නැකත් පටලැවිල්ල ගැන ඉන්දික තොටවත්ත කට අරී | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මේක නිව්මෝනියා නැකතක්
    අපි හැමදාම සප්ලිමන්ට් ගත්තා විතරයි - ප්‍රැක්ටිස් කරේ නෑ
    නැකත් පටලැවිල්ල ගැන ඉන්දික තොටවත්ත කට අරී
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    - Facebook: / nethnews
    - Twitter: / nethnews
    - TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
    Producer :- Viraj Lansakara
    DOP :- Wasantha Wanamal
    Editr :- Dananjaya Sandakelum
    Prasanter :- Tharanga Rukshan

ความคิดเห็น • 149

  • @ruvanyasanayaka5820
    @ruvanyasanayaka5820 5 หลายเดือนก่อน +17

    ප්‍රායෝගික ඇත්ත...
    Mr ඉන්දික...ඔබට මගේ හෘදයාංගම ආචාරය.❤❤

  • @nadeearundathi-px8im
    @nadeearundathi-px8im 5 หลายเดือนก่อน +9

    නිවරදිවම මෙතුමා මෙය ව්ග්‍රහ කලා ඔබතුමාට බෙහෙවින් ස්තූතියි

  • @seelaganegoda9077
    @seelaganegoda9077 5 หลายเดือนก่อน +3

    ඔබතුමාට ස්තුතියි..දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කලා ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථන කරමි..

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 5 หลายเดือนก่อน +7

    ස්තූතියි තොටවත්ත ඔබ තුමාට 🙏

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 5 หลายเดือนก่อน +8

    රාවණා ජ්‍යෝතිශවේදයට අනුව ලංකාවේ මිනිස්සු ඉදිරියට වැඩකටයුතු කිරීමට ලබන වසරේවත් පෙලගැසිය යුතුය.සිව්හෙළයට ජය වේවා

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 5 หลายเดือนก่อน +10

    දෑස නොපෙනෙන අය තමා හරියට ම ලෝකය දකින්නේ 👍👍👍

    • @user-ng4sf9wv5q
      @user-ng4sf9wv5q 5 หลายเดือนก่อน +1

      .....ගෙ රෙද්ද

    • @JeewanDanushka-yr1xo
      @JeewanDanushka-yr1xo 5 หลายเดือนก่อน

      හරියටම හරි❤❤❤

  • @JeewanDanushka-yr1xo
    @JeewanDanushka-yr1xo 5 หลายเดือนก่อน +1

    බොහොම වටිනා හදවතට දැනෙන හරිම අදහස් ප්‍රකාශනයක්.මම ඒ සියලුම අදහස් වලට නිසැකවම ගරු කරනවා.👍🙏🙏🙏🙏

  • @LEMONADE-5000
    @LEMONADE-5000 5 หลายเดือนก่อน +9

    මේ සම්භන්දව නං මේ මනුස්සය කියන්නෙ ප්‍රායෝගිකව ඇත්ත..

  • @sisirachandrasena963
    @sisirachandrasena963 4 หลายเดือนก่อน

    දහසක් බුදුන් බුදුවූ උදෑසන තිබෙන නැකැත් සුභ කියා සිතුවා,හොඳ විග්‍රහයක් තොටවත්ත මහතාගේ

  • @nilanthisilva1791
    @nilanthisilva1791 5 หลายเดือนก่อน +3

    පැහැදිලි කිරීම ඉතා වැදගත්.

  • @desilva381
    @desilva381 5 หลายเดือนก่อน +1

    1957 මගේ මතකයේ හැටියට අපිත් කලා.මගේ තාත්තා මේ නැකත් හරියටම කරන කෙනෙක් ඒවගේම මාත් හරියටම කරනවා.මේ පාර අපිටත් හරිම ප්‍රශ්නයක් .හිතුවා උදේ නැකත අල්ලන්න

  • @nuwanchamara7750
    @nuwanchamara7750 5 หลายเดือนก่อน +5

    ඉන්දිකගෙ දැනුම අති විශාලයි

  • @dinukamuthukumarana3886
    @dinukamuthukumarana3886 5 หลายเดือนก่อน +5

    මේක සංස්කෘතික මංගල්‍යයක් මෙවැනි ප්‍රායෝගික නොවන තත්වයන් හේතුවෙන් මිනිසුන් තුල ඊට පවතින ගෞරවයත් නැති වෙනවා

  • @user-yb6zu9pc9n
    @user-yb6zu9pc9n 5 หลายเดือนก่อน +4

    ඉන්දික මහතාට ස්තුතිය පුදකරමි

  • @rusith
    @rusith 5 หลายเดือนก่อน +15

    "කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක්‌ කළ හැකිද?" - බුදුරජාණන් වහන්සේ

    • @samee929
      @samee929 5 หลายเดือนก่อน +1

      👍👍👍👍👍👍

    • @tharukanayanajith3510
      @tharukanayanajith3510 5 หลายเดือนก่อน +2

      ඔව් ඒ නිවන හොයන් යන කෙනාට..

    • @kumarasinghavaragama4108
      @kumarasinghavaragama4108 5 หลายเดือนก่อน

      Atumageeda sanseddi Sedda Uweeda Nesi Welawataya

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 5 หลายเดือนก่อน +4

    සංස්කෘතිය සම්ප්‍රදායන් තුලින්.. මිනිස් යහපතට...ඉඩ හසර..හදමු.

  • @sdvlog69
    @sdvlog69 5 หลายเดือนก่อน +5

    හොඳම නැකතට කරලා බන්කොලොත් වුණාම නරකම නැකත කරලා ගොඩ යන්න මේ පාර දීලා තියෙන්නේ 😂😂😂

  • @harsathukor6840
    @harsathukor6840 5 หลายเดือนก่อน +2

    well said

  • @shortwhilewithanimals
    @shortwhilewithanimals 5 หลายเดือนก่อน +5

    මූ මොකා උනත් අන්තිමටම කියන්නෙ පට්ට කතාවක්

  • @nihalpalitha5068
    @nihalpalitha5068 5 หลายเดือนก่อน +6

    නැකත් na apa නිවසට at හැමදාම satutin enna wa

  • @wijebaragama4444
    @wijebaragama4444 5 หลายเดือนก่อน +2

    අපව මෙතරම් පෙලනරජයක් අපට සුභ නැකතක් ලබා දෙයි ද ?මට මුලින්ම ඇතිවූ සැකය එයයි මට පුළුවන් විදියට නැකත් කරුවන් කීප දෙනෙකු ම.ඒ පිලිබඳ ව දැනුවත් කලා. කොහොම උනත් ඒ පිලිබඳ ව දැනුවත් වීම රටෙහි ජනතා ජයග්‍රහණය කි .අපෙ රටට ජයවෙවා.

  • @achinimunasingha5576
    @achinimunasingha5576 5 หลายเดือนก่อน +2

    ඉන්දික මහතාගේ පැහැදිලි කිරීම හරිම ප්‍රයෝගිකයි, ඇත්ත මේ කියන දේවල් කොහොම උනත් මේ විද්‍යාව ලෝකේ පැරණි ම ශාත්‍රයක් නමුත් දැන් ඉන්න අය මේක විනාශ කරනවා, හොඳටම පැහැදිලිව පේන්න තියනවා මේක මොනවත් බලන්නේ නැති බටහිර රටවල් මොනතරම් දියුණුද, ඔබ‍ට භාරයි නැකත් අවශ්‍යද නැද්ද කියලා තීරණය කිරීම.

    • @tharukanayanajith3510
      @tharukanayanajith3510 5 หลายเดือนก่อน

      බටහිර තමා නැකැත් අංක විද්‍යාව හරියටම බලන්නෙ...

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 5 หลายเดือนก่อน

    Thenks🙏🙏

  • @naena.3972
    @naena.3972 5 หลายเดือนก่อน +2

    මම ගොඩාක් අගය කරන,කෙනෙක් හැබැයි මේ පාර මුදලකට විකිණිලා විකිණිලා.ආයේ කතා දෙකක් නෑ.බොරුව ඇත්ත කරන්න කීයක් ගත්තද?මුං ඔක්කොම පැත්තක දාලා හැමෝම එකනැකතකට වැඩ කරනවා ,රටේ සංස්කෘතිය කන්න ආපු යක්කු.හරි.නැකත දොළහයි හය.මුළු රටම එකම නැකතට එකම වේලාවට කිරිබත්,තුව.කාමු.

  • @akila.eranga
    @akila.eranga 5 หลายเดือนก่อน +1

    සාකච්චාවක ප්‍රධාන කථිකයට mic එකක් දෙන්න. නිවේදකයා කියන එක නම් ඇහුනෙ නැතත් කමක් නෑ.

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @japandinapotha7135
    @japandinapotha7135 5 หลายเดือนก่อน +25

    මුන් තමා රටේ ලොකුම අපලෙ..

    • @nilminihewa1106
      @nilminihewa1106 5 หลายเดือนก่อน +3

      මේවා ප්‍රචාරය කර්න චැනල් කාරයෝ තමයි රටේ ශාපය

    • @mangalabandara2921
      @mangalabandara2921 5 หลายเดือนก่อน +1

      අනෙ පලයන් බං යන්න තමන් දන්න දෙයක් ගැන කතා කරන්න න

    • @japandinapotha7135
      @japandinapotha7135 5 หลายเดือนก่อน +2

      @@mangalabandara2921 නොපෙනෙන ග්‍රහයො පස්සෙ දුවන මෝඩයො එක්ක කවර කතාද..😂😂

    • @1vs1560
      @1vs1560 5 หลายเดือนก่อน +1

      ​@@japandinapotha7135 ammo eka😅

    • @janakagunarathne8223
      @janakagunarathne8223 5 หลายเดือนก่อน +1

      නොදන්න හත්තිලව් ගැන කට ගහගෙන එන්නෙ නැතුව හිටහන්...කාලකන්නි

  • @amilabulathsinghalage7816
    @amilabulathsinghalage7816 5 หลายเดือนก่อน

    Supiri

  • @lasithadhananjaya2050
    @lasithadhananjaya2050 5 หลายเดือนก่อน

    True story 🎉

  • @vidasa7564
    @vidasa7564 5 หลายเดือนก่อน

    ඕනිම විෂයක් ඉගෙන ගැනීමට ගුරුවරයෙක් හෝ පොත් පත් අවශ්‍යයි.
    මොහුගේ ගුරුවරයෙක් හෝ කියවා ඇති පොත් පත් මොනවාද කියා මට තියෙන්නේ ගැටලුවක්.බේල් භාෂාවෙන් ලිය වූ ජොතිශ්‍ය පොත්ද නැති බැවින් ..

  • @nuwanmatr
    @nuwanmatr 5 หลายเดือนก่อน +4

    නිවේදකය හොදයි පඹයෙකුට😂

  • @KusumaNanayakkara-qt1rs
    @KusumaNanayakkara-qt1rs 5 หลายเดือนก่อน

    👍👍👍

  • @wasanthaherath9492
    @wasanthaherath9492 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @lalsiriwardana
    @lalsiriwardana 5 หลายเดือนก่อน +3

    උදේ නැකත් හොදයි

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 5 หลายเดือนก่อน +1

    හිරු දෙවිදුගෙ මංගල්ලේ නැකැත් තියෙන්නෙ ඉර පායන්නත් කලින්😂💔

  • @damindaniroshan9068
    @damindaniroshan9068 5 หลายเดือนก่อน

    අපි නම් රෑ ට

  • @udayashantha6804
    @udayashantha6804 5 หลายเดือนก่อน

    දැන් අවිරැදු 76 ක් විතර ඔය නැකැත් බල බල රටේ පාලනය කරන නායකයෝ පහල ඉදන් ඉහලටත් ඉහල ඉදන් පහලටත් මේ රට පාලනය කරේ ඔය නැකත් ග්‍රහචාර වෙලාවල් බලලා ටක්කෙට තිතට ඔය ඉර බලලා හඳ තාරකා බලලා ඕවා බලන්නම විශාරද ඔස්තාර්ලත් පදුරකට පයින් ගැහුවොත් බුරැතුපිටින් එලියට වීසි වෙන රටක් මේ රට ඉතින් කෝ දැන් රට සුර පුරයක් වෙන්න එපැයි වෙලාද පිස්සු කෙලින්න එපා යකෝ තවත් නැකත් රෝල් කරලා ගහගියව් පුකේ දැන් වත් මිථ‍යාවෙන් එළියට වරෙව් ඇස් හෝදලා ඇරලා බලපියව් ලෝකේ දිහා ගොබ්බ හැත්ත ලෝකය දියුනු වෙන්නෙ නැකත් වලින් නෙවෙයි

  • @nimalimohotta3379
    @nimalimohotta3379 5 หลายเดือนก่อน

    සූරයා මීන රාශියෙන් මේෂ රාශියට යනවා කියන්නෙම සූර්යා ඇත්තටම ගමන් කරන බවයි. එයින් කියවෙන්නේ පොලව නෙමෙයි සූරයා ගමන් කරන්නේ. නූතන අද්‍යාපනය අනුව, පොලව සූරයා වටේ යන බවයි, මෙය පරස්පර විරෝදී. මේ ප්‍රශ්නය විසදන්න, මිනිසුන්ගේ ඇස් පාදන්න. ස්තුතියි.

  • @dinukamuthukumarana3886
    @dinukamuthukumarana3886 5 หลายเดือนก่อน +5

    රෑ 12 ට කවුද කිරිබත් උයල කන්නෙ. ප්‍රායෝගිකව හිතල දෙයක් කරන්න බැරි අමු මෝඩයො ඉන්න රටක් මේක.

    • @sdvlog69
      @sdvlog69 5 หลายเดือนก่อน +2

      Byte එකට කිරිබත් කමූ ළමයින් නිදි ගෑනි ගොරෝනව 😢

  • @jayasrirawan6907
    @jayasrirawan6907 5 หลายเดือนก่อน +1

    ඔය මගුල් කවද කරත් එකයි..රටට සෙතක් නැහැ ..මිනිස්සුන්ට සෙතකුත් නැහැ..මුන්ට පිස්සු ...

  • @ChamiduLinal
    @ChamiduLinal 5 หลายเดือนก่อน

    Ou meyage කතාව ඇත්ත reeta කවුද කිරිබත් kanne.උදේට නැකත් හොඳයි .හිස තෙල් ගාණ නැකත් ree 12 avot modainta as arei

  • @yougayan
    @yougayan 5 หลายเดือนก่อน

    11:32 පොඩි හරි දැනුමක් තියන කෙනෙක් දාන්න ප්‍රශ්න අහන්න. අනික ඉන්නේ lord farquaad වගේ, පොඩි ගෞරවයකින් ආරධිතයාට සලකන්න.

  • @user-bu8ub5pk8s
    @user-bu8ub5pk8s 5 หลายเดือนก่อน +1

    ලොක්කා කවද්ද රිමාන්ඩ් එකෙන් එලියට ආවේ?

  • @user-fd8xh3ef9q
    @user-fd8xh3ef9q 5 หลายเดือนก่อน

    🙏🙏🌹🙏🙏

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 4 หลายเดือนก่อน

    තොටවත්ත මහත්මයා ...හරියටම හරි

  • @user-vv6zw2fu4q
    @user-vv6zw2fu4q 5 หลายเดือนก่อน +1

    සුර්‍ර්‍යයා කොහෙද දුරුවල 😂

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 5 หลายเดือนก่อน +1

    නිවේදකයා පොත් පතේ දැනුම විතරයි වගේ.සමාජ සංකෘතිය .අපේ පැරණි සිරිත් විරිත් දන්නෙ නෑ වගේ.අලුත් පරපුරට ගිය කලක්

  • @spvipula
    @spvipula 5 หลายเดือนก่อน

    මුන්ට ඕන ඕන විදියට කථාව වෙනස් කරනවා. 😂😂

  • @user-bt9sn3vh6v
    @user-bt9sn3vh6v 5 หลายเดือนก่อน

    ආගමටත් ගහලා.සංස්කෘතියටත් ගහලා.. සිංහලකම යටපත් කරලා දාමු. දැන් මොන සිංහලකම්ද? තම තම මතයන් දිනවීමට නම් .. මේ සංස්කෘතිය හා ආගම යටපත් කළ යුතුමයි.

  • @user-he5wh5fm3v
    @user-he5wh5fm3v 5 หลายเดือนก่อน +2

    දැනටම නැකත් පත්‍ර 20කට වඩා එළි බැහැල...
    ඒ සියල්ල සියුම්ව නිරීක්ෂණය කළවිට උදේ නැකත් සම්පූර්ණයෙන් වැරදී..
    දෝශ සහිතයි..
    මුලුමනින්ම ලබා දුන් නැකත් කමිටුවේ රාත්‍රි නැකත් තමයි හොඳම..
    දෝශ අඩුම..
    මේ බහුබූත ඉවත දමා රාත්‍රි නැකතට වැඩ කරන්න..

    • @cloudnine3454
      @cloudnine3454 5 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂

  • @Lion-King-SL
    @Lion-King-SL 5 หลายเดือนก่อน +2

    mu patapal horek kiyana set eka ko

  • @Ravi56774
    @Ravi56774 5 หลายเดือนก่อน +1

    නැකත් ප 😂😅

  • @ravinathedirisinghe4024
    @ravinathedirisinghe4024 5 หลายเดือนก่อน

    අලුත් නෑකත් සීට්ටුව ප්‍රචාරය වෙනවා මදි මෙය ගෑන බලන්න.

  • @wasanthaherath9492
    @wasanthaherath9492 4 หลายเดือนก่อน

    Ahara ratawa danne nethi nekath

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 5 หลายเดือนก่อน

    මේ ඒක යක්ෂයෙක් මේවත් පිළිගන්න මිනිස්සු ඉන්නවනේ

  • @wineetharanwala1116
    @wineetharanwala1116 5 หลายเดือนก่อน +3

    කිං තාරකා කරිස්සාමී..--බුදුහාමුදුරුවෝ...🙏

    • @achinthalakmal9898
      @achinthalakmal9898 5 หลายเดือนก่อน

      😂

    • @samee929
      @samee929 5 หลายเดือนก่อน

      👍👍👍👍👍

  • @malarathnayake5306
    @malarathnayake5306 5 หลายเดือนก่อน

    ශිු ලංකාව කියන්නෙ පුංචි රටක්..සිංහල දමිල කතොලික මුස්ලිමි යන ජන කොටස් එකම රටක් තුල ජිවත් වන ව්ට සිංහල දමිල අවුරැදු වලට දමිල ජනතාව අපේ නැකත් වෙලාවන් පිලිපදින්ටන් නැත..සිංහල මිනිස්සු විතරයි සමාජයට⁣ දෙන නැකත් පිලි පැදලා වැඩකරන්නේ ..හින්දුන්් සහ දමිල ජනතාව වෙන නැකතකට කිරි උතුරැවන වැඩ එකම දවසේ නැකත් දෙකකටවැඩ කරන්නෙ ඇයි..එයට හේතුව කුමක්ද නැකත් සහ චාරිතු වාරිතු අපට වඩා දමිල ..හින්දු ජනතාව ට දිර්ඝ ඉතිහාසයක් තියනවා නේද..සිංහල නැකත් කරැවන්ද හින්දු නැකත් කරැවන්ද හරිම විදිහට නැකත් සහ වෙලාවන් හරියටම ජනතාවට ඉදිරිපත් කරන්නෙ....

  • @user-vv6zw2fu4q
    @user-vv6zw2fu4q 5 หลายเดือนก่อน

    මෙ මිනිහා අමාරුවෙන් ඉගෙන තියෙන් හැම දෙකම වැරදි දකින්න බව මට පෙන්නෙ ඔබ කල්පනා කරලා බලන්න

  • @albdos5430
    @albdos5430 5 หลายเดือนก่อน

    යකෝ නැකතත් හුනට මෙලාවට කරපන්

  • @sirirathanahimi6411
    @sirirathanahimi6411 5 หลายเดือนก่อน +1

    බොරු මිත්‍යා පතුරන්නැතුව කට පියන් ඉන්න ලොකු දෙයක්

  • @yt-gaminggima
    @yt-gaminggima 5 หลายเดือนก่อน +1

    First❤

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 5 หลายเดือนก่อน

    මොන නැකතෙන් උපන් එවුන්ද ඔය නැකැත් හදන්නෙ ?
    රටට මෙහෙම උනේ ඔය ගොබ්බසේනලාගේ වෙලාවල්වල වරදින් ද කියා සොයා බැලුවනම් නරකද ?

  • @nuwanudayanga8032
    @nuwanudayanga8032 5 หลายเดือนก่อน +1

    😂

  • @Mahaadewa
    @Mahaadewa 5 หลายเดือนก่อน

    මට ඉන්දික මහත්මාගෙ දුරකථන අංකය ලබාදෙන්න බැරිද❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මගේ ඥාතියා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මහාදේව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senarathbandara6105
    @senarathbandara6105 5 หลายเดือนก่อน

    Neth fm ekata me pilibadawa wadath hoda arthawath sathya denagenimata wennawatta wellampitiye M. L. Sugathapala mahatha wimasanna

  • @kashmikaakash
    @kashmikaakash 5 หลายเดือนก่อน

    කෝ දැන් තොටවත්ත

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 5 หลายเดือนก่อน

    මමනම් කිසිම දවසක නැකැත් වලට වැඩ කරලා නැහැ අඩුම ගානේ අලුත් අවුරුද්දක් උදාවෙන දවසකටවත් කිසිම චාරිත්‍රයක් ඉටු කරලා නැහැ බඩගිනි හැහැදෙන කොට කනවා වැඩ කරන්න පුලුවන් වෙලාවට වැඩ කරනවා ! කෝ ඉතින් ලොකුවටම හරිගිහිල්ලත් නැහැ වැරදිලත් නැහැ ඔය නැකත්, ඵලාපල ,චාරිත්‍ර ඔක්කොම බොරු

  • @victormanamperi3117
    @victormanamperi3117 5 หลายเดือนก่อน +1

    කට වහගනියව් ගෙරි බල්ලනේ....තොපි තමයි රටට හැමැන්නෙවුවෙ...

  • @wasanthaherath9492
    @wasanthaherath9492 4 หลายเดือนก่อน

    Aspena ubala kelinnepissu

  • @asimpleguy9667
    @asimpleguy9667 5 หลายเดือนก่อน +2

    me pottayata gahala elawanna ona😅😅😅

    • @sltube2521
      @sltube2521 5 หลายเดือนก่อน +1

      Attatama me kiyapu kathawa therum ganna taram oyata buddiya nadda🤔

  • @studiohayleyfashion7962
    @studiohayleyfashion7962 5 หลายเดือนก่อน +1

    දැන් ඉන්දිකලගේ නැකත් අවුල් කියන රාජ්‍ය නැකත් කමිටුවෙන පුංචි ප්‍රශ්නයක් අහන්නද? ඔය මෙතෙක්කල් ලංකාවේ රාජ්‍ය නැකත් කමිටුව හදපු නැකත් වලට අවුරුද්ද සමරලා මේ දක්වා රටට වෙලා තියන යහපත කුමක්ද ? ඒ හෙම හිතුවොත් මේ රාජ්‍ය නැකත් කමිටුව පත්වුන නායකයන්ට හොඳ වෙලා රටටත් ජනතාවටත් කෙලවෙන නැකත් නේ මෙච්චර කල් දිලා තියෙන්නේ. ඒ නිසා ජාතික නැකත්කමිටුවේ නැකත් සිට්ටුව එක වරක් කරලා බලමු

  • @COMPUTERREPAIRSCHOOL
    @COMPUTERREPAIRSCHOOL 5 หลายเดือนก่อน

    suppliment ekaklu nakatha. jokar wedin kiyannne suppliment wikunan kana ekek

  • @nayaniwelyaya9901
    @nayaniwelyaya9901 5 หลายเดือนก่อน

    😊😊😊😊😊😂😂😂😢😢😢😢

  • @awanthamadu8661
    @awanthamadu8661 5 หลายเดือนก่อน

    Mathara aduraku sambanda wala karana lada kuman thranayakda

  • @natashafernando3503
    @natashafernando3503 5 หลายเดือนก่อน +1

    Mokadha meya koy welaweth assaya gone tik tik koy weleth putuwe 😂

  • @user-zp3of6gg9k
    @user-zp3of6gg9k 5 หลายเดือนก่อน

    බොලට නයා පෙන්නුවා තොටවත්ත පොට්ටයත්
    #westnahira 😂

  • @slwoodworking
    @slwoodworking 5 หลายเดือนก่อน

    Me niwedikaya hodai mine marapu u gen prasna karanna mu mona pakekda endika aiye oya wage kenek me harak akka sanwada walata enna apa

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 5 หลายเดือนก่อน

    මෙතුමා චාපා මහත්තයා ඉස්සරහ පොඩ්ඩක් ගූ වුනා.නමුත් අවංකව පිළිගන්න ඕන බහුශ්‍රැතයෙක්.විද්වතෙක්

  • @ruwininimesha2851
    @ruwininimesha2851 4 หลายเดือนก่อน

    Ane munge jothirwede ...korala tyenne mechchara kaalayak

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 5 หลายเดือนก่อน

    Biggest headache talking

  • @wanasinghepathmasiri8518
    @wanasinghepathmasiri8518 5 หลายเดือนก่อน

    ඉන‍්‍දික තොටවත‍්‍ත මහත‍්‍මයානනි, ඔබතුමා විවිධ විෂයන‍් කෙරෙහි ද‍ැනුමක‍් අ‍ැත‍ි උගතෙක‍් , අපට එව‍ැනි ද‍ැන‍ුමක‍් න‍ැත,අපට ඔබ තුමාගෙන‍් ද‍ැනගන‍්‍න අවශ්‍ය 14 උදෙ‍ 7 07 ට උදාවන‍් නෙ මෙ‍ෂ ලග‍්‍නය කන්‍යා නවාංශකය, එ‍් වෙලාවට ගුරු 22 දෙර‍් කානාධිපති , බාධක ග්‍රහයා සෙනසුරු එම සෙනසුරු ගුරු හි😊මි පුවපුටුප න‍ැකතෙ, අප ඉගෙන ගන තියනවා , බාධක ග්‍රහයෙක‍්, බාධක වනුයෙ‍ එම බාධක ග්‍රහයා 22දෙර‍් කානාධිපති හො මාන‍් ධි ග්‍රහයා සමග සම‍්‍බන‍් ධයක‍් අ‍ැති උවහොත‍් පමනයි බව. මෙම වෙලාවට සෙනසුරු සහ අගහරු ග්‍රහයා සංයොගවීමෙන‍් ලග‍්‍නාධිපත‍ි දුර‍්‍වල වීමක‍් වෙ‍යිද? සදු ග්‍රහයා රාහු ග්‍රහයාගෙ න‍ැකතක ,සදු ත‍ැන‍්‍පත‍් රාශිය අධිපති බුධ, බුධ සහ රාහු 12ව‍ැන‍් නෙ, මෙය අශූබද, 12 ව‍ැන‍්‍න සයන සුඛ පෙන‍්‍වයි එම ස‍්‍ථාන යෙ, සිකුරු රාහු සංයොගය අශූබද, මෙම ඡන‍්ම කෙන‍්‍දරයෙ‍ ලග‍්‍නාධිපති බ්‍රහස‍්‍පතී , දුර‍්වලද? එම වෙලාවට රාහු මහ දශාව පවතින‍් නෙ රාහු 12 ව‍ැන‍් නෙ අශූභ ඵල අ‍ැතිකරයිද?

    • @sudathsanjeewa1411
      @sudathsanjeewa1411 5 หลายเดือนก่อน

      Yako minissu agaharu grahayage padinchi wennahadanawa thopi aunta nuul badinawa Moda harak thopi thama rata kanne kalakanni

  • @thusitha.senaratna
    @thusitha.senaratna 5 หลายเดือนก่อน

    Owa boru ban

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 5 หลายเดือนก่อน

    Chitting people you people really reject him

  • @Nature60810
    @Nature60810 5 หลายเดือนก่อน

    re 12 .06 ta nirwastrayen serasila weda allanna kiyana eka hari...🤣

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 5 หลายเดือนก่อน

    nakatath huunata thamaa

  • @thusangasanjeewa7382
    @thusangasanjeewa7382 5 หลายเดือนก่อน

    Ado ova apata epa. Api ova piliganne ne. Pita rataval vala unta oya boru reddaval ne. Apita alut auruddanam january 01st.

  • @iraniayesha9311
    @iraniayesha9311 5 หลายเดือนก่อน

    Nodakin kalakanni
    Patta potta buruwo

  • @dilanjewantha1458
    @dilanjewantha1458 5 หลายเดือนก่อน

    kathaawa padanamak naaaa. kapila penna kiyawanawa

  • @chanakaruwan8006
    @chanakaruwan8006 5 หลายเดือนก่อน

    නැකත මගෙ කලිසම අස්සෙ...රෙද්ද නැකත් ඔය මගුල් හින්ද කොච්චර මිනිස්සු ඇන්දෙනවද

  • @wasanthaherath9492
    @wasanthaherath9492 4 หลายเดือนก่อน

    Aswalata penne nee aagathee masesa nemei nenesa

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 5 หลายเดือนก่อน

    me manussaya KAYYA GAHANAWA.........HORA SASTHARA

  • @CeylonBoy4643
    @CeylonBoy4643 5 หลายเดือนก่อน

    Wekara 😂😂 nakath anda wishwasa

  • @luckyperera8345
    @luckyperera8345 5 หลายเดือนก่อน

    Ane oya suryage ammata kiyanna thamai thiyenne

  • @user-fg7ke8ef8e
    @user-fg7ke8ef8e 5 หลายเดือนก่อน

    මූ නේද මිපනවලානේ මිත්‍යා දෘෂ්ටික කල්ලියෙ ඒජන්ත ..මු පිස්සෙක් .

    • @nilminihewa1106
      @nilminihewa1106 5 หลายเดือนก่อน

      එතකොට කිරිබත්ගොඩ හාමුදුරුවෝ න්ගේ පස්සෙ ගියානම් ද බන් බුද්ධිමත් වෙන්නේ 😂
      උබලා වගේ පිස්සො හිතන්නේ අනිත් උන්ට තමයි පිස්සු කියලා තමයි 😂

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 5 หลายเดือนก่อน

    Pissanga Boru walata rawtanna apa...... Mahansiwala wadakaroth uba goda.

  • @user-fg7ke8ef8e
    @user-fg7ke8ef8e 5 หลายเดือนก่อน

    මහින්දගෙ බල්ලා වත් දිනන්නෙ නැ කිව්ව පරයා. මූට සල්ලි දුන්නෙ ලී පාට කරන චම්පික

    • @hasula-gg6yu
      @hasula-gg6yu 4 หลายเดือนก่อน

      මහින්ද කියන්නෙ කවුද ?

  • @user-sc3hd9bw6c
    @user-sc3hd9bw6c 5 หลายเดือนก่อน

    Higana huttige putala mun.nodakin jothisaya.

  • @user-jt8el3sp7y
    @user-jt8el3sp7y 5 หลายเดือนก่อน +1

    මෙයා හෝදන්නෙ ලංකාවෙ සමස්ථ මොළ

  • @PrashangaAluthwattage
    @PrashangaAluthwattage 5 หลายเดือนก่อน

    mokedda muuu ?

  • @suranthaperera6545
    @suranthaperera6545 5 หลายเดือนก่อน

    ponna anda wesige putha