ඉදිකටුවට ලේසියෙන්ම නූල දාන ලේසිම ක්‍රමයක් / how to easiest way to thread the needle /

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 594

  • @hemawijeratne5230
    @hemawijeratne5230 11 หลายเดือนก่อน +33

    වයසප ගියාම අනිත් අයගෙ ලොකුකම් බලන්නෙ නැතිව මේ වගේ වැඩ කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.

    • @MSMA1982
      @MSMA1982 9 หลายเดือนก่อน +1

      ස්තුතියි ලොකු දෙයක් කියලා දුන්නේ තෙරුවණ් සරණයී.

    • @Nandaathauda
      @Nandaathauda 9 หลายเดือนก่อน

      Oba thumata bohoma pin

  • @bandusena8046
    @bandusena8046 11 หลายเดือนก่อน +28

    ඉතාමත් ම වැදගත්. මහත්මයා ඔබතුමාගෙ උත්සාහ ය. අපි වගේ වයසක අයට බොහෝම වටිනවා. ස්තූතියි ඔබතුමාට.

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 11 หลายเดือนก่อน +24

    බොහෝ ස්තූතියි මාහත්මයා 👍🏆

  • @pemasirisd2329
    @pemasirisd2329 11 หลายเดือนก่อน +52

    ඇත්තටම හරිම වැදගත්

  • @omanmuscat8273
    @omanmuscat8273 9 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම බොහොම වටිනා වීඩියෝවක් ඉදිකට නූල ගහගන්න හැමෝටම පින්සෙන්ඩු වෙනවා ඒ ළමයින්ට අපිට තරම්වත් බැහැ ඔබතුමාගේ මේ උත්සාහය ගොඩක් වටිනවා ඔබගේ දැනුම අපට බෙදා දෙනවාට බොහොම ස්තුතියි ඔබටත් පවුලේ සැමටත් යහපතම වේවා

  • @pushpamalani1053
    @pushpamalani1053 9 หลายเดือนก่อน +1

    බොහෝම වටිනා අදහස් මෙවැනි දේවල් අප වෙතට දෙන ඔබ තුමන්ට බොහෝම ස්තුති බොහෝම ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා සතුටින් ඉන්න හැමදාම❤❤🙏🙏🙏🤝🤝👍

  • @swarnamalijayaweera2565
    @swarnamalijayaweera2565 26 วันที่ผ่านมา +1

    බොහෝම ස්තූතියි, ලොකු පිනක්.ජයවේවා ඔබට.😀💯🙏

  • @senakatennakoon5434
    @senakatennakoon5434 11 หลายเดือนก่อน +117

    ඔබේ දැනුම අනිත් අයට ලබාදීලා සතුටක් ලබන මහත්මයෙක්

    • @GamageChandrani-pt2zs
      @GamageChandrani-pt2zs 11 หลายเดือนก่อน +3

      Harima hodai bohoma pii

    • @sriyaniamarasooriya873
      @sriyaniamarasooriya873 11 หลายเดือนก่อน +3

      මැෂින් idikttata noola danakramayak nadda

    • @nihalbandula8247
      @nihalbandula8247 11 หลายเดือนก่อน

      @@sriyaniamarasooriya873 ඔය ක්‍රමයටම පුළුවන් නේ මම දැකලා තියෙනවා විවිධ ප්‍රමාණයේ ඉදිකටු තියෙන ප්ලාස්ටික් රවුම් පැක් එකක ඔය සැකසූ කම්බිය වගේ උපකරණයක් තියෙනවා ඒකෙන් අතින් මහන ඉදිකටුවටත් මැෂින් එකේ තියෙන ඉදිකටුවටත් නූල් දාන්න පුළුවන් ❤️❤️

    • @ekwasantha4088
      @ekwasantha4088 11 หลายเดือนก่อน +2

      ස්තුති ඔබ තුමාට

    • @RRajapaksha-i5g
      @RRajapaksha-i5g 11 หลายเดือนก่อน

      ​@@ekwasantha4088ve

  • @SwarnaRajapaksha-j1u
    @SwarnaRajapaksha-j1u 26 วันที่ผ่านมา +1

    බොහෝම ස්තුතියි ඔබගේ වටිනා සොයාගැනීම් ලෝබ නැතිව කියලා දුන්නට

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 11 หลายเดือนก่อน +23

    හරිම වැදගත්
    Thank you

  • @sujeewaperera-k2c
    @sujeewaperera-k2c 11 หลายเดือนก่อน +23

    ස්තූතියි ඔබතුමාට

  • @kumudujayawardana2141
    @kumudujayawardana2141 หลายเดือนก่อน +3

    ඔබ තුමාගේ දෑස් පෙනීම අඩුවීමක් තිබෙනවානම් දෑස් පෙනීම බොහොම හොදින් දියුණු වේවා.
    ඔබගේ දැනුම හැම කෙනාටම ලබාදි කරගත්තෙ පින අති විශාලයි.

  • @IEprasad
    @IEprasad 11 หลายเดือนก่อน +8

    It's really impressive
    සුපිරි වැඩක් දිගටම කරගෙන යන්න සහෝ!

  • @SenarathWickramasinghe-m7f
    @SenarathWickramasinghe-m7f 10 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම ලෙහෙසියි සරලයි.මම කරලා බැලුවා.ඉතාම පහසුයි.ස්තුතියි

  • @amalperera3074
    @amalperera3074 11 หลายเดือนก่อน +6

    ගොඩක් පහසු දෙයක් ඔබට බොහොම ස්තුතියි

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 11 หลายเดือนก่อน +9

    හොද වැඩක් ස්තුතියි ඔබට.

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 10 หลายเดือนก่อน +1

    බොහෝම. වටිනවා. සමාජේටම. අලුත්. දැනුම. ලබා. දුන්නට. ගෝඩාක්. ඉස්තැතී. හරිම. අගේයි

  • @deepakagunawardhana5222
    @deepakagunawardhana5222 11 หลายเดือนก่อน +9

    අඩේ ඒක මරුනෙ 👍

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 11 หลายเดือนก่อน +10

    ඔබතුමාගෙන් මමත් යමක් තේරුම් ගත්තා ඇත්තෙන්ම ඇස් පෙනීම දුර්වල අයට මේක ගොඩක් වටිනවා. සසරෙසැරිසරනතෙක් ඔබතුමාගෙ දෙනෙත් ආලෝකමත් වේවා 🙏🙏👍👌👏👏👏👏😊

    • @manelvasantha4669
      @manelvasantha4669 11 หลายเดือนก่อน +1

      ඉතාම හොද වැඩක්. මම මේක ගොඩාක් අයට share කලා. එයාලටත් ප්‍රයෝජනවෙයි කියලා හිතලා මට නම්හරි ප්‍රයෝජන යි.

    • @ubeyaratnapiumi1217
      @ubeyaratnapiumi1217 10 หลายเดือนก่อน

      ゆゆぬぬぬう

    • @palagalacool3442
      @palagalacool3442 10 หลายเดือนก่อน

      ❤❤

  • @yaraaldossry7264
    @yaraaldossry7264 11 หลายเดือนก่อน +6

    ගොඩක් වටිනා විඩියෝවක් ස්තූතියි

  • @jenathettiarachchi2548
    @jenathettiarachchi2548 11 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම වටිනවා .ඔබට ඉතාමත්ම ස්තුතියි.දීර්ගායු වේවා! බුදු සරණයි!

  • @malanikumarasingha808
    @malanikumarasingha808 11 หลายเดือนก่อน +21

    පහසූම ක්‍රමයක්..සිතුතියි

  • @sarathpranando3949
    @sarathpranando3949 11 หลายเดือนก่อน

    හොඳ මනුස්සයෙක් ..දන්න දේ කියල දෙනවා ..කාට හරි ප්‍රයොජනවන් වේවි ..

  • @NandanaThilake-eq6bz
    @NandanaThilake-eq6bz 11 หลายเดือนก่อน +2

    හැම විටම ඔබතුමා ඉදිරිපත් කරන විඩියෝ බොහෝ ප්රයෝජනවත් ස්තුතියි

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 11 หลายเดือนก่อน +4

    සැබෑම අවංකව කරුණු ඉදිරිපත්කිරීමක් ස්තුතියි

  • @senarathpathirana8344
    @senarathpathirana8344 10 หลายเดือนก่อน +1

    ඔබේ දැනුම ලෝකයාට ලෝබ නැතිව දීම ගැන බොහොම ස්තුතියි බොහොම පිං ඕක මම වැඩිදියුණු කරා ලොකු වැඩක් කලේ නෑ ඔය මූඩිය වෙනුවට යෝගට් කප් එකක් ගත්තා එතකොට කප් එක මේසෙ උඩින් තියල පහසුවෙන් ඉදිකටුවට නූලදාන්න පුලුවන්

  • @chithraniranasinghe3562
    @chithraniranasinghe3562 11 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක ගොඩක් වටිනව ඉදිකටුවට නූල දාගන්නෙ වෙන කාට හරි කියල මේක නම් හරිම පහසුයි ඔබතුමාට බොහොම ස්තුතියි දැනුම ලබාදුන්නට 🙏👍

  • @RathnasiriSilva
    @RathnasiriSilva 11 หลายเดือนก่อน +7

    ඉතාම වෙදගත් දෙයක් ස්තුතියි

  • @p.g.chandralatha8167
    @p.g.chandralatha8167 11 หลายเดือนก่อน +17

    😅බොහොම ස්තූතියි.

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 2 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔබතුමා ta dirgausha ලැබේවා theruwan saranai 🙏🙏🙏🙏🙏 ♥️♥️♥️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 วันที่ผ่านมา

    ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් ඔබතුමා කියනවා වගේ ඇත්තටම මේ පෝන් වල වීඩියෝ බලලා වීඩියෝ අප්ලෝට් කරලා අපේ ඇස් පේන්නෙම නෑ සප් ලයික් සැමදේම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරලා බොහොම අගෙයි ජය වේවා ඔබට

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 18 วันที่ผ่านมา

    අම්මෝ ඒක වටිනව.තෙරුවන් සරනයි ඔබට❤🙏🌷

  • @nimalinimali5503
    @nimalinimali5503 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තුතියි තෙරුන් සරනයි

  • @indrairangani8788
    @indrairangani8788 10 หลายเดือนก่อน +1

    අපිට ගොඩක් වටිනා දෙයක් .ඔබ තුමාට ස්තුතියි .

  • @lawrencepereraw1199
    @lawrencepereraw1199 หลายเดือนก่อน

    ස්ත
    ඔබට බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කලාට.

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 10 หลายเดือนก่อน +1

    ඔබතුමාට පින්.. දීර්ඝයු වේවා!!!

  • @lalithaperera9510
    @lalithaperera9510 11 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට දැනුම ලබාදුන්නට💐💐♥️♥️👍

  • @RenukaJanaki-g5r
    @RenukaJanaki-g5r 28 วันที่ผ่านมา +1

    බොහෝම ස්තුතියි ඔබට

  • @leelawathirathnayaka4720
    @leelawathirathnayaka4720 9 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මහත්මයා තව තවත් එවැනි දේ අපට කියා දීමට ඔබතුමාට දීර්ඝායුෂ සක්තිය දයිරිය ලැබේවා

  • @himalichathurika8835
    @himalichathurika8835 11 หลายเดือนก่อน

    ⁣බොහොම ⁣හොද මහත්මයෙක්. ඉතාම සරලව පැහැදිලි කරනවා,කතා විලාශය පවා ලෙන්ගතුයි!

  • @shanthiherath719
    @shanthiherath719 9 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි... කඩේන් ගන්න ඒ වා ඉක්මනින්ම කැඩෙනවා... මේක හරිම ප්‍රයෝජනවත් මටනං

  • @ChamindaWarunashantha
    @ChamindaWarunashantha 7 วันที่ผ่านมา

    හරිම වටිනා වීඩියෝ එකක් ඔබට ගොඩාක් ස්තූතියි

  • @christeenlaity3201
    @christeenlaity3201 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති 🙏❤🌹👍
    එවගේම පිං සිද්ධවෙනවා🙏❤🌹👍

  • @EANishanthi
    @EANishanthi 11 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ඔබතුමාට ....ගොඩාක් වට්නා විඩියෝ එකක්...නිදුක් නිරෝගි වේවා ...දීර්ඝ අයුශ ලැබේවා ඔබතුමාට ..බුදු සරණයි

  • @silusithusilusithu9828
    @silusithusilusithu9828 11 หลายเดือนก่อน +1

    ඔබ තුමා ඉතාමත් නුවනැති මහත්මයෙක්..තෙරුවන් සරනයි ..

  • @indranisubasinha6267
    @indranisubasinha6267 11 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් දෙයක්👍
    හරිම ප්‍රශ්නයක් වෙලා තිබුන දෙයක්🤔 තෙරුවන්සරනයි🙏

  • @wijenayakakarunawathi3101
    @wijenayakakarunawathi3101 11 หลายเดือนก่อน +1

    මත්මයා.වතුරඔයා.ගෙ.දැනුම/දැනුමත්.සමාජයට.ලබාදිම.ඉතා.වටිනවා
    තුති

  • @AbdulSalam-hf6xg
    @AbdulSalam-hf6xg 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන ❤

  • @siriyakanthi5520
    @siriyakanthi5520 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි

  • @malagunasekara6998
    @malagunasekara6998 11 หลายเดือนก่อน +1

    වටිනා නිර්මාණය ක්. බොහෝම ස්තුතියි ඔබ තුමාට.

  • @thamaramahakumarage8905
    @thamaramahakumarage8905 9 หลายเดือนก่อน +1

    ස්තුතියි... ඔබ තුමාට......

  • @mahindawidyarathna6318
    @mahindawidyarathna6318 11 หลายเดือนก่อน +7

    බොහොමත්ම ස්තූතියි චතුර SLMT

  • @dilrukhilokuge3784
    @dilrukhilokuge3784 11 หลายเดือนก่อน +1

    මම ඇදුම් මහන කෙනෙක්.මට අපහසුම දෙයක් ගොඩාක්ම පහසුවට කියලා දුන්නට ගොඩාක්ම පින් .ඔබතුමා දකුණේ කෙනෙක් වගේ තමයි මට හිතෙන්නේ . මොකද මම ත් දකුනෙ.

    • @dmcast437
      @dmcast437 9 หลายเดือนก่อน

      onna onna hukanna hadanawa dakune gaga

  • @kusumalatha6063
    @kusumalatha6063 9 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින් කියා දුන්නාට 👍🙋❤🙏👍

  • @lalsekara1675
    @lalsekara1675 10 หลายเดือนก่อน

    බොහොම ස්තුති ,තවත් එවැන්නක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා ,,,bs.

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 11 หลายเดือนก่อน +1

    ඉතාමත්ම වැදගත් පාඩමක්.... ස්තුතියි ඔබ තුමන්ට !
    ජයවේවා !!

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 10 หลายเดือนก่อน +1

    මැෂින් ඉදිකටුවට මලේ දාගන්න මේ වගේ සියුම් උපකරණයක් ඉස්සර මහන මැෂින් වලට ලැබුනා. මේ උත්සාහයත් සාර්ථකයි

  • @hemapalamanathunga7436
    @hemapalamanathunga7436 11 หลายเดือนก่อน +3

    මොළයට ආහාරයකි. ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @damindasanjeewa-l8t
    @damindasanjeewa-l8t 11 หลายเดือนก่อน +1

    ගොඩාක් අගය කරනවා ඔබ කියාදෙන මෙි දේවල්. අපට හරිම වැදගත් සුබ පැතුම් හදවතින් එකතුකරනවා ඔබට

  • @nanayakkaraparnt8804
    @nanayakkaraparnt8804 11 หลายเดือนก่อน +1

    ඇත්තටම සාර්ථක වැඩක් ස්තුතියි ඔබට

  • @kusumsamarakoon668
    @kusumsamarakoon668 11 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් පිං මේවාගේ දේවල් ගැන දැනුවත් කිරීම ගැන.❤❤

  • @GAMINGSPIDER-y9d
    @GAMINGSPIDER-y9d 11 หลายเดือนก่อน +1

    අනේ හරිම ෂෝක්.මට ගොඩක්ම වැදගත් වුනා ඔබගේ වීඩියෝ එක.ඔබට බුදු සරණයි.

  • @PushpamalaniSenanayake
    @PushpamalaniSenanayake 11 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතියි තෙරැවන් සරනයි

  • @nimalisilwa9384
    @nimalisilwa9384 11 หลายเดือนก่อน

    සුපිරියක් ඔබතුමා පින් බුදුසරණයි

  • @mallikapremalatha837
    @mallikapremalatha837 9 หลายเดือนก่อน +1

    මම හැදුවා සාර්ථක නිර්මාණයක්

  • @rohandilina5727
    @rohandilina5727 10 หลายเดือนก่อน

    ඇත්තටම.ගොඩාක්.වැදගත්
    ස්තූති.ඔබ.තුමාට

  • @wlkfernando80
    @wlkfernando80 11 หลายเดือนก่อน

    වැදගත් දෙයක් දැන ගැනීමට සැලැස්සුවට බොහෝම ස්තූතියි

  • @RaPiyadasa-ge5ff
    @RaPiyadasa-ge5ff 11 หลายเดือนก่อน +3

    වටිනවා කෝටියක්!ස්තුතියි

  • @ChintaWickramasinghe
    @ChintaWickramasinghe หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මහත්මයා.

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 10 หลายเดือนก่อน

    ඔබ තුමාට බෙහෙවින් ස්තූතියි .....

  • @chandrajithbandara2210
    @chandrajithbandara2210 11 หลายเดือนก่อน +1

    නියමයි, 100/1000 වටිනවා

  • @krismaldissanayake572
    @krismaldissanayake572 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ...ප්‍රයෝජනවත් දෙයක් හැමෝටම ..

  • @iranijayalath1890
    @iranijayalath1890 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මහත්මයා ඔබ‍ට ගොඩාක් වටිනා දැනුමක් 🙏🙏🙏

  • @UdayaKumara-n7i
    @UdayaKumara-n7i 25 วันที่ผ่านมา +1

    ඇත්තටම මරු ආ

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 11 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @ranjithlthambugala-f8c
    @ranjithlthambugala-f8c 11 หลายเดือนก่อน

    වැඩේ පොඩි උනාට..වටිනාම වටින හොදම වැඩක්.. ස්තුතියි!

  • @philipheenatigala-qe4ve
    @philipheenatigala-qe4ve 11 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින් .

  • @yamunarajani7559
    @yamunarajani7559 11 หลายเดือนก่อน +5

    මේවගේ වැදගත් දේවල් අපට ලබා දුන්නාට පිංසිදු වේවා

  • @ShanthilathaFernando-by8uu
    @ShanthilathaFernando-by8uu 11 หลายเดือนก่อน

    ඉතාමත් ප්‍රයෝජනවත් වැඩක් බොහොම.තුති.

  • @samanthisamarasinha8897
    @samanthisamarasinha8897 9 หลายเดือนก่อน

    ඇත්තමයි ඔබට ගොඩාක් පින් සිද්ද වෙනවා
    තෙරුවන් සරනයි ❤❤❤❤

  • @champikakeerthihewage3778
    @champikakeerthihewage3778 11 หลายเดือนก่อน

    මේක හිතුවටත් වඩා හොද වීඩියෝ එකක්නෙ 😊

  • @j.pariyapala78
    @j.pariyapala78 9 หลายเดือนก่อน +1

    Thank you so much brother ❤
    Good idiya👍

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 11 หลายเดือนก่อน +8

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @abhayamonarawila4537
    @abhayamonarawila4537 11 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් හැමෝටම වගේ. බෙහෙවින්ම ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි !👍👍🙏🙏🙏

  • @DanushkaShirani
    @DanushkaShirani 11 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටින විඩියොවක්....ඔයාට බුදු සරනයි ....👍👍👍👍

  • @l.j.n.samanthika7566
    @l.j.n.samanthika7566 11 หลายเดือนก่อน +1

    Bohoma sthuthiyi Mahathmaya. Harima watina deyak.

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 11 หลายเดือนก่อน +2

    Short and sweet.
    Well important
    Thanks you very mutch

  • @sagarbangla8555
    @sagarbangla8555 11 หลายเดือนก่อน

    අනේ ගොඩක් හොඳයි thanks ඔයාට ❤❤❤

  • @anjalivijayange392
    @anjalivijayange392 11 หลายเดือนก่อน

    සරල උනත් හරි වැදගත් මේ වීඩියෝව.. ස්තුතියි ඔබට 🙏

  • @mrpuhulhenakandakv6294
    @mrpuhulhenakandakv6294 7 หลายเดือนก่อน +1

    බොහොම වැදගත්

  • @h.gindrani5927
    @h.gindrani5927 11 หลายเดือนก่อน

    හරිම වටිනාකමක් තියෙන වීඩියෝ එක ක් බොහෝ ම ස්තුති

  • @kadawathasaddhaseela647
    @kadawathasaddhaseela647 3 หลายเดือนก่อน

    හිත හොද මනුස්සයෙක් ❤

  • @ruupamanike904
    @ruupamanike904 3 หลายเดือนก่อน

    අනේ ඔබට ගොඩාක් පින්

  • @RukmaniKariyawasam-xy9mv
    @RukmaniKariyawasam-xy9mv 10 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක් .thanks

  • @samarathungasampath7568
    @samarathungasampath7568 หลายเดือนก่อน

    බුද්ධිමත් වැඩක්

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 11 หลายเดือนก่อน

    මට නම් ගොඩක්ම වැදගත් බොහෝ ම ස්තූතියි

  • @dilhanirownie6924
    @dilhanirownie6924 11 หลายเดือนก่อน +6

    හරි වැදගත් තෙරුවන් සරණයි ❤❤

  • @duladc799
    @duladc799 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මහත්මයා

  • @annepriyamali4539
    @annepriyamali4539 10 หลายเดือนก่อน

    බොහෝ ස්තුතියි ජේසු පිහිටයි ඔබට .

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 26 วันที่ผ่านมา +1

    ඔයා ට ජය පුතෙ