O/L ඉවරයි | KDJ PRODUCTIONS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • O/l නිමාකල ඔබට Epic Campus වෙතින් ගෙනෙන IT සහ English දින 30 නේවාසික කදවුර.. පාඨමාලාව අවසානයේ ඩිප්ලෝමා සහතික දෙකක් සහ NVQ සහතික...
    ජපන් රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට දින 30 ජපන් භාෂා නේවාසික කදවුර.. සාත්තු සේවා,ආහාර සහ කෘෂි ක්ෂේත්‍රයන් මුල්කොටගෙන නිපුණතා පුහුනුවක්ද නොමිලේ.. පාඨමාලාව අවසානයේ ජපන් රැකියා සදහා යොමුකිරිම සිදුකරනු ලබයි..
    ඉහත පාඨමාලාවන් සදහා සම්බන්ද වීමට ඔබගේ නම සහ දිස්ත්‍රික්කය පහත වට්සැප් අංකයට යොමු කරන්න..
    0763808383
    Epic Campus,
    Galle
    _______________________________________________________________________
    O/L ඉවරයි | KDJ PRODUCTIONS
    Cast | Ashan Sameera
    Nimesh Prabashwara
    Tharushi Dilsara
    Kasun D Jayalath
    Shehan Nimesha
    Awishka Madumal
    Shashika Sankalpa
    Concept, DOP, Edit & Director | Kasun D Jayalath
  • บันเทิง

ความคิดเห็น • 600

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 ปีที่แล้ว +91

    මෙතන සම්පූර්ණ ගේම ගහන්නෙ පොඩි කොල්ලා❤ ඌ නිසා තමා වීඩීයෝ බලන්නෙ ගැම්මක් කොල්ලො සුභ අනාගතයක් සෙට් එකටම ❤

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 ปีที่แล้ว +109

    මලයගේ ✌️තමයි හොදම ඇක්ටින්😍 නියම චරිතෙ අයියල ටිකත් මරු ❤️❤️

  • @UdapolaArabeya738
    @UdapolaArabeya738 ปีที่แล้ว +27

    මනුස්සයො එක එක කතා කියයි මචංලා ගනන් ගන්න එපා මේක ලංකාවනෙ Acting මරු පොඩි මල්ලි පට්ටම පට්ට සැලෙන්න එපා සුපිරි ගේමක් ගහපල්ලා ජයවේවා 🤘❤️

  • @isurulakshan5745
    @isurulakshan5745 ปีที่แล้ว +78

    පොඩි මල්ලිට හොද අනාගතයක් තියෙනව බුදුසරණයි සුද්දෝ❤

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +432

    පොඩි එකාගෙ acting මරු❤ තාත්වික රංගනය පට්ට මල්ලී!!!!!

  • @Nira_boy_123
    @Nira_boy_123 ปีที่แล้ว +142

    ආපු ගමන් බලපු උන් මේ කොනට අදත් සුපිරියක් බන් ආදරෙයි❤🎉

    • @chathurikakumari5092
      @chathurikakumari5092 3 หลายเดือนก่อน

      😊😅😮😢🎉🎉😢😢🎉😢😢😢😮😅😅😊😊😅

  • @HimalMihiranga-yl6bt
    @HimalMihiranga-yl6bt ปีที่แล้ว +933

    පොඩි මල්ලී ඉන්න නිසා තමයි ගොඩක්ම බලන්න හිතෙන්නේ

    • @Srilankan-z1e
      @Srilankan-z1e ปีที่แล้ว +16

      U thamayi hod

    • @shashikanirmal183
      @shashikanirmal183 ปีที่แล้ว +8

      Sirawatama bn.podi eka patta

    • @3LO_Rr
      @3LO_Rr ปีที่แล้ว +18

      2000 පස්සේ අතල් ටික දිගටම ඔනි...

    • @sudhi____xx
      @sudhi____xx ปีที่แล้ว +3

      Aththak❤

    • @PasinduNimsara-ov2qs
      @PasinduNimsara-ov2qs ปีที่แล้ว +2

      Hmm ow

  • @madushan9647
    @madushan9647 ปีที่แล้ว +94

    සුනමියෙන් පස්සෙ එකා තමා හොදටම කරන්නේ 😂😂😂❤

    • @KavinduSasviru-x2l
      @KavinduSasviru-x2l ปีที่แล้ว +3

      මේ පාර o/l ලියපු ඔක්කොම සුනාමියෙන් පස්සෙ තමයි යකෝ

    • @SONICbro991
      @SONICbro991 10 หลายเดือนก่อน

      kolo😂

    • @ShalikaThilini-f1z
      @ShalikaThilini-f1z 9 หลายเดือนก่อน

      සුනාමියෙන් පස්සේ කෙනා කවුද

    • @kavi_Freefire
      @kavi_Freefire 4 หลายเดือนก่อน

      සුනාමියට කලින් උන් ඔය හොදට සිරස සුපර්ස්ටා එකෙ හැමිනෙන්නේ😅😅😅

  • @nirukshiefrenando3892
    @nirukshiefrenando3892 ปีที่แล้ว +37

    Oyalage ගමේ ලස්සන 😍 ආස හිතෙනව ඔයාල ගොඩක් නිදහසේ ඇති ❤

    • @NishanthaLiyanage-vs9yf
      @NishanthaLiyanage-vs9yf 8 หลายเดือนก่อน +1

      අනෙ අපෙ ගමත් ඔවාගෙ හරිම ලස්සනයි එ වාගෙම හරිම නිදහස් ❤ 🥺❤️❤️

  • @SHANEWICKY-by8mb
    @SHANEWICKY-by8mb ปีที่แล้ว +76

    හැමෝගෙම Acting හොදයි තව හදාගමු 🤙 උබලට පුළුවන්.
    පොඩ්ඩ ගැන නම් ඉතිම් කියන්න දෙයක් නැහැ ඒක උගෙ ඇගේම තියෙනව ❤️

  • @hkjananieranga9092
    @hkjananieranga9092 ปีที่แล้ว +49

    පොඩි කොල්ලා ශෝයි අනේ...❤❤

  • @HimalMihiranga-yl6bt
    @HimalMihiranga-yl6bt ปีที่แล้ว +11

    එ මල්ලී ගොඩක් හොඳ හැකියාවක් තියෙනව.. ඉස්සරහට එයාගෙ vidiyo දාන්න ගොඩක්

  • @SumithBandara-pn9di
    @SumithBandara-pn9di ปีที่แล้ว +109

    පොඩි මල්ලී තමා සුපිරි කොල්ල දැක්කත් ආතල්

  • @amiththaruwansilva9039
    @amiththaruwansilva9039 ปีที่แล้ว +33

    ❤🤗🤗🤗අම්බෝ කෙල්ල තමයි මරු .... ලස්සනයි ජයවේවා

  • @Asankaekanayaka1
    @Asankaekanayaka1 ปีที่แล้ว +40

    නිර්මානශීලි ඉදිරිපත් කිරීමක්.අවසානයෙ කාටත් ප්‍රයෝජනවත් පනිවිඩයකින් නිමාවක් දකිනවා.තවත් හොද නිර්මාන කරන්ඩ ලැබේවා කියලා කන්ඩායමටම සුභ පතනවා.නිතරම අලුත් දෙයක් වෙනස් දෙයක් කරන්ඩ උස්සහවත් වෙන්න.වෙනස් කියන්නෙ සංස්කෘතිය වෙනස් කරලා නෙමේ.ඒ දේවල් වලට හානි නොවී ඒ දේවලුත් ඈදාගෙන ඕන තරම් ලස්සන නිර්මාන හදන්ඩ පුලුවන්.එකය් අද ඉන්දියානු සිනමාවය් අපෙ සිනමාවය අහසය් පොලොවය් වගේ තියෙන්නෙ.එහෙ කියලා අමුතු සමාජයක් නෙමේනෙ තියෙන්නෙ.එහෙ අධ්‍යක්ෂකලා,නිශ්පාදකයෝ,නලු නිලියෝ පොලොවේ පය ගහලා ඉන්න එව්න් එකය් වෙනස.ඔයාලට සුභ පතනවා බෝය්ස්..දිගටම යන්.✌️♥️

  • @thejanajayarathna3857
    @thejanajayarathna3857 ปีที่แล้ว +16

    Conment ඔක්කොම පොඩි එකාට අරුන් ටිකත් මරු 🔥❤️

  • @__Abhishekhansana__
    @__Abhishekhansana__ ปีที่แล้ว +165

    පොඩි එකා තමා පට්ට ආතල් 💜💚💙

  • @madhuravlog
    @madhuravlog ปีที่แล้ว +7

    පොඩි මල්ලිට හොඳ අනාගතයක් තියෙනවා.. Good luck 💜🌼

  • @VimukthiDarshana-l8p
    @VimukthiDarshana-l8p ปีที่แล้ว +12

    පොඩි එකා හින්දම උබලා ගොඩයනවා ශුවර්💪

  • @SenaviRathna-cz7ph
    @SenaviRathna-cz7ph 9 หลายเดือนก่อน +4

    අනේ මරු හොදේ❤❤❤

  • @ravimadushanmax1195
    @ravimadushanmax1195 ปีที่แล้ว +78

    පොඩි මල්ලිගෙ ඇක්ටින් පට්ට...❤😍

  • @slkopiya3588
    @slkopiya3588 ปีที่แล้ว +10

    මලෙයා මරු ආ ❤️ සුපිරි තැනකට යයි දවසක 🔥🔥

  • @dinuvlogs6792
    @dinuvlogs6792 ปีที่แล้ว +44

    සුපිරි ඈ.අනිවාරෙන්ම දවසක තැනකට එයී ❤️✨️

  • @user-yu7ek2rx2vyunpm
    @user-yu7ek2rx2vyunpm 10 หลายเดือนก่อน +5

    පිස්සුවක් මේක විනාශකාරී ❤😮

  • @misterbean4228
    @misterbean4228 ปีที่แล้ว +22

    සිරාවටම O/L කාලෙ මතක් උනා ඕයි😢

  • @piyumisubashiedirisinghe8114
    @piyumisubashiedirisinghe8114 ปีที่แล้ว +53

    අඩෝ පොඩි එකා නියමයි 😂😂👍

  • @sahasrasanjana665
    @sahasrasanjana665 ปีที่แล้ว +241

    මේ පාර විභාගෙ ලියපු කට්ටිය මේ පැත්තට 😌😎🤝

  • @randomguyinyoutube20
    @randomguyinyoutube20 ปีที่แล้ว +11

    පොඩි එකා පට්ට ඇ 💗 Love from England

  • @pathamaganeshvari8614
    @pathamaganeshvari8614 ปีที่แล้ว +15

    ඔයාලා ඉන්න ගම ශෝක් අයියේ හරිම ලස්ස්නයි ❤❤❤❤❤❤

  • @dinunvrdie
    @dinunvrdie ปีที่แล้ว +31

    අම්මො පොඩි එකා තමා පට්ට 😂♥️

  • @Erandika-i5p
    @Erandika-i5p 10 หลายเดือนก่อน +6

    පොඩි මල්ලි නම් මරු. අනිත් අයත් මරු😊

    • @NizahiRazeen
      @NizahiRazeen 7 หลายเดือนก่อน +1

      😁😁😁😁😁🌹🌹❤🙈🙈🙈🙈😊😊😩😩

  • @crickshowsl
    @crickshowsl ปีที่แล้ว +23

    මෙයාලා සුපිරි කියන අය මේ කොනට 👈👈❤

  • @got8910
    @got8910 ปีที่แล้ว +28

    පොඩි තමා මරු 😁❤️👍🏼

  • @SADEW-999
    @SADEW-999 ปีที่แล้ว +32

    KDJ තමයි හොදටම කරේ😂❤😂

  • @zoromax6091
    @zoromax6091 10 หลายเดือนก่อน +6

    මල්ලි ඉන්න හින්දා තමා බලන්නේ ❤❤

  • @lamayaj205
    @lamayaj205 ปีที่แล้ว +19

    කෙල්ල නම් ලස්සනයි ආදරෙයි...❤️❤️❤️😘😘

  • @mrewonz
    @mrewonz ปีที่แล้ว +35

    පොඩි එකා හින්දා හැමදාම video බලනවා👀👍

  • @dewakamithundewaka1496
    @dewakamithundewaka1496 ปีที่แล้ว +26

    පොඩ්ඩා තමයි මරු ඇ❤❤❤

  • @chathuryatharumansalee
    @chathuryatharumansalee ปีที่แล้ว +14

    මරු අනේ ඔයාලගෙ වීඩියෝ 😍😍❤❤

  • @lahirubimsara5773
    @lahirubimsara5773 ปีที่แล้ว +47

    අපේ කෙල්ලො නන් ජනේලේ සීන් එක කියනකම් කතා කරන්නෙ නෑ.ඒක අහල වද දෙනෝ🤣

    • @radeeshanachandupa782
      @radeeshanachandupa782 ปีที่แล้ว

      මොකක් ද බන් ජනේලෙ සීන් එක

  • @slclassicmusic
    @slclassicmusic ปีที่แล้ว +6

    අර හිනා යන්නෙ නැති ජෝක්ස් වගේද මේව♥♥♥

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว +3

    මේ ඉන්නෙ උබේම මල්ලිද බන්😂ඌනම් සුපිරි බන්.ලස්සනට රගපානවා.❤❤

  • @ShashiniSepalika-u9n
    @ShashiniSepalika-u9n ปีที่แล้ว +28

    හැමෝම පොඩි එකා ෂොක් ෂෝක් කීවට ඌට විතරක් කරන්න බෑනි ලොකු සෙට් එකත් ඕනි ...මටනම් video එකේ ඔක්කොම ඉන්නවනම් ෂෝක් ❤❤❤

    • @MahindaMahinda-e6q
      @MahindaMahinda-e6q 8 หลายเดือนก่อน

      Ehema na podi eka maru irisiya wenna epa

  • @Thilinasandaruwan-oj4dy
    @Thilinasandaruwan-oj4dy ปีที่แล้ว +14

    උබල එදා ගාලු ආවේ ඕකට නෙහ් එහෙනම් ❤😌 එල එල සෙට් එකම

    • @NizahiRazeen
      @NizahiRazeen 7 หลายเดือนก่อน +1

      Hdchjxhkojuhbj
      Jjdhbdod

  • @Pickle-be9ur
    @Pickle-be9ur 9 หลายเดือนก่อน +4

    පොඩි කොල්ලා එලම...❤❤❤❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +2

    අයියො මල්ලිලා කොහෙද ගිහිල්ලා උන්නෙ ඇයි වීඩියෝ දමන්න පරක්කු මේ වීඩියෝ දමන්න පරක්කු වෙන්නෙ නැතුව බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! ❤❤❤❤❤❤😘😘😘😘😘😘

  • @samantakumara7008
    @samantakumara7008 ปีที่แล้ว +12

    පොඩි ඒකාගේ වයස කියද බං❤

  • @sasiniwasana2307
    @sasiniwasana2307 ปีที่แล้ว +11

    පොඩි එකා තමා හොඳටම කරන්නේ...බලන්නේම එයා නිසා 💓💓

  • @SandeepLakshan-sx9gx
    @SandeepLakshan-sx9gx ปีที่แล้ว +11

    මම තමයි මුලින්ම බැලුවේ❤❤❤

    • @saveen2008
      @saveen2008 ปีที่แล้ว +1

      ubata yatin comment thiyenakota uba kohomada mulinbeluwa venne 😁😁😁

  • @SenuInAustralia
    @SenuInAustralia ปีที่แล้ว +29

    එයාලගෙ ගම හරිම ලස්සනයි....☘️💐

    • @KuKKuSANTA
      @KuKKuSANTA ปีที่แล้ว +1

      ඒකනී මැනික

  • @WAhirunikalakmaliHirunikalakma
    @WAhirunikalakmaliHirunikalakma 5 หลายเดือนก่อน +2

    ආසම ටිම් එකක් . ගොඩක් ලස්සනයි . ජය වෙවා 🥰

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 ปีที่แล้ว +3

    පොඩි එක්කනා නියමයි මගේ පුතත් ඔය වගේ, 💕💕💕

  • @sithumsithum730
    @sithumsithum730 9 หลายเดือนก่อน +4

    බාගයක් යද්දි ගාලු කොටුවෙ ඉද්දි තම ආතල් එක් 😂😂❤❤

  • @vishwaperera4399
    @vishwaperera4399 ปีที่แล้ว +2

    Sirawatama podi ekage mara act ekanam suppa ❤

  • @gamingflash1785
    @gamingflash1785 ปีที่แล้ว +10

    ගැම්මක් තමා ❤😊

  • @dinuabeyrathna7609
    @dinuabeyrathna7609 ปีที่แล้ว +16

    මල්ලි තමා මරු 😂

  • @tharindubhashitha2830
    @tharindubhashitha2830 ปีที่แล้ว +1

    Gammak thamai komlo ❤❤

  • @BraincareSL
    @BraincareSL ปีที่แล้ว +2

    වටිනා වැඩක්❤️

  • @RASINDUCOOKBOOK6789
    @RASINDUCOOKBOOK6789 ปีที่แล้ว +4

    පට්ට ඉක්මනින්ම සබ් 100k ගහමු ❤❤❤❤

  • @GAMING_VINU.
    @GAMING_VINU. ปีที่แล้ว +3

    100k comeng soon ❤🎉🎉

  • @buddish830
    @buddish830 ปีที่แล้ว +35

    ඔයාල සේරුවාවිල නේද සුපිරි ඈ❤❤❤

    • @Slmemes942
      @Slmemes942 ปีที่แล้ว +2

      Ow ape gewal gawa meyala serunuwara

    • @ukpeiris596
      @ukpeiris596 ปีที่แล้ว +3

      @@Slmemes942 අඩෝ පොඩි එකාගේ ඇක්ටින් වැඩිපුර දාන්න කියපන් බං.. ඌ හිටියේ නැත්තන් මුන්ගෙ විඩියෝවල කිසිම ආතල් එකක් නෑ

    • @Slmemes942
      @Slmemes942 ปีที่แล้ว

      Ha

    • @suramyasusanji1732
      @suramyasusanji1732 ปีที่แล้ว

      @@ukpeiris596 aniwa🤗

  • @mld852
    @mld852 ปีที่แล้ว +30

    සෙට් එක ගාල්ලෙ ඇවිත් 💖😌

  • @Cutee2001
    @Cutee2001 ปีที่แล้ว +10

    පොඩ් කොල්ලා පට්ට ✌️❤️

  • @Mihiya_vibe
    @Mihiya_vibe ปีที่แล้ว +40

    වැඩි කාලයක් නැ ලොකූ තැනකට එනො ඕම කරගෙන යන් කොල්ලනෙ❤️

  • @WeerasekaraMudiyandelage-un1rv
    @WeerasekaraMudiyandelage-un1rv ปีที่แล้ว +5

    පැය 19 විවුස් 115k බන් සුපිරි මෙහෙම කරන් යමු😍

  • @lahirusuranga1776
    @lahirusuranga1776 ปีที่แล้ว +4

    සුනාමියෙන් පස්සේ එකෙක් ආස හිතෙන වැඩක් කරනවමද කොහෙද එල කොල්ලො

  • @dilshansampth5517
    @dilshansampth5517 ปีที่แล้ว +2

    නියමයි

  • @OptionProVip
    @OptionProVip ปีที่แล้ว +29

    අඩෝ අඩෝ එනකන් බලන් හිටියේ ඈ....ආතල් ඕයී 😂

  • @SachinthaSachintha-xh6ky
    @SachinthaSachintha-xh6ky 11 หลายเดือนก่อน +3

    මරු 👌 විඩියෝ එක 😍😍😍😍😍😘😗😊🤣🤣🤣😇🤣🤣🤣😇😇😇

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +1

    පොඩ්ඩා ඉන්න හින්දා තමයි එකෙම්ම බලන්නේ !! උඹ දවසක තැනකට එනවා ලොවෙත් !!
    සුපිරි 🔥✔💚

  • @dineshdananjaya4245
    @dineshdananjaya4245 ปีที่แล้ว +5

    අදත් සුපිරිම තමයි බං

  • @djchamilaprabath
    @djchamilaprabath ปีที่แล้ว +4

    අඩ්ඩේ ගාල්ලෙත් ඇවිත් ගැම්ම ඈ😋😋

  • @dilshanmadusanka742
    @dilshanmadusanka742 ปีที่แล้ว +4

    අඩෝ මරු බන් ඒක පොඩි එකා හැබැයි අර කෙල්ලත් කෑල්ල ඈ 😂❤

  • @samanexcavator8766
    @samanexcavator8766 ปีที่แล้ว +1

    Budu sarani 🙏🙏🙏

  • @janakasirhistoryclass
    @janakasirhistoryclass ปีที่แล้ว +1

    super acting
    good luck🎉🎉

  • @SLnimsara982
    @SLnimsara982 ปีที่แล้ว +6

    ඒ එනකන් බලන් හිටියේ බන් මරු ආ ela😂❤️❤️😄😄👍👍

  • @lasirunimsar
    @lasirunimsar ปีที่แล้ว +4

    පොඩි එකා පට්ට ❤😊

  • @NadeeshaLakmali-cn6ev
    @NadeeshaLakmali-cn6ev 5 หลายเดือนก่อน

    මරැ පොඩියෙකා මාරම අරක්ටින් තියෙන්නේ අන්ඩපාලම තමා 😢😂❤සුබ අනාගතයක් වේවා❤

  • @uththarakumari8938
    @uththarakumari8938 8 หลายเดือนก่อน +3

    අපේ බැච් එකට හදපු එක නේද කියලා මතක් උනාම 🫢😪❤

  • @Mrsithuu
    @Mrsithuu ปีที่แล้ว +2

    i think this video is good 😇

  • @DAKUNE_KAWADI
    @DAKUNE_KAWADI ปีที่แล้ว +2

    සුපිරියක් 😊

  • @maliyaexp8829
    @maliyaexp8829 ปีที่แล้ว +8

    එක පාරටම ගාලු කොටුවට ආවෙ කොමද කියලා කල්පනා කරන මම 😂

  • @amila00
    @amila00 ปีที่แล้ว +2

    ඇර ඩ්‍රැකියුලා අක්කව දැක්කම භය හිතෙනවනෙ

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +1

    අපි ඉංග්‍රීසි උගන්නවා.
    ඇව්ත් බලන්න හැමෝම.

  • @dilnapraboth1020
    @dilnapraboth1020 ปีที่แล้ว +3

    අනේ මේ කොහෙද කියන්නකෝ...ලස්සන ප්ලේස් එකක් ❤❤

  • @mudithabandara6838
    @mudithabandara6838 ปีที่แล้ว +12

    ස්ටැෆින් සුද්දා නිසා බලන මම ❤😂

  • @shashigimhani763
    @shashigimhani763 ปีที่แล้ว +3

    හැමෝම සුපිරි ❤

  • @abanpolamahawa9139
    @abanpolamahawa9139 ปีที่แล้ว +4

    පොඩි එකාගෙ ඇක්ටින් මරු🤟

  • @ishan066
    @ishan066 9 หลายเดือนก่อน +1

    නියමයි😊😊😊

  • @randinuthenuja
    @randinuthenuja ปีที่แล้ว +4

    පොඩි එකාගේ කොන්ඩේ ට මොකද වෙලා තියෙන්නේ

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +1

    පොඩි මල්ලි නියමයි

  • @nadundilhara1764
    @nadundilhara1764 ปีที่แล้ว +2

    Ado patta bn 😂❤ digatama karagena yandoo❤❤🎉

  • @SarathPriyankara-jk7pg
    @SarathPriyankara-jk7pg ปีที่แล้ว +2

    Supiriyak thama❤️💙

  • @gamingoska6996
    @gamingoska6996 ปีที่แล้ว +1

    100k gahanama one hode good luck 🥳

  • @Tharuzz-f1u
    @Tharuzz-f1u ปีที่แล้ว +2

    100 k ගහමු කොල්ලෝ... ☺️✌️

  • @epkpraduction6861
    @epkpraduction6861 ปีที่แล้ว +3

    පොඩි එකා පට්ට❤

  • @surajchamikara4293
    @surajchamikara4293 ปีที่แล้ว +1

    පොඩි එකානම් සුපිරිම තමයි ❤

  • @shanikakumuduni964
    @shanikakumuduni964 ปีที่แล้ว +4

    ගම නම් ගොඩක් ලස්සනයි 😍

  • @priyankamihirani3993
    @priyankamihirani3993 ปีที่แล้ว +1

    ගාලු කොටුවේ ඇවිත්.....✌️❤️

  • @Gamingnima478
    @Gamingnima478 ปีที่แล้ว +1

    පොඩි එකාට තමා මන් කැමති ❤️