ගැමුණු රජු මහා රාවණ රජු ලෙස මේ මොහොතේ අප අතර පහලව ඇත | Lasantha Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2023
  • ගැමුනු රජු මහා රාවන රජු ලෙස මේ මොහොතේ අප අතර පහලව ඇත.🙏🙏🙏
    ඒ මහ බෝසතානන් හදුනා ගන්නා ආකාරය.
    🌻🌻🌻 සංඝ නායකයන් වහන්සේ නමක් විසින් ඔටුනු පැලදිය යුතුයි.🌻🌻🌻🌻
    ඔහු සමග රට ලෝකය රකින්න පැමිනි අය ඔහුව නිවරදිව හදුනාගෙන ඔහු සමග එකතුවී කල යුත්ත කල යුතුමයි.🌞🌞🌞
    ඔබගේ ගැටළු පහත ලබාදී ඇති WhatsApp දුරකථන අංකය ඔස්සේ ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.
    WhatsApp : +94 71 530 8287
    Follow us
    Facebook : / lasantha.bandara.58152
    #LasanthaBandara#Wishwamana#විශ්වමාන#දියසෙන්#Vishwamana#මනුරජු
    #මහාසම්මතය#මහාසම්මතමනුරජු#දියසෙන්පුනරාගමනය#අනාගතලෝකය
    #ආධ්‍යාත්මික#ආධ්‍යාත්මිකගවේෂනය#ආධ්‍යාත්මිකනායකයා
    #MAHARAVANA#ravana#විශ්වශක්තිය#wishwa

ความคิดเห็น • 375

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 6 หลายเดือนก่อน +12

    උදෑසන පලමු වතාවට අහම්බෙන් අහන්න ලැබීම ලොකු සතුටකි මෙය නෙත ගැටීමට ඉඩකඩ සලසා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 6 หลายเดือนก่อน +10

    තෙරුවන් සරනයි ඔබ තුමාට.රාවණා අප්පච්චිගේ පිහිටෙන් ආරක්ෂාවෙන් ලෝකවාසී සැමටත් සියලු සත්වයින්ටත් යහපතක්ම වේවා වේවා වේවා! සාදු සාදු සාදු . .

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 5 หลายเดือนก่อน +6

    🙏🙏🙏 අපගේ ධර්ම රාජ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු!🌼🌼🌼 මාත් ලෝක සත්ත්වයාත් කරපු මහා කුසල් සම්භාරයෙන් ඔබ වහන්සේගේත් මහා කුසල් බලයෙන්ද🪔🪔🪔 ඉතාම මෑත කාලයකදීම 🛕🛕🛕 ශ්‍රී දළදා වහන්සේගේ අනන්ත අප්‍රමාණ අනුහසින් ආනුභාවයෙන් 🔱🔱🔱 උතුම් වූ ඔබ වහන්සේගේ 👑👑👑 සිරස මත ✨✨✨ ශ්‍රී වාම දන්තධාතූන් වහන්සේගේ ☸️☸️☸️ අර්ධි ප්‍රාතිහාර්ය මුළු විශ්වය පුරාම 💥💥💥 දනන් හට දැක ගන්නට 🙏🙏🙏 ලැබේවා!
    තෙරුවන් සරණයි!🤍🤍🤍 උතුමාණන් බොහෝ කල් වැජඹේවා!
    🙏 අපට පුණ්‍යවන්ත රජෙක් බිහි වීඇත.🙏🙏🙏 උන්වහන්සේ අපට පරිත්‍යාග කළ නිසා, මෛත්‍රී බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏 බොහෝ කුසල් හිමි වේ වා!🪔🪔🪔ශ්‍රීවීර ගැමුණු කුමරුන් රාජාභිෂේකය ලබා තුන්ලොවම එකලු කරත්වා🙏🙏🙏💥💥💥🤍

    • @gamunurawana
      @gamunurawana  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @nadiramalwenna500
    @nadiramalwenna500 6 หลายเดือนก่อน +9

    බෝසත් තුමනි රට, දැය, ජාතිය රැක දේවා !!! තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @priyanicithrangani9093
    @priyanicithrangani9093 6 หลายเดือนก่อน +5

    අපේ රජතුමා ට දිර්ඝ ආයු වෙවා අධිෂ්ඨාන කරමි ඔබතුමා ට සුවපත් වෙවා

  • @user-ld9mx7ji4d
    @user-ld9mx7ji4d 6 หลายเดือนก่อน +6

    එතුමා හොදින් හදුනන ඇසුරැ කරන කෙනෙක් මමත් මේ අදහස් කියල තවතවත් පත්යක්ෂ කරපු ඔබතුමාට ගොඩාක් පින්

  • @amithaedirisinghe6899
    @amithaedirisinghe6899 ปีที่แล้ว +31

    ඒ මෙත්බෝසතානන් වහන්සේ, ධ්‍යානි බුදුන් වහන්සේ, සියක් කෝටියක් ලෝකධාතු තුළ සිට මේ ලෝකය ට වැඩිය විශ්ව විද්‍යාව ක්‌ වූ මගේ ශාස්තෘන් වහන්සේ මැයි 🙏🙏ඒ නිදුකාණන් වහන්සේ ට මම ත්‍රිවිධ නමස්කාර කරම් 🙏🙏ත්‍රිවිධ නමස්කාර වේවා 🙏🙏 රට දිනා මුළු ලොව දිනන්න ට ලොව දිනා තුන් ලොව දිනන්න ට තුන් ලොව දිනා බුදු බව ලබන්න ට වඩිනු මැන දියසෙන් සක්විති මහා රජාණෙනි 🙏🙏🙏🙏🙏👍

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි!

    • @priyapriyangika3234
      @priyapriyangika3234 5 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @sudathudayasiri9391
      @sudathudayasiri9391 5 หลายเดือนก่อน

      Asanna labeemath mha sathutak siyallogema neth kan yomu wewa

  • @user-bt8wu2ft4x
    @user-bt8wu2ft4x ปีที่แล้ว +27

    අනේ සාදු සාදු. අහන්න. ලැබේ ම ත්. සතුටුයි. අපේ. දේශය. රකින.දවස.ඉක්මනින්.උදාවේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 ปีที่แล้ว +32

    ඔබ වන් ලොවට, උතුමාණනි,
    අපගේ නමස්කාරය වේවා.

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว +1

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි ඔබතුමාට හරිම සතුටුයි මාගේ ඨාතාගත සම්මාසම්බුදුරජානන්වහන්සේගේ නිර්මල පිවීතුරු බුදු දහම මුලු ලෝකය පුරාම පැතිරේවා සියලුම ලෝකවාසී ජනතාව බුදු දහම වැලද ගනිත්වා පින් කුසල සිත් ඇත්තෝ තව තවත් දාර්ම්ක වී මාගේ ඨාතාගත සම්මාසම්බුදුරජානන්වහන්සේගේ බුදු සසුන ආරක්ෂා කරත්වා අපේ දළදා සම්දු රුවන්වැලි මහ සැ රජුන් ජයසිරි මහා බෝ සමිදුන් කිසිම හානියක් නොකර නෙත් දෙක මෙන් ආරක්ෂා කරත්වා මාගේ ථතාගත සම්මාසම්බුදුරජානන්වහන්සේ තෙවරක් වැඩිය මේ පින්වත් ලක්බිම ආරක්ෂා කිරීමට බුදු සසුන රැක ගැනීමට පින්වත් දාර්ම්ක රජෙක් පහළ වේවා

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @suwarnahettiarachchi3890
    @suwarnahettiarachchi3890 3 หลายเดือนก่อน +2

    සාදු සාදු ඔබවහන්සේට දිර්ග අයුස ලැබේවා දළදා සමිදු පිහිටයි

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 ปีที่แล้ว +11

    ඔබතුමාට තෙරුවන් සරණයි. දීර්ගායු ලැබේවා.

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 ปีที่แล้ว +22

    ආයු බෝ වේවා ඔබ තුමාටත් !!! අපේ සිව් හෙලයේ පහල වන ලෝක පාලක කුමරා දකින්නට මගේ ඇස් පිං කර ඇත්ද ?? 🙏🙏🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ඊ නි යා සිව් හෙළයේ
      4 වන කොටස ටැමිල් නාඩුව !!!

    • @swarnas.ranathunga6341
      @swarnas.ranathunga6341 5 วันที่ผ่านมา

      මෝඩයෙක් ,තමා බොන දියබදුනේ කිඹුලන් දකින කෙනෙක්!​@@harisaraharisara7828

  • @ajithrodrigo9528
    @ajithrodrigo9528 6 หลายเดือนก่อน +5

    මෙය ඇසීම සිතට මහත් සැනසීම කි.❤

  • @Gayanika9746
    @Gayanika9746 11 หลายเดือนก่อน +5

    ඔබතුමාට දීර්ගායූවේවා තෙරුවන්සරණයි ...!🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @dammikabandara4410
    @dammikabandara4410 6 หลายเดือนก่อน +1

    සොබාදහම ඔබ රැකදේවා .....ස්වාමීන් වහන්සේලා ට ඔබ ගැන වැටහේවා...රට රැක දේවා...🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ld9mx7ji4d
    @user-ld9mx7ji4d 6 หลายเดือนก่อน +6

    එතුමා හරිම කරැණාවන්තයි ඔබතුමා කියපු හැමදේම කුමරැ සතුයි ගොඩාක් සතුටුයි මම නම කියන්නෙ නෑ ඒකෙන් එතුමාට අබමල්රේනුවක හරි අවැඩක් වෙනවාට අකමැති නිසා එතුමාට අපි ගොඩක් ආදරෙයි දැන් සියල්ල සූදානම් තෙරැවන් සරණයි

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi 6 หลายเดือนก่อน

      ඔබ එය එලෙස පවසන්නෙ කෙසෙද

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි.ඔබ තුමාට 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි!

  • @champamendis7021
    @champamendis7021 ปีที่แล้ว +7

    එතුමන්ව හඳුනාගැනීමට මම කරන ලද පින් කුසල් හේතු වේවා!!

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @nimanthachandimal1788
    @nimanthachandimal1788 ปีที่แล้ว +8

    🙏🙏🙏❤️❤️❤️ ස්තූතිය් ඔබට..

  • @slskuduwa
    @slskuduwa ปีที่แล้ว +13

    කුමාර වරු පහල වෙවි මිනිස්සු යහගුනදම් පුරන්න නැතිනම් කුමන කුමරෙකු බිහිවූවද පලක් නොවෙයි. ජිවිතය තියෙනාතුරා යහපත් ලෙස ජිවිතය දිනන්න උස්සහා කරන්න. ඔබතුමා ඇතුලු සියලුම සත්වයින් හා අප සියල්ලගෙම මෙ විෂ්වයටත් සම්මා සම්බුදු සරණයි🙏🙏🙏 ❤️

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

    • @ranmalidesilva9278
      @ranmalidesilva9278 ปีที่แล้ว +2

      Me lokaya makala ho sadly uthui
      Digatama apa samaga sitinna
      Uththama muni dalada wadummana
      Mokpura ran nauka balun saki sath samuduru gabare.
      Theruwansaranai 🙏🙏🙏🙏👏👏👏⭐⭐⭐⭐⭐⭐🙏🙏🙏👏⭐⭐⭐🙏🙏👏👏⭐⭐♥️♥️♥️♥️🌷🌷🌹🌹🌹🌷

    • @ranmalidesilva9278
      @ranmalidesilva9278 ปีที่แล้ว

      Chiran rakkanthu sambudha sasanam 🙏🙏👏⭐♥️♥️🌷🌷🌹♥️♥️⭐👏🙏👏⭐⭐♥️🌷🌷🌹♥️⭐🙏👏👏♥️🌹🌷🌹♥️⭐

    • @myyoutuber369
      @myyoutuber369 11 หลายเดือนก่อน

      ඇයිසමන්ත.බඩ්ඩරහත්තෙර ඉන්නෙ

    • @slskuduwa
      @slskuduwa 11 หลายเดือนก่อน

      @@myyoutuber369 එ රහතෙක්නම් ඉතින් රහත් වෙන්න ලෙසියි අන් සියල්ලට වඩා .

  • @rupikashiromi4945
    @rupikashiromi4945 ปีที่แล้ว +8

    වෙන්න.පුලුවන්.සියල්ල.මා.ප්‍ර්‍රාර්තනා කරන්නේ.රාවනා.මහා.රාවනා.යලිඑනු.මහා.රාවනා.රාවනා.මහා.රාවනා.ඔබ.තුමාට.ස්තුතිය

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      රාවණ⁣ රජෙකු නෙ වී එන්නෙ !!!
      4 වන රා ව ණ ඉසි රජුගෙ ගෝලයෙකුය් !!!
      ඒ දිය සෙන් සක්විතිගෙ ගෝලයා බලය
      ඊ ට ව ඩා සුදුසු කෙනෙකුට
      ප සු ව
      ප ව රා වී !!!-

  • @chandimagalawattage147
    @chandimagalawattage147 5 หลายเดือนก่อน +1

    Theruvan saranai mahabosathaneni....විශ්ව mathavata අනේක වාරයක් ස්තුති ....මගෙ das pin කරලා un වහන්සේ දැකගන්න ...un වහන්සේ ට barai මගෙ රට .
    ..

  • @kasunratnayake20
    @kasunratnayake20 10 หลายเดือนก่อน +3

    තෙරුවන්සරනයි..අපි ඔබ තුමා සමගව.ඉදිරියට යනවා. 🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි...

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 6 หลายเดือนก่อน +1

    සාදු.සාදු.සාදු.උතුමි.පරමසත්යධර්මයතුලින්..ලෝකසත්වයා.සුවපත්කර.අවබෝධයටපත්වන්නටදරන.උත්සාහයන්ට.මෙත්බෝසත්.ඔබතුමන්ටත්..සමිමාසමිබුදුසරනයි.සියලුදෙවිරැකවරනයි..සාදු.සාදු.සාදු

  • @kgskaushalya4898
    @kgskaushalya4898 ปีที่แล้ว +10

    හෙළබිම වැසියන් වෙනුවෙන් මේ පින් බිම වෙනුවෙන් පරාර්ථකාමී රජෙකුට හදවතින්ම සහය දෙනවා.නමුත් ඔහුගේ යම් මතයන් මගේ මතය හා විරුද්ධ විය හැකිය.රට ගැන හැගීම්, ජනතාව ගැන හැගීම් සමාන නම් අප එක්ව යමක් කරමු .සැම එක්වෙමු.

    • @pradeepmanage6054
      @pradeepmanage6054 ปีที่แล้ว +1

      It is true I can help you

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว +1

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

    • @lakmali5442
      @lakmali5442 ปีที่แล้ว

      සම්පූර්ණයෙන්ම එකගයි.

    • @mallikaherath9426
      @mallikaherath9426 ปีที่แล้ว +1

      ආධ්‍යාත්මික ශක්තිය උපයෝගී කර ගෙන රෝගුඅ හදුනාගෙන කිසිදු බෙහෙතකින් තොරව සුවපත් කෙරෙන උත්තමයෙක් සිටිති... ඔබතුමා කියන පරිදි මෙම උත්තමයාගෙ ලක්ෂණ ඇත.

    • @malkanthiherath568
      @malkanthiherath568 11 หลายเดือนก่อน

      @@mallikaherath9426h

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +8

    අනේ අපේ රට රැක ගන්න පින්වත් කෙනේක් පැමිනේවා මට හිතේනවා අපේ පින්වත් කුමාර මහතා වෙන්න අැති අනේ සාදු සාදු සාදු ඔබලා සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว +2

      කාලයට ඉඩදී බලා සිටින්න කලබල නොවන්න.
      තෙරුවන් සරණයි!

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u ปีที่แล้ว +10

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...🙏🙏🙏...ස්තුති පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏...ඔව් කාලය එන තුරු බලා සිටිමි මමත් ඔහු එනතුරු..🙏🙏🙏☸️☸️☸️💜️💜️💜️

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @Nethsara12
    @Nethsara12 หลายเดือนก่อน

    අපි සියලු දෙනාම එකයි එක අම්මගෙ දරුවො ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔබ මට වෙච්ච මම ඔබට වෙච්ච වාරගනන අනන්තයි ඔයාලා සියලු දෙනාම මගේ කාලා බිලා දෙමව්පියන් බිරිද සුවාමිපුර්ශයා දරුවො සියලු දෙනාම සමග සතුටින් ජිවත් වෙන්න පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට පුළුවන් මේ රට මේ මනුෂ්‍ය ලොකේ බෙරා ගන්න හදන්න පුළුවන් මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏

  • @ashaadhikari9641
    @ashaadhikari9641 6 หลายเดือนก่อน

    Theruwan saranai bosath thumata.dirgausa lebewa.niduk nirogisuwaya lebewa devipihitai 🙏🙏🙏

  • @DhammikaJayawardhana-zr4ru
    @DhammikaJayawardhana-zr4ru 5 วันที่ผ่านมา

    ඔබ තුමා ම තමයි.........

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 6 หลายเดือนก่อน +3

    සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏

  • @canuxbro5083
    @canuxbro5083 ปีที่แล้ว +2

    Jaya wewa obta ❤️🇱🇰❤️

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @sunethra5347
    @sunethra5347 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ..
    🙏🙏🙏

  • @lsfdo4371
    @lsfdo4371 ปีที่แล้ว +1

    Oba thuma bohoma sarthakawa godak lassanata kathawa pahadili kara kiyala mama viswasa karanawa.2024 ra patan gannakota apita danaganna puluwan wenawa.budu saranai.jaya wewa.

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @cdscolombage4752
    @cdscolombage4752 ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරුවන් සරණයි...

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @KssfernandoSrinath-wk4bc
    @KssfernandoSrinath-wk4bc ปีที่แล้ว +1

    Dakaganna labunoth bohoma pin. Tharuwan saranai obathumata

    • @gamunurawana
      @gamunurawana  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @sidath939
    @sidath939 ปีที่แล้ว +1

    Dheergayu vehva pinwath uthumanani uththama sathyak bohopin nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @kumarikokawalage9251
    @kumarikokawalage9251 6 หลายเดือนก่อน +1

    Oba wahansege siyalu balaporothtu ea akarayenma itu wewa

  • @nawodinimuthunayake5008
    @nawodinimuthunayake5008 ปีที่แล้ว +4

    75%ක් තොරතුරු හරිවගෙයි...
    එහෙත් දියසෙන් කෙනෙකු නොවෙයි ඔහු, දුටුගැමුණුත් නොවෙයි ඔහු...
    සැබෑ නායකත්වය ඉදිරියට එන්නේම, මේ රට හා ලොවම පිරිසිදු කරමින්...
    එතෙක් ඉවසමු🙏🙏🙏
    ස්තූතියි 🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @dinushathejani887
    @dinushathejani887 6 หลายเดือนก่อน +1

    රට බේරා ගන්න පහල උන උතුම් මුනිවරයානෙනි. දීර්ඝායු වේවා . පින් සිදු වේවා

  • @luckysenanayake3893
    @luckysenanayake3893 6 หลายเดือนก่อน

    Oba vahanseta budu dam sanga saranin siyaluma prarthana ituweva. Sadhu Sadhu Sadhu.

  • @upunyadissanayaka482
    @upunyadissanayaka482 ปีที่แล้ว +1

    yahapatakma wewa theruwan saranai

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @dammikabandara4410
    @dammikabandara4410 6 หลายเดือนก่อน +3

    ඒ නිසාද මේ ලෝකයේ කැලබීම....බුදු සරනයි ..🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @waddafuniture7026
    @waddafuniture7026 ปีที่แล้ว +4

    Mage ratata huthum u rawana rajuni ikmanin me rata nayaka kamata paminenna 🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      රාවණ නමින් රජුන් 1 2 න්
      පළමුව එ නම ගත්තෙ , මෙ ත් ම හ බෝසත් !!!
      රා මා ගෙ න් මැරුම් කෑව ය් වැ ර දී මතයක්
      ඇත්තෙ , 1 0 වෙනුව එ නම ගත් ඉසි රජු ගැන ය් !!!

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 6 หลายเดือนก่อน

    Obathumage siyalu katayuthu sarthaka wewa.

  • @pradeepmanage6054
    @pradeepmanage6054 ปีที่แล้ว

    Budusaranai devipiheti

  • @nayananandani5206
    @nayananandani5206 6 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @tharindumadushanka-8489
    @tharindumadushanka-8489 6 หลายเดือนก่อน +1

    ඔබ තුමා හරියටම හරි අපි දන්නවා මෙතුමා වසර හතහමාරක් තනියම භාවනා කර රහසින්ම අභිංනාව ලබා ගත්තා කියලා අද ඔහු ලොව මවිත කරවන වෙදකම කරනවා
    එතුමාගේ රූපයද අලංකාරයි මම
    බෙහෙත් කර ගන්නා විට ඔහු
    මෙහෙම කිව්වා මිනිස්සු පුදුමයි පුද්ගලයා සහ සත්‍ය ලගම තියාගෙන ලෝකේ වටේ ගමන් කරනවා මා ලගට එන්නේ පිං වන්තයෝ පමනයි නින්දාව සහ ප්‍රසංසාව මගේ උරුමයයි. එතුමා කියා සිටියේය.

  • @AnandaStephen-yu1rx
    @AnandaStephen-yu1rx 6 หลายเดือนก่อน

    Theruwan saranai deergausa wewa

  • @nishanthiedirisuriya6805
    @nishanthiedirisuriya6805 ปีที่แล้ว +1

    Theruwan saranai.

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @spobatumatadeergaulabewama2168
    @spobatumatadeergaulabewama2168 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට මාගේ naskaraya වේවා ........

    • @gamunurawana
      @gamunurawana  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @accofficeke
    @accofficeke ปีที่แล้ว +7

    අපිටනම් හිතෙන්නේ ඒ ඔබ තුමා කියල ඔබ දැකපුවහම එහෙම හිතෙනවා.
    ඔබට තෙරුවන් සරණයි

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      කාලයට ඉඩදී බලා සිටින්න කලබල නොවන්න.
      තෙරුවන් සරණයි!

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 ปีที่แล้ว +1

    """ KO SAPATHA ME SANSARE
    DUKA KELAWARA WEI NIRWANE""""
    Theruwansaranai
    Chiran rakkanthu sambudha sasanam 🙏🏼🙏🏼🙏🏼🙏⭐🌹🌹🌷🙏🙏🏼🙏🙏🌷🌹♥️♥️♥️

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 6 หลายเดือนก่อน +2

    උත්තම රාජ පරපුරකුත්. ඇති. සතුව
    නික්මෙනසසර. සම්බුදු බවකුත්. පැතුව
    කදපිළිවෙල විසූ පෙර. ගැන. කිව. හැකිව
    අප සොයනා රජුන්. කවුරුද ඔබ. නැතිව

  • @gemununissanka974
    @gemununissanka974 ปีที่แล้ว +2

    Teruwansaranai

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @rathnajayaweera211
    @rathnajayaweera211 5 หลายเดือนก่อน

    Obathumata deergayuwewa.

  • @samanthawalakuluarachchi2571
    @samanthawalakuluarachchi2571 6 หลายเดือนก่อน +1

    At all times you are my great King. ❤

    • @gamunurawana
      @gamunurawana  6 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @nayananandani5206
    @nayananandani5206 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏Oba වහන්සේට

    • @gamunurawana
      @gamunurawana  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @mishelmallehe3650
    @mishelmallehe3650 ปีที่แล้ว +1

    Obathuma gana kiyalai matanam hithanne

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @miniruwan2868
    @miniruwan2868 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාට මාගෙ නමස්කාරයවෙව

    • @gamunurawana
      @gamunurawana  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @nadeekmadduma9208
    @nadeekmadduma9208 ปีที่แล้ว +21

    රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ශාසනය වෙනුවෙන් අපිට කලහැකි දෙයක් කියන්න

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

    • @nawodinimuthunayake5008
      @nawodinimuthunayake5008 ปีที่แล้ว +2

      ඔහු සැපැමිනෙන තුරුම, පංචසීලය රකිම්න් ආරක්ෂා කරමින් ඉන්න... එයයි ඇවසි...🙏

  • @nsenadeera6025
    @nsenadeera6025 ปีที่แล้ว +1

    Kawadatada api hinaawenne ...
    🙏🙏🙏🙏🌅🌅🌅

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @user-uw2hq7hg2l
    @user-uw2hq7hg2l 5 หลายเดือนก่อน

    සාදු!සාදු!සාදු!බෝසත් තුමනි.

  • @manjulaattanayaka2993
    @manjulaattanayaka2993 6 หลายเดือนก่อน

    Mage wadimahal සහෝදර අයියන්ඩි obe මල්ලි wena ma mahata kala uthu de kara iwarai dan magen wenna ona de thiranaya wena eka oba sathui mage me jiwithe oba a me rajakariyatath obe mathu idiri thunloke nayakathwayatath oba yana maga ma ea wenuwen jiwithe puja karami

  • @vchandrakumaran8251
    @vchandrakumaran8251 6 หลายเดือนก่อน

    Kawda. .exhuma..apiwa danuwath katanga ...there an saranayi

  • @priyanthapathirana5296
    @priyanthapathirana5296 ปีที่แล้ว +1

    Me bumiyata yahapatha uda wewa!

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @Vithanage-qw4cy
    @Vithanage-qw4cy 6 หลายเดือนก่อน +1

    Bosaththumani
    I will do my best though I have very less power

  • @chamindachaminda5748
    @chamindachaminda5748 ปีที่แล้ว +1

    ආයුබොවන්

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 11 หลายเดือนก่อน

    සුව අත්වේවා

    • @gamunurawana
      @gamunurawana  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @kumududisanayake4683
    @kumududisanayake4683 ปีที่แล้ว +8

    🙏🙏🙏 එතුමා හදුනාගන්න ලැබේවා!!!🙏🙏🙏

  • @mohanpiyathilake4456
    @mohanpiyathilake4456 6 หลายเดือนก่อน +1

    oba wahanseta mage namaskaraya... ethama ekamanin me rata papatharayagen beragena dharmika ratak bawata pathkala manavi

  • @kelumthushara8737
    @kelumthushara8737 6 หลายเดือนก่อน

    Oba dutugemamunu raju bawa matath sithenawa

    • @gamunurawana
      @gamunurawana  6 หลายเดือนก่อน

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.WhatsApp message මගින් විමසන්න WhatsApp ඇමතුම් ගැනීමෙන් වළකින්න.
      තෙරුවන් සරණයි!

  • @niroshalakmali3126
    @niroshalakmali3126 5 หลายเดือนก่อน +1

    Mage mwbima tunuruwan sarani

  • @keroopasinghe7564
    @keroopasinghe7564 ปีที่แล้ว

    Dasa maha babun thun wiwaranin apitath rajek pahalawa athe ae maha rajun pa pelaharin mederana eaksesawwale....rawana dewiyo maha rajaneni.

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 11 หลายเดือนก่อน

    .සුව අත්වේව

    • @gamunurawana
      @gamunurawana  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut 10 หลายเดือนก่อน

    Kauŕu Kiwath . Mama Kiyanawa Rawana Raju Merila Neh.. Budunge Dharmayata Anuwa.. Ipaduna Hema Kenama..Nethi Wenawa.. Eka Nisa Thamai.. Eya Nopeni Innawa Eththe.. Mama Hithanawa.. Kauru Hari Balawath.Rishi Kenek Me Rate Kothanaka Hari Bhawana Karanawa.. Aniwarnyenma Eya Budu Dahamsa Ethuluwa Me Rata Rakivi🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි...

  • @nipunidewz1391
    @nipunidewz1391 ปีที่แล้ว +2

    මම කෙනෙක් සෙවුවා අද හරියටම හමු උනා.

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @sriyanihegoda9178
    @sriyanihegoda9178 ปีที่แล้ว +1

    🌻🌻🌻🌻💐💐💐🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +1

    👍❤

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏❤

  • @sanjeewasenadeera5278
    @sanjeewasenadeera5278 ปีที่แล้ว +1

    🙏🏾❤️

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @bandumathiranasinghe1021
    @bandumathiranasinghe1021 6 หลายเดือนก่อน +2

    අනේ අපි කොහොමද මෙි උතුමි කර්ත්‍යවයට උදවි කරන්නේ දෙවියනේ පිනක් නැද්දෙ⁣ේ ඔබ වහන්සේට තෙරැවනේ පිහිටයි

  • @user-uy1rc5df6k
    @user-uy1rc5df6k หลายเดือนก่อน

    උතුම් වූ බෝසතාණන් වහන්ස,මට ඔබවහන්සේගේ පළමු සාකච්ඡාවේදීම ඔබ වහන්සේ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් නොවන බව පුදුමාකාර අසාමාන්‍ය ශක්තියක් ඇති බව මට එක සැරින් තේරුණා මම මේ මාධ්‍ය මගින් හැම එකනෙකුටම දැනුවත් කරත් මගේ අයියා හැරෙන්නට අනිත් අය ඒ ගැන ගණන් ගත්තේ නැහැ ඒ නිසා බෝසත් පුදුමනින් ඒ කරන ලද මහා පිනෙන්මට ඔබතුමා කියන විදියට පහන් තියන්නවත් මේ කිසිම දෙයක් කරගන්න බැහැ!ඔබවහන්සේගේ සෙන්පති බලවේගයන්ට පියා මගේ අමනුෂ්‍ය බැල්ම යන්ත්‍ර මන්ත්‍ර මහත් සන්ත්‍ර මන්ත්‍ර මහත් සන්ත්‍ර හදි හූනියම් වෙනකොට ඉන්න බන්ධන තුනක් දෙවිලි වී යන්නට අධිෂ්ඨානයක් කරන සේක්වා! ඉතාම ඉක්මනින්ම ප්‍රතිමාට මේ රටේ පාලනය බාරගෙන ලෝකය මාධ්‍යාත්මික බලයෙන් ආර්ථික බලයෙන් සාමා සිම්ම සාමා සාමාත්‍යයෙන්ම කොල්ලාගෙන බැබලමෙන් ඒ යුතුකම කරන්නට මම ආශිර්වාද කරනවා සියලුම කාලකන්නින් පෙරේත බලවේග අප කෙරේ අප කෙරෙන් සදහටම ඉවත් වේවා එම ස්ථාන බැබලේවා !මටම පුදුමයි මට පළවෙනි එක ආකර්ෂාවෙන්ම මේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි මේ කියන්නේ ඇත්ත කියන අදහස මගේ හිත වැටුණා මම බොහෝ අයට වඩා මාර්ගයෙන් එහෙම ඒ පිළිබඳ දැනුනාට ප්‍රචාරය පිළිගන්නේ අයියා විතරයි! න්න සිහිපත් කිරීමක් හෝ කර ඒ සියලුම සියල්ලම සඵල වන්නට මට ශක්තිය ලබාදෙන සේක්වා! තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!

  • @dammikawickramanayaka1341
    @dammikawickramanayaka1341 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jilannadeeshakarunasena7778
    @jilannadeeshakarunasena7778 ปีที่แล้ว +2

    🙏✊ 🙏✊ 🙏✊ 🙏✊

  • @SanjayaVimu
    @SanjayaVimu ปีที่แล้ว +1

    💪❤️🙏

  • @sriyanidharmalatha1899
    @sriyanidharmalatha1899 ปีที่แล้ว +1

    🙏

  • @Gardenwisper
    @Gardenwisper ปีที่แล้ว +1

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +16

    නමක් ගෑවෙන තැනක් වත් කියන්න එපා. දන්නවනේ අපේ රටේ අය්යලගේ තරම. ඒ උතුමා වෙලාවට කලඑළි බ්සීවී එතෙක් අපි ඉවසීමෙන් ඉන්න ඕන

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

    • @nawodinimuthunayake5008
      @nawodinimuthunayake5008 ปีที่แล้ว +2

      බොහොම පිං... ඔහුව රකිමු🙏🙏🙏
      අප සැම එක්ව...🙏🙏🙏

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤️❤️

  • @MrSeethala
    @MrSeethala ปีที่แล้ว +2

    ඔබතුමා ම තමා ඒ නායකයා. මම දැක්ක රුව ඔය වගේමයි. හැබැයි කොන්ඩෙ උඩට බැදලා තිබුනෙ

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @mardlasanthalasantha6180
    @mardlasanthalasantha6180 ปีที่แล้ว +1

    Mea kathawa aththak dira wanenea nethi aya inenawanam balanena nechuwa inenea mea manussesayata bainena apa athrhak kiyanenea

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว +1

    Obathumata.Sammasambudusarsnai...obathuma.Apawath.denuwathkaranna..Mage.Ratata yahapathakmawewa

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @samanthawalakuluarachchi2571
    @samanthawalakuluarachchi2571 6 หลายเดือนก่อน +1

    Sadu Sadu sadu Sadu Sadu sadu Sadu Sadu sadu Sadu Sadu

  • @skolesuresha5233
    @skolesuresha5233 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @kindflowers1924
    @kindflowers1924 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @vidushaviduranga836
    @vidushaviduranga836 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏