තිසුරිගේ හොර අල්ලන්නේ එයාගෙම ඇස් දෙකෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ค. 2022
  • තිසුරිගේ හොර අල්ලන්නේ එයාගෙම ඇස් දෙකෙන්
    Full Programme -bit.ly/3kXTYQd
    #hirutv #copychat
  • บันเทิง

ความคิดเห็น • 31

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +87

    තිසුරි හරිම ආදරණීය චරිතයක් , ඇය කිව දේ සෑම ගැහැණු දරුවෙක්ටම වටිනවා , ❤️❤️😘😘❤️❤️

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว +74

    ආසයි මෙවන් අම්මල දුවල ගැන අහන්නත් ඔයාල ට සුපිංබර අනාගතයක් වේවා

  • @nirashagamage3785
    @nirashagamage3785 2 ปีที่แล้ว +59

    ඇත්තමයි..මමයි මගේ අම්මයිත් මේ වගේමයි..රටේ ඉන්න අනිත් දරුවන්ගේ අම්මාවරුත් දරුවන්ට හුගාක් සමීප වී සිට්මට හැකිවේවා කියා මම සෑමවිටම ප්‍රාර්තනය කරනවා..

  • @thilinisamarasinghe8085
    @thilinisamarasinghe8085 2 ปีที่แล้ว +19

    ඔයාගේ කතාව හරි තිසුරී. ගැනු ළමයෙක්ට අම්මා කියන්නේ සුවිශේෂී කෙනෙක් . මට නම් මගේ ජිවිතේ හැමදේම අම්මා . මම චුටි කාලේ ඉදලා මේ වෙනකන් හැමදේම එයා එක්ක කතා කරනවා. මම දැන් මැරි කරලා එත් උදේ නැගිට්ට වෙලාවේ ඉදන් රැ නිදා ගන්න වෙලාව වෙනකන් සැරින් සැරේට කොල් ගන්නවා. දවසේ දෙවල් එයා එක්ක කියවන්න මම තාමත් ආසයී. දවසකට කොල් 10ක් විතර ගන්නවා කොල් දෙද්දි අම්මා අහනවා කවුද කියලා තාත්තා කියනවා දු ඇරුනම කවුද ගන්න ඉන්නේ කියාලා . මගේ ලොකේ ඉරයි 🌞 හදයි 🌙 මගේ අම්මයි තාත්තයි❤️ ඒ දෙන්නාටම නිදුක් නීරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏

  • @deepikapriyadarshani94
    @deepikapriyadarshani94 2 ปีที่แล้ว +9

    මගේ රත්තරං අම්මත් මෙහෙමයි. මොනවැඩේ තිබුණත් මම කියන හැමදේම ඕන තරම් වෙලාවක් අහගෙන ඉන්නවා. අම්මා තරම් මට ඇහුම්කන් දෙන කෙනෙක් ලැබිලා නැහැ. ඕන වෙලත් නැහැ. ඕනම දෙයක් අම්මා එක්ක කතා කරන්න පුළුවන්. ඇත්තටම දුවෙක්ට එහෙම අම්මා කෙනෙක් ඉන්නම ඕන. මටත් ඉන්නවා.

  • @mallikamallika172
    @mallikamallika172 2 ปีที่แล้ว +5

    වටිනා චරිත දෙකක් අම්මයි දුවයි ආදර්ශමත් වටිනා නිළියන් දෙදෙනෙකු බුදු සරණයි

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 หลายเดือนก่อน +1

    තිසුරි කියන්නේ රගපෑම උපතින් පිහිටපු නිලියක්. කවදාවත් කතාවක් අහ නොගත්ත වැදගත් අම්මගේ වැදගත් දුවක්.

  • @maheshsangiwa875
    @maheshsangiwa875 2 ปีที่แล้ว +50

    ඇත්තටම මේවා දකිද්දි හරි සතුටුයි.මොකද මට කවදාවත් මගේ අම්මා ඔහොම ඉදලා නෑ.මන් හිතන්නේ එයා මට ආස නෑ.ඒත් කාගේ හරි අම්මා කෙනෙක් මෙහෙම තමන්ගේ දරුවා එක්ක ඉන්නවා නම් ඒක දිහා බලලා මම සතුටු වෙනවා.මගේ යාලුවන්ගේ අම්මාලා උනත් එයාලා එක්ක මේ වගේ ඉන්නවා ඉතින් ඒවා දකිද්දි අනේ මටත් මෙහෙම ඉන්න තිබුනා නම් කියලා හිතෙනවා.ඒත් ඉරිසියා නෑ මට සතුටුයි.මට නැති දෙයක් තව කෙනෙක්ට තියෙනවානේ😊

    • @keharapasandi7110
      @keharapasandi7110 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ❤💯

    • @dildilrukshi901
      @dildilrukshi901 2 ปีที่แล้ว +5

      මටත් එහෙම තමයි.අම්මාගෙ උනුසුම මොකක්ද දැනිලා නැ.ආසයි ⁣වෙන අය වගෙ තුරැලෙ ඉන්න .ඒත් ඒක ලැබුනෙම නැ.මටත් හිතෙන්නේ එයා මට කැමති නැ.ඒත් කමක් නෑ .මගෙ අම්මා සුවපත් වෙිිවා

  • @smadu3739
    @smadu3739 2 ปีที่แล้ว +40

    හරිම නිහතමානී අම්මයි දුවයි.හරිම ආදරණීයයි අප්පා. බොරැ සෝබන, පුහු ආටෝප නැ සම හරක් ගේ වගේ.

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +7

    තිසුරි.නිහතමානී චරිතයක්

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 2 ปีที่แล้ว +10

    Ane harima sathutui... susantha antyta den sanipai neda?❤️

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +1

    හොඳ අම්මයි,දුවයි, ජයවේවා ඔබලාට

  • @shenalidikrus794
    @shenalidikrus794 2 ปีที่แล้ว +14

    Wow.....ammo 🥰🥰🥰🥰🥰🥰❤❤❤❤❤adaraniyai

  • @janethrizoysa9465
    @janethrizoysa9465 2 ปีที่แล้ว +24

    Asama niliya

  • @user-yk6px3od3d
    @user-yk6px3od3d 2 ปีที่แล้ว +6

    තිසුරි මම හරි අසාම කෙනෙක් එයාට බාබෙක් ඉන්නවා නෙද ....?

  • @tharu8104
    @tharu8104 2 ปีที่แล้ว +14

    ඔය වගේ අපෙ අම්මටත් හීන පේනවා.🤭

  • @surekhachamalee7841
    @surekhachamalee7841 2 ปีที่แล้ว +5

    Mage duwath thisuri wage wenawanam mama asai.harima awankai.adaraneeyai thisuri duwe oya.

  • @MG-d13y
    @MG-d13y 2 วันที่ผ่านมา

    ආදරණීය අම්මෙක් දුවෙක් ❤❤

  • @priyadarshanivitharana6551
    @priyadarshanivitharana6551 2 ปีที่แล้ว +3

    .atthatama.mamat.harima.kamatima.niliyak.dakinna.asawen.hitiye.oyage.gamana.sartaka.wewa

  • @auralucino4512
    @auralucino4512 2 ปีที่แล้ว +3

    mage raththaran ammath ehemai..

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 ปีที่แล้ว +3

    thisuri susantha akko adarei hamadamath....

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 2 ปีที่แล้ว +8

    ❤❤❤👍👍

  • @shanishani740
    @shanishani740 4 หลายเดือนก่อน

    Hisuri supiri❤❤❤

  • @JanakaLiyanage-gf2fk
    @JanakaLiyanage-gf2fk หลายเดือนก่อน

    හොද දුවෙක්..❤

  • @rithushijayasingha5002
    @rithushijayasingha5002 ปีที่แล้ว +1

    අපේ අම්මී මායි වගෙ 💕☺🌹

  • @piyumil-zd5gs
    @piyumil-zd5gs 11 หลายเดือนก่อน

    මන් ආසම චරිතෙ

  • @chamubabah237
    @chamubabah237 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @jayaweera9360
    @jayaweera9360 2 ปีที่แล้ว +3

    මං බැලුවෙ මේකා ගෙ දැන් හැටි ??

  • @darshikakarunarathna5703
    @darshikakarunarathna5703 2 ปีที่แล้ว +3

    Meya thama polave ghala inne boru atopa na