Living Stigmas : Trans Sex Workers | සංක්‍රාන්ති ලිංගික ශ්‍රමිකයන් (Subtitles Available)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Narthanie sits down for a no-hold barred conversation with Sakuni and Kiruli - two transgender sex workers, to discuss the truth about life as a marginalised, misunderstood and oppressed community in Sri Lanka.
    Shhh... is an award-winning Sri Lankan TH-cam talkshow for honest and inspiring conversations about tough, taboo subjects.
    We thank Internews Sri Lanka for supporting the production of this episode.
    DISCLAIMER: ‘Shhh’ welcomes independent thought. All opinions expressed by the Program Participants are solely their current personal opinions and do not reflect the opinions of the Producers or their respective affiliates. The Program Participants' opinions are based upon information they consider reliable, but neither ‘Shhh’ nor its affiliates, nor the companies with which such participants are affiliated, warrant its completeness or accuracy, and it should not be relied upon as such. Viewers are urged to use their own discernment to draw their own conclusions. We emphasize the importance of keeping an open mind and not misconstruing the data and facts presented in the show.
    Contact us on:
    talkabouttaboos@gmail.com
    Subscribe:
    / shhhtalkshow
    Follow us on Facebook:
    / talkabouttaboos
    Follow us on Instagram:
    / talkabouttaboos
    Follow us on Twitter:
    / shhhtalkshow
    Share your story on our blog :
    shhhthetalkshow.wordpress.com

ความคิดเห็น • 133

  • @chamthkamandiw1388
    @chamthkamandiw1388 หลายเดือนก่อน +21

    ඇත්තටම ගරු කරලා කතා කරන හොද නිවේදිකාවක්..කොයිවෙලේවත් අපහසුතාවට පත්වන දෙයක් අහන්නේ නැ... ඒ වගේම මේ ඇත්ත .මෙහෙම අයට මීට වඩා ඇගයීමයක් ලැබෙන්න ඔනේ ඇත්තටම ❤

  • @wonderingwanderer6782
    @wonderingwanderer6782 2 หลายเดือนก่อน +19

    These ladies are unbelievably brave to openly talk about their experiences including all the harassment by the police officers.
    Wish them beautiful, safe lives of acceptance

  • @ursulabastiansz514
    @ursulabastiansz514 2 หลายเดือนก่อน +12

    Big love to Sakuni and the work that she does for her community. While it is sad and disgusting that her community has to literally beg to be treated like any other human, the fact that they have each other's backs is amazing. Its awful to hear that sometimes they cannot even have a proper funeral, I recently heard of such a story and many members of the community had jumped to help while others condemned them for helping. To the people who condemned them for helping, they need to get their heads checked becaause everyone deserves to bury their friends and family in a way that brings both the living and the dead person peace and dignity. The trans sex worker community has gone through some awful atrocities. I have met Sakuni and she is amazing. I love talking to her and I genuinely am happy when we end up at the same events together. Both Sakuni and Kiruli are super brave to so easily tell their stories with a smile on their face despite the fact that the things that happen to them are awful. The fact that both of them can still smile after being through what they've been through is insanely strong. Thank you for this video. Please do more like it.

  • @S_han1210
    @S_han1210 2 หลายเดือนก่อน +18

    මම ලංකාවේ ඉන්න කාලේ වෙනස්ව දැක්කා... පස්සේ ඉගෙනගන්න පිටරටකට ආවා.. පිටරටවල ලබපු අධ්‍යාපනය එක්ක.. මිනිස්සු දිහා සුන්දරව ලස්සනව බලන්න පටන් ගත්තා. දැන්නම් කිසිම විදියක කිසිම කෙනෙක් දිහා වෙනස්ව දකින් නෑ.

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 2 หลายเดือนก่อน +25

    කොයි මග යන්නේ..මරනින් පස්සේ ...පින් පව් එනවා..අපි පසු පස්සේ ....නිවැරැදි ධර්මය මුනගැසේව...

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 2 หลายเดือนก่อน +43

    වෙනස්ව නොදකිමි
    සමානව සලකමි ❤

  • @sanjeewa530
    @sanjeewa530 2 หลายเดือนก่อน +18

    ඒ අයට විශේෂ අනුකම්පාවක් ඕන නෑ අපෙන්...එයාලට එයාලගෙ පාඩුවෙ කැමති විදියට ඉන්න දුන්න නම් ඇති ..මම නම් කවදාවත් එහෙම වෙනස් විදියට සලකන්නෙ නෑ...ගොඩක් වෙලා තියෙන්නෙ සමාජෙ අයට එයාලගෙ හැඟීම් තේරෙන්නෑ...හැම මනුස්සයෙක්ගෙම අයිතීන් වලට , නිදහසට ගරු කරානම් ප්‍රශ්නයක් නෑ ❤

  • @ranpatidewagesumithkumara2676
    @ranpatidewagesumithkumara2676 2 หลายเดือนก่อน +10

    අදට වඩා හෙට හොද වෙයි,නිවෙදිකාව කාන්තාවක් විදිහට හැකි ඉහලම ගරැත්වය දීල තියෙනවා ඔවුන්ට, මනුෂ්‍යයන් විදිහට ඉදිරියේ දී මීට වඩා හොද හෙටක් උදාවෙයි අනිවාර්යයෙන්ම kiruli❤

  • @rabiabasher2485
    @rabiabasher2485 2 หลายเดือนก่อน +35

    ❤❤❤❤ I’m proud of our women. I’m a trans woman too and a doctor as well.

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha หลายเดือนก่อน +2

    මේ කොටස ඇත්තටම ස්වභාවධර්මයෙන්ම යම් හේතුවක් නිසාවට පීඩාවටක ලක්වෙලා තිබියදී සමාජයෙන් අනුකම්පාව ලැබිය යුතු උනත් හැමදාම වෙන්නේ ගැරහීමට ලක්වීම ඒක නොදියුණු සමාජයක ලක්ෂණයක්. සෙක්ස් වර්කර්ස්ලා වෙන්න වෙලා තියන එක හැර විකප්පයක් නැති කමට ඒක කරන්නේ රජයට මේ අයව රැකගන්න හැකියාවක් නැති කමත් සමාජය සමානාත්මයෙන් නොසැලකීමත් හින්දා

  • @doer6002
    @doer6002 2 หลายเดือนก่อน +6

    Wow, I'm amazed to see this kind of video in Sri Lanka, good luck

  • @azrajaldeen7359
    @azrajaldeen7359 2 หลายเดือนก่อน

    Amazing! Gr8 work Shhh talk. We need to build awareness about these topics! Hats off

  • @darshanaperera1467
    @darshanaperera1467 2 หลายเดือนก่อน +2

    This is a good programme for transgender community. I really respect for them.

  • @kamaldammika7280
    @kamaldammika7280 หลายเดือนก่อน +2

    They also Humans,be kind to everyone 🙏

  • @mahiloo4968
    @mahiloo4968 2 หลายเดือนก่อน

    Can i have contact this program presenter ? Iam university student . I wnat to details for my dissertation .

  • @strider806
    @strider806 2 หลายเดือนก่อน

    Great programme. Thanks for the host and those girls for informing the society.

  • @nbonifus
    @nbonifus 2 หลายเดือนก่อน +2

    We all are same human despite your gender identify , we should respect ✊ everyone

  • @purplebindings2115
    @purplebindings2115 หลายเดือนก่อน

    Improvements of the society is amazing.keep up this good work❤

  • @wfanjana
    @wfanjana หลายเดือนก่อน +2

    හොඳ වැඩසටහනක්...❤❤

  • @dumiduru91
    @dumiduru91 หลายเดือนก่อน +4

    මේ අය ගැන ඇත්තටම පව්.මේවත් රටේ ප්‍රශ්න.මොකද මේ මිනිස්සු හිතලා මේ විදිහට ඉපදෙන්නෙ නෑනෙ.මේවා සමාජේ කතා විය යුතු මාතෘකා.

  • @vrsam7611
    @vrsam7611 หลายเดือนก่อน

    If they are doing this because of economic problems they should be provided with a program to start up dairy farming or agriculture so they could be economically independent.
    As fellow citizens we should learn to help them to start up small Agro industries to build a living.

  • @kasunbuddhika2812
    @kasunbuddhika2812 18 วันที่ผ่านมา

    ඇත්තටම මං මේ වගේ කෙනෙක් අදුරගන්න කැමතියි ..මං කුරැණෑගල.
    ...❤

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 23 วันที่ผ่านมา +2

    මේ අයට කිසිම අනුකම්පාවක්වත් විශේෂ අවස්ථා විදියට සලකන්න අවශ්‍ය නෑ එයාලත් අපි වගේම අය එච්චරයි

  • @anoshaperera4367
    @anoshaperera4367 2 หลายเดือนก่อน +2

    We have to respect each and everyone, I respect you all and srilanka has to bring a law for them, cause they are also humans ❤

  • @TaiHsinShiek
    @TaiHsinShiek 2 หลายเดือนก่อน +2

    The two legendary transwomen! great informative video

    • @venomdealer790
      @venomdealer790 2 หลายเดือนก่อน +1

      here comes the cringe tai...lol

  • @tissaathukorala3035
    @tissaathukorala3035 2 หลายเดือนก่อน +2

    Good program ❤

  • @samanmalidesilva5217
    @samanmalidesilva5217 2 หลายเดือนก่อน +6

    Hats off for Sakuni and Kiruli .👍

    • @Ranjith-cd7gd
      @Ranjith-cd7gd 2 หลายเดือนก่อน +1

      Hi akkiyo❤

    • @Ranjith-cd7gd
      @Ranjith-cd7gd 2 หลายเดือนก่อน +1

      Hi akkiyo❤❤❤❤

    • @Sugatho
      @Sugatho 25 วันที่ผ่านมา

      Mayala Niyama ganuaya Nawai Pirimi Aya Dan Kanthawan bawata pathkaragana Rakiyawama Nisa

  • @MadushankaRandimal
    @MadushankaRandimal หลายเดือนก่อน +4

    තායීලන්තයේ මේ වගේ කට්ටිය නේද වැඩි.🤔

  • @lkshannilantha9629
    @lkshannilantha9629 23 วันที่ผ่านมา +2

    Okkoma minissu❤

  • @ojratnayake007
    @ojratnayake007 หลายเดือนก่อน

    I have a friend who is trans...And he is the Funniest, most genuine soul i have ever met. Gender Should Not matter at all... We are all equals. Nature isn't the only thing that makes our country beautiful, its the people. Sex Work Shouldn't be the first option trans child gets to define the rest of their lives.

  • @roshi2849
    @roshi2849 2 หลายเดือนก่อน +1

    Great episode

  • @askarak9036
    @askarak9036 2 หลายเดือนก่อน

    hats off nice conversation 👏👍

  • @nalinhemantha
    @nalinhemantha 2 หลายเดือนก่อน +6

    යකෝ පොලිසිය නීති නමනවානෙ නහුතෙටම. 😮😮😮

  • @asankasujith5346
    @asankasujith5346 หลายเดือนก่อน +1

    ඉස්සෙල්ලම හරියට transgender වෙලා ඉදපල්ලා ඒ look එක හදාගනින් ඉස්සෙල්ල ඊට පස්සේ පුළුවන් වදන් දෙන්න බලන්නකෝ thai trans ලගේ look එක . මේ ඉන්නේ sissy ලෙවෙල් එකේ .

  • @vijithpalliyaguru4217
    @vijithpalliyaguru4217 หลายเดือนก่อน

    Good program.

  • @ApsaraHerath-dg7uw
    @ApsaraHerath-dg7uw 2 หลายเดือนก่อน

    big respect to this chanel

  • @MohomadMunseer
    @MohomadMunseer 22 วันที่ผ่านมา

    Good luck..

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 21 วันที่ผ่านมา +3

    ආප්ප ගහනවා ඒක තමයි කෙල්ලො කරන්නේ

  • @salonone1159
    @salonone1159 2 หลายเดือนก่อน +12

    ගැහැනිය සහ පිරිම්‍ කෙනෙක් එකතුවිමෙන් ලබන ආත්මික වගේම ශරිරික බැදිම වෙන කිසිම බැදිමකට සමාන කරන්න බැහැ.අපි පුංචි කාලේ දැක්කෙ.අම්‍මා තාත්තා එකට.වෙනස් හැඩවල් දෙකකින්.දැන් දකින්නේ එක්කො පිරිමි දෙන්නෙක්,නැත්නම්‍ ගැහැණු ශරිර දෙකක්.මෙ සමාජේ දැන් රැල්ලට දෙවියෝ දුන්න ශරිරේ වෙනස් කරගන්නවා.

    • @S_han1210
      @S_han1210 2 หลายเดือนก่อน +8

      මේක රැල්ලක් විදියට දකින්නේ මෝඩකම නිසා. ලිංගික දාශානතිය කියන්නේ ‌වෙනම දෙයක්...

    • @amii-b5s
      @amii-b5s 2 หลายเดือนก่อน +3

      loke anith ratawal den meka nawaththanna patan aran meka loka pewethmata tharjanayak..nisaa..

    • @SasithUdayanga
      @SasithUdayanga 2 หลายเดือนก่อน

      කොහෙද ඒ රට

    • @amii-b5s
      @amii-b5s 2 หลายเดือนก่อน

      @@SasithUdayanga Countries that are against homosexuality in the world...
      th-cam.com/video/_4R-Eijifi4/w-d-xo.htmlsi=4a-AcGKTWs91Mdjm
      දැන් ලෝකේ මිනිස්සු එකට ඉඩදීලා වෙච්ච දේ තෙරුන් අරන් එක නවත්තන්න උත්ගෝෂණ කරනවා මේවා හරි කියල අනුමත කරන මිනිස්සු මෝඩයි තේරුනාද ඔයාට

    • @amii-b5s
      @amii-b5s 2 หลายเดือนก่อน

      @@SasithUdayanga th-cam.com/video/uboK0OxWA5M/w-d-xo.htmlsi=JHPZpJ7DZyc5aPUx
      th-cam.com/video/_4R-Eijifi4/w-d-xo.htmlsi=_RAPfvk7xkyv3M6C

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 2 หลายเดือนก่อน +8

    hekinam vena rassa vak karanna kemathida? sex worker kenek hetiyata akarshaniya adayamak da thiyenne? policiya allane sankranthi ata vitharak noveine - genuvath pare hitiyoth re allanava athi ne - yamkisi mudalak oupayala swayan rekiyavak karanna igenaganna puluvan neda ? genun ta unath samaje kiyanne lesi vidiyata salli hamba karanava kiyala - oya rassa ve yamkisi avadanamak thiyenava neda? manasika pidanath ethi ne? avasiya kenekuta agama anuva meheni / nunkene kuth venna bada thiyena vada? kohoma beluvath me sasara gamana hemotama athi dukbarai ! SIYALU SATHVAYO SUVAPATH VEVA - NIDUK VEVA - NIROGI VEVA SASARA DUKIN MIDEVA - SEMATA THERUWAN SARANAI

  • @arshada5695
    @arshada5695 หลายเดือนก่อน

    Kalaya wenas wey... Dont vorry. Oyalath api wage minissu. I am always suportive with you.

  • @AhhonosnDream
    @AhhonosnDream หลายเดือนก่อน +2

    Easy money , hard earn money is the best , i don't like prostitution at all

  • @ericsusantha3094
    @ericsusantha3094 9 วันที่ผ่านมา

    මේවා පෙර කර්ම. අනික මේ අයගේ දෙමාපියන් දැනුවත්නම් ඒ දරුවො වෙනස් ක්‍රියාකාරකම් පෙන්වන්න පටන් ගන්නකොටම වෛද්‍ය ප්‍රතිකාර අරගන්න පුලුවන් දරුවා සාමන්‍ය අතට හරවන්න. එහෙම කරපු කීපදෙනෙක් මම දන්නවා. අද ඒ දරුවො හොද සාර්තක විවාහ ජීවිත ගෙවනවා දරුවනුත් ලැබිලා. ඒ දෙමාපියන් තමන්ගේ දරුවොන් වෙනස් වෙනකොට ඒවට කෙල්ලෙක් වගේ ගගා ගනන් නොගෙන අත ඇරලා දැම්මනම් උන්ට වෙන්නෙත් ඕක තමා.
    මාධ්‍ය මගින් විය උත්තේ ඔය ගොන් පවුකාර ජීවිත ප්‍රොමොට් කරන එක නෙමෙයි. ඒ වගේ දරුවො ලැබුනොත් ඔවුන්ව හරි මගට ගන්නේ කොහොමද කියලා දැනුවත් කරන එක.

  • @watercolorsusa
    @watercolorsusa หลายเดือนก่อน

    හොද නිවේදිකාවක්.

  • @guneththikumarapererakumar2066
    @guneththikumarapererakumar2066 หลายเดือนก่อน +2

    Please hiruni send me reply seriously please. thanks god bles you beutiful lady. ❤🌹❤🌹❤🌹

  • @legendmusic7766
    @legendmusic7766 2 หลายเดือนก่อน +3

    ඒ මේ මට දැන් ඔතන ඉන්න කෙනෙක්ට කරල ලමයෙක් හදන්න පුලුවන් ද

  • @VinoVino-qd5ku
    @VinoVino-qd5ku หลายเดือนก่อน

    Good friend

  • @methmal1
    @methmal1 หลายเดือนก่อน +2

    mewa ratata awashyai paw me minissu! loku pinak jaya wewa!

  • @Lifestylelookbook
    @Lifestylelookbook 2 หลายเดือนก่อน

    Hats off Sakuni ❤

  • @guneththikumarapererakumar2066
    @guneththikumarapererakumar2066 หลายเดือนก่อน

    හිරුනි මන් කැමතියි ඔයාව හදුනගන්න ❤🌹❤🌹 ප්ලීස් ඔයා මටත් ලියන්න Seriously Thanks God Bles You Beutiful lady Amen

  • @HirushaAmanthana
    @HirushaAmanthana หลายเดือนก่อน +2

    Mamath kollek.eth mamath asi kellek wenna.mama asi bra,pants andinna

  • @Cp_Fralla
    @Cp_Fralla 19 วันที่ผ่านมา

    😊❤👍💪🏽

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 หลายเดือนก่อน

    අට ලෝ දහම නාදුනන
    සංසාරෙ කල පවට
    පින් දෙන්න කිසිවෙක්ට බෑ..

  • @SarhaSarhasarha
    @SarhaSarhasarha หลายเดือนก่อน

    අැපි හැමෝම එක මවකගේ දරුවෝ වෙමු එහෙම හිතමු හැමකෙනෙක්ම

  • @aryagamage8729
    @aryagamage8729 2 หลายเดือนก่อน +2

    Trans community එක ගැන හුඟක් දේවල් දැනගත්තා.කනගාටුයි ඔවුන් ගැන.

  • @jenlimariowinget
    @jenlimariowinget หลายเดือนก่อน

    Humanity 🤍

  • @GayanPerera-h4l
    @GayanPerera-h4l หลายเดือนก่อน

    ❤❤❤❤

  • @madushankaherath4572
    @madushankaherath4572 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @archanawimalaratne
    @archanawimalaratne หลายเดือนก่อน

  • @ClevBoy-p3n
    @ClevBoy-p3n 2 หลายเดือนก่อน +2

    Ane pau 😢😢

  • @VinoVino-qd5ku
    @VinoVino-qd5ku หลายเดือนก่อน

    👍

  • @FathimaSafna-t1z
    @FathimaSafna-t1z หลายเดือนก่อน

    👍👍👍

  • @සුහුරු.සජිත්
    @සුහුරු.සජිත් หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන් නීති ක්‍රියා මාර්ග ගත යුතුයි මෙවන් දේවල් කරන එවුන්ට මේ වගේ අසික්කිත දේවල් හොඳයි කියලත් කියන එවුනුත් ඉන්නවනේ අප්පිරියයි 😑🤢🤮

  • @kasundilshan2586
    @kasundilshan2586 2 หลายเดือนก่อน +8

    Moda harak wen interview ekk krpn modiye 🥲😂

  • @NurseNona-k4u
    @NurseNona-k4u หลายเดือนก่อน

    Incest (ඉන්සෙස්ට් ) ගැන විඩියො එකක් කරන්න

  • @mohamedsiyam7447
    @mohamedsiyam7447 23 วันที่ผ่านมา

    මොකද්ද මේ අහන්න අහන්න පුදුමයක්

  • @KusalKavishka-cv1yk
    @KusalKavishka-cv1yk หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vihansavihansa1638
    @vihansavihansa1638 หลายเดือนก่อน

    Sakuni akki kantrk kra gnna kramyk tynnwada

  • @ranmaperera3443
    @ranmaperera3443 2 หลายเดือนก่อน +2

    Mama gay kiyala gedarin denagena mawa gedarin elewwa. Den inne kuliyata .

    • @sanjeewarukshan7386
      @sanjeewarukshan7386 2 หลายเดือนก่อน

      මම ආසයි ඔයව අඳුරගන්න

    • @kasunbuddhika2812
      @kasunbuddhika2812 18 วันที่ผ่านมา

      කොහෙද ඉන්නේ😢

  • @cryskoel
    @cryskoel 2 หลายเดือนก่อน +6

    prostitution should be outlawed.

    • @1nikojohnson
      @1nikojohnson 2 หลายเดือนก่อน

      ගෑනු නැති අය කොහොමද sex කරන්නෙ? ඔයා දෙනවද?

  • @kasuntwijenayaka2136
    @kasuntwijenayaka2136 หลายเดือนก่อน

    titale එකනම් හරිම කැතයි

  • @varuniweerasinghe4943
    @varuniweerasinghe4943 2 หลายเดือนก่อน

    ❤️

  • @sampathsamarakoon-x2g
    @sampathsamarakoon-x2g หลายเดือนก่อน

    don't try to normalize these things

  • @vihansavihansa1638
    @vihansavihansa1638 หลายเดือนก่อน

    Aham dyk tynnwa nam a aygin upadis gnna krmyak tynnwa

  • @funnyshortswide
    @funnyshortswide 4 วันที่ผ่านมา

    මානසික ලෙඩ්ඩු

  • @IrajAdithya
    @IrajAdithya 2 หลายเดือนก่อน +4

    එයාලව ඇයි දෙවියන් වහන්සේ මවන්නේ දෙවියන් වහන්සේ ඔක්කොම අයව මවනවානම් ඇයි මේ වගේ අයව දෙවියන් වහන්සේ මේ ලෝකෙට මැවුවේ 🙄🙄🙄

    • @S_han1210
      @S_han1210 2 หลายเดือนก่อน +11

      දෙයියෙක් මවන බම්බුවක් නෑ බං...

    • @AkilaBandara95
      @AkilaBandara95 2 หลายเดือนก่อน +8

      @irajAdithya ඉස්සෙල්ලා උඹ විද්‍යාව ඉගෙන ගනින්.හෝමෝන වෙනස්මීම්, මොළයේ නිපදවන රසායනික වෙනස්වීම් ඉගෙන ගනින්

    • @HimashiR.d
      @HimashiR.d 2 หลายเดือนก่อน

      😂😂😂 සිරා බන් ​@@S_han1210

    • @nima0011
      @nima0011 2 หลายเดือนก่อน +1

      දෙවියො මිනිස්සු මැව්වේ නෑ මිනිස්සු තමා දෙවියෝ මවා ගත්තෙ

    • @SarhaSarhasarha
      @SarhaSarhasarha หลายเดือนก่อน

      😂😂😂​@@AkilaBandara95

  • @slkomla3413
    @slkomla3413 หลายเดือนก่อน

    Munwa wedi thayala marpm

  • @dhammikaperera4059
    @dhammikaperera4059 2 หลายเดือนก่อน +1

    කව්රු වත් මේ අයත් එක්ක sex කරන්න කැමති නැහැ. කැමති කොල්ලෝ ඉන්නවනම් කියමු බලන්න.
    මේවට කැමති කොල්ලෝ අගහරු ලෝකෙන් ගෙන්නන්නද? බදින්න වත් කොල්ලෙක් හොයා ගන්න නැති රටේ transgender අයට කොල්ලෝ කැමති වෙයිද? මේක ඉතින් යුද්දේ නිසා උන දෙයක්, ගොඩක් කොල්ලෝ මැරුණා front line එකේ.
    මගේ නම් පව්ද්ගිලික මතය , මම මේ අයට ගරු කරනවා. මේ අයට ළමයි හදන්න බැරි එකට , මම නම් ගරු කෙරිමක් කරන්නේ.
    sex කියන්නේ ජීවිතේ හැම දෙයක්ම නෙමයි නේ. ඒ නිසා සබාව දහමින් පවරපු අනිකුත් වගකීම් ගැන හිතන්න.
    පිරිමියෙක්ට හරි ගැහැනියෙක්ට හරි රටේ ජනාදිපති , පාලනය බලය දරන්න බැහැ. හේතුව කියන්නම්, මොකද මම ජනාදිපති උනා නම් මට දුවෙක් ඉන්නවනම් මම බලන්නේ රටේම ඉන්න දුවලගේ අනාගතයද, මගේ දුවගේ අනාගතයද? ඉතින් මම ජනාදිපති වෙන්න සුදුසු නැහැ. එකට සුදුසු තමන්ට දරුවෙක් හදන්න බැරි LGBTIQ ප්‍රජාව. අපි වෙනුවෙන් ඔය අය leadership එක බාර ගන්න , හැමෝම නෙමයි leadership එක කර ගෙන යන්න පුළුවන් LGBT අය.
    අනික් දේ තමයි අපි LGBTIQ අය එක්ක තරහා නැහැ. Interview එකකදි LGBTIQ උන නිසා not fit for the position කියල දන්නේ නැහැ. මොකද LGBTIQ අයත් ජොබ් කරන්න ඕනේ , ඒ අයත් බදු ගෙවන්න ඕනේ. සමාන අයිතිවාසිකම් සමාන වගකීම්. අපි වගේම ඔය අයත් ජොබ් කරලා බදු ගෙවන්න ඕනේ කියන මතේ මම ඉන්නේ.

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 หลายเดือนก่อน +1

    Poලීසියෙ වැෆි දෙනෙක් තිරිසන්නු! poලිස් ගෑනුත් එහෙමතමා!
    වැටිලා හිටියොත් වතුර උගුරක් දෙන්න හොද නැහැ !

  • @surangakwtt2484
    @surangakwtt2484 หลายเดือนก่อน

    පිස්සු ද බන් මුන්ට සාපයක්

  • @tranquilOrchid-g3m
    @tranquilOrchid-g3m 2 หลายเดือนก่อน

  • @div_vijayan
    @div_vijayan 2 หลายเดือนก่อน

  • @withyouManju
    @withyouManju 2 หลายเดือนก่อน

    ❤❤❤