Akila Vimanga Senevirathna - Sinhala | Episode 57 (special) | පිරිමි හිතත් ආර්ථික අරගලයක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
    #AkilaSir #Aragalaya #SinhalaPanthiya

ความคิดเห็น • 156

  • @jcc6004
    @jcc6004 2 ปีที่แล้ว +24

    සර්ගෙ වචන මාර විදිහට තරුණ පරම්පරාව හිත ශක්තිමත් කරනවා

  • @dilsam1476
    @dilsam1476 2 ปีที่แล้ว +9

    පිරිමියෙක් පිරිමින් වෙනුවෙන් කතා කරන එකම පින් ඔබට ලබන ආත්මේ ත් හොඳ තැනක ඉපදෙන්නම මේ සසරෙන් එතර වෙනකල්.....

  • @himayahimasarani3562
    @himayahimasarani3562 2 ปีที่แล้ว +35

    ඔව් සර්.අද වෙද්දි ආර්තිකේ ඉහල යාම නිසා අප්පච්චිලා, අම්මලා වගේම අදරේ කරන ආදරවන්තයාගේ පවා හැසිරීම වෙනස් වෙලා තියෙනවා.නිතරම කල්පනා කරන්නේ ජීවත් වෙන්නේ කොහොමද කියා.මේ වෙලාවේ කරන්න පුලුවන් එකම දේ ඔවුන්ව තේරුම් අරන් ඉවසීමෙන් කටයුතු කරන එක...💯#අරගලයට ජය# මෙවැනි කාලයකදි වටිනා පණිවිඩ සමාජ ගත කරන අකිල සර්ට තෙරුවන් සරණයි🙏

  • @thivinasanujaya1685
    @thivinasanujaya1685 2 ปีที่แล้ว +35

    හදවතේ ගුරුතුමා අකිල සර් 💞❤️❤️

  • @ItsMayghaM
    @ItsMayghaM 2 ปีที่แล้ว +11

    සර් මම මේඝා.මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන ලබන සිසුවියක් .ඔබතුමා ගේ උපදෙස් අම්මි සහ මම දෙන්නම අහනවා.ලගදි තමයි අපි අහම්බෙන් ඔබතුමා ගෙ කතාවක් දුටු වතාව ඔබ තුමා සොයාගෙන ගියෙ සහ සබ්ස්ක්‍රයිබ් කලේ.ස්තූති

  • @leilaleila7553
    @leilaleila7553 2 ปีที่แล้ว +24

    ඔබ තුමා කියන කතාව සහතික ඇත්ත අද රටේ පවතින අර්බුධකාරී තත්වයන් නිසා අපි හැමෝම අසරණ වෙලා

  • @nuwan8926
    @nuwan8926 2 ปีที่แล้ว +46

    ඇත්ත සර්..අපි තමයි දන්නේ ඔලුවේ තියෙන ගින්දර..හම්බ කරන දෙයින් කොච්චර ගේමක් ගහනවද කියලා අපි තමා දන්නේ..

  • @Mayuuua
    @Mayuuua 2 ปีที่แล้ว +24

    සර්ගේ ඔවදන්වලට බොහොම ස්තූතියි 🙏🏻🙏🏻😘😘🥺🥺බුදුසරණයි 🙏🏻🙏🏻

  • @ayeshapriyadarshani5955
    @ayeshapriyadarshani5955 2 ปีที่แล้ว +8

    සර් කියන හැම වචනයක්ම ඇත්ත. මේ දවස්වල ඒක අත්විදිනවා....❤️❤️❤️

  • @pixelgeneration1
    @pixelgeneration1 2 ปีที่แล้ว +7

    කතාව ඇත්තමයි සර්.. මේ දවස් වල තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක කේන්ති යනවා වැඩී.. 😓

  • @nkbzvthanage
    @nkbzvthanage 2 ปีที่แล้ว +7

    අකිල සර්... ඇත්තමයි ගොඩක් ආදරෙන් හිටපු අපි දෙන්නා අතරත් ඉස්සර තිබුන සුන්දර අමනාපකම් වෙනුවට දුරදිග ගිය අමනාපකම් ..... මං ගොඩක් කලබල උනා.. බොහොම පින් මේ දුන්න අවබෝධයට🙏

  • @rasikadoo9144
    @rasikadoo9144 2 ปีที่แล้ว +12

    ඒ කියපු හැම වචනයක්ම ඇත්ත...ඉස්සරට වඩා එයාල දැන් ගොඩාක් මානසික ආතතියෙන් ජීවත් වෙන්නෙ...

  • @vishmithashyamal8257
    @vishmithashyamal8257 2 ปีที่แล้ว +20

    අකිල සර් ආදරෙයි හැමදාමත්

    • @nadunmatharage5847
      @nadunmatharage5847 2 ปีที่แล้ว +1

      සෑර් සෑර් අකිල සෑර්

  • @nilunilu5089
    @nilunilu5089 2 ปีที่แล้ว +15

    ඇත්ත කතාව සර් පිරිමින්ට විතාරක් නෙවෙයි ගැහැණු අපිටත් තරහා යනවා.මේ තියෙන ආර්ථික ප්‍රස්නත් එක්ක.

    • @dilsam1476
      @dilsam1476 2 ปีที่แล้ว

      කියන එක තේරුම් ගන්න බැරි අය.... 🐂

  • @nilmiapsara2885
    @nilmiapsara2885 2 ปีที่แล้ว +6

    සර් ගොඩක් දේවල් ජීවිතේ ගැන ඉගෙන ගත්ත. ඇත්තම කතාවක් මේකත්

  • @shashinidhananjana2514
    @shashinidhananjana2514 2 ปีที่แล้ว +11

    ඇත්තටම ඒ කතාව හරි සර්

  • @chutichuti9068
    @chutichuti9068 2 ปีที่แล้ว +3

    ඇත්ත කතාව සර් මම ඛදින්න ඉන්න කේනාට තරහා යනවා මම නමි හිතුවේ මාව ඒපාවේලාකියලා මනෂික පිඩනය චේන්න ඇති ගෝඩාකපින් සර් ඔබගේ අදහස් අපිටත් කිවිවාට හිතට සැනසිමක් දැනුනා

  • @heshanisanjula2944
    @heshanisanjula2944 2 ปีที่แล้ว +8

    මේ දේ කලින් තේරුනානම් මීට වඩා අද සතුටින් ඉන්න තිබුණා කියලා හිතෙනකොට මම පරක්කු වැඩියි

  • @knowledgelk
    @knowledgelk 2 ปีที่แล้ว +13

    අපේ නම් තරහ යන්නේ අම්මට 😌🥲

  • @manojagunarathna2367
    @manojagunarathna2367 2 ปีที่แล้ว +8

    ඇත්තමයි සර්..හරියටම හරි..

  • @madushikalakmini7316
    @madushikalakmini7316 2 ปีที่แล้ว +6

    Godak thank you sir 🥰
    Sirg wachana godak watinw apit 🙏🥺

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 ปีที่แล้ว

    ස්තුතියි සර් .මේ උපදෙස් පවූල් ජීවිතේට ගොඩාක් වටිනවා ...👍👍👍👍👍👍👍👍👍

  • @rasikaweerasinghe3261
    @rasikaweerasinghe3261 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි සර්....🙏❤

  • @pardipkumara834
    @pardipkumara834 2 ปีที่แล้ว +4

    මන් ඔයි කියපු දේවල් අත්විදිනවා.අපි කුලි ගෙදරක ඉන්නෙ.ගෙ හදන ගමන්.මහත්තයා මෙශන් වැඩ කරන්නේ .අනෙ කන්නෙත් බොහොම අමාරුවෙන් අපි දැන් ..දරුවො දෙන්නා නිසා ජිවත් වෙනවා ..ඉස්සරහට දරුවො දෙන්නට උගන්වන එක හීනයක් වගෙ .කොහොම ජිවත් වෙන්නද කියලා.

  • @pauljewijesinghe7995
    @pauljewijesinghe7995 ปีที่แล้ว +1

    මේක සැබෑ ඇත්තක්... ලොකු සහනයක් වචන ටික... වචන වලින් කියන්න බැරි දරගනීමකින් මම මගේ ෆැමිලි රැක ගන්න වෙර දරන තවත් එක් පිරිමියෙක්... මේ කථාව තේරෙන්නේ පිරිමි පමණි..sir...

  • @amilasupun7743
    @amilasupun7743 2 ปีที่แล้ว +11

    හොද වීඩියෝ එකක් සර් 😎😎😎😎😎🙏🙏🙏🙏🙏

  • @nishankavinda8895
    @nishankavinda8895 2 ปีที่แล้ว +3

    ඒ කතාව නම් 100% ඇත්ත සර්... ❤️❤️❤️❤️❤️❤️

  • @nimethya5651
    @nimethya5651 2 ปีที่แล้ว +10

    අකිල සර්❤️✨️

  • @wasanamanawadu7221
    @wasanamanawadu7221 2 ปีที่แล้ว +8

    ස්තූතියි අකිල සර්...🌼

  • @dinukanuwan6889
    @dinukanuwan6889 2 ปีที่แล้ว +11

    සහතික අැත්ත සර්..👍👍👍

  • @navi2513
    @navi2513 2 ปีที่แล้ว +17

    මන් නම් හිතන්නෙ ඔක්කොටම විසදුම හොදට ඉගෙන ගෙන යන්න පුලුවන් ඉහළම තැනට යන එක.ඉලක්කම් 6ක පඩියක් ගන්න පුලුවන් තැනට එන්න ඕනේ.එහෙම නැත්නම් අම්මා තාත්තා මහන්සි වෙලා අපිට උගන්නපු එකෙන් වැඩක් නැති වෙනවා.එහෙම වුනොත් රටේ මොන ආර්ථික ප්‍රශ්න ආවත් තමන්ගේ හිතේ නිදහසේ ජීවත් වෙන්න පුලුවන්.තමන්ට කැමති විදිහට ඉන්න පුලුවන්. 2000න් පස්සෙ ඉපදුණ මේ දවස් වල exams කරන නංගිල මල්ලිලට හොද mortivate එකක් වෙයි කියලා හිතනවා😌❤️

    • @chathuperera9982
      @chathuperera9982 2 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත..ඒත් ලංකාවෙ හැටියට ඉගෙනගෙන හොද පඩියක් ගන්න කොච්චර කාලයක් යයිද දන්නෑ

    • @wasanthalakmali2322
      @wasanthalakmali2322 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම පුතේ.... හොදට ඉගෙන ගන්න ...
      ඉගෙන ගත්ත කෙනාගේ ලගට හැමදේම එනවා පුතේ. All the best
      .
      .........

  • @nilmiapsara2885
    @nilmiapsara2885 2 ปีที่แล้ว +5

    බලන් හිටියා වගේ කිඋවා සර්

  • @sithuminichamathka1325
    @sithuminichamathka1325 2 ปีที่แล้ว

    Thank you සර් අපි හිතට වදින්තේරැමි කලාට අසි අසරනයි දැන් . හොදටම මෙි පාලකයින් තවම රට කන එක නතර කරන්නේ නැහැ වහල්ලු නිසා උන් වැජබෙනවා ජය වෙිවා සර් තෙරැවන් සරනයි

  • @anuruddika4402
    @anuruddika4402 2 ปีที่แล้ว +6

    ඇත්ත අකිල සර් ...😔😔😥

  • @nethmirasanjana1932
    @nethmirasanjana1932 2 ปีที่แล้ว +6

    True story sir ❤️😍😔

  • @surangadilshan9879
    @surangadilshan9879 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා එ් අදහස් ටික සර්....

  • @Cricklife921
    @Cricklife921 2 ปีที่แล้ว +7

    බුදු සරණයි sir

  • @thilinaprabathsandaruwan5966
    @thilinaprabathsandaruwan5966 2 ปีที่แล้ว +4

    Hadawathe Guruwaraya.. adareiii Akila Sir...❤❤❤

  • @ronidil1018
    @ronidil1018 2 ปีที่แล้ว +5

    hadavathe gruthuma akila sir. 😘😘😘

  • @dmkranjith7768
    @dmkranjith7768 2 ปีที่แล้ว +4

    ඇත්තම ඇත්ත කතාවක් සර්

  • @kasuni6809
    @kasuni6809 2 ปีที่แล้ว +4

    Thakiw sir ❤️❤️ budusaranai 💜️💜️

  • @tecksportnow9742
    @tecksportnow9742 2 ปีที่แล้ว +6

    අපේ sir❤️

  • @lasithaminith8584
    @lasithaminith8584 2 ปีที่แล้ว

    සර් ගේ කතාව සම්පුර්ණ ඇත්ත සර්.ගන්න පඩියට ගේම ගහන්න පට්ට ගේමක් ගහන්නේ සර්...සර් ගේ හැම ලෙච්චර් එකක් ම මම බලනවා සර්..

  • @shehanisachethana4288
    @shehanisachethana4288 2 ปีที่แล้ว +6

    Budu saranai sir❤️❤️

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 2 ปีที่แล้ว +2

    oba thumage kathawa attha jevitha thula api harima asaranai .buddiyata idadila hamadema hodin hithala sama pawlakma,sama adarawanthayoma kalpanawen jewath wemu ape pawl jevithaya ape adara kathawa rakaganna kanthawan washayen api shakthinath wemu .obata isthuthi 🙏🙏🙏 ser

  • @luviedirisinghe7809
    @luviedirisinghe7809 2 ปีที่แล้ว +2

    ඇත්ත කථාවක්

  • @cresenshiyaroshani8053
    @cresenshiyaroshani8053 2 ปีที่แล้ว

    Aththa sir oya kiyana kathawa hariyatama hari.jesu pihitai sir.

  • @didulamiyuraga9283
    @didulamiyuraga9283 2 ปีที่แล้ว +1

    හරිම කාලෝචිතයි sir..

  • @sihinavlogs1936
    @sihinavlogs1936 2 ปีที่แล้ว +1

    හරියටම හරි සර්...ඇත්තම තමයි කියන්නෙ

  • @kasuntharanga2826
    @kasuntharanga2826 2 ปีที่แล้ว

    බුදු sarania sarra oayta

  • @hashinitharaka7759
    @hashinitharaka7759 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර් ❤❤❤

  • @darshanatharanga173
    @darshanatharanga173 2 ปีที่แล้ว +3

    දරාගන්න හරි අමාරුයි සර්.ජීවිතේම එපා වෙලා තියෙන්නේ.😔😔

  • @youtvkorean
    @youtvkorean 2 ปีที่แล้ว +2

    ලංකාවෙ මිනිස්සු මේ ප්‍රශ්න සැහල්ලුවෙන් දරා ගැනීම් ඉවසන විදිය දැක්කාම වෙලාවකට දුකක් දැනෙන්නෙ..

  • @worldisnothing3776
    @worldisnothing3776 2 ปีที่แล้ว

    කුසට පබාවතී කරපු එකම පබාවතීට කුස කරන දවසක් එනවා ඒ දවසට පබාවතීලා ආදරේ ඉල්ලල මොරගහනවා. ඒ පබාවතීලා හිතන්නෙම කොච්චරක් මම එයාව රිද්දන්න ඇතිද ඇයි ඒක මරණයේ කලු තිරයෙන් වැහුණෙ අපි මේක දැන් ආයෙ ආදරයෙන් පුරවමු❤😍 බුදුන්ට යශෝධරාවන්ට විතරක් නෙවෙයි අපේ නමිනුත් සංසාරෙ සඳ කිඳුරු ජාතක කුස ජාතක එක්කම ජාතක පොතේ නැති පබාවතීලගෙවිලාප ලියවිලා ඇති.

  • @sampathmalinga7405
    @sampathmalinga7405 2 ปีที่แล้ว

    Ane ow sir.... දැන් one week ඉදන් මන් මෙික විදවනවා... නොසෑහෙන්න. සර් වගේ හිතන❤️ යාළුවෙක් වත් හිටියා නම්...🙏

  • @Dewmihettiarachchi8665
    @Dewmihettiarachchi8665 2 ปีที่แล้ว +5

    Akila sir 😊

  • @gaminipathirana9724
    @gaminipathirana9724 2 ปีที่แล้ว +5

    මාගේ උත්තමාචාරය ඔබට ..

  • @ireshamadushani3941
    @ireshamadushani3941 ปีที่แล้ว

    Godak adarei sir budu saranai oyata

  • @jeevanjeevan1809
    @jeevanjeevan1809 2 ปีที่แล้ว

    Ou sir patta vidiyata traha yanava. Api evasima praguna krala Dara ganima uparima hinda army api palanaya kra gannava hitha. Thenks sir

  • @jananiramyarani6874
    @jananiramyarani6874 2 ปีที่แล้ว

    හදවතට දැනෙන්නම කතාකරනවා සර් ❤️❤️❤️

  • @shashikalasewwandi8418
    @shashikalasewwandi8418 ปีที่แล้ว

    හරියටම ඇත්ත සර්

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 ปีที่แล้ว +3

    Ayubowewa....WoW....WoW....WoW....Awesome saying Thanku Darling 👍Namo Buddhaya 👍😘💟👌✌👊

  • @kushanadikari7277
    @kushanadikari7277 2 ปีที่แล้ว +4

    Akila sir

  • @dilmihansika4686
    @dilmihansika4686 2 ปีที่แล้ว

    Aththa sir theruwan saranai oba thumata

  • @dewmi640
    @dewmi640 2 ปีที่แล้ว +4

    අනේ ඔව් සර් මගේ තාත්තා, අයියා, මහත්තයා අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා

  • @chathurikajayalath3777
    @chathurikajayalath3777 2 ปีที่แล้ว +1

    Aththamai sir. Kiyapu kathawa aththa. Mage mahaththayatath podi detath godak tharaha yanawa.issara ehema na sir.kathakaranakota tharaha gihin kiyala danunu gaman puthalata fon eka denawa. Ethanadi eya niunu kenek wenawa

  • @sumithpemarathna7084
    @sumithpemarathna7084 2 ปีที่แล้ว

    Ane ow sar prshna nisa kisima sathutak na,sar dunnu awawada walata godak pin🙏🙏🙏

  • @divyarashmi582
    @divyarashmi582 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා💖

  • @AnuAnu-hv2wx
    @AnuAnu-hv2wx 2 ปีที่แล้ว +1

    සර් කියන කතාව ඇත්ත 😪

  • @thejanirajawardhana4538
    @thejanirajawardhana4538 2 ปีที่แล้ว +1

    Ane ow sir. Gahanu welath apitath monawa karannada hitha ganna baruwa anagathaya gana bayen puduma peedaneka inne😓

  • @himashadilrukshi1938
    @himashadilrukshi1938 2 ปีที่แล้ว +1

    ඇත්ත සර්......... ,

  • @Monnekulama2002
    @Monnekulama2002 2 ปีที่แล้ว +8

    ❤️

  • @indikaperera6984
    @indikaperera6984 2 ปีที่แล้ว +2

    Hariyatama kuwav akila sir

  • @j.lakmalikumari9517
    @j.lakmalikumari9517 2 ปีที่แล้ว

    ගොඩක් පිං සර්ට

  • @andyandy7194
    @andyandy7194 2 ปีที่แล้ว +1

    100%ඇත්ත.

  • @ranjanekanayaka3699
    @ranjanekanayaka3699 2 ปีที่แล้ว

    ඇත්ත කතාව

  • @inokajeewani4920
    @inokajeewani4920 2 ปีที่แล้ว

    ඇත්තටම සර් කියන දෙ හරි සර්

  • @nuwanwijeweera6867
    @nuwanwijeweera6867 2 ปีที่แล้ว +1

    ඇත්ත කතාව සර් ගැහැණු කෙනෙක්ට වඩා පිරිමි අපට හිතන්න දේවල් ගොඩාආආආආආආආආඅක් ඉතුරු කරලා තියෙන්නේ පාලකයන් කියන උන

  • @nishanidilrukshi5366
    @nishanidilrukshi5366 2 ปีที่แล้ว +1

    ඇත්ත සර් 🙏🙏❤️

  • @sudarshanasude582
    @sudarshanasude582 2 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️

  • @sajinadulakshi660
    @sajinadulakshi660 2 ปีที่แล้ว +3

    Sir 🥺😍

  • @anushabasnayaka9012
    @anushabasnayaka9012 2 ปีที่แล้ว

    බුදු සරණයි සර්.

  • @sewwandigunarathna4698
    @sewwandigunarathna4698 2 ปีที่แล้ว +1

    Budusaranai sir

  • @jayasiribuddhika7921
    @jayasiribuddhika7921 2 ปีที่แล้ว +3

    ඇත්ත එහෙම නිසා සමහර ආදර කතා සදහටම ඉවර උනා එයලා හිතුවේ අපි එයලා එක්ක තියන තරහට බයිනව කේන්ති ගන්නවා කියලා.....එත් අපිනේ දන්නේ කොච්චර දේවල් ඔලූවේ තියගෙනද වැඩ කරන්නේ කියලා...රැකියාවේ මහන්සියත් එක්ක සමහර අවස්තා වලදී අපිට එයලාටා කාලය වෙන් කරන්න බැරි වෙනවා එතකොට එයලා හිතන්නෙ අපිට ගානක් නෑ දැන් ආදරේ නෑ.. කියලා එතකොය එයාලා වෙන ආදරක් හොයන් යනවා..😓😓😓😓

    • @heshanisanjula2944
      @heshanisanjula2944 2 ปีที่แล้ว

      ඔව්....😢💔 අනේ මට මේ දේවල් කලින් තේරුනේ නැත්තෙ ඇයි කියලා හිතුනා 😓😓😓😓

    • @jayasiribuddhika7921
      @jayasiribuddhika7921 2 ปีที่แล้ว

      @@heshanisanjula2944 දැන් පසු තැවිලා වැඩක් නෑ... ඔයට වගෙම මාව දාල ගිය කෙනාටත් එහෙම තේරේයි එදට පරක්කු වැඩි...

    • @heshanisanjula2944
      @heshanisanjula2944 2 ปีที่แล้ว

      @@jayasiribuddhika7921 ඔව් 😊

    • @madhu7282
      @madhu7282 2 ปีที่แล้ว

      🥺😥

  • @nimandika...
    @nimandika... 2 ปีที่แล้ว

    Sar ge video ikmanatama abbahiwena sului 🥰🥰🥰🥰🥰❤️

  • @washuravi
    @washuravi 2 ปีที่แล้ว

    Ow sir 💯💯 ma.

  • @mahindakumara6245
    @mahindakumara6245 2 ปีที่แล้ว +3

    Mn tham ektam baluwe🥰

  • @dushanwijesena8039
    @dushanwijesena8039 2 ปีที่แล้ว

    ඇත්ත සර්

  • @amilasupun7743
    @amilasupun7743 2 ปีที่แล้ว +1

    hoda vedio ekak sir😎😎😎🙏🙏🙏🙏

  • @nilminis4844
    @nilminis4844 2 ปีที่แล้ว

    සහතික ඇත්ත..සර්

  • @nimashasenarathna3177
    @nimashasenarathna3177 2 ปีที่แล้ว

    ඒකනම් ඇත්ත සර්

  • @slsumiya6545
    @slsumiya6545 2 ปีที่แล้ว

    අපේ සිංහල. හදවත උදුරා ගන්නේ ඔබයි අකිල sir

  • @geethakumarasinha4640
    @geethakumarasinha4640 2 ปีที่แล้ว

    සර්❤️

  • @amithapriyadarshani900
    @amithapriyadarshani900 2 ปีที่แล้ว +5

    👍

  • @geethikapriyadarshani6524
    @geethikapriyadarshani6524 2 ปีที่แล้ว

    Sirge kathawa saththakinma aththa.mage ayyath ehemama thama.sirge katha hema ekakma aththa.matath eya gena ohomama hithenawa.welawakata dala yanna tharan

  • @nazrathnazeer6740
    @nazrathnazeer6740 2 ปีที่แล้ว

    God bess u sir🥰

  • @jaseermohamad712
    @jaseermohamad712 2 ปีที่แล้ว

    200% Agree

  • @SureshSuresh-td4lz
    @SureshSuresh-td4lz ปีที่แล้ว

    Adaraiiii

  • @CHATHU970
    @CHATHU970 2 ปีที่แล้ว

    ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹 සර්

  • @chanakapriyasad3985
    @chanakapriyasad3985 2 ปีที่แล้ว

    එයාට කෙසේ වෙතත් මටනම් හරියට තරහ යනවා සර්...😥😥😥