සහරාව හාරා බිහිකල ලොව විශාලතම වාරි මාර්ග ව්‍යාපෘතියේ කතාව | Story Of Great Man Made River

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2022
  • Story Of Great Man Made River
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 290

  • @mohamedauff9789
    @mohamedauff9789 2 ปีที่แล้ว +37

    නේටෝ විසින් ඉතා වටිනා මනුස්සයෙක් ලෝකෙටම අහිමි කලා. ඊරිශියාවේ තරම

    • @kasunjayasinghe7645
      @kasunjayasinghe7645 2 ปีที่แล้ว +2

      Yenky ballo errata wensuwe

    • @s.a.mshehan6666
      @s.a.mshehan6666 ปีที่แล้ว

      100%nato and Europe is the enemy of the whole world

    • @Kuttttttttt
      @Kuttttttttt 6 หลายเดือนก่อน

      උගේ පක තමා වටින්නේ තමිබියෝ

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +58

    ගඩාෆි ලිබියාව පාලනය කරණ කාලයේ ලිබියාව දියුණු කිරීමට ගොඩක් කැප ඌ නායකයෙක් ඔහු රත්තරන් වලින් මුලින්ම මුදල් අච්චු ගැසීමට පියවර ගත්තා ඒත් ඇමරිකාව මේකට කැමති උනේ නෑ මුවම්මර් ගඩාෆින මිය යාමට සුදු වූයේ ඇමරිකන් කුමන්ත්‍රණයක් නිසා අන්තිමට ඔහුව මැරුවෙ බෝක්කුවක සැගවී සිටියදී බල්ලෙක් වගේ ඇදගෙන ඇවිත් ඔහුව මරුවා 😔

    • @nadunsaranga4359
      @nadunsaranga4359 2 ปีที่แล้ว +10

      E marapu un ada ballo wage marenawa kanna nathuwa

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว +1

      machan සප් එකක් දෙන්න plz

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 2 ปีที่แล้ว +37

    බොන වතුර ටිකටත් කෙලින කට්ටිය තමයි නේටෝ .රුසියාවට ජය වේවා .🇷🇺🇷🇺🇷🇺

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว

      machan සප් එකක් දෙන්න plz

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +69

    මුවමර් ගඩාෆි ගේ මරණයෙන් පස්සෙ ලිබියාවෙ මිනිස්සු තවත් දුක් විදිනවා ඔහු සිටියනම් ලිබියාව ගොඩක් දියුණු වෙන්න තිබ්බා ❤️

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 ปีที่แล้ว +8

      Libya mara lassana rataka
      As dekan dakka eka winasa wela yanawa

    • @buddikadeshan3032
      @buddikadeshan3032 2 ปีที่แล้ว +4

      @@dinesharanasinghe5275 ado sirawata ai bn ehema une 😢

    • @nivanthanayanajith576
      @nivanthanayanajith576 2 ปีที่แล้ว +11

      @@buddikadeshan3032 ඇමරිකාව තමා හෙනේ☹️

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 ปีที่แล้ว +4

      @@buddikadeshan3032 education eka adui
      American un karana boruwak kiyala un hithuwa na
      Baluwahama Ape rata minissu wage

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว +1

      machan සප් එකක් දෙන්න plz

  • @maheshlakmal6045
    @maheshlakmal6045 2 ปีที่แล้ว +17

    අපේ රටේ වැසි කාලවලදී නගර ආශ්‍රිතව ඇතිවෙන ගංවතුර තත්වය පාලනයට අපිට ලිබියාව යොදා ගත්ත මේ තාක්ෂණය යොදාගෙන වියලි හා ශුෂ්ක කලාපවලට මේ ජලය ලබාදෙන්න පුළුවන් වුණා නම් අපිට ඒ ප්‍රාදේශවල වගාවන්වලට ඒ ජලය යොදාගන්න පුළුවන්

  • @buddhikasandaruwan8786
    @buddhikasandaruwan8786 2 ปีที่แล้ว +15

    නෙටෝ කියන්නේ කාලකණ්ණි රටවල් වල ඒකතුවක්

  • @isharadilshan4111
    @isharadilshan4111 2 ปีที่แล้ว +90

    අනේ අයියෙ නේටෝ සන්විධානය ගැන වීඩියෝ එකක් දාන්නකො ❤️

    • @rathnaweeramayadunna6593
      @rathnaweeramayadunna6593 2 ปีที่แล้ว +28

      ලිබියාව විනාශ වෙන්න නෙටෝ එක අයිති ඇමෙරිකාවත් හෙතුවක්

    • @jaychandra7033
      @jaychandra7033 2 ปีที่แล้ว +1

      NAtO
      කියන්න විනාශ කාරී ආයතනය

    • @amilabandara9369
      @amilabandara9369 2 ปีที่แล้ว +9

      නැටෝ කියන්නේ cristhiyani මූලධර්මවාදී සුදු ජාතිවාදී military එකක්

    • @jaychandra7033
      @jaychandra7033 2 ปีที่แล้ว

      NATO කියන්නේ UNITED NATIONS වල තියෙන ප්‍රහාරක සංවිධානය.
      1991 ඇමරිකාව USSR විනාශ කරමින් W.T.O( ලාකය් වලද සංවිධාන World Trade Organisation
      ඇමරිකාව ඇතුළු බටහිර රටවල් වසින් අනිත් රටවල් විනාශ කරන වා
      මම ඇස් දෙකෙන්ම දැක්කා ලිබියාවේ වතුර නිශ්පාදනය ගාරයට Air attack done by NATO Forces. So sad
      They were so worried about this Country specially Late H.E President Col Gaddafi.
      ඒකම රට නය දී අනිත් අය දිරි ගන්වන
      බූද්ධා ගම රටවලට හුගාක් දේවල් කරා.තායිලන්තය & ලාඕසය & කැමිබාඩියාව & බුරුමය.
      ශි ලංකාවේ යූද වන විට 2007 නැති නම් 2008 දි ලංකාවෙ ට මිලියන ඇමරිකාව 50 ලබා දූන් නා
      ලංකාවෙ ට හරිම ආදරෙයි
      හිටපු ජනාධිපතිනි මහින්ද රාජපක්ෂ මහතා ද Commandos unit සමග ඵහි ජාතිය දිනයට සභාගිවූනා
      ඒම රට වල අය අසත්‍ය ප්‍රචාර අසත්‍ය කරුණු වීශලෂනයද තරහින් කතා කරන්න නැත
      විනයකින් තමයි

    • @iamknoxpresley
      @iamknoxpresley 2 ปีที่แล้ว

      දැනගන්න හොඳ ටොපික් එකක්

  • @Nvs190
    @Nvs190 2 ปีที่แล้ว +43

    හැම සම්පතකින්ම උපරිම ප්‍රයෝජනයට ගන්නවා
    තව වසර කීපයකින් ලෝකයේ කාන්තාර නැති වේවි කාන්තාර දියුණු නගර කෘෂිකාර්මික වනාන්තර වෙනවා
    මේ වගේ තව වීඩීයෝ ගේන්න හැමදාම
    ජයවේවා විෂ්ම ලෝකය ❤

    • @nuwantheekshana
      @nuwantheekshana 2 ปีที่แล้ว +4

      ඒකට එකග වෙන්න අමාරුයි නේද? කාන්තාර පරිසර පද්ධතියත් තිබිය යුතු පරිසර පද්ධතියක්.

  • @insaarmohamed3219
    @insaarmohamed3219 2 ปีที่แล้ว +32

    කාටත් නොපෙනෙන මේ වගේ රටක් ගැන කරනලද ගවේෂණාත්මක විස්තර බොහෝදෙනා පාඩමක් හා වටිනාකමක්. ඔබට ජය ශ්‍රී.

  • @Shanaka1945
    @Shanaka1945 2 ปีที่แล้ว +6

    අන්න ඒක තමා පුතා අරාබි වසන්තය කියන්නේ..

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +27

    ගඩාෆි හොද පාලකයෙක් ඒකට අපේ දේශපාලුවො ලංකාව විකුනන් කනවා 😔😔

    • @wasanthakm7887
      @wasanthakm7887 2 ปีที่แล้ว

      ගඩාෆි නැත්නම් අද ලිබියාවක් නෑ
      විශිෂ්ඨ නායකයා මරා දමා අද දුක් විඳිනවා ලිබියාව...
      ලංකාවේ කාලකණ්ණි තාමත් ජිවත් වෙනවා

  • @spwijesingha1370
    @spwijesingha1370 2 ปีที่แล้ว +3

    අයියේ මේ වොයිස් එකට ගහන්න වොයිස් එකක් නැ එකෙන්ම .ජය වේවා

  • @dhananjapasindu8258
    @dhananjapasindu8258 2 ปีที่แล้ว +13

    එකට ලංකාවෙ ඉන්න කාලකන්ණි
    උන්ට කොමිස් නැත්තන් මහජනතාවට හෙන ගැහුවත් කමක් නැ 😒
    super video 💖

    • @jackroy1641
      @jackroy1641 2 ปีที่แล้ว

      රටක පාලකයො පමන බුධිමත් වෙලා වැඩක් නෑ මිනිස්සු බුද්ධිමත් වෙන්න ඔනෙ

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 2 ปีที่แล้ว +10

    එහෙම කරපු ජනාධිපති මැරුවා රටේ එවුන් එකතුවෙලා... අද ඒ සාපයම වැදිලා...

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +11

    ලිබියාව වැනසුව මිනිමරු නේටෝව.

  • @jayathissajayathissa3088
    @jayathissajayathissa3088 2 ปีที่แล้ว +11

    ඇමරිකාව ඇතුළු නේටෝවට ලිබියාව වැනි රටවල නැගිම බලා ⁣ඉන්න බැරිව ලිබියාවත් ⁣ඉරාකයත් වැනි රටවල් විනාශ කරා ඇමරිකාව ගහන ප⁣දේට නටන්න ලැස්ති රැකඩ පාලකයන් විතරක් උන් තියාගන්නවා විරැද්දව යන සියළුම රටවල් විනාශ කරන්න බලන්නෙ නේටෝව යනු ඇමරිකාවට බයේ ඇමරිකාවෙ ගුකන රැකඩ පාලකයින් සිටින බියගුළු රටවල් සමුහයක් පමනයි

    • @Kuttttttttt
      @Kuttttttttt 6 หลายเดือนก่อน

      පක😂

  • @snshort91
    @snshort91 2 ปีที่แล้ว +15

    විශ්ම ලෝකය ගැම්මක් තමයි🇱🇰🇱🇰🇱🇰

  • @tvmaleesha
    @tvmaleesha 2 ปีที่แล้ว +6

    ඒ voice එක හිත වෙනම ලොකයකට අරන් යනවා

  • @OshanViduranga1
    @OshanViduranga1 2 ปีที่แล้ว +21

    හුග දවසකින් රටක් ගැන වීඩියෝ එකක් කරපු නැති නිසා මෙක්සිකෝව ගැන වීඩියෝ එකක් කරන්නකෝ🤘🇲🇽

  • @thilinamadushanka4480
    @thilinamadushanka4480 2 ปีที่แล้ว +4

    බටහිර කාලකන්නින්ගෙ තිරිසන් වැඩ

  • @thisarukaushalya2467
    @thisarukaushalya2467 2 ปีที่แล้ว +4

    අදත් හැමදාම වෙගේ super 👍
    කියන දේ හොදට තේරුණා 👍
    Well done Wishma Lokaya 👍👍👍👍👍👍👍👍

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +2

    රුපියල් පනහෙ මහ තේජස් රුවක් ඇත...
    උඩරට නැට්ටුවෙකි කව්රුත් නම නොදැන...
    ගුණයා ඔහුයි නැටුමින් ලොව එකලු
    කල...
    එනු මැන නරඹන්න හෙද
    තක්සලාවට... ❤️🇱🇰🙏🌹
    (රුපියල් 50 නෝට්ටුවෙහි සිටින නෙත්තිවල ගුණයා ගුරුන්නාසේ පිළිබද ඔබ නොදත් තොරතුරු දැනගන්න හෙද තක්සලාවට පැමිණෙන්න)
    ඔබ සැමට නිදුක් නීරොගි ජීවිතයක් ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි.🙏🙏🙏

  • @rashmithadenuwan3153
    @rashmithadenuwan3153 2 ปีที่แล้ว +2

    Video එක නියමයි

  • @Deshan_V...
    @Deshan_V... 2 ปีที่แล้ว +3

    ✌😊හැමදාම මරු

  • @janithudara5286
    @janithudara5286 2 ปีที่แล้ว +8

    රුවන්ඩාව ගැන ගේන්න අයියෝ. 🙂
    අද එකත් 👌

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 2 ปีที่แล้ว +5

    ලංකාවෙත් තියනවා....ලෝකෙ ලොකුම හොර පවුල

  • @hansakamadusanka7931
    @hansakamadusanka7931 2 ปีที่แล้ว +3

    ලංකාව කියලා ලිබියාවට දැන් දෙවෙනී නෑනෙ..එකනෙ ඇත්ත😶

  • @udaraganguli9961
    @udaraganguli9961 2 ปีที่แล้ว +2

    මේ චැනල් එකේ සති 3ක් විතර පරණ වීඩියෝ ඒකක චැනල් එකේ වැඩ වලට කට්ටිය ගන්නවා කියලා apply කරන්න කියලා තිබ්බා නේද
    තාමත් ඒකට apply කරන්න පුළුවන්ද

  • @1thuderstrom
    @1thuderstrom 2 ปีที่แล้ว +7

    සුපිරි වැඩක් ❤️❤️💪💪🔥🔥

  • @zavahirmohammed1771
    @zavahirmohammed1771 2 ปีที่แล้ว +4

    Very good. You are educating the people of this country is mostly appreciated. I watch all your videos. Good mesmerising voice you have .keep doing more. Good luck to you.

  • @jagathkumara2537
    @jagathkumara2537 2 ปีที่แล้ว +2

    Excellent 👌
    Thank you for uploading 😊

  • @jesayt1470
    @jesayt1470 2 ปีที่แล้ว +4

    ඔබ ඇත්ත ඇති සැටියෙනම ලොකයට පෙන්විම මන් අගය කරමි ගොඩක් yt chanal නොටොවෙ වැරදි වහනවා 🤔

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +2

    වැඩක් කරන මනුස්සයෙක්ට මේ ලෝකෙ ඉඩක් නැත්තෙ ඇයි 😥 ,

  • @wijitalakmal7412
    @wijitalakmal7412 2 ปีที่แล้ว +4

    අපේ තාකශනය අවුරුදු දහස්ගනනක් පැරනි

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 2 ปีที่แล้ว +2

    යුදෙව්වන්ගේ බයිබලය පිළිබඳ වැඩසටහනක් කරන්න

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว +2

    මරු ආ අයියේ ❤️❤️

  • @WonderofHistory
    @WonderofHistory ปีที่แล้ว

    Great voice very Expressive අදත් වීඩියෝ එක සුපිරි🙏🙏

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +1

    Niyamai

  • @TechDrock
    @TechDrock 2 ปีที่แล้ว +3

    මෙක්සිකෝව ගැන වීඩියෝ එකක් ඕනෙ 2

  • @akilatharanga3594
    @akilatharanga3594 2 ปีที่แล้ว +1

    අයියේ වීඩියෝ එකේ මුල අරාබි වසංතය ගැන කියලා තියෙනව ඒ කියන්නෙ මොකක්ද ඒ ගැන වීඩියෝ එකක් කරන්ම් කෝ

  • @mohamedimraan9517
    @mohamedimraan9517 2 ปีที่แล้ว +1

    Great voice very expressive

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +3

    G7 ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ. Specially ක්‍රිමියා ප්‍රශ්නය නිසා රුසියාවට ඉවත් වීමට සිදු වීම ගැන.

  • @sansathuathuruliya
    @sansathuathuruliya 2 ปีที่แล้ว +1

    ඔයාල කව්රුත් නෙවෙයි 1st...මමයි 1st😘😘

  • @resh122
    @resh122 2 ปีที่แล้ว +1

    It's a an amazing video, mcn! 👌

  • @Harsha.Dhananjaya
    @Harsha.Dhananjaya 2 ปีที่แล้ว +10

    ඇමරිකාව අඩිය තියන හැම රටක්ම විනාසයි

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 ปีที่แล้ว +1

      Bambuwa rajapaksha la giya ratak kiyala wenas karanna
      Ehata Awith 1300 lankawe minissu hitiya rata embassy ekka open kala ayi kiyala hoyala balnna

    • @rathnaweeramayadunna6593
      @rathnaweeramayadunna6593 2 ปีที่แล้ว +4

      ඔව් උන් ගියෝත් ඉවරයි

    • @user-wv1ku4ts6b
      @user-wv1ku4ts6b 2 ปีที่แล้ว +1

      දකුණු කොරියාව 😂

  • @nisaldayantha4389
    @nisaldayantha4389 2 ปีที่แล้ว +6

    Respect Gadhafi❤❤💪

  • @dineth1902
    @dineth1902 2 ปีที่แล้ว

    අදත් වීඩියෝ එක සුපිරි

  • @nethu312
    @nethu312 2 ปีที่แล้ว +26

    මං පොඩි යෝජනාවක් කරන්නම් wishma lokaya😊,
    ඔයාලා හැමදාම වගේ වීඩියෝස් දානවනෙ.සමහර දවසට වීඩියෝස් 2ක් 3ක් වගෙත් දානවා.එහෙම උනාම channel එක නිකන් එපා වෙනවා වගේ ගතියක් එනවා.චැනල් එකේ දාන වීඩියෝස් සුපිරී❤️..ඒත් ඔයාලා ඉදලා හිටලා හරි එහෙමත් නැත්තන් දවසක් ඇර දවසක් හරි වීඩියෝස් අප්ලෝඩ් කරනවා නම් මිනිස්සු මීට වඩා බලයි කියලයි මම නම් හිතන්නෙ.මොකද මේ චැනල් එකේ මිලියනයකට වඩා subscribers ලා ඉන්නවනෙ😊.මම උනත් සමහර වෙලාවට වීඩියෝස් නොබලා මගාරිනවා නැත්තන් watch later කරනවා.ඒත් ඉතින් ගොඩක් වෙලාවට බැලෙන්නෑ..හේතුව වීඩියෝස් දෙක තුන දවසට අප්ලෝඩ් කරන හින්දා...පොඩ්ඩක් ඒ ගැනත් හිතලා බලන්න😊..(යෝජනාවක් සහ මගේ අදහස පමණි😁🙏)

    • @hi_everyone
      @hi_everyone 2 ปีที่แล้ว +5

      ඇත්ත.මටත් එහෙමයි 🙄

    • @n.n.8402
      @n.n.8402 2 ปีที่แล้ว +3

      ඉතින් ඒ උනාට අපි බලනවානේ.

    • @nethu312
      @nethu312 2 ปีที่แล้ว +2

      @@n.n.8402අපිත් බලනවා..ඔයා විතරක් නෙමේ😂..ඒ උනාට සමහර වෙලාවට එක දිගට දාද්දි එපා වෙන ගතියක් එනවා කියලයි කිව්වෙ.මට දැනෙන දේ වගේම මගේ යෝජනාවක් ඒක.කිව්ව දේ ඉස්සෙල්ලා තේරුන් ගන්න බලන්න😂.නැතුව බලන්නෑ කියලා නෙමේ කිව්වෙ...😂

    • @n.n.8402
      @n.n.8402 2 ปีที่แล้ว

      @@nethu312 ok 😊

    • @hi_everyone
      @hi_everyone 2 ปีที่แล้ว +1

      @@nethu312 😂ඔව්

  • @chamodnimsara4921
    @chamodnimsara4921 2 ปีที่แล้ว +2

    ඔයාලා ආස Japan යන්න ද? India යන්න ද? නළු නිළියොන්ව ඔය තරම් ලොකු කර ගන්නේ ඇයි... බුද්ධිමත් මිනිස්සු ටිකක් ලොකු කර ගන්නකෝ... මේ රටේ දේශපාලකයෝයි නළු නිළියෝයි ගයකයොයි පුදුම විදිහට උඩ තියලා තියෙන්නේ... ඇයි මෙහෙම මෝඩ වෙන්නේ... කවදාවත් අලුත් දේවල් හදන් කෙනෙක්, scientists කෙනෙක් බිහි වෙන එකක් නෑ... ඔයාලා හැමෝම යන්න අසා කරන රටවල්.. හොඳයි ගියා නන් ගොඩ කියලා කියන රටවල හොඳ තැනක් දීලා තියෙන්නේ මොන වගේ අයට ද? ඇයි මේවා තෙරෙන් නැත්තේ... මේ තරම් මෝදයි ද... හැමදාම අනිත් රටකට ගියා නන් හොඳයි කිය කියා ඉන්න වෙන්නේ... අපි අපේ රට හොඳයි මෙහෙ ඉම්මු කියන්නේ කවදා ද?

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 2 ปีที่แล้ว

    Thanks

  • @yasithamalinga2198
    @yasithamalinga2198 2 ปีที่แล้ว +3

    කන්තාරත් වනාන්තර වගේ කරන්න පුළුවන් උනොත් එය ලෝකයට හානි දායක වෙයි ද 🤔

  • @ellekaviya1807
    @ellekaviya1807 2 ปีที่แล้ว +4

    අසරණ ජාතියක් අපිත් දැන් 🤐

  • @myfamilylifetubeaccount
    @myfamilylifetubeaccount 2 ปีที่แล้ว +5

    අද වීඩියෝ එකත් සුපිරියි.👍👍👍 අයියා කොරියාවේ ඡෝසන් අධිරාඡ්‍ය ගැන අරගෙන එනවා නේද?😐😐😐

  • @amilachanuka4084
    @amilachanuka4084 2 ปีที่แล้ว

    සුපිරි විඩියෝ එකක්

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO 2 ปีที่แล้ว

    godak watina thorathuru rasak... ❤❤

  • @priyantha19452
    @priyantha19452 2 ปีที่แล้ว

    අදත් නියමයි

  • @slcinemareview
    @slcinemareview 2 ปีที่แล้ว +1

    wishma lokaya hamadama wage maru uh

  • @mihindurathnayake1791
    @mihindurathnayake1791 2 ปีที่แล้ว

    සුපිරි 💪💪😊

  • @chathuramaduranga5326
    @chathuramaduranga5326 2 ปีที่แล้ว +1

    GOOD LUCK!!!!!!!

  • @matheeshaamarawansha5982
    @matheeshaamarawansha5982 2 ปีที่แล้ว +4

    වතිකානුව ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว +1

    Good video 😍♥️♥️♥️♥️🖤💜🥰

  • @Achii814
    @Achii814 2 ปีที่แล้ว +3

    නියමයි 👍🔥

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว

      machan සප් එකක් දෙන්න plz

  • @sankuma4965
    @sankuma4965 2 ปีที่แล้ว

    Obata Jaya. Mamat oke wada kala 1992 di. Great man made river project. GMMR.

  • @jackroy1641
    @jackroy1641 2 ปีที่แล้ว +2

    රැල්ලට දෙන්න ගිහින් කෙලො ගත්ත තවත් රටක් තමා ලිබියාව කියන්නෙ

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว

    ජයවේවා

  • @wipea03s75
    @wipea03s75 2 ปีที่แล้ว

    Great 👍

  • @nethmina687
    @nethmina687 2 ปีที่แล้ว

    Super video

  • @slfishermansabaragamuwa9894
    @slfishermansabaragamuwa9894 2 ปีที่แล้ว

    ඔබටත් සුබ දවසක් වේවා 🙏

  • @Chinthaka08
    @Chinthaka08 2 ปีที่แล้ว +4

    ගඩාෆි නරක කෙනෙක් තමයි ඒත් ලිබියාවට වීරයෙක් ඒත් ජනතාවට ඒක තේරුම් ගන්න බැරි උනා

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 2 ปีที่แล้ว +1

    It is a greatest man of the libeya

  • @asithapathirana6811
    @asithapathirana6811 2 ปีที่แล้ว +5

    බටහිරට පුප නොදෙන හැම රටකටම උන් යටින් ගේම ගහනවා කෙලවන්නම 🤢

  • @dimuthu8352
    @dimuthu8352 2 ปีที่แล้ว

    Good video

  • @weerasinghe4925
    @weerasinghe4925 2 ปีที่แล้ว

    මම දැකපු හොඳම you tuber කෙනෙක්

  • @hi_everyone
    @hi_everyone 2 ปีที่แล้ว +1

    Superb video

  • @OshanViduranga1
    @OshanViduranga1 2 ปีที่แล้ว +2

    මෙක්සිකෝව ගැන වීඩියෝ එකක් ඕනෙමයි.

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว

    Wishma lokaya ❤️❤️❤️

  • @jayashanthafernando7435
    @jayashanthafernando7435 2 ปีที่แล้ว

    ❤️🔥

  • @wishva_danumatv01
    @wishva_danumatv01 2 ปีที่แล้ว

    Wow😀

  • @greenlazer2927
    @greenlazer2927 2 ปีที่แล้ว +12

    මේ ලෝකෙ මෙහෙම දේවලුත් වෙනවා නේද ? වෙලා තියෙනවා නේද ? ...... 🤔 විශ්ම ලෝකයට ස්තුතියි.... 🙏🙏🙏🙏💥💥💥💥🌹🌹🌹💙💙💙💙

    • @lostofmagic996
      @lostofmagic996 2 ปีที่แล้ว

      ඔයාගෙ කලින් channel එකට මොකද උනේ

    • @greenlazer2927
      @greenlazer2927 2 ปีที่แล้ว

      @@lostofmagic996 ඇයි මොකක්ද වෙලා තියෙන්නේ. පොඩි විස්තරයක් දානවද ?.... 🤔

    • @slcinemareview
      @slcinemareview 2 ปีที่แล้ว

      machan සප් එකක් දෙන්න plz

    • @lostofmagic996
      @lostofmagic996 2 ปีที่แล้ว

      @@greenlazer2927 ඔයා comment ගොඩක් දාලා තිබ්බ නේද

    • @greenlazer2927
      @greenlazer2927 2 ปีที่แล้ว

      @@lostofmagic996 විවිධ වීඩියෝ වලට අසභ්‍ය නොවන විවිධ කමෙන්ට් සෑහෙන්න දාලා තියෙනවා. කොච්චරක්ද කියලානම් මතක නෑ, ඒවාගැන සටහනුත් නෑ.... ඉතිං පසුගිය දවසක පාන්දර ෆෝන්නෙක පුටුවේ තිබ්බා ඒක බිමට වැටිලා ඩිස්ප්ලේ එක කැඩුනා. [Samsung M 02S ෆෝන් එකක්] ඉතිං වෙනත් ෆෝන්එහෙකට සිම්පත දැම්මා. ඊමේල්එක හදද්දි මොකක්හරි වෙන්න ඇති නේද ? කැඩුණු ෆෝන්එකට ඩිස්ප්ලේ එක දාලා හදාගත්තම ආයෙත් හරියයිද කියලා මමනම් දන්නෑ.... බලමු නේද.... 🤔

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +1

    🔥 😍❤️

  • @nadukalakshitha2515
    @nadukalakshitha2515 2 ปีที่แล้ว

    BRICS එක ගැන වීඩියෝ එකක් ඕනි

  • @slleadpodda5372
    @slleadpodda5372 2 ปีที่แล้ว

    Illuminateth one

  • @roshananthony4610
    @roshananthony4610 2 ปีที่แล้ว

    දැනුම හා වින්දනය නම් "විෂ්ම ලෝකය"

  • @gunawardanathilinikawshaly894
    @gunawardanathilinikawshaly894 2 ปีที่แล้ว +1

    Please do a vedio about Australia aiye.🙏🙏🙏

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +2

    අපි කොය්තරන්නම් සතුටු වියයුතුය්ද සීගිරියේ වාරිතාක්ෂනය ගැන අද මේ දියුනු රටවල් වල තියෙන තාක්ෂණය මීට ගොඩක් කාලයකට පෙර අපේ රටේ තිබිලා තියෙනො එහෙම බලද්දි අපිකොච්චර පියවර ගානකින් ඉදිරියෙන් ඉදලා තියේද ඒතාක්ෂනය හොද රජෙක් එක්කදිගටම අදවෙනකන් ආවන් අනිත් හැම රටකටම වඩා ලන්කාව දියුනුවෙන එක ගැන කිසිම සැකයක්නෑ කොච්චර හොදට හදන්න පුලුවන් රටක්දමේක

    • @rasika4rsb
      @rasika4rsb 2 ปีที่แล้ว

      සීගිරිය ගැන වීඩියෝවේ කිව්ව දේ සම්පූර්ණයෙන් වැරැදියි. අතීතයේ හෙළයා ස්වභාවධර්මයේ ජීවත් වූ පිරිසක්. ඔවුන් කවමදාවත්ම ස්වභාවධර්මයේ නියමයන්ට පටහැනිව කටයුතු කලේ නැහැ. සීගිරිය ගල පාමුල වතුර පහළ සිට උඩට රැගෙන යාම යනු ස්වභාවධර්මයේ නියමය නොවේ. ස්වභාවධර්මයේ නියමය වනුයේ සීගිරිය ගල මුදුනේ තටාක වලට එක් රැස් වන ජලය පහලට පැමිණිමයි. එම නියමයට අනුව අතිතයේ අපේ මෙම විශිෂ්ඨ නිර්මාණය සිදු කල හෙළයා ස්වභාවධර්මයේ නියමය එලෙසම පිළිගෙන ඉහල සිට පහලට ක්‍රියාත්මක ජල පරිවහන පද්ධතියක් නිර්මාණය කලා. එබැවින් සීගිරියේ ඔය ජලය පහල සිට ඉහලට ගෙන ගියා කියන මරි මෝඩ කිසිම විද්‍යාත්මක හෝ පුරාවිද්‍යාත්මකව තහවුරු නොකරන තර්කය මෙහි ඉදිරි වීඩියෝ සදහා ඇතුලත් කිරීමෙන් පදනමක් නැති වැරැදි කතාව සීගිරිය සමඟ තව දුරටත් සමාජගත වුවහොත් අපි උඩ බලාගෙන කෙළ ගහගත්තා වගේ වැඩක් වෙන්නේ. මෙමගින් මා ඔබට ගැරහීමක් නොකරන ලද බව කාරුණිකව සලකන ලෙස ඉල්ලන අතර, විඩියෝවේ වැරැදි මතය තවදුරටත් සමාජගත වීම වලකාලීමට කර්න උත්සාහයක් ලෙස සලකන මෙන් කාරුණිකව ඉල්ලමි.

  • @rgentertainment4607
    @rgentertainment4607 2 ปีที่แล้ว +3

    ❤❤❤

  • @heshankollo3238
    @heshankollo3238 2 ปีที่แล้ว

    Superiyak gasabi බොක්ක

  • @shakyaeranda7831
    @shakyaeranda7831 ปีที่แล้ว

    💖💖

  • @ravidutheekshana9941
    @ravidutheekshana9941 2 ปีที่แล้ว

    😮 wow, I

  • @lnking444
    @lnking444 2 ปีที่แล้ว

    1st 🎭

  • @thilinaweerasinghe1376
    @thilinaweerasinghe1376 2 ปีที่แล้ว

    ✌️😍

  • @kavindukavinda7789
    @kavindukavinda7789 2 ปีที่แล้ว +1

    බයිකල්විල ගැන වීඩියෝ එකක් ඕනා.ඔයලා දානවා කිවුවට දැම්මේ නැ 💔

  • @erangagajanayaka7801
    @erangagajanayaka7801 2 ปีที่แล้ว +1

    රතුඉන්දියානූවන් ගැනත් වීඩ්යෝ එකක් කරන්නකෝ

  • @raveeshanimsara9037
    @raveeshanimsara9037 2 ปีที่แล้ว +1

    1st viewer and 1st comment

  • @purnodabeyasinghe2357
    @purnodabeyasinghe2357 2 ปีที่แล้ว

    can you do a video about gaddafi ????

  • @hnzahapujr.4009
    @hnzahapujr.4009 2 ปีที่แล้ว +1

    මෙසී ගෙ video අයින් කරේ ඇයි?

  • @ashenkalhara857
    @ashenkalhara857 2 ปีที่แล้ว +1

    ආතර් .සී. ක්ලාක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @sachinthaviduranga2423
    @sachinthaviduranga2423 2 ปีที่แล้ว

    😍😍😍

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 2 ปีที่แล้ว

    ගඩාෆි ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @wajirabuddhika
    @wajirabuddhika 2 ปีที่แล้ว

    ❤🔥❤🔥