මුත්‍රා සමග ප්‍රෝටීන පිටවනවා නම් මේ පිළිබඳව සැලකිලිමත් වන්න| Piyum Vila | 10 - 01 - 2022 | SiyathaTV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • මුත්‍රා සමග ප්‍රෝටීන පිටවනවා නම් මේ පිළිබඳව සැලකිලිමත් වන්න | Piyum Vila | 10 - 01 - 2022 | SiyathaTV
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 101

  • @fatmakaankae6440
    @fatmakaankae6440 ปีที่แล้ว

    Thenxs ඔබ තුමාට

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +10

    හොද දැනුවත් කිරිමක්"ගොඩාක් තුති වෛද්‍යතුමණි"

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 หลายเดือนก่อน

    Thank you doctor

  • @damayanthiwedage182
    @damayanthiwedage182 3 ปีที่แล้ว +4

    this Dr is a jewel ,his service is tremendous

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි වෛද්‍යතුමනි

  • @LalithKumara-s3q
    @LalithKumara-s3q 10 หลายเดือนก่อน +5

    මෙතුමා හමුවිය හැකි ක්‍රමය ගැන දැනුවත් කරන්න

  • @geethakumuri8505
    @geethakumuri8505 3 ปีที่แล้ว +5

    mawa suwapath kala obathumata diirgayu wewa budu saramai.

    • @sanjulaimantha487
      @sanjulaimantha487 2 ปีที่แล้ว

      Oyata mokakda thibuna lede

    • @geethakumuri8505
      @geethakumuri8505 2 ปีที่แล้ว

      Protin pitawenaak

    • @sanjulaimantha487
      @sanjulaimantha487 2 ปีที่แล้ว

      @@geethakumuri8505 kochchara kala giyada hoda wenna

    • @manasibasu3055
      @manasibasu3055 2 ปีที่แล้ว

      මටත් ඩොක්ට ගෙ විස්තර දැනගන්න ඕන..ටෙලිපොන් අංකය ගන්න පුලුවන්ද?

    • @lakmalisilva3409
      @lakmalisilva3409 ปีที่แล้ว

      @@geethakumuri8505 me doctor Channel karanna puluwan koheda

  • @dinulkagalagoda8626
    @dinulkagalagoda8626 2 ปีที่แล้ว

    Thank you....

  • @anjuanju3707
    @anjuanju3707 3 ปีที่แล้ว

    Godak sthuthi oba dedenatama budusaranai 🙏

  • @nilukachandani2112
    @nilukachandani2112 3 ปีที่แล้ว +5

    ගොඩාක් වැදගත් වැඩ සටහනක් .

  • @csfun6865
    @csfun6865 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා wadasatahanak

  • @niluksranasinghe6113
    @niluksranasinghe6113 3 ปีที่แล้ว +2

    Very very good

  • @nalikajayasinghe561
    @nalikajayasinghe561 2 หลายเดือนก่อน +1

    මගේ දුවට වයස අවු..3-මාස2මුතුා සමග පෙුා්ටින් පිටවෙනවා පෙුා්ටින් පිටතින් දුන්නම නැවත මුතුුා සමග පෙුා්ිටින් පිටවෙනවා දැන්‍ඉදිමිම ඇස් උඩ යට මෙ ත ත්වය හොද කර ගන්නේ කෙසෙද

  • @ManojVlogs-k
    @ManojVlogs-k 3 ปีที่แล้ว +1

    Wakugadu wala gal pilibadawa danuwath kirimak idiriyata gena anawanam godak watinawa.🙏🙏

  • @mal7719
    @mal7719 10 หลายเดือนก่อน +1

    Mata අවුරුද්දට wada kal idan Mage urion ekka bubulu godak yanawa.mage egata godak amarui.ඇඟට පුදුමාකාර thehettuwak dennenne,Enum yanawa,

    • @Tharuu772
      @Tharuu772 7 หลายเดือนก่อน

      Oya doctor kenekuta pennuvda

  • @dilhanidilhani-v9f
    @dilhanidilhani-v9f 2 หลายเดือนก่อน +4

    ඩොක්ට එක දවසක් මුතාු චෙික්කරා එකට කිවුවා පොු්ටින් පිටවෙනවා කිවුවා ඉට පස්සේ අයිත් බැලුවා එකට කිවුවා මුකුත් එහෙම අවුලක් නැකියලා ඒ ඇයි එහෙමවෙන්නේ ඩොක්ට කියන්න please

  • @HarshiMaduwanthi-c9h
    @HarshiMaduwanthi-c9h 11 หลายเดือนก่อน

    Mata sle 111tiyanwa man bath bonawa ma lagakadi mama pragnt Una aboshan Akka kala maga Dan kakule edimila dakama mama Kandy walin bath ganna man decter hambanna yanna waida mama Dan hariyata bath bonawa man mokda karanna ona

  • @srimalinarankotuwa6752
    @srimalinarankotuwa6752 ปีที่แล้ว +2

    Doctor mata aurudu 27i man badala masa 4i. Mage muthra wala amauthu gadak enawa.. e wagema thel wage padenawa.. muthra wala.. mokadda doctor hethuwa...

  • @UPEKSHATATHSARANI-y6n
    @UPEKSHATATHSARANI-y6n 6 หลายเดือนก่อน

    Mamath 22ka tharuniyak..muthra kirimen pasu wedhanakari lesa hadhawatha adhum dhena gathiyak thibenawa....aidha e dhana ganimata puluwanidha

  • @ruvinilakmali793
    @ruvinilakmali793 ปีที่แล้ว +1

    මම පෙරෙග්නට් මාස අටක් වෙනවා මගේ සතී 28 න් urf එකක් කරාම ඇල්බීයීන් + තීබුනේ මට ප්‍රෙෂර් දියවැඩියාව දෙකම පෙරෙග්නට් උනාම ආවා මම හොස්පීටල් ඉදල සතීයක් බෙහෙත් කරා මට ආසාදනයක් තීයෙනවා කීයලත් තීබූනා මට මුත්‍ර පීටවෙද්දී පෙන වගේ පොඩ්ඩක් යනවා පෙරෙග්නට් එක ඉවර වෙනකම් ඒකට බෙහෙත් කරන්න බෑ කීවූව ඩොක්ට

    • @isuriashcharya4582
      @isuriashcharya4582 4 หลายเดือนก่อน

      දැන් ඔයාට කොහොමද?❤
      මොකක්ද ඊට පස්සේ උනේ හලෝ❤❤😢

  • @madushika8818
    @madushika8818 ปีที่แล้ว +2

    මුත්‍රා සමග කෑලී වගේ පිට වෙන්නෙ ඇයි ?

  • @tharangaprabodhini922
    @tharangaprabodhini922 3 หลายเดือนก่อน +1

    Mage baba mutra karadfi mul tika sudu pata piti wage ynawa

  • @priyadarshanifernando9850
    @priyadarshanifernando9850 2 ปีที่แล้ว +2

    How to contact this Dr.

  • @ShalikaSubashani
    @ShalikaSubashani 4 หลายเดือนก่อน

    Ane mage putata aurudu 4. Ayatat me ka tiyanawa ane behet karanawa me palaweni para

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว +4

    Mage putha chuti kale thibba doctor muthra samaga medaya protin pita una cocakola patata man masaya hospital thin hitiya aurudu 6 wage dan nam awrudu 19 prshnayak ne

    • @sanjulaimantha487
      @sanjulaimantha487 2 ปีที่แล้ว

      Mona doctor lagata da giye

    • @ShalikaSubashani
      @ShalikaSubashani 4 หลายเดือนก่อน

      Ane mata ouyawa sambanda karaganna puluwanda

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 3 ปีที่แล้ว +16

    වෛද්‍යය තුමනි ප්‍රොටින් පිට වෙන රෝගියෙක් සදහා ගතයුතු හා නොගත යුතු ආහාර ගැනත් දැනුවත් කලානමි ගොඩාක්වටිනව.ඒ ගැන අපි දැනූවත් නැහැ.

    • @kuroinu8279
      @kuroinu8279 2 ปีที่แล้ว +3

      මේ අයට බිත්තර. එලකිරි.ධාන්‍ය වර්ග. වැව් මාලු ...මේ වගේ ප්‍රෝටීන අඩංගු ආහාර දෙන්න .ලුණු අඩු ව...

    • @kuroinu8279
      @kuroinu8279 2 ปีที่แล้ว +1

      අත්දැකීමෙන් පැවසුවේ.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 ปีที่แล้ว

      සුදු හඳුන් කොළ කළවම් පළාව ට මුසු කර ගැනීමෙන් මුත්‍රා සමඟ ඇල්බ්යුමින් ප්‍රෝටීන බැහැර වීම පාලනය වන බව කියති ! එම ශාකය බොහෝ ප්‍රදේශවල ස්වභාවික ව්‍යාප්තිය ක් ඇත.

  • @PawanPawan-xq7lw
    @PawanPawan-xq7lw ปีที่แล้ว

    එහෙම තිබුනුත් පාලනය කරගන්න විදියක් කියන්න ලංකාවට එනකම් සේවා කාලය ඉවර වෙලා..රට බෙහෙත් තියනවා ...ඒත් හැමෝටම නෑ ...

  • @Nirma.Nirma.11.11
    @Nirma.Nirma.11.11 ปีที่แล้ว +3

    D.r මට මුත්‍රා .සමග සුදු කෑලි වගේ පිට වෙනවා මුත්‍රා දැවිල්ලත් නිතරම තියනවා පිලිතුරක්.දෙන්නකො..D r.

  • @lifestyle1790
    @lifestyle1790 2 ปีที่แล้ว +14

    මට වයස 22 යි දියවැඩියා වත් තිබෙනවා ... මෙ ලක්ෂනත් තිබෙනවා ....මොකක් කරන්නද කියලා තේරෙන්නෙ නැහැ 😕

  • @mohamedfahir1822
    @mohamedfahir1822 3 ปีที่แล้ว +2

    අපි ගාල්ලේ තමයි ඉන්නේ

  • @rseco-fun1682
    @rseco-fun1682 2 ปีที่แล้ว +1

    මටත් ඕක තියනවා අවරුදු 15. විතාර හොද වෙනවා. ආයේ හැදෙනවා.

  • @mohamedfahir1822
    @mohamedfahir1822 3 ปีที่แล้ว +4

    මගේ පුතාටත් ඔයදෙ තිබුණා

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 ปีที่แล้ว +1

    Doctar wedipura muththra pita vime wara gana wedi aiy.wayasa 98k wage..thaththa kenek.

  • @amilasanjeewa2418
    @amilasanjeewa2418 ปีที่แล้ว +2

    ඩොක්ට මගේ මුතිු ගලක් තිබුන එහෙම ගල කුඩු කරලා බටලයක් තියලා තියෙන්නේ නාලය ඇත් වෙන්න එහෙම කරලා මාස දෙකක් ඉතින් මට පෙුා්ටින් යනවා මුතිු එක්ක මට දැන ගන්නා ඔනි උපර්ෂාන් එකක් කරම එහෙම වෙනවාද මට සිනි නැහැ පුෂාර් නැහැ

  • @mohamedfahir1822
    @mohamedfahir1822 3 ปีที่แล้ว +1

    ප්‍රඩි සිලොන් තමයි දෙන්නේ

  • @mohamedfahir1822
    @mohamedfahir1822 3 ปีที่แล้ว +4

    හැබැයි දැන් නම් හොඳයි

    • @monikajayantiramasinha4731
      @monikajayantiramasinha4731 3 ปีที่แล้ว

      වයස කියේනද හොද වුනේ pls මගේ න0ගිගේ පුතාට තියෙනවා

    • @mohamedfahir1822
      @mohamedfahir1822 2 ปีที่แล้ว

      හයෙදි

    • @mohamedfahir1822
      @mohamedfahir1822 2 ปีที่แล้ว

      හැබැයි එයාව හොද විමසිල්ලෙන් බලා ගන්න හරිද පොඩිම වේනසක් හරි දැනුනොත් ඉක්මනින්ම පෙන්නන්න

    • @mohamedfahir1822
      @mohamedfahir1822 2 ปีที่แล้ว

      මම සතියට තුන්වරක් එයාව ඩොක්ටර් ගාවට චැනල් කරලා පෙන්නුවා

    • @mohamedfahir1822
      @mohamedfahir1822 2 ปีที่แล้ว +1

      මුලින්ම පොඩ්ඩක් අමාරුයි ප්‍රඩි සිලොන් තමයි දුන්නේ

  • @indikarajapaksha3477
    @indikarajapaksha3477 3 ปีที่แล้ว +1

    Matath podi kale me lede haduna.dan hodai.wayasa thuna hamaredi hadune.

  • @mohamedfahir1822
    @mohamedfahir1822 3 ปีที่แล้ว +3

    ඩොක්ටර් සුජිවා අමරසෙන තමයි එයාව බලන්නේ

    • @imodilakshara8471
      @imodilakshara8471 3 ปีที่แล้ว +1

      Docter kohe kenekda

    • @imodilakshara8471
      @imodilakshara8471 3 ปีที่แล้ว +1

      Mage babatath thiyanawa beheth karata ai hadenawa

    • @mohamedfahir1822
      @mohamedfahir1822 3 ปีที่แล้ว

      @@imodilakshara8471 ගාල්ල

    • @mohamedfahir1822
      @mohamedfahir1822 3 ปีที่แล้ว

      @@imodilakshara8471 බය වෙන්න එපා

    • @mohamedfahir1822
      @mohamedfahir1822 3 ปีที่แล้ว +1

      ඔයා කොහෙද ඉන්නේ ඩොක්ටර් නම් සුපර් දෙයන්ගෙ පිහිට තමයි ඉතිං

  • @deepikapriyadharshani-mz4ek
    @deepikapriyadharshani-mz4ek ปีที่แล้ว

    Mata දවසට 20, වතාවක් pamana muthra යනවා e ai