ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ විඩියෝ එකේ දෙවෙනී කොටස...😍👇th-cam.com/video/pn7kvamgYU4/w-d-xo.html
සුපිරි අද තමා මුහුදු මාළු ටැංකියක දැක්කේ විස්ථාරේත් නියමයි ඒ අයියටත් හොඳ දැනුමක් තියෙනවා එළ
Haaaa
සුපිරි video ekk sho gamanak yamu hawathinma suba pathanawa
මේ මාළු ඇතිකරන්න ගොඩක් අමාරුයි.. වතුර පොඩ්ඩක් හරි ජරාවුනොත් මැරෙනවා....හැබැයි මෙයාගෙ මාළු පට්ට ලාබයි.... 💪💪✌️❤️
Can I have contact number or address?
Thana koheda number danko
Matath thiynne marine tank ekk.mage wathura dan masa 6katth wadii thama prashnayk nh.filter ek clean krnwa withari.
Location eka koheda😊
OW Eka ATHTHA. BADULLE 4000,5000 joduva.
Patta.😍 I have most of those fishes in my reef tanks and mostly they imported from Sri Lanka and Indonesia.. super expensive over here in USA.
@@slfisherman I have no idea what is diesel fish but I know damsel blue body with yellow tail.
@@slfisherman oh! I got you. It’s calling cleaner wrass. It’s cost over here between $35 to $40 and it’s depends where you buy and size of the fish
Mekanam maruma aiye, supiri. Balaporoththu unu ekak
Watching 👀 here master
ලස්සන විඩියෝ එකක් සුපිරි
sudda best of luck
පට්ට පට්ට ලස්සනයි මාළු ❤🤩❤
Do they have emergency electricity generators because of the power cuts at the moment?
Supiri video eka mcn 👌👌👍
Patta vidoakak aiya
As usual, sponsored with TH-cam Ads.....! ~watching from abroad~ Keep uploading the good content 👌
අද සුපිරි video එක☺☺☺👍👍👍👍
Haaa
සුපිරියි අයියේ 💜️ මුහුදෙන් අල්ලද්දි නීතිමය ප්‍රශ්න නැද්ද?
@@slfisherman thankz 💜️
@@slfisherman export කරන්න අවසරයක් එපැයි🤔
Best of luck bother
අම්මෝ පට්ට ඒක නම් ❤💥
Samitha aiya popular wella ñhe ❤️good luck
Samitha aiya 😜 ape gewal gaawa 😁
Oyala මුහුදු විසිතුරු මසුන් milata ganne nadda.ehema thanak dannawada.
Superb video 👍
Eka maru ✊
වාරකන් කාලය අවසන් වෙන්නේ මොන මාසයේද මම අම්බලන්ගොඩ
Me filter system eka gaththoth nuwaraeliye wage muhudu nathi palath wala ayata muhudu wathura nathuwa nikam wathurata lunu dala muhudu malu athi karanna pluwan da ?
Supperb video 1k..
Muhudhu malu allanna laishan ganna onedha?
Ok.thank bro 🙏👍👍😀
මෙි ටැංකියක් සෙටප් කරන විදිහ විඩියො එකක් අරන් එන්න එක හැමොටම වැදගත් වෙයි , ෆිල්ටර් එක හදන විදිහ පවා 🙏🙏
@@slfisherman ස්තුතියි ඔබට 🙏👍👍
Oya sistam aka man hadala dunne
අයියා එකත් දාන්න
Meegamuwe kothanada thiyenne kyala danaganna puluwanda me malu inna thana
මුහුදු මාලු ගෙදර හදන්න බැරි ඇයි ?උත්තරේ තමයි මුහුදු මාලුන්ගේ බහීස්ස්රාවීය ද්‍රව්‍ය ගොඩක් වැඩි සාන්ද්‍රණයකින් අඩු මූත්‍රා ප්රමාණයක් නිතරම මෙයාලා පිටකරනවා ඒ නිසා ඡලය ඉතා ඉක්මනින් අපිරිසිදු වෙනවා. ඔය ෆිල්ටර් එකෙන් කරන්නේ ඒක නිතරම පිරිසිදු කරන එක එතකොට ප්රශ්නයක් නෑ 😇
Good job♥
Mm kudawelle oyala enawada malu ganna.kamathinam kiyanna.apata allanna පුළුවන්
Kalapu malu tankiyaka hadanavanam malunta Kanna denna one monada
අයියේ මේවගේ තැන් ගැන තව වීඩියෝස් ටිකක් දාන්න පුලුවන්ද.මීට වඩා ටිකක් දිග ඒව දාන්න පුලුවන්නම්
Ow
කොහොම උනත් මේක මහ අපරද වැඩක් .....මහ සාගරේ නිදහස විදින මේ වගේ මාළු එකපාරටම ටැන්කිවල හිරකරන එක
Paw vade
ඔව් බන්,එක්කො ජෝඩුවක් විතර තියන් අභිජනනය කරලා ඒයාලව විකුනන්න බලන්න ඕනි😪😪දුප්පත්කම නිසා කියලා හිතන්,අනුකම්පා කරමුනේ😐
ඔව් Breed කරල විකුනනවනම් කමක් නෑ.මේක මුහුදෙන් අල්ලල ගන්න නිසා කොරල්පරව්ද්ල ඉන්න මාලු විනාස වෙනව
Thopiwage ewun ekka ithin rtak diyunu weida. Thopi kana bona kama tika ewanneth me minissu gena dollar walin nemeida
Malunta asa nethi hadala rasa vidinna misak maran knne ne oyalata sagare malu kanna puluwn ethi krnna paw allana eka paw ani huke nan nane
Super 👍
මීගමුවේ koheda tiyanne
Supiri......
Patta wenada wagema......
අයියෙ ෆිල්ටර් සිස්ටම්.එක ගැන වෙනම කරන්න පුලුවන්නම්
Ayye oka thama ethanams thiynwa ne prices ema venassda dannaha ne dan
ow ethanama thynwa..video eke description eke number eka thynwa call ekk deela blnnn..😍
yalu negombo kohada.matah ganna ona pitipana enna
සමිත් අයියේ
Beutifull
WTF😳 empire angel just for rs 600? Dude I'mLiving in uae, and that fish cost here around 700 aed which is 35000 to 40000 LRK🤦🏻♂️🤦🏻♂️
Patta labai ne me aiya ge
Ow labai eya laga malu.🙂
Oyala malu allankota oya wage lassana malu ahauwenne nadda
Mara vatina vedio ekk
Bokka samiya
Othana oita aha deyak thiyenawa hary denumak ganna anna minuwangoda ta
Minuwangoda??
මීගමුවෙ කිමිදිලා මාළු බලන්න කියලා එන foreignersලට බලන්නවත් දෙයක් ඉතුරුකරපන්..😭😭අදවෙද්දි තිබ්බ coralsවලිනුත් සෑහෙන විනාසවෙලා,තමන්ගෙ වාසියට ඒ අහින්සක මාළුන්ටත් වැඩේ දෙනවා😪
@@Triplegemvlessyou ඔව් අනේ..😥
Ane සංරක්ෂණ karayoo ubalata me malu ethi krnna thiya rata genawath boruwata hithe ekak papuwe thawa ekak ubalage
Wow 🤩
This is in which country
මේ අය්ෙය මාලු දැල් පොඩි පොඩි හිල් තියන ඒව අපට ගන්න බැරිද ඔයාලගෙන්
Clown fish joduwa kiyada
කවුද කියන්නේ මීගමුවෙ මුහුදු මාලු අල්ලන එකම කෙනා මෙයා කියලා. 😃😃අපෝ තව ඉන්නවා ඇති වෙන්න්න කට්ටිය. අපි මාලු ගන්නේ ඒ කට්ටියගෙන්. මෙහෙ විතරක් නෙමෙයි මන්නාරම කල්මුනේ. මාතර. තිරීකුනාමලේ ඔය හැම පැත්තෙන්ම ගේනවා මුහුදු මාලු
contact karganna widiyak kiyapnko😁
Woah 😍
අයියේ ඔකේ ටැංකියේ ජලය පරිසිදු කර එක එක හද හැටී පුලුවන්නම් video ඔනීබ්😊
Mea maalu awasanawanthayi muhude thiyena nidahasa meyalata nethi wela.
Superb video... 💙💙
Meyala athi karanna nithimaya prashna nadda
Aiye Ara kaha pata maluva kiyada
number එකට කෝල් එකක් දීලා අහන්න
@@slfisherman Number is not working
@@hamzahamith7636 try whatsapp brother
මෙයට මුහුදු වතුරමද ඔනේ
ඔයාල මේ මාලු පිටරටට යවනවද??
ඔව් යවනවා..
Hello, business එකකට නෙවෙයි, මගේ ගෙදර තියන ටැන්කියට, එහෙම එවන්න පුලුවන්ද කැනඩාවට??
@@lasanthimathew4716 dscription eke number ekk thynwa..ekata katga krla blnna..eyge nama samith..eya kyai visthrae...
@@slfisherman හොදයි මම බලන්නම්, ගොඩක් ස්තූතිය
ඇල්පිටියට ඩිලිවරි කරනවද මාලු ගාන ප්‍රස්නයක් නෑ
නම්බර් එකට කෝල් එකක් දීලා බලන්න අයියේ
Man oya tank aka hadala dunne yalu fit akata nikanwath apiwa mathak kare ne dukai dro aye udau ne mula amathaka ayata 😢
ලුනු වතුර ඔන නිසා මෙ මාලු ඇති කරන්න පුලුවන් මුහුදු අයියෙ ඉන්න කට්ටියට විතරද අපිට කරන්න බැද
Descrition eke number eka thynwa cal krla e gana htytma denaganna plwn...
Ambo emperor angel knk America Wala $500 ii api denne rs.600.
Location plz
මෙයාලව ඈතිකරන විදිය ඉගෙන ගන්න පුලුවන්ද.
එළ කොල්ලෝ
Bro location ekak dannako
මාත් මේ ටැංකියක් හදන්න ගොඩක් අසාවෙන් ඉන්නේ.. අනේ මට මෙයාලගේ කන්ටක්ට් නම්බර් එකක් තියනවනම් දෙන්නකෝ... ලොකු දෙයක්..
අලිගේටර් ගාර් පැටියෙක් ඕනි ඔයාලා ලග ඉන්න්ස්වද
නැහැ,මෙතන ඒ මාලුවා නැහැ.
අයියේ මාලු ගන්නේ කොහොමද
Apith hadanawa muhudu malu.maga utub eka balanna
@@slfisherman ❤❤👍👍👍
නීති විරෝධී නැද්ද ☺️
Lankawai koheda niti tiyennai ?🙈
ලොකෙශන් කියන්නකො අයියෙ
Me place eke nmba ekak danna puluwannm loku udawwak...🙏🙏
♥️♥️♥️
අනේ අයියෙ පුලුවන්නම් මේ ඇක්වේරියම් එකේ නම්බර් එක දෙන්නකො.ලොකු උදවුවක්
Muhude nidahase inna malu mehema hira krna eka mara paw vaak
Me kohoda
🤘❤️
❤️🙏🏻🇱🇰💯
Negombo gamma
අනෙ තැන කොහෙද නම්බර් එක දන්නකො අපිත් මිගමූවෙ
මටත් අයියේ ගන්න ඕනි ලස්සනයි ඒ මාළු
Description එකේ ෆෝන් නම්බර් එක තියනවා,කෝල් එකක් දෙන්න..
Hari aiye
❤️
මට මේ තැන කියන්න කෝ🙏
☀️🐠
mama gawath innawa
ඒ අයට කන්න දෙන්නෙ මොනවද
මටත් මේක දැනගන්න ඕනෙ දන්න කෙනෙක් කියන්නකො
මන් ආස ඔය මාලුන්ට වඩා බලයො කෙලවල්ලෝ ඇතිකරන්න
bottu padin licen onida , nathn oni kenk ta padatha hakida
Price kohomada 🤩
Description eke number eka thynwa..🙂🤟
ගෙදර මුදු මාලු හදාගන්න පුළුවන් ෆිල්ටර් එකක් හදාගන්න කොහොමද .ලුනු ද්‍රාවණය සදාගන්නේ කොහොමද දූවේ මිගමුවේ සොප් එකට ආවොත් ....
Aquarium salt kiyala thiyanawa muhudu malunta lunu sandranaya hadanna tikak ganan
Oya sistam aka man heduwe
Ade kohomada meka haduwe?? Salt water kochchara kaalayak thiyaganna puluwanda change nokara
කෝ නම්බරේ
description eke thynwa
Aiye mt aiyage number eka denna puluvanda
මේ විඩියෝ එකේ දෙවෙනී කොටස...😍👇
th-cam.com/video/pn7kvamgYU4/w-d-xo.html
සුපිරි අද තමා මුහුදු මාළු ටැංකියක දැක්කේ විස්ථාරේත් නියමයි ඒ අයියටත් හොඳ දැනුමක් තියෙනවා එළ
Haaaa
සුපිරි video ekk sho gamanak yamu hawathinma suba pathanawa
මේ මාළු ඇතිකරන්න ගොඩක් අමාරුයි..
වතුර පොඩ්ඩක් හරි ජරාවුනොත් මැරෙනවා....
හැබැයි මෙයාගෙ මාළු පට්ට ලාබයි....
💪💪✌️❤️
Can I have contact number or address?
Thana koheda number danko
Matath thiynne marine tank ekk.mage wathura dan masa 6katth wadii thama prashnayk nh.filter ek clean krnwa withari.
Location eka koheda😊
OW Eka ATHTHA. BADULLE 4000,5000 joduva.
Patta.😍 I have most of those fishes in my reef tanks and mostly they imported from Sri Lanka and Indonesia.. super expensive over here in USA.
@@slfisherman I have no idea what is diesel fish but I know damsel blue body with yellow tail.
@@slfisherman oh! I got you. It’s calling cleaner wrass. It’s cost over here between $35 to $40 and it’s depends where you buy and size of the fish
Mekanam maruma aiye, supiri. Balaporoththu unu ekak
Watching 👀 here master
ලස්සන විඩියෝ එකක් සුපිරි
sudda best of luck
පට්ට පට්ට ලස්සනයි මාළු ❤🤩❤
Do they have emergency electricity generators because of the power cuts at the moment?
Supiri video eka mcn 👌👌👍
Patta vidoakak aiya
As usual, sponsored with TH-cam Ads.....! ~watching from abroad~ Keep uploading the good content 👌
අද සුපිරි video එක☺☺☺👍👍👍👍
Haaa
සුපිරියි අයියේ 💜️ මුහුදෙන් අල්ලද්දි නීතිමය ප්‍රශ්න නැද්ද?
@@slfisherman thankz 💜️
@@slfisherman export කරන්න අවසරයක් එපැයි🤔
Best of luck bother
අම්මෝ පට්ට ඒක නම් ❤💥
Samitha aiya popular wella ñhe ❤️good luck
Samitha aiya 😜 ape gewal gaawa 😁
Oyala මුහුදු විසිතුරු මසුන් milata ganne nadda.ehema thanak dannawada.
Superb video 👍
Eka maru ✊
වාරකන් කාලය අවසන් වෙන්නේ මොන මාසයේද මම අම්බලන්ගොඩ
Me filter system eka gaththoth nuwaraeliye wage muhudu nathi palath wala ayata muhudu wathura nathuwa nikam wathurata lunu dala muhudu malu athi karanna pluwan da ?
Supperb video 1k..
Muhudhu malu allanna laishan ganna onedha?
Ok.thank bro 🙏👍👍😀
මෙි ටැංකියක් සෙටප් කරන විදිහ විඩියො එකක් අරන් එන්න එක හැමොටම වැදගත් වෙයි , ෆිල්ටර් එක හදන විදිහ පවා 🙏🙏
@@slfisherman ස්තුතියි ඔබට 🙏👍👍
Oya sistam aka man hadala dunne
අයියා එකත් දාන්න
Meegamuwe kothanada thiyenne kyala danaganna puluwanda me malu inna thana
මුහුදු මාලු ගෙදර හදන්න බැරි ඇයි ?උත්තරේ තමයි මුහුදු මාලුන්ගේ බහීස්ස්රාවීය ද්‍රව්‍ය ගොඩක් වැඩි සාන්ද්‍රණයකින් අඩු මූත්‍රා ප්රමාණයක් නිතරම මෙයාලා පිටකරනවා ඒ නිසා ඡලය ඉතා ඉක්මනින් අපිරිසිදු වෙනවා. ඔය ෆිල්ටර් එකෙන් කරන්නේ ඒක නිතරම පිරිසිදු කරන එක එතකොට ප්රශ්නයක් නෑ 😇
Good job♥
Mm kudawelle oyala enawada malu ganna.kamathinam kiyanna.apata allanna පුළුවන්
Kalapu malu tankiyaka hadanavanam malunta Kanna denna one monada
අයියේ මේවගේ තැන් ගැන තව වීඩියෝස් ටිකක් දාන්න පුලුවන්ද.මීට වඩා ටිකක් දිග ඒව දාන්න පුලුවන්නම්
Ow
කොහොම උනත් මේක මහ අපරද වැඩක් .....මහ සාගරේ නිදහස විදින මේ වගේ මාළු එකපාරටම ටැන්කිවල හිරකරන එක
Paw vade
ඔව් බන්,එක්කො ජෝඩුවක් විතර තියන් අභිජනනය කරලා
ඒයාලව විකුනන්න බලන්න ඕනි😪😪
දුප්පත්කම නිසා කියලා හිතන්,අනුකම්පා කරමුනේ😐
ඔව් Breed කරල විකුනනවනම් කමක් නෑ.මේක මුහුදෙන් අල්ලල ගන්න නිසා කොරල්පරව්ද්ල ඉන්න මාලු විනාස වෙනව
Thopiwage ewun ekka ithin rtak diyunu weida. Thopi kana bona kama tika ewanneth me minissu gena dollar walin nemeida
Malunta asa nethi hadala rasa vidinna misak maran knne ne oyalata sagare malu kanna puluwn ethi krnna paw allana eka paw ani huke nan nane
Super 👍
මීගමුවේ koheda tiyanne
Supiri......
Patta wenada wagema......
අයියෙ ෆිල්ටර් සිස්ටම්.එක ගැන වෙනම කරන්න පුලුවන්නම්
Ayye oka thama ethanams thiynwa ne prices ema venassda dannaha ne dan
ow ethanama thynwa..video eke description eke number eka thynwa call ekk deela blnnn..😍
yalu negombo kohada.matah ganna ona pitipana enna
සමිත් අයියේ
Beutifull
WTF😳 empire angel just for rs 600? Dude I'm
Living in uae, and that fish cost here around 700 aed which is 35000 to 40000 LRK🤦🏻♂️🤦🏻♂️
Patta labai ne me aiya ge
Ow labai eya laga malu.🙂
Oyala malu allankota oya wage lassana malu ahauwenne nadda
Mara vatina vedio ekk
Bokka samiya
Othana oita aha deyak thiyenawa hary denumak ganna anna minuwangoda ta
Minuwangoda??
මීගමුවෙ කිමිදිලා මාළු බලන්න කියලා එන
foreignersලට බලන්නවත් දෙයක් ඉතුරුකරපන්..😭😭
අදවෙද්දි තිබ්බ coralsවලිනුත් සෑහෙන විනාසවෙලා,
තමන්ගෙ වාසියට ඒ අහින්සක මාළුන්ටත් වැඩේ දෙනවා😪