සොයිසා රෝහලේ විශ්මිත සැත්කම.. "මේක ඉතා දුර්ලභ ගණයේ දරු උපතක්"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 304

  • @minudisarithya3241
    @minudisarithya3241 ปีที่แล้ว +207

    අම්මටයි බබාටයි නිදුක් නිරෝගී සුව ලැබේවා!!!

    • @windows10-k8h
      @windows10-k8h ปีที่แล้ว +1

      කාලක්නි බල්ලො උකල ලම්‍යි හදනවා බංකොලොත් වෙලා තියෙද්ඩ්ගි😠😠
      හිගන්නු බෝ කරපන් තව.

    • @windows10-k8h
      @windows10-k8h ปีที่แล้ว

      ළමයි හදන එක නවට්ටපංකො.
      උපත් පාලන ක්‍රම use කරල උකපන් ඇති තරම්.

    • @ChamaEditz33
      @ChamaEditz33 ปีที่แล้ว +2

      ​@@windows10-k8hපලයන් බන් යන්න 😂😂😂

    • @ChamaEditz33
      @ChamaEditz33 ปีที่แล้ว +1

      @SlavaUkraine129 උබව වැදුවේ අපරාදේ 😂😂😂

  • @sriyanichandrika4702
    @sriyanichandrika4702 ปีที่แล้ว +120

    මිහිපිට දෙවිවරු කියන්නෙ මෙතුමන්ලට.....අම්මාටත් දරුවාටත් නිරෝගි සුවය.....තෙරුවන් සරනයි සියලුමදෙනාට

  • @ayashiduwara8779
    @ayashiduwara8779 ปีที่แล้ว +176

    ම්හිපිට දෙව්‍වරුන්ට ගරුත්වය උපහාරය ආෂිර්වාදය ලැබේවා.

    • @windows10-k8h
      @windows10-k8h ปีที่แล้ว

      මේ ගෑනිට lrt එක කරළ යවපන්.තව හිගන්නු බෝකරයි

    • @randikamuthunayaka-be9bh
      @randikamuthunayaka-be9bh 8 หลายเดือนก่อน

      Meka manussayekda

  • @nishadisewwandi9188
    @nishadisewwandi9188 ปีที่แล้ว +126

    මාත් අම්මා කෙනෙක් වෙන්න ඉන්නෙ.ඇත්තටම් ගොඩක් සතුටුයි.දෙන්නටම දළදා හාමුදුරුවන් ගෙ පිහිටයි.

    • @windows10-k8h
      @windows10-k8h ปีที่แล้ว +1

      දැන් sex කරන් නැද්ද?😂
      මිනිහා ප්ව්.
      Pregnant වුනාම තමා මරු

    • @windows10-k8h
      @windows10-k8h ปีที่แล้ว

      මිනිහට උකන්න දීපන්😂👍
      මාස 9 ක් පාළුවෙන් ඇත්ටෙ

    • @uyrhgf6117
      @uyrhgf6117 ปีที่แล้ว +2

      mandabuddika asahanakarayo cammet dakkama munwa waduwe mokada kitala hithenawa

    • @AnjanaGamage-pv2rn
      @AnjanaGamage-pv2rn 2 หลายเดือนก่อน +2

      Oyatath nirogi babek lAbenna ona theruvan saranayiii❤

  • @sanjunissnla7880
    @sanjunissnla7880 ปีที่แล้ว +3

    සියළුම දෙව් පිහිටයි. ඔබ. සැමට. සහ. මව. දරුවා. ඇතුළු. හැමෝම ටම. 🙏🙏🙏🙏🙏

  • @chamindabandara2972
    @chamindabandara2972 ปีที่แล้ว +17

    මමත් pregnant මටත් දැන් සති විසි අටයි
    ඒ අම්මට පුංචි මල් කැකුළට
    ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා
    නිදුක් නිරෝගී වේවා

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +53

    සැත්කමට සාහාබාගි ඌ සියලුම දෙනා ට අපේ පිහිට ලැබේවා .

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe ปีที่แล้ว +55

    හරිම සතුටුයි මේවගේ දොස්තරලා අපේ ලන්කාවේ ඉන එකගැන මේ රටවල් කොච්චර ලොකු වුනත් හරියට දොස්තරලා නැහැ අපේ ලන්කාවේ දොත්තරලා .එ අතින් ගත්තාහම දේවිවරු ...රට පුන්චි වුනාට ❤❤❤❤❤

  • @sumudukumari4695
    @sumudukumari4695 ปีที่แล้ว +1

    බබාටයි අම්මාටයි නිදුක් නිරෝගී සුව ලැබේවා...!!!

  • @Karunanayake-e2t
    @Karunanayake-e2t ปีที่แล้ว +31

    දරුවට මවට වගේම මේ සැත්කම කිරීමට දායකත්වය දුන් සැමටම බුදු සරණයි

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 ปีที่แล้ว +7

    මේ මිහිපිට දෙවිවරු අම්මටත් බබාටත් බුදු සරණයි ලංකාවේ තරම් දොස්තරලා පිටරටවල් වල ගොඩක් අඩුයි

  • @hkD355
    @hkD355 ปีที่แล้ว +59

    දරු පැටියටත් අම්මටත් බුදුසරණයි! දෙවිපිහිටයි!

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว

      මගේ පිහිට අනිවාර්යයෙන්ම තියෙනවා .

    • @windows10-k8h
      @windows10-k8h ปีที่แล้ว

      මැරියං

    • @thakshilathennakoon2655
      @thakshilathennakoon2655 ปีที่แล้ว +1

      ​@@windows10-k8hකාලකන්නි.ඔයා වදපු අම්මටත් කරන අගව්‍රවයක්.

    • @storyteller9876
      @storyteller9876 ปีที่แล้ว +1

      ​@@windows10-k8h ai pakayo tho comments section eke walalenna hadanne.

    • @randikamuthunayaka-be9bh
      @randikamuthunayaka-be9bh 8 หลายเดือนก่อน

      Akanam aththa awajathaka ekek

  • @SajaniAkalanka
    @SajaniAkalanka 2 หลายเดือนก่อน +1

    සියලු දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි විස්ව මාතාවගෙ පිහිටයි . ❤🙏🙏🙏🙏🙏🙏

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +8

    මිහිපිට දෙවිවරු ...වෛද්‍යවරුන් සියලු දෙනාටම මේ සදහා දායක වූ සියල්ලන්ටම නිදුක් නීරෝගී බව ලැබේවා ... ඒ වගේ අම්මටත් බබාටත් තෙරුවන් සරණයි !!!❤️

  • @isharasaduni2448
    @isharasaduni2448 ปีที่แล้ว +91

    මිහිපිට දෙවිවරු වෙදදුරු

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම මනුස්ස ලෝකේ දෙවිවරු .

    • @windows10-k8h
      @windows10-k8h ปีที่แล้ว

      😂😂😂

    • @devikathotawatte8479
      @devikathotawatte8479 ปีที่แล้ว +3

      මිහිපිට දෙවිවරු.අම්මා ටයි බබාටයි බුදු සරණයි

  • @R-Shaani
    @R-Shaani ปีที่แล้ว +9

    අනේ රත්තරන් රෝස මල කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා... වාසනාවන්ත රෝස මලක්....❤️❤️❤️❤️❤️

  • @sriyanihettiarachchi8057
    @sriyanihettiarachchi8057 ปีที่แล้ว +11

    වෙද හෙද හෙදියන් සහ මේ සැත්කම සඳහා සාභාගිඋන සෑම කෙනෙකුටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 ปีที่แล้ว +1

    ඒ මව්ට සහ දරු පැටියාට,තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී වේවා වේවා ,
    අපගේ ඒ උතුම් දක්ෂ වෛද්‍ය තුමන් ලාට සහ කාර්යමන්ඩලයට අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා ,ඒ ඇත්තන්ටත් අනන්ත බුදු ගුණ බලයෙන් යහපතක්ම වේවා

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 ปีที่แล้ว +31

    මේ ලොව ජිවමානව ඉන්න දෙව්වරු තමයි වෙදදුරන් කියන්නේ එයාල නැතිනම් අපි ට වාටිනා වස්තු න් කියක් අහිමි වෙයිද ..තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම ....🙏🙏🙏🙏

  • @kavindyanethmini6492
    @kavindyanethmini6492 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි !!!
    නිදුක් නීරෝගී දීර්ගායූ වේවා ❤️🙏
    පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️🙏

  • @Hemali397
    @Hemali397 ปีที่แล้ว +4

    මිහිපිට දෙවියන් කියන්නෙ මෙයලට......ඒක මම අත්දැකීමෙන් කියන්වා............ගොඩාක් පින් ඔයලා හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunmadushan2249
    @kasunmadushan2249 ปีที่แล้ว +23

    අම්මාටත් බබාටත් බුදු සරනයි !!!!

  • @subasooriya9178
    @subasooriya9178 ปีที่แล้ว +35

    මිහිපිට දෙවිවරු අම්මාටත් දරුවාටත් බුදුසරණයි

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මනුස්ස ලෝකේ දෙවිවරු

  • @Sewwandiapsara-pe9wo
    @Sewwandiapsara-pe9wo ปีที่แล้ว +6

    අම්මටයි බාබාටයි නිදුක් නිරොගි සුවය ලැබේවා . තමන්ගේ වසනාව කොහොම හරි එනවා බඩ වැලේ හරි දෙයියනේ .පත්තිනි මැනියන්ගේ අෂිර්වද ලැබේවා .

  • @menuslife1990
    @menuslife1990 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අම්මටයි පැටියටයි...🙏❤️ දෙවිවරු වගේ පිහිටක් වුන සියලූම දෙනාටත් දීර්ගායුශ ලැබේවා 🙏🙏 නීරෝගී වෙත්වා🙏

  • @RanjanaFernando
    @RanjanaFernando 2 หลายเดือนก่อน

    Me වෙනුවෙන් කැපවුණු ape deviwarun වැනි doctorsla සහ meyata kapa unu hemotama goodk godak pin jesu pihitai 🙏🙏🙏

  • @SBCproducts
    @SBCproducts ปีที่แล้ว +4

    මිහිපිට දෙවිවරුන්ටත්, අම්මටත් බබාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා.............!!

  • @dilhanibandara2013
    @dilhanibandara2013 ปีที่แล้ว +1

    අම්මාට ,දරුවාට දෙන්නාටම බුදු සරණයි !

  • @sumudubhashini5573
    @sumudubhashini5573 ปีที่แล้ว +15

    අපේ රටේ doctors ලා රටහැර යනවා එයාලට වරදක් කියන්න බෑ මේ වගේ රටක ඉන්න කව්ද කැමති තව ටික කාලෙකින් අපේ රටෙන් මේ වගේ විශ්මකර්ම වැඩ ගැන අහන්න ලැබෙන එකක්නෑ හරිම කනගාටුයි අපේ රටේ අහින්සක මිනිස්සුන්ට මැරෙන්න තමයි වෙන්නේ

  • @pansilupansilu1303
    @pansilupansilu1303 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි බබාටත් අම්මටත් ඒ වගේම මිහිපිට දෙවිවරුනටත් 🙏

  • @ThiliniSewwandi-v2c
    @ThiliniSewwandi-v2c ปีที่แล้ว

    සැත්කමට සහබාගී ඌ සියලු දෙනාට බුදු සරනයි ඒ වගේම බබත් අම්මටත් බුදු සරනයි ❤

  • @nadeekapathirage4850
    @nadeekapathirage4850 ปีที่แล้ว +26

    Zoysa එකේ ගොඩක් හොදයි.අනේ මගෙ බබා ලැබෙන්න ඉන්නකොට ත් මට ගොඩක් කරුණාවෙන් සැලකුව ප්‍රෙෂර් වැඩි වෙලා මගෙ බබාව යි, මාව යි ගොඩක් හොදින් බලා ගත්ත. ඇත්තටම දෙවිවරු වගේ නෙමෙයි දෙවිවරු tamai. පුදුම විදියට පරිස්සම් කරන්නනේ අපිව, බලාගන්නේ.

  • @loralora4540
    @loralora4540 2 หลายเดือนก่อน

    අපේ රටේ ඉන්නේ දෙව්වරු ඔබ සියලු දෙනාටම බුදුසරණයි අම්මටයි පැටියටයි ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි

  • @user-gu1hc6px9z
    @user-gu1hc6px9z ปีที่แล้ว +1

    ලස්සන පැටියෙක් අනෙ🥺❤

  • @SasikaDila-gp6cv
    @SasikaDila-gp6cv 2 หลายเดือนก่อน

    අනේ දෙන්නාටම බුදු සරණයී

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 ปีที่แล้ว +7

    අම්මටයි බබාටයි බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි

  • @danushikadilrukshi129
    @danushikadilrukshi129 ปีที่แล้ว +5

    බුදු සරණයි චූටි පැටියටයි අම්මටයි දෙන්නටම.....

  • @dilhanisilva6
    @dilhanisilva6 ปีที่แล้ว +1

    සොයිසා රෝහලේ Icu එකේ මාවත් මාසයක් තියාගන මගේ බබාවත් පරිස්සමට එයාල ගත්තා.එයාල සලකපු විදිව රැක බලාගත්ත විදිව private hospital එක්කට වැඩිය ගොඩක් ඉදිරියෙන් හිටියේ .ඒ කැප කිරිම ගැන කියන්න වචන නෑ .ඒ hospital එකේ දොස්තර කෙනෙක්ගේ ඉදන් අනිත් හැම කෙනෙක්මත් ගොඩක් කරුනාවන්තයි .ස්තුති 🙏 සොයිසා කාර්යමණ්ඩලයේ හැමෝට .සරෝජනී මැඩම් .හර්ෂනි මැඩම් (ICU)ස්තුති .

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 ปีที่แล้ว

    ගොඩක් වාසනාවන්ත අම්ම කෙනෙක් වගේමයි දරු පැටියත් නිරෝගි සුවය දෙන්නටම ලැබේවා..👍❤️👍❤️.ඒ වගේමයි මිහිපිට දෙවිවරු වන් වෙද්‍යවරුගේ සාර්ථක උත්සාහයත් 👍👍

  • @ruhnuudagedara8913
    @ruhnuudagedara8913 ปีที่แล้ว +2

    මිහිපිට දෙවිවරු ❤❤❤❤බුදු සරණයි ජේසු පිහිටයි සියලු දෙනාට ❤🌹🌹🌹🌹

  • @shanikafanando2877
    @shanikafanando2877 ปีที่แล้ว +3

    බුදු සරනයි අම්මාටයි දරු පැටියාටයි 🙏🙏🙏🥰❤

  • @නන්දනිමැහුම්කලාව

    ඔබ තුමාට ට බුදු බව අත් වේවා මහත්තයා යෙනි ඔබ ම්හිපිට දෙව් යෙක් තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඉක්මනින් තව තව ත් බුත්තිය ලැබේවා

  • @wasanawasana2412
    @wasanawasana2412 2 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි දෙන්නටම .

  • @LakminiLakminilakmini-d4d
    @LakminiLakminilakmini-d4d 2 หลายเดือนก่อน

    බුදුසරණයි අම්මාටයි බාබාටයි 🙏🙏🙏

  • @isharamalshani6626
    @isharamalshani6626 ปีที่แล้ว +2

    මගේ බබාත් ගත්තේ සොයිසා hospital එකෙ. ඇත්තටම මිහිපිට ජීවත් වන දෙවියන් ඉන්න තැනක් තමයි මේ. ඒ තරම් හොඳ Crew එකක් ඉන්නවා.

  • @marrymangalika6415
    @marrymangalika6415 2 หลายเดือนก่อน

    මෙවන් දොස්තර ලා සියලු දෙවියන් රැක දේවා.❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 หลายเดือนก่อน

    බුදු සරණයි පිං වත් වයිද්‍යයතුමාලට සහ තුමියලට අමිමා දරැවාට තෙරැවන්සරණයි ❤❤❤

  • @mixvediotv2238
    @mixvediotv2238 ปีที่แล้ว

    බුදු සරණයි සියලු දෙනාටම..

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අම්මා ට දරුවා ට..තුති වේවා වෛද්‍ය තුමලාට

  • @VishakaKumari-nz5ru
    @VishakaKumari-nz5ru 2 หลายเดือนก่อน

    ,දෙන්නට සියලුම දෙවියන් ගේ පිහිටයි.

  • @SujeewaKapuruge
    @SujeewaKapuruge 2 หลายเดือนก่อน

    නිරෝගී සුව ලැබේවා

  • @srilankanheritage3619
    @srilankanheritage3619 ปีที่แล้ว

    බුදුසරණයි...

  • @roosranjani2154
    @roosranjani2154 หลายเดือนก่อน

    දැසින් අපි දකිනා දෙවිවරැ විශ්වයේම සරනයි 🙏🙏🙏

  • @pettricilangarathne3170
    @pettricilangarathne3170 2 หลายเดือนก่อน

    බුදු සරනයී චුටි පැටියො ඔයාටයි අම්මිටයි.

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 2 หลายเดือนก่อน

    මෙහිදී සෑම විටම වෙෙද්‍යවරුන්ට අපෙ ස්තූතිය පුද කර සිටිමි ❤❤

  • @jaliyamendis-tl5ec
    @jaliyamendis-tl5ec ปีที่แล้ว

    අම්මයි දැරුවටයි නිරෝගී සුවය ලැබේවා

  • @ranalinadeeka1429
    @ranalinadeeka1429 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලුම දෙනාටම🙏🙏🙏

  • @nadeeshaherath9165
    @nadeeshaherath9165 ปีที่แล้ว +3

    සියලු දෙනටම බුදු සරනයි.🙏🙏🙏

  • @ajithkumara1591
    @ajithkumara1591 ปีที่แล้ว

    බුදුසරණයි

  • @thilindamadushanka2183
    @thilindamadushanka2183 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +1

    Congratulations and thank you all . God bless .

  • @naveenchaminda94
    @naveenchaminda94 ปีที่แล้ว

    බුදුසරණයි .

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว

    සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว

    වෙද දෙවිවරු දේෂිය බටහිර කියල වෙන්කරලා බලන්න එපා එ් දෙගොල්ම මිහිපිට දෙවිවරුමයි. එ් මවගෙත් දරුවගෙත් අවදානම සියතට අරගෙන ඡිවිත ෙිරාගත් සියලු දෙනාටම තෙරුවන් සරනයි සියලුදෙවි රැකවරනයි❤❤❤❤❤❤❤

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc ปีที่แล้ว +3

    මිහිපිට දෙවිවරු. ඒ අම්මටයි දරුපැටියටයි තෙරුවන් සරණයි

  • @nilushavirajani2662
    @nilushavirajani2662 ปีที่แล้ว

    සියලු දෙනාට theruwan saranai

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 ปีที่แล้ว +1

    දෙව් යන් ඉදිරියට ගිහින් ඉල්ලන ගොඩක් ජිව්ත සමහර වෙලාවට දෙව්.යන්ටත් දෙන්න බැරී වෙන අවස්තා අනන්තයි මිහිපිට ඉන්න වෙදදුරන් කියන දෙව්‍ යන් අපිට දිලා තියනවා ...මෙයාලා ගේ පිහිට අපි ට ඔනි වෙන්නෙ කාටද කොයි මොහොතෙද කියන්න කවුරුත් දන්නෙ නැ ..මම අවංකව හදවතින්ම වදින ගරු කරන දෙව්වරුන් තමයි මේ . අපි ව ජිවත් කරවන ඔබ සියලු දෙනාටම නිදුක් නිරොගි දීර්ගායු වේවා ...තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @chathurihabaragamuwa3939
    @chathurihabaragamuwa3939 ปีที่แล้ว +1

    බුදු සරණයි,,,,, නිදුක් නිරෝගී බව ලැබෙවා

  • @piumikaushalya5754
    @piumikaushalya5754 ปีที่แล้ว +2

    බුදු සරණයි අම්මටයි පැටියටයි 🙏

  • @madushaniwathsala
    @madushaniwathsala ปีที่แล้ว

    තෙරුවන් සරණයි අම්මටයි බබාටයි

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว

    ඔබලාට උතුම් තෙරුවන් saranai 🙏🙏🙏

  • @productions2102
    @productions2102 ปีที่แล้ว

    අම්මටයි බබාටයි බුදුසරණයි! දෙවිපිහිටයි! දීර්ඝායු ලැබේවා!

  • @deepthikakumari-i4c
    @deepthikakumari-i4c 2 หลายเดือนก่อน

    මිහිපිට දෙවිවරු බුදු සරණයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @cuteBaby-xt6ev
    @cuteBaby-xt6ev ปีที่แล้ว

    Thank You Dr. Rishad and team .... keep it up... 🎉

  • @PrasannaTharidu
    @PrasannaTharidu 2 หลายเดือนก่อน

    Budu sarani denntama🙏🙏🙏

  • @dsvoicegamage9199
    @dsvoicegamage9199 ปีที่แล้ว +3

    සතර වරම් දෙවි පිහිටයි........

  • @Itz_UrFavEdits
    @Itz_UrFavEdits ปีที่แล้ว +1

    So proud of our doctors....🎉

  • @NandaniKumari-s7b
    @NandaniKumari-s7b ปีที่แล้ว

    අපි දෙපා නමදින්න ඔනි දෙවිවරැ🙏🙏🙏

  • @buddhikaaruna623
    @buddhikaaruna623 ปีที่แล้ว

    ඒක නම් මාරයි

  • @madanayakachaminda2079
    @madanayakachaminda2079 2 หลายเดือนก่อน

    Ammatai babatai budu saranaii🙏🙏🙏

  • @malwahandisewwandi8637
    @malwahandisewwandi8637 ปีที่แล้ว +3

    Mage babath hambune soisa hospital ake April 14.. anith hamoma arwrudu samaraddi.. a dewiwaru jiwithath ekka satan karanwa.. a hamakanaktama hugaak pin harima karunawanthai hamoma.. niduk nirogimath kama wadi wadiyan labanna onee hamakanatama❤❤❤

  • @hsuebH27363
    @hsuebH27363 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලුම දෙනාට..🙏

  • @mallikasarojini5845
    @mallikasarojini5845 ปีที่แล้ว

    Budusaranae !!!

  • @modayaka
    @modayaka ปีที่แล้ว

    Budusaranai budusaranai budusaranai......!!!!!!

  • @Navod_Jayawardhana
    @Navod_Jayawardhana ปีที่แล้ว +1

    මෙන්න අපේ දෙව්වරු..........

  • @chanduchandu-qe6zi
    @chanduchandu-qe6zi ปีที่แล้ว

    අනේ බුදු සරනයි ❤❤🙏🙏

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว

    බුදු සරණයි 🙏🙏🙏

  • @kavindiyasandeepani6171
    @kavindiyasandeepani6171 ปีที่แล้ว

    Siyalu dewiyangee pihitai dennatama....!!!🙏🙏🙏🙏

  • @puvaneswary2482
    @puvaneswary2482 ปีที่แล้ว

    Thankyou doctors god bless you all

  • @ManojMithu-ck2sp
    @ManojMithu-ck2sp ปีที่แล้ว

    God bless you and powerful doctors good luck

  • @kumisenevirathna3583
    @kumisenevirathna3583 ปีที่แล้ว

    දෙදෙනාටම නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි

  • @nadeeratharangani4335
    @nadeeratharangani4335 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @FarhaFahim-wr2kp
    @FarhaFahim-wr2kp ปีที่แล้ว +1

    We are proud of our doctors. May God bless to all who help to survive the mother and child. May God bless the mother and child too

  • @sagadama7376
    @sagadama7376 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @NaliniWickramaratne-xc3fm
    @NaliniWickramaratne-xc3fm ปีที่แล้ว

    Clever doctors and staff , congratulations, praise God

  • @d.i.p3221
    @d.i.p3221 ปีที่แล้ว

    Ane Sosa malak 😍❤❤😘 budusaranai amatai babatai me sethkama karapu doctorsla hemotamai🙏🙏

  • @priyabopage1917
    @priyabopage1917 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ ලංකාවේ සියලුම.to
    වෛද්‍යවරුන්ටමේ වකවානුවේ මේ වගේ ඔපරෙසන් එකක් එහෙම කිරිම ඉතාමත් ආඩම්බර වෙනවාඅම්මටත් දරුවටත් සහභාගීවූ සියලුම වෛද්‍යවරුන්ටත්තෙරුවන් සරණයි

  • @KasunNawodya
    @KasunNawodya 2 หลายเดือนก่อน

    Ammatai babatai niduk nirogi suwaya lebewa!🙏🙏🙏

  • @kumariabeysinghe1057
    @kumariabeysinghe1057 ปีที่แล้ว +1

    Ammarai babatai වෛද්‍යවරුන් සෑම සියලුම දෙනාටත් සියලුම dew රැක waranai බුදු saranai හැමෝටම ඔන්න ජීව මානව වැඩ ඉන්න දෙවියෝ

  • @sujaniliyanage2052
    @sujaniliyanage2052 ปีที่แล้ว

    Budusaranai ammatai ,,patiyatai dennatama...