ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තූතියි පීඩාවටපත්ව සිටින 2016_2019විශ්රාමිකයිනට අදාල කරුණුත් සොයා බලමින් කරන දැනුවත් කිරීම් පිළිබඳව
Teruwan Saranai Deviyange Pihita
Thank you very much for kind service.💞💞💞
Thank you Mr Pensioner..
දැනුවත් කිරීම ගැන ස්තුතියි ..
Bhoma sthuthi🎉
Tanks mr, panshn🙏
Mr pensioner is good and great program I think we always watching thank you so much
දැනුවත් කිරීම ගැන ගොඩක් ම ස්තුතියි
Budusaranai, Tharuwansaranai
. Thank you
Bohomathma sthuuthiiy Mr. Pensioner Idorayata Poda Wessak waageiiy oba thumagea channel eka obata Jaya saha Aasiree❤
මම විශ්‍රාම ගියේ 2015 අවසන් වරට වැටුප් වැටුප් වැඩිවුනෙ 2006 වසරේ 2016 පෙර විශ්‍රාමිකයන් ගැනත් කතා කිරිමට කාරැණික වන්න..
Thank you 💐
2015 wisrama ගිය අඩුම වැටුප් ලබන අපි ගැනත් කරුණා කර බලන්න .ඔයාට බොහොම පින්sidu වෙනවා .,බුදු saranai .
Thanks...🙏
It means that we will never get the pension what we should get for the period between2016--2020.it is a big draw back for the pensioneers.
Thank you
Thank you very much. Apava danuvath balata. Nevatha mathivaranayata Pera visramavatupa katauthu karanna 2020.01.01 sita
මා විශ්‍රාමික පවුල් සෞඛ්‍ය නිළධාරිනියකි.මම විශ්‍රාම යාමට පෙර මාගෙ ස්වාමිපුරුෂයා මිය ගියේය.මේ වෙනවිට මාගේ දරුවන්ට වයස 26 සම්පූර්ණ වී විවාහකයි.මට වැන්දඹු හා අනත්දරු ලබා ගැනීමට හැකි චක්‍ර ලේඛනය පිළිබඳව තොරතුරක් ලබා දෙන මෙන් කරුණිකව ඉල්ලා සිටිමි
දැනුවත් කිරීමට තුති .2016/19 Vishramika සඳහා 2020 ගෙවීම් පිළිබඳව දැනට ජනපති ලේකම් කාර්යාලය මඟින් කටයුතු කරන බව saman rathnapriya kiya තියෙනවා ඒ ගැන බලන්න
Thanks
🎉Jeewana, sahathikayaganapahadilikara, denna
2021 පෙන්ෂන් ගිය අයට වැඩිය මුදල් 2022 අයට තියෙනවා අවුරුදු 33 සේවය, උපාදි, පස්චාත් upadi විදුහල්පති සේවය 1 තිබුනත්.
කරුණාකර නව රජයේ අයවැයෙන් 2016_2020විශ්රාමිකයින්ගේ ප්රශ්ණයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටින්න.ඔවුන් අපට පොරොන්දු වුනා කබිනට් පත්රිකාවක් දාන එක විතරයි තියෙන්නේ.මෙය ප්රධාන පත්රයට අනුව අනිවාර්යයෙන් ලබාදිය යුතු එකක් බවත්...සැකයක් ඇතිවෙනවා නිතර නිතර අපට ලබාදුන් රු.3000/=දීමනාව ගැන කියන කොට මේක මඟ හරින්නවත් කරන උපායක්ද කියා.අස්වැසුම ලබාදෙන අය ගැන කියන කථා තරම්වත් විශ්රාමිකයින් ඝැන කථා කරනවා පේන්නෑ.
අපට 2016 වැඩිකල රුපියල් 10000 ලැබෙින් නැද්ද ආය කාවදාවත් අභියාධිකරනයට යනවා කිවිවා නේද අපි ජිවත් වෙත් වෙන්නේ කෝහෝමද
අපට ලබාදී ඇති ලිපිය අනුව එය අයිතිවාසිකමක් නොවේද?
2020 දී වැඩි වියයුතු විශාුම වැටුප ලැබෙන්නේ නැද්ද.එසේ තීරණය ක් ගෙන නැද්ද?
👍👍👍👍
2016 ට පෙර අය කන්නේ නැතිද ?
Vish va vidyala sewakaya ta sewa kalaya25 sampoorna unama pension denna
දැනුවත් කිරීම වැදගත්.මගේ. විශ්‍රාම identy එක ගැන දැන ගන්ාන් කෙසේද .telephone no answer kiyanawa
4
Geevana, sahathikaya, gana, pahadili
Geevitmha, sahathikaya, gana, pahadilikarsdenna
2016 ta pera. ayagee visram vetupa mangalgee ayaveyen piwarak gath bawa matakaya.
Wisramikayan wisrama wetupa ganna grama sewaka langata nogihin pradesiya lekam karyalayata gihin thamanma ananyathawaya prakasa karanna krmayak hadanna berida? Samahara ayata benkuwata gihin karagannath puluwan. Lekam karyalayata gihin kara gannath puluwan. Grama sewaka langata gihin kara gannath puluwan. Awastha 3 k thiyanawa. Anith aya 10 serayak withara grama sewaka langata yanna oni. Aya nehe koyiwelawakawath. Ayi me tharam karadara karanne. Wisrama wetup departhamenthuwata hendunum patha aragena anna kiwwa nam kochchara lesida? Aluth krmayak hadanna beri ayi.
විශ්‍රාමිකයින්ගේ බැංකු ණය පොලීය කොරෝනා වසංගත සමයේ ඉහලට දැමූ අතර රටේ තත්වය යහපත් නිසා එය අඩු කල යුතුයි නේද....මාසිකව වැඩි කල ණය වාරිකය අඩු කිරීමට බැංකු කටයුතු නොකරන්නේ ඇයි....
2016 ට පෙර අය කන්නෙ න¿ත්ද්
Videsa gatha unama jeewan demanawa nogeavai.nithyankulas danuwath karana please
Esthuthi appwa දැනුවත් කළාට .tawa තොරතුරු tiyanawa nam appita කියන්න .
Non❤
Mage July pension eka na.Mama jeewitha sahatikayath dunna January mase.Dan monawada kala uthu?
දැන් සැපද කියල තමයි අහන්න තියෙන්නෙ
2020/2021 විශ්‍රාම ගිය අයට විෂමතා ..ලබා නොදෙන්නේද
වර්ෂයක් පාසා ජීවිත සහතිකය ගබාදිය යුතුද? එය ලබා දෙන්නේ කෙසේද.
අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි.මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක video එකක් කලින් කරලා තියෙනවා.
2016 ට කලින් අයට කිසිම වැඩිවීමක් නෑ.
The pensioners
6:30
2016 2020 watup wadiweema ganath visthara kiyanna.
Pension Department eke phone no. Denna puluwanda
පසුගිය මාසවල ලැබුණු විශ්‍රාම වැටුපමයි මේ මාසයෙත් ලැබුනේ
Janawari pebarawary martu walata adala wadiwenalada 7500 higa mudala denne mona maseda
2016-2020 අතර පවුල් වලින් ඡන්දෙ නම් නැත.
2016 ta kalin pension gath.ayata mokada wenne
මෙහෙම බලද්දි 2015 විශාම ගිය අය අඩු වැටුපක් ලබන අතර ඔය කියන එක කොටසකටවත් අයත් නොවන බවත් පැහැදිලි වෙනවා .ඒඅය ගැනත් බලනවානම් හොදයි නේද
රුපියල් 3000 වැඩි වෙනවා කියන්නෙ ඇත්තක්ද ?
)
අපට අ
Minissu rawatala you tube aken salli hoyana channel akak
මගේ විශ්‍රාම හැදුනුම්පත නැති උනා.නැවත එක ක් ලබා ගන්නේ කෙසේද..
මාව mr.pension whatsapp group එකට add කරන්න ..
chat.whatsapp.com/C341FE2DDYV6voMXpnI62W

2021 පෙන්ෂන් ගිය අයට
වැඩිය මුදල් 2022 අයට තියෙනවා අවුරුදු 33 සේවය, උපාදි, පස්චාත් upadi විදුහල්පති සේවය 1 තිබුනත්.