I'm going කියලාද තාම කියන්නේ? | ගිහින් එන්නම් කියලා English වලින් කියන ආකාර ඉගෙන ගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ආදරයෙන් පිළිගන්නවා හැමෝම 'Sinhalish Hub' ('සිංහලිශ් හබ්') චැනල් එකට සිංහලෙන් English lessons ඉගෙන ගන්න. අදත් Spoken English පාඩමක් ඉගෙන ගමු. මේ video එකෙන් කියලා දෙන්නේ කොහොමද කිසියම් කෙන්කුගෙන් සමුගන්නේ කියලා. ඒ කියන්නේ අපි නිතර දෙවේලේ කියන "මම ගිහින් එන්නම්." වගේ සමුගැනීමේ වදන් කොහොමද English වලින් කියන්නේ කියලා. ඉතින් අද ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ඔයාලා කවදාවත් හිතුවේ නැති තරම් සමුගැනීමේ වදන් ප්‍රමාණයක් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා කියලා. ඒවා කොහොමද විධිමත් (Formal) සහ අවිධිමත් (Informal) විදිහට භාවිතා කරන්නේ කියලා මේ පාඩමෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්.
    ඉතින් video එක ඉවර වෙනකම් බලලා like එකකුත් දාල යාළුවන්ටත් බලන්න share කරන්න, අහන් ඉන්න අයට ආස හිතෙන විදිහට English කතා කරන්න ඉගෙන ගන්න!
    ආපහු ඉක්මණටම මුණ ගැහෙන්න 'Sinhalish Hub' TH-cam චැනල් එක මතක ඇතිව subscribe කරලා තියා ගන්න.
    පහල තියෙන videos බලලා පහසුවෙන් ලස්සනට ඉංග්‍රීසි කතා කරන හැටි ඉගෙන ගන්න.
    • Finished කියලා කියන්න ...
    • දොර ඇරලා. කවුරු හරි මෙ...
    #sinhalishhub
    #spokenenglish
    #sinhalenenglishlessons

ความคิดเห็น • 41

  • @SumithKumara-fy1kt
    @SumithKumara-fy1kt หลายเดือนก่อน +5

    හුගක් දේවල් ඉගෙන ගත්තා.ඇත්තටම හුගක් වටිනවා.class එකක ලොකු කාලයක් ගියත් ඉගෙන ගන්න ⁣ලැබෙන්නෙ නෑ මේතරම් දේවල්.ස්තුතියි ඔබට.

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน

      @@SumithKumara-fy1kt Thank you so much for your encouraging words ❤️!

  • @lakmaldesilva9296
    @lakmaldesilva9296 หลายเดือนก่อน +2

    Good lesson

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน

      Thank you so much ❤!

  • @piyasenayatagama1485
    @piyasenayatagama1485 หลายเดือนก่อน +1

    I learn lots of things Thank you so much

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน

      Glad I could help! Thank you so much for watching 💛

  • @rahamilathajudeen1980
    @rahamilathajudeen1980 หลายเดือนก่อน +2

    I love your teaching

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน

      @@rahamilathajudeen1980 Glad to hear that. Thank you so much 🩷

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi2911 หลายเดือนก่อน

    I enjoyed your English lesson. It's really good. It's helpful my job and conversation with my friends. Thank you💖 so much❤️ .

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน

      Glad you enjoyed the lesson and found it helpful! Thank you so much 💛

  • @harshakarupasinghe3374
    @harshakarupasinghe3374 9 วันที่ผ่านมา

    Thank you

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  9 วันที่ผ่านมา

      You're welcome 💛

  • @JinaniRajapaksa
    @JinaniRajapaksa หลายเดือนก่อน

    Thanks alot teacher.

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน

      @@JinaniRajapaksa You're always welcome 🩷

  • @virajidesilva8822
    @virajidesilva8822 หลายเดือนก่อน

    appointment means an arranged meeting of someone. යොදාගත් හමුවීමක්

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน

      ඔව්, "යොදාගත් හමුවීමක්" ඉක්මණට කියන්න පුළුවන් හොද තේරුමක්. Thanks a lot!

  • @ThusharaPerera-el8cr
    @ThusharaPerera-el8cr หลายเดือนก่อน

    Thank you so much .Good luck.

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน

      You're welcome. Thank you so much 💛

  • @nimm7026
    @nimm7026 หลายเดือนก่อน

    Thank you teacher..

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน

      You are welcome 🩷!

  • @RanjiHaritha
    @RanjiHaritha หลายเดือนก่อน

    Thank you so much.

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน

      You're welcome 💛!

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 หลายเดือนก่อน

    Appointment හමු වීමක් තියෙනවා ඒක ගැලපෙනවා ටීචර් මං ඉගෙනගෙන තියෙන්නේ එහෙම 🥰🥰🙏🙏

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน +1

      ඔව්, ඒක හරියටම ගැලපෙනවා. Thank you so much 💛

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 หลายเดือนก่อน

      ​@@Sinhalish_Hub well come teacher 🥰🙏

  • @hasithadamsiri2165
    @hasithadamsiri2165 หลายเดือนก่อน

    Commitment = appointment. Task what we agreed before.

  • @emakumari1199
    @emakumari1199 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน

      @@emakumari1199 💐🩷

  • @user-ss8jw2bm4y
    @user-ss8jw2bm4y หลายเดือนก่อน

    භාර ගත් කාර්ය

  • @hello777cool
    @hello777cool หลายเดือนก่อน

    This is so interesting and useful..👍

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน +1

      @@hello777cool Thank you so much 🩷!

  • @chamilalorensuhewa
    @chamilalorensuhewa หลายเดือนก่อน

    appointment - රාජකාරියක්/ වැඩක්

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน

      @@chamilalorensuhewa ඔව්, ඇත්තටම එහෙම කියන්න පුලුවන් නේද? Thank you so much 🩷!

  • @nimal7491
    @nimal7491 4 วันที่ผ่านมา

    Appointment යොදා ගත් වැඩක්

  • @bernardperera5740
    @bernardperera5740 หลายเดือนก่อน

    I app

  • @nirmalapriyashanti3330
    @nirmalapriyashanti3330 หลายเดือนก่อน

    කෙනෙක් මුන ගැසීම ට දිනයක් සහ කාලයක් වෙන්කර ගැනීම= appointment

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน

      ඔව්, හරියට හරි. ඒත් මෙහෙම දෙයක් කියන්න තනි වචනයක් සිංහල භාෂාවේ තියෙනවද කියලා තමයි මම ඇහුවේ. Thank you so much 💛

  • @user-wd8gt3jl2r
    @user-wd8gt3jl2r หลายเดือนก่อน

    කළ යුත්තක්/ බාර ගත් දෙයක්

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน +1

      @@user-wd8gt3jl2r ඔව්, ඇත්තටම එහෙම කියන්න පුලුවන් නේද? Thank you so much 🩷!