ලේසියෙන්ම වැඩක් කර ගත හැකි අයිඩියා / maintenance tips sinhala / Ideas that can be easily implemented

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ලේසියෙන්ම වැඩක් කර ගත හැකි අයිඩියා / maintenance tips sinhala / Ideas that can be easily implemented

ความคิดเห็น • 171

  • @user-kw2hs1nr1t
    @user-kw2hs1nr1t 9 หลายเดือนก่อน +10

    සල්ලි දිලාවත් ගන්න බැරි උපදෙස් ටිකක් ඔබ තුමා දුන්නෙ බුදු සරනයි

  • @SudassanaKarunatilleke-ny1ff
    @SudassanaKarunatilleke-ny1ff 9 หลายเดือนก่อน +7

    ඉතා සරල, එත් අපිට හදිසියකදි කල්පනා නොවන වටිනාම අදහස් ගොන්නක් අර ගූ මුට්ටි (ගුරු මුෂ්ඪි) නැතුව කියල දෙන උඹල වගේ උන් අපිට පට්ට වටිනවා. නියම ප්‍රායෝගික ඉංජිනේරුවෝ මෙන්න. ජයම වේවා channel ඵක
    කරපු හැමටම ....😍😍😍😍.....!!!!!

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 9 หลายเดือนก่อน +9

    අඩ්ඩඩ්ඩා දෙයි හාමුඳුරුවනේ ඉතාමත්ම වටිනා කියන දැනුම් සම්භාරයක්නේ තුනුරුවන්සරනයි සැමදෙවිපිහිටයි ආරක්ශාවයියහපතක්ම වේවා 🙏🙏🙏💪👍🌹❤️🌹🌸🌹💎🌹🌸🌹👑️🌹💪👍🙏🙏🙏

  • @user-zs2tc7hk4v
    @user-zs2tc7hk4v 9 หลายเดือนก่อน +12

    ස්තුතියි ඔබතුමාට මේ වැඩ සටහන කෙරුවාට

  • @indunilgalkissage2674
    @indunilgalkissage2674 9 หลายเดือนก่อน +5

    ඉතාමත්ම වැදගත් ඹබ රටකට වටිනපුද්ගලයෙක්.

  • @nidahassangeethe-buddhikei2168
    @nidahassangeethe-buddhikei2168 9 หลายเดือนก่อน +5

    නියම වැඩක් . ජය වේවා ... ස්තුතියි ඔබට ..

  • @ayeshnayanajith608
    @ayeshnayanajith608 9 หลายเดือนก่อน +9

    ගොඩක් වටිනවා.ස්තුතියි

  • @sheltongunasekara6800
    @sheltongunasekara6800 9 หลายเดือนก่อน +8

    බොහොම ස්තුතියි මල්ලි ඔයාගේ වටිනා අදහස් වලට. තව තවත් මෙවන් දේ ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා.

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 9 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ප්‍රයොජනවන් විඩියෝ එකක් මම හරිම ආසාවෙන් බලන්නෙ ,,ජයවේවා ,,රටට යහපතක් කරන්න ඔබත් මාලිමාවට එකතුවෙන්න ජයවේවා ,,

    • @dasanayakadisa2245
      @dasanayakadisa2245 9 หลายเดือนก่อน +1

      ඔවූ අපි මාලිමාවට තමයි මෙවර ඡන්ඳය දෙන්නේ ජයෙන් ජයම වේවා තුනුරුවන් සරණයි 💪👍🙏🙏🙏🙏

  • @laxmangunarathne
    @laxmangunarathne 6 หลายเดือนก่อน

    අපි වගේ මේ වෘත්තීය නුපුරුදු නොදන්නා අයට හරිම වැදගත් මේ මඟ පෙන්වීම........ සම්මා සම්බුදු සරණයි

  • @amilanuwan6014
    @amilanuwan6014 9 หลายเดือนก่อน +3

    සුපිරි. 🙏🙏🙏🙏🙏

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 9 หลายเดือนก่อน +3

    ❤හොදයි

  • @bandulakumara3305
    @bandulakumara3305 9 หลายเดือนก่อน +3

    වටිනා අදහස් ටිකක්

  • @luxmanjayathilaka5621
    @luxmanjayathilaka5621 9 หลายเดือนก่อน +15

    ඔබ හොඳ මනුස්සයෙක්

  • @keerthirathna7508
    @keerthirathna7508 9 หลายเดือนก่อน +3

    Oba tumage vedeyo aka hari vedagath (pessu natana vedeyo walata hoda adarrsayak) Oba tumata Budu saranai

  • @darashanafernando3354
    @darashanafernando3354 9 หลายเดือนก่อน +3

    ස්තුති ඔබතුමාට. තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @migarawijayaratne2991
    @migarawijayaratne2991 9 หลายเดือนก่อน +4

    ඇත්තටම හරිම වටිනා උපදෙස් ටිකක්. ඔබට බොහොම ස්තුතියි මහත්මයා.

  • @nihalsurasingha567
    @nihalsurasingha567 9 หลายเดือนก่อน +3

    වටිනා වීඩියෝ එකක්

  • @lalsekara1675
    @lalsekara1675 9 หลายเดือนก่อน +3

    Podi tricks ,ඇත්තටම ගොඩක් හොඳයි ,,,Thanks .

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 9 หลายเดือนก่อน +3

    Valuable ideas. Thanks you so much.

  • @myusegmail4750
    @myusegmail4750 9 หลายเดือนก่อน +3

    ගොඩක් වෙලාවට අපිට උවමනා වන අදහස් පෙලක් ගොඩක් ස්තුතියි

  • @hemapalamanathunga7436
    @hemapalamanathunga7436 9 หลายเดือนก่อน +3

    ඉතා වටිනා අදහස් සමූහයක්. ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @thusharadilhani948
    @thusharadilhani948 8 หลายเดือนก่อน +2

    නියමයි, වටිනා අදහස් කිපයක් ජය වේවා ඔබට
    ❤❤❤🙏

  • @SisiraKumara-ld4qs
    @SisiraKumara-ld4qs 9 หลายเดือนก่อน +2

    මේවා හොද දැනුවත් කිරීම් නියමයි

  • @hemanthikakumari3148
    @hemanthikakumari3148 8 หลายเดือนก่อน +1

    හරිම වටිනා දේවල් .අපි සමහර අවස්ථා වලදි ගොඩාක් කල්පනා කරන දෙයක් ලෙහෙසියෙන් කල හැකියි

  • @jayanthaub3345
    @jayanthaub3345 8 หลายเดือนก่อน +2

    ඔබතුමා හැමදාම දෙන්නෙ වැදගත් දේවල් මයි ස්තුතියි

  • @user-hc2pk7zm5v
    @user-hc2pk7zm5v 9 หลายเดือนก่อน +2

    හරි වැදගත් අදහස්

  • @senasinghed527
    @senasinghed527 9 หลายเดือนก่อน +1

    මම මෙතෙක් බලපු ජෙනුයින්ම චැනල් එක..සුබපැතුම් .....❤

  • @sahannadeesha6062
    @sahannadeesha6062 9 หลายเดือนก่อน +2

    ගොඩක් වටින video ekak
    ඔබ thumata thanks

  • @ruwanpalitha9547
    @ruwanpalitha9547 9 หลายเดือนก่อน +3

    වටිනවා 👍👍

  • @----Dasun---
    @----Dasun--- 8 หลายเดือนก่อน +1

    සුපිරි ජයවේවා ❤

  • @gdcwijetunge8231
    @gdcwijetunge8231 9 หลายเดือนก่อน +1

    බොහොම ප්‍රයෝජනවත් කරුනු වලින් දැනුවත් කිරීම ගැන බෙහෙවින් ස්තුතියි 👍

  • @bandaramenika3216
    @bandaramenika3216 9 หลายเดือนก่อน +2

    එ විඩියෝවනම් මාරම වැදග්ත් මහත්තයෝ.

  • @deepakagunawardhana5222
    @deepakagunawardhana5222 9 หลายเดือนก่อน +2

    හරිම වටිනව

  • @nihalsurasingha567
    @nihalsurasingha567 9 หลายเดือนก่อน +2

    ජයවේවා

    • @srilanka7719
      @srilanka7719 8 หลายเดือนก่อน

      Very good

  • @upul1684
    @upul1684 9 หลายเดือนก่อน +2

    සුපිරි

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 9 หลายเดือนก่อน +1

    හරිම හරි වටිනවා තවත් වීඩියෝ බලාපොරොත්තු වෙනවා

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 9 หลายเดือนก่อน +3

    Good lession for everyday uses

  • @user-ju1yi2qo2x
    @user-ju1yi2qo2x 9 หลายเดือนก่อน +2

    Chathura s,l,m,godak dawal danagahtha tank you

  • @sampathgamage861
    @sampathgamage861 9 หลายเดือนก่อน +1

    ප්‍රයොජනවත් විඩියෝ එකක්.. 👍..😍..!

  • @user-ix3ob9fc7y
    @user-ix3ob9fc7y 9 หลายเดือนก่อน +2

    හොඳ ආදර්ශයකි ස්තුතිය ඔයාට

  • @nimalisilwa9384
    @nimalisilwa9384 9 หลายเดือนก่อน +1

    සුපිරියක් එල

  • @jprathnapala9546
    @jprathnapala9546 9 หลายเดือนก่อน +1

    ඉතාමත් හොද වැඩසටහන ක් ඔබට දීර්ගායු .

  • @asankapadmakumara8552
    @asankapadmakumara8552 9 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා එදිනෙදා වැඩ කරද්දී

  • @bernarddesilva1631
    @bernarddesilva1631 8 หลายเดือนก่อน

    ඇත්තටම ඔබ හොද ගුරැතුමෙක්.

  • @wwnishantha6544
    @wwnishantha6544 9 หลายเดือนก่อน +2

    Godak watinawa bhoma sthuthi

  • @RaPiyadasa-ge5ff
    @RaPiyadasa-ge5ff 9 หลายเดือนก่อน +1

    හොඳ වැඩ ටිකක්, ස්තූතියි

  • @priyanthapushpakumara1936
    @priyanthapushpakumara1936 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤Good

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 8 หลายเดือนก่อน +1

    පිළියම් ටික මරු ස්තූතියි

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf 8 หลายเดือนก่อน +1

    Good job keep it up

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 8 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමාට මේවා ගේ වැදගත් දේ කියලා දුන් නාට ස්තුතියි

  • @user-uy1rc5df6k
    @user-uy1rc5df6k 8 หลายเดือนก่อน +1

    ස්තුතියි තෙරුවන් සරණයි සියලු දේ පිහිටයි

  • @surekanamali2764
    @surekanamali2764 9 หลายเดือนก่อน +2

    Sathutui .godak watinawa.

  • @SirimewanD
    @SirimewanD 7 หลายเดือนก่อน +1

    👌👌👌👍.... !
    සුපිරි... !

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 9 หลายเดือนก่อน +4

    👍👍👍

  • @sisirakumara6252
    @sisirakumara6252 9 หลายเดือนก่อน +1

    Obathuge awasthawochitha nirmaanathmaka chinthan shakthiya pudumai, sri lankika buddhiyata jayawewa.aayubowewa.

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe4795 9 หลายเดือนก่อน +1

    වටිනා ඉදිරිපත් කිරීම්❤❤

  • @sarathnihal3245
    @sarathnihal3245 9 หลายเดือนก่อน +2

    Very useful many thanks

  • @lahirudilshan6177
    @lahirudilshan6177 9 หลายเดือนก่อน +1

    Wooooowww.you tube eke dakka hodama video walin ekak..supiri..kynna wachana na

  • @ranjithadikaram5766
    @ranjithadikaram5766 4 หลายเดือนก่อน +1

    නියමයි

  • @supunjayasuriya833
    @supunjayasuriya833 9 หลายเดือนก่อน +2

    niyamai....

  • @susantha66
    @susantha66 9 หลายเดือนก่อน +2

    Supiri aiyya thanks.

  • @weligalagems
    @weligalagems 9 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනව.බොහොම ස්තූතියි.

  • @anandamunasinghe1007
    @anandamunasinghe1007 5 หลายเดือนก่อน +1

    නියමයි ස්තුතියි ❤❤❤

  • @lssothiriadou4752
    @lssothiriadou4752 7 หลายเดือนก่อน +1

    obage hama vedeo ekak.ma godak wadagath..godak sthuthei

  • @AlexPerera-mi6yv
    @AlexPerera-mi6yv 3 หลายเดือนก่อน +1

    Very much useful
    Thank u much.wish to see More and nd more.

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 8 หลายเดือนก่อน

    හොඳ දැනුවත් කිරීමක්👍
    ස්තුතියි🌷😁

  • @kusumyapa1700
    @kusumyapa1700 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි.හරිම වැදගත්

  • @unifiresystem3951
    @unifiresystem3951 9 หลายเดือนก่อน +2

    සුප අයියා ගින්දර විඩියෝව

  • @damindanamalkarunaratna9883
    @damindanamalkarunaratna9883 9 หลายเดือนก่อน +1

    Very good

  • @truthseeker9547
    @truthseeker9547 9 หลายเดือนก่อน +2

    Niyamai,godak sthoothi saho

  • @user-lh8ys4pn3y
    @user-lh8ys4pn3y 9 หลายเดือนก่อน +1

    පට්ට මොලයක් සරල දේවල් ටිකක් එල 🎉🎉🎉🎉🎉🎉

  • @sheltonsenadeera455
    @sheltonsenadeera455 8 หลายเดือนก่อน +1

    Chatura ,Your ideas are good.Try to introduce many more

  • @user-jv4kq8zi8r
    @user-jv4kq8zi8r 6 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ඔබට

  • @nimalgallage6158
    @nimalgallage6158 7 หลายเดือนก่อน +1

    Oba harima vatina kenek,palheeli nethuva uvamana de hodaata kiyala denava,thava thavath deval karanna oba shakthimath veva bs

  • @hirunaishan5467
    @hirunaishan5467 9 หลายเดือนก่อน +2

    ස්තූති

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 9 หลายเดือนก่อน +2

    වටිනා අදහස් ගොඩක් .

  • @PriyanthaHarangahakotuwa
    @PriyanthaHarangahakotuwa 9 หลายเดือนก่อน +2

    Good

  • @udayapriyashntha2602
    @udayapriyashntha2602 8 หลายเดือนก่อน +1

    පොඩි දේවල් ...හැමෝටම ඉතාම වටිනවා👍👍👍 ස්තුතියි

  • @pradeeppriyankara4949
    @pradeeppriyankara4949 9 หลายเดือนก่อน +2

    Thank you sir

  • @user-vg3ji4tu7o
    @user-vg3ji4tu7o 6 หลายเดือนก่อน

    හරිම හොදයි දෙවිපිහිටයි

  • @vijithawanniarachchige2079
    @vijithawanniarachchige2079 9 หลายเดือนก่อน +1

    Good job

  • @anilsampath4422
    @anilsampath4422 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @user-fj7ru9vn9m
    @user-fj7ru9vn9m 9 หลายเดือนก่อน +1

    Great

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 8 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @desmondtrading3428
    @desmondtrading3428 8 หลายเดือนก่อน +1

    Ela! Thank you very much.

  • @vipulabandara3563
    @vipulabandara3563 9 หลายเดือนก่อน +1

    Hoda nirmana obatuma hodata molayen wada gannawa❤

  • @hasanthalakmal4825
    @hasanthalakmal4825 9 หลายเดือนก่อน +1

    Thanks.

  • @user-tz9qh8dh4x
    @user-tz9qh8dh4x 8 หลายเดือนก่อน

    හොද දෙයක් ස්තුතිය

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 9 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @leenusdisanayka1949
    @leenusdisanayka1949 8 หลายเดือนก่อน +1

    Thank you 👍

  • @franksunny
    @franksunny 8 หลายเดือนก่อน +1

    Number 1

  • @SusilPerera-bq1tp
    @SusilPerera-bq1tp 8 หลายเดือนก่อน

    Oba hoda buddimath hoda hadawathathk athi uthum minisek kisima deyak hanganne nathiwa Hama deyakma pahadili Kara denawa . Obata subama suba anagathayak wewa budusaranai

  • @user-lg1tb1vy4m
    @user-lg1tb1vy4m 9 หลายเดือนก่อน +2

    Supiriyak😂

  • @samarasingheudagedara8447
    @samarasingheudagedara8447 9 หลายเดือนก่อน

    සුපිරි 👍

  • @samanthikarannagoda6143
    @samanthikarannagoda6143 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @GaminiPrasanna-nh3cg
    @GaminiPrasanna-nh3cg 5 หลายเดือนก่อน +1

    සරත් ⁣ෆොන්සේකගේ කටහඩට සමානයිනේ....😂😂😂😂

  • @vitharanachami4001
    @vitharanachami4001 8 หลายเดือนก่อน +1

    Thank you 💐

  • @ruwanperera491
    @ruwanperera491 8 หลายเดือนก่อน +1

    Thanks brother ❤