ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තට රජයේ රැකියාවේ ඇති දෙයක් නෑ.මාසේ පඩිය බැලුවම අස්වැසුම ගන්න මිනිස්සු මීට වඩා සතුටින් ඉන්නවා
බඩු මිල සාදාරනව අඩුකරන්න ලන්කාවෙ අපි හැමෝම කාල ඇදල ජීවත් වෙන්න ඕන
අපි අන්ත දුප්පත් අය බඩු මිල අඩු කරන්න මම පිළිකා ලෙඩෙක් රජයෙන් දෙන පිලිකා අාදාරය වැඩි කරලා දෙන්න මහත්තයො
පිලිකා පිලිකා කොහේ බැලුවත් පිලිකා මොකක්ද මේ කරුමෙ
🎉
මම රාජ්‍ය සේවකයෙක්...නමුතංපඩි වැඩිමක් ඕන් නැහැ..රාජ්‍ය සේවකයෝ බහුතරයක් අයිස් ගහ ගහ ඉනනේ..හැමෝටම සාධාරණයක් වෙන්න බඩු මිල අඩු කරන්න..අපි වගේම මගේ රටේ හැමෝම කාලා ඇදලා සිටිය යුතූයි..
බොරු කියන්න එපා රජයේ සේවකයෙක් කියලා. මොකක්ද සේවය සහ තනතුර
@athulasenewirathne1478 ඇයි ඔයා පඩි ගෙවනනද
@@athulasenewirathne1478uba dennada?hari deyak kiwwama naliyanawa athi pin padi karayata
Umba epanm nika idpn
@lahirulahiru9637 පවුල් 7කම අය රස්සාකාරයොද ඔස්ස
මම රාජ්‍ය සේවකයෙක් ....මිනිස්සුන්ටත් සළකගෙන ජීවත් වෙන්න පට්ට ගේමක් දෙන්නෙ.
Badhu adu karanam padi wadiweema one nani,rate janathawata samanathma thwaya rakei
පොදුවේ හැමෝටම සහනයක් දෙන්න.රජයේ සේවකොන්ට විතරක් නෙවෙයි
ගුරුවරුන්ට අවශ්‍ය වැටුප් විශමතාව ඉවත්කිරීමයි.
මේ රටෙහි ඉන්නේ රාජ්‍ය සේවකයො විතරක් නෙවෙයි ...අනිත් මිනිස්සු ජිවත් විය යුතු නැති ද..ලාංකික සියලු මිනිස්සු කෙරෙහි අවධානය යොමු කරන්න ..
ලංකාවේ ජනග්‍රහනය දේකොටි විසි ලක්ෂයක් රජයේ සේවකයින් ලක්ෂ පහලොවක් ඇති ඒ අයට පඩිය වැඩි කරාම ඉතීරි දේකොටි පන්ලක්ෂයකට අසාධාරණයක් වේනවා ඒ අයත් බදු ගෙවනනිසා රජයේ සේවකයින් ගේ පඩිය වැඩි නොකර හැමෝටම සාධාරණ ලෙස බඩු මිල අඩු කරන්නේ නම් හොඳයි
Ekanam shathika eththa badu mila adu kalanam okkoma ewarai privet apita mokuth nehe
Dekoti visi lakshayak rajya sewakayo neha
හැම. ගෙදරම. රජයේ. සේවකයො. නැහැ. ඒඅයට. පඩි. වැඩි. කරන. කොට. රැකිය. නැති. එදාවේල. සොයාගෙන. කන. බොන. මිනිස්සුන්ටත්. කීයක්. හරි. ලැබෙන්න. සලස්වන්න. ඔය. අයට. ඡන්දෙ. දුන්නෙ. රජයෙ. සේවකයො. විතරක්. නෙවි. භව. මතක. තියා. ගන්න
Aniwa
රාජ්‍ය සේවයට වැඩිවෙනකොට එය විවිධ අංශ වල රැකියා කරන අයගේ ආදායමත් වැඩිවෙනවා.......
ඇමැතිතුමනි බඩුමිල අඩුකරන්න රාජ්‍ය සෝවකයො.විතරද කාලබීල ඉන්න ඕනේ කුලී වැඩ කරන අපිට. කාගෙ.පිහිටක්ද.කුලී වැඩ කරලා දවසට.1500.අරගෙන මොනවාද කරන්න පුළුවන් අපි.ගැන.එක.ආණ්ඩුවක්.වත්.හිතන්නේ.නැහැ
ගුරුවරුන්ට පඩි වැඩි කරන්න කලින් 2ක් හිතන් මොකද බගේට උගන්වන ගුරුවරුන්ට පඩි වැඩි කරන්න එපා
ඔව්,,ගුරුවරුන්ගේ වැඩත් අපට කරන්න වෙලා තියෙන්නේ,,අපි අපේ රැකියාවට අමතරව එකත් කරන්න වෙලා, හැම ගුරුවරයෙක්ම නෙවේ,,, එක වසරට උගන්වන සමහර ගුරුවරු දෙක වෙනකල් අකුරු බැරි ලමයි තියාගෙන වැඩ කරනවා,,සමහර අය ලමයා ගොඩ දාන්න බෑ කියලා පුලුවන් ලමයි එක්ක පන්තිය කරගෙන යනවා, බැරි ,,වේගය අඩු දරුවන්ට මොකද වෙන්නේ?
අව්රුද්දේම සිලබස් එක ෆෝන් එකට එවලා කියනවා. වාරේ සිලබස් කවර් කරා කියලා.එහෙම අයටද පඩි වැඩි කරන්නේ.
2016 සිට 2020 දක්වා කප්පාදු කල රුපයල් 10000 ගැන දැන් කතා නැ ලෝකු ආසාදාරනයක් වෙලා තියේන්නේ පැන්ෂන් ගිය අයට
උබල විතරද කන්නෙ. ලන්කාවෙ ගෙව්වට. අනිත් පොසත් රටවල ගෙවන්න නහ. උබ හොයල බලල රටට කියපන්. ලන්කාව තමයි එකම කාලකන්නි රට නිදහස් අද්දියාපනය දෙන. එමනිසා අනිත් මිනිසුනට කන්න අදින්න නහ
මාස 6න්6ට පඩි වැඩි කරනව නේද
මොකටද එහෙනමි පඩිවැඩි කරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවකයෝ පාරට බැස්දුවෙි උදහෙරන.. ස්ටාලින්....
අනේ පිලිකා සහනාදාරයත් වැඩිකරලා දෙන්න මහත්තයෝ
Api yuda vishramika පිරිසක් ,ape pension වැඩි කරන්න .
මුන් ආවේ දෙන්න නේද.. අනික රනිල් කිසිදාක හොයන්නේ බලන්නේ නැතිව වැඩ කරන්නෑ.. තාමත් තමන්ගේ බැරියාව කියන්නැතිව රනිල්ට බැන බැන ඉන්නවා..
ඔව් අනේ වැඩක් නෑ කියල
හිටපූ ජනපති රනිල් මහතා කවදාවත් පච කියන වැල් බයිලා කියන මහත්මයෙක් නෙමෙයි ඔහු විශිෂ්ඨ යි
බඩු මිල අඩුකරන්න.අනිවාර්යයෙන් ම සර්
පෞද්ගලික අංශයෙත් ඉන්නේ මිනිස්සු තමයි ඇමතිතුමනි.
එහෙම වෙනවනම් අනිවාර්‍යෙන්ම සාමාන්‍ය ජනයාටත් වැඩි වෙන්න ඕනේ
රජයේ,සේවකයේ,විතරද,කන්නේ
රනිල් මහත්තයා දීපු හිග මාස තුනක 5000/= ත් දෙන්න ඒක අමතක කරන්න එපා
2016 විශ්‍රාමික වැටුප් ගැන වචනයක් වත් නැහැ .
ඇයි රයේ සේවකයන්ට විතරද බඩගිනි හැදෙන්නේ
එකගයි,,ඒත් රජයේ සේවකයෝ ව්‍යාපාරයක් රෙජිස්ටර් කර ගන්න බෑ,,,ඒ පඩියෙන් තමා ජිවිතේ ගෙනියන්න ඔනේ, බස් ගාස්තූ,,ලමයින්ගේ වියදම්,,ඇදුම්,,බිල් ඒවා ඔක්කෝම ගෙවන්න වෙන්නෙ ඒ වැටුපෙන්
වැටුප ගත්තා,,ඉතිරි වෙන්න දෙයක් නෑ,,පොදුවේ ගත්තම ඉස්සර පිරිමි අය වගේ නෙවෙයි දඇන් අය ගෙදර අයට,, ලෝක චාරිත්තරෙට කසාද බැන්දට වගකීම් ගන්නේ නෑ,,හැමෝම නෙවෙ,,ඒ වගේ ගෙදරක රජයේ රැකියාව කරන බිරිදට ඒ වැටුපෙන් තමා ජීවත් වෙන්න වෙන්නේ,,බිම් මට්ටමේ නිලධාරින්ට ගමන් වියදම්,,මොකුත් නෑ,
රටේ අනාගත දරුවන් ඒ දරුවන්ට හරිය උගන්වන බැරි ගන්න වැටුපට වැඩ කරන්නේ නැති ගුරුවරුන්ට පඩි වැඩි කරන්න එපා 🙏🙏
ඔව්,,පාසලේ වැඩ කරනවා නම් අපට අමතර පන්ති වලට යන වියදම ඉතිරිනේ
පඩි වැඩි කරන්නේ නැතුව බඩු ගනන් අඩු කරන්න මුලු ජනතාවට ම හොදයි නෙද
Good
කොහොම උනත් කමන් නැ අපිට පඩි වැඩි කරන්න ඔබ තුමාලා රටේ හැමතැනම උග් ගොසන කරද්දි ඔහොම කිවුවද
Does present government have knowledge about amount available in treasury?
තවම පලාපල පාලන අයතන වල ඉස්තීර නොවුණු සේවකයින් සිට්නවා එ අය ඉස්තීර කරන්නේ නැද්ද ඇමැති තුමා
හිටපු ජනාධිපති සල්ලි දෙන විදිය කියලා දෙන්න එන්න කිවුවා නේද විවාදයකට.
විශ්‍රාම වැටුප 5500ක් වැඩිවිය යුතුයි.
මුන් සේරම පොහොට්ටුවේ උන් වගේ. ජ් ව් පි කාරයෝ නොවේ අවුරුදු 5 ඉවරවේගෙන එන්විට රජයේ සේවකයින් විතරයි මුන්ට ඉතිරි වෙන්නේ . ඔහෝම යං
සහන එපා ඉන්න රටක් තමා ඕනි
ඒ කියන්නේ රුපිල් 5000 විතරයි ගිය ආන්ඩුවෙන් වැඩි කරපු
රජයේ සේවකයින් පමණක් කාල බීල බෑ හෑමෝටම සාදරනයක් වෙන ලෙස බඩු මිල අඩු කලා නම් හරි ලැබෙන දීමනා නැති රැකියා නැති අය කොපමණ ඉන්නව ද ඒත් අඩු ආදායම් ලාබී කොටසට තමයි අයිති අපි අසරණ යි
Badu mila wenai padiya wenai
වැටි බදු අඩු කරන්න. එතකොට බඩුමිල වෙනවා.
රාජ්‍ය සේවකයෝ විතරක් නෙවෙයි අනිත් මිනිස්සුත් ජීවත් වෙන්න ඕනා.ඒක නිසා බඩු මිල අඩුකරා නම් හැමෝටම හොදයිනේ. ගොඩක් ආයතනවල රජයෝ සේවකයෝ නිකන් ඉදන් පඩි ගන්නේ
රාජ්‍යය සෙවකයින්ට පමණක් නොව මුළු රට වැසියන්ටම සහනයක් වශයෙන් බඩු මිල අඩු කරන්න
අනේ ඇමතිතුමා අපි විස්රාමිකයෝ අපේ විස්රාමවැටුප 1997ඉදල හැදෙන්න තියෙනව අපට ලැබෙන්නෙ ඉතාම අඩු වැටුපක් අවුැරැදු27ක් විතර අපේ හිග විස්රාම වැටුප හදාදෙන්න .
රස්සාවල් නැතුව ගෙවල් වල අසරන අය හරියට ඉන්නවා යමි දිමනාවකි දුන්නත් ඇති එකාටමයි දෙන්නේ
කුලි වඩ කරලා ජිවත් වෙන්න
Ai gewal Wala inna.nikan Kanna balagena.mahansi wela weda karpiwu.
Tohpi nikan kala uda balan inna jatiyakda, ath kakul hollala wada karapiya kalakanniya, rajaye minissu karanne thopita ona wena wada tamai ballo, natuwa unge gedara wada newei, mihatakekda tho
රජයේ රැකියා නොකරන අයට නැද්ද
Kindly increase the pension also minister
පඩි වැඩිකරන්න ඕනෑ නැහැ .බඩු මිල අඩු කරන්න.
ඇමති තුමනි රාජ්‍ය සේවකයාගෙ වැටුප වැඩි කරාට කමක් නැ හැබැයි සියලු රාජ්‍ය ආයතන වල,කාර්යාක්ෂම සේවයක් සිදු වෙනචද කියලා බලන්න විශෙෂයෙන් ස්මටි පොන් රාජකාරිය තුල භාවිත ය තහනමි කරන්න ,මොකද fb ඉන්නවට පඩි ගෙවන්න බැනේ වැඩි පුරම දැන් ඉන්න රාජ්‍ය සෙවකයෝ ලෙඩිඩු ඔපිස් එකෙ මෙසෙ උඩ නිදි
මේ රටේ ජීවත්වෙන්නේ රජයෙ සේවකයො විතරද. පුද්ගලික අන්ශයේ සේවකයො , රස්සාවක් නැති අය , එයාලට මොනවද ලැබෙන දේවල්. බඩු මිල අඩුකරනවා මිසක් පඩි වැඩිකිරීම පිලියමක් නෙමේ
❤️❤️❤️
ඇයි ඇමති තුමනි රජයේ නොවන දුප්පත් මිනිස්සුන්ට බඩගිනි දැනෙන්නේ නැද්ද.
🎉🎉👌👌🔥🔥
රටඉන්න අපීගැනකතාවක්නෑ.අපේදරැවන්ටඅස්වැසුමවත්🎉අපටනැ🎉ඉඩමඋගස්කරලරට.ගියේ🎉වීඡීතහේරත්මැතීතුමනීඅපීගැනබලන්න
Api gamant gihin ratata amaru kaleth dollars genawa eth mona rajayenda api gena katha kale
සෑම දෙනාටම සාධාරණයක් වෙනවා බඩු මිල ප්‍රවාහන ගාස්තු අඩු කරන්න
👍👍👍
ගුරුවරු මෙතෙක් වැඩ කලේ මහලොකු වැටුප් බලන් නෙවෙයි ලංකාවෙ අඩුම පඩි ගන්න වගකීම් වැඩිම පිරිස ගුරුවරු නිකම් නොදැන දොස් කියන්න එපා
Ow minissu maara kuhakae.comment dekkama kalakirenawa
රජයේ සේවකයින් විතරයි ද කන්නේ මාලිමාවෙ අපිටත් ..සහන දෙන්න...
90/44 chakralekaya anuwa 1991 Januarye visrama giya Puhunu guruwarunge ada (2024) MASIKA VETUPA Rs. 29000y.ho Rs.30000 y. Namuth 2026 visrama giya puhunu guruwarunta meeta wada visala masika visrama vetupaklabbe. Me asamathulitha thaawaya nethi karanna.
Padi wadinokara,siyallantama sdarana wenna,badu mila adukarala,badhu adukaranam hodai ,pahugiya rajayen karapuwaa ai karanne
Anduwa ape apita ona widiyata api wadakaranne
අන්තිමට ඕක තමයි කියන්න වෙන්නෙ ඔයාලට.අපි හොරුන්ට දුන්නෙත් නැහැ.රට ගිණතියපු මුන්ට දුන්නෙත් නෑ.පස්සෙ පසුතැවිලි වෙන්නෙත් නෑ.බලපන්කො 2/3ගත්තම කියන කතා.😂😂😂😂😂😂දීපන් 5/6ත්.ගොඨාට වගේ.
ඔයගොල්ලෝ payee tax එක අඩු කරනවා කියලා FD walata කෙලියා. දැන් පඩි වැඩි කරන්න ගිහින් තව මොකට කෙලින්නද දන් නෑ. අපරාදේ දීපු චන්දෙ 😔
Rajayevitharada padiwadi duppath api gevathwennenadda api agalum sevikavo apithamai ratata salli hoyala denne apita pan thamai
බිත්තර බස්සල නැන් ගුවා වගේ 😘😘
Rajaye sewakayo thamai mase anthimata kulee wadakarana kenagen poliyata salli ganne aswasuma aran eyala eka thamai karanne hamoma newei rajaya sewakayo kiyanne higannu mase anthimata rupiyal 100 kwath langa naha eka thamai aththa kathawa
Sir wijitha horuta danduwan danda keyalai
Hariyata padiyak gava ganna bari ballooo thamai me rata palanaya karanne
Upadiyatiyana p.l watup kandaya gana sadaranayak karanna
විශ්රාමිකයින්ගෙ 2016 අසාධාරණ යට මොකද වෙන්නෙ
පූද්ගලික අංශයට නැද්ද...බඩූමිල අඩූකර දූන් පොරොන්දු ඉටූකරනූ. බොරු නොකියනූ
ඇයි pension අය.පඩිය බෙහෙත් ගන්න වත් මදි.
රජයේ සේවකයන්ට පඩිවැඩි කරනවානම් හරියට වෙලාවට වැඩ කරන්න කියන්න.රජයේ ආයතනයකට ගියාම එපා වෙනවා අපිව හරියට රස්තියාදු කරනවා.ඉස්කෝලේ හරියට උගන්නන්නේ නැහැ .අපි ටියුෂන් යවලා දරුවන්ට උගන්නන්නේ. ඉස්පිරිතාලෙකට ගියාම මිනිස්සුන්ට සත්තුන්ට වගේ සලකන්නේ. මේවා ගැන හොයලා බලලා පඩි වැඩ්කරන්න. පාරවල් අතුගාන,තණකොළ කපන රට පිරිසිදු කරන මිනිස්සුන්ට සාදාරණක් කරන්න ඉස්සෙල්ලාම
Viramikainta lbenawada
Rajaye sevakayo vagema paudgalika ansaye ayath me rajayata chande dunna. Aye paudgalika ansaye ayata padi vadivemak ho demanavakvath nodenne. Denavanam godak vatinava.
5000 ගෑවෙන්නවත් මදි මහතුනේ . භාණ්ඩ හා සේවා මිල 4 ,5 ගුණයකින් වැඩිවෙලා ඇත්තෙ . ඔබලට දෙන්න අමාරු නම් ක්‍රමයක් හදන්න ඉදිරියට හරි දෙන ක්‍රමයක් ටික ටික හරි
Siyalu janathawata sathutin inna puluwan deyak kaloth hodai .anith rajayan thiyenakota ubala uthgosana keruwa neda
අනේ විජිත ලොක්කා බොරු වැඩ නොකර බඩු මිල අඩු කරා නං මුළු මහත් රටේ ජනතාවට හොඳයි නේද මේ වෙලේ කාගේවත් පඩි වැඩි වෙන්ඩ අවශ්‍ය නෑ
සැමන් රුපියල් 150 ලක් දුන්නේ.... බැරි වැඩ කරන්න බෑ....
උගන්වන සියලුම දෙනාටම සහනයක් ලෙස බඩුමිල අඩුකිරීමට පුලුවන්ද බලන්න . පෞද්ගලික සේවකයින්ගේ පඩ් ගැන මෙතුමා ගොඩක් හොරට කතාව එහෙමනම් ඒ අයට කඩවලින් නොමිලේ බඩු ලබා දෙන්න. පෞද්ගලික සේවකයින්ගේත් දරුවන්ට උගන්වන්න කන්න බොන්න දෙන්න අනාගත සිතුම් පැතුම් තියෙනවා .මල්ලි ඇයි අපි කලුද.......
අපට ඒවා දෙන්න
Pudhgalika Ayathanawalath padi wadi karanna
පඩිය.වැඩිකරන්නෙනැ.මම.අවුරැද්දු14..පඩිය.වැඩිනැ.මට.ලැබෙනානෙ.බාහරෙන්.ඩිනාර්1.30.පඩිය
ගූ විදියට ප්‍රශ්න අහන මාධ්‍ය හිගන්නො ඉන්නෙ.මේරටේ
Tata viruwo gana mukuth a kiyane na Neda api paww
රජය රජය.අපි අහසින් කඩන් පාත් වේලාද?රට වැසියෝ ගැන කතාකරන්න.රජයේ උන් විතරද කාල ඇදල ඉන්න ඕනේ? ඔයගොල්ලෝ ගෙනාවේ රජයේ කිය කිය පම්පොරි ගහන උන් විතරද?හැම පාකයම රජයේ උන් ගැන විතරයි.හොර හැත්තට හැම දෙම.
When he says 'api ravattanne ne ' is it another one of their lies ?
රනිල් හිටියනම් දෙනව තමයි බන්.. උබල බැරිකමට කණවැන්දුම් ගෑණු වගේ අඳෝනා දෙනවා..
ඡෙෂ්ට පුරවැසි ගිණුම ආරම්භ කරන්න
ඔක්කොම රජයේ සේවකයෝද අනෙක් අය ඔටුවෝදා
December.Denawa.kiwwada.Hariyatama.mathaka.Nethinisai.Ahanne.
Yako kuliweda karana ape padi mokada wedi karanne.. kanabona badumila adu karapiyau..
Oyala hariyata karannako..
Tax kapana eka nawathtalawath naha
පෞද්ගලික අංශයට නැද්ද
Yako rajaye sewakayatai aswasuma athi ayata pamanai me rajaya salakanne atharamadi pudgalika ansaye rakiya karana ,bisnes karana ayata ko sdarana sadarana salakili,
Rajaye ayata vitharak nemai privet ayatath wedii karanna api gatment yanne uparima ganne 45000k wage
පිස්සු කෙලින්න නම් අපා
Rakeya nathe ayata rakeya denna
බාහරෙන්.රට.ගැන.
බොනස්දෙනවද..බැහරෙන්රට.ඉන්න.අයට
Ai army ake padi wedi wenne neththe
විශ්‍රාමික අපිත් චන්දෙ දුන්නා. අපි ගම්පහ. අපි නම් හොදටම රැවටුනා.
Person ayta nadda