මගේ පුතාගේ ජීවිතයේ මුල් පැය කිහිපය | Right After My Baby Is Born | First Few Hours With A Newborn

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 266

  • @chathuashi9468
    @chathuashi9468 2 ปีที่แล้ว +33

    අනේ අක්කි මේ සුන්දර දේවල් දකිනකොට මාර සතුටක් දැනෙන්නේ ...ඒ අත්දැකීම ලබන්න මොනතරම් පිනක් වාසනාවක් තියෙන්න ඕනිද...🌹❤අක්කි හරිම වාසනාවන්තයි ...අක්කිටයි පැටව් දෙන්නටයි පව්ලේ අයටයි ජේසු පිහිටයි ❤❤❤❤

  • @chathurathnayake1640
    @chathurathnayake1640 2 ปีที่แล้ว +17

    අනේ.. බුදුසරණයි චූටි පැටියට... අක්කෙ ඔයා හරිම වාසනාවන්ත ගැහැනියක්... ආදරනීය සැමියෙක්...ලස්සන දූ පැටියෙක්.. පුංචි පුතෙක් ලැබිලා තියෙනවා....ගැහැනියෙක්ට තමන්ගෙ සැමියවා ඕනම මොහොතක.. හරිම ආදරනීයව ලග ඉන්නවා කියන්නෙ ඒක ලොකු වාසනාවක්.. හැම ආත්මෙකම ඔයලා ආදරෙන් එකට බැදෙන්න කියලා මං හදවතින්ම ප්‍රර්තනා කරනව... සියලු දෙවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා මුලු පව්ලටම...❤️❤️❤️

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      ඒ ආශිර්වාදය ඔබටත් එසේම ලැබේවා

  • @shaliniwickramanayake3403
    @shaliniwickramanayake3403 2 ปีที่แล้ว +7

    ගොඩක් සතුටුයි jay. ඒ අත්දැකීම ලබන්න මොන තරම් වාසනාවක් තියෙන්න ඕනෙද.ඔයාගෙ වීඩියෝ හැමදාම ආසාවෙන් බලනවා.ඔයාටත්, ඔයාගේ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා.බුදු සරණයි ..! ❤️❤️❤️❤️

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      බුදු සරණයි oyatath eh vasanawa aniwaryen labeyi dear

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +17

    ඉසන් මල්ලි ඔයා ගොඩක් හොද මහත්තයෙක්❤❤❤❤❤💪💪💪 මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලා දෙන්නා උපන උපන් අත්මයාක් හනෙ එකටම ජිවත් වෙන්න ලැබුණෙ ❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @likeabossy1010
    @likeabossy1010 2 ปีที่แล้ว +35

    🥺Speechless akki.. im speechless ..අනේ එය හරිම කියුට්. චූටිම චූටි පැටියෙක් 🥺😍 ඇස්වහක්නම් වදින්න එපා he is soo cuteeee 🥺😍
    අයියගෙ අත 🙂 ලෙෆ්ට් කරලනෙ අක්කි ඔයා .. අත එහෙමනම් ඒ වේදනාව කොහොම වෙන්න ඇත්ද දෙවියනේ 🥺 .. හරිම ආදරනීය හරිම සංවේදි හරිම සුන්දර හිත නතර කරන birth vlog එකක් ඒක.. අක්කි අයියයි චූටි කොලු පැටියයි අක්කි බබායි නිරෝගිමත්ව සතුටින් ඉන්න ලැබෙන්නෝන.. 🖤 එයාගැන තව දැනගන්න මගබලාගෙන ඉන්නවා 😍😍 අක්කිගෙ ජීවිතේ ලස්සනම සුන්දරම දේවල් අපි එක්ක බෙදාගත්තට ස්තූතියි..මේක බලන බබාලා බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම ඒ ආදරනීය සැන්සීම ලැබේවා.
    අපි මැරි කරලත් නැති උනාට දවසක් අපිටත් ඒවි.සත්තයි අක්කේ මේ අක්කිගෙ හැගීම් අපිට බෙදලා දීල අපි අතරේ ඉතිරි උනු හැගීම් එදාට හොදින්ම දැනේවි.. 🥺 මේවගේ විඩියෝස් girls ලා වගේම boys ලාත් බලනවා දැක්කා..ඒක මාරම දෙයක්..
    කලින් vlog එක මම අපෙ අම්ම්ටත් පෙන්නුවා 🥺 එයා කියුවා එයාට ආයෙම ඒ කාලේ දැනුනු හැගීම දැනුනා කියලා.ඒ වගේම අක්කිටයි අයියටයි සුභ පතන්න කියුවා.. හරිම ආදරෙන් චූටි මැනික් කැට දෙක පරිස්සම් කරගෙන පරිස්සම් වෙන්න කියුවා.. 😍
    මේවා කියන්නෙ හදවතින්මයි අක්කේ. එතකොට අක්කිගෙ රිප්ලයි එකක් එද්දි.. 🥺 ඒක අපි ඔයා වෙනුවෙන් කරන ප්‍රාර්තනා වලට ලොකු නිහතමානි පිටුවහලක් වගේ. 😍😍 හුගක් ටයිප් කරලා 🥺 ඔයා අපිව emotional කරපු නිසා තම අක්කි 😘
    බුදු සරනයි.. දෙවි පිහිටයි.. 🖤 we love your cute family 😍 චූටි කොලු පැටියා ඔයාලගෙ පවුලේ ශක්තිය වැඩි කරල ලොකු පවුලක් කරලා 😍🖤

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +3

      Thank you so much chooty kella .. Oyage vachana nikan maawa hulage paa karanawa wage 🥰🥰🥰🥰

    • @piumidealwis5567
      @piumidealwis5567 2 ปีที่แล้ว

      jk

    • @malkiprabodha8730
      @malkiprabodha8730 2 ปีที่แล้ว

      @@jaykulathunga5725 bba shoii

  • @navodyasewwandi9572
    @navodyasewwandi9572 2 ปีที่แล้ว +6

    අක්කගේ video බලන්නේ ගොඩක් ආසාවෙන්.ඔයා ගොඩාක් ශක්තිමත් කෙනෙක්.ඒ වගේම ගොඩාක් වාසනාවන්ත බිරිඳක්.අයියා ගොඩාක් හොද ආදරණීය මහත්තයෙක්.චූටි පැටව් දෙන්නයි අයියයි පවුලේ හැමෝම එක්කයි ගත කරන මේ ජීවිතේ තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ❤️❤️ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න 💗💗💗💗💗බුදු සරණයි ඔයාලට 🙏🙏🙏🙏

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Thank you very much Navodhya . බුදු සරණයි

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว +12

    ශ්‍රී ලංකාවේ කාන්තාවට ස්ත්‍රිය ට ඔයා දුන් ආදර්ශයක් ❤️❤️❤️❤️

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +3

    සතුටු හිතුන හැඟීම් ගොඩක් මැණික..🥰 චූටි පුතා එහෙට මෙහෙට හරව හරවා ඇදුම් අන්ඳද්දි රිදෙනවා කියලා හිතෙනවා අනේ..ඔයා කතා කරන දේවල් අහද්දි මේ දේවල් දකිද්දී හිතට දැනෙන අමුතු හැඟීම කියන්න තේරෙන්නේ නෑ..චූටි පුතා ඉපදුන දවසේ ඔයා හබිට සිහිවටනයක් දීලා නේද මතක හිටින හැමදාටම..🤭 එහෙම වෙන්න මොන තරම් වේදනාවක් ඔයාට ඒ වෙලාවේ දැනෙන්න ඇද්ද කියලා හිතුනා..🥺 ඉස්සරහටත් පුතා ලොකු වෙද්දි එයාගේ අළුත් මතක අපි එක්ක බෙදා ගනී කියලා ආසාවෙන් බලන් ඉන්නවා මැණික..🤗 ඔයාගේ ජීවිතේ ඉදිරි අනාගත සියළුම බලාපොරොත්තු සැබෑ වේවා..🙏♥️ බුදු සරණයි ඔයාලට..🙏♥️🤗🥰💐

  • @thilinisamarasinghe8085
    @thilinisamarasinghe8085 2 ปีที่แล้ว +20

    ජිවිතේ විදින්න ආසම හීනේ❤

  • @thilochananethmini2616
    @thilochananethmini2616 2 ปีที่แล้ว +23

    අක්කි කොල්ලා කෙල්ලා දෙන්නාම
    රටට වැදගත් මනුස්සකමින්
    පිරිපුන් දෙන්නෙක් වේවා අක්කි
    පවුලේ අයත් එක්ක පරිස්සමින් ඉන්න 😘💯

  • @libona5997
    @libona5997 2 ปีที่แล้ว +4

    එ බබා ලස්සනයි පින් පාටයි .......දවසක අම්මගේ එකම හයිය වෙවි💖😌මුනෙන් කියන්න පුලුවන්

  • @rashadimahimi6658
    @rashadimahimi6658 2 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ මේ video එක දකිද්දී දැනෙන හැඟීම. ඔයාගේ හැම video එකක්ම මම බලන්නේ ගොඩක් ආසාවෙන්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මගේ hospital bag එකත් මමත් ready කරගත්තේ jay ගේ video එක බලලා. හැම අම්මා කෙනෙක් වෙනුවෙන්ම මේ කරන සේවෙට ඔයාට ගොඩක් ස්තුතියි jay. පුතා හරිම ලස්සනයි 😘❤️ හැමදාම සතුටින් ඉන්න ඕනේ කියලා මම මුළු හදවතින්ම ඔයාලා වෙනුවෙන් pray කරනවා ❤️.
    God Bless you ❤️

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Aneh thanks love . God bless you too 🥰❤️

  • @shanigamage7157
    @shanigamage7157 2 ปีที่แล้ว +9

    චූටී පැටියා නස්ලා උස්සලා එහෙට මෙහෙට හරෝනකොට බයේ බෑ වැටෙයි කියලා අනේ හරිම චූටී ❤

  • @madhushapiyumali4921
    @madhushapiyumali4921 2 ปีที่แล้ว +5

    Tears came to my eyes..soo lovely Jay ...thank you so much for sharing with us❤️❤️😘😘😘😘

  • @dinudinu733
    @dinudinu733 2 ปีที่แล้ว +2

    Mn hithanne mage 1st comment eka vlog beluwata comment kale ne mechchara dawasak ..babbage birth vlog eka balapu dawase mn danne mata ai adune kiyala akko..mata nm babala ne thama eth mata eda aduna e wedanawa sathuta dekala wenna athi....ikmanata me vlog ekak genna 😍😍😍parissamin inna aiya akkoo babala 2na bs..jp

  • @roamwithshashauk
    @roamwithshashauk 2 ปีที่แล้ว +5

    Awww sweet ane ❤️ so overwhelming
    Love to watch the whole journey of chandi bandi ❤️❤️❤️ stay safe you all babs

  • @sharadhawithanage8224
    @sharadhawithanage8224 2 ปีที่แล้ว +2

    අනේ චූටි මැණිකක්.. 🌸❤️ බුදුසරණයි පැටියො ❤️

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +5

    බබා හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි 🙏🙏🙏 පැට්යාට ❤️❤️❤️ සතුට්න් ඉන්න පරිස්සම්න් ඉන්න 🙏🙏🙏

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +1

    ආදරයනීය පුතෙක් ❤️❤️❤️❤️❤️

  • @kavinasamali1277
    @kavinasamali1277 2 ปีที่แล้ว +2

    මාත් මේ අත්දැකීම වින්දා may month එකේ. ලන්කාවේ න් පිටදී. මගෙත් 2nd baby පුතෙක් . බුදුසරණයි පුතාට යි. ඔයාලා හැමෝටමයි darling .

  • @madurangachinthana9263
    @madurangachinthana9263 2 ปีที่แล้ว +4

    Bs jay hamotma. Mageth delivery eka lagai. Oyage video balala loku experience ekak gaththa. Thanks Jay.... 💜💜💜

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      oyatath eh sundara athdakima labenna shakthiya labenna kiyala ashirvada karanawa

  • @kaushalya5909
    @kaushalya5909 2 ปีที่แล้ว +1

    Harima sathutui dakinakota.ude pandarama dakka lassana video eka.budu saranai oyata

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +6

    අනේ මම හරිම අසයි මෙවා විඩියෝ බලන්න ගොඩක් thanks නංගියෝ චුටි පුතා ❤❤❤❤ නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 පැලෙන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +1

      Thank you akkaaaaaa hamadama wage eh ashirvada walata ❤

  • @maheshikamadushani3558
    @maheshikamadushani3558 2 ปีที่แล้ว +3

    අක්කේ ඔයා මටත් ආශිර්වාද කලා දැන් මාස ගානකට කලින්.ඔයාට ගොඩක් පිං තෙරැවන් සරණයි හැමෝටම.🙏🥰💗💚

  • @hashinihettiarachchi6498
    @hashinihettiarachchi6498 2 ปีที่แล้ว +3

    අක්කිටයි බබාල දෙන්නටයි බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න සියලුම දෙවියන්ගේ ආරක්ශාව පිහිට තියනව ඔයාල කට්ටියටම

  • @sumedhamadhuranga1831
    @sumedhamadhuranga1831 2 ปีที่แล้ว +2

    Chuty puthu harema pin patai akkiyo.mageth puthuwa aran enne hareytama masa 3 hamarak thyenne godak aswen blne ennawa akkiyo.akkitai puthu mniktati budu saranai ❤️❤️❤️❤️

  • @nimeshasithumini4434
    @nimeshasithumini4434 2 ปีที่แล้ว +1

    Dinakshila echchara loku lamayage muna pennanne na Me manikage muna Akka loba nathuwa pennawa god bless ❤️❤️

  • @geethi8879
    @geethi8879 2 ปีที่แล้ว +2

    ජීවිතේ සුන්දර ම ලස්සන මතකයන්... බුදු සරණයි ඔයාලා හැමෝටම ....

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 2 ปีที่แล้ว +3

    Akki babalata bath danekota suwadal hal hodaida? Rathu halde honda

  • @harshanilakmali848
    @harshanilakmali848 2 ปีที่แล้ว +3

    Math godaaak asawen inne me atdekima labanna... akki oyage punchi patiyata dalada samidu pihitaiii 🙏🙏🙏🙏 oyage video okkm balanwa mn...

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      බුදු සරණයි Dear.. Oyatath Eh athdakima ikmanata labenna kiyala prarthana karanawa

  • @pamelahendrix7057
    @pamelahendrix7057 2 ปีที่แล้ว +3

    What a special day and love to see the great service by the staff

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 2 ปีที่แล้ว +1

    Aneeee chooty sosa mala..Jesu pihitai ape patiyata... 😘😘😘😘

  • @jayanidilrukshi837
    @jayanidilrukshi837 2 ปีที่แล้ว +1

    Akkage video ekata song ekak edit karala fb eke dala thiyenawa.patta❤️❤️❤️❤️

  • @Nisha-gz5sz
    @Nisha-gz5sz 2 ปีที่แล้ว +5

    අනේ..බබා රෝස මලක් වගේ..😍😘

  • @onceamommy
    @onceamommy 2 ปีที่แล้ว +11

    Lovely!! ❤️🥰❤️ I think no matter how many times you become a mother, every time it's a New New feeling ✨️ 🥰

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +1

      Very true . No matter how many times you as well as the give birth to a mother at the same time

  • @shanikaperera1176
    @shanikaperera1176 2 ปีที่แล้ว +2

    Chuti puthu patiyatai oyala hamotamath Budu Saranai! Jesu Pihitai!

  • @dilinisewwandi1316
    @dilinisewwandi1316 2 ปีที่แล้ว +2

    Akkitai aiyatai petaw dennatai theruwan saranai adarei godariyak ❤️❤️❤️❤️

  • @sanuhansini6654
    @sanuhansini6654 2 ปีที่แล้ว +1

    Mage duwa ipaduna dwasa mathk una akki..hrima sundara dwask.mthak wenkota asai 😍 budu saranai akktati patiyatai

  • @sanjayasanju5594
    @sanjayasanju5594 2 ปีที่แล้ว +3

    Budu saranai akkitai patiyatai dennatamaaaa..adarei hamadamath..❤❤

  • @prathibhagunasekara3954
    @prathibhagunasekara3954 2 ปีที่แล้ว +3

    Superb akki.oyala 4 denama nirogiwa parissamata inna.bs love you ❤️

  • @MovieReelMix
    @MovieReelMix 2 ปีที่แล้ว +2

    oyage Baba doctor ynkota ok, goodnight kiynwa kiyla Mata lwta ahenwa. poddak play krala balnna 9:44 balanna. oyalatath ahei babage saddeth ekka. eya kthkrnwa wage.

  • @sanduns231
    @sanduns231 2 ปีที่แล้ว +2

    අනේ චූටී පැටියා❤️❤️❤️😍🥰

  • @imeshaimeshadamayanthi3272
    @imeshaimeshadamayanthi3272 2 ปีที่แล้ว +1

    Anee chuty manikak😘 budusaranai akkiyooo

  • @anushkasubashi2021
    @anushkasubashi2021 2 ปีที่แล้ว +1

    kochchara baluwath epa wen ne akki oyage kalin vedio eka and meka, jivithe kawada hri me wage lassana experience ekak vidinna harima asai❤️❤️❤️❤️❤️❤️❤️

  • @gethmigunawardana
    @gethmigunawardana 2 ปีที่แล้ว +3

    Budu Saranai baby boy & akki! Parissamin inna ❤️🌸

  • @randikaushalya4096
    @randikaushalya4096 2 ปีที่แล้ว +1

    Such a cutie . Waiting for more . Love This

  • @akeeslifestyle949
    @akeeslifestyle949 2 ปีที่แล้ว +2

    It ws maru experience akka ❤❤❤❤😍😍😍can't forgt

  • @gaurirathnayaka2241
    @gaurirathnayaka2241 2 ปีที่แล้ว +1

    Lasanai akkiyo 🥰🥰 hamdam satutin parisamin inna oyala 😘😘😘😘

  • @srilankatourismhotels
    @srilankatourismhotels 2 ปีที่แล้ว +3

    Congratulation akke.babage bara kiyada birth ekedi????oyata hariyatama සති 40 da delivery une???

  • @ruwanidarshani735
    @ruwanidarshani735 2 ปีที่แล้ว +2

    දරුවො කියන්නී සම්පතක් නන්ගියො ඔයාලට බුදු සරණයි රෝස මල පරිස්සමෙන් බලාගන්න 🌹🌹🌹🌹💖💖💖💖💐💐💐💐💐

  • @mihirisamaradivakara9569
    @mihirisamaradivakara9569 2 ปีที่แล้ว +2

    Adarei hemadama GOOD luckily mam💐💐💐💐💐💐💐💐

  • @nassmealo1649
    @nassmealo1649 2 ปีที่แล้ว +2

    Favorite dream to enjoy life relly happy moments may allah bless you my dear loving jay and mikela and bro and our little princes so loveble

  • @sewwandimadhushani3102
    @sewwandimadhushani3102 2 ปีที่แล้ว +1

    ජීවිතේ විදින්න ආසම හීනයක්......බලන් ඉන්නවා

  • @chamoda772
    @chamoda772 2 ปีที่แล้ว +3

    අක්ක වොටර් බාත් ඩිලිවරි එකට බබාගෙ හොස්පිටල් එකට කොච්චර ගෙවන්න උනාද..සම්පූර්ණ ..🙄..ලස්ස්න කොලු පැටියා..බුදුසරනයි දෙන්නටම..🥰🥰

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Man video ekak karannam ikmanata habai rough prices man Meeta kalin kivva

    • @chamoda772
      @chamoda772 2 ปีที่แล้ว

      @@jaykulathunga5725 වේලාවක් lAbuna welawata vedio tika bln ynne akke..e nos maga arunada dn na.😑

  • @chamindijinendra1161
    @chamindijinendra1161 2 ปีที่แล้ว +1

    Such a cute baby boy...! ❤ God bless you putha...!😘😍🥰

  • @sudeshikapriyangani765
    @sudeshikapriyangani765 2 ปีที่แล้ว +1

    Oyage soduru athdakima apith akka bedagannawa,harima asawen balanne,🌹🌹🌹🌹🌹🌹

  • @dulalidulali6650
    @dulalidulali6650 2 ปีที่แล้ว +5

    Thanks akki man ellapu vidiyo aka dunnata

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 ปีที่แล้ว +2

    Me patiya dhadi aathma wishwasayak
    Tiyena daruwek wei.ai kiwwoth eya covid situation ekatath muhuna deela
    Me loketa aawane nirogiwa.budusarani

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Anehhhh oyata ekath mathakada 🙏🏽🙏🏽🥰🥰

  • @pregnancydreamsl8655
    @pregnancydreamsl8655 2 ปีที่แล้ว

    What a precious video . Love watching the journey of our little prince . God bless you all

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 2 ปีที่แล้ว +1

    Hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai

  • @harshanideepika441
    @harshanideepika441 2 ปีที่แล้ว +6

    Ane mage punchi suranganawith enakan math godak asawen maga balagena innawa.punchi pututa budu saranai

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      බුදු සරණයි dear oyatah patiyatai

  • @ruwanishanika5121
    @ruwanishanika5121 2 ปีที่แล้ว +1

    Akke dr kohoma de.gane wadi de nomal baba lebaddi ahama කීයක් wage giya de ඔයාට

  • @avishnafernando3065
    @avishnafernando3065 2 ปีที่แล้ว +1

    Akki oyatai aluth manik katetai ... ape chuti akki babatai .. ishan aiytath වාසනාවන්ත anagathyak labenn kyala wish krnwa .. akki me ninewells ek me wage delivery ekkt yann wiyadan gana oya apiw danuwath kala ned..anee mt a vdo ek link ek tikk dann pluwand ???

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Thanks hon
      අවසාන වෛද්‍ය හමුව හා NINEWELLS Hospital Tour | My Birth Plan | Dr. Prabodhana Ranaweera
      th-cam.com/video/TnMwZZCFMwk/w-d-xo.html

  • @shalikapiyumali6055
    @shalikapiyumali6055 2 ปีที่แล้ว +1

    Congratulations akke...ane baba harima shoi akke...budusaranai...❤️😘

  • @royalcookingsigriya
    @royalcookingsigriya 2 ปีที่แล้ว +1

    I'm in tears🥺❤️

  • @cakesbyd2509
    @cakesbyd2509 2 ปีที่แล้ว +1

    Such a beautiful video 🥰

  • @achinisiriwardhana2861
    @achinisiriwardhana2861 2 ปีที่แล้ว +2

    akki babige bara kiyak tibunada delivery krata passe♥️🥰😍

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 2 ปีที่แล้ว

    Ane chuti puthata budusaranai. Paththini peniyange phitai... Eswahak nam wadinna epa... Thnk you vedio eka genawata akki.. Bs family ekatama❤

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      🙏🏽🙏🏽🙏🏽🙏🏽Budusaranayi oyatath

  • @samadhipathirana1303
    @samadhipathirana1303 2 ปีที่แล้ว +1

    Budu saranii akke...chuuti bbataii akktii🥺❤️ mm tama igen gnnwa akke. Eth me vedio blddii mt mha amuthu hageemk danuna🥺🥺 chuuty bba shook akkke..asa htnwaa...mm tikk asneepn inne..etb mt me vedio ek bluwama mha amuthuu sathutak awa akke..mm mra asai chuty bblta.dakka mta mechchr sathutu htuna nmm chuuty bba hmbuna akkta....mwa hmbunm mge ammta kohom danenn athida🥺🥺 ganu lmii wasanwantha wenn lokuma hethuwa amma knk wen ekaa neda akke🥺 me loke hmotm e hageem widinna wasanwaa labenn onii akke. E wagem docterl nursl eylt nmm kohm pin dunnth madi akke. As dekt dkinn inna dewiwaru tmi ammi tattai guruwarui docterlsli akke...ane mnda mt tma adenwaa❤️🥺 akkt budu saranii akke..🌹

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Anehh Thanks Kella බුදු සරණයි oyata

  • @sarindimendis4203
    @sarindimendis4203 2 ปีที่แล้ว +4

    💞you guys are so blessed

  • @jedylmee
    @jedylmee 2 ปีที่แล้ว +2

    Cutti patiya harima lassni akki ❤🥺

  • @samadhidemel1710
    @samadhidemel1710 2 ปีที่แล้ว +1

    Akke oyta sathi kiyenda baba hmbune? Delux plus category eka api gnna hithuwe. Eka gththama treatment wla wensk wenwda? E kiynne staff eke?

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Ehema wenasak naha dear . Facilities thama wenas . Habai suite wala tikak service eka special . Bill eka pawa room ekata enawa

  • @Hashi-yw3pn
    @Hashi-yw3pn 2 ปีที่แล้ว +1

    aneh rosa malak
    Budu saranai akkioooo ❤️❤️

  • @sharikafernando270
    @sharikafernando270 2 ปีที่แล้ว +1

    I have been watching this video so many times . Love this so much

  • @asnarikas6696
    @asnarikas6696 2 ปีที่แล้ว +1

    Akke babage dive kiri sudu maliym akat mkda karanne?

  • @sumuduharshani1459
    @sumuduharshani1459 2 ปีที่แล้ว +1

    Theruwan saranai.🙏💝❤

  • @rashinirandilini5427
    @rashinirandilini5427 2 ปีที่แล้ว +1

    Budu srni patiyooo..

  • @sajeefernandz
    @sajeefernandz 2 ปีที่แล้ว +1

    😘♥️♥️ GOD bless ❤❤❤❤❤

  • @dileeshaaluvihare7336
    @dileeshaaluvihare7336 2 ปีที่แล้ว +2

    cute son.... may the triple gem bless him.......

  • @heshanididulanthivirasinha6874
    @heshanididulanthivirasinha6874 2 ปีที่แล้ว +1

    Harima lassanai akke 🥰🥰🥰🥰

  • @dfperera7935
    @dfperera7935 2 ปีที่แล้ว +2

    God bless you chuti baba❤️❤️❤️

  • @malkiprabodha8730
    @malkiprabodha8730 2 ปีที่แล้ว +1

    Anee shokk babek,🥰🥰🥰🥰

  • @madushani5761
    @madushani5761 2 ปีที่แล้ว +1

    Ane cute baba budusaranai malliyo......

  • @chameerajeewan7667
    @chameerajeewan7667 2 ปีที่แล้ว +1

    අනේ ඇස් ඇරලා බලනවා....😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @shashikadilanishashika1327
    @shashikadilanishashika1327 2 ปีที่แล้ว +1

    Jiwithe sundarama hinee thamai mee..budhu saranay 💝💝

  • @asnarikas6696
    @asnarikas6696 2 ปีที่แล้ว +1

    Akke baby ge ahe hema velama kaba anwa akke akata mkda k ne mng hema welama pulun valin piha danawa.nth redi kelkin piha danawa.aka nethi k gnne kihmda?akke anith aka baby ge face ake chuti chiti bubulu vage avilla.aktath mnvda k ne ki ki ko babta dvs 28

  • @mihiriperera7196
    @mihiriperera7196 2 ปีที่แล้ว +1

    son.... may the triple gem bless him
    Akki in d delivery room they used velona newborn Pampers or cloth nappies to the child

  • @achinigunathilaka3745
    @achinigunathilaka3745 2 ปีที่แล้ว +2

    Adrei hmdmth akki .nngi bbi mlli bbi denntm gdk adrei

  • @channelds2010
    @channelds2010 2 ปีที่แล้ว +1

    ❤️ lovely video

  • @nireshashenali1731
    @nireshashenali1731 2 ปีที่แล้ว +1

    Breastfeeding mom kenekta hair relaxing wage dewal karanna puluwanda? 10 months baby

  • @ireshalakmali1616
    @ireshalakmali1616 2 ปีที่แล้ว +1

    බුදු සරණයි චුටි පුතේ...

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 2 ปีที่แล้ว

    "youtube එකේ මේක සොයන්න -> "සිදුහත් උපත වූ ලුම්බිණිය අපේ රටේ තැනක්""

  • @villagelife5885
    @villagelife5885 2 ปีที่แล้ว +1

    Harima sathutui akka oya magema kenek wage danne ,, bs

  • @anojamadumathi7018
    @anojamadumathi7018 2 ปีที่แล้ว +1

    Ane mata harima sathutui me dewal dakiddi. Mokada mata mage puthawa ipaduna welawa mathak una. Me dewal me widihatama karanna athine mm dakke nathi unata. Jay nangi mata harima sathutui oya gana. Budu saranai. P.inna. oyatath oyage babatath. Mm badulle anoja

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Ai Anoja akke dakke naththe ?

    • @anojamadumathi7018
      @anojamadumathi7018 2 ปีที่แล้ว

      @@jaykulathunga5725 aiy ane mm rajaye rohalakane deliver kale. Apita ithin pennane nahane. Eyala babawa wash karala adum ehema andala hamadamath karalane passene apita genalla athata denne.

    • @anojamadumathi7018
      @anojamadumathi7018 2 ปีที่แล้ว

      @@jaykulathunga5725 eyawa wash karana dewal adum andanawa ehema apita penne nahane. Mm c section ekakinne deliver kale nangi ekai mm ehema kiwwe. Private hospital wala thiyena pahasu kama rajaye rohal wala nahane. Husband ehemath inna denawane privet hospital eke government hospital wala ehema naha thin.

  • @sududoni5993
    @sududoni5993 2 ปีที่แล้ว +2

    Ape puthu petiyath api lagata avith den davas 9i.budusaranai chuuti menikata❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      aneh ehemada. dennama hodin neda

    • @sududoni5993
      @sududoni5993 2 ปีที่แล้ว

      @@jaykulathunga5725 ou api dennama hodin.oyalath hodin neda.budu saranai chuti duvatai,puthu petiyatai.oyala dennatai.❤️❤️❤️❤️❤️

  • @alokakavindi5371
    @alokakavindi5371 2 ปีที่แล้ว +1

    Cute bbyy ❤❤❤😍😍😍😍😍😍😍

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 2 ปีที่แล้ว +2

    Congratulations 🎊

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Thank you so much 😀

    • @manjulatennakoon8978
      @manjulatennakoon8978 2 ปีที่แล้ว

      ලංකාවේ 1st water baby වුනේ 90s වල නුවර private hospital එකක, එයාල සාමාන්‍ය ජීවිතය ගෙවන අයට වෙනස් ඒ උනාට උගත් මොරටුව කැම්පස් එකේ. එයාල කැන්වස් වල painting කරා. ඒ baby girl කෙනෙක් නම rudra වගේ මතක. එයාට මල්ලී කෙනක් හිටියා. එයාල ස්කෝලේ යවන්නේ නැහැ. තාපසයෝ වගේ කහ පාට ඇන්දේ. නුවර හුදකලාව හිටියේ. ඒ දවස්වල English, Sinhala හැම පත්තරවල වලම එයාලගේ photo එක්ක විස්තර තිබුනා. මෑත කාලයේ rudra horse riding කරනවා, higer studies වලට රට යනවා කියල තිබුනා. ඔයාගෙ වයස විතර ඇති හොයල බලන්න.

  • @thesundaygirlvlogs
    @thesundaygirlvlogs 2 ปีที่แล้ว +1

    Akki rompers andanne nadda issara lama?

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Therune naha ?

    • @thesundaygirlvlogs
      @thesundaygirlvlogs 2 ปีที่แล้ว

      @@jaykulathunga5725 do they allow rompers as 1st dress for the baby ? Akki

  • @observationsl9124
    @observationsl9124 2 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @Aisha-og9zi
    @Aisha-og9zi 2 ปีที่แล้ว +1

    Lovely 🌹