රුවන්වැලි මහාසෑරදුන් ඉදිරියේ| පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ |ven. Watagoda maggavihari 2010

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ☸️නිබ්බානං පරමං සුඛං නිවන හෙවත් දුක් නිවීම පරම සුවයයි. ඒ සුවය ලබා ගැනීමට මාර්ග දෙකක් ඇත. එනම් බණ ඇසීම හා මාර්ගය වැඩීමයි. එය බුදුරජාණන් වහන්සේ පුද්ගලාරෝපණයෙන් කොටස් සතරකට බෙදා දේශනා කළහ. උග්ඝටිතඥ හා විපචිතඥයෝ බණ ඇසීමෙන් නිවන් දක්නාහු වෙති. නෙය්‍ය හා පද පරමයෝ මාර්ගය වැඩීමෙන් නිවන් දක්නාහු වෙති. මෙකල නිවන් දැකීමේ නොවරදින පිළිවෙල මාර්ගය වැඩීමයි. නිවන් දැකීමේ එකම මග ආර්ය - අෂ්ටාංගික මාර්ගයයි. ඒ අංග අට ශීල-සමාධි-ප්‍රඥා යන ගුණකඳු තුනට ගොණුවේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ගමන් කිරීම නම් ස්වකීය සන්තානයෙහි ශීල - සමාධි - ප්‍රඥා යන ගුණකඳු තුන දියුණු කිරීමයි. ශීලයෙහි පිහිටා සමථ හා විදර්ශනාවන් වැඩීමයි. මෙහි සමථ- විදර්ශනා දෙකින්ම කියැවෙන්නේ භාවනාය. භාවනා කොපමණ අවශ්‍ය වුවත් භාවනා ඥානය නැතිව සුදුසු ගුරුවරයෙකු නැතිව එය නොකළ හැකිවේ☸️

ความคิดเห็น • 52

  • @Proposal4560
    @Proposal4560 5 หลายเดือนก่อน

    සාදු,,සාදු ,සාදු ,

  • @dliyanage1575
    @dliyanage1575 9 หลายเดือนก่อน +2

    🙏🌻🙏🌻🙏🌻

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @arunashanthadliyanage9384
    @arunashanthadliyanage9384 11 หลายเดือนก่อน +1

    🙏Theruwansaranai
    Swameenwahansa

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @gowriekaravita7891
    @gowriekaravita7891 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @this.2.234
    @this.2.234 2 ปีที่แล้ว +5

    බොහොම පිං 🙏🏻💝🙂

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
      තෙරුවන් සරණයි

  • @ananthasakwalatv2577
    @ananthasakwalatv2577 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු සාධු අප්‍රමාණ කුසල් අනුමෝදන් වෙමි 🌼🌼🌼🌼🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
      තෙරුවන් සරණයි

  • @leelakonara4882
    @leelakonara4882 ปีที่แล้ว +1

    🙏🙏🙏
    පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාර වේවා !!!
    🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @Proposal4560
    @Proposal4560 5 หลายเดือนก่อน

    සාදු 🎉 සාදු 🎉 සාදු 🎉

    • @theravada2
      @theravada2  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @chandaniweerasooriya2055
    @chandaniweerasooriya2055 ปีที่แล้ว +2

    🙏🙏🙏 කෙරුවන් සරණයි ..!
    ඔබ වහන්සේට ..
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..!

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
      තෙරුවන් සරණයි

  • @ashokathilakarathna7491
    @ashokathilakarathna7491 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සුවාමින් වහන්ස..... 🙏🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
      තෙරුවන් සරණයි

  • @kw5712
    @kw5712 5 หลายเดือนก่อน

    සාධු! සාධු!! සාධු!!!
    🙏🙏🙏

    • @theravada2
      @theravada2  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @shyamapeiries4518
    @shyamapeiries4518 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ! !! !!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
      තෙරුවන් සරණයි

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏🙏සාදු සාදු සාදු

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gayanbandara8539
    @gayanbandara8539 2 ปีที่แล้ว +2

    සාධු සාධු බොහොම පිං අපේ ස්වාමීන් වහන්ස 🙏🏼💐🙏🏼💐🙏🏼💐🙏🏼💐🙏🏼💐🙏🏼

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
      තෙරුවන් සරණයි

  • @kamanimendis1474
    @kamanimendis1474 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
      තෙරුවන් සරණයි

  • @ashadilanidezoysa4408
    @ashadilanidezoysa4408 2 ปีที่แล้ว +2

    sadu sadu sadu

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
      තෙරුවන් සරණයි

  • @jayanthimallika6057
    @jayanthimallika6057 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට 🙏🌼

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @jayanijaya2638
    @jayanijaya2638 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹💐💐💐

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
      තෙරුවන් සරණයි

  • @nirosharajapakse2920
    @nirosharajapakse2920 8 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @prasadzoysa
    @prasadzoysa 2 ปีที่แล้ว +1

    sadu sadu sadu

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
      තෙරුවන් සරණයි

  • @avacado6023
    @avacado6023 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏☸️🙏

  • @alokajayanuwan3603
    @alokajayanuwan3603 ปีที่แล้ว

    🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
      තෙරුවන් සරණයි

  • @shanikasewwandi2490
    @shanikasewwandi2490 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @prasanthierupasinghe9292
    @prasanthierupasinghe9292 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
      තෙරුවන් සරණයි

  • @sachithrupasinghe
    @sachithrupasinghe 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
      තෙරුවන් සරණයි

  • @Deepika_Jayasinghe
    @Deepika_Jayasinghe 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
      තෙරුවන් සරණයි