2024 වර්ෂයේ අප්‍රේල් මස විශ්‍රාම වැටුප් ගෙවීම.(

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 147

  • @kumarisenavirathne2367
    @kumarisenavirathne2367 7 หลายเดือนก่อน +3

    ස්තූතියි ව්ස්‍රාම ගිය අපව ගැන සැලකීමට බොහෝම පින්. සතුටුයි.... මාත් 2018 ගිය කෙනෙක් අපේ අයිතිවාසිකම් ගන්න නඩු දාලත් බෑ සමහරු හිතූ ගණන් වැඩිකරගෙන

  • @aselapriyanandana2677
    @aselapriyanandana2677 7 หลายเดือนก่อน +9

    විස්‍රාමික අපි වෙනුවෙන් කටයුතු කරන උදාර මෙහෙවර අගයමු.

  • @MangalikaKumari-h7u
    @MangalikaKumari-h7u 7 หลายเดือนก่อน +3

    හරිම වැදගත් පැහැදිලි කිරීමක්.ගොඩක් විස්තර දැනගන්නට ලැබුණා.බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @mksamarapala9742
    @mksamarapala9742 7 หลายเดือนก่อน +1

    Thank you very much for your description

  • @rkkranasingha1354
    @rkkranasingha1354 7 หลายเดือนก่อน +9

    දැනුවත් කිරිම සම්බන්ධ ව ස්තුතියි.මැයි 31දින සතුටු දායක තීරණයක් ලැබේවායි පතමි.

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 7 หลายเดือนก่อน +4

    අපව දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියා

  • @padmanandani924
    @padmanandani924 7 หลายเดือนก่อน +9

    ස්තුතියි !!!මේ අයුරින් අපිව දැනුවත් කරාට.මැයි 31වෙනිදාට සතුටුදායක තීන්දුවක් ලැබේවායි පතමු.

  • @karunapalajayasundara6630
    @karunapalajayasundara6630 7 หลายเดือนก่อน +7

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් පෙර අවස්ථා වලදී මෙන්ම.ස්තූතියි.

  • @sitharasewwandi8469
    @sitharasewwandi8469 7 หลายเดือนก่อน +2

    Great service. Thank you

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 7 หลายเดือนก่อน +1

    ඔබට බොහොමත්ම ස්තුතියි .

  • @judesenadeera8049
    @judesenadeera8049 7 หลายเดือนก่อน +2

    Thanks for sending us new message. Senadeera

  • @KarunathilakaKaluarchch
    @KarunathilakaKaluarchch 7 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.

  • @chandramahagodage410
    @chandramahagodage410 7 หลายเดือนก่อน

    Thank you so much good news may 31 It,s great

  • @BodiclinicSL
    @BodiclinicSL 7 หลายเดือนก่อน +2

    වටිනා පැහැදිලි කිරීමක්.ස්තූතියි

  • @Piumashirani50gmailWigesundara
    @Piumashirani50gmailWigesundara 7 หลายเดือนก่อน +2

    අප වෙනුවෙන් හඩක් නගන ඔබ සැමට ස්තූතියි

  • @MallikaPeiris-o5x
    @MallikaPeiris-o5x 7 หลายเดือนก่อน +1

    ස්තුති වේවා...........!!!

  • @apariyawathi675
    @apariyawathi675 7 หลายเดือนก่อน +1

    මෙම දැනුවත් කිරීම ඉතා වටිනවා .ස්තුතියි ඔබ තුමන්ලාට.

  • @somasiridashapriya887
    @somasiridashapriya887 7 หลายเดือนก่อน +2

    Priceless service!💐
    Amara Rathnayake.

  • @shyamaleewijesingha1776
    @shyamaleewijesingha1776 7 หลายเดือนก่อน +1

    Great service. thanks

  • @WasanthiMallika-jo9hr
    @WasanthiMallika-jo9hr 7 หลายเดือนก่อน +4

    අපව දනුවත් කල ඔබට ස්තූතියි

  • @athukoralaranaweera3416
    @athukoralaranaweera3416 7 หลายเดือนก่อน +1

    Very good news thank you

  • @WasanthiMallika-jo9hr
    @WasanthiMallika-jo9hr 7 หลายเดือนก่อน +4

    අපව දැනුවත් කල ඔබට ස්තූතියි

  • @kasunchamara7519
    @kasunchamara7519 7 หลายเดือนก่อน +1

    2016 vissrama giya apata sadharanaya ishtawewa 🎉🎉

  • @GimhanChira
    @GimhanChira 7 หลายเดือนก่อน +4

    ඉතාමත්ම පැහැදිලි ඉදිරිපත් කිරිමක් සුබ පතනවා

  • @lathap4045
    @lathap4045 7 หลายเดือนก่อน

    ස්තුතියි.ඔබට විස්තර.දැන්වුවාට.

  • @dewasiripremalal6796
    @dewasiripremalal6796 7 หลายเดือนก่อน +1

    Raajya sewaya wasara 37 k karala 2.500.deemanaawa2024 janawaari masaye sita wath gewanne neha.harima dukayi samadaama karanakam vitarayi .warellako ???

  • @Jayantha-o1l
    @Jayantha-o1l 7 หลายเดือนก่อน +6

    2022 ජනවාරි මාසයේ සිට ගුරුවරුන් සඳහා සිදුකරන ලද වැටුප් සංශෝධනය 1997 ටත් පෙරසිට සේවය කොට 2022 ජනවාරි මාසයට පෙර විශ්රාම ලබාගත් ගුරුවරුන් හට ලබා දීම සඳහා කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව දැනුවත් කරන්න.

  • @PangnaTissa
    @PangnaTissa 7 หลายเดือนก่อน +1

    Great. Well done.

  • @sriyaninandani8141
    @sriyaninandani8141 7 หลายเดือนก่อน +3

    ස්තූතියි අපව දැනුවත් කලාට .

  • @nayanadammika6836
    @nayanadammika6836 7 หลายเดือนก่อน

    Good news

  • @GaminiGamlath-s2v
    @GaminiGamlath-s2v 7 หลายเดือนก่อน +1

    ස්තුතියි නිවැරද තීන්දුවක් ලැබේවායි පතමි

  • @DiasH-o4s
    @DiasH-o4s 7 หลายเดือนก่อน +1

    Garu adikaranyeepihita tamai. Emenma eesdha kiryakaran sangam ha neeteeknh mahatunta pranamaya.

  • @shanthilathabopage7841
    @shanthilathabopage7841 7 หลายเดือนก่อน +1

    Great well done❤❤❤

  • @SumanasiriPerera-ju1ur
    @SumanasiriPerera-ju1ur 7 หลายเดือนก่อน +5

    අවුරුදු 20-15කට ෙපර විශ්‍රාම ගියත් මෑතකදි වශ්‍රාම ගිය සමාන සේවයක් අැති විශ්‍රාමික ගුරුවරයකුගේ වැටුපේ විශාල වෙනසක් තිබෙි. මෙි අසාදාරනය මැකිමට නමි අවු: 5කට වරක්වත් වැටුප් යාවක්කාලික කල යුතුය.

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 7 หลายเดือนก่อน

      විස්රාමික අප වෙනුවෙන් කථා කිරීම ගැන ස්තුතිවන්ත වෙමි

    • @DayaLokupathirannahalage
      @DayaLokupathirannahalage 5 หลายเดือนก่อน

      2012 wisssrama giya guruwerrunter mokerder wennea

  • @damayanthiteacher8462
    @damayanthiteacher8462 7 หลายเดือนก่อน +1

    ස්තුතිවෙිවා .

  • @samadinanayakkara6520
    @samadinanayakkara6520 7 หลายเดือนก่อน +1

    ඔබට හදපිරි ප්‍රණාමය.

  • @jayawatheeperera6276
    @jayawatheeperera6276 7 หลายเดือนก่อน

    Great well done

  • @kavirasa6907
    @kavirasa6907 7 หลายเดือนก่อน +2

    Pension january to april 2500,no areyas ndda .

  • @GimhanChira
    @GimhanChira 7 หลายเดือนก่อน +8

    2020,ලැබෙින්න තිබුන දිමනාව අපට ලැබෙියිද ඒ නඩු තින්දුව මැයි මස 31 වෙනිදා ලබාදෙනබව පැවසුවා අපට සාදාරනයක් වෙියිද...

    • @sisirakodithuwakku2290
      @sisirakodithuwakku2290 7 หลายเดือนก่อน +3

      මැයි 15 ලිඛිත දේශණය මැයි 31 නඩු තීන්දුව අනිවාර්යයෙන්ම අපට වාසියක් වෙනවා

    • @kcwee1452
      @kcwee1452 6 หลายเดือนก่อน

      Nadu tinduvata mokada une

    • @sisirakodithuwakku2290
      @sisirakodithuwakku2290 6 หลายเดือนก่อน

      @@kcwee1452 2024.06.06 අනිද්දා

  • @kusumthilaka4805
    @kusumthilaka4805 7 หลายเดือนก่อน

    හොද පැහැදිකිරිමක්

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi9549 7 หลายเดือนก่อน

    Thanks.nitharama apawa danuwath kalata.idiriyatath me karunu walin apawa danumwath karanna..thanks again....

  • @athukoralaranaweera3416
    @athukoralaranaweera3416 6 หลายเดือนก่อน

    Today 01.06.2024 please inform case result on31.05.2024.we are very mucj like about case

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 7 หลายเดือนก่อน

    අගයමි ඔබේ සේවය

  • @MalaniMalani-fj1yj
    @MalaniMalani-fj1yj 7 หลายเดือนก่อน

    Mama dedas dahate vissrma geye apata grvann tiyamudal ko

  • @Shwjwjwjj
    @Shwjwjwjj 7 หลายเดือนก่อน +2

    Thank you ❤

  • @chandiherath-hs4zm
    @chandiherath-hs4zm 7 หลายเดือนก่อน

    මගේ මහත්තයා සේවයේ සිටියදී වකුගඩු නරක් වී වකුගඩුවක් බද්ද කල පසු ඔපරේෂන් එකෙන් මාසයක් යන තැන ඔහු මිය ගියා ..😢 හැබැයි ඒ සේවා කාලය අවුරුදු 27 මාස ගානක් ගෙවී තිබුනා.මිය යන විට මගේ ස්වාමියා ව්දුහල්පති ශ්‍රේණියේ 1,1හිටියේ...සේවයෙ හිටියදී මිය ගියත් ? ඔහුව පිහිටන්න තිබුණු වැටුප් තලවල පිහිටුවේ නෑ.හිඟ වැටුප් දුන්නෙත් නෑ..හරිම අසාධාරණයක් වුණේ මට දරු දෙන්නෙක් ඉන්නවා..මිස්ටර් පැන්ෂනට පුළුවන් නම් මේ ගැන හොයා බලන්න වැඩි විස්තර ඕනෙ නම් පෞද්ගලිකව මම එවන්නම්..ස්තුතියි 🙏

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 7 หลายเดือนก่อน +1

    ❤❤❤ thanks for you .

  • @nihalbandula8247
    @nihalbandula8247 7 หลายเดือนก่อน +4

    රුපියල් 2500දීමනාව දෙන්නේ ජනවාරි ඉඳන් නම් පසුගිය මාස තුනට නොදෙන්නේ ඇයි අප්‍රේල් විතරක් දුන්නේ ඇයි පිළිතුරක් දෙන්න ❤❤❤

    • @mrpensioner
      @mrpensioner  7 หลายเดือนก่อน

      2500 දීමනාව ජවාරි ඉදල දෙන්නෙ නැත.එය 2024 අප්‍රේල් සිට පටන්ගන්නෙ.

    • @rohinielkaduwa8803
      @rohinielkaduwa8803 7 หลายเดือนก่อน

      2016 Wisrama Giya Mahata wisrama Watupa 37000 kì Guru Sraniya 1 Siti Mahata Nimitha Ema Watuada

  • @DammikaSampath-y3b
    @DammikaSampath-y3b 7 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ ට .🙏

  • @rdvishaka2451
    @rdvishaka2451 7 หลายเดือนก่อน +1

    2016 විශ්‍රාම ලැබූ අයට 2020.01.01 දිනට හිමි දැනට අහිමිවී අැති වැටුප ලබා දීමට අදාල නඩුවේ තීන්දුව යහපත් අන්දමට ඉටු වේවා'යි 2016 විශ්‍රාමිකයින් වෙනුවෙන් අපි අඩිෂ්ඨාන කර සිටිමු. අදාල තොරතුරු අප වෙත ගෙන එන mr pensioner ට අපගේ ප්‍රනාමය!!!

    • @pushpaindrani8226
      @pushpaindrani8226 7 หลายเดือนก่อน

      Visramikayanta sambandava athi naduwe thinduwa labunuvita spots ikmanin danvanna. Face book ekatath Danna thank you

  • @samadhikarunarathna5081
    @samadhikarunarathna5081 6 หลายเดือนก่อน

    මගේ අම්මා විශ්‍රාම ගිහින් දැනට අවුරුදු තුනක්... ඇගේ සියලුම ලියකියවිලි දේපාර්තුමේන්තුවට භාර දී තිබුනත් තව වෙනතුරු ඇයගේ විශ්‍රාම වැටුප ක්‍රියාත්මක වී නැහැ.. විශ්‍රාම දිනය පිළිබඳ ගැටලුවක් තිබෙන බව දැනුම දුන්නත් එය විසදගන්න ක්‍රමයක් තියෙනවා නම් කරුණාකරල කියන්න පුළුවන්ද.....
    ස්තුතියි ♥️

  • @indranialwis2124
    @indranialwis2124 7 หลายเดือนก่อน +1

    ස්තුතියි.

  • @SeelaKumari-x4h
    @SeelaKumari-x4h 6 หลายเดือนก่อน

    Mama wandabu anth daruwisrama watup himi rajyasewaye niyuthu kenek Eth mata pensanekata wadi wechcha2500 wadi wela na mama swayed nisada mata eka naththe

  • @pathmaperera9415
    @pathmaperera9415 7 หลายเดือนก่อน

    Very thanks👍

  • @kithperera7057
    @kithperera7057 7 หลายเดือนก่อน

    1994 බී . සී. පෙරේරා සහ සුබෝදනී වාර්තා අනුව ලැබිය යුතු වැටුප් දීමනාව පිලිබඳ නඩුවේ විස්තර මොනවාද ?

  • @athukoralaranaweera3416
    @athukoralaranaweera3416 6 หลายเดือนก่อน

    What happen to case no result

  • @pushpaindrani8226
    @pushpaindrani8226 7 หลายเดือนก่อน

    Subodini varthawa anwa visramikayanta guruvarunta vatuf vadivenne kavadasitada aya labaganne
    Keseda APA danuwath karanna

  • @ferozamizreen4142
    @ferozamizreen4142 7 หลายเดือนก่อน

    Good

  • @Sadhana-ni1jm
    @Sadhana-ni1jm 7 หลายเดือนก่อน +1

    10/2004 circular eken retire una apita itha kuda wisrama watupak labe. 2015 wadi kala wisrama watupa da e ayata ahimi wiya. May gana kata kala uththe katada. Karunakara telephone number ekak Laba denna. Thank you.

  • @kalanachathuranga4911
    @kalanachathuranga4911 7 หลายเดือนก่อน +1

    Wisramikayange Agrahara rakshna laba ganne keseda?

    • @nanawathidissanayake4331
      @nanawathidissanayake4331 7 หลายเดือนก่อน

      අග්‍රහාර පෝර්මය පුරවා වෛද්‍ය වාර්තා සමඟ ග්‍රාම නිලධාරිගෙන් අත්සන් කොට හැකි ඉක්මනින් අක්‍රහාරකාරියාලයට යවන්න

  • @winokaabeygunasekara3572
    @winokaabeygunasekara3572 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි.ඒ වගේම තවත් ගැටළුවක් තියනව දැන ගන්න මහත්මිය,2023.12.30 දින විශ්‍රාම ගිය මා හට ජනවාරි, පෙබරවාරි, මාර්තු මාස 3ම වැටුප අද දින 2024.04.08 දින බැංකු ගතකර තිබුණි.මගේ ගැටළුව.මාගේ පාරිතෝෂික මුදල ලබා ගැනීමට තව කොපමණ කාලයක් ගතවේද? තෙරුවන් සරණයි🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 7 หลายเดือนก่อน

    එතකොට 1997දි ආව ගුරු වැටුප් සංශෝධන ය හදල නෑ නෙද. මම හදිසි ආබාධයක් හෙතූවෙන 2014 දි විශාම යැවීම නිසා අදාළ වැටුප් සංසෝධනය ලැබී නැත එය සකස් කරන වාද. පිලිතුරු අපෙක්ෂා කරමි.

  • @KumaraKuruparan-q2q
    @KumaraKuruparan-q2q 7 หลายเดือนก่อน

    😅 Could you please make an arrangement, Tamil pensioners to listen this news in Tamil or English.Thank you.

  • @MgPiyacili
    @MgPiyacili 7 หลายเดือนก่อน

    Aspirations.janawariye.sita wadikala deemanawa.labee Nathan Aprel Massey.witharai labune

  • @sapumalcreations1347
    @sapumalcreations1347 7 หลายเดือนก่อน

    Me rate withrai vishramikayanta kudammage salakili

  • @ajithkumara8321
    @ajithkumara8321 7 หลายเดือนก่อน +1

    මම 2022.12.31.විශ්‍රාම ගිය සමෘද්ධි සංවර්ධන නිලධාරියෙක්මි මාගේ විශ්‍රාම වැටුප ලැබුණේ 2022 ජුලි මාසයෙ සිටයි ජනවාරි සිට ජුලි දක්වා විශ්‍රාම වැටුප ලැබුණේ නැහැ එම හිඟ වැටුප් දෙනවාද කවදා සිටද?

    • @ajithkumara8321
      @ajithkumara8321 7 หลายเดือนก่อน

      0779715474

    • @mrpensioner
      @mrpensioner  7 หลายเดือนก่อน

      එය තවම ලබාදෙන්නෙ නැත

    • @ajithkumara8321
      @ajithkumara8321 7 หลายเดือนก่อน

      Thanks

  • @menikwewegama3658
    @menikwewegama3658 7 หลายเดือนก่อน

    Thank you

  • @sunethrasamaraweera526
    @sunethrasamaraweera526 7 หลายเดือนก่อน

    😮Medical board ake vissrama giya🎉 abadtha ranaviruwan ta vissrama vetup wedi wanne nedda

  • @pulathisikasun
    @pulathisikasun 6 หลายเดือนก่อน

    ස්තුතියි .මැයි 31 නඩුවට මොකදවුනේ

    • @mrpensioner
      @mrpensioner  6 หลายเดือนก่อน

      මේ සම්බන්ධයෙන් facebook group එකේ විස්තර දක්වලා තියෙනවා

  • @champadhanasekara9572
    @champadhanasekara9572 7 หลายเดือนก่อน +3

    මගේ විශ්රාම වැටුප ට 2500 ලැබුණ නමුත් මගෙ w op එකට 2500 දාල නැහැ.ඒ ඇයි

    • @thamaraegodage7672
      @thamaraegodage7672 7 หลายเดือนก่อน

      W&op එකට එය එකතු කරන්නේ නැහැ නේද? pension එකට විතරයි නෙ.

  • @Ab1ck2
    @Ab1ck2 7 หลายเดือนก่อน +1

    Wedikala mudala madi 5:29

  • @SavithriDias-tt3yr
    @SavithriDias-tt3yr 7 หลายเดือนก่อน

    Thankyou

  • @margretanthaney2623
    @margretanthaney2623 7 หลายเดือนก่อน

    මේ මාසේ මාගේ ව්ශ්‍රාම වැටුපට 2500 ලබාදී තිබුන අතර මහත්තයගෙ විශ්රාම වැටුප ලැබෙන්නෙත් මගේ නමට නිසා ඒ 2500 දීමනාව එකතුකරලා නැහැ ... හරිම අසාධාරණයක් ..අරමුලින් ගෙවපු 5000 මුදල ගෙවලා තිබ්බෙත් නැහැ ...මහත්තය නැති උනාකියලා මගෙ දරුවන්ට ඉගෙන ගන්න තියෙනවා ...පුද්ගලයන් දෙදෙනෙකුගේ වැටුපනේ ගෙවන්නේ

    • @mrpensioner
      @mrpensioner  7 หลายเดือนก่อน

      මේක ඉදිරියේදි හදාගන්න පුළුවන්

  • @kalyaniguruge-u4w
    @kalyaniguruge-u4w 7 หลายเดือนก่อน

    Sthawara dimanawa labana bawa lipiyak magin mahata labagath hakida guda hamuda wandabu biridam samiyata 55k pasuwi etha pilithurak balaporoththu wemi

  • @susanthaweerasinhe
    @susanthaweerasinhe 7 หลายเดือนก่อน +1

    2024.5.31sahanayklabeida

  • @NishanthiRodrigo-ve5bw
    @NishanthiRodrigo-ve5bw 7 หลายเดือนก่อน

    Thank

  • @RenukaWickramanayake
    @RenukaWickramanayake 7 หลายเดือนก่อน

    Thanks

  • @chandiabeywardana5817
    @chandiabeywardana5817 7 หลายเดือนก่อน +2

    2016 කලින් ව්ශ්‍රාම ගනිපු අයටයි ලොකුම අසාධාරණය.

    • @chamilakumari2046
      @chamilakumari2046 7 หลายเดือนก่อน

      ඔවි,මගේ තාත්තා ට පැනෂන් පඩිය 12000ය ඒක මොනා කරන්නද

  • @channa7331
    @channa7331 7 หลายเดือนก่อน +1

    SIR HODATAMA MADINEEE 2500.00
    K

  • @camillusperera-k2h
    @camillusperera-k2h 7 หลายเดือนก่อน +2

    මේ රටේ හැම පුරවැසියෙක් ගැනම පාලකයෝ සමානව සැලකියයුතුයි.

  • @dhulwalagedharakalyani3879
    @dhulwalagedharakalyani3879 7 หลายเดือนก่อน

    2500 wadiwena eka gana amuthuwen daanna deyak nane. Ekaka budget eken deepu demanawane. Boruwata mee uluppala kiyanne. Api hithuwe me amuthuwen wadi karala kiyala. .hariyata wishramikayo gana salakalanam thuyenawa rajaya. Dan 15 % k deepu poliyath kapala. Samanya ginum walta gewana gana gewannee .munta hena wadinna oneee. Beheth tika gannath gewana watupa madi. Badu mila seemawak nathuwa ihLa danawa. Me gewana soccham watupen wishramikayan antha asaranayi. Warewuko thopi chande ganna😊

  • @slmansoor
    @slmansoor 7 หลายเดือนก่อน

    I received today

  • @susanthaweerasinhe
    @susanthaweerasinhe 7 หลายเดือนก่อน +1

    2024apatasahanyakdenna

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 7 หลายเดือนก่อน

    19 වර්ෂවල විශ,ාම ගියඅයගේ වැටුපඅද යනඅය හා සැසදිමනොගලපේ කාටත් තියෙන්නේ එකම බොක්කය.ලෙඩ රෝග පරණ අයට වැඩිය.2.වැන්දඹු වුවන්ට සාමාජික නොවිම නිසා සතයක් නොලැඹෙි ලබන වෙිතනයෙන් අනිවාර්‍ය කර මුදලක් ලබා වැන්දඹු වුවිට තම.කාලයත,යාට ලබා දිය යුත,යි.කැමත්ත මත වැඅ.දරැ සමාජික විම නොගලපේ.මිය.ගිය පසු ජිවත්ව ඉන්න බිරිද හෝ ස්වාමියා අන්ත අසරණ වෙි.එකි් අයෙක් සමාඡික වි සාමාඡික නොවු අය මිය ගියත් සාමාජික වු අයට දිමනාවක් වත් නැමෙිවා සංශෝධනය කල යුත, කාර්‍යයන්.සමිති වලඉන්න සබාපති වරැ වි.දෙපා.දැනුවත් කර අසරණ අයට පිහිට විය යුත,යි.මෙිවා කතා නොකර සිටිම ඉතා ශෝචනියයි.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 7 หลายเดือนก่อน

    2016 අසාධාරණයට අහුවුණු විශ්‍රාමිකයන් ට දෙවි පිහිටයි !

  • @thusithajayalath9438
    @thusithajayalath9438 7 หลายเดือนก่อน +1

    වැඩිකල ජීවන වියදම් දීමනාවෙන් කොටසක් හො වීදෙශරැකියා කරන අයට හිමි නැද්ද

    • @lahirulahiru9637
      @lahirulahiru9637 7 หลายเดือนก่อน

      ඒ මොකට ද . ඒ ගන්න පඩි මදිද

  • @JayashanthaFernando-fw1hj
    @JayashanthaFernando-fw1hj 7 หลายเดือนก่อน +2

    1:43

  • @madavi-mdp3236
    @madavi-mdp3236 7 หลายเดือนก่อน

    🙏🙏දැනට පිට රට ඉන්න අයට 2500 ලැබේන්නැතේ ඇයිද🙏🙏

  • @kumaridissanayake6713
    @kumaridissanayake6713 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @wish864-n1b
    @wish864-n1b 7 หลายเดือนก่อน +1

    ජනවාරි සිට ඇරියස් නොලැබුණි

    • @mrpensioner
      @mrpensioner  7 หลายเดือนก่อน

      ජනවාරි සිට ලබා දීල නැත.

    • @nihalbandula8247
      @nihalbandula8247 7 หลายเดือนก่อน

      ජනවාරි සිට මාර්තු දක්වා මොකුත් නෑ නමුත් කිව්වේ ජනවාරි සිට වැඩි කරන බවකි ඒ මාස තුන අතුරුදන් අය වැයෙන් වැඩි කලේ ජනවාරි සිටයි 🔥🔥🔥🔥🔥🔥

  • @GAMINISARTH
    @GAMINISARTH 7 หลายเดือนก่อน

    2016 KALIN VISRAMA GIYA AYATA MONAMA SAADARANAYAKVATH NADDA MAMA ARMY HITIYE APITA HIMI VENNA THIBUNA KISIMA DEYAK LABUNE NAHA ARMY EKEN LABUNETH NAHA VISRAMA AVITH LABUNRTH NAHA MATA PAHADILI KARANAVADA

  • @pushpaindrani8226
    @pushpaindrani8226 7 หลายเดือนก่อน

    Mr.pensioner vada satahana face book ekatath pala karanna

    • @mrpensioner
      @mrpensioner  7 หลายเดือนก่อน

      මේ වෙනකොටත් facebook ඉන්නවා.Sri lanka pensioner කියල search කරන්න

  • @nandalekamge1250
    @nandalekamge1250 7 หลายเดือนก่อน

    2015 විශ්‍රාම ගිය අයට දීමනාව නොලැබෙන්නේ ද

  • @oshanlunugama5172
    @oshanlunugama5172 7 หลายเดือนก่อน +15

    අවුරුදු 25 කට වැඩි කාලයක් ගත කරමින් සිටින " ජ්‍යෙෂ්ඨ පුරවැසි යන්ගේ " විශ්‍රාම වැටුප් කෙරෙහි සැලකිලිමත් වන ලෙස විශ්‍රාම වැටුප් කොමිෂමේ උසස් නිලධාරීන් වෙත යොමු කරන්නෙමු.

  • @silkroadlogistics
    @silkroadlogistics 7 หลายเดือนก่อน

    👍👍👍👍

  • @kamalsiriwardana6492
    @kamalsiriwardana6492 7 หลายเดือนก่อน +3

    රාජ්‍ය සේවකයින්ට වැඩිකරන ජීවන වියදම් දීමනාවෙන් සියයට හැටක් වත් වැඩිකරන්නේනම් මැනවි මාලිමාව වටා විස්‍රාමිකයින් එකතුකරමින් ගෙන් ගෙටයන ගාල්ලෙ අපි

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 7 หลายเดือนก่อน

    🙏

  • @nihalseelawansha18
    @nihalseelawansha18 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ab1ck2
    @Ab1ck2 7 หลายเดือนก่อน +1

    Wedikala mudala madi

  • @nirmalanileelaratne3418
    @nirmalanileelaratne3418 7 หลายเดือนก่อน

    2016 ට පෙර විශ්‍රාම ගිය අයට විශ්‍රාම වැටුප් සකස් වෙන්නේ නැද්ද

    • @ranjanherath5251
      @ranjanherath5251 7 หลายเดือนก่อน

      ඒකට ගොට්ටයි මහින්ද ලොක්කයි, එකතුවෙලා කෙළියා! අපේ විශ්‍රාමික සමිති ලොක්කෝ උඩ බලාන හිටියා!