name nodirana kunu kaya dirana (නාමෙ නොදිරනා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 82

  • @prasadmanjuon367
    @prasadmanjuon367 ปีที่แล้ว +66

    ජීවතුන් අතර සිටින කළ මේ ශ්‍රේෂ්ඨ ගායකයා එකළ ගෞරවාදරයට පාත්‍ර වෙලා නෑනේ.ඒක අතිශයින්ම අසාධාරණයි.විශිෂ්ටතම හඬක් හිමි එතුමා ගායනා කළ ගීත ඒ ලෙසටම විශිෂ්ටත්වයෙන් විශිෂ්ටයි.ඔබට නිවන් සුව පතමි 💯🧘💛🙏🙏🙏

    • @lashaniguruwaththa308
      @lashaniguruwaththa308 24 วันที่ผ่านมา +2

      ❤හරිම.ලස්සනයි ..මගේ ..පියා...මේ..සිංදු ව...ත්බ්ලාව...ලස්සනට..වාදනය .කර ..ගායනා කර .තිබෙනවා ...ස්තුතියි ..ඔබලාට ...

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 9 หลายเดือนก่อน +26

    මෙන්න සිංදු.දැන්තියෙන්නෙ කිසිම අර්ථයක්.නැති .කසඩ..සිංදු.ඔයාට...බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @SmilingBlueLake-cn4ss
      @SmilingBlueLake-cn4ss 8 หลายเดือนก่อน

      Sssssss

    • @DiluRane
      @DiluRane 6 หลายเดือนก่อน

      Lassana sindu

    • @jayanthikumarasinghe7457
      @jayanthikumarasinghe7457 วันที่ผ่านมา

      අපේ කුඩා කළ මතක්වෙනවා. සියුම් වේදනාවක් ද සිතට දැනෙනවා. අපි මේව තමයි රස වින්දෙ. ඒ සොදුරු අතීතය.......අනාගත පරපුරටත් හිමිවේවා.

  • @RuwanpatabadigeRuwan
    @RuwanpatabadigeRuwan 9 หลายเดือนก่อน +9

    ඉතාමත් අනර්ගයි ඔබ තුමාට ඉක්මනි මිම සසර ගමන නිමා කිරීමට හැකියාව ලැබෙිවා!

  • @Abesekara-m8g
    @Abesekara-m8g 7 หลายเดือนก่อน +16

    දමිළ උප‍්ත ල‍ැබු ඔබ අපගෙ බුදුදහමට මෙතරමි ල‍ැදිවුයෙ කොහොමද ප‍ියානෙනි අලුත‍්පපරපුර හිතන‍්න

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 หลายเดือนก่อน +2

    නිවන් සුව ඔබතුමාට හදවතෙහි ගීත මේ ගීත සදා අමරණීයයි වැල නොවෙන ගීත 🙏🙏🙏😥

  • @viswajayashan7800
    @viswajayashan7800 7 หลายเดือนก่อน +10

    මට වයස 26යා අදත්.අහන්නේ මෙිවා🥰සහ a.j kareem sir ge ewa🥰

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi ปีที่แล้ว +14

    ❤❤❤❤❤❤❤🎉🎉🎉,,,එතුමාට,,,,පිං,,,,අනෙක,,වාරයක්,,,ඔබත‌‌‌මාටත්,,,ස්තුතියි,,, ස්තුතියි,,,,,, ස්තුතියි

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 28 วันที่ผ่านมา +2

    ල්ල්ල්ල්ල්ල්ල්ල්❤හරිම.ලස්සනයි ..බුදුසරණයි ..

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl 7 หลายเดือนก่อน +8

    හරිම වටිනව මේ සින්දු අහන්න ලැබීම ❤❤❤❤❤❤❤❤❤

  • @ColomboCeylon
    @ColomboCeylon 5 หลายเดือนก่อน +7

    කොපමණ විශිෂ්ට නිර්මාණද? දායක වූ සියලු දෙනාටම යහපතක්ම වේවා !

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว +13

    සුවිශේෂී හැකියාවයි ඒ වගේ නිර්මාණයක් මේ ගීත සංරක්ෂණය කරන්න අවශ්‍ය අවධානය යොමු වේවා....,

  • @kalyanamithra2750
    @kalyanamithra2750 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි... මේ ගීත තවත් ප්‍රචාරය කරන්න.....මෙිටික මනුස්සයා දනනෙ නැති නිසා තමා දුක් විඳින්නේ🙏🙏🙏

  • @chitraldharmaratne3891
    @chitraldharmaratne3891 หลายเดือนก่อน +1

    I am 73 years old and have seen sveral generations and still continue to enjoy this song. Thank you

  • @chitraldharmaratne3891
    @chitraldharmaratne3891 หลายเดือนก่อน +1

    I am 73 years old and have seen several generations and I still enjoy this song. Thank you.

  • @samanpadmakumara48
    @samanpadmakumara48 2 ปีที่แล้ว +16

    අපෙ අමරනීයම හඩ අදටත් එකලෙස රසවින්දනයෙන්ඉතාම ඉහලයි .

  • @jkmalani1544
    @jkmalani1544 ปีที่แล้ว +12

    බොහෝ පිං තෑන්ක් මේ වගේ ගීත ඇසෙන් න් සැලසුම් කිරීම ගැන

  • @حسينحسين-ذ5ت8س
    @حسينحسين-ذ5ت8س 11 หลายเดือนก่อน +5

    A m u raj shilpiyanange supiri gayanayak ape ththage priyathama geethayak obata gayakayaneni suba gaman kalakata peradi ahapu lassanam gayanayan giya thanath suba wewa

  • @SumanaLankara-r9o
    @SumanaLankara-r9o หลายเดือนก่อน +2

    මේ වගේ අය ඉපදිලා සිංදු කියන කොට අපිත් හිටියනං

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg หลายเดือนก่อน +1

    😂අදටත් බබලන මේ ගීතය ගායනා කල ඔබ වැනි ක,ලාකාවෙන් ගේ ගීත අමරණීයය

  • @Santa-q8t
    @Santa-q8t 4 หลายเดือนก่อน +4

    ඉතාමත් වටිනා ගීතයක්

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 18 วันที่ผ่านมา +1

    No one don’t understand 😔 greedy people?
    My grandfather’s songs , those days never came back
    🙏

  • @suchithraprasangi811
    @suchithraprasangi811 6 หลายเดือนก่อน +3

    මම පොඩි කාලෙ මට මතකයි අපේ ගෙදර එනවා මේ අන්කල්

  • @Welkawerani
    @Welkawerani ปีที่แล้ว +10

    විශිෂ්ඨම ගායනයක්...❤❤❤❤❤❤❤❤❤

  • @sampathhettiarachchi5979
    @sampathhettiarachchi5979 ปีที่แล้ว +14

    ඒ එම් යු රාජ් මහතා

  • @Thenuwara
    @Thenuwara 11 หลายเดือนก่อน +7

    අපේ රටේ ශ්‍ලාශ්‍රෙෂ්ඨතම කාරැවන්ට අත්වෙන ඉරනම මේක තමයි. මෙහම කෙනෙක් හිටියද කියලවත් කියලාවත් දන්නේ නැහැ

  • @paulkuruvita7447
    @paulkuruvita7447 11 หลายเดือนก่อน +4

    ඒ දවස්වල සිංහල ගායිකාවන්, ගායකයන් හිටියේ නෑ. අපි කිව්‍වේ කවියි. ඒ වගේම සින්දු තැටිගත කරන දේ කළේ ඉන්දියාවෙයි. ඉතිං සින්දු ලියලා ඉන්දියාවට අරං ගිහිං ඒවා කියන්න ඉන්දියානු ගායසක ගායිකාවන් යොදාගෙන තියෙනවා.
    මොහිදීන් බෙග් එවැන්නෙකුයි. මට මතකයි එතුමාට පුරවැසිභාවය දෙන්න ප්‍රතික්ෂේප කළ නිසා හැඬුවා.

  • @sadewsatsara8635
    @sadewsatsara8635 ปีที่แล้ว +5

    නියමයි සින්දුව

  • @chrishanthabandara4908
    @chrishanthabandara4908 7 หลายเดือนก่อน +4

    ධර්ම දේශකයක් වගේ

  • @sampathhettiarachchi5979
    @sampathhettiarachchi5979 ปีที่แล้ว +8

    අමරණීය හඩ

  • @sarathjayawardana301
    @sarathjayawardana301 ปีที่แล้ว +3

    Mewa thama geta

  • @dineshgunathilaka5029
    @dineshgunathilaka5029 2 ปีที่แล้ว +5

    thanks for sharing

  • @nalakanilantha8869
    @nalakanilantha8869 ปีที่แล้ว +4

    Excellent

  • @nimminimmi8501
    @nimminimmi8501 ปีที่แล้ว +2

    gandaryanani oba namata upahara wewa... obata amamaha niwan suwama labewaaa

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว +5

    ආදරෙයි
    ආදරෙයි හැමදාමත් ආදරෙයි

  • @ritheshfernando8812
    @ritheshfernando8812 2 ปีที่แล้ว +7

    අති රමනියයි

  • @shilpapothaSL
    @shilpapothaSL 2 ปีที่แล้ว +12

    2022 May Anyone ❤️💙🧡💛 ??

  • @rangamethsiri7413
    @rangamethsiri7413 10 หลายเดือนก่อน +1

    සුපිරි සිංහල සිංදු

  • @ST_can
    @ST_can 5 หลายเดือนก่อน +2

    super

  • @GHPremarathne
    @GHPremarathne 14 วันที่ผ่านมา +1

    කොපමන වටිනවාද පැරනි ගී

  • @pauljackson971
    @pauljackson971 ปีที่แล้ว +1

    Harima Lassana Githayaki. leslie jayasuriya.3.8.20123.

  • @shanmaduranga5354
    @shanmaduranga5354 9 หลายเดือนก่อน +1

    Legend ❤

  • @HewageDayananda-k3c
    @HewageDayananda-k3c 8 หลายเดือนก่อน +2

    අති විශිෂ්ටයි

  • @shilpapothaSL
    @shilpapothaSL 2 ปีที่แล้ว +3

    👍👍👍👍👌👌👌👌

  • @gaminikumara25
    @gaminikumara25 8 หลายเดือนก่อน +1

    A,m,u ,raj musical show walata awa

  • @ritheshfernando8812
    @ritheshfernando8812 2 ปีที่แล้ว +4

    උත්ගෘෂ්ටයි

  • @manoharathilakarathna4597
    @manoharathilakarathna4597 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @KokilaRajakaruna
    @KokilaRajakaruna 11 หลายเดือนก่อน

  • @kusumltr2034
    @kusumltr2034 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @wimalnakandala7513
    @wimalnakandala7513 6 หลายเดือนก่อน

    🙏❤

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 ปีที่แล้ว +2

    2023

  • @dilipdulanjaya
    @dilipdulanjaya ปีที่แล้ว

    ❤❤❤❤

  • @AjitKumar-x4f8s
    @AjitKumar-x4f8s 11 หลายเดือนก่อน

    ❤❤2023.12.29

  • @artversion3202
    @artversion3202 ปีที่แล้ว +1

    Singer - A.M.U. Raj

  • @චානුකජනිත්මල්
    @චානුකජනිත්මල් 2 ปีที่แล้ว +2

    Who is the singer...?

    • @geemihira5050
      @geemihira5050  2 ปีที่แล้ว +3

      At the description. A.M.U.Raj

  • @ThilalaratnaThilakaratna
    @ThilalaratnaThilakaratna 9 หลายเดือนก่อน

    මේ ගායකයන්ගෙ නම් මොනවාද

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 6 หลายเดือนก่อน

    2024.5.24.ada.pura.pasaloswaka.poya.dawasa...mehumaa..ge..geethsya..mama..esuwa.seema..mathu..param.parrawata.eseemta....salswanna. 4:14

  • @chalsamaratunga9704
    @chalsamaratunga9704 ปีที่แล้ว

    Charles àmarathunga

  • @Kalanakjayaweera
    @Kalanakjayaweera 11 หลายเดือนก่อน

    😂😂

  • @madushanl3087
    @madushanl3087 ปีที่แล้ว

    Mokada Ane teruma🤔🤔🤔🤔

  • @lrmsiripala1429
    @lrmsiripala1429 ปีที่แล้ว

    Sss

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 18 วันที่ผ่านมา

    😇👏👏👏👏👏👏😯👍👍👍👍😔

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss 8 หลายเดือนก่อน

    LsssLsssssss

  • @HhGg-fe4te
    @HhGg-fe4te ปีที่แล้ว

    No

  • @SaHemantha
    @SaHemantha 10 หลายเดือนก่อน +1

  • @thalweheranirodhamala2819
    @thalweheranirodhamala2819 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @priyashanthagamage-u2n
    @priyashanthagamage-u2n 9 หลายเดือนก่อน

  • @rohanabekumara6569
    @rohanabekumara6569 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @jayaninethra276
    @jayaninethra276 8 หลายเดือนก่อน

  • @chathuudrea5611
    @chathuudrea5611 9 หลายเดือนก่อน

    ❤❤

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 6 หลายเดือนก่อน

    ❤❤