"මේ වසන්ත කාලයයි" ටෙලි නාට්‍ය අද සිට රාත්‍රී 7.30ට ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • 2013 වසරේ හොඳම ටෙලිනාට්‍ය ඇතුලු සම්මාන 10ක් දිනා ගත් "මේ වසන්ත කාලයයි" ටෙලි නාට්‍ය අද සිට රාත්‍රී 7.30ට ..

ความคิดเห็น • 25

  • @sudumenika6177
    @sudumenika6177 3 หลายเดือนก่อน +2

    හොය හොය හිටියේ කතාව මතක තිබුනට නම මතක තිබුනෙ නැහැ නැවත බලන්න ලැබූනට ගොඩක් සතුටුයි .ස්තුතියි මේ කතාව ලබා දුන්නට

  • @lihini3548
    @lihini3548 3 หลายเดือนก่อน +2

    සිය වතාවක් බලලා තිබුනත් ආයෙමත් බලන්න පුළුවන් සුවිශේෂ නිර්මාණයක් !!
    ස්තුතියි නැවත බලන්න අවස්ථාව ලබා දුන්නාට ! දීඝායු ඔබට අබේනායක මහත්මයා !

  • @thilinimali2805
    @thilinimali2805 3 หลายเดือนก่อน +2

    ගොඩක් සතුටුයි සර් මං බලාගෙන හිටපු ඩ්‍රාමා එකක්❤😮

  • @usernirosha
    @usernirosha 3 หลายเดือนก่อน +5

    යූටියුබ් එකේ කොච්චරනම් හෙව්වද .හරිම සතුටුයි මේක ආයෙම බලන්න ලැබෙන එක ගැන.❤❤

    • @wimukthipremarathne3668
      @wimukthipremarathne3668 3 หลายเดือนก่อน

      මාත්

    • @usernirosha
      @usernirosha 3 หลายเดือนก่อน

      @@wimukthipremarathne3668 යූටී එකේ සර්ච් කෙරුවම වෙන ඩ්‍රාම එකක් ආවෙ

    • @roshanasanka6551
      @roshanasanka6551 3 หลายเดือนก่อน +1

      Me too 😢

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 3 หลายเดือนก่อน +1

    මේ කතාව හරිම ලස්සනයි.සියත ටීවී එකේ කිප වරක් ගියා. ඇත්තටම හරිම ලස්සන කතාවක්. මම නැවත බලනව. නොබලපුඅයට බලන්න❤

  • @kavindasilva8534
    @kavindasilva8534 3 หลายเดือนก่อน +1

    විශිෂ්ට නිර්මාණයක් . කාංචනා මෙන්ඩිස් මේ ටෙලි නාට්‍යය සදහා හොදම නිළිය සම්මාන දෙකක්ම ගත්තා

  • @jayanthiginige7216
    @jayanthiginige7216 2 หลายเดือนก่อน

    Very nice story Like to here it,

  • @gunendradesilva5600
    @gunendradesilva5600 3 หลายเดือนก่อน +2

    මේ නිර්මාණයට විශ්වජිත් ගුනසේකරට හොඳම නලුවා සම්මානය හිමි උනා.
    ස්තුතියි.

    • @kavindasilva8534
      @kavindasilva8534 3 หลายเดือนก่อน +2

      රයිගම් හා සුමති සම්මාන උළෙල දෙකේදීම කාංචනා මෙන්ඩිස් හොදම නිළිය වුනා

    • @gunendradesilva5600
      @gunendradesilva5600 3 หลายเดือนก่อน

      @@kavindasilva8534
      හරියටම හරි.

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 3 หลายเดือนก่อน +1

    හම්මෝ මේක නම් ❤❤❤
    කියන්න වචන නෑ
    ආදරය කෙතරම් පූජනීය හැඟීමක්ද
    මේ නිර්මාණය මනාව එය පෙන්වූවා
    ඉස්සර පුදුම ආසාවෙන් බැලුවෙ❤

  • @shehan419
    @shehan419 3 หลายเดือนก่อน +1

    අනේ හරිම සතුටුයි 💜️

  • @pradeerkw
    @pradeerkw 3 หลายเดือนก่อน +1

    Thank you❤❤❤

  • @yashikahewage-mg3cg
    @yashikahewage-mg3cg 3 หลายเดือนก่อน +1

    මුලින්ම ITN එකෙන්, ආයෙත් charana TV එකෙන්, ආයෙත් කොරෝනා කාලෙ යූටියුබ් එකෙන්, දැන් ආයෙත් යූටියුබ් එකෙන් බලන්න යන්නෙ..............❤❤❤❤❤

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 3 หลายเดือนก่อน +1

    ලස්සනයි වගේ ඒ කතාවත්.

  • @aparekkenayana7196
    @aparekkenayana7196 3 หลายเดือนก่อน

    කොචිචර නමි සෙවිවද thank u

  • @yashikahewage-mg3cg
    @yashikahewage-mg3cg 3 หลายเดือนก่อน

    Aneeeeeeeeeeeeeeeeeee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤balagenamai hitiyeeeee ki parak illuwadaaaaaaaaa❤❤❤❤❤

  • @udeshikaanne614
    @udeshikaanne614 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @andyandy7194
    @andyandy7194 3 หลายเดือนก่อน +1

    හොදයිද මේ කතාව ❤

    • @kavindasilva8534
      @kavindasilva8534 3 หลายเดือนก่อน +1

      Ow. සම්මාන ගොඩක් දිනාගත් හොද නාට්‍යයක්

    • @andyandy7194
      @andyandy7194 3 หลายเดือนก่อน +1

      @@kavindasilva8534 ස්තූතියි බලන්නම්.

    • @usernirosha
      @usernirosha 3 หลายเดือนก่อน

      @@andyandy7194 ඔව් ගොඩාක් ලස්සන කතාවක්