මිනිසුන් පණපිටින්ම පොළොව යට වැළලුනු ලොව භයානකම සිදුවීම් 10ක් | People Trapped Underground

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Music - www.bensound.com/

ความคิดเห็น • 159

  • @ශ්යාමලීකුමාරි
    @ශ්යාමලීකුමාරි 3 ปีที่แล้ว +4

    අනෙ ඔක්කොම බලද්දී හිතට දුකයි සහා බයක් දැනුණා .තොරතුරු ගෙනාව ඔබට තෙරුවන් සරණයි .

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +27

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ.....

  • @dreamingabout3027
    @dreamingabout3027 3 ปีที่แล้ว +24

    ගොඩක් දුකයි පොඩි උන් දෙන්නා ගැන😭 මෙහෙම දේවල් අහන්න දකින්න ලැබෙන්න එපා කියලයි මගේ ප්‍රාර්ථනාව 🙏😭

    • @An1256H
      @An1256H 3 ปีที่แล้ว +1

      Me too

  • @acmesounds4510
    @acmesounds4510 3 ปีที่แล้ว +8

    මේවගේම සිදුවීමක් බුද්ධකාලේ බුදුරජාණන්වහන්සේ හමුවෙන්න වැඩමකළ ස්වාමීන්වහන්සේලා 7 ත් නමකටත් වුනා... මේ හත්දෙනා පෙරජීවිතයකදී ගොපළු කොලුවන්ලෙස හරක් ගෙනයමින් සිටියදී තලගොයෙක් පසුපස්සෙ පන්නද්දි ඌ හුඹහකට රිංගපුවෙලේ එහි සිදුරු ඌට එළියට එන්ට බැරිවිදිහට ගල් හිරකරලා වැහුවා...
    ඔවුන්ට දවස් හතකට පසුව මතක්වෙලා එහි සිරකළ ගල් ඉවත්කරද්දී නිරාහාරව අඩපණවෙලා හිටපු ඒ තලගොයා අමාරුවෙන් එළියට ආවා... ඌව අඩපණවෙලා හිටපුනිසා ඒ ගොපළු කොලුවො ඌ නොමරා යන්න හැරියා...
    මේ හත්දෙනා සසරේ කළ පින්වලින් මේ බුද්ධකාලේ මනුස්ස ලෝකෙ ඉපදිලා මහණවෙලා බුදුරජාණන්වහන්සේ හමුවෙන්න වඩිද්දි හවසක පසුවදා යළි වඩින අදහසින් කැලේ ගල්ගුහාවකට ඇතුළුවුනු වෙලාවේ අර තලගොයා හිරකළ පාපය මතුවී ගුහාවේ දොර විශාල ගලකින් වැහිලා දවස් හතකින් යළි පෙරලී ගියා... දවස් හතක් නිරාහාරව ඒ හත්නම බොහෝ අඩපණවූ නමුත් සතාට අනුකම්පා කරලා නොමැරූ නිසා ජීවිත බේරුණා...
    ඔබ කියූ මේ සියළුම සිදුවීම් වලටත්
    මේවගේ සසරේදී එකිනෙකා එකතුවී අනුන්ට කරන ලද භයානක හිංසා මේලෙස විපාකදෙමින් සසරෙහි යනවා... මතු සසරෙත් මේදේවල් යළි යළි සිදුවෙනවා... ඒකයි ඇත්ත...
    මේදිනවලත් කොරෝනා නිසා අහිංසක සතුන් වලදාන කුමන මිනිසෙකුට උවද මොන ආගමේ හිටියත්... කවුරු මොනවා කීවත් අනිවාර්ය්‍යයෙන්ම සසරේ බොහෝකල් ඒ පාපකර්ම විපාක දෙනවාමයි... එයයි ඒකායන සත්‍යය...
    මේ සසරෙහි ඇති භයානක කම එයයි...
    .... සියළු සත්වයෝම සසරින් මිදි නිවනේම සැනසෙත්වා.!!!

    • @sarangi1229
      @sarangi1229 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sewwandi8657
      @sewwandi8657 3 ปีที่แล้ว +1

      ඔව් අහල තියනව තෙරුවන් සරණයි 🙏🙏

    • @sarangi1229
      @sarangi1229 3 ปีที่แล้ว

      @@sewwandi8657 🙏😀🙏🙏🙏😀

  • @slmcufans4746
    @slmcufans4746 3 ปีที่แล้ว +2

    පට්ට අයියෙ කොච්චර comment කලත් ඔයාගෙන් ❤️ එකක් හම්බුනේ නෑනේ

  • @death8726
    @death8726 3 ปีที่แล้ว +7

    විශ්මය දනවන ලොව......😘😘😘😘 අදත් හොද වීඩියෝ එකක්.😍😍😍😍😍😍😍

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 3 ปีที่แล้ว +2

    ඇත්තටම වටිනවා ඔයාගේ වීඩියෝ

  • @lucky-xs2hq
    @lucky-xs2hq 3 ปีที่แล้ว +4

    දැක්ක වටිනම යූ ටියුබ් චැනල් එකක්.රූපවාහිනී නාලිකාවකවත් මේ වගේ වැඩසටහනක් හොයාගන්න අමාරුයි අද කාලෙ

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි

  • @thrishuliprabodha7455
    @thrishuliprabodha7455 3 ปีที่แล้ว +1

    Niyamayi.... Man oyalage vedio walata godak kamathiyi...❤️❤️😘😘😘😘😘

  • @rawanamaheshakya7704
    @rawanamaheshakya7704 3 ปีที่แล้ว +7

    කොහොමද ඔබට ඕස්ට්‍රේලියාවේ පතලක් කඩාවැටී හිරවුන දෙන්නාව සති ගනනකින් බේරාගත් පුවත අමතක වුනේ.

  • @sarangi1229
    @sarangi1229 3 ปีที่แล้ว +9

    විශ්ම ලෝකය.....😍😍💚

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 3 ปีที่แล้ว +2

    මට මේ වගේ හිරවෙන වීඩියෝ බලන්න බෑ හුස්ම ගන්න බැරිවෙනවා 😕😕

  • @rishmisilwa7567
    @rishmisilwa7567 3 ปีที่แล้ว

    Maru video aka 👌

  • @rocksmetal1760
    @rocksmetal1760 3 ปีที่แล้ว +9

    අර චූටි දරුවගෙ මරණය තමයි ගොඩක් දුක ,අනිත් අයත් පව් .බේරුණු අය ගැන නම් මාරම හැපි...

    • @An1256H
      @An1256H 3 ปีที่แล้ว +1

      Yes you right and i am very maverlas this video and this very interesting part

  • @TracksandRapSL2
    @TracksandRapSL2 3 ปีที่แล้ว +1

    😎😀😀_vishma lokaya nm super_ matath podi sup ekak denna

  • @manusharukshan2814
    @manusharukshan2814 3 ปีที่แล้ว +5

    අම්මෝ okkotama බය හිතෙනවා

  • @fftopup9794
    @fftopup9794 3 ปีที่แล้ว +69

    Wishma Lokayata ආස අය 👇👇👇

  • @fftopup9794
    @fftopup9794 3 ปีที่แล้ว +50

    Notifi ය ආපු ගමන් බලන්න ආපු අය 👇👇👇👇👇👇

  • @prasannaperera37
    @prasannaperera37 3 ปีที่แล้ว +12

    ඇග පණනැති උනා 😨😨

  • @naveensalgado5380
    @naveensalgado5380 3 ปีที่แล้ว +8

    Niyamai

  • @lifesad9006
    @lifesad9006 3 ปีที่แล้ว +3

    විශ්ම ලෝකය ........................👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰😍😍😍😍

  • @rathanapalathero2738
    @rathanapalathero2738 3 ปีที่แล้ว +2

    Aiye holman gana wedio ekak karannko

  • @gameplay-jk7cg
    @gameplay-jk7cg 2 ปีที่แล้ว

    ඇත්තටම ඔයාගෙ video මරැ

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +1

    තොරතුරු වලට ස්තූතියි...

  • @ruchiadilshan3505
    @ruchiadilshan3505 3 ปีที่แล้ว +3

    Ane lokaye bayanakama horror sidde gana video akak one aaa sedde walin karapu film teyeinam aaa film wala namut akkama video akak one plzzz

  • @maduvlog2152
    @maduvlog2152 3 ปีที่แล้ว +14

    මචං විශ්ව ලෝකය ඔය soundtrack එකේ නම මොකක්ද ?

    • @Chootysurathali
      @Chootysurathali 3 ปีที่แล้ว

      ලොකු උදවුවක්..පුලුවන්නම් විතරක් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @sukiyasl9539
      @sukiyasl9539 3 ปีที่แล้ว

      මාවත් sub කරන්න 🙏🙏🙏

    • @yenukabandara8883
      @yenukabandara8883 3 ปีที่แล้ว

      @@Chootysurathali mm

  • @techmanawaya415
    @techmanawaya415 3 ปีที่แล้ว +4

    Background music එක දියන්කෝ අයියෙ

  • @gimansanchintha3855
    @gimansanchintha3855 3 ปีที่แล้ว +1

    hoda video ekk

  • @prabashwaraperera3942
    @prabashwaraperera3942 3 ปีที่แล้ว +1

    niyamai ayye.

    • @Chootysurathali
      @Chootysurathali 3 ปีที่แล้ว

      ලොකු උදවුවක්..පුලුවන්නම් විතරක් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @sanukaliyanage9707
    @sanukaliyanage9707 3 ปีที่แล้ว +3

    aiige voice eka maru

  • @chamathanupamaabeywickrama6260
    @chamathanupamaabeywickrama6260 3 ปีที่แล้ว +1

    Adath supiri video eka

  • @onithasethmal4964
    @onithasethmal4964 ปีที่แล้ว

    පොලොවෙ යටට මිනිස්සු දෙන්නෙක් ගිහින් කාටවත් අහු වෙලා අන්තිමටම හොස්පිට්ල් එකේ නැවතුනේ ඒකත් දාන්න

  • @rojerpeter297
    @rojerpeter297 3 ปีที่แล้ว +5

    මොනතරම් දුකක් විදින්න ඇත්ද
    😥😪😓😢😫😱😰

  • @අමිලප්රභාත්-ඟ3ඪ
    @අමිලප්රභාත්-ඟ3ඪ 3 ปีที่แล้ว +2

    පට්ට 👍👍👍

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +3

    පට්ට 👍👍👊👊👌👌

  • @shiranthikohilawatte9656
    @shiranthikohilawatte9656 3 ปีที่แล้ว +2

    Ammo baya hithanuwa 😣😣😣

  • @nuwanduminda5599
    @nuwanduminda5599 3 ปีที่แล้ว +3

    Niyamai... 😍😍❤️❤️👈

  • @milanvideos9188
    @milanvideos9188 3 ปีที่แล้ว

    super💕💖💝💝💚😘

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 3 ปีที่แล้ว +3

    හැම සිදුවීමක් ම කම්පා කරවනවා..

  • @gaminghublk6157
    @gaminghublk6157 3 ปีที่แล้ว +13

    Wishwa lokayata kamathiaya like karanna

  • @sukiyasl9539
    @sukiyasl9539 3 ปีที่แล้ว +3

    ඇයි undertaken panapitin polowa yt walalune 💪💪😮😎

  • @travelofnaturewithnipun8656
    @travelofnaturewithnipun8656 3 ปีที่แล้ว +1

    Ekak nemei okkoma baluwata passe pauwath ridenna gaththa..

  • @navidusaviyo6095
    @navidusaviyo6095 3 ปีที่แล้ว +1

    niyamay collo

  • @induwarapathum3751
    @induwarapathum3751 ปีที่แล้ว

    10 weni eka

  • @sarathchandra1757
    @sarathchandra1757 3 ปีที่แล้ว +5

    Visma lokaya ❤❤

  • @asithakumara9743
    @asithakumara9743 3 ปีที่แล้ว +1

    Thanks

  • @dineththaraka2933
    @dineththaraka2933 3 ปีที่แล้ว +1

    Anthima eka anee

  • @gayathtv1847
    @gayathtv1847 3 ปีที่แล้ว +6

    මේ video එක නම් සුපිරි කියන අය කෝ like 👍කරන්න මාවත් subscribe කරන්න ❤❤❤

    • @gpeditx4087
      @gpeditx4087 3 ปีที่แล้ว

      Oyawa subscribe kala mawath subscribe karanna

    • @gayathtv1847
      @gayathtv1847 3 ปีที่แล้ว

      @@gpeditx4087 95 sub magen ❤❤

    • @slfravana8635
      @slfravana8635 3 ปีที่แล้ว

      @@gayathtv1847 mavat suscrib karala mata maseege ekak danna etakota mn oyava suscrib කරනවා

    • @gayathtv1847
      @gayathtv1847 3 ปีที่แล้ว

      @@slfravana8635 44 sub magen mawath sub karanna

    • @slfravana8635
      @slfravana8635 3 ปีที่แล้ว +1

      @@gayathtv1847 man oyava suscrib kara

  • @thilinathilina8862
    @thilinathilina8862 3 ปีที่แล้ว

    Lankawe ohoma siddiyak wela thiynawa .palawani jala viduli blagaraya hdaddi

  • @chamindabandara9291
    @chamindabandara9291 3 ปีที่แล้ว +4

    Wisma Lokaya ❤️❤️❤️

    • @rawanamaheshakya7704
      @rawanamaheshakya7704 3 ปีที่แล้ว

      ආචාර්ය උපාධිධාරිනි අවජාතක දරුවන් හය දෙනෙක් වදපු විශ්මය ලොව මවිත කරවයි

  • @justshorts3058
    @justshorts3058 3 ปีที่แล้ว

    2nd like pls upload country videos

  • @chamikadilshan9901
    @chamikadilshan9901 3 ปีที่แล้ว +1

    Kawuruwath ahema hire wenne apa polowa yat 😣😣😣😣😣

  • @chavi.69
    @chavi.69 3 ปีที่แล้ว +1

    #super

  • @manojnuwan8688
    @manojnuwan8688 3 ปีที่แล้ว +3

    අැගත් පන නැතුව ගියා😢😨

  • @lakmaldisanayaka4239
    @lakmaldisanayaka4239 3 ปีที่แล้ว +2

    Sad

  • @gihanhasaranga8162
    @gihanhasaranga8162 3 ปีที่แล้ว +1

    මේ වීඩියෝවලට copyright වදින්නේ නැද්ද ?
    මගේත් chanal එකක් තියෙනවා කරන්න බැලුවේ එකයි ඇහුවේ ??

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว +1

      podi podi kotas aran credit deela karanna..prashnayak na

    • @gihanhasaranga8162
      @gihanhasaranga8162 3 ปีที่แล้ว

      @@wishmalokaya1 ahh thank you

  • @fmtvwithssk4620
    @fmtvwithssk4620 3 ปีที่แล้ว

    Good

  • @niroshaniperera4664
    @niroshaniperera4664 3 ปีที่แล้ว +1

    Video eka anthima venakan balapu aye 👍 danne

  • @chamodyatheshan6658
    @chamodyatheshan6658 3 ปีที่แล้ว

    Adoho

  • @BlackRose12431
    @BlackRose12431 3 ปีที่แล้ว +1

    tomb raider eka ghanena :D

  • @chavi.69
    @chavi.69 3 ปีที่แล้ว +3

    අපි අසරණ වෙලා වගේ

  • @shaveenrodrigo1788
    @shaveenrodrigo1788 3 ปีที่แล้ว +2

    Anith voice eka ooooooneeeee...😂😘

  • @chamindakumara7897
    @chamindakumara7897 3 ปีที่แล้ว

    👍

  • @PiyalTrade-xz3dv
    @PiyalTrade-xz3dv 7 หลายเดือนก่อน

    Nalalidatawatunu lamayage video kotasa😢😯🙁😓☹😟

  • @deasansusantha1448
    @deasansusantha1448 3 ปีที่แล้ว

    Ela

  • @shakilamadushani7560
    @shakilamadushani7560 3 ปีที่แล้ว +3

    ☺☺☺☺

  • @cakewings1657
    @cakewings1657 3 ปีที่แล้ว +1

    A wasana a ka

  • @pasagisudi4885
    @pasagisudi4885 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @sachiniumeshika4828
    @sachiniumeshika4828 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @k.s.k3929
    @k.s.k3929 3 ปีที่แล้ว +6

    විශ්ම ලොකය බලන්න ආපු යාළුවනෙ මටත් පොඩි සප් එකක් දිගෙනම යන්න මමත් ඔයාලටත් උදව් කරන්නම් ස්තුති

    • @gpeditx4087
      @gpeditx4087 3 ปีที่แล้ว

      Oyawa subscribe kala mawath subscribe karanna

    • @rocksmetal1760
      @rocksmetal1760 3 ปีที่แล้ว

      දිලක්ශි දෝණියෝ ඔන්න මම උදව් කලා පුතේ ,

    • @k.s.k3929
      @k.s.k3929 3 ปีที่แล้ว

      @@rocksmetal1760 ස්තුති ඔන්න මමත් සබ්ස්ක්‍ර්යිබ් කරා ඔයාව

  • @ireshamadumali2051
    @ireshamadumali2051 3 ปีที่แล้ว +1

    Sattu panapeten walalapu Aya tamay .oya wage wpaaka lebenne

    • @Chootysurathali
      @Chootysurathali 3 ปีที่แล้ว

      ලොකු උදවුවක්..පුලුවන්නම් විතරක් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @ginethrashmika4192
    @ginethrashmika4192 3 ปีที่แล้ว

    ම්ම්ම්

  • @h.d.p.s5323
    @h.d.p.s5323 3 ปีที่แล้ว +2

    😓😓😓

  • @r.t2226
    @r.t2226 3 ปีที่แล้ว

    Niyami

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 3 ปีที่แล้ว +1

    Oya moneada 88 89 panapiten walaluwae

  • @virubanviruban9545
    @virubanviruban9545 3 ปีที่แล้ว +2

    😭

  • @hashan5596
    @hashan5596 3 ปีที่แล้ว +1

    💘

  • @achalasewwandi9629
    @achalasewwandi9629 3 ปีที่แล้ว +1

    mn oķkotama baya una ma wage dewallmelowa kisiwekutawath wenna epa

  • @menukfernando6058
    @menukfernando6058 3 ปีที่แล้ว +1

    omg😬😬

  • @bro6275
    @bro6275 3 ปีที่แล้ว +1

    Ft

  • @samanthawijesingha3333
    @samanthawijesingha3333 3 ปีที่แล้ว

    jesikage katawata duka hetuna

  • @Chootysurathali
    @Chootysurathali 3 ปีที่แล้ว +1

    900k lagaine aiye

  • @gamingn-gen2909
    @gamingn-gen2909 3 ปีที่แล้ว +2

    😢😢😢😢😢😢😢😢

  • @radikadisanayake2638
    @radikadisanayake2638 3 ปีที่แล้ว

    Podiun danna

  • @slfravana8635
    @slfravana8635 3 ปีที่แล้ว +2

    MAge patatatat enno

    • @slfravana8635
      @slfravana8635 3 ปีที่แล้ว

      @RV ACADEMY MN Oyava Suscrib Kara DAN OYA MAVA Suscrib Karala MATA MASEEGE EKAK DENNA

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +1

    මම මැරෙන්න බය නැති උනත් හිරවෙලා මැරෙන්න වෙන එක දකිනකොටත් හිතට පුදුම බයක් දැනෙන්ව. මොකද දැඩි වේදනාවක් විදල මැරෙන නිස. ඉන්දියාවෙ දරුව දවස්ගානක් දුක්විදල මැරුන හැටි දැක්ක පව් දෙයියනේ කොහොම ඉවසන්නද එවන් වේදනාකාරී මරණ.

  • @danukakavishan4645
    @danukakavishan4645 3 ปีที่แล้ว +1

    😍😍

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว

    😥😢😭

  • @lasanthisandamali5702
    @lasanthisandamali5702 3 ปีที่แล้ว

    4

  • @chamodyasathsaranibandara8610
    @chamodyasathsaranibandara8610 3 ปีที่แล้ว

    awasana ekatanam baya hithuna

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එකේ thumbnail එකමයි.😅
    th-cam.com/video/FA_QhrS2vWo/w-d-xo.html

  • @angelineangeline4252
    @angelineangeline4252 3 ปีที่แล้ว

    🔥😭😭😭😭😭😭😭😭😭🙏

  • @binkprasad1400
    @binkprasad1400 3 ปีที่แล้ว +1

    1

  • @akilaakilabro1218
    @akilaakilabro1218 3 ปีที่แล้ว

    මාව subscribe කරන්න video එක සුපිරි

    • @keala7637
      @keala7637 3 ปีที่แล้ว +1

      Ha 😁

  • @nccinema1169
    @nccinema1169 3 ปีที่แล้ว

    help us

  • @deshjay1009
    @deshjay1009 3 ปีที่แล้ว

    පිටකොටුව උණුසුම් වෙයි th-cam.com/video/J1k1_j--jb4/w-d-xo.html.

  • @chandrikasamarawickrama5506
    @chandrikasamarawickrama5506 3 ปีที่แล้ว +1

    900 k lagai

  • @pasindulakshan6732
    @pasindulakshan6732 3 ปีที่แล้ว

    😰😰😰😰😱😱

  • @hemauggalla2025
    @hemauggalla2025 3 ปีที่แล้ว

    අකුසල් කර්ම තමයි ..බුදු රජාණන්වහන්සේගේ කාලයේදී ස්වාමීන් වහන්සේලා කිහිප නමක් දින 7ක් ගුහාවක සිරවී සිට නැවත බේරුනු පසු බුදු රජාණන්වහන්සේ උන් වහන්සේලා අතීතයේ කල පාප කර්මය දේශනා කර තිබෙනවා ..තලගොයෙක් ගුලක දින හතක් සිරකර තබා නැවත බේරුවත් එම අකුසලය ලෙස තමයි ඒ විපාකය ලැබිලා තියෙන්නෙ .

  • @gayathtv1847
    @gayathtv1847 3 ปีที่แล้ว +2

    අනේ යාලුවනේ මට ඔයාලගේ වටිනා sub එක දෙන්නකො මාව subscribe කලොත් මන් ඔයාලවත් subscribe කරනවා බල කිරීමක් නෙවෙය් අහින්සක ඉල්ලීමක් හදවතින්ම ආදරෙය්❤👍🤘🇱🇰😄😍💪👌