supiriyak machan.math oya video eka enakan balan hitye samannayen kauruth kiyala denne nethi dewal gana hodata Lareef ayya pahadili kara godak minissu oya dewal kiyanna kamthi ne dakune kene wima gana godak adambari lareef ayye.machan bro oyatath suba anagathayak hodin wada tika karagena yanna jayen yayama wewa idiriyath mewage hoda videos danna api balanwa thank you both off you good luck
වැදගත් උනානම් share කරන් යන්න ❤️
අයියේ අනේ මගේ මාලුවා මැරෙන්න යන්නේ aligater gar කෙනෙක් එයා දැන් දවස් 4 දිස්සේ කෑම කන්නෙ නෑ අනේ පුලුවන් ඉක්මනට එයාව අයියා ගාවට අරන් හොද කරලා දෙන්න වැඩි දවසක් ඉන්න බෑ මන් අයියා ඉන්න ඔනම තැනකට එන්නම් මාලුවා අරන් මට contact කරගන්න නම්බර් එකක් දාන්න පුලුවන් ඉක්මනින්ම 😭😭
මාලු හරියට හදන්න උවමනා වෙන ප්රධානම අංගය තමයි filter Sistem කියන්නේ . ඇත්තටම සතුටුයි අයියා ඒ ගැන හරි විදිහට , ඔක්කොටම පැහැදිලි වෙන විදිහට වීඩියෝ එකක් කරාට ❤️🩹 . අද ගොඩක් ලොකු pond එකක ලොකු filter Sistem එකක් ගැන කතා කරාට ඔය filter පද්ධතියම ප්රමාණය වෙනස් කරලා අපිට ඕනෑම ටැංකියකට setup කරන්න පුලුවන් . ඇත්තටම ගොඩක් දෙනෙක් මාලු හැදුවට Filteration ගැන දැනුම තියෙන්නේ ඉතාමත් සුලු පිරිසකට විතරයි ... 😌❤️
ආ bro 💪💪💪🥰👌
අනිවාර්යයෙන්ම මල්ලි ඕක තේරුම් ගන්න අය බොහොම අතලොස්සයි ඉන්නෙ..
මාලු හදන අපි හැමෝටම තියෙන ප්රශ්නයක් තමයි filteration...නමුත් බොහොම ටික දෙනයි filteration ගැන බලන්නෙ.අනිත් අය හදන්නන් වාලෙ හදනවා...අද වීඩියෝ එක ගොඩක් වැදගත් අයියෙ මාලුවා ආදරෙන් හදන අයට...ලොකු help එකක් මේ video එක.දිගටම මේ වගේ වීඩියෝ ගේන්න අයියෙ❤️
ආදරෙයි මල්ලියා.. හරි විස්තර කියලා දෙද්දි ඒ විස්තර බලන ප්රමාණය අඩුයි ඒත් 100 ක් හරියට බැලුවනම් ඒක සෑහෙන්න වටිනවා ❤️
@@thefishyflex ඔව් අයියෙ ගොඩක් අය බලන්නෙ vlog එකක් තමා.විස්තර හොයාගෙන යන අය තමයි මේ වගේ වැදගත් වීඩියෝ බලන්නෙ🥲
අපි වගේ මාළු පිස්සොන්ට ඔයා මේ කරන දේවල් ගොඩක් වටිනවා කොල්ලො🙂, දිගටම videos කරන්න, අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා, ආදරෙයි 🙂🙂❤️❤️
ආදරෙයි සහෝදරයා ❤️
කවුරුත් නොකර වැඩක් බොහොම ස්තුතියි ලරිෆ් ඔයට කිසිම දෙයක් අඩු නැතිව කිව්වට මල්ලි මම ඔයව මුන ගැහෙන්න එනවා ලංකාව අපු ගමන්
එන්න අයියෙ සෙට් වෙමු.. ගොඩක් ස්තූතියි ❤️
Pattama wadagath video akak aiye..
Malu hadanna kalin danagannama one de thama filter system aka..... 🤗❤️🤟
අනිවාර්යයෙන්ම මල්ලි..thank you ❤️
supiriyak machan.math oya video eka enakan balan hitye samannayen kauruth kiyala denne nethi dewal gana hodata Lareef ayya pahadili kara godak minissu oya dewal kiyanna kamthi ne dakune kene wima gana godak adambari lareef ayye.machan bro oyatath suba anagathayak hodin wada tika karagena yanna jayen yayama wewa idiriyath mewage hoda videos danna api balanwa thank you both off you good luck
You are welcome brother ❤️
Adath supiriyak thama bro . Larif Ayyath supiriy ❤. Good luck brooo... parissamata inna . ❤❤👍😘
ආදරෙයි ❤️
Video එක නියමයි ගොඩක් ඉගෙන ගන්න දේවල් තියනවා ❤
ආදරෙයි ❤️
මරු වැඩේ ලස්සනයි 👌
Thank you ❤️
සුපිරි ෆිල්ටරයක් ❤️👍 koi pond super ❤️😍
Thank you ❤️
💯 best explanation video in sinhala supiri ❤
Thank you brother ❤️
සුපීරී අයියේ 🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍❤️❤️❤️❤️
Thank you මල්ලි ❤️
ගොඩාක් දේවල් ඉගෙනගත්තා. වීඩියෝ එක පට්ට 😍
Thank you ❤️
අයියත් හදමුද කොයිල ටිකක් අරවාන එක්ක 🕊️🙂☝💗♥️ මරු වීඩියෝ එක ඉදිරියට අපිටත් උවමනා වෙන හොද වීඩියෝ එකක් තමයි ඉතින් .
මම මාලු හදන්න පටන් ගන්න තව කල් යනවා මල්ලි..ඉඩ කඩ මදි දැනට
@@thefishyflex බැන්දහමත් චැනල් එක කරමු හොදේ ඒනම් 🙂♥️😁❄️✨️🖇️
එල එල එනකන් බලන් හිටියේ🔥🔥🔥❤️
😍❤️
ඇත්තටම fish lovers lata vatina video ekak 💪💪👍❤️
😍❤️
අද නම් සුපිරියක් 🤗
ආදරෙයි ❤️
Wadagathma video ekak machan
😍❤️
balagena hitapu video ekk
❤️❤️
ගොඩක් ස්තුතියි ❤
❤️
සුපිරි වීඩියෝ එකක් 🥰🥰🥰🥰👌
Thank you bro ❤️
Pattama filter system ekak😍😍
Thank you ❤️
Good one. Thanks!
You're welcome!
Supiri ayiye
Thank you මල්ලි ❤️
සුපිරියක් ❤️
Thank you ❤️
නියමයි අයියේ ❤️🥰
Thank you මල්ලි ❤️
ගැම්මක් සුද්දා
Thanks bro ❤️
Malli fish tank ehakata drowin ekak adaganna puluwan da meyata kiyala
සුපිරි 👍👍👍🤗🤗🤗
Thank you ❤️
මෙන්න යකෝ විඩියෝ ඵක දාලා විඩියො ඵකනන් පට්ට හොදේ ❤❤❤❤😃😍😍😜
ආදරෙයි ❤️
අයියටත් අාදරේයි හොදේ 😜😜❤❤❤😃❤❤❤❤❤❤❤❤
Superb,keep it up
Thanks a lot ❤️
hodatama karana kenekta lokuma loku deyak
hoda upadasak meka nm
Thank you ❤️
Filta ekanam niyamai aiye👌👌shrimpsla biththara rakinne cre fish wageda??
ඔව් මල්ලි
Supiri wadak malli
Thank you අයියෙ ❤️
Aiyeee Matath thiye nava koi pond Akak math Hoya Hoya kitiye filters akak thanks 👊👊
Anytime මල්ලි ❤️
maduru wimanayak, dengu maduruwanta keyapu thana
Video එක හරියට බැලුවනම් ඒ මොනවද කියලා video එකේ කියනවා එතනම 🙂
Galagena yna wathure maduruwo bo wenawa kiyla ahuwamai 😂 danne nathi dewal dannawa wage kiyawanne nathuwa danne nathi dewal igena ganna 😊
Niyamai bro. Crayfish breeding gena hoda video ekak one 👍
දෙන්නම් ඉස්සරහට ❤️
Ela ela aiyeeee❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you මල්ලි ❤️
Thank you මල්ලි ❤️
❤️❤️❤️❤️..wena mahansiyak
Thank you bro ❤️
Patta broo tnx...
You are welcome brother ❤️
Blover linneka cantek karana vidiya kiyannako
0754910654 whatsapp
Skimeer එකෙන් එන line එක එන්නේ settelment chambr එකටද ? නැත්තම් filter brush එකටද ?
Filter brush එකට තමයි එන්නෙ
@@lareefhassan3509 hari ❤️
❤️
Dream 😉🌎😍🏃
Thank you ❤️
Super
Thank you ❤️
Aiye ethakota k.1 chembas ekata oksijan lain ekakda denna one.
Ekak dekak danna hoda powerfull
Maru
Thank you ❤️
me bata (Pipes) Damage unoth aka repair karanne kohomada?
කඩන්න වෙනවා පහලින් උනොත්.. එහෙම නොවෙන්න එක පාර හොඳ ඔරොත්තු දෙන්න හදාගන්න ඕන
Ayye alligator la inmoda shop eke
The Fishyflex Aquarium
Kadawatha
0754910654/0778925362
Location-The Fishyflex
maps.google.com/?cid=12488936592868806805&entry=gps
Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1
Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/
Telegram channel -
t.me/thefishyflex11
TH-cam - th-cam.com/channels/3efedQTdaf_XIc2CUDS9YA.html
Tiktok - vm.tiktok.com/ZSe68XPrW/
woow
mamai mlinma baluwa
❤️
😍❤
🤤
1st coment
❤️
👍🙏
❤️
Filter ekek aniwa onada caflata
Video කරලා තියෙනවා බලලා idea එකක් ගන්න.. ඔය video එක හරියට බැලුවොත් ඇති 🤗
filter media ganna thanak kiyanna puluwanda
The Fishyflex Aquarium
Kadawatha
0754910654/0778925362
Location-The Fishyflex
maps.google.com/?cid=12488936592868806805&entry=gps
Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1
Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/
Telegram channel -
t.me/thefishyflex11
TH-cam - th-cam.com/channels/3efedQTdaf_XIc2CUDS9YA.html
Tiktok - vm.tiktok.com/ZSe68XPrW/
bottom drain walata aviation denny kohomada? Bata line eka kohomada daganny ekata
බට line එක හරහාම තමයි.. දාද්දි හොඳ tubing use කරන්න ඕන
Oyata sneak head onnada katahari
oo
❤️
@@adunkalhara5730 sneak head onnada oyata
Supery ayia
Thank you මල්ලි ❤️
☺
❤️
ayye oke chamber ekkin thiyena wathura tika thawath chamber ekt yanne kohomd ee ghna thibbe nanae
Devide කරලා තියෙන බිත්ති වල උඩින් holes තියෙනවා මල්ලි
@@thefishyflex aiye ethakota e chamber ven krl thina biththi adiyatama concrete krld thiyenne.ara ekakin ekkt vathura udin avilla yatin yana kathava poddk පැහැදිලි madi mt🙂
@@supungihantha7508 ඔය system එකේ Weaste එක පතුලෙ තමයි රැඳෙන්නෙ.. ඒ නිසා divide කරන බිත්ති bottom එකටම seal තියෙන්නෙ
pehedili madi
ඔයිට වඩා නම් පැහැදිලි කරන්න අපිටත් අමාරුයි 🙂❤️
පිල්ටර් එකේ පොටෝ එකක් එවන්න ,බ්ලෝවර් ලයින් එක කොහොමද සෙට් කරන්නේ ,පිල්ටර් කාඹර වල එකක් ඇර එකකද බිත්ති හරහා සිදුරු කරන්නේ යටින් ඉන් කරලා බිත්තිය හරහාද අවුට් කරන්නෙ
Tank එකෙන් out කරන line එක ඇතුලෙන් අදින්න පුළුවන් නැත්නම් පිටින් අදින්නත් පුළුවන්
බිත්ති වල සිදුරු තියෙන්නෙ උඩින් video එකේ පෙන්නන විදිහට හැම chamber එකකටම output lines තියෙනවා
බ්ලෝවරෙන් මොකක්ද වෙන්නේ
වතුර වාතනය කරනවා වගේම moving medias move කරනවා
@@lareefhassan3509 🙏 thanks
@@lareefhassan3509 ❤️
Me filter system eka hadana aya karuth inawada
Description එකේ තියෙනවා එයාගේ number එක
🤘
❤️
ලොකු pond එකකට ඔය filter එක කොහොමද ම්ලදි ගන්න
Filter එකක් හදන්න ඕන pond location එකේ
Me tank eke size eka keeyada?
මට දැන් නම් මතක නෑ.. video එකේ විස්තර කියනවා
❤️❤️❤️❤️❤️❤️
Thank you ❤️
Filter එකේ ගැඹුර pond එකේ ගැඹුරටම ද හදල තියෙන්නෙ
අඩි 2 යි
@@thefishyflex එතකොට pond එක අඩි 4k ගැබුරයි කිව්වනේ..ෆිල්ටර් එකයි පොන්ඩ් එකයි සේම් තියෙන්න ඔනේනම් කොහොමද ෆිල්ටර් එක අඩි 2ක් උනේ 🤔
@@tdtunes8769 උඩින් same levels එන්න ඕන සාමාන්යෙන්
අගල් 5 ක ඇරවානා පැටියේක්ට හැමදාම ඉස්සො දුන්නට කමක් නැද්ද
ගැටලුවක් නෑ..70-75% බඩ පිරුනම ඇති
අයියෙ ඔකෙ චෙමිබර් එකෙන් තවත් චෙමිබර් එකට වතුර යන්න බට තියලද තියෙන්නෙ පොඩිඩක් පරහැදිලි කරන්නකො
ඔව් මල්ලී divide කරලා තියෙන ewata udin දාලා තියෙන්නේ
පැහැදි නැ බන්
බට තියනවනමි උඩින්ද තියන්නෙ යටින්ද තියෙන්නෙ
පොඩිඩක් පැහැදිලි කරහමිිකො plezzzz
@@wasalanatsara1673 udin thiyenne.. meke typing amarui touch eka gihin thiyenne
*ඇරවානගෙ කටවල් අස්සෙ බිත්තර තිබුණෙ නැද්ද?
*අයිය ගාව giant gourami ඉන්නවද?
එහෙම තියෙන්නෙ නෑ මල්ලි arowana breeding කියන්නෙ හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි..
නැහැ මල්ලි ❤️
ෆිල්ටර් එකට පාවිච්චි කරන මේ ෆිල්ටර් මීඩියා ගන්න තීන තැන් දෙක තුනක් කියන්න.ඒක අපට වටිනව ගොඩාක්.
ලොකු Aquariums වල තියෙනවා
@@thefishyflex කොලඹ කොටුවෙ ඒව ගන්න පුලුවන් තැනක් නැද්ද.ඔක්කොම එක පාරම ගන්න
එනකල් බලන් හිටපු එක
🤤❤️
Bio ball සහ k1 එකම චේම්බර් එකේ එකට දාන්න හොද නැහැ කියලා වීඩියෝ එකේ කියනවා දැක්කා ..... ඇයි එහෙම හොද නැත්තේ ..
Bio balls කියන්නෙ moving meadia එකක් නෙමෙයි.. මමත් හිතාගෙන හිටියෙ moving කියලා ඒක දාන්නෙ water pressure එක අඩු කරන්න සහා අනෙක් පැත්තෙන් filtration success කරගන්න.. k1 moving meadia එකක් ..දෙකම එකට දාන්නෙ නැත්තෙ ඔය නිසා සහා මේ දෙක එකට කැරකුනොත් k1 එකේ වැඩේ හරියට කරගන්න බැරි වෙනවා අපිට
@@thefishyflex තැන්ක්ස් මල්ලි..... එතකොට මගේ ලග තියෙන bio බෝල්ස් ටික මට අහක දාන්නත් බැහැනේ... ඒක නිසා ඒ ටික ලාවා රොක්, ceramaic ring වගේ chember එකට දැම්මොත් අවුලක් නැද්ද
@@mahelamanura725 කිසිම අවුලක් නෑ ඒකත් bio meadia එකක් විදිහට වැඩ කරනවා
@@thefishyflex එලම මල්ලි තෑන්ක්ස් ..
අයියගේ කඩේට ඵන්නත් ඔනේ මාලු ඉන්නවද😁
කඩේ වැඩ වලට fb හරි whatsapp හරි තමා..😁
supri ban adaraiiiii
ආදරෙයි ❤️
Frist
❤️
ෆිල්ටර් සිස්ටම් එක කියන්නේ මාලු හැදිල්ලෙ හදවත වගේ
අනිවාර්යයෙන්ම ❤️
අයියේ ඔස්කලාට අමු හාල්මැස්සො දුන්නට කමක් නැද්ද 😁😁😁😀
ගැටලුවක් නෑ මල්ලි එක දිගට එපා
1...
❤️
Hey there! I am using WhatsApp.
❤️
මල්ලි ඔයාගේ 8 feet tankවීඩියෝ එක මං බැලුවා වතුර පුරවලා මාළු දාන වීඩියෝ එක බැලුවෙ නෑ ඔයාගේ වීඩියෝවක් in මං ගොඩක් හොයල බැලුවා මට හම්බ වුණේ නෑ පුළුවන්නම් මට ලින්ක් එක දාන්න tank හදන වීඩියෝ ඔක්කොම බැලුවා සම්ප් හදන වීඩියෝ එක බැලුවා please
ඒකට තාම මුකුත් දැම්මෙ නෑ.. ඉස්සරහට video එකක් දෙන්නම් ❤️
ඔයෆිල්ටර් එක වෙන මාලුන්ට බැරිද
පුලුවන් ❤️
Oyage no eka denna puluwanda
075-4910654
සනිරැ වගෙද යසිරැ
❤️
Hindi 😔😔
I will try to give English subtitles in the future ❤️
මෙයාලා පනින්නේ නැද්ද
වතුරෙ parameters හරියට තියෙනවා නම් පනින්නෙ නෑ
Methumage contact no aka denna puluvan da sthuthiy.
Description එකේ බලන්න
දකුණු රටේ හැදෙන ජපන් KOI සෙට් එක 01
ජපන් KOI එක්ක තවත් වැඩක් 02
😍😍
ඔයෆිල්ටර් එක වෙන මාලුන්ට බැරිද
පුලුවන්