zn8cv 3 หลายเดือนก่อน +5

    Mekanam epa karapu program ekak minissunwa chater karala apahasuthaweta path karanawa epama karapu program ekak

  • @channathangavelu3219
    @channathangavelu3219 3 หลายเดือนก่อน

    Niyamai okage wede minissu nondi katana eka appiriyai

  • @beautifulsrilanka671
    @beautifulsrilanka671 3 หลายเดือนก่อน +13

    Dinakshi parana tharaha euwe. Eka hodata penawa

    • @SMML-mr4em
      @SMML-mr4em 3 หลายเดือนก่อน +3

      මොකක්ද පරන තරහව

  • @sududhoni8763
    @sududhoni8763 3 หลายเดือนก่อน

    දිනක්ෂි ඇයි ඔයා ඔය කට වචාලයා එක්ක කතාවට ගියේ ඔයා නිසයි බලන්න ගත්තේ ඔය මිනිහට කතා කරන්න දන්නැ එයා හිතන්නේ හැම අපහසයම හැම විහිළුවම විහිලුවක් කියලා

  • @sachininethumani6664
    @sachininethumani6664 3 หลายเดือนก่อน +34

    Hodawade arakata😂😂

  • @kaushalyarajapaksha494
    @kaushalyarajapaksha494 3 หลายเดือนก่อน

    මම කිව්වේ නැහැ මුකුත් කියලා Peshala shape una 😅😅😅 අම්මෝ....

  • @sachiniranmadi332
    @sachiniranmadi332 3 หลายเดือนก่อน

    Hats off to dinakshie

  • @nadeeshasewwandi6719
    @nadeeshasewwandi6719 3 หลายเดือนก่อน +13

    Hoda wade 😂 paw ara lamayage adumata kiyapuwata . Mole nathi wachalayek wage katha karanne

  • @NataliaSilva-1
    @NataliaSilva-1 3 หลายเดือนก่อน

    Aiyooooo anith unata kiyanna onaa okkoma kiyala wihilu karana unata. Thamanta wihiluwak kalaama daragannabaaaaa. Ehema karanne anunwiwechanaya karana Aya, ekagaida lamaaaaiiiiiii 👉👍

  • @kamanizoysa4578
    @kamanizoysa4578 3 หลายเดือนก่อน +8

    Pesalge jiwitema joke ekak wage..u anik unta nondi danwaa

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 3 หลายเดือนก่อน +1

    Lqmayita vihilu කරද්දී තමන්ගේ දරුවො ganath හිතන්න . Peashala. Dinakshi maru a....

  • @NimeshaNimesha-fu6wt
    @NimeshaNimesha-fu6wt 3 หลายเดือนก่อน

    Maru dinakshiyoo

  • @EarnthiUmayangani
    @EarnthiUmayangani 3 หลายเดือนก่อน +9

    පේෂලව මේකෙන් අයින් කරලා වෙන කෙනෙක් දාන්න ලවන්ව වගේ 😊

    • @sandalihewage8452
      @sandalihewage8452 3 หลายเดือนก่อน +1

      Lawan abarena widiya blnda da😁

    • @EarnthiUmayangani
      @EarnthiUmayangani 3 หลายเดือนก่อน

      @@sandalihewage8452 abarunath kamak na me wage minissunwa apahasuthawayata lak karanawata wada

    • @saaha9723
      @saaha9723 3 หลายเดือนก่อน +2

      Lavan??? 😅😅🤣🤣

    • @SithmieThiw
      @SithmieThiw 3 หลายเดือนก่อน

      😅

  • @pavithradilhari1227
    @pavithradilhari1227 3 หลายเดือนก่อน +3

    Ammmo😂😂

  • @indunilhewage643
    @indunilhewage643 3 หลายเดือนก่อน

    පොඩ් එකාගෙ ඇදුමේ ඇද හොයන එකාගෙ කැත බලහල්ලකෝ...😂

  • @NimaliMendis-m8u
    @NimaliMendis-m8u 3 หลายเดือนก่อน

    Igenagathu miniyek thawa miniyek wa pahath karana epa.hari ne.hematama garu karana

  • @hansimadushani1976
    @hansimadushani1976 3 หลายเดือนก่อน +1

    මාදවටනේ ප්‍රශ්නේ මාදවටත් දෙක තුනක් කිව්වා නම් හරි😂

  • @mdarshani4498
    @mdarshani4498 3 หลายเดือนก่อน

    Prasidda madyaka programmes walata guest la genath nondi karana eka hoda ne..onima kenekuta athmagawrawayak thiyenawane..peshala nisa programme eka epa wenawa. Ena hamoma madawanawa eya..peshala sudusu ne programme ekata..

  • @rosikafernando3556
    @rosikafernando3556 3 หลายเดือนก่อน +3

    Kiyaganna deyak netiva ara yaka maretama na gatta ...hodama vade huuuuu😂😂😂

  • @rumeshthushan1194
    @rumeshthushan1194 3 หลายเดือนก่อน

    Are you feeling happy bro

  • @Maneesha2019
    @Maneesha2019 3 หลายเดือนก่อน

    Monissunw vihiluwat gannawa me peshawar.. uge hati vithaeak kannadiyen balaganna thiyenne wal kibula

  • @NimeshaDilrukshi-m2y
    @NimeshaDilrukshi-m2y 3 หลายเดือนก่อน

    දිනක්ශි නියමයි 👍 හොද වැඩේ පේශල

  • @kaushaylyaweerasinghe770
    @kaushaylyaweerasinghe770 3 หลายเดือนก่อน

    Apo me peshalanam kisima wedagathkamak ne ohe kiyawanawa

  • @dishanipiumali-pr8it
    @dishanipiumali-pr8it 3 หลายเดือนก่อน

    😂👍

  • @businessworld.7951
    @businessworld.7951 3 หลายเดือนก่อน +9

    Harakek Mokada Chicken Kanne Kiyala Baluwe.

  • @sajanikarunarathne9193
    @sajanikarunarathne9193 3 หลายเดือนก่อน

    Honda wede anunwa pachchal krana unta ohoma honda eken ahaganda wenwa ithin.. Ara podi lamayage adumata eka eka dewal kuwata thamai oya ahagatte hondama eken..

  • @yanagaman
    @yanagaman 3 หลายเดือนก่อน +1

    පව් පේශල...

    • @bimaa6750
      @bimaa6750 3 หลายเดือนก่อน +1

      Hoda wade😂

    • @yanagaman
      @yanagaman 3 หลายเดือนก่อน

      @@bimaa6750 eka aththa

    • @sandunijayalath6106
      @sandunijayalath6106 3 หลายเดือนก่อน

      Lamaya pau peshala mokekda

    • @yanagaman
      @yanagaman 3 หลายเดือนก่อน

      @@bimaa6750 🙆🙆

    • @yanagaman
      @yanagaman 3 หลายเดือนก่อน

      @@sandunijayalath6106 ow ow

  • @neha2113
    @neha2113 3 หลายเดือนก่อน +2

    Muna nam kukulama thama

  • @piumipramudijayaweera97
    @piumipramudijayaweera97 3 หลายเดือนก่อน

    Prasidda madyaye mehema karana eka waradi manussayekta mekath athi suside Kara ganna. Peshala onawata wada wadi

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 3 หลายเดือนก่อน

    Lassana podi kollek

  • @KG-fx4qj
    @KG-fx4qj 3 หลายเดือนก่อน

    Peshalawa ain karanne natte ai derana. Meka ahinsaka minissuwa chater karana program ekakda

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 3 หลายเดือนก่อน +4

    😂😂😂😂😂

  • @ImashiAvinde
    @ImashiAvinde 3 หลายเดือนก่อน +3

    Hoda wade peshalata 😂😂😂😂

  • @ivanrodrigo1160
    @ivanrodrigo1160 3 หลายเดือนก่อน

    Laga nadda kalakanni gani. Parati.