දොර ඇරලා. කවුරු හරි මෙතන ඉඳලා තියෙනවා | මෙහෙම දෙයක් කියන්නේ කොහොමද |Spoken English සිංහලෙන් ඉගෙන ගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අද video එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් English conversations වල තවත් ඉතා වැදගත් අවස්ථාවක්. අපි මෙහෙම හිතමු. ඔයා කිසියම් දෙයක් දකිනවා. ඒ ඔස්සේ ඔයා අනුමාන කරනවා මේ දේ වුනේ මේ නිසයි කියලා. ඉතින් මෙහෙම දේවල් කියන්නේ කොහොමද කියලා අද lesson එකෙන් ඉගෙන ගන්න.
    මේ සංවාද ගොඩනැගීම සඳහා ඉතා වැදගත් English Grammar Tenses 4ක් අද lesson එකෙන් මම සරළව උගන්වනවා. ඒ tenses 4 තමයි;
    1. Simple Present Tense
    2. Present Continuous Tense
    3. Present Perfect Tense
    4. Present Perfect Continuous Tense
    With our English speaking practice lessons for beginners, you'll learn and practice how to converse with anyone in English. Our spoken English lessons for beginners in Sinhala are designed to boost your fluency and expand your English speaking skills, all explained in Sinhala. To enhance your spoken English and become fluent in daily English conversations, make an effort to engage in conversations with others. The key to improving your speaking ability is consistent practice and incorporating more English phrases into your conversations. So, subscribe and join us to master your English speaking skills! Don't miss these valuable spoken English tips!
    ඉතින් video එක ඉවර වෙනකම් බලලා like එකකුත් දාල යාළුවන්ටත් බලන්න share කරන්න, අහන් ඉන්න අයට ආස හිතෙන විදිහට English කතා කරන්න ඉගෙන ගන්න!
    ආපහු ඉක්මණටම මුණ ගැහෙන්න 'Sinhalish Hub' TH-cam චැනල් එක මතක ඇතිව subscribe කරලා තියා ගන්න.
    #spokenenglish
    #sinhalishhub
    #sinhalenenglishlessons
    Spoken English for Beginners
    English Speaking Practice
    English Speaking Skills
    English Conversations
    Daily English Conversation
    English Speaking in Sinhala
    Daily English Phrases
    English Speaking Practice for Beginners

ความคิดเห็น • 28

  • @hsumeerasanjaya5895
    @hsumeerasanjaya5895 26 วันที่ผ่านมา

    practically explained excellent lesson....thnks

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  25 วันที่ผ่านมา

      Thank you so much 💛

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 หลายเดือนก่อน +1

    Excellent explain madam👍👍👍❤️🙏🙏

  • @SilmiyaSilmiya-mn8qg
    @SilmiyaSilmiya-mn8qg 8 วันที่ผ่านมา

    💯👍

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  7 วันที่ผ่านมา

      @@SilmiyaSilmiya-mn8qg 💐🩷

  • @dilminsharada5474
    @dilminsharada5474 หลายเดือนก่อน

    👍

  • @Freedomlanka-nb7qk
    @Freedomlanka-nb7qk หลายเดือนก่อน +2

    ❤❤❤❤❤👍👍👍

  • @user-kz6kx6vd7s
    @user-kz6kx6vd7s หลายเดือนก่อน +2

    Miss, someone has lain here.am I right? result is here but no person

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน +2

      Yes, the sentence is correct. It means at some point in the past, someone was lying down or resting in a particular spot, but that person is no longer there now.

    • @user-kz6kx6vd7s
      @user-kz6kx6vd7s หลายเดือนก่อน

      @@Sinhalish_Hub miss, have been ing වලිනුත් මෙ අදහස ගන්න පුලුවන් ද?

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน +1

      ​@user-kz6kx6vd7s Of course, you can say, "The pillow is still warm. Someone has been lying here."

    • @user-kz6kx6vd7s
      @user-kz6kx6vd7s หลายเดือนก่อน +1

      @@Sinhalish_Hub thanks a lot miss.I thought we could use perfect continuous only with continuity but it's ok with near past. 🙏👍🔥

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน +1

      @user-kz6kx6vd7s Yes putha, you're correct.

  • @nihalanton
    @nihalanton หลายเดือนก่อน

    👍👍👍💐💐💐

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน

      @@nihalanton 💐🩷

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh หลายเดือนก่อน

    ❤❤❤

  • @user-gh4iy9jb8b
    @user-gh4iy9jb8b 20 วันที่ผ่านมา

    සවුන්ඩ් මදි

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  20 วันที่ผ่านมา

      Thanks heaps for letting me know.

  • @user-qe2cr8hw1f
    @user-qe2cr8hw1f หลายเดือนก่อน +1

    Pattapal.boru

    • @Sinhalish_Hub
      @Sinhalish_Hub  หลายเดือนก่อน

      Thank you, I appreciate the time you took to comment and watch the video.

  • @lillyd3016
    @lillyd3016 หลายเดือนก่อน

    👍