රාවණාගේ ගුවන් පථයේ වටිනාකම හඳුනා ගත් ජපන්නු │King Rawana Episode 02│ - Beyond Illusion to Reality

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • රාවණාගේ ගුවන් පථයේ වටිනාකම හඳුනා ගත් ජපන්නු King Rawana Episode 02
    Rawanage guwan pathaye vatinakama hadunagath japannu
    හෙළයෝ නොදත් අපේ සිව්හෙළය
    Helayo nodath ape siwhelaya
    ඔබේ ජීවිතයට හරවත් මෙවැනි වීඩියෝ නැරඹීමට අපේ නාලිකාව Subscribe කරන්න , Like කරන්න , Share කරන්න.
    We humans like to think we are on the right track. Yet we still have habits and norms which are not reasonable, logical, even harmful. What is keeping us in the dark? What is stopping us making the leap from illusion to reality?
    #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට #rawana #maharawana #helayo #siwhela_tv #යථාර්ථ #Yathartha
    Beyond Illusion to Reality
    මිත්‍යාවෙන් එහා යතාර්ථයට
    Yathartha
    Facebook:www.facebook.c...
    Instagram:www.instagram....
    Twitter : / beyondillusion2
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    Original Music Credits
    / @whitesandcomposer

ความคิดเห็น • 228

  • @niroshanbandara7739
    @niroshanbandara7739 3 ปีที่แล้ว +20

    රජයෙන් පවා ඉතිහාසය අධ්‍යාපනයෙන් ඈත් කරදී මෙවන් කට ව්‍යවහාරයෙන් හෝ පවත්වාගෙන යන මෙ සංඝයා වහන්සේලාට ආරක්ෂාව ලැබේවා.....

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +5

    අපි නොදකපු නොවසනු දේවල් අද අන්තර් ජාලාව නිසා සියල්ලම දැකබලා ඇත්ත හෙලි කරගන්නවා මෙවා තේරුම් කර දෙන හාමුදුරුවන්ටත් අනිකුත් සියලුම දෙනාටත් මෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරණයි දැක බලා ගැනිමත් සතුටක් 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @methunethu888
    @methunethu888 2 ปีที่แล้ว +6

    ඔබවහන්සේ සැබෑම හෙළ අසුර බුද්ධ පුත්‍රයෙක් බුද්ධ භූම mahadevan

  • @ashenimalsha5669
    @ashenimalsha5669 3 ปีที่แล้ว +7

    අයියා කරන වැඩේ හොදින් කරන්න.
    මේ මුත්තලා ගෙදර තියලා ගියොත් අයියාට දුරගමනක් යන්න පුලුවන්.බුදුසරණයි සහෝදරයා

  • @diluabeykoon5708
    @diluabeykoon5708 3 ปีที่แล้ว +6

    අනේ අපේ පොඩ් හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දැනුම ලෝකයට බෙදන්න.ඔබ ව
    හන්සේ අමරණිය වෙනවා.අනේ අපේ හාමුදුරුවන් දකින්න බණ අහන්න හරිම ආසයි

  • @user-zi2ce9un7o
    @user-zi2ce9un7o 4 ปีที่แล้ว +14

    අපේ ඉතිහාසය සොයා ජනතාවට පැහැදිලි කරන ඔබලාට..තෙරුවන් සරණයි

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +11

    තව කල්ප කාලාන්තරයක් යනතුරුම මේ ධරනි තලය ගෞතම බුද්ධ රාජ්‍ය විතරමයි. සිව් හෙලේට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි. සුවස්ථි සිද්ධම්. 🙏🙏🙏

  • @kaluma149
    @kaluma149 4 ปีที่แล้ว +8

    මචං මේක කරන්න කලිං ටිකක් සුදානම් වෙලා කරානම් හොඳයි කියලා හිතනවා...මොකදසෙට් එක වට කරගෙන ස්වාමීන් වහන්සේට කරුනුපැහැදිලි කරන්නවත් ඉඩක් නෑ..කරුණු පැහැදිලි කරන්න ඉඩ දෙන්න කැමරා කරන කෙනාට හරියට කැරමරා කරනය පිලිබඳ දැනුමක් ලබා දෙන්න.....මොනවා උනත් වැඩේ හොඳයි සැඟවුනු අපේ ඉතිහාසය සම+හරක් උදවිය හෙමින් සීරුවේ සඟවන්න හදන කාලෙක, ඔබ අපේ ඉතිහාසය රැක ගැනීමට ඔබ දරන මහන්සිය අගේ කොට සලකන්නෙමු....ඔබට ජය....🤜🤛

  • @hajithprasanna
    @hajithprasanna 4 ปีที่แล้ว +23

    අපි නොදන්නා මේ අපේ අගනා හෙළ ඉතිහාසය පෙන්නාදීම ඉතාමත්ම අගය කරන්නෙමි. ජයමවේවා🙏 මෙයට වෙහෙසෙන ඔබ සියලු දෙනාටම සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා🙏🙏🙏

  • @samangamage926
    @samangamage926 ปีที่แล้ว +2

    පිංවන්ත ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වෙිවා ...!ඔබ සැමට තෙරැවන් සරණයි ..!

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +8

    ඇත්තටම අපේ දෙසය මොනතරමි වානාවන්තද ලොවුතුරා සමිමා සමිබුදු බුදු පියානන් වහන්සේ ඉපදුණු මෙි පිං බිමෙි අප ඉපදිමත් වාසනාවක් මෙි ආත්ම භාවයෙන් වැඩි වැඩියෙන් පිං රැස්කරගමු තෙරුවන් සරණයි

    • @thilinipathirage
      @thilinipathirage ปีที่แล้ว

      ඉපදුනෙ ඉන්දියාවේ නේද භාගවතුන් වහන්සේ

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 4 ปีที่แล้ว +10

    ඔබ සියලු දෙනාටම අපේ ගෞරවය හා ප්‍රණාමය
    ඒකාන්තයෙන්ම මේ ගොතම බුදු පියාණන් වහන්සේගේ දේශයයි

  • @travelsfriend7060
    @travelsfriend7060 4 ปีที่แล้ว +5

    බුදුසරනයි අපෙ හමුදුරුවනෙ

  • @kotugodabuddharakkitha5301
    @kotugodabuddharakkitha5301 3 ปีที่แล้ว +4

    ඇත්ත කතාව මේ පන්සල තියෙන්නේ මාවතගම අරංපොල හන්දියේ

  • @ruwanbandara1718
    @ruwanbandara1718 4 ปีที่แล้ว +65

    මෙහි අගය කැමරාකරු විසින් නැති කරනවා.පොඩි ළමයෙක් විසින් කැමරාකරණය සිදුකරනවා වගේ කිසිදු දැනීමකින් තොරව කරුණුවලට නිදසුන් පෙන්වද්දි එයටවත් කාචය හරවන්න දැනීමක් නැතිවා සේය.
    කරුණු එලිදැක්වීම අගය කරමි.කැමරාකරුට පහදා දෙන්න ක්‍රියාකලයුතු ආකාරය.

    • @JanithHarsha
      @JanithHarsha  4 ปีที่แล้ว +13

      එම අවස්තාවේ තිබුනු හැකියාව අනුව පටිගත කිරීම් සිදුකරේ. අපගේ අඩුපඩු පෙන්වාදීම පිලිබදව බොහොම ස්තූතියි...

    • @priyanperera2786
      @priyanperera2786 4 ปีที่แล้ว +5

      හරියටම හරි අපේ හුඟක් යූටියුබ් මාධ්‍ය කරුවෝ කැමරා කරණය ඒ පිළිබඳ හරි අවබෝධයක් නෑ.කැමරාව චලනය කරන්නේ ඇස් දෙකෙන් බලන වේගෙන්.ඒ වගේ ම කතා නායකයා කිසි යම් දෙයක් දෙස ඇස යොමු කර ඒ පිළිබඳ විග්‍රහ කරන විටදී කැමරා කරු ඒ දෙසට කැමරා කාචය ප්‍රක්ෂේපනය කළ යුතු යි.මෙතුළින් කතා නායකයා පෙන්වා දෙන දේ නරඹන්නා තුළ සම්පූර්ණ වනවා.මම හිතන්නේ යූටියුබ් මාධ්‍ය සන්නිවේදනය පිළිබඳ කවුරුන් හෝ පුහුණු පන්තියක් ආරම්භ කළ යුතු ය.

    • @jinendareeseram3807
      @jinendareeseram3807 4 ปีที่แล้ว +2

      Ane ape ethihasaya mona tharam utumda

    • @Mr.MicholHTD9991
      @Mr.MicholHTD9991 4 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත

    • @dineshsanjewa1029
      @dineshsanjewa1029 4 ปีที่แล้ว

      @@priyanperera2786i

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +19

    මොනතරම් අව්‍යාජව පවසන්නට යෙදෙන්නේ ද.
    ඔබවහන්සේ සරලයි එහෙත්
    පැහැදිලි බවකින් යුක්තය .
    මේ අතීතයට අදාලව 🔑
    ලැබී ඇති බවක්මය .
    මාධ්‍යය ට අදාලව ඒ ඇත්තන්ට දැනෙන දේ
    අපට පරම යතාර්තයේ
    පිබිදීම දැනේමය.🔑
    අමාශාන්ති

  • @slmovieworld2646
    @slmovieworld2646 4 ปีที่แล้ว +6

    මේ ඉතිහාසය මෙහෙම කියවද්දී මට මෙහෙම යෝජනාවක් කරන්න හිතුනා. මේ පිළිබඳ හසල දැනුමක් ඇති විද්වතුන් හා ඔබතුමන්ලා එකතුවෙලා රාවණා රජ දවසේ ඉඳලා ලංකාවේ රජ කරපු සත්‍ය රජවරු ගැන ග්‍රන්ථයක් රචනා කරන්න. එම ග්‍රන්ථය සමාජයේ අතරට යවන්න. නමුත් එම රජවරු පිළිබඳ සඳහන් කිරීමේදී ඒ පිළිබඳ ලිඛිත හා සාක්ෂි හැකි පමණ ඉදිරිපත් කරන්න. එමගින් පමණයි සත්‍ය ඉතිහාසය සමාජය තුළට රැගෙන යා හැකි වන්නේ එම ග්‍රන්ථයට නමක් ලෙස "සත්‍ය හෙළ රජවරු" යන නම හෝ සුදුසු නමක් යෝජනා කරනවා. මේ දේ කරන්න. බටහිර අධිරාජ්‍ය යන්ගෙන් හා දෙමළ ආක්‍රමණිකයන්ගෙන් හා කලු සුද්දන් විසින් වසා දැමූ සත්‍ය ඉතිහාසය පසෙකලා මේ heladeepaya සත්‍ය ඉතිහාසය ලෝකයට විවර කිරීමට ඇති හොඳම මාර්ගයේ එය වනු ඇත

  • @indikanuwan6553
    @indikanuwan6553 4 ปีที่แล้ว +7

    ජය වේවා බුදු සරණයි අයියෙ ඉතිහාසය රකින්න 🙏🙏🙏

  • @udawelasaranandahimi4889
    @udawelasaranandahimi4889 4 ปีที่แล้ว +23

    මට මේ පුරාණ දේවල් වලට වඩා මේ හාමුදූරුවෝ ගැන පුදුමයි, සතුටුයි.

  • @dhanukadhananja3258
    @dhanukadhananja3258 4 ปีที่แล้ว +10

    ගයාන් සදකැලුම් ට මේ ස්ථානය මග හැරුනද නැත්නම් මෙතන program එකක් කරන්න time එක නැති උනාද 🙄.මොනවා උනත් සුපිරිම දැනුමක් ලැබුනා ❤

  • @MrLayya
    @MrLayya 4 ปีที่แล้ว +5

    අනිත් පණ්ඩ්ත සෙට් එක ගෙදර තියලා ආවනම් තමා හොද...🖤

    • @kingsleiyweerasinghe9823
      @kingsleiyweerasinghe9823 3 ปีที่แล้ว +1

      අනේ මහ්තයෝ ඔය ච්මින්දල හ‍රි වදයක් නේද

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 4 ปีที่แล้ว +15

    My gratitude and the respect to the Buddhist monk who opens up his knowledge to the media. His information worth brilliants. Thank you for maintaining this valuable and historical place. Keep on going.

  • @samaragunawardana105
    @samaragunawardana105 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බුදු saranayi...

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +11

    ඊලග වතාවෙදි මේ චමින්ද වාස්ලා සැට් එක ගෙදර තියලා යමු ඕං 🤔🤔🤔

  • @aselakuruvitaarachchi9789
    @aselakuruvitaarachchi9789 4 ปีที่แล้ว +7

    වටේ ඉන්න කට්ටිය අයින් කරලා පිලිවෙලකට හෙමිහිට කලා නම් ලොකු දෙයක් දැනගන්න තිබුනා

  • @user-js6wf3fd7b
    @user-js6wf3fd7b 11 หลายเดือนก่อน

    දිර්ගායුවෙවා බුදුසරණ යි සිඋහෙලය යලි පිබිදෙවා

  • @abisheksamarasinghe8814
    @abisheksamarasinghe8814 2 ปีที่แล้ว +1

    Mage ගම 😘

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 16 วันที่ผ่านมา

    ඔබ සැමට යහපත වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 4 ปีที่แล้ว +1

    මේ වගේ වීඩියෝ කරද්දි ප්‍රශ්න අහන එක සාමාන්‍යයි. නමුත් දන්න පුද්ගලයා යමක් කියල දෙන විට අහන් ඉන්න හීලෑ වෙන්න ඕනි. හරිම අවිනීතයි. ස්වාමීන් වහන්සේ අසල හැසිරෙන ආකාරය දුටු නිසයි කියන්නෙ. බුදුසරණයි

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +2

    සුවපත් වේවා සැම

  • @thilakthilak-vs6ld
    @thilakthilak-vs6ld 23 วันที่ผ่านมา +1

    Good morning Lankans thanks ❤❤❤❤❤❤

  • @wenurakishan9492
    @wenurakishan9492 2 ปีที่แล้ว +2

    Swamin wahansege danumata namaskaraya.konde wawan inna ekai naki haththai pera adyathmayen aga thanpath uththamayanta eya meya kiyanne ai.sakkili tikak bahala wage.

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 2 ปีที่แล้ว +2

    අපේ පෙරනිමි අතීතය සතුරන්ගෙන් ආරක්ෂා කරගත යුතුයි නේද අපි සියලු දෙනා කේප විඉමෙන් ආරක්ෂා කරගමු බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansalasanjeewani2973
    @nisansalasanjeewani2973 4 ปีที่แล้ว +18

    මේකේ හරියට කරන් නෑ පෙන්නන්න ඕන දේවල් කතාව එක්ක යනකොට පෙන්නන්න ඕන මිනිස්සු න්ට පැහැදිලි වෙන්න ...වට්නාකමක් තියන ගොඩක් දේවල් තියනව ඒත් මෙහි පැහැදිලි කීරීම් මදි..

    • @kanishkamevan2885
      @kanishkamevan2885 3 ปีที่แล้ว

      The only person knowing this all truth Mr Jayarathna Pathriarachchi...this all people giving lot talks but all knowledge from Mr Jayarathna Pathriarachchi....please go play stores by Android 4n and check the app Jayarathna Pathriarachchi... download it...then you will realize the real hero...

    • @thewayisee3749
      @thewayisee3749 2 ปีที่แล้ว

      math oka thamai dan kiyana haduwe...

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 16 วันที่ผ่านมา

    ඔබ සැමට දීර්ගායු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 4 ปีที่แล้ว +2

    මුහුදු සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාට

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 2 ปีที่แล้ว

    අපේ මව්බිම කොයි තරම් ඉතිහාසයක් තියිද ආසයි දකිනකොට අහනකොට ඉස්සර අපේ බුදුසරණයි දහම පණවගේ ආරක්සා කරගෙන තියෙයි දෙන් ඉන්න පාලකයෝ මීව විනාස karanawa

  • @pandukadesilva4420
    @pandukadesilva4420 4 ปีที่แล้ว +1

    omm yagukawarana, mantaka mihithala, dasa seersapathi sri lankeshwara, rawana namo mahan theruwan saranai.

  • @pradeepkumara4439
    @pradeepkumara4439 4 ปีที่แล้ว +2

    suwa path wewa hamuduruwane..bohoma pin attha ithihasaya mathu karala denawata..
    marenna kalin hari aththa danagena thiyena eka bohoma pinak...siyalu denatama budu saranai..janith digatama karagena yamu..

  • @JanaaAndDinuu
    @JanaaAndDinuu 4 ปีที่แล้ว +4

    ජය වේවා දිගටම කරගෙන යන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 ปีที่แล้ว +1

    Sathya pahadili wewa

  • @jehansanjeewa9471
    @jehansanjeewa9471 4 ปีที่แล้ว +9

    කැමරාකරණය අන්තිමයි 😪☹️

  • @copynews4877
    @copynews4877 3 ปีที่แล้ว +3

    සාන්ත ඔය කැමරාව දීපංළමයෙකුට

  • @pramrshrukshan9636
    @pramrshrukshan9636 4 ปีที่แล้ว +2

    යමක් පෙන්වන විට කැමරාව ඒ දෙසට යොමු කරන්න.

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +2

    සුවාමින් වහන්සේගේ අදහස් ඉදිරිපත් කරන්ට ඉඩ දුන්නානම් තමා හොඳ.

  • @milanasanka8890
    @milanasanka8890 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว +1

    නුවණැත්තො සසර දුක් දැක නිවනෙ සිත අලවත්. එබදු නුවැණැති උත්තමයො ආර්‍ය්මාර්ගය වැඩීමට කැමැති වී අඹුදරු පොෂණාදී පන්ච කාමයන්ගෙන් නිතර කිළිටි වන සිතට මෙ දහම අවබොධ කර ගැනිම දුෂ්කර බැවින් එ කාම සම්පත් අත්හැර දමා ශාසනයෙහි මහණ වූහ. අතීත උත්තමයො කොටියක් සංවර සීලයන්හි පිහිටා පිණ්ඩපාතිකව ජීවත් වෙන්නෙ අෂ්ටපරිස්කාරයෙන්ම අල්පෙච්ඡ වී වඩන ලද සමාධි, නුවණ ඇත්තෙ පෙළ හා අටුවා දහම හා විසුද්ධි මාර්ගය වැනි ධර්මසංග්‍රහායො ද ඉතිහාසය ද ගන්ථාරූඪ කලහ. මෙ දහම පිළිබදව නිවැරැදිව නිරවුල් ලෙස සත්‍යලෙස දැනුම ලැබෙන්නෙ වෙනත් බාහිර දැනඋගත්කම් ඇති, පංච දුෂ්චරිත ඇති අඹුදරු පොෂණාදී කාමසෙවනයෙන් දූෂිත සිත් ඇත්තන්ට නොව ඉහත කී ආකාරයෙන් දිර්ඝ කාලයක් සීල, සමාධි, නුවණ වැඩු උත්තමයන් වහන්සෙලාට වෙති. නමුත් අද ඇතැම් අඹුදරු පොෂණාදී කාමයන්ගෙන් ව්ක්ෂිප්ත වූ සිතැති. සීලාදිය නැති ගුණහීනයන්ට මාරාවෙෂ වෙලාදො පෙළ අටුවා හා ඉතිහාසය, විවෙචණ සංසොදන කරති. ප්‍රතික්ෂෙප කරති. මෙතෙක් කල්පැවැත ගෙන ආ නිර්මල බුදුදහම විකෘති කරති. ඉතිහාසය විකෘති කරති. අද මෙ පිරිහෙන කාලෙ තවත් නොයෙක් ගිහි පැවදි අය තම මතය බුදු දහම ලෙස දක්වති. තම මතය සත්‍ය ඉතිහාසය ලෙස කියා පාමින් නොයෙක් අයුරින් නූගත් බොදුනුවන් මහත් වියවුල් බවට, භෙද බින්න බවට පත් කරති. නිර්මල බුදුසසුන විකෘති කරමින් සිටිත්. බොදුනුවො බුද්ධිමත් වී කටයුතු කෙරෙත්වා! එවාට අනුගත වී අපාගත නොවෙනු මැණවි

  • @janakafernando9434
    @janakafernando9434 4 ปีที่แล้ว +4

    I visited this temple in 2019 ,and it is a very Energetic place and so powerful for Meditattion and praying 🙏 🙏🙏☸️

  • @PrasannaPrasanna-rl3uw
    @PrasannaPrasanna-rl3uw 4 ปีที่แล้ว +4

    ස්තුතිය අපෙ හමුදුරුවනෙ ස්තුතිය සියලුම දෙනාටම බුදුසරණ

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 4 ปีที่แล้ว +8

    මල්ලි ආයෙ වැඩසටහනක් කරනකොට වටේ ඉන්න අති පණ්ඩ්තයො අරගෙන යන්න එපා..මේ සෙට් එක හාමුදුරුවන්ටත් උගන්නන්න හදනව.

  • @dilumrateesh100
    @dilumrateesh100 9 หลายเดือนก่อน +1

    හොඳ කැමරාමන් කෙනෙක අරන් යන්න

  • @hansiniroshimagamage1842
    @hansiniroshimagamage1842 3 ปีที่แล้ว +3

    අවශ්‍ය තැන්වලටම කැමරා කාචය යොමු කල හැකිනම්....ඉතා අගනේය

  • @chammichammi7636
    @chammichammi7636 3 ปีที่แล้ว +1

    Ahann inna asai vagema adambari sathya matu veava me helabime 🙏🙏🙏🙏🙏

  • @Nisulrankothge
    @Nisulrankothge 2 ปีที่แล้ว +1

    Jaya wewa!💕

  • @sujitjhchandrasekara49
    @sujitjhchandrasekara49 4 ปีที่แล้ว +2

    Hoda hamuduruwo namak.harima pinwath.

  • @rhnpiyathilaka9230
    @rhnpiyathilaka9230 ปีที่แล้ว

    Sakachcha karanu labana aithihasika watinaakama awadanayen nosita camarawa meheyaweema siduwei. Janith puthaa, obage karunika awadanaya pinisai.

  • @tharusha561
    @tharusha561 3 ปีที่แล้ว +2

    මහමායා දේවියගේ මල්ලි සුමන සමන් දෙවියන්...අයියා දෙව්ලොව නංගි මනුෂ්‍ය...අම්මෝ ත්‍රිපිටකයෙත් නෑනේ ඔහොම එකක්......🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @priyanperera2786
    @priyanperera2786 4 ปีที่แล้ว +46

    හාමුදුරුවන් ට නිදහසේ බාධාවක් නැතුව කියන්න තියෙන දේ කියන්න කොහෙද මෙතැන ඉන්න චමින්දලා ටික ඉඩ දෙන්නෙ නෑනේ.නිතරම මැදට පැනලා හාමුදුරුවන්ට බාධාවන විදියට ප්‍රශ්න අහනවා.ඒකෙන් මේකෙන් හාමුදුරුවන් ට කියන්න ඕනදේත් අමතක වෙනවා .

  • @prasannapushpakumara4533
    @prasannapushpakumara4533 4 ปีที่แล้ว +22

    හාමුදුරුවන්ට කතාකරන්න දීපිය මැදින් පනින්නෙ නැතුව මචො වැඩසටහනක් කරනකොට පන්ඩිතයො එක්කරගෙන යන්න එපා..

  • @VirajStoryVlog
    @VirajStoryVlog 3 ปีที่แล้ว +2

    මේ පන්සල කොහෙද තියෙන්නේ අපිටත් බලන්න යන්න

  • @user-dq7ry5qp5f
    @user-dq7ry5qp5f 3 ปีที่แล้ว +2

    Kandarodai to 1300 BCE. During this excavation, the university team discovered a potsherd carrying a Sinhalese Prakrit inscription written in Brahmi scripts.
    Further excavations were conducted at the site by the University of Jaffna.
    Black and red ware Kanterodai potsherd with Tamil Brahmiscripts from 300 BCE excavated with Roman coins, early Pandyan coins, early Chera Dynasty coins from the emporium Karur punch-marked with images of the Hindu Goddess Lakshmi from 500 BCE, punch-marked coins called Puranas from 6th-5th century BCE India, and copper kohl sticks similar to those used by the Egyptians found in Uchhapannai, Kandarodai indicate active transoceanic maritime trade between ancient Jaffna Tamils and other continental kingdoms in the prehistoric period.
    The parallel third century BCE discoveries of Manthai, Anaikoddai and Vallipuram detail the arrival of a megalithic culture in Jaffna long before the Buddhist-Christian era and the emergence of rudimentary settlements that continued into early historic times marked by urbanization. Some scholars have identified Kourola mentioned by 2nd century AD Greek geographer Ptolemy and Kamara mentioned by the 1st century AD Periplus of the Erythraean Sea as being Kadiramalai.
    The earliest people of Jaffna were belonging to a megalithic culture akin to the South Indian megalithic culture. The period of Buddhism in the Jaffna Peninsula differ from the rest of the island, which is seen as an overlapping of the megalithic beliefs with Buddhism. According to scholars was Kantarodai, known in Tamil literature as Kadiramalai, the capital of the ancient Tamil Kingdom ruled by Tamil speaking Naga kings from 7th century AD to 10th century AD. The Yalpana Vaipava Malai also describes Kadiramalai as the seat of Ukkirasinghan who fell in love with a Chola princess in the ancient period. The ancient Kadurugoda Vihara Buddhist monastery is situated at this site where a 10th century pillar inscription of Sinhalese language recording a regal proclamation of the bequest of gifts and benefits to a Buddhist place of worship was found. Kandarodai was a Buddhist mercantile centre among Tamils.
    The domes were reconstructed atop the flat bases of the ruins by the Archaeology Department. The similarities between the finds of ancient Jaffna and Tamil Nadu are indicators of a continuous cultural exchange between the two regions from classical antiquity. These structures built over burials demonstrate the integration of Buddhism with Megalithism, a hallmark of Tamil Buddhism.whole Jaffna Peninsula in some historical documents. There are number of Buddhist myths associated with the interactions of people of this historical place with Buddha.[12] This Nagadeepa Purana Viharaya was located close to the ancient Nainativu Nagapooshani Amman Temple of Nainativu, one of the Shakti Peethas.[13][14] The word Naga was sometimes written in early inscriptions as Nāya, as in Nāganika - this occurs in the Nanaghat inscription of 150 BCE.
    The famous Vallipuram Buddha statue built with Dravidian sculptural traditions from Amaravathi village, Guntur district (Amaravati school) was found in excavations below the Hindu Temple. The language of the inscription is Tamil-Prakrit, which shares several similarities with script inscriptions used in Andhra at the time, when the Telugu Satavahana dynasty was at the height of its power and its 17th monarch Hāla (20-24 CE) married a princess from the island.[15][16] Peter Schalk writes, "Vallipuram has very rich archaeological remains that point at an early settlement. It was probably an emporium in the first centuries AD. […] From already dated stones with which we compare this Vallipuram statue, we can conclude that it falls in the period 3-4 century AD. During that period, the typical Amaravati-Buddha sculpture was developed."[17] The Buddha statue found here was given to King of Thailand by the then British Governor Henry Blake in 1906.[citation needed]
    Indrapala argued for a flourishing pre-Christian Buddhist civilization in Jaffna, in agreement with Paranavithana, and Mudliyar C. Rasanayakam, Ancient Jaffna in an earlier work, 1965.
    This place is similar to Nagapatnam where all Asian vessels used it as a stopover point and the Buddhist and Hindu Dagobas are just a resting and worshipping places for the sailors and international traders.[citation needed] .
    A group of Dagobas situated close together at the Kadurugoda Vihara site in Kandarodai served as a monastery for Tamil monks[citation needed] and reflect the rise in popularity of Mahayana Buddhism amongst Jaffna Tamils and the Tamils of the ancient Tamil country in the first few centuries. of the common. Amman
    Kannaki Amman is the deified form of Kannagi, the heroine of the great Tamil epic Silapathikaram, worshipped mainly in Sri Lanka and Kerala. As the goddess of chastity, rain and fertilization, she is well praised by the Malayalis and the two main ethnicities of Sri Lanka, the Sri Lankan Tamil Saivites and also by the Sinhalese Buddhists as Pattini Deviyo.Silapathikaram, the literary work of Ilango Adigal describes the life of the poor Kannaki with her merchant husband Kovalan, who lost all the riches in my life with a dancer, a courtesan called Madhavi and went to Madurai to begin a new life. Kovalan and selling bracelets from Kannaki money to Madurai, he was misunderstood as a thief Pandya Queens of the ankle and beheaded by order of the king without any references. Kannaki became furious and defenders in the court of the king and, having broken a foot, it proves that the anklet seized from Kovalan her. Pandya King is shocked and died when Kannaki took an oath to Express his chastity, burning the city of Madurai. Then, she wanders to the West and Neduvel Kunram, she became a celestial goddess.Sri Lankan beliefs on Kannaki are intermediate to the Silappatikaram and the General Sri Lankan beliefs. The Eastern part of Sri Lanka and Vanni Tamils who praises her as "Kannakai Amman". There is so much evidence to Yalpana Vaipava malai, a Chronicle of the Kingdom of Jaffna, confirms that the cult of Kannaki was also popular in the period of Arya Chakravarthis 1215-1624 in the North of Sri Lanka. The author of Sri Lanka on Kannaki equivalent epic Silappatikaram, "Kannaki Vazhakkurai" is read in the Eastern Kannaki Amman temples, believed to be written by one of Aryachakravartis Jeyaveeran 1380 - 1410CE. In Kannagi cult was especially popular among the coastal people, who consider it Their God-Keeper, as she was the daughter of a wealthy sea trader Kaveripattinam. Since most coastal people had converted to Catholicism during Portuguese rule, became the majority of the shrines Kannaki converted to the Church of our lady. Other temples Kannaki was converted to Raja Rajeshwari and Bhuvaneshvari agamic temples as Kannaki considered Jane lady activists Shiva the 19th century in Jaffna Navalar in the manual. Kannaki mostly praised times a year during Vaikasi month of may-June, Tamil calendar in Batticaloa and Ampara districts. The festival is called "Cadangu", "Kathavu Thiraththal" and so on. Kalyanak Naduthal Kaal planting pillar wedding, Vazhakkurai Paaduthal reciting the verses of "Kannaki Vazhakkurai", Paaduthal Kulirthi "Singing verses cooling" common traditions, these days. During the festival hosts various temple to temple with three days to seven days. At the end of the festival the sanctuary of the temple of Kannaki is closed and is opened just before the start of next year, "Cadangu".Although the Hierophant Kannaki is completely converted into the cult of Bhagavathy and iconic attractions in Kerala and Tamil Nadu respectively, Sri Lanka still retains the cult of Kannaki in its own form. Sinhalese praises her as "Pattini Deviyo" on the part of one of the goddess. People on this goddess also differ from Silappatikaram and see her as an avatar of the Bodhisattva. She was born into a mango in the garden Pandi king, and to ignore him and kept a boat in the sea and grows on the choli of the country and she finally fulfilled his destiny to kill the evil King Pandi hired as one of the guardian gods of Lanka Buddha. Festival grant Sri Lanka- "the Kandy Perahera" was initially launched in order to catch only Hindu gods Kannaki, Vishnu, Kataragama, along with Nath. The relic tooth of Buddha was annexed in March in the company of Kirti Sri Rajasinha of Kandy Kingdom. 1747 - 1782 at the request fell Thera, a Burmese .Buddhist monk. "Polkeliya"coconut to fight,"Gammaduwa"village rituals "Ankeliya" horns play the main three aspects of Sinhala Buddhism Pattini destination. There are well known Devales in Kandy, Nawagamuwa and Panama for Pattini Deviyo.

  • @hasininavanjana1080
    @hasininavanjana1080 3 ปีที่แล้ว +1

    මොන වදයක්ද අපිටවත් හරියට අහන් ඉන්න බෑ.. මැදින් පැන පැන එයා හාමුදුරුවන්ටත් වඩා දන්නවා කියලා පෙන්නන්න යනවා....මෝඩ කම රටක්ම දකිනවා..

  • @shandelgoda1231
    @shandelgoda1231 4 ปีที่แล้ว +12

    හොදට සැලසුම් කරන්න විකාශය කරන්න පෙර.ගරු ස්වාමීන්වහන්සේට කතා කරන්න ඉඩ දී අනිත් අය හික්මීමෙන් ඉන්න.හික්මෙන්න මමායනයට පනින්න නොදී 😊

  • @nsj7826
    @nsj7826 4 ปีที่แล้ว

    siyalu denatama sathya avabodha wewa. me rata badra kalpaye pahala vu siyalu budu rajanan wahanselage sasana pawathi rataki. budun upan deshaya yai kiyamin boru karnnawu movuhu apayagamihu wethi. mewata norawatenna. "Abuthavadi nirayan upathi" aaryopawada nam vu balawath papa karmaya sidu kara noganna. siyalu buduwaru pahala wanne lokayehi madya pradeshaye we. hondin vimasa balu wita ema sthanya pihita aththe indiyawe Uthuru pradeshayeya.

  • @yasiruindunil271
    @yasiruindunil271 4 ปีที่แล้ว +3

    කවුද මේ කැමරා කරන ලදරුවා. අන්තිමයි.

  • @devikadamayante4180
    @devikadamayante4180 ปีที่แล้ว +1

    අනේ මල්ලියො ඔයා කරන මෙි උතුම් පුනෟකර්මය නිසා අපිත් දැක බලාගෙන පින් රැස් කරගන්නවා මම අනුරාඩපුරෙ රුවන්වැලි සැප ලගමයි අනෙ එහෙත් පොරොගැරැමි එකක් කරන්න කො

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว +1

    🙏🙏🙏👍👍👍👌👌👌

  • @thusanthapathirana738
    @thusanthapathirana738 ปีที่แล้ว

    Ape ithi hasaya atthatama wahila nawattha ඉති hasaya hoyala attha එළියට dena oba whanselata godak pim

  • @user-oj9wf4re9n
    @user-oj9wf4re9n 4 ปีที่แล้ว +5

    අර පැන පැන පස්න අහන එකා කියන්නෙ. ඉන්නකො ටිකක්..🤣🤣

  • @sriyalathathumbodura7145
    @sriyalathathumbodura7145 2 ปีที่แล้ว

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachiniliyanage4838
    @sachiniliyanage4838 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @srilankavirels
    @srilankavirels 4 ปีที่แล้ว +3

    ✨️ වර්තමාන අදහන බුද්ධාගමේ උතුම් බුද්ධ ධර්මය යටපත්ව ගොස් මහායානික බුද්ධාගමේ සංකල්ප හා ඇදහිලි ඉස්මතු වී ඇති ආකාරය ගිහි පැවිදි සියළු බෞද්ධයින් විසින් ම තේරුම් ගත යුතුය. එදා මිහිඳු මා හිමියන් තෝරා බේරා ගෙන අනු ක‍්‍රමිකව දේසනා කල සුත‍්‍ර ධර්මයන් යලිත් දේසනා කරන්නට දැන් කාලය එළඹි ඇති බව අවධාරණයෙන් පෙන්වා දිය යුතුය. මේ පොත ලියා එලි දැක්වීමේ අවංක හා අහිංසක පරමාර්ථය වන්නේ යටපත්වී ගිය උතුම් බුද්ධ ධර්මය යලි මතු කර නිවන් අවබෝධකරගන්නට උපකාර වනසේ පැහැදිලිකර දීමයි.
    1948 තරම් ඈත යුගයකදී සුධර්ම සෙනෙවිරත්න නැමැති කවියා ලියු ”ගැටළු තුනක්” නැමැති කවි පෙළක එන කවියක් එදාටත් වඩා අදට වටිනවා යැයි මට හිතෙන නිසා ඒ කවිය මෙහි ලියා දක්වමි.
    ”ඔක්කොම හාමුදුරුවරු ලක අදහන්නේ
    බුද්ධාගම ද ? හා හරි පැනයකි එන්නේ
    ඔව් නෑ දෙකෙන් එකකුයි කිව යුතු වන්නේ
    මම ගල්වුනෙමි කොහොමද පිළිතුරු දෙන්නේ”
    මෙහි අදහස නම් බුද්ධ ශ‍්‍රාවකයින් ලෙසින් පැවිදි බිමට ඇතුළු වු සියලූම හාමුදුරුවරු එකම බුද්ධාගමක් අදහන අයද නැත්නම් එකම බුදු දහම අනුගමනය කරන අයද යන්න මෙහිදී අසන ප‍්‍රශ්නයයි. මෙය ගිහියන්ටත් වඩා බලවත් ප‍්‍රශ්ණයක්ව ඇත්තේ පැවිදි වු හාමුදුරුවන්ටම බව මගේ අදහසයි. තවත් අතකින් ගෙන බැලූවොත් මෙහි නියම අර්ථය වන්නේ, බුදුන්ගේ උතුම් දහම කණපිට පෙරලාගෙන එය ආගමක් නමින්, ඇදහිල්ලක් ලෙසින්, අදහන්නේත් සමහර පැවිදි වු අයම බව මොලේ ඇති ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිවෙන වා ඇත යන්නයි.
    කාලීන සමාජමය අවශ්‍යතාවන්ට අවශ්‍යවන පරිදි හා ගැලපෙන පරිදි ඈත අතීතයේ පටන්ම,පිරිසිදු බුද්ධ ධර්මය කණපිට පෙරලා ගෙන තම තමන්ට සුදුසු පරිදි අර්ථකතනය කිරීමද නොනැවතී දිගින් දිගටම අද දක්වාම සිදු කරගෙන යමින් පවතී. බොහෝ අට්ඨකතාචාරීන් වහන්සේලා විසින් ලියු අටුවා,ටීකා,ටිප්පනි හා විවිධ විග‍්‍රහයන් මගින්ද උතුම් බුද්ධ ධර්මය බුද්ධාගමක් බවට පෙරලීමේ වැරදි ක‍්‍රියාවම සිදුවිය. බුද්ධාගම රැකගන්නට කි‍්‍රයාකරන වා යයි කියන අය අද උත්සාහගන්නේ මේ සම්මත හා සම්ප‍්‍රදායයන් රැකගන්නට මිස පිරිසිදු බුදු දහම රැකගන්නට නොවේ.
    www.utube.sirisaddharmaya.net
    -🙏 පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 ปีที่แล้ว

    🙏

  • @wijesinghekumari1150
    @wijesinghekumari1150 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @meenamalkanthi1144
    @meenamalkanthi1144 4 หลายเดือนก่อน

    Sawamin wahanseta athulu oba siylu denatma Yoda bala yada sak tiyan labewa

  • @user-jx7pp7sm2k
    @user-jx7pp7sm2k 6 หลายเดือนก่อน +2

    යක්දෙස්සා ගල කියන්නෙ කුවේ‍ණි විජයට දෙස් (ශාප)තිබු තැන කියලයි අපේ මුතුන් මිත්තො කියන්නෙ

  • @sbandara2846
    @sbandara2846 ปีที่แล้ว

    Sadu sau

  • @dineshrathnakumara7981
    @dineshrathnakumara7981 4 ปีที่แล้ว +1

    Cameraman aull patta aul

  • @trvalwithmahesh5329
    @trvalwithmahesh5329 3 ปีที่แล้ว

    Hamuduruwo pahadili karala karunu pennaddi... paththen idan kathawata bada nokara hari apuruwata mee wada satahana hariyata karanama godak hodai.

  • @vilmaperera4452
    @vilmaperera4452 3 ปีที่แล้ว

    SADU SADU SADU

  • @harshachathuranga218
    @harshachathuranga218 4 ปีที่แล้ว

    Eththatama ape dewel rakinna hadanawanan bohoma pin...hebei mewa vinasa karana aramunaknan deviyo dakitwa.

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 ปีที่แล้ว +1

    මේක කැමරා කරන කැමරාකරු ..මේ හාමුදුරුවෝ පෙන්නා දෙන ස්ථාන..කැමරාව යොමු නොකිරීම ගැන ...කණගාටුවෙන් ..දැනුම් දෙමි.

  • @priyanthaperera615
    @priyanthaperera615 4 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +3

    මෙවැනි ඇත්තන් ගේ මතුවීම
    සැබෑ යතාර්තය ක්මය .
    අමාශාන්ති 🔑
    මේ සමඟම දඔදිව කොහේද
    කියන්නට අවැසිම යතාර්තය
    මේ මඟුල්සක්වල ට ම අදාලව
    මේ සිරිදේසයමයයි යන්නම
    මතුවෙත්වා .🔑

  • @avishkamadhushan1518
    @avishkamadhushan1518 2 ปีที่แล้ว +1

    දඩුමොනර යානයේ 2න්නයි යන්න පුලුවන් .!! පුශ්පක යානය කියන්නෙ ගොඩකට යන්න පුලුවන් .!! 25ක් විතර.!!! ගුවන් පතයක් ඕනා දඩුමොනර යානය විතරයි.!!දඩුමොනරය රස දිය තියෙනකම් යන්න පුලුවන් එකක්.!! එක ලග ස්තාන වල ගොඩබෑවේ නෑ හේතුව අනතුරු වීමේ සම්බාව්‍ය වැඩියි.!! (වැරදිනම් නිදොස් කරන්න.!!👍☸️)

  • @nevillejayasena8960
    @nevillejayasena8960 ปีที่แล้ว

    1948 sitama ada wana tek balayata path hema rajayakma anka 1 desadrohin.
    Rata,jathiya,budu dahama gena kisidu wagakimak noderu awajathaka suddange labbama mirikapu pahara ballo topi makabewilama pala.

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว +1

    Samaindavisaya- Dhammika returned his courtesy by sending various books not to be found in Ceylon, a replica of the Buddha's footprint found on the Saccabaddha Mountain, etc. Cv.c.63ff., 136 ff.
    ධම්මික ලංකාවේ දක්නට නොලැබෙන විවිධ පොත්පත්, සච්චබද්ධ කන්දේ තිබී හමුවූ බුදුන් වහන්සේගේ පා සටහනේ අනුරුවක්, Cv.c.63ff., 136 ff. යනාදී පොත්පත් යවමින් ඔහුගේ අනුග්‍රහය නැවත ලබා දුන්නේය.

  • @rasikapriyadarsani2943
    @rasikapriyadarsani2943 4 ปีที่แล้ว +1

    Minizsuta satthye watahila sadhu sadhu🙏

  • @WasanthaWeliange
    @WasanthaWeliange 4 ปีที่แล้ว +2

    කංසා නිදහස් කර ගැනිම වෙනුවෙන් වැඩ කරන වසන්ත වැලිඅංග විසින් සිදුකල රාවණ සහ කංසා පිලිබද මේ විඩියෝව බලන්න - අපි කොයි තරම් අනුවන ද කියල හිතෙයි --- මෙ ඇත්ත මිනිසුන්ට කියල දෙන්න share කරන්න th-cam.com/video/kQU__HF9iUg/w-d-xo.html

  • @ceylonbuddhisttv6614
    @ceylonbuddhisttv6614 2 ปีที่แล้ว

    Ceylon Buddhist Tv TH-cam channel aka OK

  • @mallikabandara4349
    @mallikabandara4349 ปีที่แล้ว

    අහස්‍ යානා `පිට්ටනිය ඉදි කළේ ජපනුන් නොව, ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවති අවධියේ මෙරට රාජ්‍ය බලය තහවුරු කර ගෙන සිටි ඉංස්‍රීසි ආණ් ඩුවය. 1940 ගණන් වල ලෝක යුද්ධය ආසියාතික රටවල් වන ජාවා බුරුම සිංගප්පූරුව දක්වා ව්‍යාප්තවූ අතර යටත් විජිත ලංකාවද ජපන් ආක්‍රමණ වලින් ආරක්‍ෂා වීම සඳහා පූර්ව සූදානමක් ලෙස ගුවන් පථයක් ඉදිකළ බව ඓතිහාසික සත්‍යයකි. ජපනුන් කොළඹ ස්ථාන දෙකකට ගුවනින් බෝම්බ හෙළූ බවත් අසා ඇත්තෙමු. මෑත කාලීන ලිඛිත ඉතිහාසය සහ ජන ව්‍යවහාරය අනුවත්,තදාසන්න ප්‍රදේශය ගැන අසා ඇත්තෙමි. ලංකාව 1948 දී නිදහස් රටක්වූ පසු අත් හැර දමන ලද මේ අහස් යානා පිට්ටනිය මම සියැසින් දැක දැක ඇත්තෙමි.
    1960 ගණන් වලදී ඉඩම් අයිතිය නැති මාවතගම ජන්ද කොට්ඨාශයේ පවුල් වලට ඉඩම් කට්ටි කර බෙදා දුන් බවත් දනිමි. ඒ හැරුණ විට අප ගේ ළමා අවධියේදී සෑම වෙසක් පෝයදවසකම මකුලාන රජ මහ විහාරය වැඳ පුදා ගැනීමට වැඩිහිටියන් මඟ ගිය බවත්, එම විහාරයේ සර්වඥ බුදුන්ගේ කේශ ධාතු තැන්පත් කර ඇති බවත්, ඈත අතීතයේදී මේ ස්ථානයේ බුදුරැස් විහිදුන බවත් අසා තිබුණා මතකය​.

  • @avishkafennado3853
    @avishkafennado3853 4 ปีที่แล้ว +4

    වීඩියෝ කැමරා අන්තිමයි

    • @JanithHarsha
      @JanithHarsha  4 ปีที่แล้ว +3

      එම අවස්තාවේ තිබුනු හැකියාව අනුව පටිගත කිරීම් සිදුකරේ. අපගේ අඩුපඩු පෙන්වාදීම පිලිබදව බොහොම ස්තූතියි...

    • @jnickel7747
      @jnickel7747 4 ปีที่แล้ว +1

      අනේඔව්
      ඊලඟට ඒකේදි ලස්සන කරන්න
      Please 🙏🙏🙏🙏🙏🙏😊

    • @Kk-ps4qc
      @Kk-ps4qc 4 ปีที่แล้ว +1

      Oya lokko tika halala giyanam tama hoda.hamuduruwanta kata karanna denne nae.ara kaudo padi gaththa wahe kae gahanawa.

    • @sarathnicklas2222
      @sarathnicklas2222 4 ปีที่แล้ว

      කොහෙද මෙ

    • @kgskaushalya4898
      @kgskaushalya4898 4 ปีที่แล้ว

      @@sarathnicklas2222 makulana

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 4 ปีที่แล้ว +3

    Mage gama. Tharuwansarani

    • @kgskaushalya4898
      @kgskaushalya4898 4 ปีที่แล้ว +1

      Sathutui. Api balanna enna inne.

    • @user-gb6dl8jn5h
      @user-gb6dl8jn5h 4 ปีที่แล้ว

      Koheda ගම

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 3 ปีที่แล้ว

      @@user-gb6dl8jn5h kurunegala සිට mawathagama යන්න .කාගෙන් හරි අහන්න ටවුන් එකෙන්...පාර පෙන්නයි

  • @rhnpiyathilaka9230
    @rhnpiyathilaka9230 ปีที่แล้ว

    Siyum sthana. Zoom kara camarawa hasiraweemata camara silpiya asamath. Obage awadanaya pinisai

  • @harshaathukorala8201
    @harshaathukorala8201 4 ปีที่แล้ว +4

    ඕක හරියට කරන් යන්න ඕනෙනම් ඔය නාකි හැතිකරේ අයින් කරන්න. හාමුදුරුවන්ට එක දිගට වචන තුනක් කතා කරන්න දෙන්නේ නෑ.. දන්නවා වැඩි පන්ඩිතයොත් එක්ක ඕක කරන්න බෑ. එහෙනම් හාමුදුරුවන්ව පැත්තකට දාලා ඔය දන්න පන්ඩිතයන්ගෙන් ප්‍රශ්න අහන්න. සමහරවිට දැනටමත් subscribers ල අඩු වෙලා ඇති. එහෙම නැත්තම් අනිවර්‍යෙන්ම වෙනව ඔහොම ගියොත්..

  • @user-dq7ry5qp5f
    @user-dq7ry5qp5f 3 ปีที่แล้ว +1

    Sinhalese buddhist need a reason to claim Sri Lanka as their own. This land had belonged to the Tamils even before aryan invasion of the Indian subcontinent and later the Island (Tamil Eelam/Sri Lanka). They can because they’ve got political power so Sinhalese can change or corrupt history. They have already corrupted the Tamils history of Ananthapuram and they changed Tamil kings into Sinhala kings because changing history is like a hobby for them. Now they want to claim Ravana.
    Buddhism was born sometime after the time of Buddha, that is in the centuries after 500 BC. Ramayana legend is said to have taken place millions of years ago. If not that, even then it has been calculated to have taken place at least around 5100 BC. And Ravana was one of the greatest ever followers of Lord Shiva. Ramayana has been a folklore that has been followed not only in India or Lanka, but also in all south east asia and far east. Folklores have basis in actual history and have been the sole medium of passing on history orally for millennia.
    Keezhadi site in Tamil Nadu and Indus Valley are good example of the Tamil claim of the land. Even today the central government of India are reluctant on the Keezhadi site.Also Sinhala history started with the invasion of King Vijaya which was 2500 years ago but Ravana’s history started way before that (7500 years ago.
    Just a couple things, I’m extremely sorry if it sounds slightly messed up I just added a bunch of things together into one text!

  • @asankaduminda4334
    @asankaduminda4334 4 ปีที่แล้ว +3

    හොඳ 📷 man කෙනෙක් හොයාගන්න .

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Atta eka tamai dan ewain pryojane gattu un ada ehalata geya api lokuma me bala gatu sakteyak tibuna aya yata path una

  • @priyanathmalankulathilka980
    @priyanathmalankulathilka980 4 ปีที่แล้ว +3

    episode eka karanne pisso set ekak. hamuduruwanta katawa kiyanna dennema neha. gembo wage paninawa.balanawata wada mala paninawa ape.gon hetta

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 4 ปีที่แล้ว +2

    Good information. Where is this temple please.