විශ්‍රාම ගැන්වීමේදී ඔබ දැනුවත් විය යුතු කරුණු.(
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- MR PENSIONER අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ තියෙන විශ්‍රාම ගැන්වීමේ විධි විධාන වලට අදාළ මූලික කාරණා කිහිපයක් පිළිබඳව.
(@mrpensioner )
ඔබට මෙන්ම රාජ්‍ය සේවයේ නියුතු ඔබටද වටිනා බොහෝ දේ ඇතුලත් 𝐌𝐫 𝐏𝐞𝐧𝐬𝐢𝐨𝐧𝐞𝐫 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 නාලිකාව සමඟ මේ වන විටත් සම්බන්ධ වී නොමැති නම් දැන්ම අපත් සමඟ සම්බන්ධ වෙන්න ආරාධනා කරනවා.
𝒀𝒐𝒖𝑻𝒖𝒃𝒆 𝒍𝒊𝒏𝒌 :- / @mrpensioner
𝐆𝐦𝐚𝐢𝐥 𝐚𝐝𝐝𝐫𝐞𝐬𝐬 :- mrpensioners@gmail.com
𝒘𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 𝒈𝒓𝒐𝒖𝒑 𝒍𝒊𝒏𝒌 :- chat.whatsapp....
𝑭𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌 𝒈𝒓𝒐𝒖𝒑 𝒍𝒊𝒏𝒌 :- www.facebook.c...
𝑭𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌 𝒑𝒂𝒈𝒆 𝒍𝒊𝒏𝒌 :- www.facebook.c...
𝑭𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌 𝒂𝒄𝒄𝒐𝒖𝒏𝒕 𝒍𝒊𝒏𝒌 :- www.facebook.c...
සියළු දෙනාටම සුභ දවසක්.🙏🙏🙏
2023 ව්ශ්‍රාම ගත් මා ගුරුවරියක් .මාගේ සැමියා 2015 වසරෙ මිය ගිය අතර ,මාගේ වැන්දඹු අනත්දරු මුදල් ලබා ගත නොහැකි ද.පිලිතුරක් බලාපොරොත්තු වෙමි
සර් මට මේක පැහැදිලි කරල දෙනවද මගේ මහත්තයා ගූරුවරයෙක් හදිසිඅනතුරකින් 2013 ජුනි 10 ද ඔහු මරනයට පත්වුණා මම 2022-12-31විශ්‍රාම ගියා ඉතින් මාගේ දරුවෝ දෙන්නටම තාම අවුරුදු 26 සම්පූර්ණ නැ .මාගේ වැන්දඹු අනත්දරු මුදල ලබා ගන්නේ කෙසේද ?පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
මටත් දැන ගන්න ඕන
සේවයේ යෙදී සිටියදී නම් සැමියා මියගියේ සේවය කල ස්ථානයෙන් ඔහුගේ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සදහා අයදුම්පත් ඉදිරිපත් කරන්න ඕන.විශ්‍රාම ගැන්වීමෙන් පසුව නම් මියගියේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් අයදුම්පත් ඉදිරිපත් කරන්න ඕන
හිමිකම් පත්‍රය ලබා ගැනීමට .2019 විශ්‍රාම ගියේ. අව්රුදු 26ට අඩු දරුවෙක් සිටි නිසා හිමිකම් පත්‍රය ලබාගැනීමට නොහැකිවිය. දැන් එම දරුවා 30ට වැඩියි. එය ලබා ගැනීමට කුමක් කල යුතුද.
❤❤
මටත් දැන ගන්න ඕන