UFR - Urine Full Report - සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය (Part 01)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • SAMASTHA LANKA KIDNEY PATIENT'S ASSOCIATION
    සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ සෞඛ්‍ය අධ්‍යාපනික සමාජ සත්කාර
    වැඩසටහන් මාලාව - 20
    About This Video
    UFR - Urine Full Report - සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය (Part 01)
    Support us:
    Facebook: / slkidney
    Patreon: / slkidney
    Instagram: / samasthalanka
    Web site: www.slkidney.com
    Tell : +94 112 680 052
    Donate Us
    BOC - 72698735
    Account - Samastha Lanka Wakugadu Roginge Sanagamaya
    Branch - Regent Street
    Donate You Star Points
    Please Visit Our Official Web Site
    www.slkidney.com
    Head Office
    Samastha Lanka kidney patient's Association
    Nawaloka Hospital PLC,
    No.23, Dr. H.K Dharmadasa Rd,
    Colombo 02.
    Special Credits
    Dr. Sanjaya Heiyantuduwa.
    Consultant Nephrologist,
    Kidney Disease.
    Camera: Manjula Prasad
    Editing : Nuwan Hettiarachchige
    Thank you for Your Supporting.

ความคิดเห็น • 127

  • @jayasingheweerasooriya2436
    @jayasingheweerasooriya2436 8 หลายเดือนก่อน +5

    වැදගත් තොරතුරු ගොඩක් දැනගත්තා,ඔබතුමාට ස්තූතියි 🙏 මම ඔබතුමාගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා රෝගියෙක්, තෙරුවන් සරණයි🙏

  • @jenitatissera3675
    @jenitatissera3675 หลายเดือนก่อน +1

    මේ පරීක්ෂණය සඳහා මුත්‍රා ලබා ගත යුත්තේ කෑමට බීමට කලින්ද?

  • @tharushikaDivyanjali
    @tharushikaDivyanjali หลายเดือนก่อน

    ඩොක්ට මගේ බාබාගේ pus cells eka tiyenane mehema +field full කියලා එ ඇයි ඩොක්ට

  • @themindadeepalmamat3075
    @themindadeepalmamat3075 17 วันที่ผ่านมา

    Dokta mage muthra rathu patta 8waryak pamana giya inpasu duburu patat giya e ai kiyala dena ganna puluwanda mama dinusa

  • @gayashanranjula46
    @gayashanranjula46 หลายเดือนก่อน

    ඩොක්ටර් මගේ රිපෝට් එකේ specific gravity 1.010 යි.ඒක හොද නැද්ද.

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 24 วันที่ผ่านมา

    Awurudu 5 ka pirimi daruwek
    Dinapatha bbiththara kamada 2 k saha chicken kemataql gannawa...muthra wala sera dugadak. Kahapatata yanawa.
    Parikshawak kala uthuda

  • @chathikasanali1835
    @chathikasanali1835 ปีที่แล้ว +5

    Appearace - turbid
    Specific gravity - 1.010
    PH- 6.5
    Proteins -Trace
    Pus Cells - modarately field full
    Red cells - occasional
    Epithelial cells 4-6
    Organism - few
    me report 1 loku getaluwak tiyanawada doctor

    • @anushkabandara3978
      @anushkabandara3978 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම... Nephrotic pyuria.

  • @naveenbuddhika2562
    @naveenbuddhika2562 ปีที่แล้ว +2

    Albumin trace කියල highlight කරල තියෙනව ඇයි එ doctor
    plz reply?

    • @slkidney
      @slkidney  ปีที่แล้ว +1

      tharamaka asamanya thaththwayak.wedidura test karanna. USS KUB/ Culture kara waidya upades labaganna.

  • @narwickramasinghe2984
    @narwickramasinghe2984 6 หลายเดือนก่อน

    Specific gravity (urine)අගය 1.025 මගේ UFR Report එකේ සදහන් වන්නෙ ඒ අගය සාමන්‍යද

  • @prasangawee9039
    @prasangawee9039 ปีที่แล้ว +2

    Sir masa 6 babata..ALBUBIN +**Pus cells 28-30***red cells7-8..meka komada

    • @slkidney
      @slkidney  ปีที่แล้ว +3

      asamanya thatwayak. boho wita muthra asadhana thathwayak wiya hakiya. Urin culture test eka sidu kara lama roga wayidyawarekuta penwanna.

  • @nouwanshashika3579
    @nouwanshashika3579 9 หลายเดือนก่อน +1

    ඔයාල වගේ මිනිස්සුන්ට තමා කියන්නේ පෙනෙන දෙයියෝ කියලා

    • @JeewaniEgodawaththa-jr8gm
      @JeewaniEgodawaththa-jr8gm 6 หลายเดือนก่อน

      Mage thatha 91 k jewath wune
      Me dictor nisa..
      Aththatama mihipita inna dewi kenek..

  • @nandimithraabeysinghe4106
    @nandimithraabeysinghe4106 11 หลายเดือนก่อน

    වැදගත් තොරතුරු රැසක් පිළිබදව මනා අවබෝධයක් ලබා ගතිමි. වෛද්‍යතුමනි ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.

  • @sasankaweerasinghe4996
    @sasankaweerasinghe4996 3 หลายเดือนก่อน

    Pus cells occasional kyala tyenne dr.eka ගැටලුවක් da

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @ashen9160
    @ashen9160 ปีที่แล้ว

    doctor නිදන්ගත රෝගයකට බෙහෙත් බොනවා migren ව්ලට ufr ,එකෙන් බලන්න පූලුවුන්ද🙏

  • @jasminefernandez1215
    @jasminefernandez1215 ปีที่แล้ว +1

    ඩොක්ට මට දැන් මාස 2 ක් විතර ඉදලා කැරකෙනවා වගේ,ඇස් නිලන්කාර වෙනවා.ඒ වේලාවට පෙසර් බැලුවාම ලේ ගමනාගමන 104,99,89.වගේ තියෙනවා .ඒ කැරකිල්ල නැතිවුනාම .78,70 වගේ තියෙනවා .ඇයි ඒ කියලා මට කියන්න ඩොක්ටර් .

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      ඔබ කැරකිල්ල නැති වූ විට ප්‍රෙශර් මීටරය ( ඩිජිටල් මීටරයෙන්) චායාරූප ගෙන 0770174711 අංකයට වට්ස් ඇප් කරන්න. පැහැදිලිව පෙර හා පසු චායාරූප එවන්න. නාඩී වැටීම පැහැදිලිව එවන්න.

    • @queenal427
      @queenal427 11 หลายเดือนก่อน

      ​@@slkidney😊

  • @kasunnadeera6745
    @kasunnadeera6745 ปีที่แล้ว +1

    Doctor mage serum creatinime 0.51 wenawa. Meka hodada

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      hondai. samanya thathwayak.

  • @nuwanthikanrajarathna6052
    @nuwanthikanrajarathna6052 ปีที่แล้ว +1

    Dctr mge iye ufr ekak kara yati bada ridena nisa ..eke colour eka pale yellow ,pus cells 4-6 .meka normal da

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      obata muthra asadanayak wiya hakiya. UFR, Urine culture tests sidu kara 0770174711 ankayata whats app karnna. Pus cells wadiya.

  • @aselasampath2185
    @aselasampath2185 7 หลายเดือนก่อน

    Pus cells 4,5 විසබීජයක් ගිහින් කියනවා එක කොහොමද ඩොක්ට

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @LaksiriFernando-i9p
    @LaksiriFernando-i9p 7 หลายเดือนก่อน

    මුත්‍ර, වල විෂබීජ කියන්නෙ මොකක්ද?

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @wijesekarapathiranage-le7rf
    @wijesekarapathiranage-le7rf ปีที่แล้ว +1

    Pus cells 3-4 /Epithelial cells- few me deken mokakda doctoura kiyanne

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Meya samanya thathwayak

  • @hmrsw1689
    @hmrsw1689 ปีที่แล้ว +1

    Specific gravity range 1 kiyannako doctor

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      1.005 -1.030

  • @hasini7991
    @hasini7991 ปีที่แล้ว +2

    Thank you sir 🙏🙏

  • @rimasmohamed8782
    @rimasmohamed8782 ปีที่แล้ว +1

    Doctor albumin + positive kiyala thiyenne ai

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Albumin thiyenawa. asamanya thathwayak.

  • @sandamaliweerasinhe912
    @sandamaliweerasinhe912 ปีที่แล้ว +1

    Pus cells-4-5
    Epithelial -9-10 khmd dr

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 11 หลายเดือนก่อน

    වෛද්‍ය තුමනි, මගෙ.Red Blood Cell occasional ලෙසින් සඳහන් වෙනවා. Specific 1.015 ලෙසින් සඳහන් වෙනව. එය කරුනාකර පහදා දෙන්න !

    • @slkidney
      @slkidney  5 หลายเดือนก่อน

      දෙකම සාමාන්‍ය අගයක පවතිනවා.

  • @dewmichamodya8335
    @dewmichamodya8335 ปีที่แล้ว +1

    Doctor mage ammage UFR report ake pus cells eka 8-10/h.p.f kiyala thiyenne eka normalda

    • @slkidney
      @slkidney  ปีที่แล้ว +1

      Asamanyai. urine culture, USS KUB parikshana sidu karanna.

    • @anushkabandara3978
      @anushkabandara3978 ปีที่แล้ว

      Oyata wisthara karala dennam puluwan nam msg ekak thiyanna

  • @nishanthiperera9883
    @nishanthiperera9883 ปีที่แล้ว +1

    Doctor protein+ pus cells mod.f.full

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Boho welawata muthra wisabiijayak hari galak hari wenna puluwan.

  • @dushanjayasekera6995
    @dushanjayasekera6995 ปีที่แล้ว +1

    Bohoma pin Doctor

  • @msamadhihettiarachchi9925
    @msamadhihettiarachchi9925 ปีที่แล้ว +2

    Thank you !

  • @1115shiraz
    @1115shiraz ปีที่แล้ว +2

    Thank you very much, Doctor

    • @prasannakumara348
      @prasannakumara348 ปีที่แล้ว

      Dr mage UFR eke colour eka Blood stain kiyala thiyenne eka mokakda
      Specific Gravity 1.010 lesa thiyenne meka normalda

  • @sawmerlmohamed6420
    @sawmerlmohamed6420 ปีที่แล้ว +2

    Thanks sir

  • @sabeethagunawardhana2898
    @sabeethagunawardhana2898 ปีที่แล้ว

    Docter moothra wala glucose green kiyala thibboth moothrawala seenida

    • @slkidney
      @slkidney  8 หลายเดือนก่อน

      බොහෝ අවස්ථාවල මෙයට හේතුව වන්නේ මුත්‍රා සමග සීනි පිටවීමයි. නමුත් සමහර අවස්ථාවලදී ඔබ ගන්නා ඖෂධ නිසා මෙම තත්ත්වය UFR පරීක්ෂණයේ පෙන්විය හැක. ඔබ FBS, Hba1c සහ UFR නැවත පරීක්ෂණය සිදු කර වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

  • @induinduja864
    @induinduja864 ปีที่แล้ว +1

    Nil kynne mkdd

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      'kisiwak netha"

  • @rasikakumara4951
    @rasikakumara4951 6 หลายเดือนก่อน

    Tnx doc

  • @samanthakumara4248
    @samanthakumara4248 ปีที่แล้ว +1

    Doctor mage ufr report eke pus cells ekata "OCCASIONAL" kiyala thiyenne
    Eka mokadda .loku prasnayakda

    • @chamikadananjaya9785
      @chamikadananjaya9785 ปีที่แล้ว

      EK MOKKD KIWWE

    • @slkidney
      @slkidney  ปีที่แล้ว +1

      eka samanyayi. baya wiya yuthu netha.

    • @niroshalakmali6268
      @niroshalakmali6268 8 หลายเดือนก่อน

      Pregnant kenekutath ehema thibbata prashnayak nadda doctor

  • @warunakularathna6416
    @warunakularathna6416 9 หลายเดือนก่อน

    Urine wala (trace)thibunata aulak nedda ....agayak nethi nisa

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @LakshaniAmarasinghe-u4j
    @LakshaniAmarasinghe-u4j 10 หลายเดือนก่อน

    Thank you so much dear dir!

  • @CharithaDananjani-zh8uk
    @CharithaDananjani-zh8uk 5 หลายเดือนก่อน

    Doctor ufr normal. Namuth dawas 3k penawage giya doctor dunna beheth walata Hari giya. Dan kanna ba mama thawath parikshana Karanna onida

    • @slkidney
      @slkidney  5 หลายเดือนก่อน

      Urine Culture Abst parikshanaya kara balanna. eya samanyanam obata kanna apahasu nam paule wayidhyawaraya hamu wi upades labaganna.

  • @indikaruwan4614
    @indikaruwan4614 4 หลายเดือนก่อน

    Red cells (1- 2) athar thiyenawa kiyanne wade gal sadime awadanamk thiyenawada?

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @lesliesusil4711
    @lesliesusil4711 10 หลายเดือนก่อน

    According to my FBR there was a epithelial+ indication.how would you explain this.

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @DHLSandunika
    @DHLSandunika 7 หลายเดือนก่อน

    UFR eka normal..mt urine pass krta passe davilla wg ekak enawa..aya tikakin hari yanawa..mehema wenne ai

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @InduminiDesilva
    @InduminiDesilva 3 หลายเดือนก่อน

    Gravity 1.025 ?

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @ishadimalsha8418
    @ishadimalsha8418 11 หลายเดือนก่อน

    Docta mama pregnant mage eka protin + pita wenawa pita wena pramanaya 6.76 .eka mage daruwatai matai gidak balapanawada doct.parikshana waladi wakugaduwalath prashnayak na kiuwa

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @nethunethu3308
    @nethunethu3308 ปีที่แล้ว +4

    Doctor mata වයස 22. Mata muthra karala awasanedii kekkumak enawa. Hema welema muthra karnna oni. Eth hema welema muthra pita wenne nhe. Ane doctor eka darunu ledakda

    • @slkidney
      @slkidney  ปีที่แล้ว +1

      pahatha parikshana sidhu kara wayidhyawarayekuta penwanna. .
      UFR
      Urine Culture
      USS-KUB
      Serum Creatinine

    • @chamindakumara8054
      @chamindakumara8054 ปีที่แล้ว

      Oya lede matat thiyenawa parakku wenna epa Doctor kenek hamuwenna

  • @SanduniDilrukshi-u1h
    @SanduniDilrukshi-u1h 11 หลายเดือนก่อน

    Doctor red cells occasional kiyala thiyenne report eke e ai

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @anushawijesinghe1087
    @anushawijesinghe1087 11 หลายเดือนก่อน

    Organism + kiyanne mokakda doctor 🙏

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @chathucreated1349
    @chathucreated1349 ปีที่แล้ว +1

    Red cell 4-8 hoda ndd doctor

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      newatha Urine culture, USS KUB parikshana sidu kara 0770174711 ankayata whatsapp karanna.

  • @gihandinushka4869
    @gihandinushka4869 11 หลายเดือนก่อน

    Thank You

  • @nimeshakotuwila8006
    @nimeshakotuwila8006 ปีที่แล้ว

    dr. epithelial + kynne mkdd

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Samanya thathwayak.

  • @MaduJayathilaka-d6t
    @MaduJayathilaka-d6t ปีที่แล้ว +1

    Colour - Colourless
    Appearance - Cloudy
    ගැටලුවක් තියෙනවද doctor?

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      parikshana warthawe ithiri tika ewimen niwaradhi pilithurak laba diya hekiya.

  • @tv-rf8id
    @tv-rf8id 2 ปีที่แล้ว +1

    බොහොම වටිනා දේසනයක් සර්..♥️♥️

  • @anushawijesinghe1087
    @anushawijesinghe1087 11 หลายเดือนก่อน +1

    Dear sir, pus cells 75-80, Red cells 5-6, epithelial cells + , cast nil, crystals nil, organism + කියලා තියෙන රිපෝට් එකේ ලොකු ප්‍රශ්නයක් තියනවද..ප්ලීස් කියන්න 🙏🙏🙏

    • @hirunlakdiw8877
      @hirunlakdiw8877 10 หลายเดือนก่อน

      Mokada une

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @kokilasanduni5720
    @kokilasanduni5720 ปีที่แล้ว +3

    Appearance එක Slightly turbid වෙන එක ප්‍රශ්නයක්ද doctor

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Neha. Samanya thathwayak wenna puluwan. UFR eke anith sangataka asaamaanya nowenam prashnayak nowe.

  • @madushankahemakumara1416
    @madushankahemakumara1416 ปีที่แล้ว +1

    Gravity 1.030 hodai neda sir

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Eya rogi thathwayak nowe. samanya thathwayaki.

  • @shanilkadinelshan4399
    @shanilkadinelshan4399 2 ปีที่แล้ว +1

    Kidney and diabetes 2ma thyna patients kenekta aharayata gatha haki hodama sahal wargayk kiynnako

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      තම්බපු සහල්, නාඩු සහල්., ඔබගේ පොටෑසියම් ලවණය වැඩි වීමක් නොමැතිනම් තවත් සහල් වර්ග වශයෙන් රතු කැකුළු, හීනටි සහල්, පච්චපෙරුමාල්, බාස්මති රතු සහල් යෝජනා කළ හැක,

  • @newtonnelson-xf5ns
    @newtonnelson-xf5ns ปีที่แล้ว +1

    Thank you very much doctor, may God bless you, more power to you

  • @isurusandeepa9401
    @isurusandeepa9401 ปีที่แล้ว +1

    Albumin positive kiyla ai doctor

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      A kiyanne wakugaduwalin muthra samaga protein pitawana thathwayayi.ekata wiwida hethu thiyenawa. A gana wedidura danaganimata apage muthra samaga protein pitaweema th-cam.com/video/Eu2bMIeyDIQ/w-d-xo.html narabanna.

  • @janeeshachyamari7955
    @janeeshachyamari7955 ปีที่แล้ว +1

    Doctor mata nitara urin wala aul
    wenawa.bohohusband ekk ekata hitala dawas 2 kin witara wenne.
    Me parat ekama una.
    Protien- +
    Red cells 8-10
    Pus cells 25-30
    epithelial cells -few
    Organism -few
    Meka loku prashnayakda reply plz

    • @slkidney
      @slkidney  ปีที่แล้ว +1

      meya boho wita muthra asadanayk wiya yuthui. Urine culture, USS-KUB, S. creatinine yana parikshana sidu kara wayidyawarayeku hamuwanna

  • @sljd4615
    @sljd4615 ปีที่แล้ว +2

    මූත්තරා පිටකරන විට පෙන ඇතිවීම ලෙඩක්ද

    • @slkidney
      @slkidney  ปีที่แล้ว +1

      සමහරවිට ලෙඩක් විය හැකිය. ඔබට මුත්‍රා සමග ප්‍රෝටීන පිටවෙනවා හෝ විසබීජයක් හෝ රුධිරයේ සීනී වැඩි වීම්ක් නිසා, හෝ වකුගඩුවේ ගල් නිසා පිටවිය හැකිය. UFR, Urine culture, USS KUB පරීක්ෂණ සිදු කරන්න.

  • @yasodakularathna6871
    @yasodakularathna6871 ปีที่แล้ว +1

    Docter mata dawas 3ka withara edan urine samage tikak le pita wenawa podi dewillak thiyanawa prashnaya kumak wiya hakida

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      A sadaha wiwida hethu thiyenawa.apage muthra samaga protein pitaweema th-cam.com/video/Eu2bMIeyDIQ/w-d-xo.html narabanna.

  • @shalikamadushani7848
    @shalikamadushani7848 ปีที่แล้ว

    Docter mage pus cells 75_80
    Red cells 6_8
    Epitheline cells few
    Organisms +++ kiyla tiyenne.

    • @slkidney
      @slkidney  8 หลายเดือนก่อน

      boho wita obata muthra asadanayak athi bawa pene. Urine culture abst parikshanaya sidu kara balanna

  • @sitharamadhushani3524
    @sitharamadhushani3524 ปีที่แล้ว

    Specific gravity 1.005 tibunot kohomada doctor

    • @slkidney
      @slkidney  8 หลายเดือนก่อน

      eya neawatha piligath rasayanagarayakin repeat kara apata dhanwanna. ehi agaya samanya thathwayata wadaa swalpayak aduya. A sadaha UFR parikshanaya kara danwanna.

  • @queenal427
    @queenal427 11 หลายเดือนก่อน

    😮😮😅😂❤❤

  • @nirashamihirani4948
    @nirashamihirani4948 5 หลายเดือนก่อน

    Colour /paley yellow
    Appearance /slightly turbid
    S,g 1,022
    P,h 6,0
    Protien trace
    Pus cells 8-10
    Red cells 2-4
    Crystals -calcium oxalate

    • @slkidney
      @slkidney  5 หลายเดือนก่อน

      Obata crystals , Calcium Oxalate thiyana pramanaya wedi. samaharawelawata muthra galak ho wisabeejayak wiya hakiya. Urine culture, USS KUB yana parikshana sidu karanna.

  • @tharudarshana-ku7vw
    @tharudarshana-ku7vw ปีที่แล้ว

    Specific gravity 1.030
    Reaction (PH)- 5.5
    Protine - trace
    Suger - nil
    Ketones nil
    Urobilindgen normal
    Bile pigment nil
    Nitrite nil
    Contrifuced deposit
    Pus cell 1.2
    Red cell 20-25
    Epitholial cells Few
    Crystals uricacia
    Granisms +

    • @slkidney
      @slkidney  8 หลายเดือนก่อน

      මෙහි ඇති ආසාමන්‍යතා වන්නේ Pus cell 1.2
      Red cell 20-25 Protein - trace .Epithelial cells Few .
      URINE ACR පරීක්ෂණයක් කර විසබීජ ඇත්දැයි බලන්න. USS KUB කර වකුගඩුවල ඇතිදැයි බලන්න. රුධිරයේ URINE ACID ප්‍රමාණය පරීක්ෂා කර එය වැඩි වී ඇත්දැයි බලන්න. පිරිසිදු පානීය ජලය 2-3L ක් අතර පානය කරන්න.

  • @AmilaPrabath-v9t
    @AmilaPrabath-v9t 3 หลายเดือนก่อน

    Appearance - slightly turbid.
    Glucose urine - +green.
    Red cells - occasional.
    dr. Uriane report eke me 3 me widiyata tiyenne.anith ewa normal.meka monawage tathwayakda.

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @AmilaPrabath-v9t
    @AmilaPrabath-v9t 3 หลายเดือนก่อน

    Appearance - slightly turbid.
    Glucose urine - +green.
    Red cells - occasional.
    dr. Uriane report eke me 3 me widiyata tiyenne.anith ewa normal.meka monawage tathwayakda.

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว

    Thank you

  • @AmilaPrabath-v9t
    @AmilaPrabath-v9t 3 หลายเดือนก่อน

    Appearance - slightly turbid.
    Glucose urine - +green.
    Red cells - occasional.
    dr. Uriane report eke me 3 me widiyata tiyenne.anith ewa normal.meka monawage tathwayakda.

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.