KOI මසුන්ට ආදරය කරන යතුරුපැදි ශූරයා | Maduranga Caldera's Koi Pond | The Fishyflex

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2022
  • Hello guys 👋
    In today's video we are going to talk about Sri Lanka's renowned motorcycle racer Maduranga Caldera's precious hobby, Koi keeping.
    Credits of the racing clips in this video goes to the original owner, Frontline Racing Club. Thank you!
    🔴 We would like to clarify to you that WE DO NOT PROMOTE OR ADVOCATE VIOLENCE AGAINST ANIMALS but always stand up for animal rights and take action where animals need care and help.
    Pet lovers are welcome to stay tuned to this channel for informative content.
    Like, share, subscribe and click_the_Bell_icon_too ❤
    ⭕ The Fishyflex Aquarium සේවාවන් සඳහා Facebook සහා Telegram චැනලය හරහා සම්බන්ධ වෙන්න... 👇
    🔹️Facebook Page - / the-fishyflex-20769093...
    🔹️Telegram channel - t.me/thefishyflex11
    ⭕ Other Sites
    🔸️TH-cam - / @thefishyflex
    🔸️️Instagram - invitescon...
    🔸️Tiktok - vm.tiktok.com/ZSJ9wuWg5/
    #madurangacaldera #koipond #thefishyflex

ความคิดเห็น • 187

  • @thefishkingdom.
    @thefishkingdom. ปีที่แล้ว +28

    Koi Pond එක හදද්දී ඩිසයින් එකනම් සුපිරියටම කරලා තියෙනවා . මාරම ලස්සනයි ....... 😍❤️‍🩹😘

  • @chathushkajeewantha2995
    @chathushkajeewantha2995 ปีที่แล้ว +7

    ආසාවේ බෑ ❤️ හීනයක් තමයි... මාරම ලස්සනයි... video එක සුපිරියක් ✌️

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +2

      හීන හැබෑ කරගමු ❤️

  • @lulutv5512
    @lulutv5512 ปีที่แล้ว +8

    මාර ලස්සන pond එකක් 😍 race මාලු දෙකම එකට නියමයි😍❤🏍

  • @kavindagimhana6545
    @kavindagimhana6545 ปีที่แล้ว +1

    Wow maru video eka ♥️👋👋

  • @udana20
    @udana20 ปีที่แล้ว +2

    ගැම්මක් මගේ එකෝ❤️❤️

  • @vihangahansana1124
    @vihangahansana1124 ปีที่แล้ว +1

    Lassana video ekak aiye

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @dahamlankathilaka8832
    @dahamlankathilaka8832 ปีที่แล้ว +2

    Ada video ekath maru😍😍😍

  • @tharindujayawardana8086
    @tharindujayawardana8086 ปีที่แล้ว +2

    Niyamai machan

  • @anuhas9219
    @anuhas9219 ปีที่แล้ว +2

    Koi හදන එකත් අමුතුම එකක් .❤️
    පට්ටම පොන්ඩ් එකක් පට්ටම ලස්සනයි ❤️‍🔥

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      අනිවාර්යෙන්ම...Thank you ❤️

  • @ishani5290
    @ishani5290 ปีที่แล้ว +3

    Great ! Keep it up !🇱🇰🙏🏿🎉🌞🍀🐞

  • @SL_Shortss
    @SL_Shortss ปีที่แล้ว +2

    Supiri ayiye

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @HiranyaNanayakkara
    @HiranyaNanayakkara ปีที่แล้ว +1

    Design eka Maru♥️

  • @r.a.taquarium470
    @r.a.taquarium470 ปีที่แล้ว +3

    ape aiya bassoth gamamk tham ithin adrei fishyflex 🧡

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      ආදරෙයි ❤️

  • @ashansangeeth5098
    @ashansangeeth5098 7 หลายเดือนก่อน +1

    Wow koi pond super ❤❤️😍

    • @thefishyflex
      @thefishyflex  5 หลายเดือนก่อน

      Thank you ❤️

  • @viduldeesara
    @viduldeesara ปีที่แล้ว +2

    මාර ලස්සනයි කෝයි පොන්ඩ් එක ❤️‍🔥😎

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 ปีที่แล้ว +1

    Patta broo

  • @kalyanirathnayaka2099
    @kalyanirathnayaka2099 ปีที่แล้ว +2

    මාරම ලස්සන ටැන්කියක් 😋😋😋😍
    වීඩියෝ එකත් සුපිරි අයියේ ❤️❤️

  • @malindukeshan8444
    @malindukeshan8444 ปีที่แล้ว +1

    Patta aiye❤❤❤❤✌

  • @dinuththaraprashan2557
    @dinuththaraprashan2557 ปีที่แล้ว +2

    gammak thamai ithim

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +3

    මගේ හීනය koi pond ekak තමයි ❤️❤️❤️💕💕💕

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      හදමු ❤️

  • @dillu6672
    @dillu6672 ปีที่แล้ว +1

    ෆට්ට තමා😍😍

  • @dineshdinaka3470
    @dineshdinaka3470 ปีที่แล้ว +7

    කොයි මාලුන්ට ආදරය කරන යෝකර් රජු ගැනත් වීඩියෝ එකක් ඕනේ (මාලිංග )

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +2

    Koi pond super 😍❤️👌

  • @thefishyisland
    @thefishyisland ปีที่แล้ว +2

    Beautiful video❤️

  • @lareefhassan3509
    @lareefhassan3509 ปีที่แล้ว +2

    Beautiful pond😍😍

  • @user-su5vh9yf5r
    @user-su5vh9yf5r 5 หลายเดือนก่อน +1

    Supiri ❤

    • @thefishyflex
      @thefishyflex  5 หลายเดือนก่อน

      Thank you ♥️

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +2

    Koi කියනේ ආගමක් තමයි ❤❤❤

  • @darknoise150
    @darknoise150 ปีที่แล้ว +3

    elama ❤

  • @r.a.taquarium470
    @r.a.taquarium470 ปีที่แล้ว +1

    Ammo mare maru 💯❤️❤️

  • @u.t......
    @u.t...... ปีที่แล้ว +2

    1st

  • @tiroshanindika1777
    @tiroshanindika1777 ปีที่แล้ว +1

    woow 👍

  • @user-ej3zk4qj6v
    @user-ej3zk4qj6v ปีที่แล้ว +1

    Supiri 😍

  • @slsashik9062
    @slsashik9062 ปีที่แล้ว +1

    Ela bro

  • @zinhazu7568
    @zinhazu7568 ปีที่แล้ว +2

    ආසාවෙන් බලපු video එකක්. ආදරෙ කරන චරිතයක් ❤

  • @zinhazu7568
    @zinhazu7568 ปีที่แล้ว +1

    දෙවනිපාර බලන්නෙ 😍❤

  • @rukshanlasitha4111
    @rukshanlasitha4111 ปีที่แล้ว +2

    Maru

  • @sinhalacatoon5261
    @sinhalacatoon5261 ปีที่แล้ว +2

    Supiri

  • @dammikaadikari1038
    @dammikaadikari1038 ปีที่แล้ว +1

    Maru aiye

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @chenithasworldofdogs710
    @chenithasworldofdogs710 ปีที่แล้ว +1

    Supery ayia

  • @dammikaadikari1038
    @dammikaadikari1038 ปีที่แล้ว +1

    Aiyage tshart ekath lassanai

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thanks මල්ලි ❤️

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +1

    ෆට්ට ❤❤

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +1

    Koi 😍❤️👍

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 ปีที่แล้ว +3

    Filter system එකක් කරන විදිය ගැන වීඩියෝ එකක් කරන්න water pump එක ක් හයි කරන්නෙ කොහොමද

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +2

      දෙන්නම් ❤️

  • @oshandinushka2448
    @oshandinushka2448 ปีที่แล้ว +1

    One of my dream♥️

  • @shashikaravihansa9583
    @shashikaravihansa9583 ปีที่แล้ว +2

    Woow patta lassana koi pond ekk😍. Aiyath koi hadanna adahasak nadda😁

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      Thank you මල්ලි ❤️ හදනවා ඉඩ හදාගෙන ❤️

    • @shashikaravihansa9583
      @shashikaravihansa9583 ปีที่แล้ว

      Eeketh ikmanata vedio ekk ooneee😁

  • @madushimayadunna198
    @madushimayadunna198 ปีที่แล้ว +2

    😍❤

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +1

    Wow koi 😍❤️

  • @tharushadilantha9217
    @tharushadilantha9217 ปีที่แล้ว +1

    😍😍

  • @bonidumavikubura6408
    @bonidumavikubura6408 ปีที่แล้ว +2

    aiya mn dan dwas 3kata kalin 2.5 inch withra peacock bass kenek genw
    eth thama mukuth kanne nane. ekata mokd karanne

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      මාලුවට අවශ්‍යම විදිහට සියලු දේවල් තියෙනවනම් දවස් කිහිපයක් තුල settle වෙනවා.. තව දවස් දෙක තුනක් බලන්න ❤️

  • @thefishyclub.official
    @thefishyclub.official ปีที่แล้ว +1

    අයියත් koi සෙට් එකක් හදන්න පටන් ගමු😁❤️

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      හදමු තව ඉස්සරහට ❤️

  • @nathashagunawardana5349
    @nathashagunawardana5349 ปีที่แล้ว +1

    ❤❤

  • @amazing_rgs
    @amazing_rgs ปีที่แล้ว +1

    ❤️

  • @rakitha4546
    @rakitha4546 ปีที่แล้ว +1

    👍👍❤️‍🔥

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha5977 ปีที่แล้ว +1

    Brother pond eke ara pochchiye hitola thiyena plant ek mokadda

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      නම කිව්වා..මතක නෑ 🥲

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @dilshanchathuranga6725
    @dilshanchathuranga6725 ปีที่แล้ว +1

    video akema ayala malu gattu thenath kiynw nm godak hodai hoda koi hoyaganna ne akai.🙏

  • @kaviya9932
    @kaviya9932 ปีที่แล้ว +5

    මගෙත් හීනත් ඉතින් bike එක්ක මාළු තමා😁😁

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @nuwanchandradasa5738
    @nuwanchandradasa5738 ปีที่แล้ว +1

    pond hadana kavuru hari set karala denna puluwanda

  • @u.t......
    @u.t...... ปีที่แล้ว +4

    අනේ ඔය ටීෂර්ට් එක ගත්තෙ කොහෙන්ද🥺

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      මගේ t shirt එක ❤️

  • @MrDona-bb1lg
    @MrDona-bb1lg ปีที่แล้ว +3

    arowana pond eke update eka nadda

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Update එකක් දෙන්නම් ඉක්මනට ❤️

  • @sinhalacatoon5261
    @sinhalacatoon5261 ปีที่แล้ว +2

    Mama 1

  • @adunkalhara5730
    @adunkalhara5730 ปีที่แล้ว +2

    el

  • @sanjeewalakmal6971
    @sanjeewalakmal6971 ปีที่แล้ว +1

    Pond aka hadpu kanawa sambanda karagnne kohomada

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      ඒක නම් කියන්න අමාරුයි..මෙයාවත් contact කරගන්න අමාරුයි

  • @udanthainduil1338
    @udanthainduil1338 ปีที่แล้ว +1

    Air pump පාවිච්චි කරල නැද්ද pond එකට air pump එකක් අවශ්‍යය වෙන්නෙ නැද්ද koi pond එකකට

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      මේක ගැඹුර අඩු නිසා දාලා නැහැ.. දාන එක තමයි හොඳ

  • @Vihanga_2007
    @Vihanga_2007 ปีที่แล้ว +1

    අයියා ආස කලිම් බලන්න ගිය coi pond එකද මෙ pond එකද🔥

  • @sanjeewalakmal6971
    @sanjeewalakmal6971 ปีที่แล้ว +1

    Mata ayawa sambanda karagnna pluwanda filter system aka pond aka hadagnna thiyanawa

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      එයා ඒවා හදන කෙනෙක් නෙමෙයි

  • @ANN_55463
    @ANN_55463 ปีที่แล้ว +1

    අයියේ මගේ tank එකේ water 💦 cloudy වෙනවනෙ , වැස්සට water cloudy වෙනවද ; එකපාරටම කමා cloudy වෙන්න ගත්තෙ , water change කරා ඒත් හරියන්නෙ නෑනෙ 😢

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      ඔව් වැස්සට වෙනවා මල්ලි

    • @ANN_55463
      @ANN_55463 ปีที่แล้ว

      @@thefishyflex ඒක නැති කරගන්නෙ කොහොමද

  • @nipunbhashana7487
    @nipunbhashana7487 ปีที่แล้ว +1

    Roof tank gana video denw kiwee ilagata habai 😒.eka dnkm blan hitiye 🙂

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      ඒක edit තාම 🥲 next week sure ❤️

  • @kavidusadaruwan2436
    @kavidusadaruwan2436 ปีที่แล้ว +1

    fattama supiri

  • @sinhalacatoon5261
    @sinhalacatoon5261 ปีที่แล้ว +2

    Arowana ge vidiyo ekak😀😀

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      දෙන්නම් ඉක්මනට ❤️

  • @mohomawsook5865
    @mohomawsook5865 ปีที่แล้ว +1

    මාත් ආසයි කෝයි මාකුවන්ට ඒ මාලුවෝ ගොඩක් ගනන් ද පොඩිජෝඩුවක් ගන්නවා නම් කීයක් විතර වෙයි ද

    • @thefishyflex
      @thefishyflex  5 หลายเดือนก่อน

      Quality අනුව වෙනස් වෙනවා

  • @Sanja645
    @Sanja645 ปีที่แล้ว +1

    Oskar vidiyo ekka dande

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      ඉස්සරහට දෙන්නම් ❤️

  • @NILU4UL.
    @NILU4UL. ปีที่แล้ว +1

    අයියෙ මෙහෙ ලංකාවෙ AXOLOTL ගන්න නැද්ද අයියෙ රිප්ලයි ඒකක් දාන්නකො

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      මේ කාලෙ නෑ..

    • @NILU4UL.
      @NILU4UL. ปีที่แล้ว

      හිටියොත් රිවිව් ඒකක් ඔනේ

  • @theaquaplace2447
    @theaquaplace2447 ปีที่แล้ว +1

    අපේ මීරිගම දැන් ප්‍රෙරෙසිද්දයි කට්ටිය එන්න 22 track එකට එන්න

  • @nipunbhashana7487
    @nipunbhashana7487 ปีที่แล้ว +1

    මේ අයිය පොන්ඩ් එක හදාගෙන තියෙන කට්ටියව contact කරගන්නෙ කොහොමද 🙄

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      ඒ ගැන නම් විස්තර දන්නෙ නෑ.. මම බලන්නම් ❤️

  • @captainyasiya
    @captainyasiya ปีที่แล้ว +2

    DAN AGAL 15 ARAWANEK KIYAK WEIDA

  • @yasiyagamingyt350
    @yasiyagamingyt350 ปีที่แล้ว +1

    Aiye oya wage pond ekk hadnn kiyk wage yaid

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      දැන් කොහොම වෙයිද දන්නෑ පවතින තත්වය එක්ක

  • @ishanlakshika7196
    @ishanlakshika7196 ปีที่แล้ว +3

    කෝයි හදනවා කියන්නෙත් කලාවක්

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤️

  • @travelwithyaathra9283
    @travelwithyaathra9283 ปีที่แล้ว +1

    අර වතුර පල් කරන කෙමිකල් එක ගැන දන්න කෙනෙක් ඉන්නවද🙏

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      මට මතක නෑ 😢

  • @yasiyagamingyt350
    @yasiyagamingyt350 ปีที่แล้ว +1

    Maduranga aiyage pond eka hadala dipu kenge number eke illa dennko

  • @fishy3458
    @fishy3458 ปีที่แล้ว +1

    Malunge biththara pus kanne nathi wenna dana beheth eke nama mokadda kiyanawada😁

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Methylene blue.. මේක දැම්මා කියලා බිත්තර පුස් කන්නෙම නෑ කියන්න බෑ.. විවිධ හේතු තියෙනවා ඒකට

  • @sl_fishacademy
    @sl_fishacademy ปีที่แล้ว +1

    අයියේ වීඩිඕස් ගේන්නෙ නැද්ද.😕

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      මේ තියෙන්නෙ videos 😁

  • @kalumsadaruwan4300
    @kalumsadaruwan4300 ปีที่แล้ว +1

    Eka dakkama pissu hadenawa saho hinayak thamai ithin

  • @thenuwanmihiranga
    @thenuwanmihiranga ปีที่แล้ว +1

    ඔස්කා මාළුන්ව අතට හුරු කරගන්න කොහොමද

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      ඒ ගැන වෙනම video එකක් දෙන්නම් ❤️

    • @thenuwanmihiranga
      @thenuwanmihiranga ปีที่แล้ว

      Thank you 😃

  • @theaquaplace2447
    @theaquaplace2447 ปีที่แล้ว +1

    මමත් එනෝ

  • @darshanawimukthi8883
    @darshanawimukthi8883 ปีที่แล้ว +1

    මේ පොන්ඩ් එක හදපු මහත්තයා සම්භන්ද කරගන්න විදිහක් නැද්ද

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      මේකෙනම් ක්‍රමයක් නෑ

  • @jannism6647
    @jannism6647 ปีที่แล้ว +1

    Aiya ge nomber eka danna puluwan da ❤️

  • @HobbyLobbyWorld
    @HobbyLobbyWorld 6 หลายเดือนก่อน

    මූ නම් මාලු හැදුවට මාලු ගැන මෙලෝ මගුලක් දන්න එකෙක් නෙමෙයි. Oxygen නැතුව ඉන්න මාලු හුරු වෙන්නේ නෑ. වතුරේ oxygen ලෙවල් එක කරන්ට් එක ගියාට පස්සෙත් පැය කිහිපයක් තියන නිසයි මාලු ප්‍රශ්නයක් නැතුව ඉන්නේ. ඒත් වතුරේ oxygen ලෙවල් එක අඩු වෙච්ච ගමන් මාලු උඩ එනව. වතුර යට ඉන්න අමාරුයි. මේ වගේ ඒව බලලා අපේ හරක් කරන්නේ සැරෙන් සැරේ oxygen එක ඕෆ් කරලා මාලු oxygen නැතුව ඉන්න හුරු කරන්න ගිහින් මාලු මරාගන්නවා. බොහෝම කලාතුරකින් තමයි එහෙම මාලුවෙක් ටික කාලයක් හරි පන ටික අල්ලන් ඉන්නේ. වැඩි කාලයක් යන්න කලින් ඌත් මැරෙනවා. Oxygen නැති උනහම මාලුන්ගේ වර්ධනයත් ගොඩක් අඩු වෙනවා.
    දැනට අවුරුදු මිලියන ගානකට කලින් පෘතුවියේ oxygen මට්ටම ගොඩක් වැඩියි. ඒක තමයි ප්‍රධාන හේතුව ජුරාසික් යුගයේ සත්තුන්ගෙ ශරීරය ගොඩක් විශාල වෙන්න. අන්තිමට මේ අයියලගෙන් අහන්න වෙන්නේ "oxygen කන්නද?" කියල තමයි 😂😂😂

    • @thefishyflex
      @thefishyflex  6 หลายเดือนก่อน

      අපි ඔය ගැන දැනුවත් කරනවා සහා කරලා තියෙනවා. Interview video එකකින් දෙන්නෙ ඒ කෙනාට hobby එක එක්ක තියෙන අදහස්..ඒවා වැරදි වෙන තැනදි අපි ඒ ගැන දැනුවත් කරනවා නමුත් කියවන අතර මැද්දට පැන පැන ඒ මනුස්සයා අපහසුතාවයට පත් කරන්න බැහැ.. koi මසුන් ගැන විතරක් නෙමෙයි ගොඩක් දේවල් අපි කතා කරලා තියෙනවා නිවැරදිව කරන හැටි..

  • @shalanabhishek4330
    @shalanabhishek4330 ปีที่แล้ว

    😍😍😍