රාජ්‍ය සේවයේ වැටුප් 25000කින් වැඩි වෙයිද? රවීගෙන් ආණ්ඩුවට බාල්දියක්!
ฝัง
- เผยแพร่เมื่อ 1 ก.พ. 2025
- Subscribe today Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
රාජ්‍ය සේවයේ වැටුප් 25000කින් වැඩි වෙයිද? රවීගෙන් ආණ්ඩුවට බාල්දියක්!
#ravi_karunanayake #mahindajayasinghe #ravikarunanayake #mahinda_jayasinghe #srilankaparliament2025 #srilankaparliament #LKA #VoiceTube #SriLanka #Politics
Follow on:
Official website - www.voicetube.lk
Official Facebook - / voicetube.lk
Official Twitter - / voicetubelk
Official TH-cam Channel - / voicetubelk
බඩු මිල අඩු කරන්න.හැමෝටම සාධාරණයක් වෙන්න.
Sanduni Kanchana Subasinghe
මිස්ගෙ කතාව හරි. සම්පූර්ණයෙන් එකඟයි.
කොටුවෙ ස්ටේෂම ඉස්සරහ මුල්ම උද්ගෝෂණේට මමත් ආව. පස්සෙ තිබුණු එකක් වත් මග හැරියෙ නෑ.
අරලියගහ මන්දිරේට පෙලපාලියෙන් ගියා, ඒක පිටිපස්සෙ මුර කුටිය ලඟ ගේට්ටු කනුවට නැගල හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ තිලකරත්න මහත්තය අපේ ගැටළුවට විසඳුම් ලබා ගන්න එක් වෙලා කතා පවත්තපු හැටි තාම මතකයි.
අපි පෙබ.17 අයවැය දිහා බලා
ඉඳිමු. ❤️
අස් වැසුම දෙන්න ඕන වයසට ගිහින් ආබාධිත හම්බ කරන්න බැරි මිනිස්සුන්ට
බඩු මිල අඩු කරානම් භෙදයක් නැතිව ජිවත් වෙන්න පහසු වෙනවා
ඔබතුමා ජන්දෙට කලින් වේදිකා වල කී පරිදි කරන්න ජනාධිපතතුමනි .මේ ශාපය ගෝඨා,මහින්ද ,රනිල් යන අයට හොදටම වැදුනා.මේ අය වගේම මේ අයගෙ දරුවන් ඔබතුමා රටේ ඉහලම තැන තැබුවේ.විශේෂයෙන් 2016-2019 අතර විශ්‍රාම ගිය විශ්‍රාමිකයින් සහ 2022 ට පෙර විශ්‍රාම ගිය ගුරුවරුන් ගේ විශාල වැටුප් අඩුවීමක් තියෙනවා .එය අපිට හරිම කලකිරීමක් සහ ලැජ්ජාවට කරුණක් .සුදුසුකම් ඉතාම අඩු අය විශාල වැඩි වැටුප් ගනිද්දී ඉහලම සුදුසුකම් තියෙන අය ඉතා අඩු වැටුප් ලබාගන්වා.මේක හරිම ඛේදනීය තත්ත්වයක් .මෙතෙක් කල් නොකීවෙ අපේ ආත්මගරුත්වය රැකගැනීම සදහා.
රව්ය රෙදි ඇඳගෙන ද ආර්ථිකය හදන්නෙ
රජයෙ සේවකයො කුලී වැඩ කරන අයටත් අන්ත වෙලා රස්සාව ගත්ත ගමන් පැනල බැංකු දුන් ලෝන් ගෙවනවා.මිස බඩ පිරෙන්න කන්න නෑබස් එකේ යන්නවත් වැටුප් මදි.අනිවාර්යෙන් ලොකු වැටුප් වැඩිවීම ක් නොදුන්නොත් කීදෙනෙක් රස්සාව දාලයයිද දන්නෙ නෑ රාජ්‍යසේවා කඩා වැටුනොත් රට ඉවරයි.අමාරුවෙන් ඉගෙනගත්තෙ මෙහෙම දුක් විදින්නද.යකො කුලී වැඩක් කලානම් අඩුම ගානෙ එදිනෙදා වියදමවත් හොයාගන්නවනෙ.මේ හිගන වැටුප් රාජ්‍ය යටම ලැජ්ජාවට කරුණක්
ඇත්ත..කුලී වැඩ කරන මනුස්සයා අපිට වඩා හොයනවා.
ණය ගන්නකොට දැනගෙන හිටියෙ නැද්ද ආපහු ගෙවන්න වෙනව කියල.
ගෙවන්න තමයි ණය ගන්නෙ.වියදමට තියාගෙන.කව්ද හිතුවෙ තුන් ගුණයක් බඩු මිල වැඩි වෙයි කියල
අනිවාරෙන් සියලුම බැංකු පවත්වාගෙන යන්නේ රජයේ සේවකයෝ හූරගෙන කාලා.අඩු පොලියට දුන්නා කියුවට ගෙවලා ඉවර වෙනකොට ලක්ෂ 15/20 පොලී ගෙවලා.අඩුම ගානේ බැංකු පොලිය අඩු කරලා දෙනවනම් ලොකු සහනයක්.පන යනකල් වැඩ කරලා බැංකුවට පඩිය දීලා මාසෙම බඩ ගින්නේ ඉන්නවා.අපි පානයනකල් නිදිමරාගෙන වැඩ කරලා පඩ් ගන්නවා.අස්වැසුම තියෙන අතපය හොදට තියෙන උන් නිකන් ඉදලා ලෝන් කැපිලා අපේ අතට එන පඩියම නිකන් ඉදන් ගන්නවා.කිසිම කළමනාකරණය ක් නෑ.
සහතික ඇත්ත ape padiya kiyannath lajjai
රාජ්‍ය රාජ්‍ය සේවකයන්ට ඉක්මනට පඩි වැඩි වීමක් දෙන්න ජනවාරි දෙනවා කිව්වා දැන් ඒකත් නෑ හාල් 280 යි පොල් දෙසීයයි කොහොම ජීවත් වෙන්න ද
අපටත් වෙච්ච දෙයක්. 2016/2019ත් නෑ.එහෙමත් එකකුත් තියෙනවලු.17මොකක්ද කෑල්ලක්ලු . මං දන්නෑ 21 මොන වද තවත් කෑල්ලක්ලු . කෑලිතුනයිලු. උපන්දින කේක් ගෙඩියක් වගේ තුනට කපල දෙනවලු. බලන් ඉන්ටකො කන්ට හම්බෙයි වැලමිටේ ඉඳල. කොටුව දුම්රියපොළ ඉදිරිපිට පලමු උද්ඝෝෂණය දියත් කල අපි නඩු කියමු කියල මුදල් එකතු කරල පටන් ගත්තෙ.මේව දන්නව මේ සංගමයේ හැමෝම.මේ වැඩේට දහදිය හෙලුව. නඩුව නිෂ්ප්‍රභා වුනා. ඇපිල් කරන්න ඕන නෑ කිව්ව.ජනපති සහෝදරය සහ එන්පීපී ආණ්ඩුව ආවම මේ විශ්‍රාම ගැටලුව ඉවරයි කිව්ව. අද කොහොමද වැඩ කෙසේ වෙතත් කියන කතා. අපි මන්ද බුද්ධික කියල වෙන්ටැ. ඔය ගොල්ලන්ට කලින් සරසවි වලින් පිටවුන අය විතරක් නෙවයි විවිධ රැකියා ස්ථාන වල දුෂ්කර ජීවිත ගතකරල අවු 30, 40 රටට සේවය කරපු අපි විවිධ දේශපාලන මත දරමින් සෑම අතින්ම අද්දැකීම් බහුල ජන කොටසක් ලෙස අද අපේ ආණ්ඩුවක් කියල එක මිටට මාලිමාවට කියල පුලුවන් තරං සමස්ත පවුල් සාමාජිතයො පවා මේ අය දියවන්නාවට යවවන්න අපේ කරමතින් ඔවුන් ඔසවා තබන්න දර දිය ඇද්ද ඡන්ද ලක්ෂ ගණනින් සපයා දුන් සබුද්ධික විශ්‍රාමිකකයින් අග්ඥානනයො කරල කතා කරනකොට කිඹුල කනවට වඩා සැරයි කොහිල කටු. ජනපති මැති ඇමති විශේෂයෙන් ගම්පහ කොළඹ මන්ත්‍රී වරු මේව නොදැන නොවෙයි අපි තොත්ත බබාල ගානට දාල කතා කරනව. මේකෙ පෙරමුණේ රාළල උන්නද මලාද නෑ. ජාතික ලැයිස්තුවෙන් රිංගන්න බැරිවෙච්චි අය සමාජ මාධ්‍ය හරහා විශ්‍රාමිකයො මුලු මනින්ම අතහැරල කඩේ යන ගානට වැටිල. අපේ ආණ්ඩුව තමයි කියල අපිට වැරදි දේට හරි දාන්න පුරුද්දක් නෑ වගේම ඇත්ත කියන්නත් බිම ඉඳ .ගන්නත් බය වෙන්න එපා කියල අපේ අම්මල අප්පච්චිල කියල දුන්න ඔවදන් ඇඟේ ලේ ඇට මස් නහර ඔස්සේ අදටත් දුවනව.සා දුකින් පෙලෙන උන් දැන් ඉතිං නැගිටියවු. ඔහොම යං. මංඤොක්ක දඬු හිටවන්නම වෙයි වගේ. විශ්‍රාමියකින්ට ජය වේවා.
රාජ්‍ය සේවයේ ස්තීර නැති අය ස්තීර කරානම් හරි
25000 ක් නෙමෙයි 50000 ක් වැඩි කළත් මදි මේ වියදමේ හැටියට.පිම්බුන කතා විතරයි.
2016 ට පසුව වයස 60 කලින් ගොඩක් අය ෆැන්ශන් ගත්තේ 2020 මේ වැටුප් බලාගෙන සහ රනිල් රජය වයසක අය පවා ඈතට මාරු කල නිසා.සමහරු අවුරුදු 50 න් ෆැන්ශන් ගත්තා. මේ නිසා එකම දවසේ පත්වීම් ගත්, එකම සුදුසුකම් ඇති අය අතර වැටුපේ පරතරය රුපියල් 35000 කටත් වැඩි අය ඉන්නවා .විශේෂයෙන් සේවයේ සිටින අයගේ 2022 ගුරු විශමතා ඉවත් කිරීමත් සමග.
ඒ නිසා මේවා සසරට භාර දීල හිටියොත් අපි පරාදයි.මොනවටද එහෙනම් කැන්වසින් ගිහින් කලින් පෙලපාලි ගිහින්,සෝශල් මීඩියාවල මේ වගේ තිබූ ආණ්ඩුලට විරුද්ධව නොයෙක් දේවල් ශෙයා කරමින් ආණ්ඩු මාරු කර ගත්තේ.සසරට භාරදීල ඉන්න තිබුනනේ.
අපට තව කාලයක් බලා ඉන්න කාලයක් නැහැ .ඒ නිසා මහත්වරුනේ මේ අපට හිමි වැටුප එක වර ලබාගැනීමට උනන්දු වන්න.අවුරුදු 8 ක් තිස්සේ මේ වැටුප දිහා ආර්ථික ශක්තියෙන් අඩු, දැනට ඒ සදහා වෙහෙසිය නොහැකි ,රෝගී අපි බලාපොරොත්තුව ඉන්නේ.
රවී ල කරාවගේනෙ ප්‍රශ්න අහන්නෙ.අප්පිරියයි දකින කොටත්.
ඔය රවි කියන මිනිහා මේ ඡන්දෙකින් ආපු මිනිහෙක් නෙමෙයි නේද හොරෙන් පාර්ලිමේන්තුවට ආවා කියලා නේද රනිල් සීයා කියන්නේ? චන්දිකින් නැතුව අපි එවුන් කියන ඒවා ගණන් ගන්න එපා
මේ මිනිස්සුන්ට බොරු කියනවට හොඳ වැඩේ. රාජ්‍ය සේවකයන් ට හොඳ වැඩේ. Postal vote.........
Thamara Pathirana සරත් ලල්
පෙරේරා හා ජාතික ජනබල වෙිගයේ නියෝජ්‍ය ඇමති නිතිඥ සුනිල් වටගල මහත්තයා
මෙම නඩුව ඇපිල් කරානමි කාටවත් බලන්න දෙයක් නැහැ
මෙම නඩුව ඇපිල් නොකරිමට
හේතුව වශයෙන් කේ සරත් ලාල් පෙරේරා මහත්තයො ජාතික ජනබල වෙිගයේ වෙිදිකාවල කිවෙි ජාතික ජනබල වෙිගයේ රජයක් යටතේ
ලබා දෙනවා කියලා තමයි
එක් ලක්ෂ 10 ක පමණ
විශ්‍රාමිකයින් ගේ පවුල අයගේ
චන්ද ලක්ෂ 15 කට අධික ප්‍රමානයක් ජාතික ජනබල වෙිගයට අරන් දුන්නේ.
එහෙම අතිතයක් තියවිටදි
ඔබ කියනවාද මාලිමාව තමයි
මෙහෙම වත් කථා කරන්නේ
කියලා. එක විශ්‍රාමිකයින් ට
සැනසිමක් නොවන බව මතක්
කරනවා.
අපි අපිට වුන ආසාධාරණය ගැන හා අපි නොමග යවපු අය ගැන කථා
කරමු අදහස් දැක්වුවාට ස්තුතියි .
බැංකු හොරා කටවහගෙන .හිටපං
ස්ථීර karanna apiwath දැනට යුද්ධ හමුදා සිවිල් සේවකයන් වාසයෙන් දැනට අවුරුදු 10yak විතර වැඩ අනියම් සේවකයන් වාසයෙන්
ණය ගන්න ඕන තමන්ට ගෙවන්න පුළුවන් මට්ටමට.ආධායම ,වියදම ගැන කිසිම සැලකිල්ලක් නෑ රට වටේට ණය වෙලා.පඩි වැඩි කරන්න කිය කිය ඉන්නවා.පාර අතුගාන කෙනාගේ ඉදන් සියලුම දෙනාට සාදාරණයක් වෙන විදිහට ව්‍යාපාරිකයෝ එක්ක කතා කරලා,ගොවියාට අවශ්‍ය පහසුකම් දීලා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කළ යුතුයි.
රාජ්‍ය සේවක වැටුප් රුපියල් පන්දහසකින් පමණ වැඩිකර වැටුප් වැඩිකිරීමට අපේක්ෂා කල ඉතිරි මුදල යොදවා ඉන්දන හා විදුලි ගාස්තු අඩු කලොත් බඩු මිල ගමන් වියදම් අඩු වෙනව කර්මාන්ත දියුණු වෙනව. නිෂ්පාදනය වැඩිවෙනව රැකියා වැඩිවෙනව. 5:16
රවි කොහොමත් බාල්දි අදින්න ආස ඵකානෙ
රාජ්‍ය සේවකයින් විතරද ජීවත්වෙන්නේ ..විශ්‍රාමිකයින් .සාමාන්‍ය ජනතාවට ඔය ජීවන වියදම දැනෙන්නෙ නැතිද.ඔක්කොටම හරියන්න ආහාර ද්‍රව්‍යවල බද්ද අඩු කල නොහැකිද............................✍️
දැන් පවතින රජය බොරැකරන්නෙනැහැනේද
බැන්කු හොරා ඉදගනෙ ඒව නිරාකරනය කරගනියි ආන්ඩුව තෝ පාර්ලිමේන්තුවට පිළි කන්නෙන්
අපි බලාපොරොත්තු උනේ ජනවාරි මාසෙ පඩි වැඩිවෙයි කියලා ඒකත් නෑ 2024 නම් අපි ජනවාරි ඉදලා වැඩි වූ වැටුප ගත්තා
Badget ekin watup gana thiranaya karai.
සාමාන්‍ය දැනුමක් තියන අය දන්නවා අයවැයක් තිබ්බෙ නැතුව ජනවාරි ඉඳලා වැඩි කරන්න බෑ කියලා
@@nilminiranasingha8205පඩ් වැඩ් කරන්න බැරිනම් දීමනාවක් දෙන්න පුලුවන්නේ.ඒකටවත් සාමාන්‍ය දැනීමක් ලොක්කට නැද්ද
කම්බ හොරෙක්...හිරේ ඉන්න ඕනෙ කෙනෙක් මිනිසුන් ගැන හිඒල ප්රශ්ණ අහනව😢
රුපියල් පන්දහසක් වැඩි කරන්න කිව්වා ම වතුර ගහල පන්නපු එවුන් දැන් කතා කරනවා....කම්බ හොරෙක් 😂
අවුරුදු දෙකකින් ලංකාවේ තෙල් පෝලිම් නැති කරලා ආර්ථිකයනත් කොටසක් හදලා බිලියන ගානක් ඉතුරු කරලා ගෙදර ගියේ ඒව නිසා දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ටයිකෝඩ් දාගෙන කයිය ගහනවා ගුරුවරුගෙ වැටුප් ගැන කතා කරන්නකෝ ඔයා නිතරම පාරෙන හිටියේ ගුරුවරු ගැන කිය කියා තමන්ගේ තැන හදා ගන්නකම් ඕන එකෙක් කෑගහනවා😂😂😂😂
පාරට වෙලා කෑ ගගා හිටපු නිකම්මු ටිකක් පාර්ලිමේන්තු එව්වට මිනිස්සුන්ට හොඳ පාඩම. වැටිලා තිබුන ආර්ථිකය ගොඩ අරගෙන රුපියල් දහදාහකින් පඩියත් වැඩි කරා හිටියනං අනිවාර්යෙන් විසිපන්දාහක් ලැබෙයි
රවි කියන්නෙ පට්ට හොරෙක් ඕකගෙ කට ඉ ඕනෙ අල්ලාගෙන ගස් බ
පඩි වැඩි කරයි කියලා බය වෙලා
Patta horek raviya
මහින්ද ජයසින්හට විතරයි ඔය ආන්ඩුවේ මොලය තියෙන්නේ
තියෙනවා🤣🤣🤣🤣🤣
ඒක ඇත්ත එකනේ හැමදේම තමන්ට විතරක් කරගත්තේ
මොලේ උඩ තමයි වාඩි වෙලා ඉන්නේ
උබලා රජේ සේවක යන්ට කියලම කරගනිල්ල
ලංකාවේ ඔක්කොම රජෙ සේවකයෝද හරකුණේ
රවි කරුණායක පිළිබඳව මේ රටේ ජනතාවට පිළිගැනීමක් නැහැ.
නමුත් ජනතාව පොරොන්දු දි බලයට පැමිණ ජනතාව අන්දන්න ලෑස්ති වෙන්න එපා
ජනතාව අවදියෙන්....
හපෝ මහින්ද ජයසිංහ කියන්නෙ පට්ටම කපට් මිණිහෙක් 1997 ඉදල ගුරුවරුන්ගෙ වැටුප් විෂමතාවෙ ඉළක්කම් පෙන්වමින් ගුරුවරයා පාරට ගෙනල්ල එයාලගෙ දේශපාලනය කරගත්තා 2022
ගුරුසේවයේ වැටුප් වැඩිකරද්දී
වැටුප් විෂමතාවෙ කුළුගෙඩි පහරකාපු 2022 පෙර විශ්‍රාමගිය ගුරුවරුන්ගැන වචනයක්වත් කීවෙනැහැ ලැජ්ජයි ඕයි අම්මගෙ රෙද්දෙ
කම්කරු ඇමති කම්කරුවන්ටත් වෙන්නෙ අපිටවගේ මහින්ද ජයසිංහගෙ අලේ කන්න
ඔබතුමා ජන්දෙට කලින් වේදිකා වල කී පරිදි කරන්න ජනාධිපතතුමනි .මේ ශාපය ගෝඨා,මහින්ද ,රනිල් යන අයට හොදටම වැදුනා.මේ අය වගේම මේ අයගෙ දරුවන් ඔබතුමා රටේ ඉහලම තැන තැබුවේ.විශේෂයෙන් 2016-2019 අතර විශ්‍රාම ගිය විශ්‍රාමිකයින් සහ 2022 ට පෙර විශ්‍රාම ගිය ගුරුවරුන් ගේ විශාල වැටුප් අඩුවීමක් තියෙනවා .එය අපිට හරිම කලකිරීමක් සහ ලැජ්ජාවට කරුණක් .සුදුසුකම් ඉතාම අඩු අය විශාල වැඩි වැටුප් ගනිද්දී ඉහලම සුදුසුකම් තියෙන අය ඉතා අඩු වැටුප් ලබාගන්වා.මේක හරිම ඛේදනීය තත්ත්වයක් .මෙතෙක් කල් නොකීවෙ අපේ ආත්මගරුත්වය රැකගැනීම සදහා.
රාජ්‍ය සේවා අංශ විතරද ජීවත් වෙන්න ඕනි පෞද්ගලික අංශයේ ගැන කතා කරන්නේ නැ කවුරුත්
නොකකිය කියන්නෙ රජයෙ පඩි වැඩිවීම 25000ට අඩුයි හැබැයි දීමනා එපා දෙන. එකක් මූලික පඩියට එතතු කරන්න
බඩු මිල අඩු කරපල්ලා රජයෙ සෙවකයො විතරයි ද කන්නෙ
දැනුමක් නැතිකම ,බොරු කීම,කය්ය....එච්චරයි .
ප්‍රශ්නෙට උත්තර දෙන්න දන්නෙ නෑ
අනේ ඇයි බයද
Api raje sewakYo den higamnu wela tel tikak gaha ganna chiken kellak kanna salli ne
ravi.sakkiliya
හය්යෝ...😂
7
පුද්ගලික අංශයට අැගලුම් සෙවයට වතුකම්කරැවන්ට 40000කින්වත් වැඩිනොකර රාජය්‍ය සෙවයට පඩිවැඩිකරන්නෙපා එක අසාදාරනයි
පචද ඇත්ත ද?
රාජ්‍ය සේවකයන් විතරක් jeewath උනාම ඇතිද..
Ahanadeta newei Meya uththaradenne...Kaiya gahuwata meyata therenna thrum karanna karana widiha... Ane mahinda..
Rajaye sewakayo higannu wela...
Ravi,Karunanayaka,,apasu,Parlimenthu, avith,Sathosa, ,Samupakarasewaya,neththatama,,nethikaka,,,horakala,kiyalai,,aranchi,thiyenne ,loka,,horu
25000. Wadi karana mun kalakanni hariyata wadak karana wada .
Ravi paka paduve edin anura dei apata thopi puluhan kale hora kaka unna dan thama mathak venne jara desa palaka hora nadaya marila yanakam me rata hadanna ba
ravi.banku.hora.pala.gedara
MATA MATHAKA NE.RABI HORO
Voice uba Ranita pu denawade napunsakayo
Ei ban Rs. 10000 dunne
10000 mona karannda bn 😂
Hamudaavata danneama nadda pa
පෙන්ෂන් උන්ට 3000 න් නම් සනසන්න එපා
සීයා දුන් 3000 දීල මදි 10 ක් වත් ඕන 🌼
😂
Mu dan ratahadanna pallimant awilla rawiya hora.
Banko Hora sakkilya ranilge passa sodala catawahapan