අම්මගෙ උපදිනය​ | My Mom's Birthday Celebration

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 4.3K

  • @sandu...7547
    @sandu...7547 3 ปีที่แล้ว +35

    සමිතා වැදගත්ම දේ ආත්ම විශ්වාසයෙන් ජීවිතයට මුහුණ දීමයි. ඔබේ මෑණියන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා.. ලෝකයේ සියලුම මව්වරුන් පියවරුන් නිදුක් නීරෝගී වේවා...

  • @shelomishelo9637
    @shelomishelo9637 3 ปีที่แล้ว +16

    ඔච්චර ඉවසිමක් , දාරාගැනිමක් තියනවා කියලා අද දැනගත්තෙ.,
    ආදරෙයි ගොඩක්.
    හැමදාම සතුටින් ඉන්න
    Respect you

  • @dulanjalirajapaksha6937
    @dulanjalirajapaksha6937 3 ปีที่แล้ว +52

    අස් වලට කදුලු ආවා එ කතාවට.
    මං ආසම ගායිකාවක්.
    ආදරෙයි හැමදාමත්.
    ❤️❤️❤️

  • @tecky3373
    @tecky3373 3 ปีที่แล้ว +34

    පවුලෙ තනි දරුවා වෙලා හැමදේම දරාගන්න එක ලේසි නෑ. ඔබතුමිය ගැන බොහොම ගෞරවයක් ඇති උනා ❤️ දීර්ඝායුෂ ලැබේවා අම්මාට 🙏

  • @adnanalsadl4360
    @adnanalsadl4360 3 ปีที่แล้ว +54

    කවුරු මොනව කීවත් ඔයා හොද කෙනෙක් අක්කි.අම්ම ලස්සනට සින්දුව කියනව..දීර්ඝායු වේවා අම්ම

  • @sanjyasampathwijerathne4754
    @sanjyasampathwijerathne4754 3 ปีที่แล้ว +150

    "මගෙ රත්තරන් දුව.....ජාති ජාතිත් මගෙ වෙවා....".ඒ අම්මගේ ප්‍රාර්ථනාව ඒ විදිහටම ඉටු වේවා ....…
    සුභම සුභ වාසනවන්ත උපන්දිනයක් අම්මා....❤

    • @sriyanimanolatha1238
      @sriyanimanolatha1238 3 ปีที่แล้ว +2

      Anee......

    • @renuka5418
      @renuka5418 3 ปีที่แล้ว +2

      Budusarani

    • @idamyanthidamyanthi2196
      @idamyanthidamyanthi2196 3 ปีที่แล้ว +3

      අපි සුබපතනවා සමිතා ඔයාගේ අමිමාට සුබම සුබ උපන්දිනයක් ාවිවා තේරැවන් සරනයි

    • @sarojarabel7659
      @sarojarabel7659 3 ปีที่แล้ว +2

      අම්මා ඔබට තෙරුවන් සරණයි.

    • @UpulKrishantha-ou9to
      @UpulKrishantha-ou9to ปีที่แล้ว

      Hl

  • @hiruyehana5108
    @hiruyehana5108 3 ปีที่แล้ว +22

    දීර්ඝායුෂ ආච්චි අම්මෙ..ඔයාට හැම ආත්මෙකම මේ දුවම ලැබෙන්න ඕනී බුදු සරනයි හැමෝටම 🙏

  • @disnamalkanthi9163
    @disnamalkanthi9163 3 ปีที่แล้ว +12

    දීර්ගායුශ ලැබේවා ..අම්මලා කියන්නේ දුක කියන දේ දරාගෙන ජීවත් වන කෙනෙක්.බුදු සරනයි ඔයාලාට ..සතුටින් ඉන්න අක්කේ හැමදාම .

  • @____shini685
    @____shini685 3 ปีที่แล้ว +55

    ලෝකය මොන දෙවියන් මැව්වත් ආදරය මැව්වෙ අම්මා 😍..අපෙ ජීවිත අදුරේ නොනිමි දැල්වෙන මිණි පහන ආදර අම්මා 😍 ඔයාගෙ අම්මාට 😍නිදුක් නිරෝගී සුවයත් !!!සුබම සුබ උපන් දිනයක්❤️ දීර්ගායුශ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි .තෙරුවණ් සරණයි !!!..

    • @priyankalalini1818
      @priyankalalini1818 3 ปีที่แล้ว

      Budu saranai

    • @thushannayanasara809
      @thushannayanasara809 3 ปีที่แล้ว

      සමිතා.අක්කියෝ.සතුටින්.ඉන්න.සුබ.ජන්ම.දිනයක්.අම්මාට

    • @jesikamalkanthi6819
      @jesikamalkanthi6819 3 ปีที่แล้ว

      හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා දෙමව්පියන්ට සලකන දරුවන්ට වරදින්නේ nha කවදාවත් තෙරුවන් සරණයි ආදරෙයි හැමදාමත්

  • @imranmana985
    @imranmana985 3 ปีที่แล้ว +78

    සුහ උපන්දිනයක් වෙවා අම්මාට බුදු සරනයි 🎂🎁🎂🎁

  • @sunilhettiarachchi3867
    @sunilhettiarachchi3867 3 ปีที่แล้ว +67

    සමිත අක්කෙ එ කතාවට හරිම දුකයි ඇස්වලට කදුලු එනව ඔයාලට මොන දෙ කිවත් කමක් නැ ඔයා හොදින් ඉන්න ඔය පිනම ඔයාට ඇති අමිමට සියලු දෙව් රුකවරනයි මම ඔයාගෙ වැඩ සටහන් වලට හරිම කැමතියි ඔයාල සතුට්න් ඉන්න ....සියලුම දෙනාට ..තෙරුවන් සරනණයි ....❣️❣️

    • @chandaniranasinghe6310
      @chandaniranasinghe6310 3 ปีที่แล้ว

      ඔයාලා හැමටම බුදු සරණයි ..

    • @mayasam7278
      @mayasam7278 3 ปีที่แล้ว

      ඹබ.සැමට ජෙසු පිහිටයි .අම්මා ට තාත්තා ට සුවෙන්මඉන්න ලැබේ වා

    • @deepadilrukshi6442
      @deepadilrukshi6442 3 ปีที่แล้ว

      Me karhwata mamada hadawathinma ekaga wemi

    • @sawandilakmini5523
      @sawandilakmini5523 3 ปีที่แล้ว

      Happy.birthday.theruwa.saranai

    • @guagua5610
      @guagua5610 3 ปีที่แล้ว

      ඔයා හොද දුවෙක් සමිතා අක්කෙ ඔයට වරදින්නැ සතුටින් ඉන්න දෙවිපිහිටයි

  • @piumianuruddika4238
    @piumianuruddika4238 3 ปีที่แล้ว +1

    Ow akkiyo ape jiwitha wala prashna danne api witharai.oya hoda duwek akkiyo.ane ape ammata ඉක්මන් නිරෝගී සුව ලැබේවා

  • @sumithrajayasundara2425
    @sumithrajayasundara2425 3 ปีที่แล้ว +53

    අම්මා සමිතා වගේ ලස්සනයි ඉස්සර. නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා ♥️♥️සුභ උපන්දිනයක් ❤️❤️❤️❤️❤️❤️❤️

    • @dpiswdh6424
      @dpiswdh6424 3 ปีที่แล้ว

      Suba upan dinayak wewa God bless you and family

    • @kusumdasanayake5974
      @kusumdasanayake5974 3 ปีที่แล้ว

      Ammata dirgau wewa

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 3 ปีที่แล้ว +41

    පවු සමිතා මම හැමදාම ඔයාට ආදරේයි අනේ හරිම දුකයි දිර්ඝආයුෂ ලැබෙිවා අමිමා තෙරුවණ් සරණයි

  • @කාංචනාකාංචනා
    @කාංචනාකාංචනා 3 ปีที่แล้ว +17

    දීර්ගායුශ ලැබෙන නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරනයි අම්මේ 🙏🙏🙏.

  • @maduripathirana1812
    @maduripathirana1812 3 ปีที่แล้ว +2

    එහෙම තමයි සමිතා, අපේ දුක් වේදනා සමහරු සතුටින් බුක්තිවින්දට අපිත් එක්කම දුක ,වේදනාව බෙදාගන්න පුලුවන් අය ඕනිතරම් ඉන්නවා. එයාලගේ සෙනෙහස ඔයාලගෙ ලස්සන පවුලටම ශක්තියක් වේවි . ඔයාලට සමන් දෙවියන්ගෙම පිහිටයි ..

  • @indukulathunga3890
    @indukulathunga3890 3 ปีที่แล้ว +121

    නින්දා අපහාස දරාගෙන දුක සැප දරාගෙන කප්පරක් දුක් උහුලන ඇය අම්මාය ,❤ දීර්ඝ ආයුෂ වේවා අම්මේ❤️

  • @Tv-nk9jt
    @Tv-nk9jt 3 ปีที่แล้ว +37

    අම්මාට සුභ උපන් දිනයක් වේවා!!! අනේ හරිම සන්වේදි .අපි හැමෝම ඔයාලට ආදරෙයි❤❤❤

  • @piumikagamage1799
    @piumikagamage1799 3 ปีที่แล้ว +6

    සමිතා අක්කේ ඔයාගෙ අම්මට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාගෙ පවුලේ හැමෝටම සුභ පතනවා හැම දාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා. බුදුසරණයි

  • @himayasilva238
    @himayasilva238 3 ปีที่แล้ว +3

    කොයිතරම් ලස්සන පවුලක් ද.....😍😍😍😍😍😍 අම්මාට සුභම සුභ උපන්දිනයක් වේවා අම්මේ....!!!!!
    ගොඩක් කල් .... නීරෝගීව සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ....❤️❤️❤️❤️❤️
    ඔයාලගේ ලස්සන පවුල හැමදාම දෙවියන් රැක දෙන්න ඕන....!!
    ඇය හැමදාම මගේ හදවතේ ගායිකාවයි... ma'm Samitha Mudunkotuwa 😍😍❤️❤️

    • @lmmusic4816
      @lmmusic4816 3 ปีที่แล้ว

      th-cam.com/video/9YqAoD5HW9c/w-d-xo.html

    • @lmmusic4816
      @lmmusic4816 3 ปีที่แล้ว

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .......................

    • @lmmusic4816
      @lmmusic4816 3 ปีที่แล้ว

      🙏🏻 ...................................

  • @nishanthapieries9975
    @nishanthapieries9975 3 ปีที่แล้ว +32

    සමිතා ඔයාගේ අම්මට බුදු සරණයි!!
    දීර්ඝායුෂ ලැබේවා අම්මා

  • @kumari123andalous5
    @kumari123andalous5 3 ปีที่แล้ว +19

    හරිම දුකයි සමිත. අම්මා කියනේ ගෙදර බුදුන්.. සියළුම අම්මල ට. නිදුකින් ඉන්න ලැබේවා මගේ අම්මා ekka

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 ปีที่แล้ว +52

    මියගිය පසු ලෝකෙට දුක ප්‍රකාශ කරන්නෙ නැතිව මේවගේ ආදර්ශවත් දියණියක් වීම ගැන හරිම සතුටුයි.
    මවටත් ඔබලටත් තෙරුවන් සරණයි

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 3 ปีที่แล้ว +3

    masa.dekakata kalin dakapu me video eka ada man apahu hoyan awe..me dan labuna kanagatu dayaka arnchiya nisa.... ardaraneeya ammata niwan suwa labewa..... samitha akki..oya ammata godak salakuwa..eya sathutin tibba. e pinama athi..

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 3 ปีที่แล้ว +19

    බුදු සරණයි ...!!!!
    ඔබතුමියගේ මෑනියන්ට දිර්ඝආයුෂ ලැබේවා

  • @dishanayakadishanayaka3959
    @dishanayakadishanayaka3959 3 ปีที่แล้ว +34

    සුභ උපදින්නයක් වේවා අම්මේ නිදුක් නිරෝගී සුවය ලැබේවා ..පිංබර අම්මට

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 3 ปีที่แล้ว +8

    ඔබට සුභ උපන් දිනක් වේවා !!! දීර්ඝායුෂ ලැබේවා !!!! සතුටින් සහනයෙන් ඉන්න ලැබේවා !!!! මිනිස්සු කුණු හරුප වලින් comment දාලා තිබුණ , අද ඒවා අමතක කරලා ඔබට ප්‍රශංසා කරන්නේ බොහොම සතුටින් .ඒකයි මිනිස් කම ...ඔබ එක වැඩ සටහනක මට මතකයි ,දරුවන් සහ අම්මා එක්ක ඇවිත් උන්න ...එදා අම්මා හොඳ ලස්සනට ඉන්නවා ...අද මෙහෙම උනාට ...තෙරුවන් පිහිටයි පරිස්සමෙන් ඉන්න ...

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 ปีที่แล้ว +2

    අමාරුමම අවස්තාවේදීත් සුබවාදී සිතුවිලි විතරක්ම සිතන්න...
    කවදාවත් වරදිනඑකක් නෑ...ඒ අම්මට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා.. ජීවිතේ ගොඩක් දේවල් තේරුම් ගන්න පුලුවන් වීඩියෝ එකක්.. ජය වේවා

  • @PLMS583
    @PLMS583 3 ปีที่แล้ว +130

    මම දැකපු හොදම කරුණාවන්ත ගැහැණියක් සමිතා අක්කා..හැමදාම සතුට සැනසීමක්ම ලැබෙන්න ඕනා අක්කට..චිරන්ත සමිතව කවදාවත් අඩවන්න නම් හිතන්න එපා මල්ලි..ඔය වගේම ආදරෙන් මැරෙනකම් අක්කගේ අත අතහරින්න එපා..ලංකාවේ අනුන්ගේ කුණු හොයන සමහරක් ගේ ගතිගුණ අපිට වෙනස් කරන්න බෑ..ඒ ගල් මුල් අතර අක්කට මලින් සරසන්න අපි වගේ එදත් අදත් අක්කට ගොඩක් ආදරේ රසික පිරිසක් ඉන්නවා..ආදරෙයි සමිතා අක්කේ....ගොඩක්..දීර්ඝායු වේවා අම්මා🙏

    • @malkanthiekapugama1615
      @malkanthiekapugama1615 3 ปีที่แล้ว +2

      හරියට දුක හිතුනා සමිතා ඔයා හරිම හොඳ ⁣යි අමිමාට නිදුක් නිරෝගි සුහම සුබ උපන් දිනයක් වෙිවා තෙරුවන් සරණයි අපි ඔයාට ආදරෙයි

    • @samanthifernando6909
      @samanthifernando6909 3 ปีที่แล้ว +3

      කැමරාව ඉස්සරහ හැමෝම අහිංසක යි

    • @samanthifernando6909
      @samanthifernando6909 3 ปีที่แล้ว +2

      හැබැයි සමීතා තාමත් ලස්සනයි .මගෙ ආසම කටහඩ

  • @madushinisagarika7472
    @madushinisagarika7472 3 ปีที่แล้ว +74

    ඇත්තටම ඒ සිංදුවත් එක්ක ඇහැට කදුලක් ඉනුවා ඒ අම්මගෙ සහ දුවගෙ ආදරේ දැක්කම ❤️ ඒ අම්මාට තෙරුවන් සරණයි 🙏

  • @sandupadmi9640
    @sandupadmi9640 3 ปีที่แล้ว +53

    මට දුකයි දෙවියනේ ඇඩුනා..අනේ දෙවියනේ ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න ඕනෙ.කවදාවත් මම කමෙන්ට් එකකින්වත් ඔයාට මුකුත් බැනලා නෑ සමිතා මිස්.ඒ ගැන මට පුදුම සතුටුයි ..හරියන්න ඕන තවත්..අම්මා තාත්තා ට නීරෝගී සුවය ලැබේවා.දරුවෝ දෙන්න ඔයාගේ හස්බන්ඩ් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න ඕන..බුදු සරනයි ...

    • @nidekakumuduni8568
      @nidekakumuduni8568 3 ปีที่แล้ว +1

      බුදුසරණයි අම්මා

    • @iromiperera7234
      @iromiperera7234 3 ปีที่แล้ว +3

      හරිම දුකයි සමිත අක්ක මං ඇඩුව මේක බලල.මට මේක බලනකොට හිතුන දේ තමයි මිනිස්සු කීයක් නම් දේ ඔයාට කීවද නමුත් ඒ කියන එක කෙනෙක්වත් දුටුවද ඔයාගෙ ඇතුල් පැත්ත මට ඇත්තටම හරිම වේදනයි ඒ වගෙ මිනිස්සු ඉන්න රටක ඉපදුන එක ගැන.ඔයාට වරදින්නෙ නෑ සතුටින්ම ඉන්න ඔයාගෙ අම්මට දීර්ඝායුශ පතනවා ...බුදුසරනයි!!!

    • @iromiperera7234
      @iromiperera7234 3 ปีที่แล้ว +4

      @@kanchanaydilruksi2126 මිනිස්සුන්ගෙ ඇතුලාන්තය නොදැන කතා හදන්න එපා.ඔයත් ගැහැනියක් නේද ලැජ්ජයි මේ භාශාව ගැන 😡

    • @soni581
      @soni581 3 ปีที่แล้ว +1

      @@kanchanaydilruksi2126 ඔයාගේ වචන වලින්ම තේරෙනවා ඔයාගේ කැත හිත .ඊයා

    • @thilakaranasinghe754
      @thilakaranasinghe754 3 ปีที่แล้ว +1

      Apita loke minissu monawa kiyuwath ape jeewitheta sathuta genath denne naha ekai minissunge hati oya ewa hithanna giyoth oya inna thanin pahalata watenawa enisa oya karagena yana yuthu kantika karagena sathutin inna obsiyalu denata theruwan saranai

  • @saharshaneesfamily6995
    @saharshaneesfamily6995 3 ปีที่แล้ว +10

    ආදරණීය මෑණියන් ඇතුළු සමිත අක්කගෙ පවුලේ හැමෝටම තුනුරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prarthanajayathilaka463
    @prarthanajayathilaka463 3 ปีที่แล้ว +3

    ඔයාගෙ නිහඬ බවම හැම ප්‍රශ්නයකටම උත්තරයක් කරගෙන ධෛර්යවන්තව මෙි ලෝකෙට මුහුණ දෙන එකට මම හදවතින්ම ඔයාට ගරැ කරනවා සමිතා අක්කෙ ,ආදරෙයි ගොඩක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි !!! 🎶😘 ආදරණීය මෑණියන්ට සුබ උපන්දිනයක් වෙිවා !!! දීර්ඝායු වෙිවා !!!

  • @Maa-xe7zf
    @Maa-xe7zf 3 ปีที่แล้ว +33

    තෙරුවන් සතු අනන්ත ගුණබලයෙන් අම්මා
    සුවපත් වේවා!!! දිරියෙන් ඉදිරියට යන්න සමිතා මහත්මිය.... බුදු සරණයි!!!

  • @kamarangakamaranga5424
    @kamarangakamaranga5424 3 ปีที่แล้ว +23

    සුභ උපන්දිනයක් වේවා බුදු සරණයි අම්මේ❤️❤️❤️❤️❤️

  • @sithmihirunika2756
    @sithmihirunika2756 3 ปีที่แล้ว +3

    අනේ ඒ කතාව ගොඩක් දුක හිතෙනවා....ඇඩුනා මට..😔අනේ බුදු සරණයි නැන්දි ඔයාටයි ආච්චිටයි..හැමෝම පරිස්සමෙන් ඉන්න නැන්දෙ.😘🙏😘 දෙන්නටම..පරිස්සමෙන් ඉන්න ..🙏🙂😘🙂

  • @sadunkumara4943
    @sadunkumara4943 3 ปีที่แล้ว +14

    අම්මා තරුණ කළේ ලස්සනයි අරියට අපේ අම්මා වගේ.♥️♥️♥️

  • @maheshadilani9264
    @maheshadilani9264 3 ปีที่แล้ว +3

    තරුණ කාලේ හරීම ලස්සනයි ....සුබ උපන් දිනයක් වේවා අමිමා ❤️❤️❤️🎂

  • @amangibandaranayaka8016
    @amangibandaranayaka8016 3 ปีที่แล้ว +3

    ආදර්ශමත් දුවෙක්.. මොකද සමහර ගෑණු ළමයි බැඳලා දෙමාපියන්ව අමතක කරනවා ඔයා එක අතකින් ලොකු ආදර්ශයක් අක්කේ😍😍😍😍😍😍😍

  • @anushasanjeewani855
    @anushasanjeewani855 3 ปีที่แล้ว +1

    අම්මට නිදුක් නිරෝගි සුවය හා දීර්ඝ ආයුෂ ලැබේවා අක්කි..
    ඔයත් මම වගේම හිතන හොඳ දුවෙක්..
    ඔයාට තවත් ශක්තිය ලැබේවා ,,,,!
    තෙරුවන් සරණයි,,

  • @nandanik.jayathilaka6851
    @nandanik.jayathilaka6851 3 ปีที่แล้ว +19

    💖💐🎂 සුබ උපන්දිනයක් ඔබට.... දීර්ඝායුෂ ලැබේවා

  • @arawindasanjeewa1266
    @arawindasanjeewa1266 3 ปีที่แล้ว +45

    අම්මා කියන්නේ මුළු ලෝකෙම.... දීර්ඝායූ ප්‍රාර්ථනා කරනවා අම්මේ... ❤

  • @hashinimasha1917
    @hashinimasha1917 3 ปีที่แล้ว +29

    අනේ දෙයියනේ මට ඇඩුන තරමි....හිනා වෙලා ඉන්න මිනිස්සු කොයිතරමි හිතින් විදවනවද? ආචිචී අමිම්ට දීර්ඝ ආයූ ලැබේවා. සියලු දෙනාටම බුදූ සරණයී!❤❤❤

  • @wivekanishamani1319
    @wivekanishamani1319 3 ปีที่แล้ว +2

    සුභ ම සුභ උපන් දිනයක් වේවා අම්මාට.. දීඝායු... හරිම ලස්සනයි ඒ සිංදුවත්...

  • @nadeekakalugala6480
    @nadeekakalugala6480 3 ปีที่แล้ว +50

    Oba තුමිය ge අම්මාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා 💐💐💐🙏🙏

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අම්මට දීර්ඝායුෂ පතනව තෙරුවන් සරනයි අම්ම

  • @nroshanimihidukulasuriya8933
    @nroshanimihidukulasuriya8933 3 ปีที่แล้ว +4

    සුබ උපන් දිනයක් වේවා අම්මේ...අපෙ ජීවිතය පුරාවටම එන හැම දුකකදීම ඉතුරු වෙන්නෙ අම්මා පමනයි .....

  • @KavishanSamarakoon
    @KavishanSamarakoon 3 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් වේවා. තෙරුවන් සරණයි

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 ปีที่แล้ว +419

    මගෙන් කව්රු හරි ඇව්වොත් මන් වැඩියෙන්ම බය මොකටද කියලා සත්තකින්ම මන් බය මගේ අම්මා මැරෙනවට ඒ තරම්ම ආදරෙන් මගේ අම්මට මන් සලකන්නේ අම්මා තාත්තට සලකන දරුවෝන්ට මන් පුදුම විදියට ආදරෙයි බුදුසරණයි ඔයාලට ජිවිතේ හැම දවසක්ම සතුටින්ම ගත කරන්න ලැබේවා 🙏

    • @shaniperera1877
      @shaniperera1877 3 ปีที่แล้ว +22

      අනේ ,,, ඔයාට ජෙසු පිහිටයි , මට ඒ වාසනාව dan නැහැ ,, මගේ අම්මා තාත්තා දෙන්නම නැති වෙලා අවුරුදු 3 ,,අනේ මම තාමත් අඬනව ජීවිතයේ දුක මම විඳිනවා ,,,මගේ ධෛර්යය ශක්තිය ඉස්සර වගේ dan නැහැ ,,, හරියට තනිකම දැනෙනවා ඒක කියන්න වචන නැහැ ,, එයාල නැති උනේ පිළිකා රෝගයෙන් තාත්තා ,අම්මා වකුගඩු නරක් වෙලා ,,, වයසට යන්න කලින් ,,, ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න මම dan සෑහෙන්න උත්සාහ කරනවා ,,,🙏🙏🙏🙏

    • @නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ
      @නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ 3 ปีที่แล้ว +5

      Mamath baya oya deta thama

    • @monikaamarakonamarakoon3216
      @monikaamarakonamarakoon3216 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් මේ මමත්

    • @යුක්තියඋදෙසා-ප2ඥ
      @යුක්තියඋදෙසා-ප2ඥ 3 ปีที่แล้ว +11

      මාත් අම්ම තාත්තා නැති දවසක තනි වේවි..මට හුස්ම ගන්නත් බැරි වේවී.මගෙ ජීවිතය හුස්ම හදවත ඒ ඔක්කොම ඒ දෙන්න

    • @shaniperera1877
      @shaniperera1877 3 ปีที่แล้ว +11

      @@යුක්තියඋදෙසා-ප2ඥ නංගී ඒක හරිම වේදනාවක් ,, දරාගන්න ගොඩක් අමාරුයි ,, මට පිස්සු හැදෙයි කියලා මම ගොඩක් බයේ හිටියා ,,තනිකම දැනෙනවා වැඩියි , හිතට එන කිසිම දෙයක් කියන්න අම්මා නැහැ කියලා දුවේකුට දැනෙන වේදනාව කියන්න මට වචන නැහැ ,,, අදටත් මම මඟ බලාගෙන ඉන්නවා මගේ phone එකේ AMMA කියලා call එක එනතුරු ,,,,අනේ දෙවියනේ aii මම ඊට කලින් මැරුණෙ නැත්තේ කියලා මම දෙවියන් වහවහන්සෙ ගෙන් අහනවා ,,, ඒත් දෙවියන් මට දුන්නෙ මේ විදිහට ,,එයාල වෙනුවෙන් යුතුකම් හැමදේම කරන්න පුළුවන් වුනා ඒක තමා සැනසීමක් මට තියෙන්නෙ ,,, මම මගේ යාලුවො හැමෝටම කියන්නේ ජීවත් වෙලා ඉන්න කාලයේදී දෙමව්පියන්ට සලකන්න කියලා ,, 🙏🙏🙏

  • @madushani2965
    @madushani2965 3 ปีที่แล้ว +28

    ඔබ හරිම ප්‍රිය මනාප සුන්දර කාන්තාවක්.රූපය වගේම හදවතත් සුන්දරයි.කව්රු මොනව කිව්වත් මම නම් එදත් ආදරෙයි ආදරෙයි සමිතා මිස්ට .මෑණියන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා .
    තෙරුවන් සරණයි !
    දීර්ඝායු වේවා !.

    • @manikatina6438
      @manikatina6438 3 ปีที่แล้ว +1

      හරිම ආදර්ශ මත් මමත් මගේ අමිමා බලාගත්තා ඔය විදිහට මම

    • @susantha1rasika140
      @susantha1rasika140 3 ปีที่แล้ว +1

      ඔයා හරි නිහතමානි ගායිකාවක්.ඔබ කරන පිනෙන් හැම කරදරයක්ම දුරුවෙිවා.

  • @chathurikamadushani3699
    @chathurikamadushani3699 3 ปีที่แล้ว +76

    අක්කේ ඔයාට ඔය පිනම අැති බුදුන් දැක නිවන් දකින්න. කවුරු මොන දේ කිව්වත් එ් අය තමන්ගේ අම්මා තාත්තා මහා මග අත් හැරලා දානවා. අද කි දෙනෙක්ද තමන්ගේ දෙමව්පියන්ට සලකන්නේ. ඔයා නම් උත්තරිතර මවක්. එ් වගේම අාදරනිය දියනියක්. මම අාසම ගායිකාව. ඉදිරි අානාගතයට සුභ පතනවා. ❤❤❤❤

    • @anestaperera5848
      @anestaperera5848 3 ปีที่แล้ว

      Suba upan dinak.wawa.godak sathutui.samitha duwe.Mona prasna awath.oyage Ammata adara karapu hati api dakalath thiyanawa.oyata oya pinama athi...dan kalehatiyata.damapiyan salakana daruwek dakima sathutak.Amma godak wasana wanthai oya wage duwek labanna.jesu pihitai.budusaranai.

    • @pamoshaschannel6078
      @pamoshaschannel6078 3 ปีที่แล้ว

      අනේ ඔයා ගොඩාක් හොද කෙනෙක්.. අම්මට හොද දුවෙක්.. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි🙏🙏❤❤

    • @wkanthi2446
      @wkanthi2446 3 ปีที่แล้ว

      Suwa,vawa,oyga,amma

  • @siblingscreationsthili
    @siblingscreationsthili 3 ปีที่แล้ว

    ඇසට කඳුලක් එකතු උනා. අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ.. බුදු දම් සඟ යන තෙරුවන් සරණින් යන යන තැන ඔහු ජයගන්නේ... ඔබේ මව නිරෝගී වේවා...!!! දීඝායු ලැබේවා...!!!

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 3 ปีที่แล้ว +20

    මම නම් එදා ඉඳන්ම ආදරය කරන කෙනෙක් සමිතා මහත්මිය,ඔබගේ මවටත් පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දිවියකට සුබ පතනවා ,ඔබගේ අම්මට සුබම සුබ උපන් දිනයක් වේවා .තෙරුවන් සරණයි .

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +7

    ඔයා ගොඩක් වාසනාවන්තයි සමිතා නංගී ,,, ඔයාගෙ අම්මා ඔයා එක්ක ඉන්නවා ,,,හරිම ආසයි දැක්කාම ,,,සතුටුයි මුළු හදවතින්ම ආදරෙයි සුභ පතනවා ,, නිදුක් නිරෝගී සුවය හැමදාම ලැබේවා කියලා ,,,ජෙසු පිහිටයි ,ආදරණීය අම්මා 😘😘😘

  • @dilshaninishshanka9496
    @dilshaninishshanka9496 3 ปีที่แล้ว +9

    නිරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා අත්අම්මේ...😍❣️❣️❣️❣️❣️💗💗💙💙💙💕💕💕💕💕🧡🧡🧡🧡

  • @vinithajayaweera1124
    @vinithajayaweera1124 3 ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා මෑණියන්ට... සුභ උපන්දිනයක් වේවා!.... ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි!!!💜❤💖💝👍

  • @Massa461
    @Massa461 3 ปีที่แล้ว +28

    වාසනාවන්ත සුබ උපන්දිනයක් අම්මාට .තෙරුවන් සරනයි සියලුම දෙනාටම 🌻🐻❤️

  • @אניטהאטאנאייק
    @אניטהאטאנאייק 3 ปีที่แล้ว +42

    තෙරුවන් සරනයි..ජීවත් වෙලා ඉන්න තාක් කල් සතුටින් අම්මව තියා ගන්න..ඔයලත් සතුටින් ඉන්න...හරිම දුකයි දෙමව්පියන් අසනිප වෙද්දී..
    .ඔබ තුමියටත් පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි..සමිතා මහත්මිය.❤️‍🩹හැමදාමත්

  • @sudarshanipriyangika7932
    @sudarshanipriyangika7932 3 ปีที่แล้ว +10

    ඔයාගේ අම්මාත් ඔයා වගේම ලස්සනයි .❤️දීර්ඝායු පතනවා❤️

  • @madhuhansi3262
    @madhuhansi3262 3 ปีที่แล้ว +3

    ඇහැට කදුලක් ආව වීඩියෝ එකක්..බුදුසරණයි ඔයාලා හැමෝටම...හැමදාම සතුටින් ඉන්න ලැබේවා....🙏🙏🙏

  • @dinithisasanga8725
    @dinithisasanga8725 3 ปีที่แล้ว +41

    අම්මෝ ඒකටනම් ඇඩුනා😭😭😣 ශක්තිමත් ගැණියක් ඔබ❤️ නිදුක් නීරෝගී සුව ලැබේවා හැමෝටම 🙏🌼

    • @amalwijesinghe8610
      @amalwijesinghe8610 3 ปีที่แล้ว

      සමීතා නංගි ඔබ ගත් තීරනය හරි ඔබ අදින අැදුම පවා හරියට අදිනව කවුරු කැස්සත් ඔබේගමන ඔබ යන්න දෙවිපිහිටයි

    • @hktamoori7249
      @hktamoori7249 3 ปีที่แล้ว

      @@amalwijesinghe8610 ha

  • @pradeepapradeepa6659
    @pradeepapradeepa6659 3 ปีที่แล้ว +90

    චිරන්ත ඔයාලගෙ ජීවිතයට ඇවිත් හැමදේම ලස්සන කරා කියලා හිතෙනවා..💕💕

    • @SamithaMudunkotuwa
      @SamithaMudunkotuwa  3 ปีที่แล้ว +18

      🙏ow

    • @shifaniidris3712
      @shifaniidris3712 3 ปีที่แล้ว +2

      @@SamithaMudunkotuwa 💗

    • @janakiswarnalatha6814
      @janakiswarnalatha6814 3 ปีที่แล้ว +2

      ❤❤

    • @udagearachchi8650
      @udagearachchi8650 3 ปีที่แล้ว +3

      ඇත්තටම චිරන්ත ගෙ පැමිණීම ජීවිතය කනපිට හැරුනා වගෙ.හැංගිලා අඩපු ඔයාලා අද එලිපිට ලෝකෙට මූන දෙනවා..සතුටින් ....කවදා හරි ආත්මේක ඔයාලා දෙන්න හරි විදිහට ආපහු මුනගැහෙයි අනිවාර්යයෙන් ❤❤❤

    • @inokaino8506
      @inokaino8506 3 ปีที่แล้ว +1

      Hm එකනම් attak..Chirantha ge paminima godaaaaaaaak hoda deyak una..hama kenatama alokayak..sathutin ma enna labewa...paw Samitha Akki .eya කොයිතරම් adanna ath da?..ada sathutin mata e athi.❤️🌹😘

  • @muditapinikahana3484
    @muditapinikahana3484 3 ปีที่แล้ว +10

    Samitha , what goes round comes around, great to hear what a beautiful way of looking after your mother and the rest of your family💐
    Budusaranai💐

  • @monicaponameruma9818
    @monicaponameruma9818 3 ปีที่แล้ว

    🙏🙏❤❤ දීර්ඝ ආයුෂ ලැබේවා...ලස්සනයි ගොඩක් ammige ගිතය ආදරෙයි ගොඩාරියක් සුභ උපන්දිනයක් වේවා...ummmmmmmmmmmmma🎂❤❤❤❤😍🙏මාගෙන් pulesiyalum,දෙනාට සුබ පැතුම්...තෙරුවන් සරණයි...🙏

  • @menakaamadumali2877
    @menakaamadumali2877 3 ปีที่แล้ว +10

    අක්කේ ගොඩක් දුක හිතුනා ආදරේ ❤❤අම්මාට දීර්ගායු ලැබේවා ❤❤බුදුසරණයි ඔයාලා හැමෝටම බුදුසරණයි

  • @sujathananayakkara1060
    @sujathananayakkara1060 3 ปีที่แล้ว +16

    ඒ ගිතය හරිම ලස්සනයි අක්කා
    ඔයාගෙ හඩ මුසු කරලා ඒ ගිතය නැවත කරොත් අම්මාටත් ආස හිතෙයි අක්කා
    දැන් ඒ වගෙ ගිත ඇහෙනවා අඩුයිනේ
    හරිම ලස්සන ගිතයක්
    තෙරුවන් සරණයි ඔයාලා හැමොටම

  • @himayadissanayake9792
    @himayadissanayake9792 3 ปีที่แล้ว +115

    ගෑනියක් කොච්චර දුක් උහුලනවද.ඒක දැනෙන්නෙ තවත් ගැහැනියකට විතරයි.අම්මෙ නිදුක් නිරෝගි සුබ උපන්දිනයක් වේවා.

  • @hemajayasekara102
    @hemajayasekara102 3 ปีที่แล้ว +3

    චිරාත්කාලයක් ජීවත්වන්නට ලැබෙිවා ! වාසනාවන්ත උපන්දිනයක් වෙිවා ඔබ තුමියට 💐.සමිිතා ඔයාට ගොඩක් පින්!

  • @oshadhimudannayake3519
    @oshadhimudannayake3519 3 ปีที่แล้ว +11

    බුදු සරණයි ශ්‍රි දළදා සම්දු පිහිටයි අම්මේ නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ උපන්දිනක් වේවා අම්මේ

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 3 ปีที่แล้ว +18

    සුබ උපන්දිනයක් අම්මෙ මෙතරම් දක්ශ කලාකාරිනියක් මේ රටට දුන්නාට පින් අම්මෙ සමිතා ඔයා හරිම හොදයි මේ තමා ඔයාගෙ වටිනාකම මිනිස්සු න්ට දනෙයි අස්වලට කදුලු ආවා බුදුසරණ යි

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว +55

    සමිතා ගේ පවුලට ආය සතුට ගෙනාවේ චිරන්ත. සමිතා සතුටින් සිටීම අපෙත් සතුටයි. තෙරුවන් සරණයි සියළුම දෙනාට. ආදරෙයි

  • @Priyanka-hj4fl
    @Priyanka-hj4fl 3 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් අම්මේ.මේ වගේ දුවෙක් ලබන්න අම්මත් පින් කරල අති.ආදරෙයි සමිත අක්කේ ඔයාටත් පව්ලේ හැමෝටමත්.තෙරුවන් සරනයි .

  • @musiclovers2957
    @musiclovers2957 3 ปีที่แล้ว +63

    නිදුක් නිරෝගි සුභ උපන් දිනක් වේවා ඇයට ......
    (මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා - අම්මා සදාදර ඔබයි මගේ අම්මා ... . )

    • @renukaranabahu6311
      @renukaranabahu6311 3 ปีที่แล้ว

      අමිම ඇතුලු හැමෝටමසුබ උපන් දුනයක් වගේම හැමෝටම බුදුසරනයි දෙවි පිහිටය් ආදරෙයි

  • @damaynthihaduwala3897
    @damaynthihaduwala3897 3 ปีที่แล้ว +11

    ඇත්තට ඇස් වලින් කදුලු ගලාන ගියා ..අපි එරන්දති කලායතනයේදි දක්කා මේ අම්මා අවුරුදු පහ හයකට කලින් ..එදා අපි ලස්සනට දැක්කා.නිදුක් නිරෝගි සුවයෙන් දීර්ඝායු ලැබේවා අම්මේ ඔයාට ..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

    • @tmkkthilakarathna9010
      @tmkkthilakarathna9010 3 ปีที่แล้ว +1

      අවගුණ කී අයට වඩා
      දොසක් නොකී අය බොහොමයි
      පෙනෙනවාද මනුස්සකම
      ඉලිප්පුනා නොවැ කදිමයි

  • @malee2237
    @malee2237 3 ปีที่แล้ว +12

    දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඒ රත්තරන් අම්මට.. බුදු සරණයි අම්මේ..🙏❤️

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว

    ඇත්තටම"සමිතා මට ඔබ ගැන සතුටුයි"අම්මා තාම ලස්සනයි"එතුමියගේ කටහඩ ගීතය හරිම ලස්සනයි අම්මාට"නිරෝගී'සුව අත්වේවා චිරත්"ආයුවේවා සමිතා ඔබ කල කරන පින්බෙලෙන්"ඔබටත් දරුවන්ටත් බොහෝ"ආයුවේව සතුට පරම දනයයි #ලොවුතුරා"#බුදුපියාණන්" පියානන්
    වහාන්සේ"ධර්මයෙහි දේශනා කර ඇත"සතුටින් ඉන්න දෙමාපියන්"රැකබලාගැනිම"ලෙඩක් දුකක් උන විට දරුවන් වශයෙන් ඒ අයට සැලකිම පිහිටවිම සතුටින් තිබිම විශාල පිනක් අම්මාට"සුබ"උපන්දිනයක්"වේවා"----
    සියලුදෙනාටම"තෙරුවන්"සරණයි"

  • @CookWithNiro
    @CookWithNiro 3 ปีที่แล้ว +7

    සූභ උපන්දිනක් වේවා..බූදූ සරණයි..දීර්ඝායූෂ වේවා..!

  • @ratnatangkad3681
    @ratnatangkad3681 3 ปีที่แล้ว +15

    සුබ උපන් දිනයක් වේවා මෑනියන්නෙ .දිර්ගායු ලැබේවා .තෙරුවන් සරනයි ජෙසු පිහිටයි

    • @dilhaniitalia3566
      @dilhaniitalia3566 3 ปีที่แล้ว

      සුභ උපන්දිනයක්වේවා

  • @sami-xj9cd
    @sami-xj9cd 3 ปีที่แล้ว +4

    සුභම සුභ උපන්දිකයක් වේවා අම්මාට .කතාව අහද්දි ඇස්වලට කදුලු ආවා.ඔයා දැන් සතුටින් ඉන්නවා නේ ඒ ඇති

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 ปีที่แล้ว +1

    Subama suba upandinak වේවා තෙරුවන් සරණයි amma oya wagei tikak neda godak sathutoui ❤️❤️❤️❤️

  • @gamagesanjeewa9891
    @gamagesanjeewa9891 3 ปีที่แล้ว +15

    ගොඩක් සංවේදී වුණා. අම්මාට ඇතුළු පවුලේ සැමට බුදු සරණයි 🙏🙏🙏

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 3 ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි අම්මා.. ඔයා ගොඩක් පරිස්සමින් ඉන්න මේ දවස් වල 🙏🙏

  • @ABc-lh3oz
    @ABc-lh3oz 3 ปีที่แล้ว +33

    Dear Amma wish you Healthy Long life ,God Bless You.

    • @weligamabh5051
      @weligamabh5051 3 ปีที่แล้ว

      Dear Amma wish you Healthy long life God Biess you💗💗💗

    • @swarnathennakoon3834
      @swarnathennakoon3834 3 ปีที่แล้ว

      දිර්ගායු වේවා අම්මා. බුදු සරනයි ..❤❤🙏🙏

  • @EatWithSanu
    @EatWithSanu 2 ปีที่แล้ว

    ජය ශ්රී මා බෝ සමිඳු පිහිට ලැබේවා අම්මේ...❤ ආයු බොහෝ වේවා මගෙ අම්මේ..🙏🏻ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි..හැමදාම හිනාවෙලාම ඉන්න..😍

  • @madhuathauda
    @madhuathauda 3 ปีที่แล้ว +34

    සුබ උපන්දිනයක් වේවා ආදරණීය ආච්චි අම්මේ..🙏😓 මතුවටත් නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා! නිවනින් නිවී සැනහේවා!
    🙏♥️

  • @medha9438
    @medha9438 3 ปีที่แล้ว +12

    ආදරණීය අම්මේ ඔබට දීර්ඝායුෂ පතමි.තෙරුවන් සරණයි ..

  • @Vindyyvuk
    @Vindyyvuk 3 ปีที่แล้ว +9

    සුවෙන් බර සුභ උපන්දිනයක් වේවා අම්මාට... 🎂🎂තෙරුවන්සරණයි 🌸🌸

  • @dushandushan612
    @dushandushan612 3 ปีที่แล้ว +1

    අම්මගෙ මුනමයි සමිතා අක්කගෙ ❤️ අම්මට ගොඩක් ආයුශ ලැබෙවා නිරොගිව තව බොහො කාලකයක් ජිවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා.. බුදුසරණයි...

  • @rashikathennakoonprisl7900
    @rashikathennakoonprisl7900 3 ปีที่แล้ว +51

    බලන්න බෑ මට දුකයි..සමිතා මිස් ඔයාට මිනිස්සු කියනදේවල් වලට මෙි විඩියෝ එකේ ලොකු වටිනාකමක් සහ ගෙෘරවයක් දැනේනවා..මටත් ඇඩුනා..මෙවිපියන් තමයි අපේ ලෝකේ.ආදරෙයි ඔයාට අමිමාට ද්ර්ඝායුෂ අමිමෙි..නිරෝගි වෙිවා තත්පරෙන් තත්පරේ..❤❤

  • @anomashirani371
    @anomashirani371 3 ปีที่แล้ว +98

    ව්ඩියෝව බලලා මගෙ ඇස්වලට කදුලු ආවා.අම්මේ ඔබට සුබ උපන් දිනයක් වේවා!

    • @janithapeiris7621
      @janithapeiris7621 3 ปีที่แล้ว +1

      Very god ❤️happy birthday u mother & daughter good bless you samith

    • @janithapeiris7621
      @janithapeiris7621 3 ปีที่แล้ว +1

      Thanks

    • @senarathmenike4368
      @senarathmenike4368 3 ปีที่แล้ว

      සුභ උපන්දිනක් වේවා මේ දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා

    • @slankika76
      @slankika76 3 ปีที่แล้ว

      මටත් ඒ video එක බලලා ඇස් වලට කදුලු අවා. කවුරු මොනා කිව්වත් ඔයා සතුටෙන් ඉන්න සමිතා. අද සමාජේ කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන කොල්ලෝ එක්ක බැලුවම ඔයාගෙ මහත්‍තයා ගොඩක් හොද කෙනෙක්.. ඔයා ගොඩක් පව්. හැමදඅ හිනා වෙලා ඉන්න. ආදරෙය්.

  • @shanthishanthi9683
    @shanthishanthi9683 3 ปีที่แล้ว +8

    ගොඩාක් දුක හිතුනා සමිතා අක්කෙ ඔයාලට බුදුසරණයි සියලු දෙවි පිහිටයි ❤❤❤🙏🙏🙏🙏🙏🎂🎂🎂🎂

  • @nishanthirenu2280
    @nishanthirenu2280 3 ปีที่แล้ว

    Harima dukai me video eka baladdi...ammage sinduwath Harima lassanai...niduk nirogi wasanawantha upan dinayak amma....deergayusha amma oyata...budusaranai

  • @deepthiwickramage9726
    @deepthiwickramage9726 3 ปีที่แล้ว +14

    අම්මාට බුදු සරණයි !
    දෙවියන්ගේ පිහිට ලැබේවා !

  • @chathuriniperera2766
    @chathuriniperera2766 3 ปีที่แล้ว +11

    අම්මාට නිදුක් නීරෝගී සුවය පතනවා...ඇස් දෙකට කදුලු ආවා ....❤️❤️❤️

  • @kawyadilrukshi6684
    @kawyadilrukshi6684 3 ปีที่แล้ว +13

    මාව ඔයා ඇඩෙව්ව....ඔයා හරිම හොද දුවෙක්....දීර්ගෑයුශ ලැබේවා අම්මට...

  • @maheshawanamali4374
    @maheshawanamali4374 3 ปีที่แล้ว +1

    අම්මා හරීම ලස්සනයි ❤❤❤ ඔයා වගේම,,නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා අම්මට😍😍

  • @deepthikasunika4915
    @deepthikasunika4915 3 ปีที่แล้ว +7

    දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අම්මෙ,බුදු සරණයී. ❤️❤️

  • @uthpalasubashini9047
    @uthpalasubashini9047 3 ปีที่แล้ว +6

    නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් ආච්චි අම්මා ♥️♥️.. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම♥️..

  • @shirleykohilawaththa3372
    @shirleykohilawaththa3372 3 ปีที่แล้ว +33

    අවුරුදු 38ට විතර පස්සේ මම ටීචව දැක්කෙ. මට හරි දුක හිතුනා. ඉස්සර තීබුණ සැර ගතියයි ලස්සනයි මතක් වුණා. ඒ කාලේ අපි ටීචට කොච්චර බයෙන්ද හිටියෙ. සුභ උපන් දිනයක් වේවා!! ටීච.

    • @achilles1541
      @achilles1541 3 ปีที่แล้ว +1

      Erandathi kalayathanaya. gihilla nam na eth ethanin yanakota dakianwa

  • @saumya4820
    @saumya4820 2 ปีที่แล้ว

    ආච්චි අම්මා ආදරෙයි...නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක්ම වේවා....ඔයාට