Asa Randuna Randuna Thanwala - J.A. Milton Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Click #DinuraCreations for the top & latest Sinhala songs. Asa Randuna Randuna Thanwala Lyrics: ඇස රැඳුන රැඳුන තැන්වල
    මුව මඬල හිනැහුනා
    ඔබ මතක නැති කරන්නට
    මට මතක නැති වුනා..
    දුක් පැදුර දිගැර අලසව ඇත
    හද ගිමන් හලේ
    නින්දකට නොවැටී තැවි තැවි
    මුළු රැය පහන් කළේ..
    රෑ කවුද හෙමින් එළැඹී
    මගෙ කණට මුව තියා
    මින්දදගේ දුන්නෙ මල් හී
    පහකැයි කියා ගියා..
    වැසු විමන් පියන් පියවා
    රඳවන්න මට හිතයි
    උඩු හිතට වැඩිය ඔබ ගැන
    විමසන්නෙ යටි හිතයි..
    Rewind◄◄ 0:00
    Artist: J.A. Milton Perera
    Lyrics: Karunarathna Abeysekara
    Music: Mohomed Sali
    Sinhala Songs • Sinhala Classical Songs
    Be social with us
    Facebook / dinuraeditions
    Pinterest / dinura1st
    reddit / dinura1st
    twitter / dinura1st
    #SinhalaSongs #MiltonPerera

ความคิดเห็น • 132

  • @umawanninayaka1035
    @umawanninayaka1035 2 ปีที่แล้ว +44

    කොච්චර ඇහුවත් මේ තරම් මිහිරක් දැනෙන්නේ මේ ඔරිජිනල් හඩ එක්කම විතරයි.

  • @touringnz1592
    @touringnz1592 หลายเดือนก่อน +6

    මෙවැනි රසවත් අර්ථවත් ගීතයක් පල කරන්න ගත් උත්සාහයට මගේ ස්තූතිය. 🎉

  • @chandrasenagamhewa3771
    @chandrasenagamhewa3771 ปีที่แล้ว +19

    මත් රකුසා බිලිගත් ගායක මීල්ටන් පෙරේරා මහතානනි ඔබට නිවන් සුව.

    • @Savi278
      @Savi278 4 หลายเดือนก่อน

      😢

  • @sisiraranga3615
    @sisiraranga3615 2 ปีที่แล้ว +40

    මේකේ තියන පදරචනය සංගිතයත් ගායනයත් හරි අලංකාරයි

    • @prasannafernando9404
      @prasannafernando9404 7 หลายเดือนก่อน +1

      ඇත්තමයි .. 👍 අද ඉන්නෙ ගී පද රචකයොද කියල හිතෙනව.. හොද ගීතයක් රචනා කරන්න පුළුවන් අය අල්පයි.. මේ සොදුරු ගීතයේ ගී පද කරුණාරත්න අබේසේකර ශූරීන්ගෙ.. සංගීතය මොහොමඩ් සාලි ශූරීන්ගෙ..

  • @abeyrathnabanda-nw5rq
    @abeyrathnabanda-nw5rq 4 หลายเดือนก่อน +2

    අනේ ඒ කාලේ සංගීත කණ්ඩායමත් හරි පෞරව්ඩත්වයකින් සංගීතය සැපයීමයි ගායනයයි ලාංකික සංගීතයේ අභිමානය මාරම ආඩම්බරයක් දැනෙනවා 😢

  • @tharindumunasingha5919
    @tharindumunasingha5919 ปีที่แล้ว +6

    ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා

  • @dinushailleperuma3618
    @dinushailleperuma3618 13 วันที่ผ่านมา

    මගේ තාත්තගේ කැමතිම ගායකයා, ❤❤❤❤

  • @NeluChathurangani
    @NeluChathurangani ปีที่แล้ว +8

    මගේ ජීවිතේට ගොඩක් ස්මීප සින්දුවක්.❤❤❤

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 18 วันที่ผ่านมา

    උඩු හිතට වැඩිය විමසන්නෙ යටි හිතයි.💔💔🥀🥀
    Feel it !!❤️‍🔥💗💗

  • @sunandasilva8635
    @sunandasilva8635 ปีที่แล้ว +17

    නොමැරෙන ගීත හැමදාම රසවිඳිය හැකි මෙ ඉදිරිපත් කිරිම් හරි වටිනවා ස්තුතියි

  • @sanjeewasenarathsgva6630
    @sanjeewasenarathsgva6630 2 ปีที่แล้ว +9

    කොපමණ අැහුවත් මදි

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku 9 หลายเดือนก่อน +6

    ඒ..හඩ.ඒ රැව සදා අමරණීයයි...ජය...🌷

  • @gaminidissanayaka-cs8sb
    @gaminidissanayaka-cs8sb ปีที่แล้ว +5

    යුගයෙන් යුගයට සදා නොවෙනස් හිත ගත පිනවන ගීත

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 16 วันที่ผ่านมา

    E handa paurshaya👍👍👍👍👍🔥

  • @dulajakalanka6150
    @dulajakalanka6150 11 หลายเดือนก่อน +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදු 🥺

  • @ThushariWeerasinghe1977
    @ThushariWeerasinghe1977 5 ปีที่แล้ว +27

    මම හරිම කැමති ගීතයක් ..මමත් cover එකක් කලා මේ ගීතයට ඒ කැමැත්ත නිසාම. Thanks 🙏 for sharing the original .

  • @srilalfernandomerennage9841
    @srilalfernandomerennage9841 27 วันที่ผ่านมา

    ,මොනවා කරන්නද ඔබ අප ,හැර ගිහින්

  • @SamanthaPushpakumara-ve5lv
    @SamanthaPushpakumara-ve5lv 12 วันที่ผ่านมา

    Pahadili artayk tiyena sinduwak❤
    Kamatima gayakayek❤

  • @nirupanirupa2188
    @nirupanirupa2188 ปีที่แล้ว +4

    මෙි ගීත ඉදිරිපත් කරන රසවන්තයාට අපගේ ස්තුතිය.....

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +4

    හරිම.සල්සන.ගිිත.ෙජ්සු..පිහිටයි

  • @user-gl1ws1ns7h
    @user-gl1ws1ns7h 6 หลายเดือนก่อน +1

    සින්දු නම් මෙන්න සින්දු....❤💯💥

  • @dinethraruwani8746
    @dinethraruwani8746 11 หลายเดือนก่อน +3

    Oba Mathaka Nathi Karannata Mata Mathaka Nathi Una ❤ ( Niiii)

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 2 ปีที่แล้ว +11

    Veteran singer Milton Perera..... What a voice.... Lyrics delivery very nice.....

  • @dilanpradeep3272
    @dilanpradeep3272 ปีที่แล้ว +2

    දවසෙම අහන්න පුලුවන් .දැන් තියෙන්නෙ.සිoදුද

  • @hasarelometh801
    @hasarelometh801 ปีที่แล้ว +1

    දුර්ලඹ්හ video එකක් ,ස්තූතියි !!!!!!!!!!!!

  • @lakshmirathnakumari7243
    @lakshmirathnakumari7243 3 หลายเดือนก่อน +1

    Udu hithata wediya oba gena wimasanne yati hithai

  • @user-ge2uo1hy1k
    @user-ge2uo1hy1k 3 หลายเดือนก่อน +1

    හිත රැදුන ගීත.

  • @tachnikaravitage5243
    @tachnikaravitage5243 ปีที่แล้ว +2

    ඒ කාලෙ සිංදු 🥺❤

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 2 ปีที่แล้ว +6

    Nice song🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nafaizfarook1792
    @nafaizfarook1792 2 ปีที่แล้ว +9

    Legend singer

  • @darshanisada6233
    @darshanisada6233 ปีที่แล้ว +2

    හිතට දැනෙන සින්දු.

  • @champabase6769
    @champabase6769 2 ปีที่แล้ว +5

    Harima lassanai 👍❤️❤️🙏🏼

  • @hemanthaperera8494
    @hemanthaperera8494 ปีที่แล้ว +1

    අද හිටියනං!

  • @padmaperera5312
    @padmaperera5312 ปีที่แล้ว +3

    අමතක නොවන ගීත

  • @asidesilva1872
    @asidesilva1872 4 ปีที่แล้ว +10

    What a great song by orginl legend

  • @kamalprathp2731
    @kamalprathp2731 ปีที่แล้ว +3

    ❤❤❤ aderei marilath payak ❤❤ family all

  • @buvindu6109
    @buvindu6109 2 ปีที่แล้ว +6

    Very good song

  • @rozanisourjah890
    @rozanisourjah890 2 ปีที่แล้ว +11

    Great powerful VOICE 👍👏👍👏

  • @agastjyaprakashprakash
    @agastjyaprakashprakash 9 หลายเดือนก่อน

    Mata milton Perera thumage sindhu hari kemathi allappugedhara sindhu kemathi (agasthyaprakash)fromindia kerala🌷🌷🌷👍

  • @dinushperera516
    @dinushperera516 ปีที่แล้ว +2

    සුපිරි ♥️♥️♥️♥️

  • @jenniferjansze2494
    @jenniferjansze2494 ปีที่แล้ว +1

    Alive memories.Excellent singer.Anyone can't fill your blank.💚💓❤💚

  • @sandyamukkadan8528
    @sandyamukkadan8528 ปีที่แล้ว +1

    God bless filix Aiya your famiglia

  • @gihanpicasso5944
    @gihanpicasso5944 3 ปีที่แล้ว +2

    2003;di mulinma meka dakke ITN eke.....pattai

  • @aaddelsomeonnnbbb5648
    @aaddelsomeonnnbbb5648 10 หลายเดือนก่อน

    We never forget your voice it's grateful I saw him in salaka club's party songs I was singing him after he was great me

  • @nihalratnayake542
    @nihalratnayake542 ปีที่แล้ว

    Ahinsaka minissu.
    See how humble these singer .
    Respect .

  • @p.a.j.p.pathiraja3876
    @p.a.j.p.pathiraja3876 4 ปีที่แล้ว +4

    wooooooooow

  • @priyankadissanayaka1278
    @priyankadissanayaka1278 ปีที่แล้ว +3

    I love this song

  • @lalperera1953
    @lalperera1953 2 ปีที่แล้ว +2

    Excellent

  • @ravinduperera1003
    @ravinduperera1003 2 ปีที่แล้ว +4

    Best

  • @lakshikathenuwara50
    @lakshikathenuwara50 ปีที่แล้ว +2

    Voice eka 😍🌿

  • @filmworld6363
    @filmworld6363 4 ปีที่แล้ว +3

    elooooooooo
    thnxxxxxxxxxxx

  • @nimalsbandara5205
    @nimalsbandara5205 ปีที่แล้ว +4

    ඇයි පුතේ , මේ තරම් අසත්පුරුෂ මේ ගී පද රචකයන් අමතක කරන්නේ .

  • @sriyanariyawansha6372
    @sriyanariyawansha6372 ปีที่แล้ว +1

    Mawa tama sindu

  • @gaminijayasuriya2415
    @gaminijayasuriya2415 5 ปีที่แล้ว +2

    Man asama githayak...mewa ahanna labimath sathutak....

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 ปีที่แล้ว

    Thanks for sharing

  • @Thusara-fs2kg
    @Thusara-fs2kg 2 หลายเดือนก่อน

    very nice❤

  • @fernandosrilanka1101
    @fernandosrilanka1101 7 หลายเดือนก่อน

    Old is gold

  • @pradeepkavirathnage705
    @pradeepkavirathnage705 ปีที่แล้ว +1

    OGEN PLAY KERENE APPE FILIX AIY GODBLESS .I THINK GROUP ROSE NIGHT40 YEARS AEGO

  • @RashmiPerera-tx3ij
    @RashmiPerera-tx3ij 7 หลายเดือนก่อน

    Voice ❤

  • @punchason
    @punchason 2 ปีที่แล้ว

    Originally this song is longer than this…. I’m still looking for rare original

  • @MalinduMatheesha-ot6wn
    @MalinduMatheesha-ot6wn หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @lohithasirimewan9309
    @lohithasirimewan9309 ปีที่แล้ว

    Superb!

  • @nayanajithmadushanka-ep6tr
    @nayanajithmadushanka-ep6tr 7 หลายเดือนก่อน

    Meweni kalakaruwn thawed dihiwewa

  • @ranjithwijayarathna8651
    @ranjithwijayarathna8651 ปีที่แล้ว

    Katahanda hasuruwanawa .... nice....

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว

    Amaraniya minisun ..geetha..

  • @lankathilina9403
    @lankathilina9403 4 ปีที่แล้ว +2

    Woow

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว

    Obe mataka nathe karannata mata matakanatiwuna ....................
    Nnice .

  • @manoharathilakarathna4597
    @manoharathilakarathna4597 ปีที่แล้ว

    Great , ❤️❤️❤️❤️

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 11 หลายเดือนก่อน

    සියපාරක් විතර අහපු සිංදුවක් ඉවසීම ප්‍රගුණ කරපු පෙම්වතෙක් දැන් ඉන්න අයවගේ මූල බලලා කුණු හරප කියන්නේ නැ

  • @jayaweerailukkubura9844
    @jayaweerailukkubura9844 ปีที่แล้ว

    මම මේ song එක පමණක් නිදහස් time එකේ පැයක් වත් අහනවා, විස්වාස කරනවද?

  • @theynuwaragunawathi855
    @theynuwaragunawathi855 ปีที่แล้ว +1

    Lovely song ahanna ahanna aaasai🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @emihunny4081
    @emihunny4081 ปีที่แล้ว

    Kochara ahuwath apa wenna na a tharamata sundarai

  • @asokapremalal
    @asokapremalal ปีที่แล้ว

    OBA MATHAKA NETHI KARANNATA MATA THAMA BERI UNA......

  • @inushadushmantha4249
    @inushadushmantha4249 ปีที่แล้ว +2

    🤘🤘🤘♥️

  • @Kalubandara-jq2uk
    @Kalubandara-jq2uk ปีที่แล้ว

    Menna danawanam badu.

  • @kalpamaduranga7359
    @kalpamaduranga7359 ปีที่แล้ว +1

    E sinduwa bawanawak wage

  • @nuwanwijenayaka4173
    @nuwanwijenayaka4173 ปีที่แล้ว +2

    ❤️🎶

  • @slactresses6684
    @slactresses6684 3 ปีที่แล้ว +4

    😍🤩😍🎵🎶❣️🎤🎸🎸

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura7818 4 ปีที่แล้ว +4

    Yako miltonge sindut dislike karana sangeeth pakeerla innawane

    • @weerailukkumbura3259
      @weerailukkumbura3259 4 ปีที่แล้ว +1

      e gena dukai

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 4 ปีที่แล้ว +1

      weera ilukkumbura mata anuwa nm lankawe bihi wela tiyena hodama gayakaya. Mara voice ekakne

    • @weerailukkumbura3259
      @weerailukkumbura3259 4 ปีที่แล้ว

      @@chamikadesilvadepura7818 ow mamath kemathi gayakayek, free time ahana vara ganana ganinna be

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 4 ปีที่แล้ว

      weera ilukkumbura jothipala kiyanne lankawe dewaniyata hodama gayakaya

    • @weerailukkumbura3259
      @weerailukkumbura3259 4 ปีที่แล้ว

      @@chamikadesilvadepura7818 yes

  • @amalimaheshika4282
    @amalimaheshika4282 2 ปีที่แล้ว

    Budu saranay🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkanthiweerasinghe9730
    @malkanthiweerasinghe9730 2 ปีที่แล้ว +3

    👍

  • @kavishkadilshan9380
    @kavishkadilshan9380 2 ปีที่แล้ว +2

    ❤️

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 ปีที่แล้ว

      Lovely song ahanna ahnna. Aaaasay🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️♥️

  • @sunilmeegahage7548
    @sunilmeegahage7548 ปีที่แล้ว

    I think Mr weerakon play thabla

  • @neranjadangalla7548
    @neranjadangalla7548 ปีที่แล้ว

    Hithawanthi Guna Dayavi mp3 milton perera song eka thiyenawada

  • @lahirujeewantha1768
    @lahirujeewantha1768 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️😔

  • @dinukachandima1699
    @dinukachandima1699 2 ปีที่แล้ว +1

    🥺🖤

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @priyanthabandara3196
    @priyanthabandara3196 10 หลายเดือนก่อน

    Dan inna kaalakanninta tamaei amu heluwen natanne natuwa sindu kiyanna bari....me penawa ne me sindu wala rasaya kasippu gahala wage harak wage natannet na

  • @xtratelecom1035
    @xtratelecom1035 ปีที่แล้ว

    ❤️❤️

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 11 หลายเดือนก่อน

    Original tama best ma

  • @virajdhananjayadinuviraj
    @virajdhananjayadinuviraj 5 หลายเดือนก่อน

    2024 ❤

  • @ranjanhenadeera5251
    @ranjanhenadeera5251 ปีที่แล้ว

    👍🏻❤️

  • @user-mf7cb5bv7h
    @user-mf7cb5bv7h ปีที่แล้ว

    ❤❤❤❤❤❤.

  • @dhakshithadesilva
    @dhakshithadesilva 2 ปีที่แล้ว

    2022 .😩💓🥂

  • @sanjeevaharshani
    @sanjeevaharshani 5 ปีที่แล้ว +2

    😘😘😘😘😘😘😘

  • @b.w.kumara3892
    @b.w.kumara3892 2 ปีที่แล้ว

    Lokuputa hareyata Kenna name.anaka hodi
    Eya keyanna EWA meke Nene
    .

  • @harshadananjaya9384
    @harshadananjaya9384 7 หลายเดือนก่อน

    ❤❤❤👍⚘🌹🌺🌷

  • @vipulaweerathunga3725
    @vipulaweerathunga3725 3 ปีที่แล้ว +1

    🇱🇰

  • @rvrenuka6524
    @rvrenuka6524 2 ปีที่แล้ว +1

    Description box එකේ දාලා තියන lyrics සමහර තැන් වැරදී ඒක වෙනස් කරානම් හොඳයි නේද ....