ශක්තිය දියුණු කිරීමට ප්‍රමාද නොවන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #උසස්_ආධ්‍යාත්මික_යුගයේ_ආරම්භය #අනාවැකි #meditation #සීලය #diyasen #ධ්‍යාන #භාවනාව #දියසෙන් #ආධ්‍යාත්මික_ශක්තිය

ความคิดเห็น • 138

  • @uvidush123
    @uvidush123 หลายเดือนก่อน +24

    මා දැනුවත්ව ඔබ තරම් වටින ආධ්‍යාත්මික දේශනා ලබා දෙන අයෙකු යූටූබ් එකේ නැහැ🙏 සියල්ල දැනෙනවා🙏 වැඩක් ගන්න පුලුවන් දේවල් ඔබ කියනවා🙏 තෙරුවන් සරණයි🙏

    • @PublicStaticVoid100
      @PublicStaticVoid100 หลายเดือนก่อน

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน +7

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 หลายเดือนก่อน +11

    යහපතම වේවා! තේරුම් චැනලය ලොව පුරාම ජනයා අතර ප්‍රචලිත වේවා! සූර්ය කාණ්ඩයේ ශිල්ප හදාරා සැවොම මාර්ගඵල ලාභීන් වේවා!
    🌹🙏❤️🌼🌹🙏❤️🌼🌹

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน +1

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

    • @thamarakumarihandakumbure1791
      @thamarakumarihandakumbure1791 หลายเดือนก่อน

      @Theruma1
      🙏🙏🙏

    • @malpanachandrathissa8465
      @malpanachandrathissa8465 29 วันที่ผ่านมา +1

      සූර්ය කාණ්ඩේ වශයෙන් හඳුන්වයි මොකද්ද

    • @thamarakumarihandakumbure1791
      @thamarakumarihandakumbure1791 29 วันที่ผ่านมา

      @@malpanachandrathissa8465
      ගරුතර ස්වාමීන් වහන්ස, ඔය වීඩියෝ එකේ ඇති what's app අංකයට ඇමතුමක් ලබාදී විස්තර ලබා ගන්න. එය වැඩ පිළිවෙලක්. භාවනා ආරම්භයට පෙර සිත කය මනස සංවර කරගැනීමට ප්‍රායෝකව අත්හදාබැලීම් කරන්නට උපදෙස් හා මඟ පෙන්වීම් කරන වැඩ පිළිවෙලක්. එය ඔබවහන්සේට එතරම් ප්‍රයෝජනයක් නොවන්නේත් ඉඩ තියෙනවා. නමුත් වෙන අයට උපදෙස් ලබා දීමේදී එයින් කරුණු උකහා ගන්නට හැකිවේවි. එසේ වේවා කියා මම අධිෂ්ඨාන කරනවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @rohinijayanthi7071
    @rohinijayanthi7071 23 วันที่ผ่านมา +3

    ස්වභාව ධර්මයට ආදරය කිරීමට , ආරක්ෂා කිරීමට සැමට මෙත්සිත් පහල වේවා.....🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  23 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

    • @anushadesilva244
      @anushadesilva244 9 วันที่ผ่านมา

      මමත් සූර්ය කාණ්ඩ ශිල්ප ශාස්ත්‍ර කන්ඩායමේ ඉන්නවා .එ නිසාම ජිවිතය බොහෝ වෙනස් කරගත් අයෙක් මම.ජිවිතය බලාගෙන ඉන්දැද්දි යහපත් අතට හැරෙනවා .බාධා කරදර කම්කටොලු බලාගෙන ඉන්දැද්දි දුරුවෙනවා .ජිවිතය ඉතා පහසුවෙන් ගලා යන තත්වයට පත් වෙනවා හිතට පුදුමාකාර සතුටක් දැනෙනවා.ඔබ තුමාට බොහොම ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏

  • @anuraudawatta7177
    @anuraudawatta7177 23 วันที่ผ่านมา +3

    සෙතක් වේවා ! ශාන්තියක් වේවා ! යහපතක්ම වේවා ! සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙ සුවපත් වෙත්වා !

    • @Theruma1
      @Theruma1  23 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @JayaGamage633
    @JayaGamage633 3 วันที่ผ่านมา

    🙏🙏🙏. නමෝ බුද්ධාය 🙏🙏🙏
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට
    ආධ්‍යාත්මික සත්‍ය ධර්මය අවබෝධ කර දෙන්නට. ඔබතුමා දරන. වෙහෙසට හිස නමා ආචාර කරමි. ලෝකයේ. අධර්මිෂ්ඨ මිනිසුන්ගේ හදවතට කතා කරන ඔබතුමා ගේ. දේශනාව ප්‍රඥා කරා යන්නට මහගු රුකුලක්
    ලොව සියලු දෙනාටම ධර්ම මාර්‍ගය.කරා යන්න. දෙන උපදෙස් ඉතාම වටිනවා
    ඉතා පැහැදිලිව ධර්මය සොබාදහම මනුස්සකම ගැන දෙන අවබෝධය
    තව චිරාත් කාලයක් සත්‍යය ධර්මය දේශනාකර ලොවට සෙත සලසා දෙන්න විශ්වයේ ප්‍රේමයෙන් ඔබට ශක්තිය ධෛර්ය වීර්ය කාලය ලැබේවා
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි කල්‍යාණ. මිත්‍රයන් ඇසුරු කිරීමට ඔබ මා ඇතුළු සමස්ත ලෝක සත්වයන්ට ලැබේවා 🙏🙏🙏. ස්තුතියි බොහෝම පින් තවත් මෙවැනිම වීඩියෝ ඉදිරිපත් කිරීමට. ආයුෂ බෝහෝ වේවා
    නිරෝගී සම්පත්තිය ලැබේවා
    ලොවට යහපත පතුරුවා හරින්නට
    උත්තරීතර විශ්ව මාතාව ඔබට ශක්තිය ලැබේවා 🙏🙏

    • @Theruma1
      @Theruma1  3 วันที่ผ่านมา

      ඔබට නිරෝගිමත් දීර්ඝායුෂයක් අධිෂ්ඨාන කරනවා, සැමවිට යහපතම සිද්ධ වේවා!

  • @4648ANEWVIEW
    @4648ANEWVIEW หลายเดือนก่อน +7

    හරි අසාවෙන් අහාන දේශනා ඔබට බොහෝම පිං මෙවැනි දෙවල් සිහිපත් කරවනවාට අපිට❤

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @hemauggalla2025
    @hemauggalla2025 28 วันที่ผ่านมา +4

    තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා 🙏මිනිස්සු වෙලා ඉපදුනේ ඇයි කියලවත් මිනිස්සු නොදන්නා කාලයක ඔබතුමා දෙන පණිවිඩය ලබගැනීමට මිනිසුන්ට හැකිවේවා..🙏

    • @Theruma1
      @Theruma1  28 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @Rajaratamerigoldflowers
    @Rajaratamerigoldflowers 4 วันที่ผ่านมา

    ඔබ කියන දේශානාව ඉතා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.ඔබතුමාටත් මෙ වටිනා පණිවිඩය මට ඇසීමට සැලැස්වූ විශ්වයටත් බොහොමයක් ස්තූතියි .තෙරුවන් සරණයි..

    • @Theruma1
      @Theruma1  4 วันที่ผ่านมา

      ඔබට නිරෝගිමත් දීර්ඝායුෂයක් අධිෂ්ඨාන කරනවා, සැමවිට යහපතම සිද්ධ වේවා!

  • @hir2009
    @hir2009 27 วันที่ผ่านมา +5

    යහපතක්ම වේවා !
    ඔබතුමාගේ අනෙක් දේශනාවලට වඩා ගැඹුරු අරුතක් තියෙනවා . මාර්ගයේ අවතීර්ණ වන අයෙකුට මෙය බොහෝ ප්‍රයෝජනවත් වේ යැයි මා සිතමි. 🤍🤍🤍
    යහපතක්ම වේවා 🙏

    • @Theruma1
      @Theruma1  27 วันที่ผ่านมา +1

      ඔබට යහපතම සිද්ධ වේවා! අදහසක් දක්වලා යහපත පැතිරවීම වෙනුවෙන් උපකාර කරාට ගොඩක් පිං සිද්ධ වෙනවා. එමනිසා මෙම වීඩියෝ එකෙන් ලැබෙන ධර්ම දානමය ආනිශංසය ඔබටත් හිමි වෙනවා.

  • @HashmiAjani
    @HashmiAjani 14 วันที่ผ่านมา

    තෙරැවන්සරනයිඔබතුමාට
    මෙම දේසනාවන් අසා මාර්ගය ගමන්කරන්න ඇවැසි පහසුව ලබාගන්න
    සැමටම සිත් යොමුවේවා

    • @Theruma1
      @Theruma1  14 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @PublicStaticVoid100
    @PublicStaticVoid100 หลายเดือนก่อน +5

    අති විශිෂ්ඨයි🎉❤️💎🙏

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน +1

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @lankasenarathna7938
    @lankasenarathna7938 หลายเดือนก่อน +3

    යහපතම වේවා ගුරුතුමනි ඔබටත්

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @italy.france.germany855
    @italy.france.germany855 หลายเดือนก่อน +3

    ගුරුතුමනි 🙏🙏🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @malaniwitharana9721
    @malaniwitharana9721 หลายเดือนก่อน +5

    හරිම වැදගත් video එකත්

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน +1

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @naturesha5288
    @naturesha5288 28 วันที่ผ่านมา +2

    බොහොම පින් ඔබ තුමාට ❤ 🙏 🙏 🙏

    • @Theruma1
      @Theruma1  28 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara หลายเดือนก่อน +3

    වටිනා බනක්.තෙරුවන් සරණය්.!!!

    • @Theruma1
      @Theruma1  29 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @Samarasinghe-c4t
    @Samarasinghe-c4t หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා දේශනයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @AnomaWg
    @AnomaWg 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි.!!!

    • @Theruma1
      @Theruma1  4 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @1111Universe-d9o
    @1111Universe-d9o หลายเดือนก่อน +3

    ඔබතුමාගේ දේශනාව danakan ඉවසිල්ලක් නැතුව බලන් inne 😊❤

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @sunethrarupage8559
    @sunethrarupage8559 29 วันที่ผ่านมา +2

    🙏🙏🙏 ස්තුති සමාජය ta දෙන පණිවිඩය 🎉

    • @Theruma1
      @Theruma1  29 วันที่ผ่านมา +1

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @hasi828
    @hasi828 หลายเดือนก่อน +3

    Aniwaren 🙏

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน +1

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @nilanthanilantha6893
    @nilanthanilantha6893 หลายเดือนก่อน +2

    Thayruwansarani deviphiti 🙏 ❤

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน +1

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @ruwanear7736
    @ruwanear7736 25 วันที่ผ่านมา +2

    ඔබතුමා දේශනාවලිිින් ඉදිරිපත් කරන මාර්ගය මතුපිටින් පෙනෙනවාට වඩා යථාර්තවත් යැයි හැගේ. යෙදිය හැකි සියලු තර්කන මානයන්ට බිද හෙලිය නොහැකි වන්නා සේම බුදු දහම හා සුවිශේෂී අනුගත බවක් ඒ තුල තිබෙනවා. සියලු කරුණු ප්‍රගුණ කිරීමට තරම් වූ වටපිටාවක් නිර්මාණය වී නොතිබීම අපගේ ම අවාසනාවකි. දැනට කරුණූ හා දැණුම ලෙස අධ්‍යනය කරමින් සිටිමි. එයද මා ලද භාග්‍යකි. යහපතක්ම වේවා! 🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  25 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා! අදහසක් දක්වලා යහපත පැතිරවීම වෙනුවෙන් උපකාර කරාට ගොඩක් පිං සිද්ධ වෙනවා. එමනිසා මෙම වීඩියෝ එකෙන් ලැබෙන ධර්ම දානමය ආනිශංසය ඔබටත් හිමි වෙනවා.

  • @ashaadhikari9641
    @ashaadhikari9641 27 วันที่ผ่านมา +1

    Wiswamathawata sthuthi wewa sthuthi wewa sthuthi wewa 🙏🙏🙏. theruwan saranai.

    • @Theruma1
      @Theruma1  27 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @SusanthaLal-e7g
    @SusanthaLal-e7g 29 วันที่ผ่านมา +1

    මේ දේශනය හැමෝටම අවබෝධ වෙිවා ❤❤❤...

    • @Theruma1
      @Theruma1  29 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා! අදහසක් දක්වලා යහපත පැතිරවීම වෙනුවෙන් උපකාර කරාට ගොඩක් පිං සිද්ධ වෙනවා. එමනිසා මෙම වීඩියෝ එකෙන් ලැබෙන ධර්ම දානමය ආනිශංසය ඔබටත් හිමි වෙනවා.

  • @KasunMadusankq
    @KasunMadusankq หลายเดือนก่อน +2

    අහම්බෙන් දැක්කෙ.හරිම වටිනව.

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @hyuna111-l6w
    @hyuna111-l6w หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏❤

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน +1

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @warnakulasuriyamarian4438
    @warnakulasuriyamarian4438 26 วันที่ผ่านมา +1

    😇😇😇😇? බොහොම ස්තූතියි

    • @Theruma1
      @Theruma1  26 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @ErangaSeelarathna-s6i
    @ErangaSeelarathna-s6i 25 วันที่ผ่านมา +1

    Ada පාන්දර dakke me video thank you ඔබට හරිම වටිනා දේශනා

    • @Theruma1
      @Theruma1  25 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @santhushiperera1153
    @santhushiperera1153 หลายเดือนก่อน +1

    🙏🙏🙏 ගොඩක්ම පිං ඔබතුමාට

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @SumithMp
    @SumithMp 14 วันที่ผ่านมา

    දහසක් නයින් ප්‍රතිමනඩිත ආර්‍ය පුත්ත්‍රයානෙනි ඔබට මාගේ ප්‍රනාමය

    • @Theruma1
      @Theruma1  13 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @anushadesilva244
    @anushadesilva244 9 วันที่ผ่านมา

    ඉතාම වටින video එකක්🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  8 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @lasantharohanahewage2431
    @lasantharohanahewage2431 หลายเดือนก่อน +1

    යහපතක්ම වේවා!

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @gaminikumara8775
    @gaminikumara8775 หลายเดือนก่อน +3

    Sathtakinma

  • @LahiruDilushan
    @LahiruDilushan หลายเดือนก่อน

    ජය වෙිවා.❤❤❤❤

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @MadhushaPerera-e9o
    @MadhushaPerera-e9o หลายเดือนก่อน

    ඉතා වටිනා වීඩියෝවක් 🎉

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @indranimawelage3356
    @indranimawelage3356 หลายเดือนก่อน

    ඉතාම වටිනා ෙද්සනයක්

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 28 วันที่ผ่านมา +2

    මෙම දේශනාව ශ්‍රවණය කලහැක්කේ මහා පිංවන්ත ප්‍රඥවන්තවිට පමනි ඔබ????🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  28 วันที่ผ่านมา +1

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @charu65
    @charu65 27 วันที่ผ่านมา

    වටින video එකක්❤

    • @Theruma1
      @Theruma1  27 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @MenuliDissanayake-xp1bc
    @MenuliDissanayake-xp1bc 18 วันที่ผ่านมา

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.සියලු දෙනාටම ධර්මය අවබෝධ වේවා.ඔබතුමාට යහපතක්ම වේවා 🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  18 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @gaminikumara8775
    @gaminikumara8775 หลายเดือนก่อน +3

    Oyage me channel 1 dakemata lbeemama apage kusal balavath wemak vage mata hethanne😊

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน +2

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @chenadigamage9277
    @chenadigamage9277 27 วันที่ผ่านมา

    Mn danata ahapu hodama deshanavak. Harima prayogikai. ❤❤

    • @Theruma1
      @Theruma1  27 วันที่ผ่านมา +1

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @NirodhaHettiarachchi-369
    @NirodhaHettiarachchi-369 29 วันที่ผ่านมา

    යාලුවා ❤♻️

    • @Theruma1
      @Theruma1  29 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @NishaRodrigo-un4mp
    @NishaRodrigo-un4mp หลายเดือนก่อน

    ❤❤❤❤❤පුතා

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 28 วันที่ผ่านมา +1

    සොබාදහමට අවනත වෙන්න කලින් සොබාදහම මවාපු දෙවියන් ව්හන්සෙට අවනත උනානම් .නරකද. ඒක පට්ට.ඒක අවුරුදු 700කට එහානෙමේ 7000 කටත් එහා. ඒක ගැන සොයාපිය්ව්.

    • @Theruma1
      @Theruma1  27 วันที่ผ่านมา

      අවුරුදු 700ක් කියල දාල තියෙන්නෙ යටපත් වුණා කියන එක. අවුරුදු අනන්ත කොටි කියන්න බැරි කෙලවරක් නැති කල ඉඳල සොබාදහම ක්‍රියාත්මක වෙනවා. ඔබ ඔය කියන්නෙ දෙවිකෙනෙක් මැවූ එකක් ගැන. ඒකට සොබාදහම කියන වචනය දාන්න එපා. ඒකට දාන්න අහස මැවුවා පොළව මැවුවා ඔය වචන දාන්න. සොබාදහම යනු ධර්මතා යන්නයි.

  • @DKGaming-2k
    @DKGaming-2k หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 28 วันที่ผ่านมา +1

    ශුද්ධ බයිබලයේ ඉතා පැහැදිලි ව තියෙනව සොබාදහම හැදුනෙ කොහොමද කියල . කියවගෙන යනකොට ආස හිතෙනව.

    • @Theruma1
      @Theruma1  27 วันที่ผ่านมา

      සොබාදහයි ඔබ කියන මවපු ලෝකයයි පටලගන්න එපා.

  • @thilinadissanayake7627
    @thilinadissanayake7627 หลายเดือนก่อน

    Theruwan saranai yahapathakma wewa

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน +1

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @malithijayanetti1164
    @malithijayanetti1164 28 วันที่ผ่านมา

    🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  28 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @PgChandra-hk2ez
    @PgChandra-hk2ez 29 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @Theruma1
      @Theruma1  29 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @1111Universe-d9o
    @1111Universe-d9o หลายเดือนก่อน +1

    ගුරුතුම නි එදිනෙදාවෙන යුද්ධය පිළිබඳ තොරතුරු අධ්‍යයන කරන එකෙන් කෙළෙස් එකතු වෙනවද ???😢😊

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน

      රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වටා අලුතින් කෙලෙස් හටගන්න ප්‍රභලවම උදවු වෙනවා ඒවා.
      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @kusumpeiris7107
    @kusumpeiris7107 28 วันที่ผ่านมา

    OBATA TERUVAN SARANAI.........

    • @Theruma1
      @Theruma1  28 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @ashenthemiya3283
    @ashenthemiya3283 หลายเดือนก่อน

    ❤🇱🇰🙏

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm หลายเดือนก่อน +2

    මොකද්ද ඇත්තටම මේ ජීවිතයේ තේරුම. මොකද්ද තේරුම් ගන්න බැරි කළකිරීමක් දැනෙන වා .

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน +1

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

    • @dyanidyani4550
      @dyanidyani4550 หลายเดือนก่อน

      ඔබේ පාරමිතා පිරිලා,
      🙏🙏🙏
      සොයන්න, හේතුව, පලය නිවීමයි, හේතුව ,,,රූප, ශබ්ද ,ගන්ධ,රස ස්පර්ශ ,(සිතුවිලි)ධම්ම ,කියන ඒවායේ ආශ්වාදයක්, හරයක් නැති බව දැකීම, එතැනදි එදිනෙදා ජීවිතය තුල අල්ලගෙන ,වටිනාකම් දීලා,දුක් විදින එක (සැප ,දුක්, උපේක්ඛා ) කියන හැගීම් තුන හෙමිහිට දියවෙනවා, අනාගාමි පලයට පත් වෙන්න පුලුවන් නම්, නැවත ඉපදීමක් නැති බව ,ත්‍රිපිටකයෙන් පෙන්වනවා, තෙරුවනේ සරනයි !!!

  • @sandunathukorala4755
    @sandunathukorala4755 28 วันที่ผ่านมา

    Background music eka mokakda කියන්න පුලුවන්ද

    • @Theruma1
      @Theruma1  27 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @thusharijayakodi5846
    @thusharijayakodi5846 29 วันที่ผ่านมา

    පසූතලේ ගොෂාව වැඩ්යි

    • @Theruma1
      @Theruma1  29 วันที่ผ่านมา

      අපහසුතාවයට සමාව දෙන්න, අපහසුවෙන් හෝ අවබෝධය ලබා ගැනීම සඳහා ඉවසීමෙන් ශ්‍රවණය කරන්න. ඔබට යහපතම සිද්ධ වේවා!

  • @GayanDiluksha-ft2jd
    @GayanDiluksha-ft2jd 18 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  18 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @kasungunasekara6441
    @kasungunasekara6441 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @AjithMalashan
    @AjithMalashan หลายเดือนก่อน

    🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ වටිනා අයුෂය කැපකර මෙම වීඩියෝව යටින් අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතු උපකාර වී තිබෙනවා. එබැවින් මෙම කර්මය නිසා ලැබෙන පුණ්‍ය කර්ම ශක්තියට ඔබද හිමිකරුවෙකු වෙනවා. ඒ ගැන අසා සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස කාලය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @hiruwa8770
    @hiruwa8770 14 วันที่ผ่านมา

    🙏

    • @Theruma1
      @Theruma1  14 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @Champika-w1q
    @Champika-w1q หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  หลายเดือนก่อน

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @jananiKaviyanjali-v1m
    @jananiKaviyanjali-v1m หลายเดือนก่อน

    🙏🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  29 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @jananiKaviyanjali-v1m
    @jananiKaviyanjali-v1m หลายเดือนก่อน

    🙏🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  29 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @jananiKaviyanjali-v1m
    @jananiKaviyanjali-v1m หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  29 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!
      ඔබේ අයුෂය කැපකර මෙයට අදහසක් දැක්වූ මොහොතේ සිට මෙම වීඩියෝව තවත් බොහෝ දෙනෙකුගේ නෙත ගැටීම සඳහා ඔබද හේතුවක් වන බැවින් මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබද දායක වුණා. එමනිසා ධර්ම දානමය පුණ්‍ය කර්ම විපාක ශක්තියක් ඔබටද හිමිවෙනවා. ඒ ගැන සතුටු වන්න. ඔබ වැනි යහපත පැතිරවීම පිණිස අයුෂය කැපකරන මිනිසුන් බොහෝ වටිනවා.
      නැවත ඔබට යහපතම සිද්ධ වේවා කියා අධිෂ්ඨාන කරනවා!

  • @NXVima
    @NXVima 29 วันที่ผ่านมา

    🙏

    • @Theruma1
      @Theruma1  29 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @TharanganiThennakoon
    @TharanganiThennakoon 29 วันที่ผ่านมา

    🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  29 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!