UFR - Urine Full Report - සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය (Part 02)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • SAMASTHA LANKA KIDNEY PATIENT'S ASSOCIATION
    සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ සෞඛ්‍ය අධ්‍යාපනික සමාජ සත්කාර
    වැඩසටහන් මාලාව - 21
    About This Video
    UFR - Urine Full Report - සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය (Part 02)
    Support us:
    Facebook: / slkidney
    Patreon: / slkidney
    Instagram: / samasthalanka
    Web site: www.slkidney.com
    Tell : +94 112 680 052
    Donate Us
    BOC - 72698735
    Account - Samastha Lanka Wakugadu Roginge Sanagamaya
    Branch - Regent Street
    Donate You Star Points
    Please Visit Our Official Web Site
    www.slkidney.com
    Head Office
    Samastha Lanka kidney patient's Association
    Nawaloka Hospital PLC,
    No.23, Dr. H.K Dharmadasa Rd,
    Colombo 02.
    Special Credits
    Dr. Sanjaya Heiyantuduwa.
    Consultant Nephrologist,
    Kidney Disease.
    Camera: Manjula Prasad
    Editing : Nuwan Hettiarachchige
    Thank you for Your Supporting.

ความคิดเห็น • 177

  • @kavilokaya2405
    @kavilokaya2405 26 วันที่ผ่านมา

    😮ඔබ තුමාට ගොඩක් පින්

  • @kumudunisadamali1925
    @kumudunisadamali1925 6 วันที่ผ่านมา

    Amophos phosphate kiyala tiyanawa e ganna pahadili karanna puluwanda

  • @kumudunisadamali1925
    @kumudunisadamali1925 6 วันที่ผ่านมา

    Colour= Yellow
    Apperance= Turbid
    R.S= Nil
    Albumin= Trace
    Pus cells= Occasional
    R.C = Nil
    E.C= Few
    Crystals= Amophos phosphate+
    Piles me gana vistara kiyanna puluwanda

  • @udeshimenikpura8251
    @udeshimenikpura8251 6 หลายเดือนก่อน +2

    Doctor ,Red sell 5-7,Pus sell 3-5
    (Epi sell +),Spe gravity 1025
    Protine 30
    Me kumana thatheayakda doctor 11:01 11:01

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @GeorgeTaylor-x4w
    @GeorgeTaylor-x4w 20 วันที่ผ่านมา

    White Mark Allen George Walker Sarah

  • @malaneevikramasinha2943
    @malaneevikramasinha2943 ปีที่แล้ว +3

    RED CELLS - 2-4 කියලා තියන්නෙ මේක සාමාන්‍යද ඩොක්ට😶

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      සාමාන්‍ය තත්ත්වයක්. නමුත් විමසිල්ලෙන් ඉන්න. නැවත මාසෙකින් UFR පරීක්ෂා කරන්න. ඊට වැඩි වුණොත් අසාමාන්‍ය තත්ත්වයක්.

  • @smusicentertainment5388
    @smusicentertainment5388 ปีที่แล้ว +2

    Red cells - NIL
    තියෙනවනෙ. ඒක සාමාය්‍යද

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Red cells Nill samanyai. oba CKD II awasthawe innawa. eka mul awasthawa.eyata biya wiya yuthu natha. diyawadiyawa, adika rudira pidana thibenam palanaya karaganna. wasarakata warak S. creatinine, Urine ACR parikshana sidu karanna.

  • @missdasialexander2096
    @missdasialexander2096 6 หลายเดือนก่อน +1

    සම්පුර්ණ මුත්‍ර පරීක්ෂාව පිළිබඳ පැහැදිලි විස්තරයක් කළ ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @prasangawee9039
    @prasangawee9039 ปีที่แล้ว +1

    Babata මාස 9 eyge urin pass වෙනවා වැඩියෙන් ,දවසට වාර 15-20wage..prmanayath වැඩි එහෙම වෙන්න ඇයි.ස්තුති ..

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Ehema wenna hethu gananawak etha. 1. muthra Asadhana 2. muthrashaye saha wakugaduwe athi asamanyatha. me sandaha wedidura parikshana karagatha yuthuya. UFR, Urine Culture, USS-KUB sidhu karanna.

  • @nethmimadushani7264
    @nethmimadushani7264 ปีที่แล้ว +1

    Red cell : Occasional තියේ නම් මොකක්ද doctor eken kiyanne

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Samanyayi. Albumin thathwaya keseda?

  • @ChamaradasunChamaradasun
    @ChamaradasunChamaradasun 7 หลายเดือนก่อน +2

    Thanks so much sir....

  • @niroshikarodrigo
    @niroshikarodrigo ปีที่แล้ว +1

    Doctor මන් pregnant මගේ ufr report එකේ
    Epithelial cells - Few
    Organisms - Few
    කියලා තියනවා.මේක ප්‍රශ්නයක්ද ?

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Samaharawita Organisms few yanu wisbeeja aasadhanayak wiya heka. ebawin Urine culture parikshanayak sidu kara wayidhya upadhes labaganna.

  • @wgranjani8053
    @wgranjani8053 ปีที่แล้ว +1

    Doctor මට creatinine 352 තියෙනවා යුරික් ඇසිඩ් 450 ක් තියෙනවා මම දැනට ප්‍රතිකාර කරමින් යනවා වකුගඩු අකර්මණ්‍ය විමක් වෙලාද මේ තත්වය උඩ

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      ow. Wakugadu akarmanya weemak etha. oba CKD IV wana awasthawe pamana pawathina bawa penawa. paswana awasthawata GFR 15ta wada adu wu wita obata dialysis ho badda kirimakata ya yuthuya.

  • @gayandinalankara8025
    @gayandinalankara8025 ปีที่แล้ว +1

    ඩොක්ට මට මුත්ත්‍ර සමග සරව පිටවෙනවා ඇයි ළු.pus cells.20-25
    Red cells1-2
    විස්තර කරන්න කෝ

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      bohowita muthra asadanayak wiya hakiya. ese nomathinam muthra gal thaththwayak wiya hakiya. Culture Abst , USS KUB tests karala reports 0770174711 ankayata whatsapp karanna.

  • @ththsam
    @ththsam 11 หลายเดือนก่อน

    ඩොක්ටර් මගේ තාත්තට prostate enlargement එකක් තියනවා.
    සැරව පිටවෙන්න වෙලා UFR එකක් කරහම pus cells - 100, red cells 6-8 protein - trace. බේත් ගත්තා අඩු වුනේ නෑ. ළඟදී urine block එකක් වුනා. ඊට පස්සේ catheter එකක් දාන් හිටියා. එතකොට සුදු පාට කෑලි පිට වෙන බව පෙනෙන්න තිබුනා. පිටි වගෙත් තිබුනා. තාමත් එහෙමයි. Catheter එක ගැලෙව්වට පස්සෙ සැරව පිටවීමක් උනේ නෑ. විසඳුමක් ලබා දෙනවද වෛද්‍යතුමනි.
    (Genito Urinary clinic එකට යනවා අපි prostate enlargement එකට. ඒත් මේක කිව්වාම ගනන් ගන්තේ නෑ normally බොන්න දෙන tamsulosin පෙති දුන්නා විතරයි. )

  • @proudofsrilanka
    @proudofsrilanka ปีที่แล้ว +1

    Doctor
    protein - Trace
    Red cells - Few
    මෙය සාමාන්‍ය ද නැතිනම් මෙය වැඩිවීමට ඉඩ තියෙනවාද ?මෙයට කුමක්ද කල යුත්තේ?

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      meka asamanya thathwayak. S. Creatinine, Urine Culture, USS-KUB parikshana sidhu kara waidhyawarayekuta penwanna.

  • @nuwankumara195
    @nuwankumara195 ปีที่แล้ว +1

    Dr mage babata masa 10i.eyge ufr report eke albumin trace. Eka treatment ganna one rogee thathwayakda?

  • @hashanimadushika5413
    @hashanimadushika5413 2 หลายเดือนก่อน

    Pus cells 1-2
    Red cells 1-2
    Eplthelial cells few kiyala thibune doctor monawage thathwayakda doctor plz reply 🙏

  • @NaduniWijesooriya-le7ip
    @NaduniWijesooriya-le7ip ปีที่แล้ว +1

    Doctor,mm pregnant.mge UFR eke pus cells 15-20
    Red cells 2-4 athara thynawa.meka prashnayakda.

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Eya prashnayak. muthra asadana ho gal wiya hekiya. urine Culture, USS KUB yana parikshana sidu karanna.

  • @nalakapradip7470
    @nalakapradip7470 ปีที่แล้ว +2

    Ane doctor man pregnant mage report eka specific gravity 1.010
    Ane doctor a mattama hodaida

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      එහි අගය සුළු පහත අගයක් පෙන්වයි. ඔබ රුධිරයේ ක්‍රියැටිනින් පරීක්ෂාවක් කරන්න. ඒසේ ක්‍රියැටිනින් පරික්ෂාව සාමාන්‍යයි නම් නොසලකා හරින්න.

  • @SachiniErandika-fu9kt
    @SachiniErandika-fu9kt ปีที่แล้ว +1

    Sir ketone bodies,nill,bile salts ,-,bile pigments,nill,,urobilin ,(normal amount s,eka aulda

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      neha. samanya deyak.

  • @udeshimenikpura8251
    @udeshimenikpura8251 6 หลายเดือนก่อน

    Doctor
    Red sell 5-7
    Pus sell 3-5
    Epi sell +
    Spe gravity 1025
    Protine 30
    Me kumana thatheayakda doctor 11:01 11:01

  • @DinithiMadhushika-bf8mp
    @DinithiMadhushika-bf8mp ปีที่แล้ว +1

    Doctor,
    Colour : Concenterated
    protein: +
    pus cells : 28-30
    red cells : Occational
    epithelial cells : 10- 12
    parisites : Organisams ++

    • @slkidney
      @slkidney  8 หลายเดือนก่อน

      Obata muthra asadhanayak wiya hekiya. Urine Culture Abst parikshanayak sidu kara wayidhya upadhes labaa ganna

  • @rashmikarunatathna8050
    @rashmikarunatathna8050 ปีที่แล้ว +1

    Pus cells 1-3
    Red cells 1-2
    Epithelial -few
    Doctor babata 3 years meka normalda

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      meya samanya thaththwayak.

  • @nethmimadushani7264
    @nethmimadushani7264 ปีที่แล้ว +2

    Doctor. Pus cell: 2-3
    Red cell. :occasional
    Epithelial cel: +
    Cast :Nil
    Crystal:. Nil
    Organisms: Nil

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @nilanthihamamali1480
    @nilanthihamamali1480 ปีที่แล้ว +1

    Bacteria moderate යනු කුමක්ද

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Madyastha pramanayen bacteria thibe. boho wita muthra asadanayak wiya hakiya.

  • @tharikadilshani1315
    @tharikadilshani1315 ปีที่แล้ว +1

    Pus cells :+(5-7)/hpf
    Red cells;. +(3-5)hpf
    Epithelial cells ; ++
    Dr me tikke aulak thiyennawada

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Pus cells wediya. meya galak wiya hekiya. ehema neththam muthra asadhanayak wiya hekiya. eseth nomathi nam wakugadu pradhahayak wiya hekiya. a nisa Urine Culture parikshanayak sidu karanna.

  • @gadgetbuddy70
    @gadgetbuddy70 ปีที่แล้ว +1

    ඩොක්ටර් epithelial cell + කියන්නේ ඇයි

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      epithelial cell + kiyanne Samaanya thathwayaki.

  • @tharangasrinath7534
    @tharangasrinath7534 ปีที่แล้ว +1

    Doctor specific gravity- 1.015 Samantha thathwayak that.?

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      ow samanya thathwayak

  • @NiroshaLakmali-or9tv
    @NiroshaLakmali-or9tv 10 หลายเดือนก่อน

    ඩොක්ට මේකට පිලිතුරක් දෙන්න ගොඩක් පිං.... pus cells .2-4 h.p.f.......red cells 2-4h .p.f.....epithelial cells + casts nil crystals nil

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @bashiuthpala7756
    @bashiuthpala7756 ปีที่แล้ว +1

    UFR eke wbc 4-6 specific gravity ek 1.010 tyn ek normal thathwykd?

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Wbc agaya itha swalpa washayen wediya. newatha kara ewitath wedinam urine culture, USS KUB parikshana sidu karanna.

  • @nouwanshashika3579
    @nouwanshashika3579 8 หลายเดือนก่อน

    වෛද්‍යතුමනි පෙති ජීවක ඖෂධ අරගෙන දවස් කීයකට පස්සෙද මුත්‍රා පරීක්ෂණයක් කරන්න ඕනේ

  • @gayanichampika7613
    @gayanichampika7613 ปีที่แล้ว +1

    Dr me mage ripot eka.
    PUS CELLS +3-4
    RED CELLS +0-1
    EPITHELIAL CELLS+
    CASTS- Nil
    CRYSTALS-Nil
    ORGANIMSM- Few
    OTHERS- Nil

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      UFR report whatsapp karanna.

  • @anupamaamarasinghe653
    @anupamaamarasinghe653 ปีที่แล้ว +1

    Docter RBC wadi unoth anith ewa normal wela eka darunu thathwayakda

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      RBC wedi unoth wadi duratath pariksha karanna. nawatha UFR eka sidu karanna. digin digatama wadi nam RBC Scan , USS-KUB , Urine culture ekak karanna. In anathuruwa ema parikshana anuwa wakugadu wisheshagna waidhyawarayekuge upades anuwa katayuthu karanna.

  • @prabathmadushan6772
    @prabathmadushan6772 ปีที่แล้ว +1

    Doctor UFR ekaka glucose Nil kiyanne diabities nehe kiyana ekada

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      මුත්‍රාවල සීනි නොමැති වීමෙන් දියවැඩියා නැත කියා කියන්නට බැහැ. ඔබ FBS, HbA1c,PPBS යන පරීක්ෂණ තුනම කර වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න.

  • @sandunichandrathilaka9354
    @sandunichandrathilaka9354 ปีที่แล้ว +1

    Doctor mg epithelial cells eka +kiyla thiyenne ai

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      + kiyanne samanya thaththwayak.

  • @arunihansika5906
    @arunihansika5906 ปีที่แล้ว +1

    Pus cells 8-10
    Organisms-Plas
    Epithelial cells -pls urin full repotaka mahama thiyanne ai docter . Muthra padeshaya kasimak yhiyanawa

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Muthra asadanayak wiya hekiya. Urine culture, FBS yana parikshana sidhu karanna.

  • @praneethwijerathna614
    @praneethwijerathna614 ปีที่แล้ว +1

    Pus cell dahath dolahath athara tiyanawa
    Red cell 4-6
    Mokakd doctor wela tiyenne meke

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      මුත්‍රා ආසදනයක් හෝ මුත්‍රා ගලක් විය හැකිය. එබැවින් ඔබUrine Culture, USS KUB පරීක්ෂණ සිදු කර වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

  • @IsharaSewwandi-jq4ig
    @IsharaSewwandi-jq4ig ปีที่แล้ว +1

    Doctor pus cells 14-18 tynne..red cells 2-4 tyne

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      meya boho wita muthra asadanayak wiya hekiya. Obath Urine culture parikshanayak sidu kara wayidyawarayeku hamuwanna.

  • @rasikarasika1469
    @rasikarasika1469 ปีที่แล้ว +1

    Docter mama pregnent 8 weeks wenawa.mage pus cells 30-40, red cell 4-6 ,epithelial cells -few ,casts - nil,crystals -nil,others -organisms + ,specific gravity 1.010,urin ph-6.5, colour -pale yellow, appearance - slightly turbid, protein -nil,glucose -nil,ketone bodies-negative, bilirubin-negative, natrites-negative. Urobilinogen-nomal amount. Mama anibayotic bonna kalin urin culture ekak kara-no growth tama result eka.pls docter me thathwaya muthra asadanayakda? Nathnam wena asaneepa thathwayakda?mage babatath meke balapu make tiyenawada?mama anibayotic beela aye UFR 1k karala balannada

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Oba newathath sathiyakin pamana Urine culture ekak saha UFR ekak sidu karanna. culture eke wisabijayak thibe nam beheth bonna. neththam beheth awashya neha.
      Wisabija thibunath nethath babata balapamak ethi nokarai.

  • @dammikahewage4135
    @dammikahewage4135 6 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින් මේ ගැන දැනුවත් කලාට. මගේ මුත්‍රා රිපෝට් එකේ pus cells 2-3. ඒ කියන්නේ මොකක්ද

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @shashikaranaweera6146
    @shashikaranaweera6146 ปีที่แล้ว +1

    Pus cells 8-10 mage babage thiyanawa .beheth gaththa anti byatic denawa 3day s aduwak na wage sr

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      antibiotic awasan wuu pasu newatha pus cells walin pamanak wishabeeja aasaadhanayak yeyi nigamanaya kala noheka. a sandhaha Culture kala yuthu we. antibiotic awasan wuu pasu UFR saha Urine culture yana parikshana dekama sidhu karanna. Pasuwa pus cells thibenam Scan parikshanayak karanna. muthraa wishabeeja aasaadhana waladhi pamanak nowa wakugadu gal wani thathwayak thuladhi dha dhaknata labe.

  • @santhakumars3891
    @santhakumars3891 ปีที่แล้ว +1

    Ariyatama mutra porksahnayak karanna komada.

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      මුත්‍රා කරන ප්‍රදෙශය හොඳින් පිරිසිදු කරන්න. උදෑසන පළමු මුත්‍රා සාම්පලය ලබා දෙන්න. මුත්‍රා මුල් කොටස ඉවතලා මැද කොටස ගන්න.

  • @ChandraniRajapakse
    @ChandraniRajapakse 4 หลายเดือนก่อน

    Organisms ++ what is it mean? Is it good or bad?

  • @nirmaldilantha3568
    @nirmaldilantha3568 ปีที่แล้ว

    Doctor pus cell - M.F.F ලෙස දක්වලා තියෙන්නෙ ඇයි

    • @slkidney
      @slkidney  8 หลายเดือนก่อน

      Moderately field full a kiyanne enam serawa sayila madhyastha pramanayakin awakashaya piri etha yannaya. enam muthra asadhanayak boho wita ethi bawa pene. Urine Culture Abst sidu karanna

  • @maheshikadilrukshi1641
    @maheshikadilrukshi1641 ปีที่แล้ว +1

    Dr.mage UFR eke Albumin trase pus cells 30-40 wenawa.nithara muthra asadana hadenawa.beth bila masa 3n vithara.aye hadenawa.monawada karanne one.

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      th-cam.com/video/dhTozR0aycI/w-d-xo.html balanna.

  • @nilansaranga3967
    @nilansaranga3967 ปีที่แล้ว +1

    doctar vhite blood.cells.10_15 athara .epithelialcells 20_25tiyebactariya+meka asamanyda( prgnta kenege)

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      අසාමාන්‍යයි. Urine culture පරීක්ෂනයක් සිදු කරන්න

  • @sachifernando831
    @sachifernando831 ปีที่แล้ว +1

    Pregnant nam oya report eke sadahan wenne ndd doctor

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      beha. A sadaha wenamama muthraa parikshanayak karanna oni. ( pregnancy test)

  • @villagefashion1518
    @villagefashion1518 ปีที่แล้ว +2

    Organisms kohomada thiyenna oni

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Organisms nill thiyenna oni. eka samanyai. Organisms ++ thibima asamanya thaththwayak.

    • @surangipriyadarshani5333
      @surangipriyadarshani5333 11 หลายเดือนก่อน

      Organisms few සාමාන්‍යද ඩොක්ටර්

  • @nirashacooray3626
    @nirashacooray3626 11 หลายเดือนก่อน

    Dear sir, mage uric acid + appearance slightly turbid. අනේ doctor meka භයානක තත්ත්වය ක් ද. මට පිළිතුරක් denna

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @eshuthiyanga2880
    @eshuthiyanga2880 ปีที่แล้ว +1

    doctor pus cells 1-2
    Red cells 2-4
    Epithelial cells ++
    Organisms +
    Mehema thiyenakota hoda nadda anith ewa okkoma normal

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Organisms harenna anik sangataka normal. Culture ekak karanna.

  • @renuliyanage692
    @renuliyanage692 ปีที่แล้ว

    Age 52
    Gender = F
    Colour =Yellow
    Appearance = Clear
    Pus cells = 1-2
    Red cells =4-6 (HPF)
    Cast/Crystals =Not seen
    Doctor අද මේ report එක normal කිව්වා. 🤔 red cells වැඩිද ඩොක්ටර් ?🤔

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Red cell pramanaya swalp[a washayen wediya. A nisa Newatha UFR parikshanayak sidu kara report eka ewanna.

  • @b-bestdissanayaka7623
    @b-bestdissanayaka7623 ปีที่แล้ว +1

    Appearance : clear
    Colour : pale yellow
    Specific gravity : 1.020
    Reaction (ph): 6.0
    Sugar (reducing substance ): Nil
    Proteins (Albumin ): Nil
    Bile: nil
    Urobilinogen : Normal
    Ketone bodies : nil Pus cells : 10 - 12
    Red cells: 10-12
    Eplthelial cells : few
    Crystal : nil
    Cast : nil
    Others: nil
    සති 2සිට මේ තත්ත්වය තියෙනවා ... මැයි 30 තාමා ටෙස්ට් කලේ ..මුත්‍රා නිතර යනවා... දැවිල්ලයි..period හැදෙන්න තිබුනත් බිංදු වශයෙන් තාමා යන්නේ .... මේකෙන් දැකලා තමා urine infection එකක් තියෙනවා කියලා.දැන ගත්තේ ..මේක භායනක තත්ත්වයක් ද

    • @slkidney
      @slkidney  ปีที่แล้ว +1

      Obata Urine Infection etha. Urine Abst parikshanayak sidu kara waidyawarayeku hamu wii prathikara labaganna.prathijiwaka aushadha labaganna. bayanaka nowe.

    • @u.k.jchathuranga3571
      @u.k.jchathuranga3571 หลายเดือนก่อน

      colour pale yellow specific 1020 appearance slightly turbid ph acidic (6) protein not detected(6) glucose ++ (500) urobilinogen normal(1) ketone/ bile salt/ billirubin/ nitrite not detected pus cells 1=2 rbc 1=2 epithelial very few cast not seen cristals calcium oxalate : very few bacteria very few others yeast cells very few fasting plasma glucose 238 creatinine 0.77 age 40 doctor diabetic mata 4years wage thiyenawa not controll dina 4 5 sita konda ridenawa upadesak labadenna

  • @gayaninisansala3935
    @gayaninisansala3935 ปีที่แล้ว +1

    Pus cells 30-35
    Red cells 2-4
    Epithelial Few
    Casts nil
    Crystals nil
    Organism +
    Doctor meka prashnayak tiyanawada

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      බෝහෝ විට විසබීජ නිසා වෙන්න පුළුවන්. urine culture, USS-KUBයන පරීක්ෂණ සිදු කර වෛද්‍යවරයෙකු හමුව උපදෙස් ලබාගන්න.

  • @anushawijesinghe1087
    @anushawijesinghe1087 11 หลายเดือนก่อน

    Dear sir, sugar nil, albumin trace pus cells 75-80, red cells 5-6, epithelial cells +, cast nil, crystals nil, organism + තියන විට ඒක අවුල් සහගත තත්තවයක්ද කියන්න පුලුවන්ද ප්ලීස් 🙏🙏🙏🙏

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @SachiniErandika-fu9kt
    @SachiniErandika-fu9kt ปีที่แล้ว +1

    Red cells occasional/field

    • @iroembroidery
      @iroembroidery 4 หลายเดือนก่อน

      Eka normall daa

  • @hmrsw1689
    @hmrsw1689 ปีที่แล้ว

    Specific gravity 1.015 samanyada

  • @MaheshaMaduwanthi-zt5ky
    @MaheshaMaduwanthi-zt5ky ปีที่แล้ว +1

    Pus cels 8-10/
    Crystals - ca oxalate plus
    Specific gravity- 1.010
    Protein - plus (30mg
    Masa 10i babata. Masa 4 idan me prashne thinne. Nithara mathuwenawa. Ei doctor

    • @slkidney
      @slkidney  ปีที่แล้ว +1

      Samahara welawata daruwage muthra asadhanayak ho wakugaduwala gal thibenawa wennata puluwan. Urine culture, Culture Abst parikshana sidu kara wayidhyawarayeku hamuwanna.

    • @iroembroidery
      @iroembroidery 5 วันที่ผ่านมา

      Babata mokada den muthra asadanaya

  • @udeshimenikpura8251
    @udeshimenikpura8251 6 หลายเดือนก่อน

    Doctor
    Red sell 5-7
    Pus sell 3-5
    Epi sell +
    Spe gravity 1025
    Protine 30
    Me kumana thatheayakda doctor

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @MallikaDilrukshiDilrukshi
    @MallikaDilrukshiDilrukshi 10 หลายเดือนก่อน

    pus Cells Occasional,Red Cells Occasional, Epithelial Cells Few, Crystals Cal.Oxalate Few me tatwaya kumakda

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @ishanfernando595
    @ishanfernando595 6 หลายเดือนก่อน

    Appearance : Slightly turbid
    protein : 1+
    White blood cells :4-6
    Red blood cells : occasional
    Bacteria :1+
    Epithelial cells : FEW

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @udeshimenikpura8251
    @udeshimenikpura8251 6 หลายเดือนก่อน

    Doctor
    Red sell 5-7
    Pus sell 3-5
    Epi sell +
    Spe gravity 1025
    Protine 30
    Me kumana thatheayakda doctor

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @gayanichampika7613
    @gayanichampika7613 ปีที่แล้ว +1

    Dr,mata mensas hedenna dawas 4 kalin.muthra karana kota le poddak giya..eka muthra asadanayakda.nettam mensas hedenna tibuna nisa le giya wenna puluwanda.mama UFR ripot ekak beluwa.ekath mama doctor oyata ewannm.ane mata balala kiyanna..🙏

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      තව මුත්‍රා පරීක්ෂණයක් සිදු කරන්න. මෙන්සස් ඇතිවිට සහ නොමැති විට මුත්‍රා පරීක්ෂණ වාර්තා 0770174711 අංකයට whatsapp කරන්න.

    • @niroshadilini7495
      @niroshadilini7495 ปีที่แล้ว

      Mata harima amarui docter mama repot eka wats app karannam mokdda prashne kiyala kiyanwada 🙏🙏🙏

  • @kumarawadushiwanthisandama7594
    @kumarawadushiwanthisandama7594 9 หลายเดือนก่อน

    Calcium oxalate+ kiyala kiyanne urine wala gal wageda doctor

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @SamanKumara-ln9nu
    @SamanKumara-ln9nu ปีที่แล้ว

    Doctor meka ape ammage 64 wayasa..pus cells 70-80 red cells 30-35 microorganisms + + +/H.P.F poddak pehedili karala dennako

    • @slkidney
      @slkidney  8 หลายเดือนก่อน

      bohowita muthra asadhanayak thamayi thiyenne. eka nisa Urine Culture Abst , USS KUB sidu karanna. wartha wakugadu pilibanda ho kayika wisheshagna wayidhyawarayekuta penwanna.

  • @lalanideepikapremarathna588
    @lalanideepikapremarathna588 ปีที่แล้ว +1

    Pus cells 20-25
    Red cells 25-30
    Organizams few
    Uric acid +
    Please be kind enough to advise

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      If you could be either UTI or kidney stone. Therefore please do urine culture, Abst,and USS KUB . please see your doctor with these reports.

    • @subodhaenjali5786
      @subodhaenjali5786 ปีที่แล้ว

      red cells 1-2 wenasak thityenawada

  • @grade8mathematics40
    @grade8mathematics40 9 หลายเดือนก่อน

    In UFT Test; Protein +200mg/dl , Glucose +2 g/dl , Pus Cells 1-5, Red cells Occational, Casts + Granular , Organisms + . This is my husbands report.

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @buddikamadushani7377
    @buddikamadushani7377 8 หลายเดือนก่อน

    pus CELLS_occasional/hpF Epithelial cells_FEW doctar meka loku aulakda

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @ShanimadhushaniShani
    @ShanimadhushaniShani 11 หลายเดือนก่อน

    Pus cells-50-60
    Red cells-18-20,meka bayanakaida,plz mta kiyla denna doctor

    • @slkidney
      @slkidney  8 หลายเดือนก่อน

      මේක බොහෝ විට මුත්‍රා ආසාධනයක් Urine culture ABST test සිදු කර වෛද්‍ය උපදෙස් ලබාගන්න.

  • @nalanipriyadarshani7731
    @nalanipriyadarshani7731 ปีที่แล้ว

    Pus celis 1.2 hpf
    Special gravity 1.030
    Ph 6.0
    Doctor ma agayan samanyaida

    • @slkidney
      @slkidney  8 หลายเดือนก่อน

      Eya samanyai

  • @surangipriyadarshani5333
    @surangipriyadarshani5333 11 หลายเดือนก่อน

    Doctor specific gravity 1.010,pus cells 4-5,casts nill,crystals ca oxalate,organisms few,yeast nill,epithelial cells plus normal da doctor .

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @milindijayarathne980
    @milindijayarathne980 ปีที่แล้ว

    Doctor pregnant kiyl me test eken danagnn puluwnd

    • @slkidney
      @slkidney  8 หลายเดือนก่อน +1

      බැහැ. ඒ සඳහා (Urine pregnancy test)Urine HCGපරීක්ෂණයක් කරගන්න.

  • @kasunpriya3657
    @kasunpriya3657 ปีที่แล้ว +1

    Doctor mage kidney ureter eka narrow wela tiyenne ehema wenne mokada keyala dana ganna puluwanda doctor ..mage upthinma eka kidney tiyenne ..eken kidney ta බලපෑමක් siduwenwada..

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      උපතින් narrow වෙන්න හේතූ ගණනාවක් තියෙන්න පුළුවන්. මුත්‍රා ගල්, විවිධ ආසාදන (TB) වලට ලේ ගමන අඩු වීම ශල්‍ය කර්මයක් මගින් නිවරදි කර ගත හැකිය. එක් වකුගඩුවක් පිහිටීම දීර්ඝ කාලීනව බලපාන්න පුළුවන්.රුධිර පීඩනය වැඩිවෙන්න පුළුවන්, මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සිදු වෙන්න පුළුවන්.

    • @kasunpriya3657
      @kasunpriya3657 ปีที่แล้ว

      Eka wakugaduwak tiyana nisa..eka fail wime prawanathawa wadida ..

    • @kasunpriya3657
      @kasunpriya3657 ปีที่แล้ว

      Thank you so much doctor ..

  • @thishinihimali9574
    @thishinihimali9574 ปีที่แล้ว +1

    Doctor mage ripot eke,pus cells=80-100/red cells=4-6 mekata utarayak Dena plezzz

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      බොහෝ විට මුත්‍රා විසබීජයක් හෝ ගලක් නිසා විය හකිය.ඒ නිසා ආපහු Urine culture, USS-KUB කර වකුගඩු හෝ කායික විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වන්න.

  • @hondaharsana3813
    @hondaharsana3813 9 หลายเดือนก่อน

    Doctor mage pus cells 2-4 h.p.f , red cells 1-2h.p.f , epithelial cells + ane doctor me gena poddak kiynna puluwanda🙏🙏

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน +1

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @ruwandanushka6812
    @ruwandanushka6812 ปีที่แล้ว

    Doctor mn pregnant sathi 9 amma kenek. Mge ufr chek kala ada. Eke albumin trace kiyala tiyanawa. doctor kenekta report eka pennuwa. Pressure eka 130- 80 tiyenne. Albumin digatama tyeida doctor.

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      දිගටම තිබෙන්න පුළුවන්. විමසිලිමත් වෙන්න. රුධිර පීඩනය, සීනී, Urine Culture, වකුගඩුවේ ස්කෑන් පරීක්ෂණ කරගන්න. වෛද්‍යවරයෙකු හමුවන්න.

  • @dew5028
    @dew5028 ปีที่แล้ว

    Doctor mage UFR report eka kohomada?
    COLOR -Straw
    RED CELL - Occ/HPF
    CRYSTAL - Ca ox few

    • @slkidney
      @slkidney  8 หลายเดือนก่อน

      samaharawita muthra margaye gal thibiya heka. USS KUB parikshanayak karanna. pirisidu paniya jalaya dinakata liter 3-4 k panaya karanna. muthra parikshanaye sulu waradak thibe. Red cell - Occ Crystal few thibima thamai warada.

  • @isharimalki4137
    @isharimalki4137 9 หลายเดือนก่อน

    Dokata plu repota akan paratnat kiyal dana gana pluwada

    • @slkidney
      @slkidney  2 หลายเดือนก่อน

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @shani4646
    @shani4646 ปีที่แล้ว +2

    Doctor,
    Protein (albumin) - ++
    Sugar - nil
    Pus cells - 30-35
    Red cells - 02-03
    Epithelial cell -+
    Crystals - ca.oxalare +
    Cast - -
    Organisms -+

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      muthra aasadanayak ho wakugadu wala gal wiya heka. ebawin urine culture test eka sidu karanna.

  • @sanjuwijerathne2362
    @sanjuwijerathne2362 ปีที่แล้ว +1

    doctor PUS cells 40-45 අතර තියනවා ... ඒක භයානකයිද?

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      ගලක් හෝ මුත්‍රා විශබීජයක් තියෙනවා. වැඩිදුර පරීක්ෂණ කරන්න. USS KUB, Urine Culture, Abst

  • @ThusharaChalaka-tw5rb
    @ThusharaChalaka-tw5rb ปีที่แล้ว +1

    Pus cells 25,30 hpf red cells 10,15 hpf eka bayanakada mata babak labanna inne

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      meyath boho wita muthra asadanayak wiya hakiya. garbhani awasthawea muthraa aasadhana sulabai. ebawin ikmanin urine culture ekak sidu kara waidyawarayeku hamuwanna.

  • @imalsha1791
    @imalsha1791 ปีที่แล้ว +2

    Doctor organism +thibim hoda ndd

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      + lesa adahas karanne wisabija thiyena eka. Urine culture ekak karanna.

    • @nuwanthikalakmalink21
      @nuwanthikalakmalink21 ปีที่แล้ว

      Doctor ,pregnant kenkta red cells +[35-40)
      Pus cells +(3-5) mema thathwaya kumakda?

  • @nadeeshanikumari5246
    @nadeeshanikumari5246 ปีที่แล้ว +1

    Dr mage UFR report eke
    Colour darke yellow
    Appearance Turbid
    S G 1.030
    PH 6.5
    Protein Trace
    Glucose Nil
    Ketone Nil
    Bilirubin Nil
    Urobilinogen Normal Amount
    Centrifuged deposit
    Pus cells 20-25
    Red cells 10-12
    Erithelial cells Few
    Casts Nil
    Crystals nil
    Organism Few
    Other Nil
    Doctor mama karanna oni monawada kiyala pahadala denna pin sidu wenawa

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      Muthra aasaadhanayak bawin Urine Culture parikshawak sidhu karaganna.

  • @sulochanadaniel-vm3mx
    @sulochanadaniel-vm3mx ปีที่แล้ว

    Organisms3 plus
    Gyowth ofcoliform species
    Esbl producing gataluwak thiyenawada dr😢

    • @slkidney
      @slkidney  5 หลายเดือนก่อน

      ඔව්. ඔබ වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගත යුතුයි.

  • @ධනූ-ඣ1ත
    @ධනූ-ඣ1ත ปีที่แล้ว

    Doctor mage
    Pus cells 10- 12
    Red cells occasional kiyala thiynne eka prashnayakda doctor

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      10-12 asamanyai. Red cells normal. Urine Culture, USS KUB yana parikShana sidhu karanna,

  • @gayanmaximus4677
    @gayanmaximus4677 ปีที่แล้ว +1

    Doctor
    Colour _pale yellow
    Appearance -slightly hybrid
    PH-6.0
    Specific gravity-1020
    Albumin-nil
    Sugar-nil
    Ketone-nil
    Bilirubin-nil
    Urobilinogen-nil
    Nitrites-nil
    Pus cells- 4-6
    Red cells - occasional
    Epithelial cells- few
    Casts-nil
    Crystals-nil
    Yeast-nil
    Organisms-nil
    Doctor meka samanya thathwayakda?
    Please

    • @slkidney
      @slkidney  ปีที่แล้ว +1

      Pus cells mada washayen wedi bawak penwai. itha sulu wAdi wiimak nam UFR repeat kara balanna. newatha wedi nam Urine culture, USS KUB yana parikashana sidhu karanna.

  • @chathikasanali1835
    @chathikasanali1835 ปีที่แล้ว +1

    Doctor mage UFR report eke
    Appearace - Turbid
    Specific gravity - 1.010
    Ph- 6.5
    Proteins - trace
    Pus cells- modarately field full
    Red cells- Occasional
    Epithelial cells 4-6
    Organism - few
    Me report eka kohomada

    • @slkidney
      @slkidney  ปีที่แล้ว

      obata aththe muthra asadanayak. Culture Abst ekak karala warthawa anuwa awushada labaganna. eya normal nam USS-KUB test eka sidu kara report eka 0770174711 number ekata whatsapp karanna.