Iwasa Gannam ( ඉවසා ගන්නම් ) | Irushi Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มี.ค. 2024
  • ඉවසා ගන්නම්...
    “දෙන්නෙක්ට ජීවත් වෙන්න ආදරය විතරක්ම මදිද?” ඔබේ අදහස comment කරන්න.
    Artist | Irushi Bandara
    Lyrics | Lahiru Kasun Dissanayake
    Music | Sathira G Samarakoon
    Video Director | Sathira G Samarakoon
    DOP & Editor | Dasun Kavinda ( Octewya Video Productions)
    Make up | Himasha Jayasinghe
    Cast | Dhananjaya Lakshitha , Nimnadi Sooriyabandara & Irushi Bandara
    Produced By De Musihut
    Special Thanks
    Madhusha Malshan
    Janitha Sathsara
    Sureshi Rathnayaka
    Janaka Bandara
    Sewmini Miyurangi
    Saduni Dissanayake
    Deshan Kavindu Abhisheka
    T.L.Jayanthi Liyanage
    නුඹ ගැන සෙනෙහස හංගන්
    තව ඉන්නද මම නුඹ එනකන්
    හීන බිදු බිම වැටෙනා තරම්
    බලා ඉන්නම්
    "මල් කුඩයක නුඹ යන්නැත්නම්
    මහ වැස්සක හරි මම ඉන්නම්
    හිත රිදී මා දැවෙනා තරම්
    ඉවසා ගන්නම්"
    තනිවෙලා වගේයි මට දැනේනවා ලොවේ
    කොහොමදෝ නුඹත් මගහැරියේ මා මෙසේ
    අළුවුනූ හිතත් සුළගකට හසුවෙලා වගේ
    ප්‍රේමයත් බරක් දරාගත්තම හිතේ..
    "මල් කුඩයක නුඹ යන්නැත්නම්
    මහ වැස්සක හරි මම ඉන්නම්
    හිත රිදී මා දැවෙනා තරම්
    ඉවසා ගන්නම්"
    පෙම් කලේ මමයි හිත කියනවා මගේ
    රැදෙන්නට බැරිනම් ලංවුනේ ඇයි මෙසේ
    රිදි රිදී තවත් නුඹ එන මග බලන්නේ
    මේ තරම් දුකක් දුන්නේ ඇයි සදේ
    "මල් කුඩයක නුඹ යන්නැත්නම්
    මහ වැස්සක හරි මම ඉන්නම්
    හිත රිදී මා දැවෙනා තරම්
    ඉවසා ගන්නම්"
    Connect with us thru facebook
    Demusihut - profile.php?...
    Lahiru Kasun - / lahirukasundissanayake
    Sathira G Samarakoon - / sathiraganganath.sathi...
    Dasun Kavinda - / dasunk53
  • เพลง

ความคิดเห็น • 383

  • @_himashajayofficial
    @_himashajayofficial 2 หลายเดือนก่อน +116

    ආදරේ කරද්දි සමහර තැන් වල අපි නොහිතන විදිහට අසරණ වෙනවා කියන එක පපුවටම දැනුණා 🥺❤️❤️

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน +4

      Thank you ❤

    • @YMCJBandara
      @YMCJBandara 2 หลายเดือนก่อน

      පව්

  • @udeshikalakmali9930
    @udeshikalakmali9930 2 หลายเดือนก่อน +108

    ගැහැණු හිතක් අසරණ වුණාම තවත් ගැහැණු හිතක් හරි අපූරුවට රැකවරණයක් දුන්නා. හරිම ලස්සන අදහසක් ගරු කරනවා පදරචනයට , රූපරචනයට, ගායනයට❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

    • @YMCJBandara
      @YMCJBandara 2 หลายเดือนก่อน

      ❤️👍🙏

  • @LahiruKasunOnline
    @LahiruKasunOnline 2 หลายเดือนก่อน +77

    ප්‍රේමයත් බරක් දරාගත්තම හිතේ... ඇත්තටම කී දෙනෙක්නම් ආදරේ වෙනුවෙන් ඉවසලා බලන් ඉදලා ඇතිද?
    "ඉවසා ගන්නම්" මං ලිව්ව සිංදු වලින් මං ආසම එකක්! ❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

    • @Samoshi_D_Kumarasiri
      @Samoshi_D_Kumarasiri 2 หลายเดือนก่อน +2

      Lyrics හරිම ලස්සනයි හලොව් ❤!

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

    • @LahiruKasunOnline
      @LahiruKasunOnline 2 หลายเดือนก่อน +1

      @@Samoshi_D_Kumarasiri ❤️❤️

    • @sashinimadushika3622
      @sashinimadushika3622 2 หลายเดือนก่อน +2

      ❤❤❤

  • @PasinduLashan-ij9yg
    @PasinduLashan-ij9yg 2 หลายเดือนก่อน +21

    මන් ආදරේ කරේම අයිතියක් නැති හිතකට වුණත්, ඒ හිත හරි ලස්සනට දැනුණා මට❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @isurikaushalya1656
    @isurikaushalya1656 2 หลายเดือนก่อน +47

    හිතට තදටම දැනුණු පද ටික
    "මල් කුඩයක නුඹ යන්නැත්නම්...මහ වැස්සක හරි මම ඉන්නම්..."❤
    "ප්‍රේමයත් බරක් දරා ගත්තම හිතේ..."🥺❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน +2

      ❤❤

    • @thakshilavirajini1247
      @thakshilavirajini1247 2 หลายเดือนก่อน +1

      ඇත්තමයි මමත් ආසම පද ටික. ගෙවල් වලින් අකමැති නිසා අපි වෙන් උනා. කැම්පස් එක ඇතුලෙ අපි දකිනවා. මාව දකින ගානේමම දිහා බලලා ලොකු අසරණකමකින් බිම බලා ගන්නවා. මමත් එහෙමයි. නොමැරී අපි ජීවත් වෙනවා😢

    • @isurikaushalya1656
      @isurikaushalya1656 2 หลายเดือนก่อน

      @@thakshilavirajini1247 🥺❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      @@thakshilavirajini1247 ❤️❤️

  • @user-sl8ju8gu7r
    @user-sl8ju8gu7r 2 หลายเดือนก่อน +60

    අවුරුදු දෙකකට කලින් මං මුළු ජීවිතේම වෙලා හිටපු මගේ සුරංගනාවී ඇස් පියාගෙන කතා නොකර මාව දාලා ගියපු දවසට මං අයෙත් ගියා මේක අහද්දි 🥺

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤️❤️

    • @YMCJBandara
      @YMCJBandara 2 หลายเดือนก่อน

      😒😒🎉

    • @madhumadhu-hp6dd
      @madhumadhu-hp6dd 2 หลายเดือนก่อน

      🥺🥺🥺

    • @dulanjaleegunawardhana3104
      @dulanjaleegunawardhana3104 2 หลายเดือนก่อน +1

      😢😢😢😢

    • @emardeen8534
      @emardeen8534 หลายเดือนก่อน +1

      ලෝකයේ තියෙන no #1 අපායේ වේදනාවක් ඕක....
      මගෙ යාලුවෙක්ටත් මෙහෙම උනා හරියටම almost අඋරුදු 2කට කලින්....
      ඌ තාම ඒ feelings වලින් විඳවනවා විටින් විට.....

  • @maheshichathurika9232
    @maheshichathurika9232 2 หลายเดือนก่อน +33

    මං සිංදු වලට comment දාන්නෙම නැති තරම්... හැබැයි අනෙ මන්දා නොතේරෙන මොකක්ද මන්දා හැඟීමක් දැනෙනවා මේ සිංදුව අහද්දී... ai කියලා දන්නේ නැ.... ඇත්තටම ආදරේ කියලා දෙයක් තියනවාද මේ ලෝකේ කියලත් හිතෙනවා සමහර වෙලාවට.... පස්සෙ ආයිත් හිතෙනවා පණ වගේ ආදරේ කරන ආදර කතා කොච්චරනම් තියනවාද කියලා.... එතකොට ලොකු හුස්මක් අරන් .... මටම හිනා වෙලා සැනසෙනවා 💜

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน +1

      ❤❤

    • @YMCJBandara
      @YMCJBandara 2 หลายเดือนก่อน +1

      ❤❤

    • @emardeen8534
      @emardeen8534 หลายเดือนก่อน

      ඇ යී මහේෂි, එතකොට ඔයා ආදරේ කියලා දෙයක් කරලම නැද්ද....? 😂

  • @surangi882
    @surangi882 2 หลายเดือนก่อน +14

    කවදාවත් පිරිමියෙකුට ගෑණු හිතක් තේරුම් ගන්න පුලුවන් උනේ නෑ..😢😢

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

    • @emardeen8534
      @emardeen8534 หลายเดือนก่อน +1

      එහෙම තේරුම් ගන්න බොහොම deep level Advanced හිතක් තියෙන ආත්මයකට විතරයි පුළුවන්.....😊

  • @pscwijesinghe6173
    @pscwijesinghe6173 2 หลายเดือนก่อน +19

    මල් කුඩයක නුබ යන් නැත්තම්
    මහ වැස්සක හරි මං ඉන්නම්❤️

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน +1

      ❤❤

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara6264 2 หลายเดือนก่อน +22

    ඒ වචන ලියපු අත් දෙකට බුදුසරණයි

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 2 หลายเดือนก่อน +13

    ඒකනම් වෙනස්ම ව්දියෙ වැඩක් ❤️🔥
    ඇත්තම කිව්වොත් දැන්නම් ආදරේ කියනේ දේ නිසා හොදටම මහන්සියි ඒක නිසා ලැබෙන කෙනෙක් දවසක ලැබෙනකම් තනියම ඉන්නව ❤️

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน +1

      ❤❤

  • @Samoshi_D_Kumarasiri
    @Samoshi_D_Kumarasiri 2 หลายเดือนก่อน +21

    අම්මෝ ඒක 🥺❤️ අහම්බෙන් වගේ දැකලා විඩියෝ එක ටච් කරේ..🥺❤️ දෙපාරක් බැලුවා දැනට.. මාරයි ආ හරිම ලස්සනයි 🥺❤️ ! Trending වෙන්න ඕන එකක් ❤!

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน +1

      Thank you ❤

    • @YMCJBandara
      @YMCJBandara 2 หลายเดือนก่อน +1

      👍👍

  • @user-kg1fg7gx8e
    @user-kg1fg7gx8e 2 หลายเดือนก่อน +18

    ඒ වචන අස්සේ මම ජීවත් උනා😍🥹

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @sathiragsamarakoon6791
    @sathiragsamarakoon6791 2 หลายเดือนก่อน +20

    මම ආසාවෙන් කරපු තවත් ලස්සව වැඩක් 💛

  • @depikaranaweera1782
    @depikaranaweera1782 2 หลายเดือนก่อน +14

    හිතට තදින් ම දැනුන සිංදුවක් හරි ම ලස්සන🤍💞

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @hirunadilshan9051
    @hirunadilshan9051 2 หลายเดือนก่อน +11

    ඒ වීඩියෝ එකත් ලස්ස්නයි
    ඒසින්දුවත් ලස්සනයි
    ඒවොයිස් එකත් ලස්සනයි❤
    සියල්ල සපිරි සින්දුවක් කාලෙකිම්😍

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @sandaru0813
    @sandaru0813 2 หลายเดือนก่อน +11

    අහම්බෙන් ඇහුවෙ ඇත්තටම ලස්සනයි❤ මේ vibe එක නියමයි.🎉

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @prasavlogs257
    @prasavlogs257 2 หลายเดือนก่อน +12

    Ethana adare hithuna holt eke hitapu kellata... eyage support ekh❤❤❤❤❤❤❤❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน +1

      ❤❤

  • @Nethmi444
    @Nethmi444 2 หลายเดือนก่อน +4

    Visual එක lyrics එක්ක දැනෙන්නම තියෙනවා ❤️‍🩹🙂

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @RenuKumari-ju6bh
    @RenuKumari-ju6bh 2 หลายเดือนก่อน +4

    පට්ට ලස්සන වොයිස් එකක් සුභ පැතුම් දෝණි ඔයාට

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @Irushi_bandara
    @Irushi_bandara 2 หลายเดือนก่อน +11

    Thank you Lahiru aiyh for this great opportunity ❤️👀

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน +1

      we wish you good luck for your music journey ❤

    • @UdayanganiNisansala
      @UdayanganiNisansala 2 หลายเดือนก่อน

      සුදූ හරිම ලස්සනයි පැටියෝ❤ ඉදිරියටම යන්න මැණික🥰❤️

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      @@UdayanganiNisansala ❤️

    • @Irushi_bandara
      @Irushi_bandara 2 หลายเดือนก่อน

      ​@@UdayanganiNisansala thank youh akki❤

  • @SujithGamage-bp8zd
    @SujithGamage-bp8zd หลายเดือนก่อน +1

    Hamadama me song eka ahanawa...❤❤❤ mage jivithe mama ahapu lasanama song eka......❤❤❤❤❤❤❤

    • @demusihut
      @demusihut  หลายเดือนก่อน

      ❤️❤️

  • @sandunharshana5970
    @sandunharshana5970 2 หลายเดือนก่อน +4

    අමුතු රහක් තිබ්බ..😊

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @Lakisha917
    @Lakisha917 หลายเดือนก่อน

    2.56 🥺මන් මේ video එකේ කැමතිම කොටස. කෙනෙක් තනියම අසරණ වෙලා ඉද්දි එයාව තනි නොකර ආරක්ෂා කරපු ලස්සන හදවතක්.. Respect❤

    • @demusihut
      @demusihut  หลายเดือนก่อน

      ❤️❤️

  • @Jaanu_chavi
    @Jaanu_chavi 2 หลายเดือนก่อน +6

    Song eka release kranakl bln hitiyee.❤❤❤❤❤🥹💕

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @shala_sooriyabandara
    @shala_sooriyabandara 2 หลายเดือนก่อน +5

    Lovely song all congrats ❤🍾
    @Nimnadi, you rocked that video! Keep shining! ✨

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @spaceflightlauncher2142
    @spaceflightlauncher2142 2 หลายเดือนก่อน +5

    ගැම්මක් තමා 🤘

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @user-tx2wx1lv1q
    @user-tx2wx1lv1q 2 หลายเดือนก่อน +4

    කාලෙකින් අහපු ලස්සන සින්දුවක්.❤❤❤❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @kcentertainer
    @kcentertainer 2 หลายเดือนก่อน +4

    ගෑනු හරිම අර්මාර්තකාමියි .පිරිමියෙක්ට මානසිකව වද දෙන ගැනියක්ට ආදරය කරන එක පිරිමියෙක්ගෙ පීඩනය ගැන මානසිකත්වය ගැන කවදාවත් ගැහැනු හිතන්නෙ නෑ. ගැහැනු කියනවා ඕන තරම් උන් මවා පානවා . හැබැයි උන්ට වඩා ඉක්මනින් පිරිමි හිත හදාගන්නවා. මොකද පිරිමියෙක් දිහා ස්වාමියෙක් විදිහට දකින ගැහැනු අද කාලේ නෑ. ඉතින් යම් දිනක් වේද පිරිමිත් හිත් වලින් කඩා වැටෙනවා. මේ හැගීම හරි සරලව සාදාරනිකරනය කරලා තියනවා. තමන්ගෙ පිරිමියට ස්වාමියෙක් විදිහට සලකනවා නම් උගෙ මානසිකත්වෙ එක්ක සෙල්ලම් කරන්න එපා. එ මනුස්සයට වටිනාකමක් දෙන්න . ❤️ good song

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤️❤️

    • @emardeen8534
      @emardeen8534 หลายเดือนก่อน

      මේකට නම් 100%ට 1000ක්‌ ම comments දෙන්නම්....
      Perfect bro.... 👌👌👌

  • @kaveeshasenanayaka5268
    @kaveeshasenanayaka5268 2 หลายเดือนก่อน +6

    මල් කුඩයක නුඹ යන්නැත්නම්...
    මහ වැස්සක හරි මම ඉන්නම්...
    🥺❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @madhumadhu-hp6dd
    @madhumadhu-hp6dd 2 หลายเดือนก่อน +5

    වචන ටික ලස්සනයි .හදවතට දැනෙනව.💝

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @thyagajayawardana138
    @thyagajayawardana138 2 หลายเดือนก่อน +3

    ඒ වචන සරල උනාට හරිම බරයි ❤️❤️

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @palamaproduction5198
    @palamaproduction5198 2 หลายเดือนก่อน +4

    මම දැකපු ලස්සනම වැඩක් ❤❤❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน +1

      ❤❤

  • @krishankaushalya
    @krishankaushalya หลายเดือนก่อน +1

    දැනෙන ගීතයක් 💗💗

    • @demusihut
      @demusihut  หลายเดือนก่อน

      ❤️❤️

  • @KumaraAj85
    @KumaraAj85 2 หลายเดือนก่อน +4

    වෙනස්ම ව්දියෙ වැඩක් ❤🔥

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @amandasandamali643
    @amandasandamali643 2 หลายเดือนก่อน +1

    Harima lassanai. subha pethum.. ❤❤❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @nethmaharshani
    @nethmaharshani 2 หลายเดือนก่อน

    Wooww..❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @Sandy_yy
    @Sandy_yy 2 หลายเดือนก่อน +1

    Wow wow wow.Nim you act so well here ma bestie.so beautiful.keep it up ❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @techsgeek
    @techsgeek หลายเดือนก่อน +1

    😫❤

    • @demusihut
      @demusihut  หลายเดือนก่อน

      ❤️❤️

    • @techsgeek
      @techsgeek หลายเดือนก่อน

      @@demusihut 1156 වෙනි පාර අහන්නේ ❤

  • @malshaniwithanage5101
    @malshaniwithanage5101 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @YMCJBandara
    @YMCJBandara 2 หลายเดือนก่อน +1

    ❤❤👍👍

  • @user-kx4on9mr9f
    @user-kx4on9mr9f 2 หลายเดือนก่อน

    Mek සුපිරි yk .papuwa t mara feel wenw 🥺❤️‍🔥✨

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @charithruwantha064
    @charithruwantha064 2 หลายเดือนก่อน +1

    ලස්සනයි 😍

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @sudunona-rp5kp
    @sudunona-rp5kp 2 หลายเดือนก่อน +2

    danena , therumak athi, lassana galapumak

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @Tanisha_bandara1234
    @Tanisha_bandara1234 2 หลายเดือนก่อน +3

    Voice ❤🎉 @irushi bandara 🎉 👈super 💖💐💗

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน +1

      ❤❤

  • @Miss.Kim.
    @Miss.Kim. 2 หลายเดือนก่อน

    Maara lassanai song eka❤lyrics denuna gemmata ma❤adarei akki love your voice❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @kumudulakruwan4828
    @kumudulakruwan4828 2 หลายเดือนก่อน +1

    ලස්සනයි

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

  • @SriNadaRecords
    @SriNadaRecords 2 หลายเดือนก่อน

    Lassana wadak machan

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      Thank you ❤

  • @ruwanmarie706
    @ruwanmarie706 2 หลายเดือนก่อน +3

    හිතට වදින සිංදුවක්.Love it ❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      Thank you ❤

  • @amasilva6599
    @amasilva6599 2 หลายเดือนก่อน

    තවත් ලස්සන වැඩක් 😍😍

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @Chamodikadissanayake
    @Chamodikadissanayake 2 หลายเดือนก่อน +4

    Heart touching lyrics, soothing melody and amazing video.
    Excellent piece of work ❤️

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @YMCJBandara
    @YMCJBandara 2 หลายเดือนก่อน

    🎉🎉

  • @Thisun_Keshawa
    @Thisun_Keshawa 2 หลายเดือนก่อน +3

    කාලෙකින් අහපු ලස්සනම සින්දුවක්....❤️✨

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน +1

      ❤❤

  • @JMD_218
    @JMD_218 หลายเดือนก่อน

    ♥️

  • @dilhanibandara2893
    @dilhanibandara2893 2 หลายเดือนก่อน

    Supiri ❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @anuj.techno4221
    @anuj.techno4221 2 หลายเดือนก่อน

    Superd❤️😌

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @YasangaWijayarathna-ud7vc
    @YasangaWijayarathna-ud7vc 2 หลายเดือนก่อน +2

    Sweet voice @Amaa❤🥰

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @trainlife1453
    @trainlife1453 2 หลายเดือนก่อน +3

    නියමයි ජය වේවා!!!❤️❤️❤️👑👑👑

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน +1

      ❤❤

  • @MinushiYashodhara
    @MinushiYashodhara 2 หลายเดือนก่อน +2

    Lassanai ❤❤❤🎉🎉🎉

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @umanga7932
    @umanga7932 2 หลายเดือนก่อน +3

    Wowww... Super kelle❤🎉

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @SakuniMaleesha
    @SakuniMaleesha 2 หลายเดือนก่อน

    Nice lyrics ❤️

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน +1

      ❤❤

  • @user-ro8js2is8v
    @user-ro8js2is8v 2 หลายเดือนก่อน +3

    The best voice ❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @YMCJBandara
    @YMCJBandara 2 หลายเดือนก่อน +2

    නියම වැඩක්..❤️

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @tharushadinushan3280
    @tharushadinushan3280 2 หลายเดือนก่อน

    Great work ❤ Nice lyrics aiya 👌🏻

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @heilomunasinghe6900
    @heilomunasinghe6900 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සන නිර්මාණයක් ❤ ගීතයේ තනුව , ගායනය රූප රචනය හැමදේම එකකට එකක් නොදෙවෙනි ලස්සනම නිරමාණයක් 🎉

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

    • @YMCJBandara
      @YMCJBandara 2 หลายเดือนก่อน

      🎉

  • @manoripriyadarshani2264
    @manoripriyadarshani2264 2 หลายเดือนก่อน

    කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි ❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @nimexxaa99
    @nimexxaa99 2 หลายเดือนก่อน +2

    Nice song & great job ❤😍

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @ashaneranda9536
    @ashaneranda9536 2 หลายเดือนก่อน +1

    Felt it❤️

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @narmadacharuni3394
    @narmadacharuni3394 2 หลายเดือนก่อน +1

    Love it ❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

  • @Sathishka000
    @Sathishka000 2 หลายเดือนก่อน

    ❤🎉wow

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @sandunchamara9974
    @sandunchamara9974 2 หลายเดือนก่อน +4

    lassana song ekk❤arthawath

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤️❤️

    • @YMCJBandara
      @YMCJBandara 2 หลายเดือนก่อน

      🎉🎉

  • @hansijayasinghe4065
    @hansijayasinghe4065 2 หลายเดือนก่อน

    ♥️♥️♥️

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @danwick18
    @danwick18 2 หลายเดือนก่อน +4

    That voice🥺❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @sldenny6157
    @sldenny6157 2 หลายเดือนก่อน

    Superb ❤❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @YMCJBandara
    @YMCJBandara 2 หลายเดือนก่อน +1

    ඉතාම රසවත් ආහාරයක් රස්විදිනව වගේ නේද දැනෙන්නෙ ❤️

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @yassa6942
    @yassa6942 2 หลายเดือนก่อน +1

    මාරම ලස්සන සින්දුවක්‌ 🥺❤‍🩹

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @user-og8ps5xb2e
    @user-og8ps5xb2e 2 หลายเดือนก่อน +2

    ඒක මරැ 🥺

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @sameerasamarakoon693
    @sameerasamarakoon693 2 หลายเดือนก่อน +2

    අහන් ඉන්ක ආසයි 😢

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @user-ug2ni5rn2c
    @user-ug2ni5rn2c 2 หลายเดือนก่อน

    ලස්සන වැඩක් අක්කේ ❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @shenalpethiyagoda2728
    @shenalpethiyagoda2728 2 หลายเดือนก่อน +2

    🖤✨

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @rekhakahandagama3684
    @rekhakahandagama3684 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤️❤️❤️🎉

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

    • @YMCJBandara
      @YMCJBandara 2 หลายเดือนก่อน

      Thanks ❤❤

  • @shan4051
    @shan4051 2 หลายเดือนก่อน

    Good luck 🤘🔥❤❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @mototogaaa2631
    @mototogaaa2631 14 วันที่ผ่านมา

    ❤❤❤

    • @demusihut
      @demusihut  14 วันที่ผ่านมา

      ❤️❤️

  • @JMD_218
    @JMD_218 หลายเดือนก่อน +1

    ♥️🥺

    • @demusihut
      @demusihut  หลายเดือนก่อน +1

      ❤️

  • @rajithabandara749
    @rajithabandara749 2 หลายเดือนก่อน +1

    😍😍

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

  • @DiLhArA16
    @DiLhArA16 2 หลายเดือนก่อน

    Superb 🧡

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @malinimadamsathmi
    @malinimadamsathmi 2 หลายเดือนก่อน

    wow.... beautiful combination 🥺❤️

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @Nethmi444
    @Nethmi444 2 หลายเดือนก่อน +1

    *_මල් කුඩයක නුඹ යන්නැත්නම් - මහ වැස්සක හරි මම ඉන්නම්....🙂_*
    *_හිත රිදී මා දැවෙනා තරම්- ඉවසා ගන්නම්....🙂❤️‍🩹_*
    *_තනි වෙලා වගේ මට දැනෙනවා ලොවේ..._*
    *_කොහොමදෝ නුඹත් මග හැරියෙ මා මෙසේ..._*
    *_අළු වුණු හිතක් -සුළගකට හසු වෙලා වගේ...❤️‍🩹🥀_*
    *_ප්‍රේමයත් බරක් -දරා ගත්තම හිතේ....☺️🥀_*
    *_මල් කුඩයක නුඹ යන්නැත්නම් - මහ වැස්සක හරි මම ඉන්නම්...🙂❤️‍🩹_*
    *_හිත රිදී මා දැවෙනා තරම් ඉවසා ගන්නම්...☺️_*
    *_පෙම් කළේ මමයි හිත කියනවා මගේ...☺️_*
    *_රැදෙන්නට බැරි නම් ළං වුණේ ඇයි මෙසේ...😣🥀_*
    *_රිදි රිදී තවත් නුඹ එන මග බලන්නේ...😣❤️‍🩹_*
    *_මේ තරම් දුකක් දුන්නේ ඇයි සඳේ...❤️‍🩹🥀_*
    *_මල් කුඩයක නුඹ යන්නැත්නම් - මහ වැස්සක හරි මම ඉන්නම්...🙂❤️‍🩹*
    *_හිත රිදී මා දැවෙනා තරම් ඉවසා ගන්නම්...ඉවසා ගන්නම්...😣❤️‍🩹🥀_*

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @user-np6ik4gr5h
    @user-np6ik4gr5h 2 หลายเดือนก่อน

    good start nagi ❤😊

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @FathimaArushiya-rt1ub
    @FathimaArushiya-rt1ub 2 หลายเดือนก่อน

    Felt it😢❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @user-di9wb5my1f
    @user-di9wb5my1f 2 หลายเดือนก่อน +1

    ❤✨❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @pabudhikaveesha5024
    @pabudhikaveesha5024 2 หลายเดือนก่อน +1

    Woow harima lassaniii 🔥♥️

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

    • @YMCJBandara
      @YMCJBandara 2 หลายเดือนก่อน

      🎉🎉

  • @prabhaviwickramasinghe4204
    @prabhaviwickramasinghe4204 2 หลายเดือนก่อน

    Good work ❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @amandapindeniya1268
    @amandapindeniya1268 2 หลายเดือนก่อน +3

    Heart touching ❤😢

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @pabocrush3634
    @pabocrush3634 2 หลายเดือนก่อน +1

    Wow great work iruu 🥺❤️

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน +1

      ❤❤

  • @Ytharaka
    @Ytharaka 2 หลายเดือนก่อน

    ✨❤️

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @Pepermintlk
    @Pepermintlk 2 หลายเดือนก่อน

    Dana boi ❤ Good work team 🎉

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @hansikasandeepani5691
    @hansikasandeepani5691 2 หลายเดือนก่อน +1

    No words. ❤❤️🔥🥺🥺

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน +1

      ❤❤

  • @sandunisamadhi1078
    @sandunisamadhi1078 2 หลายเดือนก่อน

    💐

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤

  • @TharushiTharushi-pt1xs
    @TharushiTharushi-pt1xs 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @demusihut
      @demusihut  2 หลายเดือนก่อน

      ❤❤