@mgm6337 I don't do classes now, but trying to cover the lessons on the channel. So, please subscribe and stay tuned with us for more lessons. Thank you so much 🩷
ආකාර දෙකම නිවැරදියි. "Can you help me clear up this mess?" ආකාරය casual/ informal ලෙස fluent English Speakers ලා භාවිතා කරනවා. "Can you help me to clear up this mess?" ආකාරය formal කතා බහේදි භාවිතා වෙනවා. නමුත් මේ දෙකෙන් ඕන එකක් ඕන අවස්ථාවකදී කිව්වට කමක් නැහැ. අර්ථය එකමයි.
Thank you teacher හරිම පැහැදිලියි හොඳට තේරේනවා කියලා දේවල් 🥰🥰🙏🙏
You're welcome! Glad it was clear to you 💛
මේ වගේ දිග lessons කොටස් වශයෙන් කරන්න පුලුවන් නම් වඩාත් වටිනව teacher.
හරි, ඉදිරි පාඩම් වලදි ඒ ගැන බලන්නම්. Thank you so much for the feedback 💛
Thanks a lot for the lesson
You're welcome 💛
Thank u so much .❤ It was a clear and interesting lesson.. I learnt so many newwords thanks to you today .
@hirunigunathilaka9130 You're welcome! Glad you found it helpful 💛
Thank you so much teacher 🎉
You're always welcome 💛
Thanks for you❤❤
You're welcome 💛
Excellent lesson. Thank you
Thanks a lot 💛
ගොඩක් වටිනව
Thank you so much 💛
🙏👍❤️👌 superb as always..
Thank you so much for your support 💛
Thanks teacher❤
You're welcome 💛
❤ Thank you teacher
@@PushpadewaAnandawardena You're welcome 💛
එදිනෙදා භාවිතාවන ඉංග්‍රීසි වාක්‍ය සහ වචන ස්ථාන අනුව වෙන වෙනම දෙනවනම් ගොඩාක් වටිනවා ඒ වගේම අපි නිතරම භාවිතා කරන සියළු වාක්‍ය ඒ ඒ අවස්ථාවන් අනුව වෙනවෙනම ලබා දෙන්න ... ාගාඩක් ස්තූතියි ❤අපි ඔබ සමගයි
අවශ්‍ය ආකාරය තව ටිකක් පැහැදිලි කළොත්, අළුත් පාඩම් ඒ විදිහට කරන්නම්. Thank you so much for your feedback 💛
Good at miss
@@dinithisasanka7143 Thank you so much 🩷
👍
👍👍❤🙏madam.
හරිම හොදට කියලා දෙනවා මෙි විදිහට කියලා දිලනෑ
@@jayalathkodikara Thank you so much 💛
💐💛
Video thawa short karanna madam!!
හරි, ඒ ගැන බලන්නම්. Thank you so much for the feedback 💛
Mop up = තෙත මාත්තු කරනව
ඔයාගේ ක්ලාස් නැද්ද ටීචර් ..රට ඉන්න අයට ඉගෙනගන්න
@mgm6337 I don't do classes now, but trying to cover the lessons on the channel. So, please subscribe and stay tuned with us for more lessons. Thank you so much 🩷
dear teacher,
Can you help me clear up this mess
මේ විදියටත්👇 භාවිතා කිරීමත් නිවැරදිද
Can you help me ( to ) clear up this mess
ආකාර දෙකම නිවැරදියි.
"Can you help me clear up this mess?" ආකාරය casual/ informal ලෙස fluent English Speakers ලා භාවිතා කරනවා.
"Can you help me to clear up this mess?" ආකාරය formal කතා බහේදි භාවිතා වෙනවා.
නමුත් මේ දෙකෙන් ඕන එකක් ඕන අවස්ථාවකදී කිව්වට කමක් නැහැ. අර්ථය එකමයි.
@@Sinhalish_Hub
Thank you teacher for the answer👌